Sansarayak Tharam Digai Ape Adare (සංසාරයක් තරම්) Ikkai Maai Theme Song | Nadeemal Perera

  Рет қаралды 2,374,708

M Entertainments

M Entertainments

Күн бұрын

Sansarayak Tharam Digai Ape Adare (සංසාරයක් තරම්) Ikkai Maai Theme Song | Nadeemal Perera | Sinhala Songs | Sinhala Sindu | Sinhala love Songs | Sri Lanka 🇱🇰
'SansarayakTharam' Performed by Nadeemal Perera
Music - Ashan Fernando
Lyrics - Dilan Devinda
#NadeemalPerera #Ikkaimaai #SansarayakTharam
Lyrics :
ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ
හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී
සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ
ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ
ආදරෙන් ළං වෙලා සිපගත් මොහොතේ
කල්ප අනන්තෙට විහිදුනා ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
හොහෝ... හොහෝ... අපේ ආදරේ
(P) 2019 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
Enjoy and stay connected!
Subscribe our KZbin channel :
bit.ly/SUBSCRIB...
Enjoy and stay connected!
Visit our Website :
me.lk/
Like us on Facebook :
smarturl.it/FB...
Follow us on Instagram :
smarturl.it/IG...
Follow us on Twitter :
smarturl.it/Tw...

Пікірлер: 2 100
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments KZbin චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵 Sirasa TV කොරියානු ටෙලි ගී එකතුව අහන්න/බලන්න - lnkfi.re/KDramaThemeSongs
@nishifranando4836
@nishifranando4836 2 жыл бұрын
All
@kavindapramod8109
@kavindapramod8109 2 жыл бұрын
👍❤️. බොසා මගෙ එකා
@v-k217
@v-k217 Жыл бұрын
❤️
@YannishSeaanthan
@YannishSeaanthan Жыл бұрын
It’s true
@udayanganiratnayaka7241
@udayanganiratnayaka7241 Жыл бұрын
Aththa👍👍
@nilushajayasinghe8328
@nilushajayasinghe8328 3 жыл бұрын
Korean කතා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ . ඒ වගෙ සින්දුත් මාරම ලස්සනයි 🥰
@gavindurashmika4147
@gavindurashmika4147 Жыл бұрын
ලන්කාවෙ අයගෙ හඩ කැවිම් නැත්තාම් ..ඔය කතා බලන්නැ ..රහා කර කර😢
@chamilaudani1382
@chamilaudani1382 Ай бұрын
​@@gavindurashmika4147 aththa 💯
@themoralshow902
@themoralshow902 4 жыл бұрын
සංසාරයක් තරම්❤️ Feeling = 98% Voice = 95% Love = 98%
@Rovindu
@Rovindu 3 жыл бұрын
Ithuru 2kata mokadda une
@senuliadithya6642
@senuliadithya6642 3 жыл бұрын
@@Rovindu davena pasnayak vage
@Rovindu
@Rovindu 3 жыл бұрын
@@senuliadithya6642 netuwa netuwa
@jananisathyangani2723
@jananisathyangani2723 3 жыл бұрын
Voice 100%
@zainey1277
@zainey1277 3 жыл бұрын
Ai ekak wath 100 natte
@dulanjaliwijesingha975
@dulanjaliwijesingha975 4 жыл бұрын
අනේ නදිමාල්ගේ කටහඩ .. අම්මෝ පිස්සු හැදෙනවා 😍😍😍😍
@dilhaninuwanthika2856
@dilhaninuwanthika2856 3 жыл бұрын
No word only addicted
@deepikathennakoon1418
@deepikathennakoon1418 2 жыл бұрын
🌹🌹🌹🌹🌹
@dinithiprasadini7807
@dinithiprasadini7807 4 жыл бұрын
ප්‍රේම දඩයමට වඩා මේ korean teledramas කොච්චර ලස්සනද??? 😙😙 ko balanna meka balala thiyana aya?????
