Nadagamkarayo Episode 353 || ''නාඩගම්කාරයෝ'' || 27th May 2022

  Рет қаралды 1,949,204

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 939
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
සරාගෙ ටාගට් එක තමයි,තාත්තා කෙනෙකුට තමන්ගෙ දුව දෙන්න පුලුවන් විදියට හොද දියුනු මිනිහෙක් වෙන එක්.නරුන කොල්ලන්ට එහෙම ටාගට් එකක් තියෙන එක කොයිතරම් වටිනවද.මාස්ටර්ගෙ අකමැත්තක් නෑ කොහොමත් සරාට.🌹🌹🌹
@tmansp8012
@tmansp8012 2 жыл бұрын
Target එක මොකක්ද අහද්දී සරාගෙ මූණෙ පෙම් පාට.... target එක ඉතින් සුදු චූටි තමයි 😂
@toiya_production
@toiya_production 2 жыл бұрын
ඕ මට පේනවා මිත්‍රවරුනී ගීතිකා හා සරුසාර කොකො ප්‍රඩක්ට්ස් සාමාජික කවඩියා මහත්මා අතර නැවතත් කුමක් හෝ හුටපටයක් ඇතිවීමට නියමිත බව.🙃 ස්තූතියි.😂
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
සරාගෙ ටාගට් එක තමා තාත්තෙක්ට තමන්ගේ දුවව බය නැතුව දෙන්න පුලුවන් මට්ටමකට දියුණු වෙන එක.
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@vihangaanthony2355
@vihangaanthony2355 2 жыл бұрын
Aa
@ranifrando
@ranifrando 2 жыл бұрын
සුදු චුටි කොහොමත් කැමතියි සරා දියුණු වෙනවට ඇති යාන්තම් ගිතිකා ඒ වගේ වචනයක් කිව්වා කවඩියට සතුටු වෙන්න ලස්සනයි ❤️ අදත් ❤️❤️ නාඩගම්කාරයෝ ❤️❤️ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@susanthachandana8068
@susanthachandana8068 2 жыл бұрын
අන්තිම අවස්තාවේ හරි කවඩියා වෙනුවෙන් පෙනී සිටි ගීතිකා ට සුභ අනාගතයක් .............🤣🤣🤣🤣🤣 💖💖💖💖💖
@pushpakumaramax474
@pushpakumaramax474 2 жыл бұрын
Salli gasvala hedenavanam kello vadurantat love karai
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
සුබ අනාගතයක්.... ! කියලා වැඩට බැස්ස පොරක් මතක් වුනා කියහංකෝ. අන්තිමට වුණේ රටේ අනාගතය අඳුරු වෙලා මිනිහාගේ අනාගතය සුබ වීම විතරයි. 🤪
@surangaappuhami6104
@surangaappuhami6104 2 жыл бұрын
@@pushpakumaramax474 7u
@tharivlogs1755
@tharivlogs1755 2 жыл бұрын
ඒක නම් ඇත්ත මං නම් දැන ගත්තා ගීතිකාගේ හිත වෙනස් වෙයි කියලා 😊😁
@shanevishmitha110
@shanevishmitha110 2 жыл бұрын
0
@thanujasudarshani7788
@thanujasudarshani7788 2 жыл бұрын
කුකුළා මුදාලි ඇවිත් ආයෙත් පණ දුන්නා නාඩගම්කාරයන්ට.ගිරිරාජ් මහතාට බුදුසරණයි !!!
@tharinduferndo8974
@tharinduferndo8974 2 жыл бұрын
ගීතිකා අන්තිමට කිව්ව වචෙනෙට ඇග හිරි වැටුනා ඒයි❤️🙃
@binsaranilupul3789
@binsaranilupul3789 2 жыл бұрын
Ooo
@LOL-yc9wg
@LOL-yc9wg 2 жыл бұрын
salli thama salli😂
@chandanasiriwardana521
@chandanasiriwardana521 2 жыл бұрын
Ow ban
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
ඇඟ විතරක් හිරි වැටී නැවතීම ගැන අපගේ බලවත් සංතෝසය. . . . . 🤪
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
කුකුල මුදලාලිගෙ ගෙදර වෙනසක් පේනව වගේ මට අද ..මාර ලස්සන ගම ..ගස් කොලන් අතරින් අතුරු පාරවල් පොඩි පොඩි ඇල පාරවල් වෙල් යාය .ලස්සන පන්සල ..කලා ආයතනය..මුදලාලිගෙ පොඩි කඩේ.ලස්සන කෙල්ලො කොල්ලො ටික අමාරුවෙන් දියුනු වෙන්න හදන සහෝදරයො වගේ යාලුවො ටික...කෝ අනේ සන්වර්දන මිස්
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
"මම දේශපාලනෙට අවතීර්ණ වුණා යකෝ මං දන්නෙත් නෑනෙ". කුකුළ නම් සුපිරි දැක්කත් හිනා යන අාදරණීය චරිතයක්.💜
@t.m.1533
@t.m.1533 2 жыл бұрын
😂
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@omeshajayasinghe7120
@omeshajayasinghe7120 2 жыл бұрын
😂😂😂😂🤣🤣
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
ලංකාවේ දේශපාලනය කිරීමට අවශ්‍ය අතිරේක සුදුසුකමක් ලෙස සිර ගත වීම දක්නට ලැබේ. කුකුලා මේ කියන්නේ එය නොවේද?
