Nadeemal Perera - Adariye (ආදරියේ) feat. Pasan Liyanage (Official Video)

  Рет қаралды 2,658,220

Nadeemal Perera

Nadeemal Perera

3 жыл бұрын

ITunes - Soon on
Spotify - Soon on
Deezer - Soon on
Follow -
/ nadeemal_music
/ nadeemalmusic12
/ pasanredfox
/ redfoxworld
/ sajjcreations
Melody
Nadeemal Perera
Lyrics
Nadeemal Perera
Music Production
Pasan Liyanage
Backup Vocals
Tehani Imara
Guitars
Primal Liyanage,Dhanushka Josep and Mahi Pasquel
Keys
Sugath Hettiarachchi
Flutes
Sajeewa Gurusinghe
Recorded by Lakmina and Rihan @ Redfox
Mixed @ Redfox
Mastered by Cass (UK)
Sponsored by - Chenara Dodge
/ chenara_dodge
/ chenaradodge
www.chenaradodge.lk
Director
Sajitha Anthony @ Saj Creations
Director of Photography
Channa Deshapriya
Editorial & Visual Effects
Pasan Tilakawardana @ PSN Studio
Colourist
Dinidu Jagoda @ DPS
Unit Production Manager
Manjula Perera
Assistant Director
Sarath Senarathne
Project Cordinator
Buwinika Manisha
Art Director
Upul Chamila @ Art E Studio
Dance Choreography - KG Twins
Kasun Ayesh
Gihan Umesh
Wardrobe
CHENARA DODGE
Hair/Makeup
Viraj Fernando @ viraj_mua
/ viraj_mua
Cast
Nadeemal Perera
Harshi Rathugamage
Nathara Lin Zin Kao
Siluni Wickaramasuriya
Krishy Perera
Location - Art E Studio
Assistant Departments -
Assistant Coordinator
Prassanna Dakumpitiya
Hair / Makeup Assistants
Lakshika Sankalpa
Art Assistants
Kamal Ibbagamuwa
Ranjith Dewanarayan
L. P. Gunawardana
Graphic Designing
Pasan Tilakawardana
Still Photography & Making video
Kavindu Kahandugoda
Camera Crew
Muditha Withana
Vajitha
Technical Crew - Magic Lantern
Hiran Indika
Kosala Manoj
Kalum Suranga
Generator Operator
Thilakasiri
Helper
Thuwan Ramlan
Cook
Jagath Thushara
Vipula
Special Thanks
Nisal Fernando
Point Five
Jackson Anthony
Milan Silva

Пікірлер: 3 100
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
මේ music video එක බැලුවට පස්සේ මුකුත් නොකියා යන්න බැරි වුණා. ඒ නිසා මේ සටහන ලියන්න හිතුණා. නදීමාල් ගේ තවත් එක් ලස්සන ගීතයක් විතරක් නෙවෙයි මේක. බොහොම අමුතු දේවල් ටිකක් හංගපු ව්‍යංගාර්ථය පිරුණු music video එකක්. මාරුතේ තනි වී උන් මා කෙරේ ආදරේ පෑ කුමරියේ දෙව්ලිය මගේ... ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ ගලනා ඒ ආදරේ රකිමී පණ ලෙසේ... ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ.. මේක පටන් ගන්නෙම මේ කතා නායකයාගේ ඇස් වල දුක පිරුණු දර්ශනයකින්. ඒ ගමන්ම සැඩ සුලං ශබ්දයක් ඇහෙනවා. ඔහුගේ ජීවිතේ තිබිලා තියෙන්නේ මාරුතයක්. ඒ මාරුතයේ තනිවෙලා ඉන්න වෙලාවේ තමයි මේ දෙව්ලිය ඔහුට ආදරය දෙන්නේ. තනිවෙලා ඉන්න ඔහු ළඟට පා වෙලා එනවා සළුවක්. දැනට අපි හිතමු මේ සළුව ඇයගේ නොකැලැල් ජීවිතය කියලා. ඒ ජීවිතය ඔහේ මාරුතයක ගහගෙන යනකොට ඔහු ළඟට ඇවිල්ලා නතර වෙනවා. ඒ කියන්නේ ඇයත් ජීවිතය හොයමින් යන කෙනෙක් කියලා මට හිතෙනවා. ඔහු ඒක ඇයට දීලා ඇයව රකිනවා. ඊට පස්සේ ඇයත් ඒ සළුවෙන් කොටසක් ඔහුට දීලා ඒ මාරුතයේ සීතලෙන් ඔහුව ආරක්ෂා කරනවා. දෙන්නට දෙන්නා ආදරේ කරනවා.. වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ... පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ... මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ.. ඔහුගේ ජීවිතේ වැලි කතරක් වගේ. ඔහුට මේ වෙනතෙක් හරි ආදරයක් ලැබිලා නෑ. මෙතන පෙන්නනවා වෙන කාන්තාවන් කීපදෙනෙක්. සමහරවිට ඔහුගේ ජීවිතේ ලාබ ප්‍රයෝජන බලාගෙන ඔහුගේ ජීවිතේට ලංවුණ/ලං වෙන්න හැදුව කාන්තාවන් වෙන්න ඇති. ඒ එක එක අය විවිධාකාර දේවල් කරනවා. ඒත් ඔහුගේ ආදරය එතනින් ඔහුට ලැබෙන්නේ නෑ. ඔවුන් දෙන්නම එකට තුරුළු වෙලා හිටිය ඒ සළුව, ඒ කියන්නේ මාරුතයේ ගහගෙන ආව ඇයගේ ජීවිතය තව ලස්සනට ගෙත්තම් කරන්න හදනවා ඇය. එහෙමත් නැත්තම් ඇයම කරන දේකින් නොකැළැල්ව තිබුණ ඇයගේ ජීවිතයේ මකන්න බැරි කැළලක් ඇය අතින්ම හැදෙනවා (නුරා වසන්තේ වගේම කතාවක් වෙන්නත් පුළුවන්). හැබැයි ඔහු ඇයගේ කුළුඳුල් පෙම කියලා කියනවා. එහෙම නම් මේ කැළල ඇය ඕනිකමෙන් හදාගත්ත දෙයක් නොවෙන්න ඇති (කවුරුහරි බලෙන් කරපු දෙයක් වෙන්න පුළුවන්). ඒ වගේම ඇය ඔහුගෙත් කුළුඳුල් පෙම. ඒ කියන්නේ video එකේ කලින් පෙන්නුව කාන්තාවන් ඔහුගේ ජීවිතේට බලෙන් ඇතුල් වෙන්න හැදුව අය කියන එක තහවුරු වෙනවා (lyrics සහ video එක හරියටම ගැලපෙනවා නම් එහෙම හිතන්න පුළුවන් වුණාට මට නම් හිතෙන්නේ ඒ කාන්තාවන්, ඔහු එක් එක් කාල වලදි ආස්‍රය කරපු පෙම්වතියන් කියලා. සමහරවිට ඔහු හිත හදාගන්න කුළුඳුල් පෙම කියලා කියනවද දන්නෑ. එක්කෝ ඇයට එහෙම කියනවද දන්නෑ.) ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ.. ඊට පස්සේ ඔහු ඇයත් එක්ක අර කාර්තු ගණනාවක් පහු කරගෙන (කාමර කීපයක් ඇරලා වහලා) ඔවුන්ගෙම ලෝකෙකට එනවා. ඒ එන්නේ අර කැළල තියෙන ඇයගේ ජීවිත සළුවත් අරගෙන. සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ.. සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ.. ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ.. හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ.. එක් රාත්‍රියක ඔවුන් එක් වෙනවා. ඒත් ඇයගේ කැළල ගැන ඔහු දැනගන්නවා. එහෙමත් නැත්තන් ඔහු ඇයට විවාහ යෝජනා කරනකොට ඇය ඒ ගැන ඔහුට කියනවා. කොහොමහරි ඔහු ඒ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය හොඳ එකක් නෙවෙයි. ඔහුගේ මුහුණ අඳුරු වෙනවා. එතකොට ඇය ඒ සළුවත් අරගෙන දමලා ගහලා ආපහු යන්න යනවා. ඒ යන්නේ ඔහුගේ අතීතයේ අහුමුළු සේරම හාරා අවුස්සලා. අර කලින් කාන්තාවන්ගේ කාමර හරහා ඇය යන්නේ ඒකයි. ඒ ගිහින් ඇය තනියම ඒ කැළල මකාගන්න හදනවා. ඒත් ඒක ඇයගේ ජීවිතය නැමති සළුවේ මැකෙන්නේ නැති කැළලක්. ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ.. ඔහුට මේ සිදුවීම ගැන බොහොම ලොකු පසුතැවීමක් තියෙනවා. ඇයගේ ඒ කැළල ගැන ඒ විදියට ප්‍රතිචාර දක්වපු එක ගැන ඔහු පසුතැවෙනවා. ආයෙත් ඒ මොහොතට ගිහින් අර අතීතය හිතින් අයින් කරා නම් හොඳයි කියලා ඔහුට හිතෙනවා. අර කැළලක් තියෙන සළුව ගැන අමතක කරලා ඇයව විතරක් බාරගත්තා නම් කොච්චර ආදරෙන් ඉන්න තිබුණද කියලා ඔහු හිතනවා. ඔහු කීප තැනකදිම "ඇයි මට මෙච්‍චර ආදරේ කරේ. අනේ මගේ ආදරියේ, කවදාවත් මාව දාලා යන්න එපා" කියලා කියනවා.... අර සිදුවීම නොවුණා නම් ඔවුන්ට කොච්චර ආදරෙන් ඉන්න තිබුණද? බොහොම අපූරු විදියට ගොඩනඟපු ලස්සනම ලස්සන කතාවක්. බොහොම අපූරු නිර්මාණයක්!! ~ රන්දුනු යසරංග ~ එන්න ඒ පැත්තේ... kzbin.info
@hitravelers7637
@hitravelers7637 3 жыл бұрын
Amazing explanation. Thanks!!