@sakunthala6131
@sakunthala6131 3 жыл бұрын
Yes
@lalanichathurani4217
@lalanichathurani4217 3 жыл бұрын
Api
@eshanieranga6104
@eshanieranga6104 3 жыл бұрын
Ane ow
@lasanthachandralal7265
@lasanthachandralal7265 3 жыл бұрын
Me too
@mnissanka8069
@mnissanka8069 3 жыл бұрын
Mama
@udeniheiyanthuduwa7200
@udeniheiyanthuduwa7200 3 жыл бұрын
"මා නොවන ඔබ" බලලා "සංසාරයක් තරම්.." සිංදුව හොයාගෙන ආපු මං වගේ තවත් අය සිටීද..?? ❤️❤️❤️ ඒ voice eka 😍😍❤️‍🔥👌👌❤️❤️❤️
@medhafernandez831
@medhafernandez831 3 жыл бұрын
ඒක බලලා ආයිත් මේකට ඇබ්බැහි වුනා වගේ❤
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
මාත් 😍🌸
@dinithiraneesha5529
@dinithiraneesha5529 3 жыл бұрын
mama
@pawanipinsara197
@pawanipinsara197 3 жыл бұрын
Math ehemai 🥰
@prabanimaneesha6845
@prabanimaneesha6845 3 жыл бұрын
මාත්...😜
@AyeshaManuranga
@AyeshaManuranga Жыл бұрын
2024 අහන අය මේ කොනට ❤🤩😍🥰
@tharushasachinthaka4035
@tharushasachinthaka4035 10 ай бұрын
❤🎉
@Kaviishan-r8j
@Kaviishan-r8j 9 ай бұрын
❤🥺
@GayanBandara-ky8le
@GayanBandara-ky8le 9 ай бұрын
❤❤
@LlifewithJanu206
@LlifewithJanu206 9 ай бұрын
🕊️
@parkmihisarani8749
@parkmihisarani8749 6 ай бұрын
👉👈❤️🍃
@durekshachamini5879
@durekshachamini5879 4 жыл бұрын
😊💝ආසම සින්දුව සහ ආසම කතාව 💝 💞කොරියන් කතා ගොඩක් ලස්සනයි 💞 💙💜මේ කතාවට කැමති අය කවද? 💙💜 💖මේ කතාවට‍ කැමති නම් 👍දාන්න හොදේ. 💖😊
@chamilanuwan3893
@chamilanuwan3893 3 жыл бұрын
👍
@e.l.spriyantha2415
@e.l.spriyantha2415 3 жыл бұрын
Mage asama k drama eka godak lassanai
@Lavendercloxds
@Lavendercloxds 3 жыл бұрын
👍
@prasannaprasanna5323
@prasannaprasanna5323 3 жыл бұрын
Mat kamati ane😍😍
@lekhaindramali9972
@lekhaindramali9972 3 жыл бұрын
මගෙත්
@krangani7487
@krangani7487 Жыл бұрын
මන් ආසම කොරියන් කතාව ❤😢...අනේ ආයි සිරස මේක පෙන්නුවොත් අනිවාර්යයෙන්ම බලනවා...ඒ තරම් ආසයි...පරණ මතක හරිම ලස්සනයි...ආදරෙයි සිරස😘❤
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
මාරම song akak 2023 ත් අහන අය මේ පැත්තට 😁❤
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 3 жыл бұрын
කතාව නම් බලල නෑ. ඒත් පුළුවන් හැම වෙලාවෙම මේ සින්දුව අහනව 🥰😍🥰😘😍. ඒ කටහඬ. ඒක නිකං අධි මාත්‍රාවක් 🥰🥰🥰🥰.
@sashinihansamali4136
@sashinihansamali4136 2 жыл бұрын
Kathawath balanna ane abbahi wenawa.
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
@@sashinihansamali4136 එහෙම ද 💖
@sashinihansamali4136
@sashinihansamali4136 2 жыл бұрын
@@siwanthikarunarathna5036 owww 🥺❤️
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
@@sashinihansamali4136 💖😁
@Gimhanudhayanga
@Gimhanudhayanga 10 ай бұрын
Man wage🙂
@Ishanka-ur6mt
@Ishanka-ur6mt 3 жыл бұрын
ඉන්දියාවේ කවදාවත් ඉවර වෙන්නැති කතා වගේද මේවා දිගටම කොරියන් කතා දාන්න Lee jon suk superb and my favorite actor ♥️♥️♥️♥️
@Miraculous_123.forever
@Miraculous_123.forever Жыл бұрын
කෙටියි.... හැබැයි ලස්සනයි ♥️🥺එකක් බැලුවොත් ඇබ්බැහි වන සුළුයි ♥️ සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ ♥️♥️
@Deshani-yt9iv
@Deshani-yt9iv Жыл бұрын
Short and sweet ❤❤❤❤​@@Miraculous_123.forever
@tharushinawanjana197
@tharushinawanjana197 5 жыл бұрын
නදීමාල්ගෙ වොයිස් එක❤️
@Rovindu
@Rovindu 3 жыл бұрын
Siraa
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Ammoh EK’s Gena kiyanna deyak na💪🏻❤️😍🇱🇰
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 3 жыл бұрын
Aththatama mara powerful voice ekak ❤🎵🙏
@dilhaninuwanthika2856
@dilhaninuwanthika2856 3 жыл бұрын
Addicted
@chanukavijith2322
@chanukavijith2322 2 жыл бұрын
😢😢🥺ඔය සිංදුව අහද්දි ඇඩෙනවා .ඉවර වෙනකල් මේ කතාව බැලුව . මේව තමා ලස්සනම drams .