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
කතාවේ අන්තිම කාලේ හරි කමක් නෑ සරාගෙයි පාඨලීගෙයි ආදර කතාව වැඩිපුර ටිකක් පෙන්නනවා නම් හොදයි. හැමදාම මුන් දෙන්නගේ ලොකුකම් බලලා ඇති වෙලා හිටියෙ. කවඩියට නම් හැබැයි වෙන කෙල්ලෙක්ව හොයා ගන්න තියෙන්නේ. මොකුත්ම තිබුනේ නැති කාලේ ගීතිකාගේ ඔය කරුණාවත් නෑනෙ. අනිත් එක්කෙනා නංගි. එයාටත් ඕන කුසුමලතාට වගේම සරාලව හැමතිස්සෙ පහළට දාන්න. මුලින් වැරදි කරපු අයට ඒ වැරදි නිවැරදි කරගත්තත් සමාජේ තැනක් නොලැබෙන්නේ ඔය වගේ අය නිසා තමයි.
@sampathnadun2749
@sampathnadun2749 2 жыл бұрын
කොහොම කීවත් ගිරිරාජ් මාමයි (කුකුල මුදලාලී) සජිත අයියා (සරා) යි තමා කතාව ලස්සන වෙන්න හේතුව ❤❤❤❤
@amazing6357
@amazing6357 2 жыл бұрын
මට නම් මාලන්
@imalkapremanath7166
@imalkapremanath7166 2 жыл бұрын
මාලන් මේ දවස් වල චාටර් කරලා තියෙන්නේ
@imalkapremanath7166
@imalkapremanath7166 2 жыл бұрын
උගෙ රගපෑම අපරාදෙ
@somaabeyratna6638
@somaabeyratna6638 2 жыл бұрын
@@imalkapremanath7166 de Dewanienima
@sanojsanjo1034
@sanojsanjo1034 2 жыл бұрын
Ai සුදු chuti sk සිරිසේන
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
සරා ගොයියයි කුකුළ ලකුණයි නැත්තං මෙිි කතාව තවත් එක කෝපි කඩයක් විතරයි.ආදරෙයි ගිරා-සජී😍❤️❤️❤️❤️
@academylanka4395
@academylanka4395 2 жыл бұрын
😃❤️
@sew5353
@sew5353 2 жыл бұрын
Agreed
@chandrasirijayakody3153
@chandrasirijayakody3153 2 жыл бұрын
@@academylanka4395 ooii
@lakshikamadu5063
@lakshikamadu5063 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@yksilva1921
@yksilva1921 2 жыл бұрын
@@sew5353 aaaaaàaaààààaaaaaaàààaaààaàààaa
@hinditracksong8035
@hinditracksong8035 2 жыл бұрын
හැමදාම නාඩගම්කරායො බලන් උන් ගෙන් ලයික් 1000 වත් ඔනෙ
@pahasaramethmal7649
@pahasaramethmal7649 2 жыл бұрын
Ehemada aasa😉
@pasindupasindu9892
@pasindupasindu9892 2 жыл бұрын
ලයික් කන්නද උබට 😒😹
@user-xs1ks5jk3m
@user-xs1ks5jk3m 2 жыл бұрын
👊
@kanishkachathuranga6512
@kanishkachathuranga6512 2 жыл бұрын
පුක දීපිය ලයික් ගන්න ගොං මීමා..
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
ලුක් ලයික් 👽
@neron2448
@neron2448 2 жыл бұрын
🌿සුදු චූටි මල් හිනාවදාගෙන ගියාට පාෙඩි ළමයා නම් වැඩේ සුපිරියටම පත්තුකරයි වගෙ.💥
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
ඔව් බලන්නකො එයාගෙ නපුරු මූන
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@hiransilva1804
@hiransilva1804 2 жыл бұрын
ඇත්ත⁣ටම මොකද ඒ අන්ජලි එහෙම හැසිරෙන්නේ 🥺
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
@@hiransilva1804 අන්ජලීගෙ අම්ම වගේ... සරා කොච්චර හොද උනත් එයා තාම කැමති නැහැනෙ සරාට..එයාගෙ ඔලුවෙත් තාම තියෙන්නෙ කසිප්පු කාරයො කියන එක ..ඒ අම්ම වගේ තමයි පොඩි ලමය.....
@sandunmsamarasinghe5733
@sandunmsamarasinghe5733 2 жыл бұрын
මනසේ ඇදුනා..දෙනෙතින් මිදුනා.....සිහිනය සේ නොපෙනී ගියා 😍😍😍❤️❤️
@lovalova5401
@lovalova5401 2 жыл бұрын
අංඡලීට නම් හොද කිරි පුතා.. දෙන්නටම ගිනි පුක් ගාය..😂😂😂
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Amooo eka nm atta.dennma hodta match wenwa
@UGamagePhotography
@UGamagePhotography 2 жыл бұрын
"කවදාහරි තාත්තා කෙනෙකුට තමන්ගෙ දුවව දෙන්න පුලුවන් ගානට දියුනු වෙන්න " ඒක තමයි ටාගට් එක
@isurumadushanka8002
@isurumadushanka8002 2 жыл бұрын
සර්පිනාවකුත් උස්සන් එහෙට ම්‍ර්ගෙට යන කෙල්ලෙක් සෙට් කරගන්න ඌ විඳින දුකක් 😂😂
@sankakaushal6104
@sankakaushal6104 2 жыл бұрын
@@isurumadushanka8002 අම්මෝ 😂😂😂
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
කොහොමද ඒක. තාත්තා ගේ ෆියුච ප්ලෑන්ස්
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
සරාගෙ ගායනය ගොඩාක් ලස්සනයි ❤❤❤💘💘💘🌺🌺🌺🌹🌹🌹💘💘❤❤
@shen_boy671
@shen_boy671 2 жыл бұрын
Ekenm.😹💔
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
සරාගේ ටාගට් එක තාත්තා කෙනෙක්ට දුවක් දෙන්න හිතෙන තරමට දියුණු වෙන එක🥺එයා ඉක්මනටම ඒක කරයි❤️
@samindkumara5776
@samindkumara5776 2 жыл бұрын
කවඩියා උබ දිනාගෙන එන්නේ මචෝ ආදරෙයි නාඩගම් සෙට් එකටම..✍️.🇰🇼👍....
@krishanthiamarsinha1802
@krishanthiamarsinha1802 2 жыл бұрын
අද මාලන්ගෙයි , කඩේ මුදලාලිගෙයි කොටස නම් මරු 👌☺️
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
සුදු චූටිගෙ හිනාවයි සරාගෙ සිංදුවයි හරිම ලස්සනයි.💖 සරා දියුණු වෙලා සුදු චූටිව සෙට් කරගන්න එක තමයි ටාගට් එක🔥.
@adithya6431
@adithya6431 2 жыл бұрын
Gon kabaraya🤣🤣
@life-time-experience
@life-time-experience 2 жыл бұрын
Apo epa
@user-dl7ck3ne2b
@user-dl7ck3ne2b 2 жыл бұрын
සුදු චූටි ගේ කහ පාට ගවුම very nice .
@bbussenarath7502
@bbussenarath7502 2 жыл бұрын
දිනෙන් දින මේ ලස්සනයි කථාව රසවත් වැඩි බලන්න අපිට දර ගන්න බැරි සතුටක් තව ඉදිරියට යමු. ජයෙන් ජය වේවා බුදු සරණයි
@tharuboy2877
@tharuboy2877 2 жыл бұрын
😂වෙනවා හුත්තක් ලස්සන ගිහින් අලයක් බතලයක් හිටොපන් කන්ම
@Bsking-si1np
@Bsking-si1np 2 жыл бұрын
ගොඩක් මිනිස්සු පෝලිම් වල ඉදලා වෙනදාට නොකල වියදමක් කරන්නේ පඩිය වැඩි නොවුනු නිසයි. මානසික පීඩනය ඇති කල අනාගත බලාපොරොත්තු නැති කල එවුන්ට සාප වේවා.
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@naveenmahesha3127
@naveenmahesha3127 2 жыл бұрын
ගිතිකා+කවඩියා♥️ මන මස්ත මනෙ... මන මස්ත මනෙ😂
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
ඇත්තටම මෙි ජෝතිපාල මහත්මයා ගායනා කල ගිිතවල ඇතුලෙ ඇත්තටම ලස්සන කතාන්දරයක් තියෙනවා.හරිම ලස්සනයි .
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
කසිකබල් හින්දි තනු... වලට බලහත්කාරයෙන් රිංගපු සිංහල වචන
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
@@sandakathmini5371 අනේ පල
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
@@sandakathmini5371 තනු වල වැදගත්කමක් නෑ ඒකෙන් ගන්න දේ ගනින්කො
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
එහෙමද ආස... 😊 පව් බං ඉතින් උඹ වගේ...... .....
@dinushipriyanjala2983
@dinushipriyanjala2983 2 жыл бұрын
සුදු චූටිගෙයි සරාගෙයි කොටස ලස්සනයි හරිම ආදරණීයයි ❤️❤️ සරා උත්සාහයෙන් ව්‍යාපාර දියුණු කරගන්න අයට ලොකු ආදර්ශයක් 🙂🙂
@kapikanishantha2232
@kapikanishantha2232 2 жыл бұрын
Fhxg
@malinduabeysinghe3750
@malinduabeysinghe3750 2 жыл бұрын
මොන්ගල්ද
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
අනිවා👍
@sureshpriyantha6194
@sureshpriyantha6194 2 жыл бұрын
හ්ම්ම් මාත් හරි ආසයි..ඒ චරිත දෙකට.. සෑබෑ ජීවිතේත් ඔහොම ඉන්න තිබ්බනම්..ඔය විදිහටම...
@achaladilum9121
@achaladilum9121 2 жыл бұрын
dg@@ulindu.025
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
නාඩගම්කාරයෝ සෙට් එකේ කැමතිම සෙට් එක තමා සරාගේ සෙට් එක❤️💕
@thisara4733
@thisara4733 2 жыл бұрын
Yas
@dilumidushani5214
@dilumidushani5214 2 жыл бұрын
☺😂😁😀😊😂😃
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
@@dilumidushani5214 me mko
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 2 жыл бұрын
ආදරණීය නාඩගමිකාරයෝ මෙචිචර දුරක් ආවේ ආදරණීය යාලුවනේ ඔයාල හින්දයි ඒ ආදරයට හදවතින්ම ආදරෙයි
@sanjulathilina4739
@sanjulathilina4739 2 жыл бұрын
මෙච්චර ආසාවෙන් කිසිම කතාවක් බලල නෑ...🥰❤️🥰
@kurutta719
@kurutta719 2 жыл бұрын
Oyalage hekiyawa thamai akki.❤️
@prb.g
@prb.g 2 жыл бұрын
fake..
@vijayakumar9113
@vijayakumar9113 2 жыл бұрын
ඔයා රගපැම නියමයි මන් හරි ආසයි ඔයා ඉන්න නාට්ටි බලන්න ආසවෙන් බලපු රැහේ නාට්ටිය නැතුව ගියා නේ මොකද උනේ රැහේ නාට්ටියට
@preethikumudulal4086
@preethikumudulal4086 2 жыл бұрын
ඔයාට මාලිනී නැන්දාගේ කටහඬ තියෙනවා. අසංක ප්‍රියමන්තගේ ගීතය ක් තියෙනවා " ඔබේ සිනහ මුව මඬලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි" ඒ සිංදුව ඔයාට ගැලපෙනවා.
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
දේශපාලනය ගැන කතා කර සියලුම 225 හරක් කල්ලියට බනින S.K.සිරිසේන ඔබට අපේ ප්‍රනාමය❤️💕
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@user-pg5dq2pg7y
@user-pg5dq2pg7y 2 жыл бұрын
@@ladysungreat2406 අල ගන්න සල්ලි නෑනෙ මහත්තයෝ
@aroracinematicvideos
@aroracinematicvideos 2 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් අපේ ජීවිත වලට පාඩමක් කියල දෙන කතාවක්..
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
අපේ ආච්චි නම් කියන්නේ . . . . . පාඩම් නකෝ කියලා.
@harshailangasinghe7256
@harshailangasinghe7256 2 жыл бұрын
අක්කා ට love කිරීමට පෙර නංගීව යාළු කරගන්න මෙය අක්කලාට love කරන සියලු දෙනාට🤣🤣🤣
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
ඒක හොඳ අදහසක්. අපේ සමහරු යාළු කර ගන්නේ අම්මාව. මං ඇහුවා ඒ මොකද කියලා. ලැබිච්ච උත්තර.............. ........... .............................. .................... ........... මෙතන ලියන්න බෑ බොස්. 🤪 මං අසරණයි.
@lofi2k22
@lofi2k22 2 жыл бұрын
Puduma irisiyawakne ekige
@nimeshalakmali8711
@nimeshalakmali8711 2 жыл бұрын
කාටද මතක මේකෙ ගජමෑන් කියල කෙනෙක් හිටියා සද්ද මාමට මුල මැද අග මතක නෑ
@user-xs1ks5jk3m
@user-xs1ks5jk3m 2 жыл бұрын
ගජමැන් මෙදවස් වල, වෙනත් කතවක රුගත කරනවා ,,ලගදිම එනවා
@prasadmadusanka796
@prasadmadusanka796 2 жыл бұрын
අම්මො ගීතිකා.... තැක්ස් ආ..... කවඩියට දුන්න වචනෙට. ❤
@alonegamer7539
@alonegamer7539 2 жыл бұрын
මාස්ටර් ඉන්නවෙලාවට පාඨලී. නැති වෙලාවට සුදු චූටි.👊👊👍👍
@user-lo7wd6nd3x
@user-lo7wd6nd3x 2 ай бұрын
ඔව් බන්
@user-lo7wd6nd3x
@user-lo7wd6nd3x 2 ай бұрын
ඔව් බන්
@dinithmadusanka8809
@dinithmadusanka8809 2 жыл бұрын
ගීතිකාගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් .
@sheshanfernando6809
@sheshanfernando6809 2 жыл бұрын
මේකෙ ඉන්න ජෝඩු ආදරෙන් ඉන්නවා දැක්කම මාර සතුටක් එන්නේ
@sewwandifernando1996
@sewwandifernando1996 2 жыл бұрын
ඔව් නේද tv එකේ හරි ආදරෙන් ඉන්න අය ඉන්නවා නේ.
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
කුකුලා මුදලාලි මොන ගේම ගහන්න හැදුවත් සරාලට කුකුලට හොරෙන් දියෝගබදුලා ඔත්තුව දෙනවා සරාලට....🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@ravidusampath4468
@ravidusampath4468 2 жыл бұрын
pinki
@samansaman8199
@samansaman8199 2 жыл бұрын
පොඩ්ඩි තරහ සරාගැන පොඩ්ඩිගේ හිතේ තියේනවා
@sirilpriyashan760
@sirilpriyashan760 2 жыл бұрын
රසිකා රෑට ගේ ඉස්සරහ ඉඳන් ඉද්දි පට්ට ලස්සනයි සිරාවට ඈ.. grafic colour වලින්ද ඇත්තටම කියල තේරෙන් නෑ ඒත් ලස්සනයි😍😍
@adithya6431
@adithya6431 2 жыл бұрын
Kupadi balla
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
ගෑනියෙක්ගෙ ලස්සන දකින ඒ ලස්සන වර්නනා කිරීම කුපාඩි කමක්ද 🤔
@wandanasamadi7813
@wandanasamadi7813 2 жыл бұрын
මේ කතාවේ ඉන්න නිලියන්ගෙන් මට නම් ලස්සනයම නිලිය රසිකා
@kasundarshana2631
@kasundarshana2631 2 жыл бұрын
ගැපික් නේවේ අැත්තටම පට්ට ලස්සනයි
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 2 жыл бұрын
@@adithya6431 කුපාඩිකම කියන එක ඉගෙනගෙන වරෙන් 😂
@bandhusriya5694
@bandhusriya5694 2 жыл бұрын
අනේ ඒ ගැමි ආදරය .ඒ ආදරේට අපිත් ආදරෙයි ......
@himakagimhan142
@himakagimhan142 2 жыл бұрын
මුලදි මාලන් මේ කතාවෙ සුපිරිම චරිතයක් කරලා දැන් එපා වෙන චරිතයක් කරලා තියෙන්නෙ 💦
@user-dp8qf9vp2q
@user-dp8qf9vp2q 2 жыл бұрын
Ow
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
❤❤❤💪💪මේ දවස් වල නම් නාඩගම්කරයෝ නම් මරු 💪💪❤❤❤
@ishanmaduranga9922
@ishanmaduranga9922 2 жыл бұрын
සරාගෙ සින්දුව නම් මරු 😌💝
@neron2448
@neron2448 2 жыл бұрын
සුදු චූටිගෙ අාදරෙන් සරා මත්වෙලා💖 අාතල් එක වැඩි කමට පාරෙ තනියම සිංදුත් කියනවා . දෙන්නගෙ අාදරෙ ලස්සනට නැගල යනවා.😍
@ab-Don
@ab-Don 2 жыл бұрын
*_කුකුලා මුදලාලි කියන්නෙ පට්ට ගැම්මක්.. කතාවටම මහා එලියක් ගෙදරට තාත්තා කෙනෙක් වගේ හැගිමක් තියෙනවා එ චරිතේ..🥰🥰 ආදරේයි ගිරිරාජ් සර්..🌹❤️_*
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
අද පොඩ්ඩිගේ මුහුණ 🤣පව් පොඩ්ඩි කෙල්ල 😅 කොල්ලේක් නැති තරහා mr.සද්දෝ එයාටත් කොල්ලේක් සෙට් කරවන්න නේ අදත් කතාව ආසාවෙන් බලන සෙට් එක කෝ 👊🥰❤
@thilansampath3752
@thilansampath3752 2 жыл бұрын
Milk putha thama hoda
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
@@thilansampath3752 ඇයි සුද්දා ලෙලි බඩා හොද නැද්ද 😅😅😅
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
@@thilansampath3752 ඇයි සුද්දා ලෙලි බඩා හොද නැද්ද 😅😅😅
@sureshpriyantha6194
@sureshpriyantha6194 2 жыл бұрын
අදනම් නියමයි..අනේ අපේ කවඩ්යගේ ආදරේ..ගීතිකා ඒ කොල්ලට කැමැත්ත දෙනවා අනිවා දෙකක් නෑ...සරාටනම් දැන් සෙට්ම තමා...ඇත්ත ජීවිත වලත් මෙහෙම කතා කොයි තරම්නම් ඇතිද...මේ වගේ අහිංසක ආදර කතා වලට ඇස් වහක් වදින්න එපා දෙවියනේ...
@purnikalianage6352
@purnikalianage6352 2 жыл бұрын
Who is දේවිකා ?🤔
@sureshpriyantha6194
@sureshpriyantha6194 2 жыл бұрын
@@purnikalianage6352 🤭😁 sorry හොදේ ..ගීතිකා...👍🤝🤝🙏
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
@@purnikalianage6352 දේවිකා මිහිරාණි 😆
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
දැවී තැවෙන සැම සිත් නිවී "සුවපත්" වෙන නිදුක් නීරෝගිමත් හෙට දවසක් ඔබ සැමට උදාවේවා 🙏 🌞 🇱🇰 💐(Ushan) මාලදිවයින අපි
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
ඒක මරු ඈ.... සුබ පැතුම්. 🏞️🌍 ⛅🌈🌪️ ⛱️🏖️🏜️ 🌧️✨ මාල දිවයින 🏝️🏝️🏝️ ජනාවාස වුණේ ආදි කාලීන සිංහල බෞද්ධ ජනතාවගෙන්. එහෙත් පසුව එහි සංක්‍රමණය වූ මුස්ලිම් ජනයා ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර එහි දරුණු විපාක විඳින්නට ස්වදේශික ජනතාවට සිදු වීම නිසා සිංහල බෞද්ධ ජනතාවගෙන් දිවේහි දූපත් ගිලිහී ගියේ ඉතා සාහසික අයුරිනි. විහාරස්ථාන ගිනිබත් කර දමා භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ ඔවුන් සමස්ත දිවයින් සමූහයම ඉස්ලාම්කරණයට ලක් කලේය.
@thakshilakumari1154
@thakshilakumari1154 2 жыл бұрын
Suba dawasaka oyatha
@danushkakarandagoda6458
@danushkakarandagoda6458 2 жыл бұрын
මුලදි මාලන්ගේ චරිතය මාරයි දැන් නම් චාටර් වෙලානේ.
@prasadchamara6203
@prasadchamara6203 2 жыл бұрын
ඔව් අප්පා
@angelofernando3057
@angelofernando3057 2 жыл бұрын
සිරා කතාව
@lakmaldanushka9152
@lakmaldanushka9152 2 жыл бұрын
Apoo ow.. mu mkekda den may kathawe.. ara rasika ita hapn..
@lathishaleti1618
@lathishaleti1618 2 жыл бұрын
හරි හරි ආඩම්බර වෙන්න කෙනෙක් නැත්නම් මං හරි ආඩම්බර වෙන්නන්කෝ ❤😂
@anuruddhaanuruddha7808
@anuruddhaanuruddha7808 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් මේක.ජීවිතයට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් ..ජයවේවා!!! නාඩගම්කාරයන්ට ❤️❤️❤️❤️
@chamindagunawardada2186
@chamindagunawardada2186 2 жыл бұрын
පොඩ්ඩි සරාට ලව් වගේ .ඒකයි මේ තරම් ඉරිසියා කරන්නෙ .😂😂😂
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
මටත් හිතුනා 😂😂💔
@prasannam9129
@prasannam9129 2 жыл бұрын
"මාස්ටර් මට ටාගට් එකක් දුන්න ඒක කොහොම හරි ගහනව"....
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
දැන් කතා තව තව ත්ඉදිරියට ලස්සනයි කුකුළා මුදලාලි සරා නිසා ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@indranihettige6583
@indranihettige6583 2 жыл бұрын
ලස්සනයි ආසාවෙන් බලන නැවත නැවත ජෝතිට පණදෙන හොඳ ආදර්ශමත් ටෙලි නාට්‍යයක් දායක උන හැමෝටම තෙරුවන් සරණයි
@ayonikodikara9542
@ayonikodikara9542 2 жыл бұрын
සරා සුදු චූටිට තියෙන ආදරෙ ❤❤❤❤❤❤❤
@kawyahasindi7780
@kawyahasindi7780 2 жыл бұрын
💝💝💝💝💞💞💞💖💖💖💗💗💗
@chamindasampatha6628
@chamindasampatha6628 2 жыл бұрын
ආසාවෙන් බලන එකම කතාව ..නාඩගම්කාරයෝ ...අදරෙයි
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
මොරන්ඩු කම් ලග... නිදහස බොහෝමයි..... බැදීම් බැමි ලග.. නිදහස අල්පයි...... ආදරේ සෙනෙහස ලග... සැනසීම අපමණයි..... බැදුන හදවත ලග දෙගිඩියාව නිසැකයි....
@sumudusathsara4158
@sumudusathsara4158 2 жыл бұрын
🖤
@user-de6ue1uw7b
@user-de6ue1uw7b 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො ❤️❤️❤️❤️❤️
@Bsking-si1np
@Bsking-si1np 2 жыл бұрын
සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉටු වේවා. මේ අමාරු කාලයේ සැමට යහපතක් වේවා .
@nimeshdew6266
@nimeshdew6266 2 жыл бұрын
ඒ මගුලත් හරි වගේ...කවඩියා + ගීතිකා ❤🙋🌺😛
@dinithakausahalya
@dinithakausahalya 2 жыл бұрын
සුදු චූටිගේ හිනාවයි සරාගේ සිංදුවයි හරිම ලස්සනයි 💖 සරා දියුණු වෙලා චූටිව සෙට් කරගන්න එක තමයි ටාගට් එක 💕
@yasiruinduwara2319
@yasiruinduwara2319 2 жыл бұрын
සුදු චූටිට ගෙදරින් හෙට හොදට ම පත්තුවෙයි වගේ.... 😂🤟
@hinditracksong8035
@hinditracksong8035 2 жыл бұрын
අදත් නාඩගම්කරායො ගැම්මක් අල්ලයි කියන සෙට් එක කො
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
අපේ ලස්සන රට විනාශ කරපු 😥😭ලංකා මාතා කපුටා කෑවා සිද්ධිය බැලුවෙ නැත්තම් "අලුත් සිනමා" කියලා සච් කරලා කැමතිනම් බලන්න 😭😥😥
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පළමුවෙන්ම විශාල වැඩ කොටසක් නිර්මාණය කලේ මගේ පියාණන් වහන්සේ. එතුමා දියත් කල ජනසවිය තුලින් දුප්පත් ජනතාව තම බඩට ආහාර වේලක් ලබා ගත්තා. ඇඟලුම් කර්මාන්තය නංවාලීමට අදාල සියළු පියවර ලබා ගත්තේ මගේ පියාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසින් බව ඔබ දන්නවා ඇති. එතුමා විසින් ශී ලාංකීය සමාජය තුල ඇති කරන ලද අති විශාල වැඩ කොටස මේ දක්වා කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් විසින් සිදු කර නොමැති බව ඔබ දන්නවාද? මීට ඔබේ ආදරණීය සිහින කොදෙව්ව සජිත්
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා......🙏🙏
@sewwandi1909
@sewwandi1909 2 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️
@sameeraliyanage198
@sameeraliyanage198 2 жыл бұрын
ගන්න තියෙන ලොකුම ආදර්ශය..."කෙල්ලො කැමති ගොඩ යන කොල්ලොන්ට"
@wimukthi4
@wimukthi4 2 жыл бұрын
පොඩ්ඩි සරාට ලයින්.. ඕන්න කිව්වා 😁😁
@dinethdewmith330
@dinethdewmith330 2 жыл бұрын
යක්කල ලොරියක් කුරුණෑගල පොල්ලෙලි එකතු කරන්න යන්නේ ඇයි කියලා කල්පනා කරන මම 🙂
@gamekollo
@gamekollo 2 жыл бұрын
අති විශිෂ්ඨ කලා නිර්මාණයක්✌️❤
@imeshafernando8535
@imeshafernando8535 2 жыл бұрын
කුකුල් හාමිනේ නැත්තන් කුකුලත් නෑ කුකුල් පැටියත් නෑ.අප්පයි දුවයි මාර ගොන්🤣🤣
@nanduncharuka5824
@nanduncharuka5824 2 жыл бұрын
කුකුල් හාමි කියන්නෙ රනිල් නම් කුකුල කියන්නෙ මයින,කුකුල් පැටිය කියන්නෙ ගෝට 😊
@iroshanirosh5872
@iroshanirosh5872 2 жыл бұрын
ගොං කතා කියන්නෙපා බං බූරුව😠😠 ඌ ඒ target එක ගහල ඉවරයි
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
පව් අනේ මන්තිරෙය කිසිම කෙනෙක් ගනන් ගන්නෙ නෑ නේද 🤣🤣පොල්, ලෙලි කට්ටිය නම් මරු සෙමට ජයවේවා 🙏බුදුසරණයි ❤️❤️❤️❤️
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@hhdhdrhhr7707
@hhdhdrhhr7707 2 жыл бұрын
සුදු චූටිගෙ නංගී එක හොල්මනක් හරියට මාලන් වගේමයි .
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Ou appa
@neron2448
@neron2448 2 жыл бұрын
මාලන් කියන්නෙ cid ද පට්ට හොරෙක්ද මන්දා අමුතුම චරිතයක්. 💥
@pradeepakumari4328
@pradeepakumari4328 2 жыл бұрын
English ටිකයි අර කාරෙකයි විතරයි කෙසෙල් ගෙඩියක් කන්න සල්ලි නෑ 🙄🙄🙄
@munidasaliyanage6813
@munidasaliyanage6813 2 жыл бұрын
ඒත් මාලන් චරිතය මතු කරවන ආකාරයේ වරදක් මම දකිනවා.... ඉංග්‍රිසි උගත්තු කියන්නෙ තමන් උපන් රටේ කිසිම දෙයක් නොදන්න හරක් නෙමෙයි.
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
@@munidasaliyanage6813 😂😂ඒ ඉස්සර ඕයි
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Amu higannek
@nela4201
@nela4201 2 жыл бұрын
@@munidasaliyanage6813 dan hamoma wage eng dannawane e nisa ema ugath kiyala ekak na. Melo deyak nodanna ayath kadda dannawa
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Sara sudu cute harima adaraniyaai Adath lassanai kathwa ❤
@talkwithanswers
@talkwithanswers 2 жыл бұрын
ඔළුව ඇතුලේ මොළයක් කියල එකක් තියෙනවනං ඒක වැඩ කරනවද කියලා බලන්න ඕනේ රසිකා. එහෙම නැතුව මාලන් නෙමෙයි. 😁😁😁
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
අදත් ලස්සනයි නාඩගම්කාරයො .❤❤
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans 2 жыл бұрын
වට්ස් ද මීනින් හත් කට්ටු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
වෙනස්ම විදිහකට අල බදිමු kzbin.info/www/bejne/e5Kaf3-rn7ejbK8
@jaliyaat321
@jaliyaat321 2 жыл бұрын
ලංකාවේ පිරිමි තනිකරම රැකෙන්නේ කාන්තාවො නිසා... 😂😂😂
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
සුංරගයගෙ නමිි ඔලුවෙ මැටි තියෙන්නෙ.අහන්නෙම ගොං ප්‍රශ්ණ😂
@trueheart2253
@trueheart2253 2 жыл бұрын
නංගිව සුද්දට සෙට් කරන්නකෝ... එතකොටවත් නපුරු කම අඩු වෙයි..🤣🤣🤣
@travelboy185
@travelboy185 2 жыл бұрын
නන්ගිට හරියන්නේ ලොකු පොලු
@danunaveen4640
@danunaveen4640 2 жыл бұрын
@@travelboy185 😂
@MrJayasooriyamgl
@MrJayasooriyamgl 2 жыл бұрын
නෑ බන්ග් ඒකී සරාට ලයින් ඒකයී කේස් එක....
@tharuboy2877
@tharuboy2877 2 жыл бұрын
​@@travelboy185 😂 ඒකිගෙ එකක් ලික්
@chamindadinesh154
@chamindadinesh154 2 жыл бұрын
Sinduwa ftta Sara aiya sagitha....🌹🌹😘😘😘😍😍🥰🥰👌👌👌
@0wassana0
@0wassana0 2 жыл бұрын
සාරා සුදු චුටි ලගදිම බදිනවා වගේ 😂❤✌
@hinditracksong8035
@hinditracksong8035 2 жыл бұрын
හැමදාම නාඩගම්කරායො බලන් ගැම්ම කො
@ravidusampath4468
@ravidusampath4468 2 жыл бұрын
Hi
@supundanushka981
@supundanushka981 2 жыл бұрын
බකුසු පොඩ්ඩිට මිනිහෙක් හොයලා දීපියවු..කඩේ මුදලාලි හරි කමක් නෑ
@janithlakshan3122
@janithlakshan3122 2 жыл бұрын
😂
@akalankaperera7420
@akalankaperera7420 2 жыл бұрын
😂😂😂😂
@apsara1041
@apsara1041 2 жыл бұрын
😂😂😂
@hansi3451
@hansi3451 2 жыл бұрын
😂😂🥲
@amilanuwan4746
@amilanuwan4746 2 жыл бұрын
ඔව් යකෝ
@dinushikapiyumini2929
@dinushikapiyumini2929 2 жыл бұрын
කාලෙකින් සිංදු වක් ලස්සනයි අනේ 😍😍😍
@renouae295
@renouae295 2 жыл бұрын
සුදු චුදු තමා හෝදටම කලේ😄😄😄
@sahanyapa5800
@sahanyapa5800 2 жыл бұрын
සරාගෙ සින්දුව පට්ට
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
මාලන් රහස් පරීක්ෂක කෙනෙක් වගෙයි ❤️
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 2 жыл бұрын
සල්ලි තියේනම් වඳුරෙක් හරි කමක් නෑ = මීට ගීතිකා
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
හදවතේ රැඳුනු ආදරණීය ටෙලිනිර්මාණය නාඩගම්කාරයෝ ❤❤👍
@sithumanuththaraabeygunawa9671
@sithumanuththaraabeygunawa9671 2 жыл бұрын
ගීතිකාට බනින්නෙපා.. එයා තමයි අද කතාවෙ වැදගත්ම පණිවිඩේ දුන්නෙ.. මෙලෝ මගුලක් නැති, ඒත් ආදරේ කරන, තමන්ගෙ හිත ගිය කොල්ලා දියුණු වෙලා අනාගතේ හොඳ වැදගත් මිනිහෙක් වෙනකන් තමන්ගෙ ආදරේ අත්නොහැර බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙල්ලො අඩු වුනාට ගීතිකාලා වගේ දියුණු වුනාගෙන් පස්සෙ යාළු වෙන ආත්මාර්ථකාමී කෙල්ලො ඕන තරම් අද සමාජෙ ඉන්නවා.. අන්න ඒ බහුතරය තමයි අද ගීතිකා නියෝජනය කළේ.. එයා ඒ පණිවිඩය තමයි දුන්නෙ.. සුපිරියි අද Episode එක..
@hinditracksong8035
@hinditracksong8035 2 жыл бұрын
හැමදම නාඩගම්කරායෝ බලන් උන් ලයික් කරන් යo
@dayanvlogs1600
@dayanvlogs1600 2 жыл бұрын
සුදු චූටිව ලබා ගැනීම" ටාර්ගට්" එක👉✌️
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 2 жыл бұрын
මේ කතාවේ මොනව නැති උනත් පොලිටික්ස් වලටනම් දිලා තියෙනවා කුජිත වෙන්න .
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏
@nadunidasunika2683
@nadunidasunika2683 2 жыл бұрын
පොඩ්ඩිටසුද්දවසෙට්කරන්නාඑතකොටහරි
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
සරාගෙ ඉලක්කය සුදු චූටි කරකාරෙ බඳින එක...මාස්ටර් දවසක් කිව්වනෙ සරාට ඉඟියෙන්...මේ ටෙලිනාට්‍යනම් දැන් මගේ ජීවිතේ වගේ...ඒ තරමට ලෙංගතුයි...ඒ තරමට හදවතට දැනෙනව...ඒක මාර බැඳීමක්...ආදරෙයි ගොඩාක්...❤️❤️❤️ ස්වර්ණවාහිනී නාඩම්කාරයෝ...💝💐🌹
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
හරි හරි එක නීතියක් එක රටක් හැබැයි වෙන රටක්... 🤭🤭🤭
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 84 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 35 МЛН
500K Meeting | Vini Productions
18:51
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Live | Siyatha News | 06.00 PM | 31 - 07 - 2024
Siyatha News
Рет қаралды 3,6 М.
Gymrat CAT is a CHEATER?! 🙀 #kitten #cat #cute #aicat
0:45
Stunning Cat Stories
Рет қаралды 30 МЛН
Бабайка #юмор #рекомендации #прикол
0:32
МэдПринц 👑
Рет қаралды 1,9 МЛН
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 26 МЛН