@hasininisansala658
@hasininisansala658 3 жыл бұрын
Thankuuu 😊
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
@@hitravelers7637 My pleasure 😀😀
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
@@hasininisansala658 😀😀
@kaushalyadayarathne1351
@kaushalyadayarathne1351 3 жыл бұрын
Perfect.. 👌👌
@SANUKA
@SANUKA 3 жыл бұрын
No words! Beautiful creation!😍 All the best my bros Nadeemal & Sajitha❤️ 🎶
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
මොකද පරක්කු බැලුවා ඒත් 😅🙊
@lakshirajapaksha157
@lakshirajapaksha157 3 жыл бұрын
Nadeemal aiyaga yaluwa moko parakku una Song eka ahanna.
@thesanyapathirana8664
@thesanyapathirana8664 3 жыл бұрын
best friend why late???
@chamathdewsara3684
@chamathdewsara3684 3 жыл бұрын
@@itOurdiaries69 ඒක තමා
@Birdy44960
@Birdy44960 3 жыл бұрын
#sanuka මන්ද පමා😁
@madushankacooray4363
@madushankacooray4363 3 жыл бұрын
කලාව දන්න මිනිස්සුන්ට ඇදුම් ගලවන්නම ඕන නෑ රසක් දෙන්න, කට ඇරල කියන්න පුළුවන් සුපිරි නිර්මාණක්, සජිත ඒක නම් හොදටම කරල තියනව සහොදරයා ❤️
@chathurabuddhika23
@chathurabuddhika23 3 жыл бұрын
එකගයි.....මෙහෙම හොද දෙයක් අගය කරන්න බැරි මිනිස්සුත් ඉන්නව මෙ අතර
@heshanibhagya1084
@heshanibhagya1084 3 жыл бұрын
කියලා වැඩක් නැ .ඒකනම් ඇත්ත.👊❤️
@DRACULA_G
@DRACULA_G 3 жыл бұрын
Aniwa
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
Anna hari
@rangikamadushani9829
@rangikamadushani9829 2 жыл бұрын
ekagai ..
@ramashanawomi1231
@ramashanawomi1231 2 жыл бұрын
මට දැනෙන විදියට, වැලි කතරක වාගෙ ජීවිතය ගමන් කරන දිශාවක් වත් හිතාගන්න බැරිව උන්නු දෙදෙනෙක් එකට හමු වෙනවා.ඔහු ජීවිතේ සැඩ කුනාටුවෙන් ඇයව මුදවනවා ඇයට ආරක්ෂාවක් දෙනවා.ඇය ආරාධනා කරනවා ඔහුට ඇයගෙන් ලැබෙන ආදරය විදින්න.දෙදෙනාම රැයක් පහන් කරනවා හැබැයි අර සලුවට කිසි හානියක් වෙන්නෙ නෑ.ඒ සලුව තමයි ඇයගේ කන්‍යාහාවය,නිකැලැල් බව හා යෞවනියකගෙ ජීවිතේ අත්තිවාරම.සැඩ කුනාටු වලින් ඔහේ ගෙවුන ඔහුගේ ජීවිතේ විවිධ කාන්තාවන් එක්ක ඔහු ඇසුරු කර ඇති නමුත් ඔහුට ඉන් ආදරයක් හෝ ජීවිතයක් ලැබෙන්නට නැත.වියලි කොල ඉහිරුනු යහනින් පෙනෙන්නේ ඒකයි..ඔහු විඩාවට පත්ව ඉන්නට ඇත..නමුත් ඔහුගේ ආදරිය ඔහුට නිස්සාර වැලි කතර ගලා යන ගංගාවක් වගේ පෝෂණය කරා.ජීවිතය ගලායන්න පාරක් කියාදුන්නා.ඇගේ ආදරේ නිසා.ඊටපස්සෙ තිරයේ පෙන්නන්නෙ ඇයගේ කුටියයි.ඒ ඇගේ ජීවිතය කියන්නත් පුලුවන්.ඇය ඇගේ සලුව නැතහොත් යෞවනියකගේ ආභරණය පැලදගෙන හරි අපූරුවට හැඩ බලනවා.ඒ ඔහු ගැන බලාපොරොත්තු පොදි බැදන්.හරි අපූරුවට ඇය ඇගේ ජීවිතය ගෙත්තම් කරනවා.ඒ අතරදි ඇගේ ජිවිතයට(ඇගේ කුටිය) සැඩ සුලගක් හමනවා.කාමාන්තුරයෙක් නිසා ඇගේ ජිවීතයේ කැලැලක් ඇති වෙනවා.මේ අතර ඔහු ඇගේ ජීවිතයට(කුටියට) එනවා.අර සැඩ සුලග ඇගේ ජීවිතේට(කුටියට) එන එක ඔහු නවත්තන්නවා.ඒ ඔහු ඇයව ආරක්ෂා කරන නිසා.කොන්ද පන ඇති පිරිමියෙක් ඉන්නා තෙක් ගැහැනිය සමාජ ගැරහුම් වලින් ආරක්ෂිතයි.ඇය ඔහුව එක්කන් යනවා ඔවුන්ගේ ලෝකෙට.එහිදී ඔවුන් දෙදෙනාගෙම කැමැත්තෙන් ඔවුන්ගේ වෙනවා.ඔවුන් අතරට එන සුදු සලුවේ පැල්ලම ඔහු දකිනවා.ඔහුගෙ මුන අදුරු වෙනවා.ඇය ඒ අදුරු බව දකිනවත් එක්ක ඇගේ හිතට දුකත් එක්ක ආව ආවේගය එක්ක ඔහුට මතක් කරනවා ඔහුගේ අතීතය.ඔහු අතින් යෞවනියන් කීපයකගේ ජීවිත නාස්ති වෙද්දි නොබලපු කැලැල ඇයි ආදරයේදි හරස් වෙන්න තරම් ඒ කැලැල් ශක්තිමත් උනේ කියලා.ඇය කුටි කීපයක් හරහා යද්දි බිම බලන් ඉන්න කාන්තාවන් පෙන්නන්නෙ ඒ නිසයි.ඔහු කීපවරක් ඇයව නවත්තන්න උත්සහ ගත්තත් ඉන් ඵලක් නොවෙන්නෙ ඔහුට ඇගේ ආදරයට වඩා කැලැල එක මොහොතකට හරි වැදගත් උනු නිසයි.අවසානයේදි ඇගේ ජීවිතෙන් ඔහුට දොරගුලු වැටෙනවා.ඇය තනිව, ඇති උනු ඒ කැලැල ඇගේ ජීවිතෙන් මකාගන්න ක්‍රමයක් හොයාගන්න උත්සහ ගන්නව.ඇයට තේරුම් යනවා එය කල නොහැක්කක් බව.ඇය අදුරට වෙලා තනිවම ඔහුගේ ජීවිතෙන් සැගවී යනවා.මේ අතර ඔහුගේ ජීවිතේට නැවතත් අර සැඩ සුලගක් හමාගෙන එනවා.ඒ කියන්නෙ ඔහුගේ ජීවිතේට තිබුනු අරුත් සුන් වෙනවා.ඔහු තනිව විදවනවා එදා ඔවුන් අතර අර සලුව නාවනම් අදත් ඒ දෙන්නා කොච්චර සතුටින් ඉන්නවද කියල.ආපස්සට යද්දි යෞවනියගෙ මූනට ඔහු සලුව දාන්න කලින් හුලගට ගහගෙන යනව පෙන්නන්නෙ ඒකයි.ඇය හා ඔහු අතරට ඒ සලුව නොදැම්මා නම් අදටත් ඔවුන් ආදරෙන්.. සමාජෙට දෙන්න ඕන වෙලා තියෙන්නෙ මෙච්චරයි.කොල්ලෙක් බිත්ති හතරකදි කෙල්ලෙක්ගෙන් පහස විදිද්දි ඔහු අතින් කෙලසෙන්නේ ඇගේ ජීවිතය කියලා කොල්ලෙක් හිතන් නෑ.තමන් අතින් ජීවිත කෙලෙසලා විවාහයේදී කෙල්ලෙක්ගෙ පිරිසිදු කම හොයන්න එපා කියලයි කියන්න උත්සහ කරන්නෙ.මොකද කොල්ලගෙ පිරිසිදුකම මැන්න නම් කෙල්ලට වඩා කොල්ලා අපිරිසිදුයි.ආදරේ අතරට සුදු රෙද්දක් හේතුවක් කරගන්න එපා.❤️
@vishwapriyan1003
@vishwapriyan1003 2 жыл бұрын
Sira seen eka 🙂
@rashinivindya4188
@rashinivindya4188 2 жыл бұрын
❤❤
@umashaweerasena6503