@vithara3888
@vithara3888 2 жыл бұрын
අවුරුදු ගානක් වෙලත් ඒ සින්දුව තවත් අහනවා අහද්දි තියෙන ඒ අමුතු feeling එක දැනිලා නෑ තව එක සින්දුවකවත්. මන් හිතනවා අනිත් අයටත් ඒක ඇති කියලා ❤️🌸 🎶
@savindya1878
@savindya1878 2 жыл бұрын
@piumidilanka1093
@piumidilanka1093 5 жыл бұрын
Korean drama බලන්න කැමති අය ලංකාවේත් ඕන තරම් ඉන්නවා ඒ නිසා ඉස්සරහටත් Korean drama telecast කරන්න තරු කුමරා දැන් ඉක්කයි මමයි හොඳම කතාම telecast කරනවා sirasa සුපිරි
@himashaweerasinghe1943
@himashaweerasinghe1943 5 жыл бұрын
ඔව් idea එක හොදයි. නම් තමයි upset 😂✋🏻 I think sirasa need to hire some people to name those dramas if they can't keep the real names 😏💔
@pawanipeshani2696
@pawanipeshani2696 4 жыл бұрын
Ayi himanthara eka kochchara lassana kathavakda
@crazylove7300
@crazylove7300 4 жыл бұрын
අනිවාරෙන් කොරියන් drama නම් ඉතින් ඕන තරම්💕💕💕💕💕
@ruviniinoka5640
@ruviniinoka5640 4 жыл бұрын
Ai bof eka giye derane
@ruviniinoka5640
@ruviniinoka5640 4 жыл бұрын
K drama walata pissu watune BOF nisa
@isharapalliyaguru8199
@isharapalliyaguru8199 5 жыл бұрын
මගෙ favourite song එක. අහන්න අහන්න ආස හිතෙනවා. හදවතටම වදිනවා.
@지민의아내-n3e
@지민의아내-n3e 5 жыл бұрын
Matath ehemai eka nam pattama sinduwak
@sachinianuradha6553
@sachinianuradha6553 4 жыл бұрын
Yes, I love this song. It hit my heart.😘❤️
@dilanisanjeevika3560
@dilanisanjeevika3560 4 жыл бұрын
සිරාවට බ්‍රො
@stepoddihurathali1935
@stepoddihurathali1935 4 жыл бұрын
Aniwaaa
@yoshiiyoshii2212
@yoshiiyoshii2212 3 жыл бұрын
my too
@sadalisadali6877
@sadalisadali6877 5 жыл бұрын
සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ..❤️❤️❤️😘😘
@Nadee690
@Nadee690 10 ай бұрын
ඒක කටහඩ නම් පිස්සුවක්😘🥰🥰❤❤❤❤
@senu14
@senu14 2 жыл бұрын
මගේ ආසම කොරියන් කතාවක් 😍♥
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Mn asama full house
@wimanshaoshadee1724
@wimanshaoshadee1724 Жыл бұрын
Mmmmm❤❤❤❤❤❤❤
@sanjanasl9017
@sanjanasl9017 5 жыл бұрын
Nadeemal perera voice niyamai .👍💞
@pathumnimsara6925
@pathumnimsara6925 5 жыл бұрын
මේ වගේ කොරියන් කතා දෙන්නකෝ සිංහලෙන්... 🌟අනන්තෙන් ආ තරු කුමරා🌟 🌟හිමතුහින🌟 🌟ඉක්කයි මායි...🌟 ලස්සනයි මේ කතා සෙට් එක අයේ කියන්න වචන නෑ බ්‍රෝ... පට්ටම පට්ට ඉතිං.... අනේ මේ නාට්‍යත් දෙන්නකො අපිට මේකෙන් බලන්න
@tharuprincess610
@tharuprincess610 5 жыл бұрын
Wow hima thuhina.I like it
@wasanajayathilaka1214
@wasanajayathilaka1214 5 жыл бұрын
සිරාවට
@sachinmalidu2723
@sachinmalidu2723 5 жыл бұрын
"මේ ආඩම්බරකාරී" TV1 eke giye
@KabarayaLK
@KabarayaLK 5 жыл бұрын
@@sachinmalidu2723 ඔව්. මේ ආඩම්බරකාරිත් මරු
@Amindu_Anjana
@Amindu_Anjana 5 жыл бұрын
Next හිමන්තරා
@vishakaparagasthenna9230
@vishakaparagasthenna9230 4 жыл бұрын
නදීමාල් අයියාගේ voice එක super❤️❤️
@parindyaedirisinghe6748
@parindyaedirisinghe6748 Жыл бұрын
❤️❤️
@nethulasenhiru9854
@nethulasenhiru9854 2 жыл бұрын
මේ සින්දුවයි , කතාවයි පුදුම ලස්සනක් තියෙන්නෙ ඈ.පිස්සු හැදෙන ඩ්‍රාමා එකක් ❤😭
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 жыл бұрын
Sirasa TV කොරියානු ටෙලි ගී එකතුව අහන්න/බලන්න - lnkfi.re/KDramaThemeSongs
@chamichaminda8811
@chamichaminda8811 4 жыл бұрын
sirasa TV
@nisansalarupasinghe1734
@nisansalarupasinghe1734 4 жыл бұрын
Ilkai mai you tube upload karala nadda .... plz upload karantako
@bhagyalakshani5659
@bhagyalakshani5659 4 жыл бұрын
Please upload all the episodes.
