Stress Management with Nadeepa Sinhala (ආතතිය අතිශය භයානකයි !) 😨

  Рет қаралды 11,519

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 94
@godbless.....4030
@godbless.....4030 10 ай бұрын
මම ඔලුව කැක්කුම තිබුණු වෙලාවක මේක බැලුවේ. මාර සැහැල්ලුවක් දැනුනා. ❤️ ස්තුතියි නදීපා
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
❤❤❤❤
@nadeekarendage9387
@nadeekarendage9387 10 ай бұрын
Matath oluwa kakkumak thiyenakota ahamben dekke ❤thank you ❤
@anuradhanuwarawewa9738
@anuradhanuwarawewa9738 7 ай бұрын
මේ වීඩියෝ එක මම අද බැලුවේ කීවෙනි වතාවටද කියන එක මට නම් හිතා ගන්නවත් බෑ.... මේ වීඩියෝ එකේදි කියන දේවල් ඒ කටහඬ තියෙන ප්‍රශ්න හැමදේම අමතක කරලා මනස සැහැල්ලු කරන්න තරම් පුළුවන් හැකියාවක් තියෙනවා..... පුළුවන්නම් මේ වගේ වීඩියෝස් දිගටම ගේන්න මිස්.... වැඩ වැඩි කලබලකාරී දවස් වලට,,, මේ වීඩියෝ එක අහන් හිටියත් මටනම් සැනසීමක්....❤️
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 8 ай бұрын
ඔයාගේ ආදරණීය කටහඬ පවා...සැනසීමක් නoගි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charuka9822
@charuka9822 28 күн бұрын
අනේ මැඩම් ❤ thank you, හැමදාමත් මේ වගේ videos අපි වෙනුවෙන් upload කරන්න මිස්ට හැකිවේවා ! 😊❤
@ajfernandofernando6724
@ajfernandofernando6724 10 ай бұрын
ස්තුතියි මිස් ,ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.ඔයාට ගොඩාක් පින් .නොමිලේ මේ දේවල් දෙනවට.ජේසුපිහිටයි.බුදු සරනයි
@nilukasandamali1452
@nilukasandamali1452 9 ай бұрын
මන් ගොඩක් මානසික පීඩනයකින් ඉන්න වෙලවක මිස් ඔයාගෙ වීඩියෝ බලන්න ලැබුනේ..අදික කේන්තිය නිසා ගොඩක් පීඩාවකින් හිටියේ මන්.එත් ඔයා නිසා මන් මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු උනා.ඒත් තාමත් මගේ හිත මාව negative side අරන් යනවා මිස්..ඒ වෙලාවටත් මන් මිස්ව බලනවා..මන් මාව පුරුදු කරනවා සමාව දීලා අතාරින තැනට.ඔයා මට මාව හොයාගන්න උදවු කරනවා මිස්..මට ගොඩක් දේවල් ලැබුනත් මන් පුරුදු වෙලා හිටියේ මට නැති දේවල් ගැන හිතලා දුක් වෙන්න.සමහර දේවල් මන් හිතුවේ ඒ මගෙ කරුමේ කියලා.එත් දැන් මන් හිතන්නේ මට ලැබෙන දේවල් තමා හොදම දේ කියලා..මට ලැබෙන දේවල් දිහා බලද්දි දැන් තෙරෙනවා මන් කොයි තරම් වාසනාවන්තද කියලා.ඔයා නිසා දැන් මන් මාව විදිනවා..ඔයාට ගොඩක් පින් මිස්.❤
@isharasilva4974
@isharasilva4974 9 ай бұрын
ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක හම්බ උනේ,ගොඩාක් සැහැල්ලුවක් දැනුණා ,ඉස්තුති අක්කේ ඔයාට,ඉස්තුති ආදරනිය විශ්වය❤❤❤
