How I manage my stress vlog [Sinhala] මේක ඔයත් වෙන විදිහකට කරල බලන්න..

  Рет қаралды 9,047

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

How I manage my stress vlog [Sinhala]. Stress කියන්නෙ අපි හැමෝටම එදිනෙදා අත්විඳින්න වෙන යතාර්තයක්. නමුත් ඒක හොද දෙයක් නෙවෙයි. ඒ නිසා stress වුණු ගමන් තේරුම් අරගෙන ඒක release කරන එක හරිම වැදගත්
Another Sinhala motivational video. Law of Attraction Sinhala. Powerful, motivational, inspiring positive thoughts and ideas are demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation, or failure, problems with your love and relationships, finance, career, job or education can guide you towards success. Change the game with Nadeepa today!
Private consultations Call - 0764212094 / 0772795304
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - nadeepar
#LawofAttraction #Manifestation #NadeepaRanasinghe #mayadoratuwa
#Motivation #MentalHealth #lawofvibration

Пікірлер: 51
@methsitha3738
@methsitha3738 10 ай бұрын
මට දැනෙන්නෙ මගේම යම් version එකක් කරනවා වගේ මේ වීඩියෝ එක. මමත් fountain වලට ගොඩාක් කැමතී. තනියෙම ඉන්න නමුත් ඔයාගෙ වයසෙ විතර කෙනෙක් හැටියට මාත් ඔය විදියට stress නැතිකරගන්නවා ලංකාවෙ ඉඳන් අම්ම තාත්තව, අවිවාහක එකම දුව හැටියට තනියම බලාගන්න ගමන්ම. එයාලට කියන්න බැරි ආර්ථික ගැටළු, එයාලගෙ බෙහෙත් හේත් ගැටළු එද්දි මාත් ඔය විදියට නිදහස් වෙනවා. සන්තුස්සක ගුණය තදින්ම වඩනවා. ඉන්නෙත් කුලියට වුනත් එහෙම හරි ලැබීම ගැනත්, fan එකේ හුළඟට පවා ස්තූතිවන්ත වෙනවා. Assignment එහෙම කරන කාලෙ, අපි ඒක කරන්න තියෙන තොගය ගැන හිතලා ඒක ලොකුවට ගන්න වෙලාවෙ, lap එක on කිරීම පවා assignment එකේ සෑහෙන කොටසක් නිමා කිරීමට සමානයි කියලා ඒ ඒ පුංචිම පවා කොටස ගැන ස්තූතිවන්ත වෙනවා. බුදුපියාණන් වහන්සේ තමයි බුදුවුණ ගමන් මුලින්ම ඒකට උපකාර කරපු බෝධීන් වහන්සේට පවා ස්තූතිවන්ත වෙලා ඇසිපිය නොහෙලා බලා හිටියෙ. මේ ලස්සන fountains වලටත්, ඒ ගැන කියාදෙන මං ගොඩක් ආදරේ කරන නදීපා මිස්ටත් ගොඩක් පිං. ස්තූතිවන්ත වෙනවා. මොහොතකටවත් හිතට පීඩා නොදැනේවා. ලෝකෙට ඔයා වගෙ අය හිඟයි. ඒක සිහිවෙනකොට ලොකූ ජවයක් දැනෙනවා. ඔයා වගේ අය හිඟයි. ඉන්න ටික කාලෙදි fountain එකක් වගේ අනිත් අයගෙත් හිත් සනසලා off වෙලා යමු. ගොඩක් ආදරෙයි ❤😘😘
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
ඔයා ගැන මට හරිම සතුටුයි.. ආදරෙයි .. ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන.. ඔයා හීනයක් හදා ගන්න. ඒ හීනෙට යන්න.. ඔයා හිතනවට වඩා ඔයාට ගොඩක් දුර යන්න පුලුවන්
@methsitha3738
@methsitha3738 10 ай бұрын
අකුරක් ගානෙ බොහෝම ස්තූතියි පිං...! ඔයාගෙ මායා ⁣දොරටුවකට ඉක්මනින් join වෙන්න ආර්ථික අතින් ස්ථාවර වෙනවා. ඔයාට ගොඩාක් ආදරෙයි. හැම අතින්ම හරියන්න ඕන, ලෝකෙටම වටිනා මැණිකක් ඔයා. මොකක්හරි නරකක් වෙනවානම්, ඒ වෙන්නෙත් අර දියමන්තිය හැදෙන්න නම් pressure එකක් ඕන වගේ නිසාම විතරයි. ❤😘🙏
@shehanisheha7777
@shehanisheha7777 7 ай бұрын
මේ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි! හිතේ තිබ්බ කලබල ගතිය සන්සුන් උනා. Please do more of these type of videos Ms. Nadeepa. ❤
@beatricesamaraweera932
@beatricesamaraweera932 8 ай бұрын
ස්තූතියි ඔබ ගෙවන සැහැල්ලු ලස්සන ජීවිතයට.
@immijay2001
@immijay2001 9 ай бұрын
ලංකාවේ ඔහොම නිදහස් තැනකට ගිහින් ආයේ එනකොට හිත කලබල වෙලා එන්නේ🥺.
@dehamisanwedya2585
@dehamisanwedya2585 10 ай бұрын
ඒ මිනිස්සු වාහන වල යන විදිහ හරි ලස්සනයි .. නීට්
@maheshikamalindi4679
@maheshikamalindi4679 10 ай бұрын
ලස්සන ,වටිනා video එකක් ..ස්තුතිය 🙏🙏
@DulikaNew
@DulikaNew 10 ай бұрын
හොන් ගහන්නෙත් නැ.මරු
@cineworld0055
@cineworld0055 2 ай бұрын
Ur voice is so cozy ❤
@asharasaleem7342
@asharasaleem7342 10 ай бұрын
They are very disciplined 😊.
@dilrukshijayalath877
@dilrukshijayalath877 10 ай бұрын
Oyage pitarata yaluwo nisa honda fun niyamayi jiwithe fun
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
මේ මම තනියම තමයි ගියේ.. යාලුවො එක්ක යනස හරිම අඩුයි. එක්කො තනියම නැත්නම් මගෙ පවුලෙ අය එක්ක
@ruwanlasantha4646
@ruwanlasantha4646 10 ай бұрын
Thank you so much ❤ miss Theruwan saranai
@SamadhiSamadhiJayawardane
@SamadhiSamadhiJayawardane 10 ай бұрын
❤❤❤❤thank you miss
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 10 ай бұрын
Thank you madam❤🙏
@dinithisathsarani2011
@dinithisathsarani2011 10 ай бұрын
Thank You . A/L nisa stress vela hitiye.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
කවදද තියෙන්නෙ
@dinithisathsarani2011
@dinithisathsarani2011 10 ай бұрын
@@NadeepaRanasinghe November 25. Eth mn mula idanma vada krnv miss godk. ekai🙂
@sudeshrangi7896
@sudeshrangi7896 10 ай бұрын
Mama hitiye Singapore wala. Malaysia giya godak parak. Kema nam harima rasai. Api kala ennama yanawa off days walata. Godak asai e kema walata
@induhewapathirana8924
@induhewapathirana8924 10 ай бұрын
Your programs excellent
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
Thank you so much ❤
@NishaNisha-hc2ib
@NishaNisha-hc2ib 10 ай бұрын
God bless you madam
@PipuPahasarani
@PipuPahasarani 10 ай бұрын
sending thousands of blessings💙lysm💙
@nami7853
@nami7853 10 ай бұрын
Thank You so much 💖
@seethasamaradiwakara2399
@seethasamaradiwakara2399 10 ай бұрын
Thank you miss obathumeyata theruwan sarani
@ravindurv6989
@ravindurv6989 10 ай бұрын
Thankyou
@MadhushaDilshani-gf3yn
@MadhushaDilshani-gf3yn 10 ай бұрын
Miss weight gain pirpun sharirayak labaganimata visualization karanne kohomada,kiyala video ekak karannko
@amandigunathilaka9574
@amandigunathilaka9574 10 ай бұрын
ආදරෙයි
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
@sashininimrekha2787
@sashininimrekha2787 10 ай бұрын
@piyumidilhara2673
@piyumidilhara2673 10 ай бұрын
Thank you madam ❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