@umashaweerasena6503 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@ahinsaahinsa6750
@ahinsaahinsa6750 Жыл бұрын
Meka kiyawala ayeth video eka balapu mn.. 😌❤️
@dewminisandatharani7807
@dewminisandatharani7807 Жыл бұрын
ඇත්තටම ඒක ලස්සනයි 🥰🥰
@sajitha00anthony
@sajitha00anthony 3 жыл бұрын
Thank you for choosing Saj Creations for this beautiful song done by you and Pasan Liyanage! This music video was done in a symbolic way for the spectator to interpret each symbol the way you feel fits the case. Would love to know the thoughts of the viewers to see how the storyline was read, just so to see if it is close to what we tried to showcase ❤️ අපිට තාම කාලය හරහා යන්න බෑ. ඒත් මේ කලාත්මක අරුමැසිය තුල අපට කල නොහැක්කක් නැහැ. ගතානුගතික දෘෂ්ටිවාදයක් නිසා ලස්සන ආදරයක් කුඩුපට්ටම් වෙනවා බලං ඉන්න බැරි නිසා rewind කලා. 😉 ඔයාල හොද විදිහ තීරණය කරන්න.
@piumijayawardena7012
@piumijayawardena7012 3 жыл бұрын
Aththatama harayak tiyana song ekak. Wish you both all the very best ✨
@lakminiwijerathne1128
@lakminiwijerathne1128 3 жыл бұрын
Nowadays most of Sri Lankan music is full of meaningless works I mean they are showing negative sides of lives. Making these kind of music aren’t good for society. So the some people might be used to think or lead such negativity of their lives as well. In here rewinding part is the best I think✌🏻🥳. Giving such happy ending is the great work. Life is unpredictable. But always having positive thoughts lead to happy ending.☺️ Wish you all the best. This is a nice work.
@charukaneththasinghe4656
@charukaneththasinghe4656 3 жыл бұрын
Well done. Great concept. The concept is matching well, especially with the melody. So that it feels more. Keep it up. @nadeemal mind blowing melody.
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 3 жыл бұрын
The deep meaning with simple scenarios and the symbols of this story are well visualized by you. You have delivered the message perfectly. You are showing the signs of being a great talent like your father. Good luck with Saj Creations !
@Ashsworld23
@Ashsworld23 3 жыл бұрын
Fabulous work Sajitha! So good that you rewind it, true, it's too good to end with a sad note!
@feelit1059
@feelit1059 3 жыл бұрын
පදරචනයත් නදීමාල්ගේම බව අමතක නොකල යුතුයි !
@varunbhavan6105
@varunbhavan6105 3 жыл бұрын
Sajitha anthanige ne..
@ravishanooh5953
@ravishanooh5953 3 жыл бұрын
@@varunbhavan6105 ඒ directed by බන්
@janiyagamingfreefire8425
@janiyagamingfreefire8425 3 жыл бұрын
සිරාවට 🤔
@semindiwickramasinghe2003
@semindiwickramasinghe2003 3 жыл бұрын
❤🌼මේ ගීතය මට දැනෙන විදිහට මම මෙසේ සටහනක් තබමි. විශේෂයෙන් කියන්න ඕන මේ ගීතයේ Lyrics වගේම Melody එකත් නදීමාල් පෙරේරා විසින්ම ලස්සනට කරලා තියනවා. ගීතයේ ලොකු තේරුමක් තියනවා කියලා ගොඩක් අය කියලා තියනවා මන් දැක්කා. ඒත් මේ video එක හොදින් බැලුවොත් හරි සරල විදිහට මේක තේරුම් ගන්න පුලුවන් 🙃 මේකෙ ඉන්න Boy, Bad relationships එහෙමත් නැත්නම් එයාට නොගැලපෙන සම්බන්දතා නිසා ගොඩක් දුකින් ඉන්නවා,කලකිරීමකින් ඉන්නවා, ඒත් අහම්බෙකින් වගේ එයාට දැනෙන එයාගෙ ආදරේ එයාට හම්බෙනවා.ඒ කියන්නෙ එයාට ආයෙත් අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙනවා.ආදරේ වගේම ලස්සන ජීවිතේටත්, එයාගෙ දුක, පසුතැවී අමතක කරලා එයා ඒ ආදරෙන් වෙලෙනවා. හැමදාම ඒ ලස්සන ආදරේ රැකගන්නවා කියලා එයා හිතනවා.ඉතින් ඒ Girl ඒ වගේම එයාට ආදරේ කරනවා, එයා හරිම සුන්දර වගේම දැනෙන ආදරයක් විදිනවා, ඒත් ඇයට ඔහුගෙම වෙන්න බැරි බව අන්තිමේදි මතක් වෙනවා.අර සලුවේ ලේ පැල්ලම! සමහර විට ඒ ගැහැණු ලමයගේ වැරැද්දක් වෙන්න පුලුවන් ඒක, ඉතින් ඒ නිසා එයා හිතනවා මාව පිලිගන්න එකක් නැහැ මට තවත් ආදරේ කරන එකක් නෑ කියලා. ඒ නිසා මෙයා ඒ Boy ව මගහරිනවා. මග හැරලා ඈත් වෙලා යනවා. ඒත් ඇත්තටම ඒ වෙලාවේ එයාට යන්න නොදුන්නානම් එයාව තේරුන් ගත්ත බව ඒ වෙලාවෙම ඇගෙව්වනම් ඒ ආදරේ ඒ විදිහටම තියනවා! Video එකේ අන්තිමට මට තේරුනේ ඒක! ❤🌼🙃 හිතන්න යමක් ඉතුරු කරලා තියනවා!!!!! ලස්සන නිර්මාණයක්❤🙏🌼 මම සේමින්දි වික්‍රමසිංහ ✒️
@maduwanthidelpachithra7316
@maduwanthidelpachithra7316 3 жыл бұрын
Behind the scene බලලා මේක බලන්න ආපු කට්ටිය කෝ🤘
@sanjeewaweerasingha5216
@sanjeewaweerasingha5216 3 жыл бұрын
Maath ehema
@ishanjayarathne9071
@ishanjayarathne9071 3 жыл бұрын
😁😁
@itz.sanulika7929
@itz.sanulika7929 3 жыл бұрын
Math ehemai awe 😁😀
@dildil1196
@dildil1196 3 жыл бұрын
Maath ahemai 🤭🤭🤭🤭😊
@himawijesiri2325
@himawijesiri2325 3 жыл бұрын
Math
@YFM927radio
@YFM927radio 3 жыл бұрын
Magical creation! ❤️❤️❤️❤️
@lakshirajapaksha157
@lakshirajapaksha157 3 жыл бұрын
Yes
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Yes
@indikabandara5743
@indikabandara5743 3 жыл бұрын
yes
@maleeshakinigama3370
@maleeshakinigama3370 2 жыл бұрын
Yes
@ranaswanu9449
@ranaswanu9449 3 жыл бұрын
නදීමාල්ට ආදරේ කට්ටිය කො❤️🔥🙏
@kavijayaweera.1819
@kavijayaweera.1819 3 жыл бұрын
Innwaaa
@nimali999
@nimali999 3 жыл бұрын
Love you nadee❤
@seriousblack6196
@seriousblack6196 3 жыл бұрын
අපි✋
@thathsaraniherath6611
@thathsaraniherath6611 3 жыл бұрын
Nadeemal ayya 😘
@maneeshad1808
@maneeshad1808 3 жыл бұрын
Innwa❤️
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
නදීමාල් කවදාවත් බූට් සින්දු හදන්නම එපා මේ වගේ ලස්සන සින්දු හදන්න 🌹🌹🌹🌹🌹
@varunbhavan6105
@varunbhavan6105 3 жыл бұрын
Attatama
@gaminglakshan1757
@gaminglakshan1757 3 жыл бұрын
Ow ban meka fttt
@janiyagamingfreefire8425
@janiyagamingfreefire8425 3 жыл бұрын
👍👍👍
@KV-tl2xz
@KV-tl2xz 2 жыл бұрын
අනේ ඔවු 😊
@iroshimasandamai5535
@iroshimasandamai5535 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් මේ චුටි කෙල්ලට කට කතා නම් හදන්න එපා මේක බලලා ??? නදීමාල් අයියාගේ සින්දු ගොඩාක් ලස්සනයි !!! මේ වගේ හොද අර්ථයක් දෙන ගීතම හදන්න 👍👍👍
@jimachalani8781
@jimachalani8781 3 жыл бұрын
Ane ee sinduwa lassany sarin sarema ahanawa. Eth theruma danne na neee
@musicsl3597
@musicsl3597 3 жыл бұрын
මායම් කලාවේ, නුරා වසන්තේ, ආදරියේ ඔක්කොම සුපිරි
@Sasmitha99
@Sasmitha99 3 жыл бұрын
Rathriyak ☺️
@musicsl3597
@musicsl3597 3 жыл бұрын
@@Sasmitha99 I have not heard Nadeemal's Rathriyak song before.Thank you very much for saying that.
@sujalperera8037
@sujalperera8037 3 жыл бұрын
Eka nam aththa super artist
@shanukahasaranga378
@shanukahasaranga378 3 жыл бұрын
@@Sasmitha99 , Rathriyak .....wow.... super....
@shanukahasaranga378
@shanukahasaranga378 3 жыл бұрын
@@musicsl3597 ,Dont worry sis...
@danukarupasinghe8319
@danukarupasinghe8319 3 жыл бұрын
නදීමාල් ගේ රංගනයට කැමති අය කෝ? ❤️
@kavijayaweera.1819
@kavijayaweera.1819 3 жыл бұрын
Innwooo 🙋😍👌
@sriyaniathapaththu7621
@sriyaniathapaththu7621 3 жыл бұрын
Woow nadee supiriyta act karanawa😍🥰💓
@harshanidissanayake4466
@harshanidissanayake4466 3 жыл бұрын
Hitha riduna... 😔
@sriyaniathapaththu7621
@sriyaniathapaththu7621 3 жыл бұрын
@@harshanidissanayake4466 harshi ge act khmath supirine💓💓💓💓
@lakshirajapaksha157
@lakshirajapaksha157 3 жыл бұрын
Man naluvo bn ape films vala enna oni me vage naluvo
@nmliyanage7454
@nmliyanage7454 2 жыл бұрын
නදීමල් අයියට රගපාන්න පුලුවන් කියලා දැනගත්තේ මෙකෙන් නේ❤️❤️ best acting best voice ❤️❤️නදීමාල් අයියා කොහොමත් ලැජ්ජකරයානේ 😍😍
@virajdesilva2387
@virajdesilva2387 3 жыл бұрын
වැඩිපුර අහන්නත් ලෝබයි මේක එපා වෙයි කියල...ඒත් මේව එපා වෙන සිංදු නෙවයි❤️භාවනා
@thathsaraniherath6611
@thathsaraniherath6611 3 жыл бұрын
අයියා උදේ ඉඳන් බලන් හිටියෙ.. ආදරෙයි හැමදාම කියන්න වචන නෑ.. නුරා වසන්තේ වගේම මේකත් හිට් වෙනව අනිවා.. ගොඩක් ලස්සනයි..
@danujalahirusampath7049
@danujalahirusampath7049 2 жыл бұрын
නදිමාල් උඹනම් යකෙක් බං කොහොමද අපේ පපු කුහරයට කතා කරන්නේ Thank u machan
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
ශලනි,සචින් දෙන්නගේ dance cover එකෙන් පස්සේ ආපහු බලන්න හිතුණා
@namalpererans2091
@namalpererans2091 3 жыл бұрын
නදීමාල් පුතේ සිංදුව සහ Visual එක හරිම ලස්සනයි. ඒ Visual එකේ ඉන්නේ ඔයාමද කියල හිතෙනවා. සතුටුයි දැන් අපේ පුතා ලොකු ලමයෙක් නේ. 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@skss6581
@skss6581 2 жыл бұрын
💞💞💞💞💞 💞💞💞💞💞
@RaviRoyster
@RaviRoyster 3 жыл бұрын
Great Work Sajitha,Pasan Aiya and Nadeemal way to go brothers !!
@menushakrishan512
@menushakrishan512 2 жыл бұрын
@sarangadesilva8280
@sarangadesilva8280 3 жыл бұрын
මේ අවුරුද්දේ ආපූ නියම සින්දු දෙක. 1 . රූ සරා 2 . ආදරියේ. ❤️❤️❤️❤️❤️❤️
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 3 жыл бұрын
Nil denathi
@supernatural1923
@supernatural1923 3 жыл бұрын
රූ සරා ගිඅ අවුරුද්දෙනෙ බන්. visual එක මෙ අවුරුද්දේ
@sarangadesilva8280
@sarangadesilva8280 3 жыл бұрын
@@supernatural1923 ow rusa giya awrudde thama release kare. Eth mv eka me awruddene release kare. Man eka gana kiwwe . Mokada rusa mv eka dan godak famous .
@blackroses6703
@blackroses6703 3 жыл бұрын
Nil denethi
@godblessyou4191
@godblessyou4191 2 жыл бұрын
Nadeemal❤️Sanuka❤️Sajitha
@Thankyou1608
@Thankyou1608 2 жыл бұрын
❤🙂
@slstats7948
@slstats7948 2 жыл бұрын
ආදරියේ නොමයන් කිසිදිනේ හැරදා ආදරේ මාගේ කුමරියේ
@nethmipabasara2272
@nethmipabasara2272 3 жыл бұрын
Hithata denena adare pirichcha oya voice akata godak adrei.hemadama lassana sindu one aiye.nura wasanthe song aka kochchr ahuwath madi.❤️❤️❤️❤️👍👍👍
@Anjumudalige
@Anjumudalige 2 жыл бұрын
❤️❤️
@gishanthaDarshana
@gishanthaDarshana 3 жыл бұрын
ජීවිතේ first time වීඩියෝ එකක් වින්දා සහ කියෙව්වා... මාර ස්ක්‍රිප්ට් එකක්... කියන්න ඕන දේවල් , පෙන්නන්න ඕන දේවල් , බලන කෙනා තේරුම් ගන්න ඕන දේවල්... හැමදේම හරියටම තිබ්බා... සජිත ගෙ ඩිරෙක්ශන් නෙ ඉතිං... තාත්තා ගෙ ම පුතා නේ.... ජය වේවා.... පට්ටම ක්‍රියේටිව් වැඩක්
@diwzideas7030
@diwzideas7030 3 жыл бұрын
* Song lyrics - ❤️ මාරුතේ තනි වී උන් මා කෙරේ ආදරේ පෑ කුමරියේ දෙව්ලිය මගේ... ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ ගලනා ඒ ආදරේ රකිමී පණ ලෙසේ... ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ.. වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ... පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ...// මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ.. ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ.. සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ.. සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ.. // ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ.. හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ.. [ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ..]//
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@shanilkaaththanayaka5994
@shanilkaaththanayaka5994 3 жыл бұрын
♥️
@shohanranasinghe4403
@shohanranasinghe4403 3 жыл бұрын
Video එක වෙනමම තැනකට ගෙනිච්චා මාව, මට තේරුම් ගිය විදිහ පොඩ්ඩක් කියන්න ආසයි, ආදරය සොයන කොල්ලෙක් නැත්නම් බොරු සෝබන නැති අවංක ආදරය හොයන කොල්ලෙක්(කොල්ලා බොරු තේරුමක් නැති relationship ගොඩක් තිබ්බ කෙනෙක්) විවාහ කර ගන්නම කෙල්ලෙක් හොයනව, බොරු තේරුමක් නෑ කියල , අගවන්න video එකෙ මැද්දේ තැනක කෙල්ලො 3 ක් පෙන්නනව( එක කෙල්ලෙක් looks ගැන ගොඩක් worry වෙනවා, තව කෙනෙක් dancer කෙනෙක් හෝ professionally job එකට මුල් තැන දෙන බව පෙන්නනව සහ අන්තිම කෙනා කොල්ලා ගැන සෙවිල්ලක් නෑ, කෙල්ල එයාගේ ලෝකෙ තනිවෙලා කාලෙ නාස්ති කරනව) video එකෙ මුල වේල්( weil) එක කොල්ලා අල්ල ගන්නේ තෙරුමක් නැති ආදරය පිරුනු කාන්තාරේ, හොද පිවිතුරු ආදරයක් සොයාගෙන දිගු ගමනකට ඔහු සූදානම් බවයි, එම අදහසම සිතේ ඇති කෙල්ලෙක් සොයාගෙන ඇවිත් ඔහුව අදුර ගනී, ඔහු ඇයගේ මංගල යෝජනාව හෝ සම්බන්දතාවය තවක් එක් කාන්තාරේ කොටසක් කියල සිතලා ඇයට එම wedding weil එක දෙනව, පස්සෙ ඇය ඔහුව කැමති කර ගන්නා බවක් හැගවීමට ඇය bench එක උඩ වේල් එකෙන් දෙන්නාව පොරව ගන්නව, ඊට පස්සෙ video එකෙ තියෙන්නෙ දෙන්නාගේ chemistry එක, මා මුලදි කිව්ව වගේ, video එක මැද දෙදෙනාගෙ පරන ආදර කතා හෙලිදරව් කරයි, කොල්ලා ඔහුට එපා උන තේරුමක් නැති ආදරයන් video එකේ පෙන්නනව , ඊට පස්සෙ කෙල්ලගෙ අතීත කතාව යනව, කෙල්ල මෙම video part එකේ වෙඩින් වේල් එකෙ ලස්සන බල බල ඉන්නව( එකෙන් සමහර විට හගවන්නේ ඇය කලිනුත් විවාහ බලාපොරොත්තුවක් ඇති සම්බන්දතාවක් තිබී ඇති බවයි, සමහරවිට කලින් කොල්ල බදින බව ඇයට කියා, සංසර්ගේ යෙදී ඇයව දමා ගිහින්) ලේ පල්ලම එය හෝ ඇගේ යම් අඩුපාඩුවක් ගැන හෙලිදරව්වක් විය හැක, එම සිදුවීමෙන් පස්සෙ අලුත් කොල්ලා ඇගේ ජීවිතයට එන බව පෙන්නීමට ඔහු දොර ඇරගෙන ඇතුලට එන කොටසක් පෙන්නයි, ඇය ඔහු හමුවේ එය නොකීමට හෝ නොදැනුවත්ව අමතක වීමක් ඉතිරි කොටසේ පෙන්නනව , ඔහු ඇයව සතුටෙන් තියනවා, ඇය ඔහුට අවංකව ආදරය කරනවා, පසුව marry කරන්න ලංවෙලා ඇය පැල්ලම දකිනවා, ඇය ඔහුගෙන් ඈත් වෙන්න හදනව, පස්සේ video eka rewind වෙනව ඊට පස්සේ ඔහු කල යුතුව තිබූ දේ යනව, ඇගේ අඩුපාඩු හෝ අතපහුවීම් ඔහුට අදාල නැති බව ඇයට දැනුවත් කිරීම හෝ පෙන්වීම සදහා කොල්ලා wedding වේල් එක විසි කරනවා. පණිවිඩය : කෙල්ල කොල්ල නැති වේවි හො ප්‍රයෝජන ගනි බයට නොකීවා විය හැක, කොල්ලත් එයාගේ අතීතය අනවශ්‍ය කියල හිතල නොකීව්ව විය හැක, අවංක ආදරය සොයගෙනත්, සම්පුර්ණයෙන් open නොවීමෙන් ආදරය නැති විය හැක Type කරන්න ගිහින් හිතෙ තිබුන ගොඩ්ක් දේවල් miss උනා කියල හැගෙනව, නිවැරැදි කිරීම් වලට ඇතුලත්ව නොතෙරුන අය සදහා යම් පැහැදිලි කිරිමක් ලෙස ඇතුලත් කරෙමි 🔥❤️
@tharushikamahekshi8812
@tharushikamahekshi8812 2 жыл бұрын
❤❤❤
@shohanranasinghe4403
@shohanranasinghe4403 2 жыл бұрын
@@tharushikamahekshi8812 🌚🤣 moko Mey hehe, suddenly 🎁
@GayanUdawattaOfficial
@GayanUdawattaOfficial 3 жыл бұрын
නදියා මරු මචන්... 🕺💃 සජියා, පසන් අයියා❤️
@supernatural1923
@supernatural1923 3 жыл бұрын
😍😍‍❤
@malshidilshani5469
@malshidilshani5469 3 жыл бұрын
❤❤❤
@hashikafernando2405
@hashikafernando2405 2 жыл бұрын
ඒක හරිම ලස්සනයි. කියන්න වචන නෑ. හරිම ලස්සන තේරුමක් දීලා තියෙන්නේ රූප රචනයෙන්. තනිකරම ඖෂධයක් වගේ මේ සිංදුව. නදීමාල්ට මෙච්චරම කැමතිත් ඒකයි මම, හරිම ලස්සනට සිංදුව කරලා තියෙනවා.. හරිම ලස්සන තේරුමක් මට ඒකෙන් පේනවා. ඇත්තටම මෙහෙම ආදරයවල් මේ ලෝකේ තියෙනවා කියලා දෙන මේ පණිවිඩයට මාගේ ප්‍රණාමය පුද කරනවා නදිමාල් 🙏❤ වචන මදි මේක අගේ කරන්න. අනිත් සිංදු වගේම හරිම ලස්සන තේරුමක් තියෙන හිතට තදින් වදින සිංදුවක්. ❤❤
@LahiruJayofficial
@LahiruJayofficial 3 жыл бұрын
මහ රැ 12ටත් ඇවිත් අහනවා........ මේක නම් පිස්සුවක් ❤❤😶
@shalikagunawardane5532
@shalikagunawardane5532 3 жыл бұрын
Mamath 😁😁😁
@arunimadhu3686
@arunimadhu3686 3 жыл бұрын
Supiri marama marai 🥰👍
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
ගෙදර ඉන්න වෙලාවට දවසට හතර පස් වතාවක් අහනව.ඒත් ආයෙමත් අහන්න හිතෙන තරමට, ගායනය, රංගනය, තේරුම, තනුව, සංගීතය , රූප රචනාව, මේ හැමදෙයක්ම ගානට එකතු වුණ ගොඩක් ලස්සන ගීතයක්. ඉස්සර කාලේ සමහර සින්දු අදටත් අපි ආශාවෙන් අහනව වගේ තව පරම්පරා ගණනාවක් ගියාට පස්සේ රසවින්දනය ඇති මිනිස්සු අතර හදවතට සමීප ගීතයක් වෙනවා. සම්බන්ධ වුණු හැමෝටම ස්තුතියි..😘😘😘😘 හදවතට දැනෙන නිර්මාණයක් කරාට
@chamodyawijerathne9187
@chamodyawijerathne9187 3 жыл бұрын
ඉදලා ඉදලා අතාරලා පරමාණු බෝම්බයක්.... 🖤❣
@siharahewawitharanage8112
@siharahewawitharanage8112 3 жыл бұрын
Ooo
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@dinuabey408
@dinuabey408 3 жыл бұрын
Owwwww😍😍
@harshanicharu8787
@harshanicharu8787 2 жыл бұрын
Harima lassanai athamai oyanam Lassanta kiyanawa aiya mama oyage sindu ahanwa
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
ජිවිතය කොච්චර රසද කියල දැනෙන,මොනතරම් ප්‍රශ්න තිබ්බත් ජිවිතේ විදින්න ඕනේ කියල හදවතට දැනෙන විරළ ගණයේ අතිවිශිෂ්ට, අති සුන්දර නිර්මාණයක්‌ මේක. මන් කියන දේ හරියට තේරුම් ගන්න නිකමට පොඩි හරි ට්‍රැවල් එකක්‌ දාද්දි නිදහසේ මේ ගීතයේ රසය විදින්න. අන්න එතකොට දැනෙයි අපි ජිවත් වෙනවා කියල ❤
@ssnussnu1759
@ssnussnu1759 3 жыл бұрын
නුරා වසන්තේ ,මායම් කලාවෙ දැං මේකත් ආදරියේ අධිමාත්‍ර මත් පෙති වගේ ඇබ්බැහි වෙන සුලුයි..❤❤❤
@sachinthamihiran4760
@sachinthamihiran4760 2 жыл бұрын
Nadeemal aiye oyagen thawath lassana song ekak onee👍👍
@harshacosta674
@harshacosta674 3 жыл бұрын
දක්ෂ දෙදෙනෙකු ගේ එකතුවක්. 🌹❤️
@chathu-be8fu
@chathu-be8fu 3 жыл бұрын
Nadeeee adarei 🌹🌹🌹🌹🌹
@induwaraniramisa7720
@induwaraniramisa7720 3 жыл бұрын
Adariye Nadeemal Perera මාරුතේ තනි වී උන් මා කෙරේ ආදරේ පෑ කුමරියේ දෙව්ලිය මගේ... ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ ගලනා ඒ ආදරේ රකිමී පණ ලෙසේ... ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ.. වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ... පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ...// මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ.. ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ.. සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ.. සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ.. // ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ.. හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ.. [ජීවිතයේ.. කිසිදා නොපැතු සේ.. ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ.. ආදරියේ.. නොමයන් කිසි දිනේ.. හැරදා ආදරේ.. මාගේ කුමරියේ..]// ❤️❤️❤️❤️
@deepalkarunarathna8014
@deepalkarunarathna8014 3 жыл бұрын
නදීමාල් අයියාගෙන් සිංන්දුවක් එනකන් බලන් හිටපු අය කෝ😘😘එ බලන් හිටපු අයව ඇබ්බැහි උනා කියලා හිතන අය කො.නුරා වසන්තයට වඩා හිට් වෙනවා.good luck
@InduminiTennakoon
@InduminiTennakoon 3 жыл бұрын
Nura wasanthe😍
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@kaveeshadewmini7771
@kaveeshadewmini7771 3 жыл бұрын
Nura wasanthe lassanai😍
@deepikakodithuwakku277
@deepikakodithuwakku277 3 жыл бұрын
Math mara asawen balan hitiya nadeemal aiyage song ekak enakan
@yasirulakshan868
@yasirulakshan868 2 жыл бұрын
supiriyk thami ithin therumath maru hamotama thren na
@chethilawijesinghe4472
@chethilawijesinghe4472 2 жыл бұрын
Lassanai Ayye patta 👍❤️🥰
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
නොසිතා සිතා අතිතේ එදා බිදුනාට මණිමේකලා... පිලිගන්නෙ මා ඔබ සීතාව සේ... හද මංදිරේ සරසනා..... ❤️ Eastereggs for this song 🙏
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ආසම එක..😍😇 #නුරා_වසන්තේ..
@sasindu7648
@sasindu7648 3 жыл бұрын
සින්දුව නම් පට්ට 🤩🤩🤩නදීමාල් අයියා මේ සින්දුව ඔයා මුලින්ම ලියපු සින්දුව උනාට මේ සින්දුව සුපිරිම සුපිරියි දිගටම සින්දු ලියන්න
@user-fk2vt4yk1i
@user-fk2vt4yk1i 2 жыл бұрын
🖤❤🖤❤
@mendis12322
@mendis12322 2 жыл бұрын
❤🔥
@wajirabogoda6040
@wajirabogoda6040 2 жыл бұрын
❤️❤️❤️
@Thankyou1608
@Thankyou1608 2 жыл бұрын
1:06🥺❤
@madura18
@madura18 2 жыл бұрын
Wahh🤩
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
ඇයි දෙයියනේ මේ වගේ සින්දු trending එන්නේ නැත්තේ 🤨🤨🤔
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 3 жыл бұрын
ඕකෙ තම්බ්නේල් එකට ආදරය බෙහෙතක්,ආදරය ආගමක්,කලබලවෙන්න එපා, අන්තිම ආදරයය්,......වගේ මල් සින්දු නම් ටිකකුය් ඒවගෙ තියෙන auto tune එකය් එකම beat එකය් දැම්මනම් හරි😪
@Ron-ug6en
@Ron-ug6en 3 жыл бұрын
Ow eth music trends vala balanna ko 2 තැන thiyanna 🥰❤️
@user-pw8fs8yr5f
@user-pw8fs8yr5f 3 жыл бұрын
සිරාවට මේව එන්නෙ නැ නෙ බම් 😥😌😌
@IsuruAdithyaipa
@IsuruAdithyaipa 3 жыл бұрын
*නදීමාල්* සංගීතයේ සප්ත ස්වර මැද මෙලොව දුටු සොඳුරු පබසරම රන් පබළු අත දරන් රුසිරු පිය පුතුට සවිය ලෙස උපන් ඒ කුමරු සත්සරේ නිල් නදිය ලෙස ගලන අයුරු මිතුරු දම් වඩවමින් දිවි විදින සොඳුරු මායම් කලාවකින් රන් සමයක් තැවරු නුරා වසන්යෙන් සවන් සෑම පිනවූ රටක් මෙන් ලොවත් වසෑයට ගත් අයුරු දිවියේ එක් මංසලක මං මුලාවූ සොයුරු නෙකව්ද සිත් තැවුල් මැද සිනහ රැන්දු ආදරියේ පද ගොතා දිවිය යළි සොඳුරු සද ගත් නිසා ඔබ පිබිදුනා සොයුරු
@chathurikalakmali8837
@chathurikalakmali8837 3 жыл бұрын
Aniwaa
@walivitiyasinadi4888
@walivitiyasinadi4888 2 жыл бұрын
Oyage katahada hitha niwanawa kenthi yana hama welawema mn oyage sindu ahanawa ethakota hitha sanasenawa
@limansa5373
@limansa5373 2 жыл бұрын
Wowwwww♥️♥️
@nayaniaberathna596
@nayaniaberathna596 3 жыл бұрын
නදීමාල් කරොත් ඉතිම් superb වැඩක් තමයි.... lyrics, singing, music, visual okkom ftt nice....
@shanmaduranga9824
@shanmaduranga9824 2 жыл бұрын
💙
@taqua2000
@taqua2000 2 жыл бұрын
❤ ❤
@pasindumandara8900
@pasindumandara8900 3 жыл бұрын
මේක ඇත්තටම නුරා වසන්තෙට එහා ගිය ඒ වගේම කතාවක්.කතාව කියනවනම් සල්ලාල තරුණයෙක් ඒ වගේම ගණිකාවක් වුන තරුණියක් එක්ක ආදරෙන් බැ‍ඳෙන කතාවක් ගණිකාවක්ම නොවුනත් ඇය අතීතය වැරදුන කෙනෙක්. අපි කතා කරලා බලමු මේක ගැන. ඇත්තටම ආදරයක් අහිමි වෙලා තනිවුන කෙනෙක්ට ආදරයක් හම්බුනාම ඒක මොනවගේද අන්න ඒ වගේ මේ තරුණයට මේ මුණ ගැහෙන ගැහැණු ළමයා එක දැකීමකින් ආදරෙන් බැඳෙනවා.මේ පිරිමි ළමයා ඇත්තටම අපි හිතන විදියේ ප්‍රේමවන්තයයෙක් නෙමේයි.ඔහු ඇත්තටම සෙල්ලක්කාරයෙක්.ගැහැණු ළමයත් මට තේරුණ විදියට ගණිකාවක්.මෙයා සෙල්ලක්කාරයෙක් කියලා කිව්වේ රූප රචනයේ පේන දේවලුත් එක්කම ඔහු අසල කාන්තාවන් කිහිප දෙනෙක් පෙනිලා නැති වෙලා යනවා.ඒත් මේ කතා නායිකාව එහෙම නෑ මේ තරුණිය ගැන ඇත්තටම ආදරයක් ඔහුහේ හිතේ ඇති වෙනවා.ඒ ලස්සන ඇස් වලට ඔහු වශී වෙනවා.ඒ වගේ සෙල්ලක්කාර හිතක ආදරයක් ඇති වුන එක ගැන ඔහුටත් අදහා ගන්න බෑ.ඉතිං ඔහු ආයාචනා කරනවා ඇයට මගෙත් එක්ක ඉන්න. මාව දාලා යන්න එපා කියලා. සමහර විට ඇයව විවාහ කර ගන්න වෙන්න ඇති බලාපොරොත්තුව.ඇත්තටම ඒක එහෙමයි රූප රචනයේ පේන්වා ඔහු ඇයට වේල් එකක් දානවා වගේ එකක් ඒ ඔහුගේ බලාපොරොත්තුව ඒකට තරුණියත් කැමති.ඒත් එකපාරම ඇයට පේනවා ඒ සලුවේ ලේ පැල්ලමක් මම හිතන්නේ ඒ වෙලාවේ ඇය ගැහැණියක් වෙලා.ඒ කියන්නේ කලින් කන්‍යාභාවය නැති වෙලා.ඒකත් ඇයගේ අතේ ඉදිකටු තුඩක් ඇනිලා වෙන එකක් විදියට රූප රචනාවේ තියෙනවා.ඇයගේම වරදින් ඒක වුණා වෙන්න ඕනි.ඒත් මේ දේ නිසා තරුණයා කැළඹෙනවා වගේ දෙයකුත් පේනවා.ඇය ගණිකාවක් බව හරි අතීතය වැරදුනා හරි කියලා ඔහු දැන ගන්නේ ඒ වෙලාවෙද.......අනේ මන්දා ඒත් කාන්තාරයක් වගේ මගේ ජිවිතයට ආදරේ ගඟක් වුනේ ඔයා මගේ මුල්ම ආදරෙත් ඔයාම තමයි.ඔහු ආයාචනා කරනවා ආයෙත් ඇයටත් ඇගේ කුළුදුල් ප්‍රේමය තමා කර ගන්න කියලා.මේ රෑ ඇත්තටම සිහිනයක් වගේ කවදාවත් උනේ නැති දෙයක් අද සිද්ද උනේ.ඔව් ඇත්තටම කතාවේ අවසානයේ ඒ දෙන්නා ප්‍රේමවන්තයෝ වෙනවා.රූප රචනාවේ තියෙනවා ඒ ලේ පැල්ලමක් තියෙන සළුව දෙන්නාගෙම අතින් ගිලිහිලා සුළඟට ගහ ගෙන යනවා.ඒ කියන්නේ පරණ දේවල් දෙන්නම අතෑරලා දැම්මා වගේ නේද.ඇය ඒ පස්සේ යන්න හදනවෙලාවේ ඒක තරුණයා වළක්වනව.ඒ අතීතෙන් ඔහුට වැඩක් නෑ දැං.ඔහු ඇයට ආදරේ කොච්චරක්ද කියනව නම් ස‍සාරික ආදරය වෙන්න කියලා ප්‍රාර්ථනාවකුත් කරනවා.මේ අන්තිම වෙලාව අහසේ හඳ පායලා සමහරවිට මේ එයාලගේ මධුසඳද දන්නෙත් නෑ. ඔන්න ඔය වගේ කතාවක් තමයි මට හිතුනේ ගීතය ගැන. Lyrics~ මාරුතේ තනිවී උන් ආකරේ ආදරේ පෑ කුමරියේ දෙව්ලිය මගේ ඒ නෙතේ නිල්මිණිවන් ඒ නෙතේ ගලනා ඒ ආදරේ රකිමි පන ලෙසේ ජීවිතයේ කිසිදා නොපැතූ සේ ආලෙන් මා කෙරේ බැදුනේ ඇයිමෙසේ ආදරියේ නොමයන් කිසිදිනේ හැරදා ආදරේ මාගේ කුමරියේ වැලිකතරක වාගේ වූ මාගේ ජීවිතේ පෙම ගලනා ගංගාවක් කළ පෙම්කුමරියේ මා හට දුන් ඔබගේ කුළුදුල් ආදරේ පුදමි ඔබටත් මාගේ කුළුදුල් පෙම මෙසේ සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මෙලෙසේ හැම භවයේ ඔබ හා එන්නම් ස‍ංසාරයේ
@gayanikaushalya8234
@gayanikaushalya8234 3 жыл бұрын
Ane thnk you...wicharayak hoya hoya pahalatama awa ...yantham hamba una....anna goda aya wicharayak danakm blan innwa...
@jayaninimesha7347
@jayaninimesha7347 3 жыл бұрын
Thanks .... 😍😍
@mandinikalawitigoda5218
@mandinikalawitigoda5218 3 жыл бұрын
Thanks 🤗
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
ඔයාගේ විග්‍රහයත් හොඳයි. හැබැයි මීට වඩා හොඳ විග්‍රහයක් උඩ තිබ්බා
@tiktokpdistudio4653
@tiktokpdistudio4653 2 жыл бұрын
නදීමාල්ට ආදරේ අය කෝ හරිම ලස්සනයි song එක ❤👍❤❤❤
@Sandaruuuu
@Sandaruuuu 3 жыл бұрын
මරු නදීමාල් අයියේ මේක තමය්ි මම ඔයාගෙ සින්දුවලින් ආසම එක
@kanchanahettiarachchi8980
@kanchanahettiarachchi8980 3 жыл бұрын
මොන පිස්සුවක්ද මේ... අහන්න අහන්න අහන්න හිතෙනවා 😍❤️ නියම වැඩක් 💖
@IamZachintha
@IamZachintha 2 жыл бұрын
Nadeemal 🔥❤️
@chithrashilpiya
@chithrashilpiya 3 жыл бұрын
Very Nice.....
@janithatashen2926
@janithatashen2926 3 жыл бұрын
Thanks අයියා මාව පිස්සෙක් කලාට.පිස්සුවෙන් වගේ අහන්නේ.. මාරම ලස්සනයි සිංදුව.. ඉස්සරහට තව ඒවා ඕන මේ වගේම.. Excellent work අයියා❤හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
@LankanLionNJ
@LankanLionNJ 3 жыл бұрын
එකසිය ගානට සින්දු රිලීස් කරන්නෙ නැතිව ඉඳල හිටල සුපිරිම සින්දුවක් එලියට දාන්නෙ නදීමාල් ම තමයි.. හරීම ලස්සනයි... කොච්චර කල් බලන් හිටියද මේකට 🌹❤❤❤❤🌹🙏🙏🙏 good luck nadeemal, pasan and sajitha mallila
@dithmiiwenji8548
@dithmiiwenji8548 3 жыл бұрын
Fv nadeemal aiya 😍
@theguest8481
@theguest8481 2 жыл бұрын
මාරම ලස්සනයි නදියා...ආදරෙයි ....❤ ❤
@janiyagamingfreefire8425
@janiyagamingfreefire8425 3 жыл бұрын
👍❤️
@nadeekawijesekara8157
@nadeekawijesekara8157 2 жыл бұрын
අදුරු යුගය නිමාවෙමින් දේශීය සංගීත කලාවේ අනාගතය දැන් පැහැදිලියි💪.. නදීමාල්... ඔබේ ගායනය අතිවිශිශ්ටයි ..💖 ඊටත් වඩා ඔබේ ගේය පද රචනා හැකියාව පළමු නිරමාණයෙන්ම පෙන්වා දීලා.🙏. බාල බොළද නිර්මාණයක් නොවේ.. ආදරයට ගැලපෙන විරහව මුසුවූ පද හරි අපූරුයි.🌹. ඉදිරියටම යන්න.. ඔබගේ හැකියාව අපූරුයි මගේ මිත්‍රයා 💪. සජිතගේ නිර්මාණාත්මක චින්තනයෙන් නදීමාල් ගේ ගේය පද .. ගායනයේ විශිෂ්ට බව අතිවිශිශ්ට කරලා..👌 දෙන්නාටම සුබ පතමි... 💖👍 ඔබ වාග්ගේයකාරයෙක්.. ඒ කියන්නේ ඉතා විශිෂ්ඨ ලෙස ගේය පද රචනය.. තනුව.. හා ගායනය ..යන තුන් ඉරියව්වට සමත් සංගීත කලාකරුවාට පිදෙන උත්තරීතර නාමය... නිතර සතතාභ්‍යාසයෙහි යෙදෙන්න .. හැකියාවෙන් උපරිම රසය රටට අවැසි මොහොතයි.. නදීමාල් ..
@kavifonseka5273
@kavifonseka5273 3 жыл бұрын
ලොකු තේරුමක් තියෙනව කියල තේරුනත් තේරුම හරියටම නොතේරුන නිසා කමෙන්ට් කියවන්න ආව මං වගේ අය තවත් සිටිත් ද?😍😀🙋
@nisansalar9200
@nisansalar9200 3 жыл бұрын
Godak lassanai eth video eke theruma theren nane
@roshanchaminda7154
@roshanchaminda7154 3 жыл бұрын
🙋🙋🙋🙋
@sankagamage7390
@sankagamage7390 3 жыл бұрын
Oya hariyatam kiwwa
@pasindumahinsa1705
@pasindumahinsa1705 3 жыл бұрын
ගතානුගතික දෘෂ්ටිවාදයක් නිසා ara adume le pallmen kiyanna meka gana .e ganu kena kalin adraye yam athapasuwimak nisa adraya nathi wenna yana ekk thiyenne rewind wenna kalin
@supungw
@supungw 3 жыл бұрын
Ade hriytma kiuwa 🤣
@dahamisamadi9717
@dahamisamadi9717 2 жыл бұрын
නදීමාල් අයියත් එහෙමයි🥺💗 හරිම ලස්සනයි
@srimalfernando7574
@srimalfernando7574 3 жыл бұрын
Me sinduwa ekakata wadi parak balapu Aya innawanam....👍
@senarathmahamedagama6379
@senarathmahamedagama6379 3 жыл бұрын
මේක අහල නුරා වසන්තේ සින්දුව අහනව, ඒක අහල ආයෙම මේක අහනව..භාවනාවක් මේ voice එක නම් 🤗 රෑට නිදාගන්න කලින් බලනවමයි මේක😁
@hiranyapramuditha8308
@hiranyapramuditha8308 3 жыл бұрын
නදිමාල් හෙන ⁣ෙප්‍ර්මණියයි නේ 😍 මරු
@nethu3838
@nethu3838 3 жыл бұрын
Niyamai. Marama arthawath ❤❤❤❤.Loku panividayak denawawa
@Krishanjaguar
@Krishanjaguar 2 жыл бұрын
Ela
@varunbhavan6105
@varunbhavan6105 3 жыл бұрын
ඔයාටයි තාත්තාටයි දෙන්නටම ගරු කරනවා ගොඩාක්... 💟💟💟😍😍
@nishiliyanage8256
@nishiliyanage8256 3 жыл бұрын
නියමයි ❤️😍
@ranukaprasad6423
@ranukaprasad6423 3 жыл бұрын
Wow පහරක් niyamai
@isurusandaruwan7050
@isurusandaruwan7050 3 жыл бұрын
Nadimal aiyyage voice ekata aswahak katawahak wadinna epaaa ♥️.e voice ekata Inna Thana amathaka wenawa ♥️
@StudywithSadewli
@StudywithSadewli 3 жыл бұрын
සිංදුව ඉවර වෙලා, නම් ටික යන දිහාත් ගොලු වෙලා බලන් හිටියා. ඒ තරම් ලස්සනයි. 💕
@sahanilukgoda9534
@sahanilukgoda9534 2 жыл бұрын
Ai me sindu hit wenna oni sindu dan tiyana anith chora sindu walata wada කොච්චර lassnida lankawa kiyanne maha jarawak jarawata thami thana denne
@kalpachathuranga4924
@kalpachathuranga4924 2 жыл бұрын
Jivithaye kisi da nopathu se Alen ma kere badune ai mese. ❤❤❤❤❤❤❤❤❤❤ Malli oyage hama sinduwakma lassanai.
@induwaridiwarathna9752
@induwaridiwarathna9752 3 жыл бұрын
සරල ගීයක් ලෙස දුටුවමුත් මෙහි අර්ථය ගැඹුරුය..❤️😍❤️
@venugagi6295
@venugagi6295 3 жыл бұрын
වාව් අයියා 😍❤ නදීමාල් අයියා කරපු සෝන්ග්ස් වලින් හිතටම වැදුනු සෝන්ග් එක 😍
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
සිනමා නිර්මාණයක් වගේ😍😍
@tharindurajapaksha3406
@tharindurajapaksha3406 2 жыл бұрын
සුපිරි
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 3 жыл бұрын
Nadeemal aiya😘
@anj.7574
@anj.7574 2 жыл бұрын
My favourite singer
@prabathmadhusanka6396
@prabathmadhusanka6396 2 жыл бұрын
හිත කිති කවනවා..💖💖💖
@maduskamadushan6877
@maduskamadushan6877 2 жыл бұрын
Very beautiful song and video. oyage voice eka hamadamath ලස්සනයි nadeemal ayye .😊😊😋😋🤗🤗🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️
@indikalakmal2383
@indikalakmal2383 3 жыл бұрын
4:13 යන දේවල් වලට යන්න දීලා තියන දේට ආදරේ කරන්න
@maleeshapramod561
@maleeshapramod561 3 жыл бұрын
සින්දුවේ ලස්සනට ඇගත් හිරිවටෙනවා all the best nadeemal aiya& sajith ft pasan liyanage hamotama
@roshanthanirmal388
@roshanthanirmal388 3 жыл бұрын
ඇතිතටම මෙික හරිම ලස්සනයි
@NavodaRathnayaka86
@NavodaRathnayaka86 3 жыл бұрын
එල නදියා,සරා❤️
@shenuashanya2815
@shenuashanya2815 3 жыл бұрын
අයියේ ඔයාගෙ සිංදු , කටහඬ හරිම ලස්සනයි. අයියට මුලු හදවතින්ම සුභ පතනවා. කවදාහරි අයියට ඔයා වගේම නිහතමානී ආදරයක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.❤
@ishancharith6218
@ishancharith6218 3 жыл бұрын
බලපු වෙනස්ම ලස්සනම music video එකක්.හැමදාම වගේ ලස්සන වැඩක්,හදවතින්ම වින්දා සිංදුව... ❤️❤️❤️❤️
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 208 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 2,4 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 9 МЛН
Mayam Kalawe - Nadeemal Perera (Official Music Video)
4:05
Nadeemal Perera
Рет қаралды 4,9 МЛН
Kanchana Anuradhi - ROMEO (රෝමියෝ) | Official Music Video
3:12
Kanchana Anuradhi
Рет қаралды 767 М.
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 5 МЛН
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 11 МЛН
УЙЛАНМАГАН БОЛАР ОГОХ БУЛИНГ БУНИ КУРИМ #трент #тренды
0:13
ОНЛАЙН ТИК ТОК БАТИЛ
Рет қаралды 2,5 МЛН