4 Foundational Steps to WIN your DREAM (හීනයක් යතාර්ථයක් කරන මූලික පියවර 4)

  Рет қаралды 20,842

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 397
@Soumya_Ranasinghe
@Soumya_Ranasinghe 2 ай бұрын
අවුරුදු 18/19 ළමයි හැම දේම පැත්තකින් තියලා ආදරේට ඇබ්බැහි වෙලා පස්සෙන් ගිහින් විදවලා තමන්ගෙ හිත කඩාගන දුක් විදින ලමයි ඕන තරම් ඉන්නවා miss... එයාලට දෙමව්පියන්ට කියන්න බැරි හරි යාලුවෙක් නැති අය ඉන්නවා පුලුවන්නම් එයාලා වෙනුවෙන් Video එකක් කරන්න ♥️
@Nilanagasanjeewa95
@Nilanagasanjeewa95 7 ай бұрын
ඇත්තට්ම මට විශ්ව ආකර්ශන නිතිය හරියටම කරන්න මාස 3ක් 4ක් ගියා මුල් කාලේ හරි අමාරු උනා හිසරදය නිතරම හැදුනා ඒත් ආමාරුවෙන් මං මගේ ගමන ආවා. මගේ හීනෙ දැන් සැබැවෙන්න ලගයි. ඕනිම දෙයක් සිතුවිලි වලින් දනාත්මක කරගන්න පුලුවන්. I am positive ❤
@indranimenike9398
@indranimenike9398 6 ай бұрын
I am possitive
@charukawijewardhane
@charukawijewardhane 6 ай бұрын
I am positive
@ChandiKumari-w6p
@ChandiKumari-w6p 5 ай бұрын
I'm positive 😊
@priyankachathurani815
@priyankachathurani815 5 ай бұрын
@reyalusoof7240
@reyalusoof7240 4 ай бұрын
Im positive
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 6 ай бұрын
ජීවිතයේ සියලු කඩාවැටීම් හමුවේ...ඒ සියල්ල අභිභවා..සාර්ථකත්වය කරා ඉදිරියට එන්න...මට පාර කියලා දුන්නේ මේ නoගි ....ආදරණීය නදීපා රණසිංහ ....🙏
@AnudhiShika
@AnudhiShika 6 ай бұрын
ඕන දෙයක් ඕන කෙනෙක් කියපුදෙන් මම මගේ හීනෙට යනවමයි..❤💪 බොහොම ස්තූතියි මිස්...ස්තූතියි විශ්ව මාතාවනි ...❤💪🙏
@rashmika-bt9hy
@rashmika-bt9hy 2 ай бұрын
මන් අපේ පන්තියේ විබාගයක් ලිව්වා .අමාරු පේපර් එකක් එත් මන් කොහොම හරි ඒ පෙපරේ ලිව්වා,ලියන්න කලින් මන් කිව්වා විශ්වයට මට A ඕන කිය්ලා ,ඉට්පස්සෙ පෙපර් එක්ට A අවා🌝🌝
@rasf223
@rasf223 10 күн бұрын
ඔයා ඉල්ලීමක් කලාද නැත්තම් ඔයාට තමන් ගැන විශ්වාසයක් තිබ්බාද ඔයාට Aඑකකට යන්න පුලුවන් කොහොමහරි ඒක කරනවා කියාලා.මොකද ගොඩක් අය හිත්න්නෙ නිකම් ඉදන් දේවල් මවනවා ඒක කිසිම ඵලදායී එකක් නෙවෙයි එතකොට.මන් බලපු වීඩියෝ එකක තිබ්බා ඉල්ලන එක නවත්තලා ටිකක් හොදට වැඩ ටික කරන ගමන් තියෙන දේට ස්තූති වෙන්න කියලා එතකොට ඒක ලැබෙන වා කියලා 😊😊😊
@rashmika-bt9hy
@rashmika-bt9hy 10 күн бұрын
මන් පාඩම් කලා,ඒ වගේම විශ්වයෙන් ඉල්ලුවා මට A ලබා දුන්නාට ස්තුතියි කියලා , මන් ගැන විශ්වාසය කලා ,අපිට දෙයක් ලබා ගන්න අපි ඒ වෙනුවෙන් වාඩ කරන්න ඕන,අපි අපේ යටි සිතට පෙන්න ඕන අපිට අවශ්‍ය දේ මොකක්ද කියලා
@RuwaniNisansala-ii7rq
@RuwaniNisansala-ii7rq 3 ай бұрын
මිස්ගෙ කටහඬ ඇහුනත් ඇති මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා.❤💖
@Dulmidasunika
@Dulmidasunika 6 ай бұрын
මිස් මම ඔයාගෙ videos හැම එකක්ම වගේ බලලා තියෙනවා..අද මම මේ තරම් ලස්සනට ජීවිතේ විඳින්න පුරුදු උනේ මිස් කියල දුන්න දේවල් වලින්..මිස්ට ගොඩාක් පිං..මේ කරන සමාජ මෙහෙවරට..🙏❤️
@kumaridissanayake4095
@kumaridissanayake4095 3 ай бұрын
සුවපත් වේවා දියනියනි ..ඔබ මිල කල නොහැකි මැනිකක්.....හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා ....
@4universe95
@4universe95 7 ай бұрын
හුග කාලෙකින් මිස් ස්තුති ඔබතුමියට .. ආදරනිය විශ්වයට ස්තුති ❤
@sasindusilva2883
@sasindusilva2883 7 ай бұрын
මිස්, මට අවුරුදු 24යි. මම හීන යතාර්ථ කරගන්න ගමන් සරලව ජීවත් වෙන කෙනෙක්. මට මාව 100%ක් විශ්වාසයි. මගෙ හීන ඉක්මනින් ඉශ්ට උනේ නැතත් මට අවශ්‍යම වෙලාවට ඒ දේවල් ඉශ්ට වෙනවා. ඉතින් මම මගෙ හීන ගැන සැක කරන්නෙ නෑ මේවා විකාර දේවල් කියලා. මම ආකර්ෂණ නීතිය හොදටම විශ්වාස කරනවා අත්දැකීම් නිසාම. මම කිසිම දෙයක් ගැන බරපතලව හිතන්නෙ නෑ හැමදේම සරලව හිතන්නෙ. ඒත් මට කෙනෙක් කිව්වා ඔයා ඔහොම ඉදලා බෑ දැන් ඔය වයසට ඔයිට වඩා බරපතලව හිතන්න ඕනි හැමදේම කියලා. මම මේ දේ ගැන ගොඩක් කල්පනා කරා. ඒත් මට තේරෙන්නෙ නෑ මේ කියන "බරපතලව හිතන්න" කියන එකේ තේරුම. මට "බරපතලව හිතනවා" කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො මිස්
@Kalanimalka
@Kalanimalka 6 ай бұрын
මම ටීචර් කෙනෙක් වෙන්න පුදුමාකාර ආසාවෙන් හිටියේ. මම විභාග වලින් පාස් වෙලා හරිම අමාරුවෙන් අන්තිම කඩයිම් ආව.ඒත් මට ජොබ් එක ලැබුනෙ නෑ. මට පුදුමාකාර විශ්වාසයක් තිබුනෙ.හරියටම මම ස්තූතිවන්ත වුණා. මම ටීචර් කෙනෙක් වුනාම කරන දෙවල් මවා ගත්ත.මට විශ්වාසයි මම මෙ දේවල් හරියටම කල.දැන් මට කරන්න දෙයක් තේරෙන්නේ නැහැ. අතරමංව වෙලා වගේ.
@piyumipiyuminadinsa9279
@piyumipiyuminadinsa9279 5 ай бұрын
මමත් ඒ වගේ exam පාස් වුනත් job එක ලැබුන්නැ 888 method ,vishverlize කලා මටත් හිතා ගන්න බෑ
@MadhubhashiniDasanayake
@MadhubhashiniDasanayake 4 ай бұрын
මොකක් කලත් dear ඔයා ඒ feeling එක, emotion එකට set වෙන්න ඕනේ, ඒ හැගීමයි විදින්න ඕනේ
@achalakarunarathna4747
@achalakarunarathna4747 6 ай бұрын
අනේ නදීපා, ඇත්තටම මම ධනාත්මක ව හිතන කෙනෙක්. සතුටුයි මට. ඉතින් thank you ඔයාට
@achiniDakshina
@achiniDakshina 3 күн бұрын
මට තියන ලොකුම හීනය තමයි ලබන වසර මුල වෙද්දි ජපන් යන එක මගෙ මහත්තය ලගට. මන් මගේ හීනයට යනවමයි❤
@derikandkavi
@derikandkavi 6 ай бұрын
ඕනම දෙයක් වෙද්දෙන්, ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන් මම මගේ හීනයට යනවමයි.🖤
@ChameeshaNavodi-i9e
@ChameeshaNavodi-i9e 7 сағат бұрын
ආදරනීය විශ්වයට ස්තූතියි❤
@geethsandaruwan8965
@geethsandaruwan8965 7 ай бұрын
Mata kiyanna thiyenna oba harima ආකර්ෂණීයයි...oye katahada ahunath mm positive miss ...oya mage life eka weskrnwa ekata obata mn jewathwenakanma ස්තුති 🙏ආදරෙයි❤
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 6 ай бұрын
නoගි ඔයාගේ එකක් නෑර මම බලනවා නoගි .... මගේ ජීවිතයේ කඩාවැටීම් ඉදිරියේ මම ශක්තිමත් උනේ ආදරණීය නoගි ගේ මේ වැඩසටහන් අහලා..🙏
@dzjhldjzgrd1796
@dzjhldjzgrd1796 6 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි love ❤ මම විඩියෝ බලලා ජිවිතේ ගොඩක් හදාගත්ත කෙනෙක් ඒ වාගෙම මගේ යාලුවන්ටත් ශෙයා කරනවා ❤ ජයවෙවා තෙරුවන් සරණයි .
@ChandanaPathirannehalage
@ChandanaPathirannehalage 6 ай бұрын
*** නදිපා, ඔබට ආදරේ කරන්න පුළුවන් නම් ඇත්තමයි මට පුදුම ආදරයක් තියෙන්නේ. නමුත් දැන් බෑනේ ඔබ බැඳලානේ. කොහොම වුණත් ඉතාමත් අනර්ඝයි. ඇත්තෙන්ම සුළලිත ,මුදු, මද හසයෙන් යුක්තව නාරි දේහ ලක්ෂණයෙන් සමන්විතව ඉතා cream voice නාද කටහඬක් සමග ඔබගේ අංග චලනයන් ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඉතින් නදීපා බොහොමත්ම ස්තුතියි ඔබගේ මේ motivation program වලට. thank you so much.. ,,I'm positive .❤.........
@hiruniherath
@hiruniherath 5 ай бұрын
I am positive
@amithatennakoon8828
@amithatennakoon8828 6 ай бұрын
I am positive Oh what the heck ! Go for it any way ! ඕන දෙයක් වෙද්දෙන්, ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්, මම මගේ හීනයට යනවමයි !
@ashanherath9447
@ashanherath9447 7 ай бұрын
Thank you miss ❤ මම මානසික නිදහස අතින් උපරිම තෘප්තියක් ලබන කෙනෙක් හිත මාරම නිදහස් ගොඩක් positive Thanks you miss Thanks you univers
@sunithaqa7547
@sunithaqa7547 6 ай бұрын
ස්තුතියි මිස් ♥️♥️♥️♥️ ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nirmalaninavugala4291
@nirmalaninavugala4291 3 ай бұрын
ඇත්තටම ධනාත්මකව හිතන්න මුලින්ම පටන් ගත්තෙත් ඔබේ වීඩියෝ බලල..දැන් ඒක ගොඩාක් දියුණු වෙලා.. බොහොම ස්තුතියි ❤
@ThushariLakshika-vh4hf
@ThushariLakshika-vh4hf Ай бұрын
ඕනම දෙයක් වෙද්දෙන් ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන් මම් මගේ හීනෙට යනවා
@hashiniaththanayaka3923
@hashiniaththanayaka3923 6 ай бұрын
ගොඩාක් ස්තූතියි මිස්..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
@SudarshiKumari
@SudarshiKumari 6 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chandrarathnamunasinghe3148
@chandrarathnamunasinghe3148 Ай бұрын
ස්තුතියි පුතේ ඔයා හරිම ලස්සනට හිතට ඇතුල්වුනා. ඒත් මට ප්‍රශ්නය ක්
@beatricesamaraweera932
@beatricesamaraweera932 7 ай бұрын
ස්තූතියි, පුතේ,අපව දැනුවත් කරනවට, ජේසු පිහිටයි.
@Supporting511
@Supporting511 5 ай бұрын
අක්කේ මට දෙයක් කියන්න තියෙනවා ඔයා මේක හැමෝටම කියන්න ( ජිවිතේ අපි අාදරය කරන අයට අපිට අාදරය කරන අයට කවදාක්වත් ම බොරු කියන්න එපා කියන්න එක පොඩි උනත් ලොකු උනත් එකෙන් එයාලට ගොඩක් රිදෙනවා. ඉටපස්සෙ එයාලා අපේ ජීවිතෙන් අැත් උනාම දැනෙන වේදනාව කියාගන්න අමාරුයි හිතාගන්න වත් අමාරුයි අපි එයාලට අැත්තටම අාදරය කරත් අපි බොරැවක් කිව්වා නම් විදවන්නම වෙනවා අවංක ව අාදරය කරපු කෙනෙක් නම් මුළු ජීවිත කාලෙටම මතක එක්ක මැරි මැරි ජීවත් වෙන්න වෙනවා. අනේ ඔයා හැමෝටම කියන්න කවදාවත් බොරු කියන්නැතුව කිසිම කෙනෙක් ගේ හිත රිද්දන්නෙ නැතුව ජීවත් වෙන්න කියලා ❤
@SumuduWijesooriya-xk8qu
@SumuduWijesooriya-xk8qu 5 ай бұрын
Yes. I will go to my objectives O don't care what other people say.
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 6 ай бұрын
I am a Positive Person Dear නංගී .🙏
@darshanifernando2870
@darshanifernando2870 2 ай бұрын
Daily life 1 negative wena apiwa godaaaaaaaaaak motivate wenawa miss ge kathawen... ඇත්තටම ගොඩක් වටිනාවා මිස්ගෙ කතා. ❤ we love you so ❤much
@induindo2417
@induindo2417 7 ай бұрын
මට හරිම විශ්වාසයි විස්ව සක්තිය මට හොදට වැඩ කරනවා මගේ බලාපොරොත්තු වලට මම යනවා දිනනවමයි ස්තුතියි මිස් ඔයාට ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මගේ හීනෙට යනවමයි ගොඩාක් ස්තුතියි විශ්වය
@JayanthimalaRanasinghe
@JayanthimalaRanasinghe Ай бұрын
I can, I will, I must because I am the one with my universe mother,I am the creator of my life ❤❤❤❤❤❤❤
@ruchirakariyawasam4603
@ruchirakariyawasam4603 7 ай бұрын
Yes I am positive ❤
@buddhikalakshani6041
@buddhikalakshani6041 7 ай бұрын
I am positive❤ Thank you miss❤ Thank you universe❤
@subodikasanjeewani6348
@subodikasanjeewani6348 7 ай бұрын
හිතින් වැටෙන හැම වෙලාවෙම මම මිස්ගෙ වීඩියෝ බලනවා.හිත සැහැල්ලු වෙනවා.මගෑ ගටළු ගොඩක් විසදාගත්තා loa නිසා
@swarniweerapperuma6874
@swarniweerapperuma6874 7 ай бұрын
Yes iam positive person
@nenufarkannangara5627
@nenufarkannangara5627 5 ай бұрын
I'm positive. Thank you very Nadeepa
@niroshanaweerakotuwa6000
@niroshanaweerakotuwa6000 7 ай бұрын
උතුම් විනාඩි අටක් !!! ❤️ අමිලයි !!! ❤️ එය මිල කළ නොහැක !!! ❤️ ස්තුතියි ඔබතුමියට !!! ❤️ ආදරෙයි !!! ❤️ ජයවේවා !!! ❤️👍👍👍👊👊👊
@kanchanabuddhini390
@kanchanabuddhini390 4 ай бұрын
Thanks miss mama inne cyprus vala danta avrudu 5 kalin mama jivithe anthimatama vatuna monava da karanne kiyala hithaganna bari thanatama vatuna ahambe mama missge motivation vedio ekak dakka athatama eka ahambayak mama lankave naha mama missva danne naha its passe mama missge voice ekata adare kala kisima deyak therum ganna manasika mattama hadaganna bari unath digatama vedio ahavva habai ada venakota mama e hamathanakia nagitta habai mama ada mata una e hamadetama thanks karanava thanks for my lovely unconditional universal and miss nadeepa you are a angel always
@ruvinilakmali8262
@ruvinilakmali8262 7 ай бұрын
I am positive අනෙක් වාරයක් ස්තුතියි මිස් 🙏❤
@D.V.Lucky3294
@D.V.Lucky3294 7 ай бұрын
If you are good at something, Never do it for free..👍 Thank you.
@KusumKumari-s2h
@KusumKumari-s2h 5 ай бұрын
ස්තූතියි❤❤❤
@achinikarunarathne1992
@achinikarunarathne1992 6 ай бұрын
I am Positive ❤
@GwjagathChamindadesilva
@GwjagathChamindadesilva 5 ай бұрын
🙏 ස්තුති ඇත්තටම මම සතුටින් ඉන්නේ ඔබට ගොඩාක් ස්තුති හොදේ බුදු සරනයි
@hksanjeewa1286
@hksanjeewa1286 5 ай бұрын
I'm Positive Enytime. Thank you so much .
@KuwaitCity-e8y
@KuwaitCity-e8y 7 ай бұрын
Deviyo dekka wage.vishva mathawata sthuthii sthuthii sthuthi sthuthii sthuthii.mis obatah sthuthii sthuthi sthuthii.
@gayanigodahewa5205
@gayanigodahewa5205 7 ай бұрын
I like the way you achieved your dreams within this very short period of time,thats impressive,wish you all the very best,may all your dreams come true,whatvyour suggesting is the best way to achieve dreams I've practically done it, you must believe in yourself,the moment you loose it at least for a fraction of time your dream will be gone, Thanks again for sharing these with our people,most people do not like to share these, All the very Best again Nadeepa
@ManoriWanninayaka-g7h
@ManoriWanninayaka-g7h Ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tecpkt4158
@tecpkt4158 6 ай бұрын
Oh.. What the heck! GO FOR IT ANYWAY!!! ❤❤❤
@Thanuabeyrathne
@Thanuabeyrathne 7 ай бұрын
මගෙ ජීවිතේ වෙනස් කලේ මිස්.ගොඩාක් ස්තූතියි මිස්.❤
@achiniDakshina
@achiniDakshina 3 күн бұрын
I am positive ❤ thank you mam❤ thank you universe ❤
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv 7 ай бұрын
Yes!!! I am possitive ❤️✨️🧚... thank you my angle ❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 7 ай бұрын
❤❤❤
@niroshakeerthisinghe8639
@niroshakeerthisinghe8639 7 ай бұрын
I am positive .I have a great dream .
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz 7 ай бұрын
ස්තුතියි ස්තුතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤අනෙක් වරයක් ඔබට ස්තුතියි ස්තුතියි
@AjithKumara-pp2qd
@AjithKumara-pp2qd 7 ай бұрын
I am positive women . Thank you miss Thank you universe ..
@namjonie0014
@namjonie0014 7 ай бұрын
''oh what the heck go for it anyway'' I heard this from a video of Florencia Andres she is also a motivational speaker ever since then I say it to myself whenever I get nervous or afraid❤
@oshadhiekanayake01
@oshadhiekanayake01 7 ай бұрын
I am positive. 🙏
@upeksharajanayaka7597
@upeksharajanayaka7597 7 ай бұрын
yes, i am positive 🥰
@ruwanijayasena2398
@ruwanijayasena2398 6 ай бұрын
Dear ms Nadeepa මම ඔයාගේ හැම video එකක්ම බලලා තියෙනවා Affermation එක ඉස්සර පුලුවන් තරම් ඇහුවා මාව මගේ reality eka change කරන්න මට පුලුවන් වුණා ඔබ තුමියට කියන්න බැරි තරමටම පින් අද අපි UK ඉන්නේ රට මාරු වෙලා විතරක් නෙවේ මගේ මනසේ තියෙන්න පුලුවන් තරම් සතුටින් ඒ සිතුවිලි ගොඩනගාගත්තේ ඔබ තුමිය නිසාමයි ඔබ තුමියට මේ කුසලයම සසරින් මිදීමට මුල්වේවා When I come back Ill definitely meet you ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 6 ай бұрын
Thank you and very happy for you
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 5 ай бұрын
Thank you so much darling ❤
@sasinigunawardhana1942
@sasinigunawardhana1942 7 ай бұрын
Thank you universe ❤🌍 Thank u my dear angels 🦋✨️ Thank you miss❤ I am positive✨
@therukimovie
@therukimovie 7 ай бұрын
Miss Nadeepa I am 50 years old but I have lots of dreams. Now I want Benz car and 100 milion rupees I achieve this imidiatly
@salinidewmini2634
@salinidewmini2634 6 ай бұрын
Yes I’m positive❤️❤️
@chamariindramala9085
@chamariindramala9085 7 ай бұрын
I am positive. Thank you very much Miss
@maheshichinthaka1346
@maheshichinthaka1346 7 ай бұрын
I am totally positive.Thank you mother of universe 🙏🙏🙏Thank you miss
@erandi7058
@erandi7058 7 ай бұрын
I'm a positive princess miss❤ Love you my beautiful coach 😘
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 6 ай бұрын
ස්තුතියි !
@udenimunasinghe5189
@udenimunasinghe5189 2 ай бұрын
ඕන කෙනෙක් ඕන දෙයක් කිපුදෙන් මං මගේ හීනෙට යනවා ම යි
@cheramidealwis1063
@cheramidealwis1063 7 ай бұрын
I am positve😊😊and thank you madom,soo grateful 😊
@dehamisanwedya2585
@dehamisanwedya2585 7 ай бұрын
OH What the heck ! GO FOR IT ANYWAY ! එච්චරයි ❤✨ Thank you miss 💎
@anushaperera1665
@anushaperera1665 7 ай бұрын
I'm Positive
@pradeepchrysanthaperera4825
@pradeepchrysanthaperera4825 7 ай бұрын
Hello ! Nadeepa ! Ayubowan ! I am positive ! for ownself , otherself equilibrium optimum stability ! Thank You very much . Chrysantha
@malkanthiwijerathna8338
@malkanthiwijerathna8338 7 ай бұрын
Mis mata missgan advice tikak ganna oni miss. මොනවාහරි වැඩසටහන් තියෙනවද මිස්ගේ.
@anosharanasinghe9885
@anosharanasinghe9885 7 ай бұрын
I'm positive ❤️
@kasunpramodya5993
@kasunpramodya5993 7 ай бұрын
ඕන දෙයක් වෙද්දෙන් ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන් මම මගේ ඉලක්කෙට යනවමයි..!!
@ShakilaGunawardhana-mc7oj
@ShakilaGunawardhana-mc7oj 5 ай бұрын
I am positive I accept your ideas 🎉
@techshow167
@techshow167 6 ай бұрын
I am grateful for hearing those words from you...thank u for inspiring us😊
@ShanukaAriyarathna-rp1us
@ShanukaAriyarathna-rp1us 7 ай бұрын
✨I am positive ❤🎉
@MalshanWijesekara
@MalshanWijesekara 7 ай бұрын
I am positive ❤ Thank you universe ❤❤
@ManujaPrasadini
@ManujaPrasadini 7 ай бұрын
I am positive .thank you mother universe
@maheshikamalindi4679
@maheshikamalindi4679 7 ай бұрын
හරිම සතුටුයි මිස් ව දකින්න ලබුනාම....❤ ස්තුතිය 🙏
@TheSelfJourney80
@TheSelfJourney80 7 ай бұрын
I am positive. Oh what the heck! Go for it anyway!❤
@niroshi3075
@niroshi3075 7 ай бұрын
Yes...I am positive...thank you miss..thank you universe
@yamunaedirsingha5758
@yamunaedirsingha5758 6 ай бұрын
Im positive
@priyanidemel2493
@priyanidemel2493 7 ай бұрын
I am positive Thank God 🙏❤️
@DS-rj4bw
@DS-rj4bw 7 ай бұрын
Yes... I'm positive ❤ Thank you universe..🌏❤️🌼
@Angel-fx2bc
@Angel-fx2bc 7 ай бұрын
ගොඩාක් ස්තූතියි මිස්❤ 🙏🙏 I am positive 💪❤
@malimalimage5733
@malimalimage5733 Ай бұрын
Nangi...u have a powerful voice..I am fond of it ❤
@malithdilshandilshan9176
@malithdilshandilshan9176 6 ай бұрын
oh what the heck! go for it anyway..% Thank you so much madam..❤ i am positive 💪
@nirmalirenuka7825
@nirmalirenuka7825 7 ай бұрын
Iam positiv...🎉 Thank you miss....❤ from kuwait 🇰🇼♥🎉
@SudeshPathirana
@SudeshPathirana 7 ай бұрын
Oh what the heck! Go for it any way!
@thanujaudukalage875
@thanujaudukalage875 7 ай бұрын
I am positive ❤
@madukuma5060
@madukuma5060 7 ай бұрын
I am positive. Thank you, universe
@anushagunathilaka4774
@anushagunathilaka4774 6 ай бұрын
Yes i am positive woman ❤❤❤❤
@PradeepkumaraPradeepkuma-hk3hw
@PradeepkumaraPradeepkuma-hk3hw 7 ай бұрын
Yes i am positive thank you 😊
@geethasamaranayake277
@geethasamaranayake277 7 ай бұрын
Yes I am positive ස්තූතියි මිස් ආදරෙයි මිස් ❤️❤️❤️❤️
@sajanikarunarathne9070
@sajanikarunarathne9070 7 ай бұрын
Yeah ,I am a positive person
@nisansaladissanayake5399
@nisansaladissanayake5399 Ай бұрын
I'm positive, thank you so much 🙏
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 3,8 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 21 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 3,8 МЛН