You're welcome 😊
@NADISHKA
@NADISHKA 10 ай бұрын
💙💙💙
@SamadhiSamadhiJayawardane
@SamadhiSamadhiJayawardane 10 ай бұрын
❤❤❤❤
@MadhushaDilshani-gf3yn
@MadhushaDilshani-gf3yn 10 ай бұрын
Miss weight gain visualization karana widhiha video ekak karannko
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
Weight gain කිව්වම එතන කොතනද සීමාව. එතකොට ඇයි කෙනෙක් ට බර වැඩි කරගන්න ඕන. එයාගෙ ඒකට අදාල වෙනත් ශාරීරික රෝග හෝ මානසික රෝග මොනවද? ශරීරයේ හෝමෝන සමතුලිතතාවය මොන වගේද? ඉතින් visualization කියන්නෙ අපේ හැකියාවන් දක්ශතා වැඩි කරන අපේ මොළයේ focus එක හදන මනෝ විද්‍යාත්මක ක්‍රියාකාරකමක්.. මේක ඒක යොදා ගන්නෙ මොන විදිහට කියන එක පුද්ගලානුබද්ධයි. ඒ නිසා මුලින්ම ඉහත කරුණු check කරගන්න විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න..
@chamindaramanayaka3339
@chamindaramanayaka3339 10 ай бұрын
☝️❤️💪🤝
@lithmasubasingha3867
@lithmasubasingha3867 10 ай бұрын
@prabhathhasanka7355
@prabhathhasanka7355 10 ай бұрын
Miss ,Den Malaysia walada padinchiya?.Lankawata anne nedda?
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
ලබන අවුරුද්දෙ ලංකාවට එනවා
@rivinifernando7579
@rivinifernando7579 10 ай бұрын
Thank you madam for your valuable service🙏hope to join maya doratuwa soon....❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
Always welcome
@kavishkavikum2409
@kavishkavikum2409 10 ай бұрын
මිස් අපි කෙනෙක් දිහා සැකෙන් බඇලුවොත් එක ඇත්ත වෙනවාද අවදානෙ දෙන්නෙ කුමක්ද එය වර්දනය වෙනවා කියලා කියන එක?
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 10 ай бұрын
ඒකට හේතු ගොඩාක් තියනවා.. සැකය කියන්නෙ සමහර වෙලාවට ලෙඩක් සමහර වෙලාවට නුවණක්කාර ඉවක්.. ඉතින් මේ දෙකෙන් මොකද්ද කියල බලන්න නම් සිද්දිමය සාධක බලන්න ඕනි. සහ ඔයාගෙ මානසිකත්වය observe කරන්න ඕන. එහෙම සැකය නිසා ඇත්ත වෙනව කියල එකක් නෑ
@SenuHirushika-kh1lg
@SenuHirushika-kh1lg 9 ай бұрын
අනේ mis මට ඔයා එක්ක කතා කරන්න ඕනේ ඔයාගෙන් උපදෙසක් ඕනේ මට ප්‍රශ්නයක් තියෙනවා මට අවුරුදු 18 යි අනේ මිස් මට ඔයාගෙ whatsap number එකක් දෙන්න අනේ plz mis 🙏🙏🙏🙏🙏
@SamadhiSamadhiJayawardane
@SamadhiSamadhiJayawardane 10 ай бұрын
❤❤❤❤thank you miss
@esurika1237
@esurika1237 10 ай бұрын
ආදරෙයි
@MadhushaDilshani-gf3yn
@MadhushaDilshani-gf3yn 10 ай бұрын
Miss weight gain pirpun sharirayak labaganimata visualization karanne kohomada,kiyala video ekak karannko
@SamadhiSamadhiJayawardane
@SamadhiSamadhiJayawardane 10 ай бұрын
❤❤❤❤
@ridma_music2
@ridma_music2 10 ай бұрын
❤❤
Law of Vibration with Nadeepa (How to raise your vibration)
21:19
Nadeepa Ranasinghe
Рет қаралды 88 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН