දෙමාපියන්ගේ ප්‍රශ්න ආතතිය දරුවන්ට දෙන්න එපා | Nadeepa Ranasinghe Family Counseling

  Рет қаралды 3,822

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 24
@methsitha3738
@methsitha3738 10 ай бұрын
මගෙ අම්මත් තාත්තගෙ වැරදි හැමදේම කියලා එපා කෙරෙව්වා. අම්මා schizophrenic තිබිලා බෙහෙත් බොනවා. තාත්තා මත්ද්‍රව්‍ය පාවිච්චි කලා. දැන් heart attack එකක් නිසා ඒක නවත්වලා. අන්තිමට දැන් මං සියල්ල භාරගෙන ඒ දෙන්නව බලාගන්න අවිවාහකව ඉන්නවා. වයස 37 ක්. ඇත්තටම මට බයයි මට තියෙන ඒ experience එක continue වෙයි කියලා. ඒ නිසා මං බලන්නෙ පුලුවන් තරම් financially stable වෙලා තනියම ඉන්න, තව මනුස්සයෙක්ට දුකක් දෙන්න වෙනවට කැමති නැහැ. Spiritual පැත්තට, නිවනට දැඩිව යොමුයි වයස 24 විතර ඉඳන් මේ හේතු නිසාම මම.
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 10 ай бұрын
Hodama Shirakawa puthe ...me sasara nima karaganna unandu wemu....Theruwan ge pihita Arakshawa labewa ❤❤❤🙏🙏🙏
@janakamilinda6235
@janakamilinda6235 10 ай бұрын
😢
@jayantigilan2172
@jayantigilan2172 8 ай бұрын
මමත්😢
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 3 ай бұрын
ඔව් පුතේ හැමදේම වෙන්නෙ හොඳට කියල හිතන්න පුතාගෙ සසර කෙටි කරගැනීමට හොඳ අවස්ථාවක් කොහොම උනත් මේ සසර මහා බියකරු එකක් බලන්න යුද්ධයෙන් මැරෙන තුවාල වෙලා විලාප දෙමින් විඳවන මිනිස්සු භූම්කම්පා ගිණිකඳු කාන්තාර සාගත තියෙන රටවල මිනිස්සු මොනතරම් විඳවනවාද අප්‍රමාදී වෙන්න සසරින් මිදී උතුම් නිවනින් නිවෙන්න තෙරුවන් සරණින් යහපතක්ම වේවා පුතාලට
@shashiniakarsha28
@shashiniakarsha28 10 ай бұрын
❤ obithumiyage me watina pehedilikirim thawa thawath samajeta yaa yuthui❤ Thank you miss
@amandigunathilaka9574
@amandigunathilaka9574 10 ай бұрын
ස්තුතියි ❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 10 ай бұрын
ස්තූතියි ..... ❤❤❤❤
@induhewapathirana8924
@induhewapathirana8924 10 ай бұрын
Excellent speach my dear
@ayesharathnayaka7364
@ayesharathnayaka7364 10 ай бұрын
Thank you
@PrabhaPlants
@PrabhaPlants Ай бұрын
Thank you ❤
@nadeekajayawardana531
@nadeekajayawardana531 10 ай бұрын
Thank you so much miss❤. Theruwan saranai oyata 🙏🙏✨💖
@notethink6315
@notethink6315 10 ай бұрын
පාන්දර 2 ට 3 ටත් අපේ ගෙදර අම්මලා තාත්තලා රණ්ඩු වෙනවා මිස්. තාත්තා අම්මට ගහනවා. මට job එකක් කරන්න දෙන්නෙ . නෑ. සමහර වෙලාවට මගේ ජීවිත ම මට එපා වෙනව. හැමවෙලේම බයේ ජීවත් වන එක මටම එපා වෙලා. මේ තාත්තා නිසා මම සෑහෙන්න විදවනවා.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
ඇත්තටම මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්.. ගෘහස්ථ හිංසනය ඇත්තටම හරිම භයානකයි
@achiniwj
@achiniwj 9 ай бұрын
Miss plz do another vedio from this topic plz
@blackswan6089
@blackswan6089 10 ай бұрын
I'm suffering from generational curse just like this from both side of my parents. now I'm 27 and had no time to build my own personality for myself. So now i have no sense of my own self and don't know what i really want to do with mylife. However I'm determined not to pass this curse to my own kids by not having any. I haven't been to any therapy yet. Im doing my own journaling to understand what exactly happened to me as a child and how to unlearn the things I've learned from my parents. Maybe i have undiagnosed ADHD too. But i don't know for sure. On top of that both my parents are narcissists and their abuse went on for years. However i managed to understand that what they did to me was not normal and i no longer have to be the people pleaser around them. I've learned to put myself first.Do you have any advices for me ? Because I'm not sure where should i go to ask help or what my next step for my healing journey should be. I feel so lost right now.
@drawingpallet2749
@drawingpallet2749 10 ай бұрын
@eeducation113
@eeducation113 7 ай бұрын
මිස් contact no හෝ සම්බන්ද වෙන්න විදියක් නැද්ද?
@chamindaramanayaka3339
@chamindaramanayaka3339 7 ай бұрын
ඔයා කියන දේවල් ප්‍රායෝගික නැහැනෙ මැඩම්. එහෙම කියන්න හේතුවක් මට තියෙනව. ඒ හේතුව තමයි මැඩම් ඔය ඔබ තුමියව මේ මගේ කර ගන්න ඕන කියල මේ මට හිතුනට මැඩම් ඉතින් ඔය ඔබ තුමියව ඉතින් මේ මගේ කර ගන්න ඉතින් මේ මට බැහැ නෙ 🤔🤔
@sashininimrekha2787
@sashininimrekha2787 10 ай бұрын
@dulakkhananethmini6949
@dulakkhananethmini6949 10 ай бұрын
@menakasanjeewani5547
@menakasanjeewani5547 10 ай бұрын
@ridma_music2
@ridma_music2 10 ай бұрын
❤❤
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
To achieve greater things in life | Motivation in sinhala
5:58
Nadeepa Ranasinghe
Рет қаралды 26 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.