Nadagamkarayo Episode 375 || ''නාඩගම්කාරයෝ'' || 28th June 2022

  Рет қаралды 1,924,516

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 807
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
මා කල පිනක් වේ නම්...❤️ මේ වෙලාවේ හුස්ම වෙනුවෙන් සටන් කරන..සියලු මව් පියවරුන්ට..පුංචි බබාලට..ඒ පින් බලය හුස්මක් වී ලැබේවා..ඒ පින් බලය ශක්තියක් වී ලැබේවා..ඒ පින් බලය නීරොගි බව වී ලැබේවා..❤️ සියලු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන්සරණයි...🙏🙏🙏
@maliperera5655
@maliperera5655 2 жыл бұрын
එමෙන්ම වෙවා
@asithperera6126
@asithperera6126 2 жыл бұрын
🙏🙏
@sanithsanith3094
@sanithsanith3094 2 жыл бұрын
මාලන් මොනවා උනත් හිත හොද කොල්ලා 🥺❤️
@priyadarshanihettige4818
@priyadarshanihettige4818 2 жыл бұрын
Ow
@Sithu-gk7oi
@Sithu-gk7oi 2 жыл бұрын
කෝ බලන්න සූටි කාලෙ කෝම්පිට්ටු හදපු අය..🙈😁💖
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
අපිත් හැදුවා ,,ඒත් අම්මා ඔහොම කෝටූ අරන් ආවේ නැහැ ,❤️
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
🙂🙂
@sriyani2865
@sriyani2865 2 жыл бұрын
මගේ එක ඇරැන් නැතත් කමක් නෑ උගේ එක වැහෙනවනම් කුකුලාගේ හොදම කතාව 🤣🤣🤣🤣🤣
@niroshalakmali8225
@niroshalakmali8225 2 жыл бұрын
අද කාලේ මුදලාලිලා වගේ
@donsons7848
@donsons7848 2 жыл бұрын
සංවර්ධන මහත්තයා ජානු දැකලා උතුර ,දකුණ මාරැවෙලා 😂😂
@geesaramalalasekara1384
@geesaramalalasekara1384 2 жыл бұрын
ඔව් පුප දිහාත් බලනවා😂😂
@thisarawanasundara9274
@thisarawanasundara9274 2 жыл бұрын
තව ටික දවසකින් ජානූ - ආනේ.....සංවර්ධන අයියා...😜😅
@dilshanfeatdrumsstudio5303
@dilshanfeatdrumsstudio5303 2 жыл бұрын
අම්මෝ බම්😄
@Lashan_thilina
@Lashan_thilina 2 жыл бұрын
S.k.සිරිසේනගෙ කතාව 100% ඇත්ත.🥺❤️
@sanjukadilshan575
@sanjukadilshan575 2 жыл бұрын
සුරන්ගට නෙලන සීන් එක බලන්න ආපු අය ඉන්නවද 😭🗺️🤣🤣
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 2 жыл бұрын
හිත හදගෙන හිටියේ තරග ටික හරි ඉවරනේ කියලා .කොහෙද මගුල දැන් නේ තරග පටන් ගන්නේ.
@gamingns2005
@gamingns2005 2 жыл бұрын
රසිකාස් mother confused 😂❤️
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
පේන විදියට නම් මාලන් එක්කගෙන ඇවිත් තියෙන්නේ ඇත්ත අම්මයි තාත්තයි වගේ. මුලින් හිතුනේ කුලියට ගත්ත අය කියලා.
@madushikajayasinha8725
@madushikajayasinha8725 2 жыл бұрын
Ammo malan boru karanna dannema ne
@rajeeviabeynayaka698
@rajeeviabeynayaka698 2 жыл бұрын
@@madushikajayasinha8725 wmzmw
@samanmeepagala6925
@samanmeepagala6925 2 жыл бұрын
බොරු අය වෙන්න ඕනේ
@cchandra9640
@cchandra9640 2 жыл бұрын
@@madushikajayasinha8725 ක
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
බොරුවක් කරනව නම් කොලඹ කියල posh දෙන්නෙක් එක්කන් එනව නෙ. අනික මාලන් හොරොව්පතානෙ කියල මුල් කාලෙ කිව්ව. ඒ සරාල මාලන්ව ගස් බැඳපු දවසෙ.
@weeramandharmasena6826
@weeramandharmasena6826 2 жыл бұрын
කවුරු කොහොම හිතුවත් කුකුළාගෙ හාම්නෙ තමා හොද අම්මා මාර ඉවසිමක් තියෙන කෙනෙක්
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
අනේ හරිම සතුටක් කුකුළා මුදලාලි ආපු එක වගේම ඔහු සනීපෙන් නිසා,, මරු කතා ටිකක් අහගන්න පුළුවන් අපිට, ඒකත් සතුටක් , ඔබ‍ට දීර්ගායු කුකුල් මුදලාලි 🙏🙏
@nera2448
@nera2448 2 жыл бұрын
සංවර්ධනයට මෙලෝ සිහියක් නෑ ජානුව දැක්කම. "මට බෝලෙකුත් නෑ තමුසෙත් එක්ක බෝල පාස් කරන්න"😀🐔. කුකුළගෙ සීන් ටික මරැ.
@dabey873
@dabey873 2 жыл бұрын
Samgwardena Mahathaata thiyennay Mr Nanagay pissuva. Gahanu paraanayak dakala katha karana deya wath mathaka neha. 🐓patiyata honda kaalayak labayi. 👍✅🤣🤣
@rasikanimanthi603
@rasikanimanthi603 2 жыл бұрын
Basil basil kiuwa kathawa neda me
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Kaputage seen eka e
@dilmadilma9717
@dilmadilma9717 2 жыл бұрын
මුදලාලි මාමගෙයි සිරිසේන මාමගෙයි කතාව නම් පට්ට 🙏🤝
@amilaharshana1454
@amilaharshana1454 2 жыл бұрын
බැසිල්ට නැති බෝලෙ කුකුලටත් නෑලු නේ 🤣🤣 කෝම උනත් බැසිලට දීපු හින්ට් එක නම් මරු 😂😂😂
@treats5736
@treats5736 2 жыл бұрын
මාලං මහත් වෙලා පොඩ්ඩක් drama එක පටන් ගත්ත කාලෙට වඩා😂
@nethuminichanupa6027
@nethuminichanupa6027 2 жыл бұрын
මලන්ගේ අම්මයි තාත්තායි හරි වැදගත් අය මාලන් වගේ විකාර දොඩවන අය නෙවේ මලනුත් ඔහොම ඉන්නේ හේතුවක් ඇතිව කියලත් හිතෙනවා 🤔
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම..CID
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Mata nam hithena damapiyonawei kiyala
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
අපේ සංජීව ග්‍රාමනිලධාරී තුමා මාලන්ගෙ තාත්තා වෙලා...සුභපැතුම් අය්යෙ ඔයාට..ඉදිරි රංගන කටයුතු වලට..කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලොකු සේවයක් කරපු අවංක රජයේ නිලධාරියෙක්..ජයවේවා..🙏🙏❤️
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
Oylge kauru hrid
@nethunethu3351
@nethunethu3351 2 жыл бұрын
Mmmm
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
@@nethunethu3351 kaud
@gamevlogs1987
@gamevlogs1987 2 жыл бұрын
ගෑණු කැමති ඇදුම තමයි අදින්නේ මාලන්... අපි පෙන්නන ඇදුම් අදින්නේ ඩමි බෝනික්කො විතරයි 😂😂😂😂😂
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
අන්තිමට කපුටාස් ගේ බෝලෙත් ආවා 😁
@kalpaniparanagama6459
@kalpaniparanagama6459 2 жыл бұрын
ඇත්තටම සමන් නිසා තමා ගීතානි මිස්ව සරාලා හදුනා ගත්තෙත් මතකද එජි ඔපිස් එකට ගිහිම් බලන් ඉදලා ආපහු එන්න හදනකොට සමන් ඇවිත් යන්න එපා ඉන්න මම් බලන්නම් කියලාගිහිම් බලලා මලගෙදරක ගියා කියලා ආයේ පස්සෙ දවසක එක්කම් ආවා
@dineshmadushanka4999
@dineshmadushanka4999 2 жыл бұрын
කියන්න පුළුවන් හැසීරීමෙන් කතාවෙන් මාලන්ගෙ ගේමක් කියල 🤣🤣🤣
@samanmeepagala6925
@samanmeepagala6925 2 жыл бұрын
එක නම් ow
@madhunovels4698
@madhunovels4698 2 жыл бұрын
නෑ නෑ ඇත්ත දෙමව්පියෝ තමයි ...
@thereality5645
@thereality5645 2 жыл бұрын
ඇයි මිනිස්සු මේ කතාවට බනින්නෙ? කැමති නැත්නම් නොබල ඉන්න. කවුරැත් බල කරන්නෙ නෑනෙ. මම නම් හරි කැමැත්තෙන් බලන්නෙ. පරිසරය, කාලීන බාවය, කලායතනය මේ හැමදේම හොදයි. අනික මේ අපහසු කාලයෙ මිනිස්සුන්ට මොකක් හරි හොද දෙයක් තියෙන්න එපැයි බලන්න.
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
ජානු තමයි මරුම චරිතේ❤️😁😂
@suthimanikka6136
@suthimanikka6136 2 жыл бұрын
🤗
@ruwankumara6797
@ruwankumara6797 2 жыл бұрын
මම අකමැතිම ජානුගෙ චරිතයට 🤢
@sevuganirajendran9297
@sevuganirajendran9297 2 жыл бұрын
kella lassanata act karanava. good.
@shandi-l9q
@shandi-l9q 2 жыл бұрын
මමත් ආසම චරිතය
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
Ow ane sweet
@amilapriyantha9163
@amilapriyantha9163 2 жыл бұрын
සුබ මංගලම් මනමාලන් ❤🙏
@ruwankumara6797
@ruwankumara6797 2 жыл бұрын
සිරිසේනගෙ කතාවටනම් මසුරන් දාන්න වටිනව ✌️🤟💪🏻🇱🇰🙏
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
සිරිසේන මාමා රට ගැන.හැමදාමත් කියන කතා හදවතට දැනෙනවා දැන් රටේ තියෙන ඇත්තම තත්වය සිරිසේන මාමා තමයි හරියටම කියන්න
@hashanchathuranga4874
@hashanchathuranga4874 2 жыл бұрын
වාද්දුවේ ගැම්මක් තමා ❤ කේමදාස මාස්ටර් ❤❤
@kumaripriyankapriyanka9898
@kumaripriyankapriyanka9898 2 жыл бұрын
Wadduwe kohedda
@lakmal10210
@lakmal10210 2 жыл бұрын
මුලින් මාලන්ව සරාල ගස් බැදපු වෙලේ කිව්වා හොරොව්පතානේ කියලා . මේ නම් ගෙනහල්ලා තියෙන්නේ ඇත්තම දෙමව්පියෝ වෙන්න ඕනේ 😁😁😁
@chandlerhemamalini1193
@chandlerhemamalini1193 2 жыл бұрын
අනිවාර්යයෙන් මමත් හිතනවා
@weeramandharmasena6826
@weeramandharmasena6826 2 жыл бұрын
මටද එසේ සිතුනි
@ම්ම්-ඤ8ඨ
@ම්ම්-ඤ8ඨ 2 жыл бұрын
මටත් 😍
@ThusinduMusic
@ThusinduMusic 2 жыл бұрын
"බෝලෙකුත් නෑ තමුසෙ එක්ක පාස් කරන්න"🤣 අම්මෝ ඒ දෙබස
@chamalieranasinghe92
@chamalieranasinghe92 2 жыл бұрын
කපුටු කා....ක්. කා....ක්...
@චතූපතිරණ
@චතූපතිරණ 2 жыл бұрын
🤣🤣
@janudapasan1017
@janudapasan1017 2 жыл бұрын
😂
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
බැසිල් 😜😜😜
@jayakodiarachchi8041
@jayakodiarachchi8041 2 жыл бұрын
U
@sadeepalakshan7208
@sadeepalakshan7208 2 жыл бұрын
ඇත්ත අම්මා තාත්තා තමා ඔය....හොරොව්පතාන සීන් එක සරා මාලන්ව ගස් බැදලා ඉන්නකොට කීවා...මුල් කොටසක 😊
@dabey873
@dabey873 2 жыл бұрын
Marlongay ingreesi kali handa Rasika gay Amma hithaagena innay tie, coat daana aya kiyala. Colombo indala ennay kiyala. Aney ema dema piyo ahinsaka minissu. Aththatama May katayuththa kereyida??? ✅👍😂😂🤣🤣🎂🎂🎂👍
@DIMALRANDIKA
@DIMALRANDIKA 2 жыл бұрын
yes
@britneybritney4989
@britneybritney4989 2 жыл бұрын
Aththa thamai matath mathakai,
@kalpaniparanagama6459
@kalpaniparanagama6459 2 жыл бұрын
Ow eya හොරොව්පතාන thama
@nalinprdip1229
@nalinprdip1229 2 жыл бұрын
මාලන් ජානු තමා මටනම් හොදම එළ..❤️❤️❤️ ආදරෙයි ...
@sadarusadaru9379
@sadarusadaru9379 2 жыл бұрын
Idakin e wesita u set ne
@kasunlakmal2791
@kasunlakmal2791 2 жыл бұрын
එදිරිමුණියට බැන්නට මොකද සද්ධා එදිරිමුණි lite. 🤣🤣
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
සිරා බං..😂
@yasho2676
@yasho2676 2 жыл бұрын
සිරා කතාව😂
@thamdil3517
@thamdil3517 2 жыл бұрын
එදිරිමුනිට බනින්නෙ episode ගානට නෙවෙයි. එදිරිමුනිගෙ කතායි සද්දගෙ කතායි අහසට පොලව වගේ.. 1. එදිරිගෙ කතාවල කිසි හරයක් නෑ. ඔහේ නිකන් ලියන්නන් වාලෙ කතාවක්. සද්ද අයියගෙ නාඩගම්කාරයො කතාවෙ කියන ඒව හරියට තෙරුම් ගත්තොත් මේ රට හදන්න බැරි හේතුවට ඕන තරම් hint දෙනව. 2. එදිරිගෙ කතා මාස ගනන් එක තැන පල් වෙවී තියෙනව. මාසෙකට කලින් ගියපු episode එකම පොඩ්ඩක් වෙනස් වෙලා තමයි මේ මසෙත් යන්නෙ. බැනුම් වැඩි වෙනකොට පොඩ්ඩ්ක් flow එක යවනව. ඔය main points 2ක් විතරයි. කොහොමත් අපේ මිනිස්සුන්ට ඕනම දෙයක් ඕනවට වඩා බලන්න කරන්න බෑනෙ.. හැබැයි මේ කතාවත් මිනිස්සුන්ට එපා වෙන්න කලින් මෙගා එකක් නොකර නවත්තන එක හොදයි.
@cl610
@cl610 2 жыл бұрын
@@thamdil3517 මේ කතා දෙකම එකයි...නාඩගම්කාරයෝ, දෙවෙනි ඉනිම දෙකේ ලොකු වෙනසක් නෑ..එදාට එදාට script එකක් ලියලා කතාව ගහනවා..
@nishanrangana2539
@nishanrangana2539 2 жыл бұрын
sirama katawa
@renukarenuka6643
@renukarenuka6643 2 жыл бұрын
මාලන් බොරැවක්ද දන්නෙ නැ කරන්නෙ ඒහෙම උනොත් රසික මරාගෙන මැරෙයි ..පරෙස්සමෙන් ඉන්න වෙයි .ලස්සනයි කතාව අදත්💕💕💕
@akewvihara1025
@akewvihara1025 2 жыл бұрын
🙄🙄🙄🙄🙄🙄🙄🙄
@kalpaniparanagama6459
@kalpaniparanagama6459 2 жыл бұрын
Eya හොරොව්පතාන thama
@madhunovels4698
@madhunovels4698 2 жыл бұрын
නෑ ඇත්තටම දෙමාපියන් තමයි ...මාලන් කොළඹ හිටියාට අම්මලා ගැමියන්
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
බොරුවක් කරනව නම් කොලඹ කියල posh දෙන්නෙක් එක්කන් එනව නෙ. අනික මාලන් හොරොව්පතානෙ කියල මුල් කාලෙ කිව්ව. ඒ සරාල මාලන්ව ගස් බැඳපු දවසෙ.
@nimeshamadushani1398
@nimeshamadushani1398 2 жыл бұрын
ඔව් ඔය බොරු දෙමව්පියෝ දෙන්නෙක්
@globallanka1198
@globallanka1198 2 жыл бұрын
නාඩගම්කරයෝ නම් මරු 🥰 මගෙ අසාම කතාව ☺️
@dubaimKCricket
@dubaimKCricket 2 жыл бұрын
ප්‍රේමසිරි ඛේමදාසයන් 💛 අපේ ගෙවල් එහා පැත්තේ ගෙදර තමා මහගෙදර . දැන් ඒක අපේ පන්සලට පූජා කලා 😍
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 2 жыл бұрын
ඒ ඉඩම ලොකු ඉඩමක්ද?
@dilkisanka1070
@dilkisanka1070 2 жыл бұрын
@@kaushalmuthuthanthirige5289 ai gannnada 🤭🤭🤭🤭🤭😋
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 2 жыл бұрын
අනේ ගන්න නෙමියි. පර්චස් 10 ක විතර කැබලි කීයක් විතර කඩන්න පුළුවන්ද කියල දැන ගන්න. ඊළඟට ඔයා අහයි මම ඉඩම් වෙන්දේසි කරන තෙනෙක්ද කියල. එහෙම නෑ. මට හිතෙන දේ කිවවහම ඒක රංඩුවකට මුල පිරීමක් වෙයි කියල හිතෙනව ඔයා පිළිතුරු දීලා තියෙන ආකාරයට.
@vimukthimadujith198
@vimukthimadujith198 2 жыл бұрын
මේ උත්තරේ තමා මම හෙව්වෙ කමන්ටු අස්සෙ 😁😍❤️
@madushanidissanayake8963
@madushanidissanayake8963 2 жыл бұрын
Rajagiriye neda?
@kCdramalovers579
@kCdramalovers579 2 жыл бұрын
මාලන්ගෙ අම්ම තාත්ත බොරු වුනොත් රසිකා දෙයි මාලන්ට හොස්පිටිල් යන්ට😂😂😂
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අම්මෝ දැන් බෙහෙත් නැ හොස්පිටල් වල 😜😜😜😜
@kCdramalovers579
@kCdramalovers579 2 жыл бұрын
@@sumithrahearth මාලන් ලෙප්ට් 🏜️😂
@dilruranasingha5357
@dilruranasingha5357 2 жыл бұрын
මේ නම් මාලන්⁣ගේ නළු නිළි අම්මා තාත්තාලා😂.මේ යකා බොරැ දෙමව්පියෝ ගෙනල්ලා 😂
@MalindaG
@MalindaG 2 жыл бұрын
ටසිරි වෙන්න ඒ පාර සල්ලි දීල එක්කන් ඇවිත්ද කොහෙද දෙන්නෙක්ව 😅😜💰💰😁😁
@AloneBoy-j6w
@AloneBoy-j6w 2 жыл бұрын
😃😃
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 2 жыл бұрын
රාජ්‍යය නිලධාරීන් ගැන කීව කතාවනම් සහතික ඇත්ත
@pubuchathu3978
@pubuchathu3978 2 жыл бұрын
දෙපැත්තෙන් පොල් ලෙලි දෙකක්ම දාන්න පූලුවන් 😂😂😂🤣
@pasindu_amanda
@pasindu_amanda 2 жыл бұрын
9:26 - මට බෝලයක් නෑනෙ පාස් කරන්න 😂 සද්ධා තමයි සද්ධා 😂
@gimhanibandara8979
@gimhanibandara8979 2 жыл бұрын
උබ පලයන් ගෙට උබ මනමාලිනෙ උබ පස්සේ වරෙන් අනේ මට බෑ. ඔය විගඩම් කරන්න මම බැදපු ගෑනියෙක්. වචන ගැලපීම 👍👍👍👍
@achhhhhhh
@achhhhhhh 2 жыл бұрын
අර රසිකගෙ ඇදුම select කරපු එක මරු 😂.
@nuwanmadusanka7432
@nuwanmadusanka7432 2 жыл бұрын
අදත් සුපිරි ..❤️❤️
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව පට්ටම ලස්සනයි
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
තෙරැවන්සරනයි හැමෝට 🙏🙏🙏🙏🙏🙏
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
මගේ හිතවතෙක්...
@dumindakumara6911
@dumindakumara6911 2 жыл бұрын
අම්මෝ සිරිසේන මාමේ ඔයානම් සුපිරි ආ...ආය ඉතින් දෙනවා රිදෙන්නම..😉
@hera86468
@hera86468 2 жыл бұрын
කොච්චර ගැව්වත් දැනෙන්නෙ නෑ මුන්ට කබර හමක්ද මංද?
@anjanamadusrini7244
@anjanamadusrini7244 2 жыл бұрын
කුලියට අරන් වගේ 😁 කිසිම ගැළපීමක් නෑ, මාලන් එක්ක බලද්දී 😂
@Nikini7762
@Nikini7762 2 жыл бұрын
Na man hitanne attama amma tatta mokada sara ekka mulin wali dagaddi sara malange ID eka aran baluwa matakada ara gahata badala kale dimi gotu danna yaddi😁😁😁ekedi kiwe horoupothana kiyala thama Eke kiwa adee uba kolaba hitiyata patta game ekekni kiyalath
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
මාලන් අරන් හදාගෙන වගෙ 🌝
@dilshikadilhani7025
@dilshikadilhani7025 2 жыл бұрын
Malanawa aran hadan newe.malan kolambata awith thama oya widiyata wenas wela thiyenne. Gamen kolamba awith.posh wenna hadana seen ekkane rangapanne.kathawe issara saren sare kiyawechcha than thibba.gamaka kollek kiyala.bodimakanr inne.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Lanka we minissu ge hati Samahara village walin apu minissu abroad walata Awith ohoma ragapanawa
@princyrodrigo3230
@princyrodrigo3230 2 жыл бұрын
ඇත්තම තමයි ඉල්ලගන්න හදිස්සිය ගෙනත් දෙන්න කාටවත්නෑ
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
මේනම් ඇත්ත අම්මයි තාත්තයි වෙන්න ඇති ..අදත් ලස්සනයි ..
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
කූලීයට රැගෙන ආපු අම්මා තාත්තායී 😅😅පව් රසීකා ඇන්දෙනවා ඌට ත් 😅😅😅
@sumanawitharana2835
@sumanawitharana2835 2 жыл бұрын
Mn hithanne aththa amma thaththa, mokada malange gama horowpathana
@pahantharuwa7761
@pahantharuwa7761 2 жыл бұрын
මාලන් 💞💞💞💞
@nera2448
@nera2448 2 жыл бұрын
"අනේ අැත්තට හොඳයි වෙන කිඳුරො නැත්තං" 😀සුදු චූටිට නම් සුරංගයව හරියන්නෙම නෑ. හිටපු ගමන් හොඳ ටෝක් දෙනවා.🔥
@cloudtvSriLanka
@cloudtvSriLanka 2 жыл бұрын
ආදරණීය නාඩගම😘😘😘😘
@wimu804
@wimu804 2 жыл бұрын
නාඩගම්කාරයෝ එකෙනුත් හැබැයි සුපිරි සහයෝගයක් දෙනවා අරගලයට 💪❤️
@maheshikagayathri4318
@maheshikagayathri4318 2 жыл бұрын
Eka nam aththa. Nokiyama hama dema kiynawa. Wirudda wenwa
@ramaniswarnalatha2681
@ramaniswarnalatha2681 2 жыл бұрын
අනේ කුකුලා මුදලාලි ඔයාට කොයි තරම් කේන්ති ගියත් අපිට නම් හිනා යනවා ඔයාගෙ බෝලේ කොහෙ ගියාද දන්නැහැ
@hansiidusara8058
@hansiidusara8058 2 жыл бұрын
මාලන්ගේ අම්මා තාත්තා බලන්න අපු අය මේ කොනට එන්න
@thenu_technic
@thenu_technic 2 жыл бұрын
me mama
@ahinsakalahiru4902
@ahinsakalahiru4902 2 жыл бұрын
දිගටම යමු supari pari thama ithin 💚💜️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@pathumsampath506
@pathumsampath506 2 жыл бұрын
සමනා තමයි හොදටම කරේ 😑😹
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
සුපිරියි 👌👌👌
@indikadinesh121
@indikadinesh121 2 жыл бұрын
අපෝ මේ සමනා හොඳ පැනියා😋
@amazing6357
@amazing6357 2 жыл бұрын
මුල ඉඳන් බලපු අය මාලන් හොරොව්පතානෙ කියලා දන්නවා.ගස් බැඳපු සීන් එක දවසෙ
@shehangunathilaka50
@shehangunathilaka50 2 жыл бұрын
Ai ara dawase malange yaluwo denna kasippu bonna gihilath sarata kiwwa neh
@nera2448
@nera2448 2 жыл бұрын
මාලනයා මෙදා පාරත් අමුතුම ගේමක් ගහන පාටයි.😁
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
පාරේ ගිය දෙන්නෙක්ව එක්කන් ඇවිල්ලද කොහෙද.....🤣
@shenirathnayaka7444
@shenirathnayaka7444 2 жыл бұрын
බෝල පාස් කරන කතාව මම කොහේදි හරි තව අහලා තියෙනවා🤔
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
බැසිල් පාස් කරේ ලගදි 😹
@subashinimadushika5179
@subashinimadushika5179 2 жыл бұрын
@@nimanthasupun5748 ඌට පාස් කරන්න බෝලයක් කොහෙන්ද?
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
@@subashinimadushika5179 ඒක තමා ඌත් කිවුවේ නෑ කියලා 😀
@subashinimadushika5179
@subashinimadushika5179 2 жыл бұрын
@@nimanthasupun5748 ඒක තමයි. ඌම කිව්වේ..
@anuradhamanohari9343
@anuradhamanohari9343 2 жыл бұрын
හරිම ලස්සනයි
@darsanadarsana937
@darsanadarsana937 2 жыл бұрын
ලෙලි දෙකක්ම දෙපැත්තෙන් දාන්න පුලුවන් එකක් හොයා ගත්තා කියඋවේ සංවර්ධනය 😁😁
@hackingofadreame9015
@hackingofadreame9015 2 жыл бұрын
🤣
@harsharandunu7410
@harsharandunu7410 2 жыл бұрын
🤣🤣🤣🤣
@sanisani1617
@sanisani1617 2 жыл бұрын
😂😂😂
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 2 жыл бұрын
අම්මෝ බැසිලට දෙනව දීමක්..ඇඬෙණවා හිනාවෙලා ...😋
@Bsking-si1np
@Bsking-si1np 2 жыл бұрын
කතාව වෙනසක් වේවි වගේ💖
@artificiallife3436
@artificiallife3436 2 жыл бұрын
අද පාඨලී නොහොත් අපේ සෙනාලි අක්කා රට යනවා මචංලා 😢. අගෝස්තු වෙනකොට කොහොමත් මේක ඉවර වෙනවා
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ඒ ඇයි
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
Boru noda hitahan hutto
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
මේක ඉවර වෙන එක නෙමේ. රට ඉවර වෙන එක ගැන හිතහන්.. තොපි හුත්ත
@Extrapepperoniwithcheesepizza-
@Extrapepperoniwithcheesepizza- 2 жыл бұрын
ඔව් ඉතිං ඉවර වෙන්න එපැයි දෙවෙනි ඉනිම වගේ සදාකාලික වෙන්න බෑ නේ 😂⚡
@creation8164
@creation8164 2 жыл бұрын
බෝලෙ පාස් කරන සීන් එකනම් බැසිල්ගෙ සීන් එකටම ගහන්න දාපු එකක්..ඒක පට්ට 💔
@kasundarshana2631
@kasundarshana2631 2 жыл бұрын
මාලන් තමා සුපිරිම නලුවා 🔥
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️👍
@nera2448
@nera2448 2 жыл бұрын
"මේ මේ අපිත් මේ හොඳට කිඳුරට නටන්න හිටපු කොල්ලො තමයි අෑ"😂 සුරංගයත් මරැ චරිතෙ.
@kavindaHKDM
@kavindaHKDM 2 жыл бұрын
සංවර්ධනය 2පැත්තටම පොල් ළෙලි දාන්න මැෂිමක් හොයාගේන එයී (ජානු )
@charuniwijethunga3090
@charuniwijethunga3090 2 жыл бұрын
ඉස්සර මේ කතා වලට තිබුණ comment 😅. දැන් ඒවගෙන් බාගයක් වත් නෑ 😆
@e233su
@e233su 2 жыл бұрын
විව්ස් තියනවා නි
@e233su
@e233su 2 жыл бұрын
කොහොමද දෙවෙනි ඉනිමට තරම් කමෙන්ට් තිබ්බෙ නෑ මුල ඉදන්ම
@tronesaler9677
@tronesaler9677 2 жыл бұрын
අර විචාර ලියපු හේරා ට මොකෝ උනේ. හොයා ගන්නත් නෑනෙ😂
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
මම නං ඉන්නේ සුරංගට කවද්ද නෙලන්නේ කියල බලන්න සුරංගට නෙලන කම් ඉවසුමක් නෑ 😆😆😆🌹🌹🌹
@KelaniyeHamuduruwo
@KelaniyeHamuduruwo 2 жыл бұрын
ඒ කිව්ව බටනලා වාසනාවන්තයා, මහා සංගීතඥ ආචාර්ය පේමසිරි කේමදාසයන්.
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
අම්මෝ දැන්වත් රසිකගෙ අඩවැඩියාව ඉවර වෙයි...මෙච්චර කල් කෑගැහුවෙ හරියට මාලන් රසිකව අනාත කරා වගෙනි...ඒ ප්‍රශ්නයත් ඉවරයි
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
🤣kellek kiyena kathade bole me
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි
@dishani7689
@dishani7689 2 жыл бұрын
ඒ මොකටද 😀
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
9:25 අම්මෝ බැසිල් 😹🙏
@janithfernando292
@janithfernando292 2 жыл бұрын
කාටවත් හිතෙන්නෙන් නැද්ද මේ ඉන්නෙ මාලන්ගේ ඇත්තම අම්මයි තාත්තයි 😂කියලා
@tiki.g4619
@tiki.g4619 2 жыл бұрын
Mata hithenawa. Malan gamaka kollek
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Math hitenawa ganaka kollek kyl Boru sobans dammata
@charithmahanama6711
@charithmahanama6711 2 жыл бұрын
ඔව් මාලන් මුලින්ම සරාගෙන් ගුටි කාලා කැලේ ගහක බැදලා ඉන්නකොට කියනවා එයා හොරොව්පතානේ කියලා
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
ඔව්.හොරොව්පතානේ කියලා මාලන් කතාවෙ මුලම කියනවා මතකද සරාලාගෙන් ගුටි කනකොටද කොහෙද
@dilshikadilhani7025
@dilshikadilhani7025 2 жыл бұрын
Athhama aya wenna ona. Kathawe mul hariye kiyawenaw thanin thana malan gamaka kenek kiyala. Kolamvata awith posh wenna gihinne oya ohoma inne.petaral tika unat gaganne amaruwen kiyala issara ulu kalla passen giye ekay ehema kiyalaa
@chalukanilukshan8280
@chalukanilukshan8280 2 жыл бұрын
9:20 ඉදන් තියෙන්නේ සුපිරි ටිකක් 😂🤣
@Nadun03
@Nadun03 2 жыл бұрын
9:24 ඒ ටික වදින්ඩමද මන්ද බැසිලාට මරු😂😂
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
😄
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
ඒ නම් ඇත්ත ම අම්මයි තාත්තයි තමයි 🥰
@sehanmaduranga2101
@sehanmaduranga2101 2 жыл бұрын
,අප්පට සිරි මලන්නේ අම්මයි තාත්තායි කුලියට අරන්ද දන්නේ නෑ
@dahamikavindaya-c8n
@dahamikavindaya-c8n 5 ай бұрын
මාලන්ගේ Momy and Dady 🤐 බම්බුව බොරු Mom and Dad 😄😄
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 Жыл бұрын
එස් කේ සිරිසේන නියමට කීවා සමන්ට..... 👌👌👌👌👌👌👍👍👍
@chamalprasad604
@chamalprasad604 2 жыл бұрын
ලස්සනයි අද ත්♥️♥️♥️♥️ලස්සනයි අද ත්♥️♥️♥️♥️
@ufesheranda8314
@ufesheranda8314 2 жыл бұрын
වෙළඳ දැන්වීම් වැඩි මෙහෙම ගියොත් ටෙලි nattiya බලන්න බැරි වෙනවා මිනිස්සු වෙන මොනවා හරි බලයි
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
බොහොම ලස්සනයි
@MsRoshan88
@MsRoshan88 2 жыл бұрын
දරුවන් 12 දෙනෙක් ඉන්න පවුලක 13වෙනි දරුවා විදියට කොහොමද ඉපදුනේ🙄😱😳😲
@චූටිසිතුකොල්ලා
@චූටිසිතුකොල්ලා 2 жыл бұрын
ආදරෙයි පැලෙන්න නාඩගම්කාරයෝ 🤘🤘
@wpadmalatha5415
@wpadmalatha5415 2 жыл бұрын
මාලනුත් බිංදු සිරියට දෙවෙනිනැ අලිබෙරුවක් කරන්නෙ කුලියටඅමිමයි තාත්තයි අරන් ඇවිත්ව⁣ගෙ බලමුකො මොකද වෙන්නෙ කියලා
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
මල්පෝච්චියේ මල් හිටවයි වගේ......🤣🤣🤣🤣🤣🤣🤣🤣 ..
@sanjayasenarathna6349
@sanjayasenarathna6349 2 жыл бұрын
අම්මො බැසිල්ගේ බොලේ මෙකෙත් ආතල් එකට අරන් 🤣🤣🤣🤣
@Sandu-beats
@Sandu-beats 2 жыл бұрын
දෙපැත්තෙන් පොල්ලෙලි දෙකක්ම දැම්මහැකි මහත්තයා😂😂😂😂😂😂
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
2:07:00
Swarnavahini TV - Live
Рет қаралды 1,1 МЛН
ARMCHAIR Bean | Funny Clips | Mr Bean Official
15:04
Mr Bean
Рет қаралды 147 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН