Nadagamkarayo Episode 361 || ''නාඩගම්කාරයෝ'' || 08th June 2022

  Рет қаралды 1,991,564

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 927
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
කෝ බලන්න සුරාංග ආපසු ගහයේ එල්ලෙනවා බලන්න කැමති යාළුවෝ👈👈🤣😂🙊😂
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
නියමයි නියමයි යාලුවනේ හැදෙන්නේ නෑත්නම් සරගේ ක්‍රමේට හරි හදලා. ගමු 👈🤣😂🤣😂🤣
@wasanapriyangika9944
@wasanapriyangika9944 2 жыл бұрын
සුරංගයා ඉල්ලාන් කන්න හදන්නේ ආයේ සරාගෙන් 🤣🤣🤣
@hashinitharaka7759
@hashinitharaka7759 2 жыл бұрын
මේ මම සුපිරි පරි ඉතිරෙන්න කන්න ඕන..😃😃😛😛
@nidarshaswarnamali7710
@nidarshaswarnamali7710 2 жыл бұрын
සුරංග ඉරිසියා කාරයා..
@rasojasajith6067
@rasojasajith6067 2 жыл бұрын
surangaya gahe ellenne na okata me sare vireka beth hambenne 1/2
@gayansameera1884
@gayansameera1884 2 жыл бұрын
අඩේ, අද සීන් එක පට්ට. මේ විදිහෙ බඩ යෑමක් කවදාවදාහරි සෙට් තියන අය දන්නවා ඒකෙ ආතල් එක..😂😂
@samindkumara5776
@samindkumara5776 2 жыл бұрын
අම්මෝ ඒ ගැන කතා කරලා වැඩක් නෑ බ්‍රෝ... අපි පොසෙන් එකට කොළබ යද්දී දන්සලක් ලග නැටුවා එතන කෙල්ල සෙට් එකක් හිටියා අපේ උන් ටික උන්ට පෙන්න වැඩ ටිකක් දාල නැටුවා ඊට පස්සේ උන්ගේ කොල්ලෝ සෙට් එක ජාපාල දාල දීලා අපේ සෙට් එකට බිම වලට මුලු වාහනේ සෙට් එකම ඉවරයි.. වාහනේ ඇතුලේ ඉදන් කට්ටියට ගියේ.. මහා සක්කිලි වැඩක් කරේ උන් එදා.. කවදා හරි උන් සෙට් එකට එහෙම දවසක් එයි.✍️🇰🇼
@vimukthirathsara24
@vimukthirathsara24 2 жыл бұрын
දන්නවා එකෙන්ම
@harshalshain4027
@harshalshain4027 2 жыл бұрын
අම්මෝ ඔව් 😂
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 2 жыл бұрын
සුරන්ගට ලගදිම ටෙයිලටි යවයි සරාල 🤣ඒ පිුතිය නිමිතෙන් දෙන්න සද්දයක්❤🤣
@siduvlogs5217
@siduvlogs5217 2 жыл бұрын
සුරන්ගට ලගදීම සුපිරි පරි කෑමක් සරා හොටෙල් එකෙන් කෑමට නියමිතය ....👊
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Aniwa
@siduvlogs5217
@siduvlogs5217 2 жыл бұрын
@@piumihansika4054 👊
@chandrikachand3967
@chandrikachand3967 2 жыл бұрын
ආයියොපව්
@gunasenakgr8459
@gunasenakgr8459 2 жыл бұрын
​@@piumihansika4054 😂😂😂😂q2
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
සරා හැමවෙලේම කියන්නේ අපි හින්දා අනිත් මිනිස්සු අමාරුවෙ වැටෙනවා ඉක්මනට යමන් කියලා.එ අතින් සරාගෙ හොඳ ගතිලක්ෂන ගොඩක් තියෙනවා❤️
@mithusanju8058
@mithusanju8058 2 жыл бұрын
මෙක කතාවක් විතරයි එයාගෙ සැබෑ චරිතෙ මීට වඩා ෆට්ට 😍
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@mithusanju8058 ඔව්❤️
@sajitha00anthony
@sajitha00anthony 2 жыл бұрын
❤️
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@sajitha00anthony හිතුවෙවත් නැති කෙනෙක්ගෙන් මගෙ comment එකට replie ඇවිල්ලා.super acting සජිත අයියා🔥සූරිය අරනෙ ඉදලම ඔයාගෙ රසිකයෙක් ❤️ආදරෙයි❤️ජයවේවා🙏
@sew5353
@sew5353 2 жыл бұрын
@@sajitha00anthony ane mage asama naluwa balanna e nihathamani kama❤️❤️❤️❤️
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
කැත වැඩේ කරේ සුරන්ගය. ..කොච්චර හොදට හිනා වෙලා කතා කරල හිටියත් මිනිසුන්ගෙ හිත් යට කුහක කම...චික්
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 2 жыл бұрын
Surangaya hina wela hitiyema nane 😀
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 2 жыл бұрын
ඒක කතාවක් කගො
@hirandemel995
@hirandemel995 2 жыл бұрын
@@nisansalamaduwanthi6487 à
@neron2448
@neron2448 2 жыл бұрын
සුරංගයා ගහපු ගේම සුපිරියටම වැඩ කරනවා . 😁එ් වගේම තමයි සීන් එක මාට්ටු වෙලා කන්න වෙනකොට සුපරි පරි ඉතිරෙන්න කන්න වෙන්නෙ.🔥
@chanchalakavindi9356
@chanchalakavindi9356 2 жыл бұрын
s
@sanjiwaprasad877
@sanjiwaprasad877 2 жыл бұрын
pake kathawa
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Aniwaryenma
@ekanayakamudiyanselage7224
@ekanayakamudiyanselage7224 2 жыл бұрын
සුරංග ගස්බැදැල කවයි ඕවා
@nipunakash2959
@nipunakash2959 2 жыл бұрын
Gh'
@user-xs3rm8ni2m
@user-xs3rm8ni2m 2 жыл бұрын
අඩෝ අන්න...යකෝ අයේ බරයි බන්...ඒක මරූ සරානම් සුපිරියට ඇක්ට් කරනවා... දැන් සරාලගේ ඇදුම් ටික ටික ඩිසන් විගන එන්නෙ...🥰🥰
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
අද කවඩියා පට්ට ඈ දුවන විදිහ එල 😅😅😅😅😅කවඩියා උඹේ රගපෑම සූපර්🔥
@sujanipathirana9570
@sujanipathirana9570 2 жыл бұрын
Ai bn ubala ඔච්චර ප්‍රාථමික
@chamindumalshan9273
@chamindumalshan9273 2 жыл бұрын
ඔලුව ගලක වැදිල ද 🙂👍
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
@@chamindumalshan9273 ai bn එහෙම ඇහුවේ ඔබ 😅😅උඹේ කොහේ හරි වැදිලාද බලහාන් 😅
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
@@sujanipathirana9570 ඇයි බන් උඔ එහෙම 🤣🤣
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
@@chamindumalshan9273 නෑ නෑ බොකක් සෙට් වෙලා.🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢
@asangasadaruwan7738
@asangasadaruwan7738 2 жыл бұрын
සුරන්ගයාට බුදු සරණයි .! උටත් පෙති දාලා බඩ යවනවා සරාලා..😂😂😂😂
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
පෙති 50 දාන්න ඕනේ, සාටක ටික දෙමු ,අතිසාරයට,,,,,,,
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
නායකත්වයේ මූර්තිය🙏හාමුදුරැවො🙏චරිතයක් තුලින්💐💐💐💐
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
අම්මෝ අද නං කතාව රඟපෑමක් කියලා හිතුණේ වත් නෑ සරා කවඩියා සුපිරියටම රඟපානවා සුරංගයට ගිය සැරේ ට වැඩිය සුපිරි ගේමක් මේ සැරේ හම්බ වෙයි
@nayanadeepani447
@nayanadeepani447 2 жыл бұрын
ඉස්සර මාලන් ඉන්න කොටස් බැලුවෙ හරිම ආසාවෙන්. දැන් මාලන් ඉන්න කොටස් ස්කිප් කරලා තමා බලන්නේ ඒ තරමට මාලන්ගේ චරිතේ ප්‍රේක්ෂකයන්ට අප්පිරියා කරලා.
@thizh__
@thizh__ 2 жыл бұрын
ඇත්ත හිඟන්නෙක් දැන් තනිකරම අප්පිරියයි
@sunandasirimal4436
@sunandasirimal4436 2 жыл бұрын
Eththama thamai
@nimashakulathunga2002
@nimashakulathunga2002 2 жыл бұрын
අප්පෝ හා ඇත්තටම
@gemunukumara6523
@gemunukumara6523 2 жыл бұрын
මාත් එහෙම
@shammimala6796
@shammimala6796 2 жыл бұрын
Aka nam සහතික ඇත්ත
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
හපොයි අද නම් හිනා උනා..බඩ යන සීන් එකට බුදු අම්මෝ...කවඩියෝ😂😂😂😂😍
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
සරාගෙයි, කවාගෙයි බොක සෙට් වෙන සීන් ටික සුපිරියටම කලා. කවඩියා තමා 😂😂🔥🔥🔥🔥
@nandaniaveyrathna5184
@nandaniaveyrathna5184 2 жыл бұрын
මේ අඩවිය
@kavishdissanayaka8860
@kavishdissanayaka8860 2 жыл бұрын
18:06 සරාගේ එතන භාව ප්‍රකාශනය පට්ට..❤🤟
@ranifrando
@ranifrando 2 жыл бұрын
පවි වැඩේ 😂😂 කවඩ්යා එනවා දුවනවා සුරංගට ලැජ්ජා නැහැනේ තව සැරයක් සුරංග මාට්ටු ලස්සනයි ❤️ ❤️‍🩹❤️‍🩹 💓💓 නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥
@achiniwijesinghe6605
@achiniwijesinghe6605 2 жыл бұрын
අද නියමයි..සරාලට හිනා යන්නෙ නැද්ද දන්නෙ නැ act කරද්දි
@IshanthaSharangaMedia
@IshanthaSharangaMedia 2 жыл бұрын
Yanawa iwasan inna
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
සුරංගයගෙ අාසාව පාඨලී එක්ක නටන්න. සරා නිසා චාන්ස් එක නැතිවෙන හින්දා දුන්නා ගේමක්😂.
@ThaprobainSurfer
@ThaprobainSurfer 2 жыл бұрын
සුදු චූටිට සරාට බඩ යනවා කියලා කිව්වනම් ඕකි , අනේ සරා කියාගෙන දුවයි කෑලේටම 😂💔
@Keshini.D
@Keshini.D 2 жыл бұрын
😂😂😂😂
@yamunavijekumari6518
@yamunavijekumari6518 2 жыл бұрын
😁😁
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 2 жыл бұрын
😄😄😄
@diniducs3895
@diniducs3895 2 жыл бұрын
"උදේ ඉදන් කී පාරක්ද බන් යනවා යනවා මල මඟුල" අඩෝ ඒ දෙබස තමයි දෙබස ඇ 😂😂
@kavindukeshara2394
@kavindukeshara2394 2 жыл бұрын
අඩෝ ඔව් බන් 😹😹😹🥲👍🏻
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
ඔව් ඕයි
@yasithransikakarunanayake9412
@yasithransikakarunanayake9412 2 жыл бұрын
බඩේ ලෙඩේ සීන් කෑල්ල ටිකේ මගේ බඩත් ටිකක් අවුල් ගියා වගේ දැනුනා 😂
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
සරාගෙ ඇක්ටින් නම් පට්ටම තාත්විකයි...🤟❤️
@Sathya801
@Sathya801 2 жыл бұрын
සුරංගට කලින් ගස් බැඳලා කාපු කෑම නම් මතක නෑ වගෙ..😂
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Eka nam aththa
@belugastwin5243
@belugastwin5243 2 жыл бұрын
ඒක තමා බන් කියන්නෙ. මුට ස්ක්‍රිප්ට් එක මතක නෑ දැන් කලින් ලියපු ඒවා. අදිනවා අදිනවා ඉවරයක් නෑ
@Sathya801
@Sathya801 2 жыл бұрын
@@belugastwin5243 ara paara dige drama eketh ehemai..ada liaypu de newe heta kiyanne.
@belugastwin5243
@belugastwin5243 2 жыл бұрын
@@Sathya801 ඕවා බලන්නෑ බන්😂 ලංකාවෙ එක්කට කියලා බලන්නෙ නාඩගම්කාරයෝ විතරයි. ඉන්දියන් ජරාවයි ලංකාවෙ හදන ඉන්දියන් කොපියි හද්ද චාටර්. අපෙ උනුත් අර ඉන්දියාවෙ වගේ අදිනවා කතාව සෑහෙන්ඩ. කූඹියෝ,තණමල්විල කොල්ලෙක් වගේ ඒවා නම් ගැම්මෙන්ම බැලුවා❤ මේ සොකඩ කතා බලන වෙලේ Money heist, peaky blinders, Last ship වගේ ඒවා ටිකක් බැලුවම හිතට හරි හොඳයි. අැයි දන්නවනෙ කොටස් කීයක් තියනවද කියලා😂
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 2 жыл бұрын
අමිමෝ අද හිනා වෙලා පන ගියා😊😊😊😊
@lalithgunathilaka129
@lalithgunathilaka129 2 жыл бұрын
හිනා වගේද සෙට් උනාම 😆😆😆😆
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 2 жыл бұрын
ඔවු හලෝ
@mkdarmapala2263
@mkdarmapala2263 2 жыл бұрын
ඔයාටත් සෙට් උනාද
@hashinitharaka7759
@hashinitharaka7759 2 жыл бұрын
අම්මෝ ඔව් සරා දිව්වා සරා තමයි හොදටම කරේ..
@lalithgunathilaka129
@lalithgunathilaka129 2 жыл бұрын
@@hashinitharaka7759 😆😆😆 හ්ම්ම්ම් සෙට් වෙන්නම ඕනෙ ආඩම්බර බලන්න. ලස්සනට ඇදන් යද්දි සෙට් වෙන්නනම් එපා කොහේදිවත්. අම්මෝ
@susanthachandana8068
@susanthachandana8068 2 жыл бұрын
නාඩගම්කාරයෝ හි ජනප්‍රිය ම චරිතයක් වූ මාලන් දැන්නම් වෙනස්. දැන් නම් පාවෙන චරිතයක් වෙලා වගේ.......🤔🤔🤔🤔🤔
@wayamadigital235
@wayamadigital235 2 жыл бұрын
යථාර්ථය හිතලා බැලුවාම තේරින්නේ... ඇත්තටම කතාව දැන් ඉබාගාතේ යනවා.. අනිත් චරිත වලට මොනවාහරි පටලවන්න පුලුවන්.. ඒත් මාලන්ට ඒක කරන්න බැ..ඒකයි වාත වෙන්නේ.. මට හිතෙනවා සද්ධා මේ කමෙන්ට් බැලුවා නම් මාලන්ට අරමුනක් ලැබෙයි.. මොකද මම දැක්කා දවසක් කෙනෙක් දාලා තිබ්බා මාලන්CIDකෙනෙක් කරන්න කියලා
@slbusloversclub550
@slbusloversclub550 2 жыл бұрын
ඔව් බං අප්පිරියයි මාලන්ගෙ චරිතෙ 🤮🤢
@thrimanrangana9592
@thrimanrangana9592 2 жыл бұрын
Kata nayakala godai
@slbusloversclub550
@slbusloversclub550 2 жыл бұрын
@@thrimanrangana9592 එහෙමද මං දන්නෑනෙ
@chameeshahansani2117
@chameeshahansani2117 2 жыл бұрын
හෙට අනිද්දටම සුරංග said "අනේ මාව හොස්පිටල් එකට දාන්න අයියෝ.."😂😂😂
@user-mi4nn6pn2m
@user-mi4nn6pn2m 2 жыл бұрын
අනිවා😂
@senikairangani6313
@senikairangani6313 2 жыл бұрын
අඩේ කවඩිකාන් හිනාවෙලා මැරෙනව අප්ප.. මේ සුරංගය නම් පේන්න බෑ පුත්තලම් බූරුවා ..😁 මරු එපිය ❤️💜️
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
"යකෝ අායි බරයි බං". 😄මොන මගුලක්ද බං උදේ ඉදන් කීපාරක්ද මේක" සරා නම් නියමයි. කලිසම ගලෝගෙන දුවන්නෙ.😁
@lalithgunathilaka129
@lalithgunathilaka129 2 жыл бұрын
😆😆😆🤷🤷🤷
@ishanitharushi9489
@ishanitharushi9489 2 жыл бұрын
E seen ek maru 😹😹😹
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
අද කවඩියයි සරායි තාමා හොදටම කරේ 🤘👍😃😃😃 🤘👍🤟🤛 අමිමෝ ඒ.. ආතල් එක 😃😃😃😃 කොහොමද 🤣😂😁😁
@wayamadigital235
@wayamadigital235 2 жыл бұрын
සුරංග කොහොම හරි සරාට බඩ යැව්වා...😂 සද්ධා මාම කොහොම හරි සජිත ජොකා පිටින් දිවේව්වා...😁
@blaster2505
@blaster2505 2 жыл бұрын
🤣
@thiliniwathsala4282
@thiliniwathsala4282 2 жыл бұрын
අදනම් සරා මරු බුදාම්මෝ😅
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 2 жыл бұрын
අඩෝ ජීවිතේ ඇත්තටම කාට හරි මේ වගේ දෙයක් වුනොත් අනාතයි නේද??෴෴෴
@rupikaperera1512
@rupikaperera1512 2 жыл бұрын
සුරන්ගයාට දීපන් සරා බීපු කිරි මතක් වෙන්න
@pasiyagameing140
@pasiyagameing140 2 жыл бұрын
ගජමෑන්ගෙ නම හරි මතක් කරාට thank you❤️
@kumarimadu9851
@kumarimadu9851 2 жыл бұрын
ඔව් ගජමැන් කවදද ආපහු එන්නෙ
@chamindasampatha6628
@chamindasampatha6628 2 жыл бұрын
සුරංගයා සරාලාගෙන් කනවා සුපිරි පරි ඉතිරෙන්න ...එ දවස කවදා වෙයිද ...අදරෙයි නාඩගම්කාරයෝ
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 2 жыл бұрын
Adinne nathuwa lagadima awoth hodaii
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා....!!🙏🙏 දුක් පීඩා අඩුවී. වාසනාවන්ත හෙට දවසක් උදා වේවා...!❤️
@monikasenevirathna1282
@monikasenevirathna1282 2 жыл бұрын
සුරංගයා ආයිත් කන්නයි යන්නේ....😂😂😂😂😂😂😂
@user-ur7yt5uf6f
@user-ur7yt5uf6f 2 жыл бұрын
සුරංග අයියෙ සාර දැනගත්තොත් තන් තන් තමයි ඈ 🤣🤣🤣🤣🤣
@user-iw6xx6hl4f
@user-iw6xx6hl4f 2 жыл бұрын
ඉස්සෙල්ල ආසාවෙන් බැලුවෙ මාලන්ගෙ සීන්..දැන් උගෙ ඒව යව යව බලන තවත් අය සිටීද😂😂😂😂😂
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
සුරංගයා ආයමත් සරාගෙ ගුටි කෑමට නියමිතයි කියලා හිතෙන්නේ මට විතරද මන්ද 🤣🤣
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 2 жыл бұрын
Ayeth Ahala Mama nam marananawa
@fathimashamila8499
@fathimashamila8499 2 жыл бұрын
🤚😀
@vismi126
@vismi126 2 жыл бұрын
සුරංගලා වගේ ඊර්ෂ්‍යාවෙන් ජිවත් වෙන් මිනිස්සු නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ අපේ රට.
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
කුරුල්ලකු ජීවත්ව සිටිනවිට ඌ කුහුඹුවන් අනුභවය කරයි.කුරුල්ලකු මිය ගිය විට කුහුඹුවන් කුරුල්ලව අනුභවය කරයි. එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් සෑදිය හැකිය.නමුත් එක් ගිනි කූරකින් ගස් මිලියන ගණනක් විනාශ කල හැකිය. කිසිවෙකුව කිසිවිටෙක අවතක්සේරු නොකරන්න.එක් මොහොතකින් සියල්ල වෙනස් වී යා හැකිය.ඔබ අද ප්‍රබල විය හැක.නමුත් කාලය අප හැමට වඩා ප්‍රබලය...🕔🕠🕕 සුබ දවසක් ඔබට.ඇවිත් යන්න අපෙ පැත්තටත්...ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
@nemiheskuw7887
@nemiheskuw7887 2 жыл бұрын
ලස්සනයි katawa budusaranay
@piumyimaneesha5425
@piumyimaneesha5425 2 жыл бұрын
කතාව ඇත්ත
@niroshavijekoon5249
@niroshavijekoon5249 2 жыл бұрын
Great
@factbakers6073
@factbakers6073 2 жыл бұрын
අද එපිසෝඩ් එකම බඩ යන සීන් එකක්.. සන්තෝසයි 😜
@movieking6948
@movieking6948 2 жыл бұрын
😂😂😂👍🥲
@dineshmadushanka7421
@dineshmadushanka7421 2 жыл бұрын
Epa una
@Keshini.D
@Keshini.D 2 жыл бұрын
Man hewwe me comment eka 😂
@factbakers6073
@factbakers6073 2 жыл бұрын
@@Keshini.D 😂
@factbakers6073
@factbakers6073 2 жыл бұрын
@@dineshmadushanka7421 😂
@dahammax8453
@dahammax8453 2 жыл бұрын
අදේරෙයි නඩගම් කාරයෝ🥰
@chathuraknchana3376
@chathuraknchana3376 2 жыл бұрын
දැනගැනීමට යමක්. මේ වගේ බඩේ අමාරුවක් ආවොත්, දුරු ටිකක් බැදල බොන්න. එතනමයි ශේප් ❤️
@nanji1436
@nanji1436 2 жыл бұрын
Suduruda maduruda
@lalithgunathilaka129
@lalithgunathilaka129 2 жыл бұрын
👍👍👍
@peshalamahesha4739
@peshalamahesha4739 2 жыл бұрын
දුරු කියන්නේ මොනවද
@lalithgunathilaka129
@lalithgunathilaka129 2 жыл бұрын
@@peshalamahesha4739 ම්ම් ඒක තමයි සූදුරු ද මහදුරුද. කලාදුරුද. 🤷
@tigershakvlog9972
@tigershakvlog9972 2 жыл бұрын
සූදුරු ටිකක් කබලේ බැදලා තම්බලා බොන්න. එතනම හොදයි. වමනේ යනවටත් හොදයි. හැම දේටම පෙති බොන්න පුරුදු වෙන්න එපා.
@sunetrarajanayake1500
@sunetrarajanayake1500 2 жыл бұрын
සජිත තාත්තගෙ තරැණ කාලෙ මතක්කර දෙන ගමන් අති දක්ෂ රගපෑමක යෙදෙනවා
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
සුරංගය නමිි කවදාාවත් හැදෙන එකෙක් නෙවෙයි.කොයි මොහොතක හරි සරා හෝටලෙන් ආපහු සුපිරි කෑමක් කනව😆
@anushakumari1443
@anushakumari1443 2 жыл бұрын
😅😅😅😅😅😆😆😀😃😄meka nattiyak
@user-uc8fw4gf6q
@user-uc8fw4gf6q 2 жыл бұрын
@@anushakumari1443 දන්නව.ඇයි උඹ සුරංගගෙ ගෑනිද😆
@anomamanganleka7417
@anomamanganleka7417 2 жыл бұрын
Atha katawa bada aleya yannama ewara unana
@gaming_with_hasi
@gaming_with_hasi 2 жыл бұрын
ඔව්
@rumeshsenarathne09
@rumeshsenarathne09 2 жыл бұрын
සුරන්ගයට මේ පාර නම් සුපිරි පෝරියල් එකක් ඕනී සරෝ...😂😂
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
අම්මෝ අද කවඩියා තමයි හොඳටම කරේ 😂😂😂👌
@neron2448
@neron2448 2 жыл бұрын
සරාටත් වැඩේ සෙට් වෙලා . කවඩියට නම් හොඳටම හරි වැඩේ.චැප්ටර් ක්ලෝස් මගේ විස්තරේ ඉවරයි.😂😂
@user-ks4ty7gn7r
@user-ks4ty7gn7r 2 жыл бұрын
සරා ජංගිය පිටින් දුවනවා දැක්කමයි අම්මො ආතල් විතරයි 🤣🤣🤣🤣🤣🤣🤣
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
18:05 අඩෝ සිරාවටම අව්ල් ගියා ඒ අසරණකමට 🥺😖
@vajiradk7206
@vajiradk7206 2 жыл бұрын
මාලන් තමා මෙලෝ රහක් නැති ම චරිතය ......
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
සිරාවට 🥱 මොකෙක්ද මන්දා. දැන් චාටර්ම චරිතෙ වෙලා
@RandunuKumara
@RandunuKumara 2 жыл бұрын
සද්ධා මංගලයා මාලන්ව විනාශ කරනවා. මේ මගුල දැන් ඇති, නාවත්තපල්ලා
@nimashakulathunga2002
@nimashakulathunga2002 2 жыл бұрын
ඔව් අප්පා....
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 жыл бұрын
ඉස්සර පට්ට ආදරෙ මාලන්ගෙ චරිතේට...සද්ධයා මාලන් එක්ක තරහ වෙලාද මන්දා.
@user-gd1xd8mn4k
@user-gd1xd8mn4k 2 жыл бұрын
සුරංග කාපුවා අමතක වෙලා වගෙ විස්තර දැනගත්ත දාට සුරංග ට අබ සරනයි
@vidusha8699
@vidusha8699 2 жыл бұрын
ස්වර්ණ්වාහිනිය අද 3M ගහමු ගැම්මට❤️✨️
@kavindulakshan7304
@kavindulakshan7304 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි නාඩගම්කාරයො ❤️
@nikleshperera9995
@nikleshperera9995 2 жыл бұрын
මාලන්ට බයින උන්ට හිතාගන්න වත් බැරි දෙයක් මාලන් කරයි කියල මට හිතෙනව😁
@isurumadushanka8002
@isurumadushanka8002 2 жыл бұрын
අද තමයි මේ කතාවෙ ආතල් ම කොටස බැලුවේ සරා කවඩියා පට්ට ආතල් එකක් දුන්නෙ
@tikkayt3210
@tikkayt3210 2 жыл бұрын
සුරන්ගයානම් මහා කාලකන්නියෙන් 😂💔
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
අම්මෝහ් අද තමයි හිනා උනේ.😁😁😁😁😁
@danushkasciencelab7610
@danushkasciencelab7610 2 жыл бұрын
බඩයාමෙන්ම episode1 අවසන් කළ සද්ධාමංගල මහතාට අපගේ ප්‍රණාමය🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sachiglos7879
@sachiglos7879 2 жыл бұрын
කොත්තුවල් කලා ඔහොම උන දවසක් මතක් උනා මට😅😅😅😅😂😂😂😂😂😂
@prashanmanjula7796
@prashanmanjula7796 2 жыл бұрын
සරා දෙන්න සුරංගයට හෙට සුපිරි පරි ඉතිරෙන්න🤣😂😂
@sathyani001
@sathyani001 2 жыл бұрын
සරාලගෙ බොග ප්‍රශ්නය සාකච්ඡා කිරීමට දවසක් ගියා,අනේ මෙහෙමත් පිටපත් රචකයෝ ඉන්න රටක්😃😃😃😃😃
@wasanapriyangika9944
@wasanapriyangika9944 2 жыл бұрын
අම්මෝ අද නම් හිනා වෙලා පණ ගියා 😜😜😜😜😜🤣🤣🤣🤣🤣
@renukarenuka6643
@renukarenuka6643 2 жыл бұрын
අදනමි මරැ හිනාවෙලා පන ගියා අද ..ලස්සනයි අදත් 😱😀😀😀
@user-if9hc8tk4f
@user-if9hc8tk4f 2 жыл бұрын
අදනම් මරු හැබැයි 😂
@savidumenake5056
@savidumenake5056 2 жыл бұрын
රාලහාමීට නම් තෙල් ප්‍රශ්න නෑ 😂😂😂
@emaricksri5237
@emaricksri5237 2 жыл бұрын
කවඩියා ගැන වචනයක් කියන්නම ඕන අනිත් චැනල් වල යන කතාවල රගපාන චරිත සහ මේ චරිතය මාරම වෙනස් ඒකයි දක්ෂතාවය.කවඩියා කියන්නෙ දැන් චරිතයක් සුපිරි දක්ෂ නලුවෙක් සම්මානයක් වුනත් ගන්න තරම් හැකියාවක් තියෙන
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
එයාට වසරෙ නැගීඑන නලුවා සම්මානය හම්බ උනා❤️
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ. ❤❤👍
@lakshansameera5644
@lakshansameera5644 2 жыл бұрын
මරු එපිසෝඩ් එක 😅 වස්තිලාගෙ මහ ගෙදර වීඩියෝ එක මතක් උනා😂
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 2 жыл бұрын
සිරිසේන මාමාගේ කිරි බෝතල් දෙක ගමම එළිය කරනවා මාරම සිරියාවන්තයි ....
@ayeshmadushanka1973
@ayeshmadushanka1973 2 жыл бұрын
කොහොමද බෝතල් දෙක එකට වදින සද්දේ, ටරාං ගානවා .... 😆
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 2 жыл бұрын
@@ayeshmadushanka1973 හ්ම්හ්ම්..ඒකනේ...ගැමිකම අගේට පේනවා නෙහ්....
@ranjaniranjani7323
@ranjaniranjani7323 2 жыл бұрын
අදනම්. ගොඩක් හිනා හරිම ලස්සනයි ❤
@sandipalakshan6038
@sandipalakshan6038 2 жыл бұрын
අද කතාව නියමයි මිනිස්සුන්ව යිනස්සන කතත් යන්න ඔනි
@user-cr1ke8mj2i
@user-cr1ke8mj2i 2 жыл бұрын
මැච් එක පාරාදයි 🥺✋
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
🥲😔😔
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
බ්රා...ආආආආග්...කොහොමද ඒ sound එක.🤣🤣🤣🤣🤣🤣
@nethahinsa3570
@nethahinsa3570 2 жыл бұрын
මාලන් හොල්මනක් දැක්ක කීවේ සුරංග වෙන්න ඇති දකින්න ඇත්තේ. මාට්ටු වෙයන් සුරංගව සුපිරි පරි ඉතිරෙන්න ලැබෙන්න
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
නෑ නේද. මං හිතන්නෙ මාලන් එතන හිටිය එකට, එතන රෑ නිදා ගත්ත එකට හේතුවක් හදා ගන්න ඕනි නිසයි නේද මුදලාලිට ඒ වගේ බොරුවක්😒... කීවේ
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
දැන් සරාලා ඔය ජරා වැඩෙ කරෙ සුරංග කියලා හොයාගෙන ඌට හොද රිටන් එකක් දෙන්ඩ ඕනෙ කියලා අල්ලාගෙන යනකොට අතරමගදී හාමුදුරුවෝ හම්බවෙලා "වෛරයෙන් වෛරය සන්සිදෙන්නෙ නැ ලමයි.සමාව දෙන්ඩ පුරුදුවෙන්ඩ"කියලා කිව්වොත් කොහොමද 👍
@chamikadewarathna6531
@chamikadewarathna6531 2 жыл бұрын
🤣🤣🤣
@NishaNisha-dr7my
@NishaNisha-dr7my 2 жыл бұрын
🤣🤣🤣🤣
@Wish2002sanjana
@Wish2002sanjana 2 жыл бұрын
😂💔👍
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 2 жыл бұрын
අද කවඩියගෙ රගපෑම නියමයි.තෙරුවන් සරණයි.
@user-de6ue1uw7b
@user-de6ue1uw7b 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො හැමදමත් ❤❤❤❤❤❤❤
@mafig9939
@mafig9939 2 жыл бұрын
හිනා ගියා පුපෙනුත් එක්ක අද😂
@nishadihansamali3477
@nishadihansamali3477 2 жыл бұрын
ඇත්තටම asama kathwakk 😍❤🥰🥰
@kkindika5956
@kkindika5956 2 жыл бұрын
අම්මෝ කවඩිය තමයි හොදටම කරේ 🤣🤣
@suraweerarishani6955
@suraweerarishani6955 2 жыл бұрын
කවඩියාගේ රංගනය මරු..... 😅😅😅
@eashaudakara8034
@eashaudakara8034 2 жыл бұрын
අද මරු ඈ 😂😂😂
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
මට හිනත් අනේ. පව් සරාල. සුපිරියටම රග පානවා.
@shanaloshexz3445
@shanaloshexz3445 2 жыл бұрын
Sudu chuti lassanai ada ❤️❤️🥰
@thilinalankathilaka8838
@thilinalankathilaka8838 2 жыл бұрын
මාලන් තමා මෙලෝ රහක් නැති ම චරිතය
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Kawadeya you are so much fun and so much suparab really good action lovely dear ❤️❤️👍
@denethshorts6230
@denethshorts6230 2 жыл бұрын
*Rip සුරන්ග* 😂❤️
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
අම්මෝ අද තමයි නියම 😄😄😄😄
@vishmivijendra2232
@vishmivijendra2232 2 жыл бұрын
සුරංගයා මට පේන්නේ පරාක්‍රමබාහු වගේ 🙄🙄🙄🙄🙄
@wasanacanddy575
@wasanacanddy575 2 жыл бұрын
Kathawata wada hina gy adee me comment ekt😂😂😂
@nilukajayawardana4148
@nilukajayawardana4148 2 жыл бұрын
කදුළුත් අවා සරා කවඩ්යා වගේ අයට ඇයි මෙහෙම වෙන්නේ
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
සුරංග ඉවරයි හොදටම කනවා
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 2 жыл бұрын
අනේ පව් සරාලා උන්ට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනී මේ සුරoග සතුරෙකු ටවත් මේවැනි දෙයක් කරන්න එපා ,,,පව්ව් නාට්‍ය ක් තමයි ඒත් කව්රුවත් හදා බලන්න එපා ,,,
@stylishs.w
@stylishs.w 2 жыл бұрын
හැම ගමකම ඉන්නවා ඔයෙ වගේ හතුරෝ..කෙනෙක් දියුණු වෙනවට කැමති නැහැ.. හැම ගමකම ඉන්නවා මෙ වගේ ජරා ජාති
@BestBuyBeacon
@BestBuyBeacon 2 жыл бұрын
එකපාරක් ද්‍රෝහීකමක් කරපු එකෙක් කවදාවත් විශ්වාස කරන්න එපා. අතෑරලාම දාන්න
@unseensights3477
@unseensights3477 2 жыл бұрын
අද නං මරු ඈ😍❤️😘
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
සරා ,කවඩියා අැයි අායෙත් අප්සට්ද කියල අැහුව්වට පස්සෙ අැහෙන වාදනය නම් හිතට දැනෙන්නම වදිනවා හරිම ලස්සනයි.💜
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
18:08 හ්ම්❤️
@BTSARMYGIRL-oe4qw
@BTSARMYGIRL-oe4qw 2 жыл бұрын
මොනවා උනත් සදකිදුරු ලස්සනට නටන්න සරෝ 😌
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 68 МЛН
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 7 МЛН
He Used All The Sauce On 1 Slice Of Pizza🤪😂
0:12
BorisKateFamily
Рет қаралды 38 МЛН
Oi Oi Oi & E E Ei Meme Looking For a Girlfriend
0:26
Mischief time
Рет қаралды 24 МЛН