@methsitha3738
@methsitha3738 10 ай бұрын
Thank you ❤ Thank you ❤ Thank you ❤ වතුරට මමත් ආසයි ගොඩක්... ❤
@rashikaranasinghe380
@rashikaranasinghe380 10 ай бұрын
ස්තුතියි you tube එකෙන් සම්බන්ද වෙන අපි වෙනුවෙන් කරන සේවයට 🙏
@NilukaAlmeda
@NilukaAlmeda 8 ай бұрын
මම.මුල.ඉදලා .බලන්නෙ .ස්තුතියි ඔබට
@KusumKumari-s2h
@KusumKumari-s2h 7 ай бұрын
ඕයට.ගෝඩක්.පින්.හෑමෙදමන්.ආදරෙයි❤❤❤❤
@KavidiUluwaduge
@KavidiUluwaduge 9 ай бұрын
මිස් මමත් ගොඩාක් negative හිතන කෙනෙක් ....... එහෙම ඉදිද්දින් මටම දැනෙනවා මගේ ශරිරය එහෙම වෙනස් වෙන්නෙ කෝමද කියල ......... මම මීට කලින් මිස්ගෙ vedios බැලුවා ඒ කාලෙදී මම හොඳින් හිටිය ........ ඒත් මට ඒ දේවල් යම් මොහොතක මගහැරුණා ........ ඒ නිසා මම ආයෙත් පරණ තත්වෙට ටික ටික වැටුන ....... ඒත් මම ආයෙ ආයෙත් මේ vedios බලන්න ගත්ත....... මොකද මට ඕන සතුට ........ මේ මොහොතේ ජීවත් වෙන්න ........... මම ගොඩාක් උත්සාහ දරනවා.......... මම විශ්වාස කරනවා නුදුරු දවසක මට ඒ වාසනාව හොඳින් ම ලැබෙයි කියල ............ මෙහෙම හරි මිස්ගෙ vedios බලන්න හිතෙන්නෙත් මගේ වාසනාවකට ...............❤❤❤
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 8 ай бұрын
ගොඩාක් ස්තුති ආදරණීය නoගි ....🙏🙏🙏🙏🙏
@chamaniishara9728
@chamaniishara9728 10 ай бұрын
ගොඩාක් ස්තුතියි.. අහං ඉන්න ආසයි..ඔයා ඔය ඉන්න තැන හරිම නිදහස් නේද.ලංකාවෙ ඔහොම දන්න තැනක් තියනව නම් පොඩ්ඩක් කියනවද.ආසයි ටිකත් ඔහොම නිදහසේ ඉන්න.stress වෙනව ගොඩක් අය මෙහෙ..😊
@sewwandisewwandi8478
@sewwandisewwandi8478 9 ай бұрын
මම කරගන්නම දෙයක් නැති තැනයි මෙහෙම මැසේජ් එකක් දාන්න ඕනි කියල තීරණය කරේ, ප්ලීස් මේකට රිප්ලයි කරන්න. මගේ සම්බන්ධයට දැන් අවුරුදු අටක් වෙනවා. මගේ ගෙදරින් අවුරුදු ගානක් යනකම්ම මේකට කැමති වුණේ නැහැ.ඒත් නවත්වන්නේ නැති තැන මේ සම්බන්ධයට කැමති වුණා.. ඒත් මගේ පවුලේ හැමෝගෙම තාම හිත් සතුටින් නෙමෙයි කියල මට දැනෙනවා '.ඔවුන්ගේ හිත්වල මොකක්දෝ දෙයක් තියෙනවා වගේ මට දැනෙනවා. මට අවුරුදු ගාණක් යනකම් ඔහුගේ නොගැලපීම් පෙනුනෙ නැහැ.. ඒත් දැන් මට නොගැලපීම් සෑහෙන්න පේනවා .ඒ ගෙදර, පවුල මේ හැමදේම මට ගැලපෙන්නේ නැහැ කියලා වෙලාවකට හිතෙනවා. මගේ අනාගතය ගැන මට ලොකු අවිනිශ්චිතතාවයක් දැනෙනවා. හැමෝම දැන් මේ සම්බන්ධයට කැමති .හැමෝම මගේ වෙඩ්න් එක ගැන ප්ලෑන් කරනවා.ඒත් මට ඒ ගැන පුංචිම තරංවත් ආසාවක් හිතෙන්නේ නැහැ .මට අනාගතය ගැන බයක් දැනෙනවා.මම කරගන්නම දෙයක් නැති තැනයි මෙහෙම මැසේජ් එකක් දාන්න ඕනි කියල තීරණය කරේ, ප්ලීස් මේකට රිප්ලයි කරන්න. මගේ සම්බන්ධයට දැන් අවුරුදු අටක් වෙනවා. මගේ ගෙදරින් අවුරුදු ගානක් යනකම්ම මේකට කැමති වුණේ නැහැ.ඒත් නවත්වන්නේ නැති තැන මේ සම්බන්ධයට කැමති වුණා.. ඒත් මගේ පවුලේ හැමෝගෙම තාම හිත් සතුටින් නෙමෙයි කියල මට දැනෙනවා '.ඔවුන්ගේ හිත්වල මොකක්දෝ දෙයක් තියෙනවා වගේ මට දැනෙනවා. මට අවුරුදු ගාණක් යනකම් ඔහුගේ නොගැලපීම් පෙනුනෙ නැහැ.. ඒත් දැන් මට නොගැලපීම් සෑහෙන්න පේනවා .ඒ ගෙදර, පවුල මේ හැමදේම මට ගැලපෙන්නේ නැහැ කියලා වෙලාවකට හිතෙනවා. මගේ අනාගතය ගැන මට ලොකු අවිනිශ්චිතතාවයක් දැනෙනවා. හැමෝම දැන් මේ සම්බන්ධයට කැමති .හැමෝම මගේ වෙඩ්න් එක ගැන ප්ලෑන් කරනවා.ඒත් මට ඒ ගැන පුංචිම තරංවත් ආසාවක් හිතෙන්නේ නැහැ .මට අනාගතය ගැන බයක් දැනෙනවා. මට මේක කිසිම කෙනෙක්ට දැන් කියන්න විදිහක් නැහැ.. ඒ පිරිමි ළමයා එක්ක කතා කරලා මේ සම්බන්දය කීයටවත් මට නවත්තන්න බැහැ. මොකද ඔහුගේ මට කිසිම ගැලවීමක් නෑ කියලා මං දන්නවා. ඔහු සමහර විට ආදරේ ඇති මට ගොඩක් .හුඟක් තැන් වල මට දැන් ඔහුව දැනෙන්නෙම නැහැ .මොකද ඔහුගේ ප්‍රථම රාජකාරිය සල්ලි පස්සෙ යන එක. සමහර තැන්වල මාව නොසලකා හරිනවාද කියල මට වෙලාවකට හිතෙනවා. මේ නිසා මගේ මනස කිසිම එකඟතාවයක නැහැ.. මගේ තව අරමුණු ගොඩක් තියනවා .ඒත් එක අරමුණකවත් හිත තියාගන්න බැහැ මේ ප්‍රශ්න නිසා. මේ තත්ත්වය මට වෙනස් කරන්න ඕනේ . මම කැමති විදිහේ විවාහ ජීවිතයක් තියෙනවා. මම බලාපොරොත්තු වන ගතිගුණ කිසිම දෙයක් දැන් මගේ පෙම්වතා ගාව නැහැ. ඒත් මට ඔහු සමග විවාහ වෙන්න සිද්ධ වෙනවා .මේක මට වෙනස් කරන්න ඕනේ.අනේ පින් සිද්ධ වෙයි මට කරන්න පුළුවන් දෙයක් කියන්න පුලුවන්ද.මම කිසිම දෙයක් කලේ නැත්තම් මගේ විවාහ ජීවිතය ගොඩක් අවුල් වෙයි කියලා මට හිතෙනවා 🙏🙏🙏😢 මට මේක කිසිම කෙනෙක්ට දැන් කියන්න විදිහක් නැහැ.. ඒ පිරිමි ළමයා එක්ක කතා කරලා මේ සම්බන්දය කීයටවත් මට නවත්තන්න බැහැ. මොකද ඔහුගේ මට කිසිම ගැලවීමක් නෑ කියලා මං දන්නවා. ඔහු සමහර විට ආදරේ ඇති මට ගොඩක් .හුඟක් තැන් වල මට දැන් ඔහුව දැනෙන්නෙම නැහැ .මොකද ඔහුගේ ප්‍රථම රාජකාරිය සල්ලි පස්සෙ යන එක. සමහර තැන්වල මාව නොසලකා හරිනවාද කියල මට වෙලාවකට හිතෙනවා. මේ නිසා මගේ මනස කිසිම එකඟතාවයක නැහැ.. මගේ තව අරමුණු ගොඩක් තියනවා .ඒත් එක අරමුණකවත් හිත තියාගන්න බැහැ මේ ප්‍රශ්න නිසා. මේ තත්ත්වය මට වෙනස් කරන්න ඕනේ . මම කැමති විදිහේ විවාහ ජීවිතයක් තියෙනවා. මම බලාපොරොත්තු වන ගතිගුණ කිසිම දෙයක් දැන් මගේ පෙම්වතා ගාව නැහැ. ඒත් මට ඔහු සමග විවාහ වෙන්න සිද්ධ වෙනවා .මේක මට වෙනස් කරන්න ඕනේ.අනේ පින් සිද්ධ වෙයි මට කරන්න පුළුවන් දෙයක් කියන්න පුලුවන්ද.මම කිසිම දෙයක් කලේ නැත්තම් මගේ විවාහ ජීවිතය ගොඩක් අවුල් වෙයි කියලා මට හිතෙනවා 🙏🙏🙏
@supunmadusanka3465
@supunmadusanka3465 8 ай бұрын
හදවත ටිකක් පැත්තකින් තියලා බුද්ධියට ඉඩ දෙන්න සහෝ... කරන්න ඕන හරි ම දේ ඔයාට ම තේරුම් යයි.. ලස්සන ජීවිතයක් ලැබෙයි ඔයාට තෙරුවන් සරණයි
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 10 ай бұрын
Wooooooooooooooooow . මම ගොඩක් ආසයි වතුරට 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️වතුරෙ ඉන්න තියනවානම් මට මාව මතක නෑ. වෙන ලෝකයක මම♥️♥️♥️ 🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️ tks. Beautiful video madam. Take care 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃😃😃😃😃😃god bless ur family!!!!!!!!!!!!!!!!
@deepanikumari3150
@deepanikumari3150 10 ай бұрын
ආදරෙයි නදීපා දුව!මමත් ඔයාට ඇහුම්කන් දෙන ජීවිතයේ දශක හයක්,පසු කරපු කෙනෙක්. මටත් ඉතා තදින් දැනුන අමාරුම කාල පරිච්චේද පසු වුනා.ඔයා අද කියන මේ කරුනු කාරනා,දැනට වඩා නොවැනමමත්,අනුගමනය කරලා තියෙනවා.ඒ කාලෙ අපි තරුණවියේ එකිනෙකාට උදව් කරගන්න අපිට සමප්පදස්ථකණ්ඩායම් හැදුනෙ නෑ නමුත්ස්ට්‍රෙස් කියන මේ නම වත් මං දැනගෙන හිටියෙ,නෑ. ඒතදමං 11:21 11:21 11:21
@harshanidasanayake2699
@harshanidasanayake2699 9 ай бұрын
මිස් කොහෙද මෙ මාර ලස්සනයි location එක මරා busy time එකක ඉදල break එක වෙලේ නිකමට මිස් ගෙ chanel එකට ආවම බලන්න හිතුන වීඩියෝව මන් ගොඩාක් වසානාවන්තයි කියල හිතුනා. ස්තූතියි මිස් ආදරෙයි ❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 10 ай бұрын
ජීවිතයට ගොඩක් වැදගත් වැඩසටහනක්
@chandinimesha4324
@chandinimesha4324 10 ай бұрын
Madam puluwannm hamadama short vedieo 1k danna matanm handa ahunath sanipai😊
@manjulakarunarathna
@manjulakarunarathna 10 ай бұрын
හදවතින්ම ස්තුතියි ඔබතුමියට. ❤❤❤❤
@SubhaPriyadarshani-ok9zr
@SubhaPriyadarshani-ok9zr 10 ай бұрын
Mata oni.manasika sathuta,sanasima vitharamai
@indrachapamataraarachchi
@indrachapamataraarachchi 10 ай бұрын
ඔබ තුමිය මටනම් මාරම හයියක්.....❤❤❤❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
❤️🤗
@sashininimrekha2787
@sashininimrekha2787 10 ай бұрын
අනෙ මිස් මට ඔයා එක්ක කතා කරන්න ඕන! මගෙ මනස හදාගන්න මට උදවු ඕන! 🙏🏻pls
@KuwaitCity-e8y
@KuwaitCity-e8y 10 ай бұрын
Harema sathutui me vidiyo akata. Vishwa mathawata sthuthi.
@EmCn-bp9dr
@EmCn-bp9dr 5 ай бұрын
අනේ මේක නිසා කී දෙනෙක් සහනයට පත් වෙන්න ඇතිද. ❤ thanks 🎉
@manikedisanayaka389
@manikedisanayaka389 10 ай бұрын
තෙරුවන් සරණයි මිස් බොහොම ස්තුතියි ❤❤❤
@asharasaleem7342
@asharasaleem7342 10 ай бұрын
I'm a MS patient ( Multiple Sclerosis ). Different symptoms makes my Anxiety worse 😢😢😢 Alhumdulillah! Your videos makes me smile 😊. Thank you very much Mrs.Nadeepa. ❤❤❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
May you have a happy and long life. May god bless you. ❤
@ravindakumara1562
@ravindakumara1562 9 ай бұрын
Nice... From Sri Lanka
@senanisenavirathna5212
@senanisenavirathna5212 10 ай бұрын
Thank you miss 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@nami7853
@nami7853 10 ай бұрын
Thank you so much mrs Nadeepa. Appreciate your time and effort. 🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
My pleasure 😊
@erandi7058
@erandi7058 10 ай бұрын
❤❤❤❤❤ Love you miss ❤️❤️❤️❤️❤️
@neerjaaa1
@neerjaaa1 10 ай бұрын
Love these videos!! ❤❤❤ i really miss maya doratuwa 😢
@palikafernando2613
@palikafernando2613 10 ай бұрын
ස්තුතියි ඔබට❤
@PriyanthiKusum
@PriyanthiKusum 10 ай бұрын
Thank you miss...
@hettiperera9012
@hettiperera9012 10 ай бұрын
very beautiful environment, great video
@dileshabalasooriya
@dileshabalasooriya 10 ай бұрын
An excellent explanation .thank you so much ma'am .
@induhewapathirana8924
@induhewapathirana8924 10 ай бұрын
Excellent my dear
@lahiruiahiru17
@lahiruiahiru17 7 ай бұрын
Thank you ❤❤❤
@nadeekarendage9387
@nadeekarendage9387 10 ай бұрын
Thank you ❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
You're welcome 😊
@udithamadusanka797
@udithamadusanka797 10 ай бұрын
ස්තුතියි 🙏
@ridma_music2
@ridma_music2 10 ай бұрын
❤🥰
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 10 ай бұрын
Your videos are giving peace and hope to me always ❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
Thank you ❤
@shashidias4032
@shashidias4032 10 ай бұрын
Miss dan lassna wela godakk..❤❤
@MaryThushari-mu7yt
@MaryThushari-mu7yt 10 ай бұрын
Thank you miss ❤❤❤❤
@asenikulathunga2929
@asenikulathunga2929 9 ай бұрын
Thank you so much
@BavanthiWijesooriya-pq1hg
@BavanthiWijesooriya-pq1hg 10 ай бұрын
Thank you Miss Nadeepa
@wasanaherath9424
@wasanaherath9424 10 ай бұрын
මට මේ ආතතිය උපරිම තියෙනවා,,වැඩ ක් නැති දෙවල් වලට,මම ඒ තත්වයෙන් ගැලවෙන්න බෑ ,,මම ඒකට මොකද කරන්නෙ කියන්න පුළුවන් ද?ගොඩාක් මානසික පිඩනයක් ,උදව් කරන්න පුළුවන් නම් ගොඩක් පින් ❤🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
මේකෙ කියල තියන steps සහ මගෙ ආතතිය ගැන කරල තියන අනිත් වීඩියෝ බලන්න
@harshanikalhari8699
@harshanikalhari8699 10 ай бұрын
Tnq ❤️
@dilupadinithi5243
@dilupadinithi5243 10 ай бұрын
Thank you for the advice ❤❤❤
@maneeshanuwangi6427
@maneeshanuwangi6427 10 ай бұрын
Thank youuu mis ❤❤❤
@bestfriend8913
@bestfriend8913 9 ай бұрын
Stress eka me vidihata apitama nathi karaganna puluvan da? Beth ganna ona nadda?
@nadeekajayawardana531
@nadeekajayawardana531 10 ай бұрын
Thank you so much miss ❤Theruwan saranai 🙏🙏 Adarei ❤️
@niroshahewawasam3211
@niroshahewawasam3211 10 ай бұрын
I never miss your vedios as well as piece of writing...❤❤❤
@ishasewmini8635
@ishasewmini8635 10 ай бұрын
Thank you so much madam❤❤❤❤
@anjalia6399
@anjalia6399 10 ай бұрын
Thanks so much ❤❤❤🎉🎉🎉
@shirleyheynsbergh4184
@shirleyheynsbergh4184 10 ай бұрын
Thank you so much 🙏🙏🙏
@priyanidemel2493
@priyanidemel2493 10 ай бұрын
God bless you and your family 🙏❤️ Thanks 🙏
@disewwandi8813
@disewwandi8813 10 ай бұрын
Thank you
@kavishkavikum2409
@kavishkavikum2409 10 ай бұрын
මිස් අපෙ සබ්කොන්චස් ( යටි හිත ) මයින්ඩ් එක මෙ මොහොතෙ නෙ වැඩකරන්නේ එතකොට අපි මෙ මොහොතෙ ඉන්න කොට අපෙ vibrations වෙනස් වෙනවාද ,
@niroshidirlukshi1943
@niroshidirlukshi1943 10 ай бұрын
Obatumiyata theruean sarani.
@seethasamaradiwakara2399
@seethasamaradiwakara2399 10 ай бұрын
Thank you miss obathumeyata theruwan sarani
@TharakaNilmini-rt8tj
@TharakaNilmini-rt8tj 10 ай бұрын
Ms. Mata oba thumiyawa personally meet wela kathakaranna puluwanda? Ehema karana kramayak thiyenawada
@christineudeni7915
@christineudeni7915 10 ай бұрын
Mis mata oyata personal katha karanna oni ..puluwan nam mata replay ekak denna
@maneshadesilva1802
@maneshadesilva1802 10 ай бұрын
❤️❤️
@nalanirajapaksha806
@nalanirajapaksha806 10 ай бұрын
Thank you sooo much dear nadee❤.
@menakasanjeewani5547
@menakasanjeewani5547 10 ай бұрын
@nipunikaushalya4181
@nipunikaushalya4181 10 ай бұрын
මිස්,මිස්ගේ ජිවිතේ හිතපු හැමදේම ලැබෙන්න මිස් අනුගමනය කර්පු methodes මොනාද ?ආකර්ෂණ නීතියේ first step eka thankful wena එකද? එතකොට ඊලග steps monada ,plzz
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
මගේ වීඩියෝ වල විස්තර කරල තියනවා.. මුලින්ම ඔක්කොටම කලින් ආතතිය අඩු කරගෙන හිත සැහැල්ලු කරගන්න ඕන
@nipunikaushalya4181
@nipunikaushalya4181 10 ай бұрын
Miss,විශ්ව ආකර්ශනය නීතිය අනුගමන කරනන ,1.2.3.....කියලා step tikak ekka meka pehwdili karala denn puluwanda,e kiyanne ,issroma mansa sehellu karagenime idan api ewata mona wagee dewalda karanna onee kiyala
@manoharidias3372
@manoharidias3372 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@JanakaChathuranga-ui1on
@JanakaChathuranga-ui1on 10 ай бұрын
@NADISHKA
@NADISHKA 10 ай бұрын
💙
@SenuHirushika-kh1lg
@SenuHirushika-kh1lg 9 ай бұрын
අනේ මිස් මට මිස්ගෙන් උපදෙසක් ඕනේ නිසා මිස්ගේ contact number වලට mg කරා මිස් ඒත් ඒවා බලලා තිබ්බෙ නෑ මට මිස් එක්ක කතා කරන්න ඕනේ වුනා ඒත් ඒකට මට අවස්තාවක් ලැබුනේ නෑ මගේ තාත්තා අසනීප වුනා අපිට කන්න බොන්න පවා නැති වුනා හිගාකන තත්වෙට වැටුනා අපි ගෙදරක කියලා ඉන්නෙ අපෙ තාත්තගෙ අම්මගෙ ඉඩමක එයාලා කැමති නෑ අපි මෙහෙ ඉන්නවට ගොඩක් අපිව පන්නන්න දේවල් කරනවා අපිට හිත් රිදෙන්න බයිනවා අපි ඉන්නෙත් එක කාමරයක ඒකත් හෝල් එකක් වගෙ ගෙදරක් නෙමෙ බිත්ති හතරෙන් කොටු කරලා පොඩි කොටුවක අපි ඔක්කොම ඉන්නෙ ඇදක්වත් නැති එකම එක කාමරයක අපි ඔක්කොමලා ජීවත් වෙන්නෙ අන්තිම බිංදුවෙ ඉන්නෙ පොඩි වට කරපු හෝල් එකක් වගේ එක්ක ඒකෙනුත් අපිව පන්නන හදනවා අපි ගෙදරක් කියලා එක්ක ඉන්න ආස වුනත් අපිට චූටිම කාලෙ ඉදන් ඉන්න වෙලා තියෙන්නෙ මේ පොඩි කොටුව ඇතුලේ හිර වෙලා එයලගෙ ඉඩමෙන් චූටිම චූටි කෑල්ලක බිත්ති හතරක් ඇතුලේ හිරගෙදරක වගේ ඇදක්වත් නැතුව මගේ අම්මා ,තාත්තා ,මගෙ සහෝදරයෝ ,මම අපි ඔක්කොම ඉන්නෙ ඒකෙනුත් ඒ කට්ටිය අපිව පන්නන්න හදනවා ඒත් අපිට යන්න තැනක් නෑ මේ කරදර මැද්දෙ අපිත් ඉගෙන ගන්නෙ විශ්වයේ පිහිටෙන් මගෙ තාත්තා දැන් නිරෝගීව ඉන්නවා මට තව සහෝදරයෝ ඉන්නවා ඉතින් මට ඕනේ මගෙ අම්මට ,තාත්තට සතුට අත්කරලා දෙන්න හැම සැපසම්පතක්ම ලබා දෙන්න එයාලට මිස් අනේ මම A/l කරන ලමයෙක් මිස් මම විශ්ව ආකර්ෂය ගැන හොයන්න පටන් ගත්තෙ O/l results enakn ගෙදර හිටපු කාලේ මම ගොඩක් දුක් වුනා මට O/l පාස් උනත් A/l කරන්න class යන්න සල්ලි නෑ මට ඉගෙන ගන්න වෙන්නෑ කියන එක නිසා ඒත් මගෙ ලොකු බලාපොරොත්තුවක් තමයි A/l පලවෙනිපාරෙන්ම subject තුනටම A3 අරගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහින් වරලත් ඝනකාධ්කාරිවරියක් හරි Bank manejar kenek හරි වෙන එක මම විශ්ව ආකර්ෂය ගැන හොයන් යනකොට මට මගේ ගොඩක් දේවල් හැබෑ වෙන්න පටන් ගත්තා මට A/l වලට class යන්න class pees ගෙවන්න මම අදුරන්නෙවත් නැති කෙනෙක් ඉදිරිපත් වුනා ඉතින් ඒ අය මට class pees දෙනවා ඒ නිසා මම A/l class යනවා මට ඕනේ ඒ අය මට සල්ලි දෙන්නෙ පන්ති වලට මම අනිවාරෙන් කැම්පස් යයි කියන බලාපොරොත්තුවෙන්නෙ අනිවාරෙන්ම මට ඕනෙත් පලවෙනිපාරම කැම්පස් යන්න මට ඒ හීනේ හැබෑ කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම මම ඒකට විශ්ව ශක්තිය භාවිතා කරලා අනිවාර්යයෙන්ම මගෙ අරමුණට යන්න වැඩ කරන්න ඕනෙ කොහොමද විශ්ව ශක්තිය භාවිතා කරන්නෙ කොහොමද visualize කරන්නෙ කොහොමද අනිවාර්යයෙන්ම ඒකට යන්නම ඕනේමයි මට උදව් කරන්න අනේ මේකට reply කරන්නකො මිස් අනේ මිස් මට මගෙ අම්මට තාත්තට සතුට සැනසීම ලබා දෙන එකම මාර්ගය ඉගෙනීම කියලා මන් හිතන්නෙ මගේ ඒ හීනෙට යන්න ලස්සන ගෙයක ජීවත් වෙන්න වාහනයක එයාලව අරන් යන්න මට උදව් කරන්න විශ්ව ශක්තියෙන් අනිවාරෙන් මගෙ හීනෙට යන්න මට උපදෙසක් දෙන්න ගොඩක් පින් මිස්🙏🙏🙏🙏🙏🙏
@duleejayasundara
@duleejayasundara 10 ай бұрын
Miss how can i contact you .plz do reply .
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
You can call 0772 795304 or visit www.nadeepa.com
@Lakmi271
@Lakmi271 8 ай бұрын
​​@@NadeepaRanasingheMrs. Nadeepa මට අනිවාරයෙන් මෙිකට උත්තරයක් දෙ⁣න්න. හස්තරේඛා වලින් කියන අනාවැකි ගැන ඔබගෙ අදහස මොකද්ද, මම මෙි කරැණ නිසා යමි අවිනිශ්චිත තාවයකික් ඉන්නෙ. අපෙ අනාගතේ ගැන අතේ තියෙන රේඛාවනික් කියන දේවල් ඒවිදාහටම වෙන්න පුලුවන් කියල ඔබ හිතනවද??
@nipunikaushalya4181
@nipunikaushalya4181 10 ай бұрын
Miss plzz personal meet wenn puluwanda,phone number ekk
@TharakaNilmini-rt8tj
@TharakaNilmini-rt8tj 10 ай бұрын
Thank you ms. Nadeepa🙏
@piyumidilhara2673
@piyumidilhara2673 10 ай бұрын
Thank you madam❤❤❤
@AchiniMadushani-bi9se
@AchiniMadushani-bi9se 10 ай бұрын
Thank you mis 🙏
@chamaranuwan9302
@chamaranuwan9302 10 ай бұрын
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 10 ай бұрын
❤️😊
@ruchirathilan071
@ruchirathilan071 10 ай бұрын
❤❤❤❤
@DeepikaEdirisinghe-g1i
@DeepikaEdirisinghe-g1i 10 ай бұрын
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Nugasewana The Law of Attraction 2020-02-14 | Rupavahini
23:16
Sri Lanka Rupavahini
Рет қаралды 15 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН