Nadagamkarayo Episode 351 || ''නාඩගම්කාරයෝ'' || 25th May 2022

  Рет қаралды 1,934,865

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 724
@sehansajayalath5481
@sehansajayalath5481 2 жыл бұрын
ගිරිරාජ් මහතාට චිරාත් කාලයක් කලා කෙත පෝෂණය කරන්න උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂා ව ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@borelleathulathero8924
@borelleathulathero8924 2 жыл бұрын
කලාකෙත පෝෂණය කරන්නට තෙරැවන් සරණින් දෙවිරැකවරණින් යහපතක්ම වෙිවා කියා හදවතින්ම පුාර්ථනා කරමි .
@jenuliahasna3254
@jenuliahasna3254 2 жыл бұрын
🤗😘😋😍🤩
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
ලෙලි පාට් තමා මරු සාරාගේ🤣🤣 කුකුලා මුදලාලි ආදරෙයි දැන් තමා කතාවේ හිනවෙන්න හම්බවුනේ කාලයකින් 😅🥰❤අපේ කූකුලා මුදලාලි ට හොදටම සුව වේවා කියලා ප්‍ර්‍ර්‍ර්‍රර්තනා කරමු අදත් කතාව youtube බලන යාලුවෝ 🥰❤
@chamodrukshan5167
@chamodrukshan5167 2 жыл бұрын
ගොබ්බයා😉😉😉😉😉 👃👃👃👃👃බ්👹️
@sajithboralugoda
@sajithboralugoda 2 жыл бұрын
Giriraj මහත්තයා innawa kiynne ඉතින් කොච්චර loku සතුටක්ද කොච්චර ලොකු දෙයක් ද mta nam hrima sathutui 😍😍😘😂😂
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@thetraveller4146
@thetraveller4146 2 жыл бұрын
ඇද්ද නේ කතාව දවස් තුනක්ම සූවිසි විවරනෙන් 😁 කුකුල ආව එකෙන් ආයෙත් බලන්න ආස හිතෙනවා. ඔබට සම්පුර්ණයෙන් සුවය ලැබීමට පාර්ථනා කරනවා.
@sudeera55
@sudeera55 2 жыл бұрын
ගූ දැන් කතාව
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
අද විනාඩි 2යි හැබැයි තිබ්බෙ සුවිසි විවරනෙ.
@sujithchathuranga7309
@sujithchathuranga7309 2 жыл бұрын
@@ksenarathne vvy
@sudeera55
@sudeera55 2 жыл бұрын
@cock master කොහෙද පකෝ පලයන් කියන්නෙ ...කැලනි කහුකන්නා
@chutty463
@chutty463 2 жыл бұрын
@@sudeera55 පල පොන්සියා...ගොබ්බ සුදීර පයියා..😹
@ssytvlogs6763
@ssytvlogs6763 2 жыл бұрын
මට දැනිච්ච දෙයක් තියෙනවා..මේක අද නෙම් දැනුනේ...ඒත් අද කියන්න හිතුනා.. නාඩගම්කාරයො මේ රටේ මිනිස්සුන්ට ආගම සංස්කෘතිය ගැනත් කියලා දුන්නනේ.. ඒ ⁣වගේම දේශපාලනය සහා සමාජය ගැනත් කියලා දුන්නා.. අද මේ රටේ පවතින දේශපාලන ක්‍රමය ගැනත් මිනිස්සුන්ට තේරුම් යන්ඩ නාඩගම්කාරයෝ අනිවා හේතු උනා... තාරුණ්‍යයේ අරගලයට එක් අඩිතාලමක් අනිවා මේ නාඩගමකාරයෝ ❤️
@tharakaakash5288
@tharakaakash5288 2 жыл бұрын
ගජ මෑන් නැතුව පාලුයි කියන අය කෝ. තවත් සිටීද මට වගේ හිතුන අය.🤩🤩🤩
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
ගජමෑන්ට වෙච්චි ⁣දෙයක් කියන්නේ නැහැ.
@bhagyadewmini4172
@bhagyadewmini4172 2 жыл бұрын
ආය එයා කතාවට එන්නැති වෙයි .
@tharakaakash5288
@tharakaakash5288 2 жыл бұрын
@@bhagyadewmini4172 ඔව්ව් නේ
@tharakaakash5288
@tharakaakash5288 2 жыл бұрын
@@wageeshaperera8181 අනේ තමා
@nera2448
@nera2448 2 жыл бұрын
සුදු චූටි,සරා දෙන්නගෙ විස්තරේ ගැන සල්පිලේදි පොඩි ළමයා හොඳටම වීඩියෝ පාරක් දාලා . 😄
@tharindudeneth5611
@tharindudeneth5611 2 жыл бұрын
මුලු කාතාවම යුටියුබ් එකේන් බලපු උන් ඉන්නවද 💪 හාම්බෝ කුකුලා සරා ආදරෙයි 🖤💪
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
මේ ඉන්නවා bro👊🔥 කතාව මුල ඉදම් මගනොහැර youtube බැලු යාලුවෝ ඉන්නවාද මාවගේ 👊😅😅
@paraminilnuwani1165
@paraminilnuwani1165 2 жыл бұрын
මාත්😁
@samudurabatik2033
@samudurabatik2033 2 жыл бұрын
අපේ ගෙදර tv 1ක් ඇත්තෙම නෑ.
@tharindudeneth5611
@tharindudeneth5611 2 жыл бұрын
@@youtubetravel8332 👍👍👍
@tharindudeneth5611
@tharindudeneth5611 2 жыл бұрын
@@paraminilnuwani1165 💪💪
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
අද කතාව ලස්සනයි 🐓 මුදලාලී දුටුවත් හිතට හරි සතුටුයි. මේ කතාවවේ මුල සිටම හිටපු දුශ්ඨ චරිතය ඔහුයි....විල්සන් කරූ මහත වගේ තමා...වෙන කවුරු උන්නත් 🐓 මුදලාලී වගේ හරි නෑ...නාඩගමට ජයෙන් ජය..!
@beatboss5411
@beatboss5411 2 жыл бұрын
එදා ඉදන් නාඩගම්කාරයෝ ෆොන් එකෙන් බලන සෙට් එක කෝ 😁😂😗😗
@imeshadilshan9176
@imeshadilshan9176 2 жыл бұрын
ඉන්නෝ....😅😁😁🥰
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
හරිම ලස්සන දර්ශනයක් සිරිසේන මාමා කිරි බෝතල් දෙකත් අරන් එනකොට
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@Y.tm7903
@Y.tm7903 2 жыл бұрын
saththakimma
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
🙏🙏🙏දැවී තැවෙන සැම සිත් නිවී "සුවපත්" වෙන නිදුක් නීරෝගිමත් හෙට දවසක් ඔබ සැමට උදාවේවා 🙏 🌞 🇱🇰 💐(Ushan) මාලදිවයින අපි
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
ඔයාලටත් එසේම වේවා මම කුවේට්
@seeta164
@seeta164 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘⚘⚘
@0wassana0
@0wassana0 2 жыл бұрын
ගිරිරාජ ඉස්සර චරිතේ එපා ⁣😂 හැදෙන්න ටිකක් 😂❤
@Sithu-gk7oi
@Sithu-gk7oi 2 жыл бұрын
නර්තන ශිල්පීන්ට හා බෙර වාදකයින්ට ගොඩක් ස්තූති.. පිං ..💝
@nera2448
@nera2448 2 жыл бұрын
"උඹලෑ කුපාඩි කං හින්දා මං රිමන් එක අැතුලෙ හොඳ සැපක් වින්දා" 😂.කාලෙකට පස්සෙ කුකුළා ලකුණ සහ සරා එකට මුණගැහිලා. සුපිරි. 🔥
@dulanjanapasindu3931
@dulanjanapasindu3931 2 жыл бұрын
කවඩියා සරමක් අරන් සන්තෝසයි අප්පා😋❤️❤️
@lahirusandamalkumarasinghe7634
@lahirusandamalkumarasinghe7634 2 жыл бұрын
මන් අරන් දුන්නේ
@indraninawarathna1234
@indraninawarathna1234 2 жыл бұрын
අනේ උදේට ගම පෙන්නනකොට යන වාදනය දැන් යන්නේ නෑනේ😭😭😭අනේ ඒක නැති කරන්න එපා😭😭 ඒ කොටස හරිම ලස්සනක් ගේනවා කතාවට 🙏🙏🙏🙏
@madukavinod1991
@madukavinod1991 2 жыл бұрын
ඔවු තමයි..👍👍👍
@anulawijewardena242
@anulawijewardena242 2 жыл бұрын
අනේ ඔව්.....හරිමප්‍රබෝදයක් දැනෙනව හිතට
@sudarmaruwanmali2695
@sudarmaruwanmali2695 2 жыл бұрын
@@madukavinod1991 ßz
@hihl1000
@hihl1000 2 жыл бұрын
එක නම් ඇත්ත
@namalimihirani9525
@namalimihirani9525 2 жыл бұрын
👍
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
අම්මෝ සුදු චූටිගේ නංගී, හැම නංගී කෙනෙක් ම ඔහොම තමයි. අක්කා ගැන ඇහැ ගහගෙන ඉන්නෙ.
@sugathchandana4981
@sugathchandana4981 2 жыл бұрын
පුක තමයි ඔයී , අපේ අල්ලපු ගෙදර නංගි මං එක්ක යාලුයි ඒකිගේ අක්කත් මං එක්ක යාලුයි
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
ඔය බං ඉරිසියාව මට පේන විදිහට නංගිත් සරාට හිත යටින් කැමති ..අක්කා සරාට ලංවෙන හෑම මොහොතක් ගානේ නංගිගේ මූනෙන් පේනවා ඒ ඊරීසියාව....👈
@dillukprabakar7626
@dillukprabakar7626 2 жыл бұрын
a
@kaushi9972
@kaushi9972 2 жыл бұрын
@@sugathchandana4981 😂😂 හැකියාව
@lakshandissanayake3054
@lakshandissanayake3054 2 жыл бұрын
බිංදු මහත්තයගේ සාක්කුවේ ඇත්තේ තෙලිජ්ජවිල..😁
@Athikramana
@Athikramana 2 жыл бұрын
අනේ පුළුවන් නම් මේ මාලන්ගෙයි රසිකගෙයි මළ අඬේ නොදා ඉන්නකො කතාවට. කතාවම එපා වෙනවා
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
ඔවිි අප්ප.ඒක නමිි ඇත්ත .
@hihl1000
@hihl1000 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@prasadchamara6203
@prasadchamara6203 2 жыл бұрын
අපෝ ඔව් ...ඒකනම් මහා විකාරයක් දැන් ..
@thilonimaweerasinghe4699
@thilonimaweerasinghe4699 2 жыл бұрын
හරියට හරි.අනවශ්‍ය කොටසක්
@sujathatharaka5036
@sujathatharaka5036 2 жыл бұрын
Maha vikarayak 😡😡😡😡😡😡😡
@Isuri63
@Isuri63 2 жыл бұрын
"සරුසාර coco pruducts අදිපති සරත් කුමාර ගුණරත්න" ඒකත් නරකම නෑ ❤️
@shrihandilhara139
@shrihandilhara139 Жыл бұрын
SH 💗😘
@shrihandilhara139
@shrihandilhara139 Жыл бұрын
SHsH6
@lalithnishantha6630
@lalithnishantha6630 2 жыл бұрын
ඇත්තටම මාලන්ගේ චරිතේ පට්ට අවුල් සදරනයක් කරන්න මෙලව රහක් නැ
@shanmadushanka1264
@shanmadushanka1264 2 жыл бұрын
Ow appa apitath epa wenwa dkkama.
@jub4094
@jub4094 2 жыл бұрын
,.,
@samarasinhekapuge7190
@samarasinhekapuge7190 2 жыл бұрын
Ou eka aththa bro
@chamaralakshitha815
@chamaralakshitha815 2 жыл бұрын
Sirawatama
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Ow ow malanwa kanwa dannm fun ne.duka witarai malanta
@kajithachamupathisenanayak978
@kajithachamupathisenanayak978 2 жыл бұрын
අද හෙට්ම ගජමෑන් නුත් ඒයි වගේ.... හම්ම්... බඩගිනියි........ ගජ මෑන් එනවට කැමති අය like එකක් දාන්න...
@sampathnuwan5063
@sampathnuwan5063 2 жыл бұрын
👍👍👍
@kanchanasewwandi2433
@kanchanasewwandi2433 2 жыл бұрын
👍👍👍👍
@yuha875
@yuha875 2 жыл бұрын
Gajayawa katawen kapalalu.programme ekakata awith gajamenmai kiwe😪
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
ගජ මෑන් කතාවට ඉක්මනින් ඕනි කියන අය කො බලන්න... කෑවොත් මැරෙන... වැව්වොත් දිනන... නියඟලා පිළිබදව හරියටම දැනගන්න එන්න බලන්න.සහයෝගයක් දෙන්න.සුබ රාත්‍රියක් සියලු දෙනාටම 🙏
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
ගජමෑන් චරිතය කතාවේ නෑ දැන්
@anuwijekon4397
@anuwijekon4397 2 жыл бұрын
👍
@yasintharanathunga9176
@yasintharanathunga9176 2 жыл бұрын
මාලන්ගේ රසිකාගේ කොටස් ස්කීප් කරන්නේ මන් ව්තරයි ද දැන් නම් වහක් රසිකාගේ මේ ඇඩ්යාව 🤮🤮🤮
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
චාතූල්‍යා අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න 💙
@gagulneranjana3887
@gagulneranjana3887 2 жыл бұрын
@ctidbatticolo3831
@ctidbatticolo3831 2 жыл бұрын
@@gagulneranjana3887 Ou aaa ammo
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ජිව්තේ නාඩගම නාට්‍යයක් ආකාරයෙන් නාඩගම්කාරයෝ ලෙසින් දෑස් මානයට එන හදවතට සැනසීමක් දෙන ආදර්ශයක් අවවාදයක් දෙන නුතනයේ ජනගතම අති විශිෂ්ඨ නිර්මාණය මෙයයි.. සුවිසි ගොඩක් පුංචි කාලේ අපේ ගමේ පන්සලේ පෙන්නුවා මතකයි. ඒත් ඒ කාලේ තේරුම් ගන්න තරම් තේරුමක් තිබුනේ නෑ. සුවිසි මොන තරම් වටිනදෙයක්ද කියලා නාඩගම්කාරයෝ තුලින් ආයේ සම්පුර්ණයෙන් බලන්න ආසාවක් ඇති වුනා.. සල්පිල ඉස්සර තිබුනා ඒත් දැන්නම් කොහේවත්ම දකින්න නෑ ඒ කියන කවි ඒ හඩ ආයෙත් ඒ මිහිර ඊයේ මතක් කලා. නුතන පරම්පාරවට මෙසේ අතීත සංස්කෘතික අංග ඒ රස මෙසේ නාඩගම්කාරයෝ තුලින් ⁣ප්‍රදර්ශනය කිරිම වටිනා සංකල්පයක් ගොඩක් ස්තුතියි ස්වර්ණවාහීනී ටීවී.🙏🙏 සද්ධාමංගල සුරියබංඩාර මහතාටත් ස්තුතියි 🙏🙏 මෙසේ වටිනා නිර්මාණයක් මේ කාලයට මෙසේ දැකීමට ඇසීමට සැලැස්වීම කලාවට මහගු සේවාවක්. ආදරෙයි නාඩගම්කාරයෝ හැමදාමත් ජනතාවගේ හදවතේ අංක එක.✅💯💯 දෑස මානේ ටෙලිවිෂනය තිරය තුළින්... වටිනා දෙයක් දකිනා එක තුටුය සිිතින්.. නාඩගමයි හදවත් වල අංක එකින්....... වටිනාකමම අමිලය මේ කලට ඉතින්....
@sldiyinventor4802
@sldiyinventor4802 2 жыл бұрын
Excelent
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
❤️👍
@Sithu-gk7oi
@Sithu-gk7oi 2 жыл бұрын
💞💢
@ranjithashoka8476
@ranjithashoka8476 2 жыл бұрын
කුකුල මුදලාලි අාවම කතාව තවත් ලස්සන වුනා.
@yash3466
@yash3466 2 жыл бұрын
කූකූලා මුදලාලි ආවට පස්සෙ මම ආයෙ ආසවෙන් නාට්‍ය බලනවා 💕
@piyumibhagyamandakini5122
@piyumibhagyamandakini5122 2 жыл бұрын
ඇත්තම කිව්වොත් මාස ගානක ඉදන් මනමාලන් ඉන්න කොටස මගහැරලා බලුවෙ😔 අපරාදෙ ඒ චරිතෙ
@chamaralakshitha815
@chamaralakshitha815 2 жыл бұрын
Aththatama dannam e joduwa epa wenawa
@dasunt.vithanage5944
@dasunt.vithanage5944 2 жыл бұрын
ඔව්, මාස්ටර් ගෙ ටිකත් skip 😂
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 2 жыл бұрын
Ou
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
ඔව්. හැමදාම අඬවැඩියාව දෙන්නගෙ. එපා වෙනව.
@preethikumudulal4086
@preethikumudulal4086 2 жыл бұрын
ඒකනම් ඇත්ත තමයි. අපරාදේ ඒ චරිතය කිසිම වැඩක් නැහැ. කම්මැලි යි බලන්න.
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
චාතූල්‍යා අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න 💙
@jenuliahasna3254
@jenuliahasna3254 2 жыл бұрын
🤩🤩
@sudeshliyanage9302
@sudeshliyanage9302 2 жыл бұрын
ගිරිරාජ් මහාතාට ඉක්මනින් සුව වේවා සියලු ලෙඩ රෝග❤️🙏
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
අද කතා ව හරි ම ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤❤
@isurusrinath6207
@isurusrinath6207 2 жыл бұрын
Hmmm
@jenuliahasna3254
@jenuliahasna3254 2 жыл бұрын
ල්
@Dinisuru.
@Dinisuru. 2 жыл бұрын
අපි විතරක් නෙමේ මුදලාලිත් සරාගෙ නම දැනගෙන තීන්නෙ සල්පිලෙන්ලු 🙂👍
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@Vishaka_Janani_Liyanage
@Vishaka_Janani_Liyanage 2 жыл бұрын
සූවිසි විවරණය කියන්නේ මොකක්ද කියලා අපිට පෙන්නුවට මච් ලව් සද්ධා මාමේ...♥
@sdtv7680Dapa
@sdtv7680Dapa 2 жыл бұрын
හරී තෑන්ක්ස් දූවේ.... 😍❤✨️❤
@sadeepagimhan4020
@sadeepagimhan4020 2 жыл бұрын
හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Keyala වැඩක් na .
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
ඔවිි අනේ රටට වෙලා තියෙන දේ දක්කම ඇහුවම හිතට පුදුම දුකක් තියෙන්නෙ .දැන්නමි රට මිනිහ මැරිචිිච ගැනි වගේ අසරන වෙලා.හරිම කණගාටුයි ඒ ගැන.
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
😓😓😓
@h.s.senarathna6082
@h.s.senarathna6082 2 жыл бұрын
කාලෙකට පස්සේ දෙන්නා මුනගැහිලා 🤣😃
@sureshrangana3062
@sureshrangana3062 2 жыл бұрын
Ammo e gathiya neththam wedak ne
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@hjaydissanayaka8456
@hjaydissanayaka8456 2 жыл бұрын
ඇග හිරි වැටෙනවා යකෝ S.K සිරිසේනයා කිරි ගෙනෙකොට බිදෙයි කියලා😂
@Sithu-gk7oi
@Sithu-gk7oi 2 жыл бұрын
හි හි..😁
@preethikumudulal4086
@preethikumudulal4086 2 жыл бұрын
කොටස් 350ක් ඉවර වෙලත් තවම සරා , පාඨලී ආදර කතාව එකතැන මයි. දෙන්නා කවදාවත් තනියම මුණ ගැහිල නැහැ
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
චාතූල්‍යා අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න 💙
@anuracdissanayaka3641
@anuracdissanayaka3641 2 жыл бұрын
Hmm😊😊😊
@m.kdayarathna4042
@m.kdayarathna4042 2 жыл бұрын
ඇයි ඔයාට ඔින පාඨලීව රෑමි අරන් යන සීන් එකක් ද අනේ පල හු
@user-yq6ht2es2c
@user-yq6ht2es2c 2 жыл бұрын
@@m.kdayarathna4042 😹💔
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@shiromichamika6169
@shiromichamika6169 2 жыл бұрын
අපේ රටට දලදා හිමි සරනයි 🙏🙏🙏🙏
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
චාතූල්‍යා අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න 💙
@heshi_girl_official15
@heshi_girl_official15 2 жыл бұрын
දියෝග බදුගේ චක බක තමා මරු😃
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි අදත් නාඩගම්කාරයෝ ❤️❤️ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@denethshorts6230
@denethshorts6230 2 жыл бұрын
*එපාම වෙන්නෙ .. මාලන් රසිකා සීන් , කලා ආයතනෙ හපො* 🙂
@yasintharanathunga9176
@yasintharanathunga9176 2 жыл бұрын
සිරාවටම
@kasundilanka5150
@kasundilanka5150 2 жыл бұрын
Kala aiatanaya 🤮🤮🤮
@dasunt.vithanage5944
@dasunt.vithanage5944 2 жыл бұрын
Ow bn. කලින් කොටස් දෙක බැලුවෙම skip 😂😂😁
@piumalgamingff9456
@piumalgamingff9456 2 жыл бұрын
Mm e tika skip 👍😂😂😂
@tharindusupun8459
@tharindusupun8459 2 жыл бұрын
පොඩ්ඩි තව ලස්සන වෙලා 🌼
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@h.k6731
@h.k6731 2 жыл бұрын
ලයිය හොඳයි සිංහබාහුට රගපාන්න ගන්න 😂😂
@ravinduranga2094
@ravinduranga2094 2 жыл бұрын
ඔව්ව් 😂
@වැලමාටියා
@වැලමාටියා 2 жыл бұрын
සිරා 😁
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
සිරා 😹
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
Sirawata oi sighayek wage
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@anuruddhaanuruddha7808
@anuruddhaanuruddha7808 2 жыл бұрын
අදත් කතාව ලස්සනයි ❤️❤️❤️❤️හැමදාමත් අදරෙයී නාඩගම්කාරයො💕💕💕💕💕
@piyumipriyadarshani9141
@piyumipriyadarshani9141 2 жыл бұрын
ගජමැන් ඔනි ❤️🥺
@krishanthamaduranga336
@krishanthamaduranga336 2 жыл бұрын
අනිවාරෙන්ම ඔනි😍😍😍😍😍😍😍😍😍
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
දැන්නම් මාලන්ව එපා වෙනව අප්පා..එයාගෙ චරිතයට සාදාරනයක් කරන්නකො.
@sadanubamage7527
@sadanubamage7527 2 жыл бұрын
උබලා නෙමෙයි සරාගේ අම්මා තාත්තවත් දන්නේ නෑ ඊයේ කියනකන් සරාගේ නම 🙄🙄😁😁🤣🤣
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
අනේ අපේ කුකුල 😘
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
චාතූල්‍යා අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න 💙
@hashanpradeep5098
@hashanpradeep5098 2 жыл бұрын
කවදනම් මේ රටේ ප්‍රශ්න විසදෙයිද 😥
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@කැලුම්කුමර-ඹ9ෆ
@කැලුම්කුමර-ඹ9ෆ 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො ❤️❤️❤️❤️❤️❤️❤️
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
ආදර්ශයක් ඇති කතාවක් ❤️❤️❤️💪👍🤛🤛 නාඩගමිකාරයෝ Teledrama එක
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@sheyamendi5475
@sheyamendi5475 2 жыл бұрын
මේක ඉවර වෙන්නේ නැද්ද ..අදිනකොට එපා වෙනවා..එකම සීන් ටික..සරාගේ ආදර කතාව පල් වෙලා ගදගහනවා
@travel_family_srilanka5957
@travel_family_srilanka5957 2 жыл бұрын
රසිකා-මාලන් අඳෝනාව කතාවට සෙට් නෑ..
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@vihangi1391
@vihangi1391 2 жыл бұрын
Poddi lassana welaaa.....❤️😍
@kanthive9451
@kanthive9451 2 жыл бұрын
kukula mudalali දැක්කාම හරිම සතුටුයි ethumata නිදුක් nirogi Sampatha, Dirrgausa ලැබේවා ❤🙏
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
පොඩ්ඩී රොයිටර් සේවය...🙆😁😁😂😂
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
සරායි,කවඩියායි අලුත් ඇදුන් අරගෙන
@heshi_girl_official15
@heshi_girl_official15 2 жыл бұрын
කුකුලා මුදලාලි අාපු හින්දා දැන් කතාව ලස්සනයි😍
@ishaniwathsala920
@ishaniwathsala920 2 жыл бұрын
කුකුළා මුදලාලි වචන කියනවා මරු .......thanks අපේ ගිරි රජු 👑️
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
මොකක්ද මේ රසිකා හැමදාම මල්ලක් අරගෙන කඩෙ යන දර්ශන....එපාවෙනවා.එක නම් දැන්
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
චාතූල්‍යා අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න 💙
@attanayakagamini5847
@attanayakagamini5847 2 жыл бұрын
රසිකට වෙන පාරක යන්න හිතිලා..... එ්ක පට්ට
@gamingthaksalawa6877
@gamingthaksalawa6877 2 жыл бұрын
Congratulations 🎉 සරනණවාහිනී 😪
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@slnimsarageek662
@slnimsarageek662 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති හදවතට දැනෙන එකම කතාව....
@tekiya7511
@tekiya7511 2 жыл бұрын
pamka thama
@sldiyinventor4802
@sldiyinventor4802 2 жыл бұрын
aththa bro
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
🧐
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@wasanthikumari5522
@wasanthikumari5522 2 жыл бұрын
මෙි දවස් තුනේනමි හරිම ලස්සනයි කතාව තවත් ස්තුතියි.❤❤❤
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 2 жыл бұрын
සරාල කට්ටියම අලුත් ඇදුම් අරන් වගේ නේ.😊😊😊
@ajansamarakoon7551
@ajansamarakoon7551 2 жыл бұрын
ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️
@sugathchandana4981
@sugathchandana4981 2 жыл бұрын
ඉස්සර ආසවෙන් බලපු එකක් දැන් අප්පිරියම එකක් ... මේකත් රාජපක්ෂලා බලයට ආව වගේ
@ashikafernando1378
@ashikafernando1378 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු ගැන හරි ලස්සනට කියාදෙනවා.. ඇත්තටම කුලි ගෙවල් වල ජීවත් වෙන අය දන්නවා ඒ ගැන.. අද සරාලට උනා වගේ
@amith158
@amith158 2 жыл бұрын
කාලයක් අත්ඇරලා තිබුන නාඩගම්කාරයෝ අයේත් බලන්න පටන් ගත්තෙ කුකුලා මුදලාලි අව නිසා🐔❤️
@ashannethmina8472
@ashannethmina8472 2 жыл бұрын
Ow bn
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
බුදුසරණයි
@maheahgunarathna99gunarath73
@maheahgunarathna99gunarath73 2 жыл бұрын
අන්තිමටම කරඬු දැන්නෙ සරා අපේ නෑදෑ වෙයිද
@chandanaupul6501
@chandanaupul6501 2 жыл бұрын
ලයියගේ කේසර ටික 😁😁😁
@ravisha8989
@ravisha8989 2 жыл бұрын
අම්මෝ ඒක
@bluestar7347
@bluestar7347 2 жыл бұрын
දැන් නම් සරාට සුදු චූටිට එකතු වෙන්න කාලේ හරි... 🤩
@chinthanakulathunga8393
@chinthanakulathunga8393 2 жыл бұрын
ය්යකෝ ලයියගේ රැවුල තමයි රැවුල 😂
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
එස්.කේ මාමා කීවා වගේ අපේ රටේ සිංහල දෙමල මුස්ලිම් කොච්චර දක්ශ තරුණ පිරිසක් ඉන්නවද නිසි මග පෙන්වීමක් නොමැතිව රැකියාවක් නැතිව....
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@ParameeJayasooriya-m5q
@ParameeJayasooriya-m5q 2 жыл бұрын
S.K.සිරිසේන හැමදාම බයිලා කියවනවා. ඔච්චර දැනුම් තේරුම් තියේනම් සරාගෙ වාඩියෙ පිනට කසිප්පු බොන්න යයිද 🤣... කතාවට උනත් පට්ට තාත්විකයි ඈ
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
ඒක ඇබ්බැහිය
@nadagamkarayo3504
@nadagamkarayo3504 2 жыл бұрын
Nice
@nera2448
@nera2448 2 жыл бұрын
සුදු චූටි නම් ෆුල් අාතල් එකේ ඉන්නෙ💥.
@hashasandz9654
@hashasandz9654 2 жыл бұрын
පොඩ්ඩි වගෙ ඉරිසියාකාර එකෙක් පවුලට හිටියොත් දෙයියන්ගෙම පිහිටයි.
@pinbaralanka2513
@pinbaralanka2513 2 жыл бұрын
මෙ එක්කම ගමිිමඩුවක් නැටුවනමිි තව මාස දෙකක් විතර අදින්න දිබුනා
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@nadeebandara2882
@nadeebandara2882 2 жыл бұрын
අනේ රූපසිංහ සර්.. මහින්ද සර්..අපිට බෙර ගහලා දීපු සර්ලා.. අපිට උගන්නපු සර්ලා.. අපේ බැජියා සරරුක්.. කැම්පස් එකේ ගොඩක් අය හිටියා.. ආසාවෙන් බැලුවා දෙතුන් පාරක්ම.. අපේ කම අපේ බෙර හඬ ඇහෙනකොට එන ගැම්ම...ආදරෙයි හැමෝටම.. තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි...!!!!!
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@kapila4562
@kapila4562 2 жыл бұрын
සරාට පරන යාලුවා මුනගැහිල සෑහෙන කාලෙකින්.😆😆😆😆😆
@sitharanilanjan9396
@sitharanilanjan9396 2 жыл бұрын
මේ කොටස් 351ම බැලුවේ මම පෝන් එකෙන් හොදේ
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@wethanajayarathna7603
@wethanajayarathna7603 2 жыл бұрын
මාලන් & රසිකා කතාව යව යව බලන මම වගේ තව අය සිටිද
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 2 жыл бұрын
මේ එපිසෝඩ් එකේ සිරිසේන හොඳ පණිවිඩයක් දෙනවා. ඒක තමයි වෙන්න ඕන. සිරිසේන හරි 👍
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
ඉඩම පිටින් මඩුව ushan යන්න ba..🤣🤣 කවඩියා
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
චාතූල්‍යා අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න 💙
@h.dgunawardanachamindasisi7028
@h.dgunawardanachamindasisi7028 2 жыл бұрын
මමත් මේකේ පාරිභෝගිකයෙක් සතුටුයි..හැමෝටම ..
@sagarikagannila6201
@sagarikagannila6201 2 жыл бұрын
කුකුලා is back ❤️😅
@gayansandaruwan1997
@gayansandaruwan1997 2 жыл бұрын
ආදරෙයි නාඩගම් කාරයෝ ❤
@gayanbuddika4297
@gayanbuddika4297 2 жыл бұрын
කුකුළා mudhlali niyamayi
@dilhanimuthkuda720
@dilhanimuthkuda720 2 жыл бұрын
කුකුල් හාමිනේගේ මූනේ හිනාවක් කොයි මොහොතකවත් දකින්නේ නැනේ😀😀😀 ඉන්නේම තරහින් .මාලන්ගේ චරිතය මොකක්ද ?
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ඉක්මන් සුවයෙන් පසු නැවත කරලියට ආ අපේ කොල්ලා ගිරිරාජ් කෞශල්‍ය මහාතාණනී ආදරෙයි ආදරෙයි හැමදාමත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@DKAcademy-i1u
@DKAcademy-i1u 2 жыл бұрын
💕
@rushijayasinghe2380
@rushijayasinghe2380 2 жыл бұрын
Aneeeee ඔහොමම ගජමෑන් වත් එක්ක එමුකො
@cloudtvSriLanka
@cloudtvSriLanka 2 жыл бұрын
ඉඩම ගන්න තැන නම් රගපෑම අවුල්,ෆේල්
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@tharupokura257
@tharupokura257 2 жыл бұрын
කොහම හරි නැටුම දවස් 3ක්ම ඇද ගත්තා නේ 🤭🤭🤭
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@priyanthakumara3889
@priyanthakumara3889 2 жыл бұрын
රසිකට ජය වේවා...
@nadeeshadananjaya8947
@nadeeshadananjaya8947 2 жыл бұрын
mekath balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Hamogema acting Excellent Lassana asama kathwa ❤
@jenuliahasna3254
@jenuliahasna3254 2 жыл бұрын
🤨
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
У вас тоже гаубица в сарае завалялась?
0:35
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 7 МЛН
How Grandfather and Grandson Can Perform on Stage
0:26
huy nguyen
Рет қаралды 14 МЛН
# 👍
0:45
- 𝐒𝐚𝐢𝐐 _ 𝐈̇𝐬𝐌𝐚𝐢𝐋𝐨𝐕 -
Рет қаралды 7 МЛН
БАБУШКА ВСЁ ИСПОРТИЛА #shorts
0:24
Паша Осадчий
Рет қаралды 1,9 МЛН