@thankgod8849
@thankgod8849 4 жыл бұрын
හිම තුහින ආයෙත් ඕනි
@Kenny_Pathirana
@Kenny_Pathirana 4 жыл бұрын
Pinocchio එකේ episodes ටික youtube දාන්නකෝ...plz...😁😁😁
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 жыл бұрын
Stream/download - smarturl.it/SansarayakTharam-NP Lyrics - ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ ආදරෙන් ළං වෙලා සිපගත් මොහොතේ කල්ප අනන්තෙට විහිදුනා ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ හෝ... හෝ... අපේ ආදරේ
@duveendesilva7229
@duveendesilva7229 5 жыл бұрын
❤️❤️❤️
@pathunviraj7095
@pathunviraj7095 4 жыл бұрын
Ft
@pathunviraj7095
@pathunviraj7095 4 жыл бұрын
Patta lyrics and song/Drama eka😍
@Akasha_jayarathana
@Akasha_jayarathana 4 жыл бұрын
සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ ❤️😍 පිස්සු හැදෙනවා මටනම්
@pathunviraj7095
@pathunviraj7095 5 жыл бұрын
Nadeemal Aiye Oyage voice eka 😍💪❤
@rashinidesilva5433
@rashinidesilva5433 4 жыл бұрын
Choi dalpo 🙈 ඉක්කයි මායි අනන්තෙන් අා තරු කුමරා හිමතුහින මේ වගේ තව කොරියන් ඩ්‍රාමා telecast කරනවා නම් ඇත්තටම හොඳයි ලංකාවේ ඒකාකාරී කතා රටාවෙන් මිදෙන්න නම් ❤❤❤
@SadewThiwanka-cl8ve
@SadewThiwanka-cl8ve Ай бұрын
අයෙ යනවනම් මරු.💖
@rasikanilanthi4797
@rasikanilanthi4797 5 жыл бұрын
Moon lovers ,decendants of the sun ,legend of the blue sea😍😍onii
@tharushikanethmi9341
@tharushikanethmi9341 3 жыл бұрын
Nadeemal අයියාගේ voice එක ගොඩක් ලස්සනයි............🥰🥰🥰
@mystressreliefvideos8907
@mystressreliefvideos8907 5 жыл бұрын
සංසාරයක් තරම් දිගයී අපෙ ආදරේ ❤️
@krishanthisanjeewani6445
@krishanthisanjeewani6445 4 жыл бұрын
Thade
@rasikamunasingha4757
@rasikamunasingha4757 2 жыл бұрын
මම මේ කොරියන් කතාවට ගොඩක් කැමති. හරිම ආසාවෙන් මම මේක බලන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@aayasmaweerasinghe1425
@aayasmaweerasinghe1425 2 жыл бұрын
2022 ත් ආවා මේ සිංදුව අහන්න 🥺❤️.. මගේ ආසම Korean නළුවා ඉන්න Pinocchio Drama එක ❤️😍
@dpdesilvasilva4027
@dpdesilvasilva4027 Жыл бұрын
2023 නේත් මේ සිංදු අහනවා❤
@jkseuphoria7906
@jkseuphoria7906 5 жыл бұрын
Ane nadeemal oyage voice ekata adarei....♥♥
@diltharadivyanjali2562
@diltharadivyanjali2562 3 жыл бұрын
කොරියන් කතා කොහොමත් ගොඩක් ලස්සනයි..... 🥰🥰🥰🥰🥰💜💞💞💞💜💞💞💞💞💞💞
@chanukavijith2322
@chanukavijith2322 3 жыл бұрын
ඇත්තටම....පට්ටම ලස්සනයි මේ කතා ...මම ඉවරවෙනකල් බැලුව🥰🥰🥰අදටත් මතකයි🥺🥺🥺🥺☹️🥰
@sashinihansamali4136
@sashinihansamali4136 2 жыл бұрын
අනේ මේ කතාව හරිම ලස්සනයි. කොහෙන් හරි හොයාගෙන බලන්න. කඬ කවල දීලත් නොබල ඉන්නව නම් ඒක අපරාදයක්... මේ කමෙන්ට් එක දකින අය අනිවාරෙන් කතාව බලන්න 🥺🥺❤️
@tharushka99
@tharushka99 11 ай бұрын
මේ drama එක බලන්න කොහෙද තියෙන්නෙ . KZbin නෑනෙ 😢
@sanjayaweerasinghe541
@sanjayaweerasinghe541 4 ай бұрын
Atta play list ekth තියෙනවා
@hiranchinthaka6859
@hiranchinthaka6859 4 жыл бұрын
අනේ ඇස්වහගෙන අහන්න හිතේ තියන ආදරේ කෙනෙක් නැතුව හිතට වදින තරම්... හරියට අත්මයක තනි උනා වගේ... එ ආදරේ දැනුනු කාටද කියලා හිතාගන්න බැ නෙද 😥
@dilakshibhagya5248
@dilakshibhagya5248 3 жыл бұрын
ඇත්තටම 😥 කවදාවත් නොලැබෙන ආදරයකට, ඒ ආදරේ කියා ගන්න බැරි කෙනෙක්ට, ඇත්තටම නොදන්නා ලෝකෙක අතරම්ං වෙලා වගේ.. පුදුමාකාර දුකක් ඒක..
@hiranchinthaka6859
@hiranchinthaka6859 3 жыл бұрын
@@dilakshibhagya5248 අනිවාරයෙන්ම eka පුදුමයි 🥺🥺
@dilakshibhagya5248
@dilakshibhagya5248 3 жыл бұрын
@@hiranchinthaka6859 අනේ ඇත්තටම. දැන් ටික කාලෙන් කාලෙට ඒක අඩු වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඒත් දැන් සති දෙක තුනක වගේ ඉදලා මැරෙන්න තරම් ලොකූ වේදනාවක් තියෙනවා කියා ගන්න බැරි. 😥
@annesewwa7069
@annesewwa7069 Жыл бұрын
@senumidinesha1202
@senumidinesha1202 3 жыл бұрын
අනේ බලපු ලස්සනම කොරියන් drm එක😖💖කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑහ්🙂💔..දහ පාරකට වඩා බැලුවා😖💔මේ වගේ drm තව දානවනම් 🙂
@tharushka99
@tharushka99 11 ай бұрын
මේ drama එක බලන්න කොහෙද තියෙන්නෙ. KZbin නෑනෙ😢
@seneshivihansa4028
@seneshivihansa4028 2 ай бұрын
මන් මේ ලගදී මේ කතාව බලලා ඉවර වුනේ හරිම ලස්සනයි ❤️
@isurubhanuka6390
@isurubhanuka6390 2 ай бұрын
balanna krakayk kiyannako plz🥹
@seneshivihansa4028
@seneshivihansa4028 2 ай бұрын
@isurubhanuka6390 k drama sinhala review kiyala sarch kranna ethakota denva drma eka
@jv-xl6ic
@jv-xl6ic 5 жыл бұрын
ගොන් හින්දි කතා දාන්නෙ නැතුව මේ වගේ ලස්සන k dramas දිගටම දෙන්න පුලුවන් නම් නියමයි 👍
@arunashantha5684
@arunashantha5684 5 жыл бұрын
V va dannawada
@shazz4wss836
@shazz4wss836 5 жыл бұрын
armyyyyy
@jv-xl6ic
@jv-xl6ic 5 жыл бұрын
@@arunashantha5684 ow ow eya mage BTS bias
@jv-xl6ic
@jv-xl6ic 5 жыл бұрын
@@shazz4wss836 yeah 😊
@shazz4wss836
@shazz4wss836 5 жыл бұрын
@@jv-xl6ic 👍👍💜💜💜
@chandanasampath9792
@chandanasampath9792 2 жыл бұрын
Sirasa සින්දු වලට ගහන්න දෙරණට වත් බැහැ 😁
@rkfvishwabro1078
@rkfvishwabro1078 2 ай бұрын
Oya kohomada eeka hariyatama kiyanne , ai boys over flower ekee songsuth patta
@SheronDinal
@SheronDinal 2 ай бұрын
Sira kathawa
@WAPJayasantha-qx9bb
@WAPJayasantha-qx9bb 18 күн бұрын
Mata nam sirase sindu hodayi❤❤❤❤❤❤
@Velona_rix.007
@Velona_rix.007 3 жыл бұрын
මේ සින්දුව අහද්දි දැනෙන මතකයන් හදවත පාරනව 💔
@shiraniperera2895
@shiraniperera2895 3 жыл бұрын
අනේ ආයෙත් දවල්ට කොරියන් ඩ්‍රාමා දාන්නකෝ සිරස. ඒවා ඕන තරමක් බලන්න පුලුවන්.
@sadarunitharuka682
@sadarunitharuka682 2 жыл бұрын
Ow
@nethu.com2007
@nethu.com2007 2 жыл бұрын
Ow ane
@jayanthasunil7041
@jayanthasunil7041 2 жыл бұрын
Ethakota mata balanna baa. School ne.😭😭😭😭
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK 2 жыл бұрын
kanna oneth naa
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK 2 жыл бұрын
😁
@shehanikarunarathna1552
@shehanikarunarathna1552 2 жыл бұрын
මේ කතාවනම් පිස්සුවක් අප්පා ඒ තරම් ලස්සනයි 😍❤️
@gulavitagetharushivihanga5669
@gulavitagetharushivihanga5669 3 жыл бұрын
නදිමාල් voice ❤️💆
@kpoplover2441
@kpoplover2441 3 жыл бұрын
තව කොරියන් ඒව දාන්නකො.අපි ආසයි.❤ සිරස
@raininirasha2145
@raininirasha2145 2 жыл бұрын
Yes😔
@nawodamadushani4916
@nawodamadushani4916 4 жыл бұрын
Man asama singer kiyanne song eka .lassanai adarei godak hamadamath
@dilkisandamali1370
@dilkisandamali1370 4 жыл бұрын
💙 සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ 💙
@itsgaapink
@itsgaapink 4 жыл бұрын
This is heaven ,melody,lyrics and Nadeemal's voice
@funnycollection9418
@funnycollection9418 3 жыл бұрын
අනේ මේ korean drama එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️🥺
@rinoshimuhandiramge3135
@rinoshimuhandiramge3135 3 ай бұрын
මගෙ ආසම drama එක 😍🥺♥️ අනෙ ආයෙත් යනවනම් 🥺😍
@rosanrosan5839
@rosanrosan5839 2 жыл бұрын
❣️අනිත් drama වලට වඩා ගොඩක් ලස්සනයි ❤
@rinoshimuhandiramge3135
@rinoshimuhandiramge3135 3 ай бұрын
මගෙ ආසම කොරියන් කතාව 😍🥺♥️♥️♥️
@devinduchandupa4113
@devinduchandupa4113 3 жыл бұрын
Watching again and again after the Sajitha’s singing at මා නොවන මම. 🥰🌸❤️
@jananisathyangani2723
@jananisathyangani2723 3 жыл бұрын
Me too
@ashinisaranga7673
@ashinisaranga7673 8 ай бұрын
තාමත් අහනවා🥰
@nilukshinn9069
@nilukshinn9069 4 жыл бұрын
Kthawth lssana wenna ette nadeemal aiya them song eka kiyna hnda wenna eti e voice eka pissu wattanaw hitha voice eka wagem oyath gdk lssani nadeemal aiye.oyt gdk adrei api aiye.......
@skc5672
@skc5672 3 жыл бұрын
හිමන්තරා , ඉක්කයි මායි ඔය වගේ ලස්සන කොරියන් drama කොච්චර තියනවද ඒවා දාන්නකෝ
@tarak9182
@tarak9182 5 жыл бұрын
මෙන්න මේ වගේ ඩ්‍රාමාස් දෙන්න දිගටම සිරස! 🙂 හින්දි ඩ්‍රාමාස් ජරාව පෙන්නන්නෙ නැතුව 🤧
@allisonkimtae4728
@allisonkimtae4728 5 жыл бұрын
Kim Tara omg so true! Now see those swapna and ishitha ewww
@sadfish6293
@sadfish6293 5 жыл бұрын
@@allisonkimtae4728 why???
@nawatharu_
@nawatharu_ 4 жыл бұрын
Army is here...army forever 💜️💜️💜️💜️
@nawatharukpop7215
@nawatharukpop7215 4 жыл бұрын
@@nawatharu_ yesssss..army here..💜️💜️💜️
@r.o7277
@r.o7277 4 жыл бұрын
Of course😄😄😄
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ❤️❤️❤️
@ashadesilva2245
@ashadesilva2245 11 ай бұрын
2024 අහන මම වගේ අය කෝ😎
@DinushaMadushanka-ws9ml
@DinushaMadushanka-ws9ml 3 ай бұрын
D oyata godak adaraiiiii❤
@bandarajayasooriya1136
@bandarajayasooriya1136 3 жыл бұрын
මම ආසකරන කතාවක් තමයි මේකත්
@Hiruniimansha
@Hiruniimansha 3 ай бұрын
අපහු මේ කතා ටික පෙන්නුවා නම්❤
@musicsl3597
@musicsl3597 4 жыл бұрын
Drama එකනම් බලලා නැ.නදීමාල්ගේ voice එක අහන්න ආවේ.
@niroshamalkanthi9449
@niroshamalkanthi9449 2 жыл бұрын
මේ කතාව ට මම ගොඩක් ආසයි ❤️
@sithu_
@sithu_ 2 жыл бұрын
මෙි සීන්දුවට තමා පීස්සු හැදිලා තියේනේ 2022 ආවා අහන්නය ❤️
@kimsesu1235
@kimsesu1235 Жыл бұрын
2023ත් ආවා
@samansaman6959
@samansaman6959 2 жыл бұрын
Patta
@hashimudalige4975
@hashimudalige4975 5 жыл бұрын
මුලින්ම හිතුවේ අමල් පෙරේරාගෙ voice කියලා. බලද්දී නදීගේ 😁 ගොඩාක් ලස්සනයි theme song එක ❤
@natashaperera2217
@natashaperera2217 4 жыл бұрын
Aaa akke 😂
@hashimudalige4975
@hashimudalige4975 4 жыл бұрын
@@natashaperera2217 ah nangi 😁😁
@senadhiniswarnathilake1286
@senadhiniswarnathilake1286 3 жыл бұрын
නදීමාල් නම් brand එකක් 💝🥀
@pathunviraj7095
@pathunviraj7095 5 жыл бұрын
Nice song ela nadeemal ft voice eka ela congratulations! 😍💪❤💔💓💘
@vimanthifernando8146
@vimanthifernando8146 3 жыл бұрын
නදීමාල් සජිත මා නොවන ඔබ එකට ඇවිත් මේ සින්දුව කියනවා දැකලා ආයේ මේක බලන්න ආපූ තවත් මං වගේ අය සිටීද♥️🥺🙈🙊
@santhushanawod4241
@santhushanawod4241 3 жыл бұрын
නදීමාල් අයියා
@lakmallakmallakmal5097
@lakmallakmallakmal5097 5 жыл бұрын
Wow Beautiful Song . Good Job Nadeemal 💎💎💎💎💎💎
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
ඉන්දියන් නාට්‍ය වලට වඩා මිනිස්සු කොච්චර කැමති ද අනී කොරියන් නාට්‍ය වලට😁 ආයෙත් " THE LAST EMPRESS " ගියානන් 😃😃😃😃 😍 අපෙ ආදරේ..... 😍
@TK-fr7vu
@TK-fr7vu 2 жыл бұрын
Ow anee ayema දැම්මා ne ප්‍රේම දඩයම මල ජරාව K Dramas C drama කොච්චර හොඳද
@noname-nf9pp
@noname-nf9pp 2 жыл бұрын
Oya huttawal nemei oi english films programme blpn ratakatawath yanna😹
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK 2 жыл бұрын
yno yno
@dinethminethsandi3962
@dinethminethsandi3962 2 жыл бұрын
dn yanawane❤❤
@nethu.com2007
@nethu.com2007 2 жыл бұрын
Math ekata asai....
@vihangashan5045
@vihangashan5045 Жыл бұрын
ආසම කතාව මේක කොරියන් ඩ්‍රාමා වලින් ඉයේ ආයි මුල ඉදන් බලලා ඉවර කරා 😍
@Dilo804
@Dilo804 Жыл бұрын
Kohomd baluwe episode na ne 😢
@himashadilmi8533
@himashadilmi8533 3 ай бұрын
මට විතරද මේවා බලලා හිතටම වැදුණේ
@dammikapriyadarshana1684
@dammikapriyadarshana1684 2 жыл бұрын
Ane himanthara aye dennako eka lassani ✌️✌️
@achinichathurangani2706
@achinichathurangani2706 5 жыл бұрын
සංසාරේ තරම් දිගයි..... අපේ ආදරේ ... ගොඩාක් ලස්සනයි
@dunivlogs5
@dunivlogs5 3 жыл бұрын
Who suddenly remembered this song and came to listen?🥺❤️🌟
@inokaperera1
@inokaperera1 4 ай бұрын
සිරස ❤🎉 හිතුනු ගමන් ඇවිත් බලනවා,සිරසෙන් කරපු k drama සෙට් එකේ theme songs
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@nilakshikashyamanthi7562
@nilakshikashyamanthi7562 3 жыл бұрын
Nadeemalge voice eka pissu watenawa
@sarangarajapaksha8140
@sarangarajapaksha8140 3 жыл бұрын
Nadeemalge hada atthatama hadawathata katha karana wa wage godak denna hadawathata
@sachinikaushalya5650
@sachinikaushalya5650 5 жыл бұрын
සන්සාරයක් තරම් දිගයි අපේ ආදරේ....💜💜💜
@j.g.s.njayarathna1154
@j.g.s.njayarathna1154 5 жыл бұрын
This is one of the most meaningful korean dramas I've ever watched. not an usual ROM-COM story plus it shows the dark side of the media today. First I wanna say thank u for broadcasting it. These are thousand times better than those stupid never ending hindi tele dramas. I wish u guys could give it a cooler name than "Ikkai mai"😂 I hope sri lankans will love this one, and I invite everyone to watch this❤
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 5 жыл бұрын
පිනෝකියෝ ගොඩක් ලස්සන drama 1ක්.💖💖💖💖
@isuruchamara8186
@isuruchamara8186 3 жыл бұрын
මම ආසම telegrama එකක්. ඉක්කයි මායි ආයෙමත් සිරස ටීවී එකෙන් දෙන්නකො.pizzzzzzzzzzzzz ❤️❤️❤️😍😍😍😍😍😍
@DK_OFFICIAL_2010
@DK_OFFICIAL_2010 Ай бұрын
2025 අය කෝ ❤🎉
@subashinidinusha8607
@subashinidinusha8607 3 жыл бұрын
Korean drama song හරි ම ලස්සනයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@sadeeweerasinghe
@sadeeweerasinghe 3 жыл бұрын
සජිත අයියගෙ කවර් එකෙන් පස්සෙ සින්දුව බලන්න ආපු මා වැනි අය තවත් සිටීද? 😁❤️🥰
@tharukasandaruwan8201
@tharukasandaruwan8201 3 жыл бұрын
yp
@ASIXENTERTAINMENT
@ASIXENTERTAINMENT 3 жыл бұрын
Ow
@senalirajapaksha2114
@senalirajapaksha2114 5 жыл бұрын
Pinocchio is very nice drama. Thanks Sirasa Tv.. Kdrama is the best❤️❤️❤️ ( Lee Jon Suk my best actor )
@amithajw5953
@amithajw5953 4 жыл бұрын
Me song eka ahanna ahanna asa hithenava. Mn asama drama ekak meka ❤️❤️❤️💜💜💜💜💜
@gamagechathu9646
@gamagechathu9646 4 жыл бұрын
mekath ewara wenakan baluwa. himanthara, ananthen a tharu kumara ikkai maai himathuhina harima lassana katha.ewara wennakan baluwa.
@Dewanmini
@Dewanmini 6 ай бұрын
මම අහපු korean කතාවල තේමා ගීතවලින් දෙවනියට ලස්සන මේ සින්දුව එකට අනන්තයෙන් ආ තරු කුමරා❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 6 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@eshinimaleesha19
@eshinimaleesha19 2 жыл бұрын
ආසම සිංදුවක් ලස්සනයි ♥️
@user-ATR
@user-ATR 2 жыл бұрын
ගොඩක් ලස්සන දැනෙන සින්දුවක් වගේම කතාවත් ගොඩක් ලස්සනයි❤️🥰
@Chenuu170
@Chenuu170 9 ай бұрын
Man asama lee jong sukge k drama eka❤
@지민의아내-n3e
@지민의아내-n3e 5 жыл бұрын
Patta lassana sinduwak supiri
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
OFFICIAL: 'Ahasin Eha' VIDEO Song | Adaraneeya Kathawak
3:17
Colombage Films
Рет қаралды 6 МЛН
Ridena Noriddana - SANKA DINETH | Official Music Video
3:53
Sanka Dineth
Рет қаралды 8 МЛН