නැදුන්ගමුවෙ ඇත් රාජා ගැන කියවෙන 'බුදුන් උපන් දේශයෙ' සංවේදී ගීතමය කවි පෙළ with lyrics karaoke window

  Рет қаралды 441,918

Pabasara Namawardhana

Pabasara Namawardhana

2 жыл бұрын

නැදුන්ගමුවෙ ඇත් රාජා ගැන කියවෙන 'බුදුන් උපන් දේශයෙ' සංවේදී ගීතමය කවි පෙළ with lyrics karaoke window
like, share & subscribe
thank you
#නැදුන්ගමුවේ_රාජා #lyrics #karaoke_window

Пікірлер: 384
@karaokewindow5106
@karaokewindow5106 2 жыл бұрын
බුද්ධ ස්පර්ශයට පුණ්‍යවන්ත වූ නැදුන්ගමුවේ රාජා නම් ලද බෝසත් වරයකුගේ තවත් එක් භවයක නික්ම යෑම kzbin.info/www/bejne/bqrVfYGlgZiWjc0
@chamindapriyasiri3124
@chamindapriyasiri3124 Жыл бұрын
Vvvhfxpvnxgifeqgzgugvgtfgu
@chalanadumindu9213
@chalanadumindu9213 Жыл бұрын
aL
@kmvmenike6442
@kmvmenike6442 Жыл бұрын
Sadu 2:12 sa
@thusithapriyankara520
@thusithapriyankara520 Жыл бұрын
🙏🙏🙏
@NilangaNilanga-rl6gn
@NilangaNilanga-rl6gn 7 ай бұрын
​@@kmvmenike64420:29
@hirudisanayaka7321
@hirudisanayaka7321 2 жыл бұрын
තාමත් ඇස් වලට කදුලු එනවා .ගවු ගනන් දුර ඇවිදින් දලදා කරඩුව වැඩම කල පින් බලයෙන් බුදුන් දැක නිවන් දකිත්වා නැදුන් මැණික ..😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
@kanthigallague
@kanthigallague 11 ай бұрын
😭😭😭😭❤🌹🌹
@sujjirathnayk726
@sujjirathnayk726 10 ай бұрын
අනේ හරිම wedanwak hithta දැනුnaa.... අනේ eyta thwa ටික කලk inna thibunanm. Pin kada .❤❤❤❤
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
දැන් මේ කවි පන්තිය ඇහෙද්දී ඇඬෙනවා 😥😥 නිවන් සුව ඇත් රජුනි 🙏🙏 කළු මාමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@user-wl4cn3di3d
@user-wl4cn3di3d Ай бұрын
Ou kavi pela lassanai 😢😢😢😢❤
@RLProduction1000
@RLProduction1000 2 жыл бұрын
බුදුන් වහන්සේ ගේ කාලයේ උපත ලද මතු අනාගතේ සුමංගල භාග්‍යවතුන් වහන්සේ නමින් බුදු වන පාරිලෙයිය හස්ති රාජයා නුඹමයි නැදුන්ගමුවේ හස්ති රජුනි ☸️🙏
@DeshanDeshan-sd4fu
@DeshanDeshan-sd4fu 6 күн бұрын
❤🙏🙏🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
ඇඩෙනවා දැන් මේ කවි පන්තිය ඇහෙද්දී අපේ නැඳුන්ගමුවේ ඇතා ආයේ එන්නෑනේ😥😥
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
ඇත් රජුනේ නැවතත් මනු ලොවට වඩිනු මැන කළු මාමාටත් මේ පින් බලයෙන් සුගතිය ම ලැබේවා
@karaokewindow5106
@karaokewindow5106 2 жыл бұрын
මතු භවයක නිවනින් සැනසේවා පිංවත් ඇත් රජාණනි🙏🙏🙏❤❤❤
@h.k1798
@h.k1798 Жыл бұрын
Pinwat ath rajuniniwanin sanasewa oba.budu wenna perfume purana bodi satwayekma Tamai oba.
@NimeshMadhusha-rr3df
@NimeshMadhusha-rr3df 11 ай бұрын
@@h.k1798 s
@kumuduneela891
@kumuduneela891 Жыл бұрын
අදටත් මං බුදුන් වැඳලා ඔබට පිං දෙනවා ඇත් රජනි. ඔබ ඉක්මන් භවයකදිම උතුම් නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏
@charukabandara7168
@charukabandara7168 2 жыл бұрын
බෝධිසතානම් වහන්සේ නමක් දෑසින් දකින්න වාසනා කරල තියෙනව කියලා හිතෙනවා. දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
@janakajanaka3949
@janakajanaka3949 2 жыл бұрын
මිහිපිට එකම කාලවර්ණ ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😢😢😢😢😢😢
@jeewankumara409
@jeewankumara409 2 жыл бұрын
නිවන් සුව අත්වෙිවා ඇත් රජුනි උතුම් දළදා වහන්සේ වැඩම වු පිං බලය මහිමයෙන් මතු උපදින ආත්මයක බුදුන් දැක නිවන් දකින්න ලැබෙවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@sasirudilmika575
@sasirudilmika575 2 жыл бұрын
Niwan suwa ath rajuni
@bterans9693
@bterans9693 2 жыл бұрын
ලොව වසනාවනතම පින් ඇත් රාජා🙏🙏🙏🙏❤️❤️❤️
@Hiruniromasha6182
@Hiruniromasha6182 2 жыл бұрын
යලි නොඑන ගමන් ගිය ඇත් රජුනි ඔබට නිවන් සුව..
@sayurividushika7081
@sayurividushika7081 2 жыл бұрын
වසා දහසක් 🙏කල්ප දෙව්පුර 😭වරම් ලබා හස්ති දල ,තබා ගිය නිසා දලදා කර ,😢 ඒ පින් ඇති සන්සාරයෙන් එතෙරවන්න ........🙏 ඒ මහා පින්කද ඔබය ...😢😢😭🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ඇත් රජුනි ඔබට අමාමහ නිවන් සුව!😢🙏🙏🙏🙏🙏
@jayanthibandara7725
@jayanthibandara7725 2 жыл бұрын
නිති ලබෙනවා දලදාවේ රෙකවරනේ..මහා හස්ති රාජයානෙනි .ඔබට තෙරුවන් සරනයි .
@niruniru5629
@niruniru5629 2 жыл бұрын
අනේ ඇස්වලට කදුලු එනවා . අද අපේ නැදුන් අපි අතර නෑ. මේ වගේ කවි පන්තියක් ආයෙත් හදන්නකෝ. 😥😥😥😥
@chathurikalakmini7876
@chathurikalakmini7876 Жыл бұрын
වට්ටක්කා ආසයි මම නැටුම් නැදුන්ගමුවේ රාජාටල්ල්ල
@d.m.j.chirantha9754
@d.m.j.chirantha9754 2 жыл бұрын
ඔබගේ නාමය ඇසෙන කල-සිහි වුනි මට ඔබෙ ගුන වරුන
@rasikahemachandra7931
@rasikahemachandra7931 Жыл бұрын
මින් මතු සසර දුක නොදැනෙන උතුමි නිවනින් නිවී සැනසෙත්වා තේජවන්ත ඇත් රජුනේ
@manurakumara1807
@manurakumara1807 2 жыл бұрын
සාදූ සාදූ ඇත් රජුනි.ඔබ තරම් පින්වත් සත්වයෙක් නොමැත
@MalaMargarin
@MalaMargarin 10 ай бұрын
.0 5:48
@wasanthakumara7031
@wasanthakumara7031 10 ай бұрын
නිවන් සුව ඇත් රජූනී.....🥺❤️ඔබට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමි...!!!😔❤🥺
@rekanjayaweera5560
@rekanjayaweera5560 2 жыл бұрын
දීර්ඝායු ඇත් රජුනි..ලබන අවුරුද්දෙත් එනකල් අපි බලන් ඉන්නවා❤️❤️❤️
@gaganakalhara3919
@gaganakalhara3919 2 жыл бұрын
ලස්සන යි සාදු සාදු සාදු👌👌👌👌👌ඔයාඅනිත අත් හොදමනුස්සයෙක්වෙලා ඉපදෙන්නඔනෙ සාදු සාදු සාදු 😀😀😀😀😀😀
@anilperera2685
@anilperera2685 2 жыл бұрын
ලොව වාසනාවන්තම සත්වයා.ඔබට දීර්ඝ ආයුශ 🙏🙏🙏
@nilanthaprasad9611
@nilanthaprasad9611 2 жыл бұрын
නැදුන්ගමුවෙ රාජා බොසත් ඇත්රජුනි ඔබට දළදා සමිදු පිහිටයි
@ChandaniDamayanthi-fv7lt
@ChandaniDamayanthi-fv7lt Жыл бұрын
නැදුන්ගමුවෙ රජා බොසත් ඇත්‍ රජුනි ඔබට දළදා පිහිටයි😥🙏
@PahanNawoda
@PahanNawoda Жыл бұрын
තාමත් මතක් වෙනවා
@sirjaya5785
@sirjaya5785 Жыл бұрын
පින්වත්ත ෙවිවා! ෙබා්සත් අැත් රජුනි. අමා මහ නිවනින් සැන ෙස්වා! නැදුන්ගමු ෙවි අැත් රජුනි.
@d.m.j.chirantha9754
@d.m.j.chirantha9754 2 жыл бұрын
දැනට මෙලොව මම අසා ඇති හස්ති රාජ වරුන්ගෙන් මහා රාජ ඔබයි
@isuruniudyoga9625
@isuruniudyoga9625 2 жыл бұрын
දීර්ඝායු වේවා පිංවත් ඇත් රජුනි😍
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
නිවන් සුව ඇත් රජුනෙ අලි අප අතරම ඉපදේවා...🙏🙏🙏🙏🙏🙏🙏
@Inoka1987
@Inoka1987 2 жыл бұрын
උතුම් නිවන්සුව අත්වේවා.. ඇත් රජානනි.. 🙏🙏😢
@malithdarshana560
@malithdarshana560 2 жыл бұрын
මතු භවයක නිවනින් සැනසේවා පිංවත් ඇත් රජාණනි🙏
@sulakshanasathsaranijayaso2910
@sulakshanasathsaranijayaso2910 2 жыл бұрын
නිවන් දොර විවරවන තෙක් දෙව් ලොව ඉපදේවා.🙏🙏🙏🙏🙏❤️❤️❤️🥺🥺😔😔
@namalbandara436
@namalbandara436 2 жыл бұрын
දීර්ඝායු වේවා පිංවත් ඇත් රජුනි
@renukasanjeewa3619
@renukasanjeewa3619 Жыл бұрын
Oba Ikman bawakayadi uthum niwan suwaya labewa! Ath rajuni❤❤
@wasanthamalani1120
@wasanthamalani1120 2 жыл бұрын
ඇස් දෙකට කදුලු එනවා.සාදු සාදු🙏🙏
@sltrendingtiktok5496
@sltrendingtiktok5496 2 жыл бұрын
නිවන් සුව අත්වේවා ඇත් රජුට 🙏🙏
@nalinpradeep2873
@nalinpradeep2873 10 ай бұрын
ඒ දුක වචනවලට පෙරලන්න බෑ.නිවන් සුව ඇත් රජුනි❤❤❤❤ කලු මාමාටත් දීර්ගායුශ ලැබේවා❤❤❤❤
@madu8590
@madu8590 2 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව 🐘🙏😭😭😭😭😭😭😭😭
@shamashudagama8194
@shamashudagama8194 Жыл бұрын
තවමත් නැදුන්ගමුවේ ඇතා වෙනුවෙන් පෙනී සිටින්න
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
හදවතටම දැනෙන කවි පන්තියක් අගය කියලා නිම කරන්න බෑ....❤❤❤❤❤❤
@user-vu2rh6jr9e
@user-vu2rh6jr9e 10 ай бұрын
ඔබ නිවන් දකිත්වා හස්ති රාජයානෙනි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
ඇත් රජුනි ඔබ නිවන් සුවා ලැබේවා
@ubionchache8056
@ubionchache8056 2 жыл бұрын
දළදාසමිදුපිහිටයි
@namalayesha5938
@namalayesha5938 2 жыл бұрын
නිවන් සුවය ලැබෙිවා පින්වත් බෝසත් ඇත් රජානෙනී ........
@anurasilva2584
@anurasilva2584 2 жыл бұрын
ape jathika urumaya nadungamuwe raja🙏🙏🙏🙏
@priyankasilva1662
@priyankasilva1662 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ath රජුන් .මතු උපදින භාවයක බුදුන් දැක නිවන් dakiwa
@nirmana983
@nirmana983 2 жыл бұрын
පින් කද ඇත්රාජයා නෙනි ඔබට නිවන් සුවයම වෙවා 🙏🙏🙏
@nethuarunodya6648
@nethuarunodya6648 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුණි 🥺🙏❤️
@tvdhammikaprasaddhammika850
@tvdhammikaprasaddhammika850 2 жыл бұрын
මෙවන් සතුන් තව තවත් ඉපදේවා
@sdkumara1335
@sdkumara1335 2 жыл бұрын
mulu ratama adarei ath rajuni obata
@madhawamadhusanka7439
@madhawamadhusanka7439 2 жыл бұрын
දීර්ඝායුශ ලැබේවා ඇත් රජුනි❤️❤️❤️
@artseal
@artseal 2 жыл бұрын
ලස්සනයි..👌👆🤟
@dulanichandrika7013
@dulanichandrika7013 11 ай бұрын
😢ඔයා නැතුව මේ පාර දළදා පෙරහර පාලුයි මගේ රත්තරං 😢 මගේ පැටියා ඔයාට නිවන් සුව දිව්‍යමය සැප සම්පත් එක්ක සදෙව් ලොවෙන් එකක දිව්‍ය රාජයෙක් වී ඉපදේවා
@anuththarasubasinghe2361
@anuththarasubasinghe2361 2 жыл бұрын
Daladawae uthum urumakkaraya nithi lebenawa daldawe rkawarane😔😔😌🙏🙏🙏
@sudeerkumar1595
@sudeerkumar1595 2 жыл бұрын
Thejawantha ath putha nirogi wewa
@rashansilva8438
@rashansilva8438 2 жыл бұрын
ඇත් රජු ගැන සියලුම දේවල් එ අම තැනකින්.වටිනව.ජයවේවා #karaoke_window❤❤❤
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 2 жыл бұрын
ඔබ සුගතියෙ ඉපදී වා
@madumalprasadmadumalabesin1528
@madumalprasadmadumalabesin1528 10 ай бұрын
ඇත් රජුණි කිසිදා අමතක වෙන්නේ නැ ඒ තරම් ඔයා අපේ හිත් දින ගත්තා ආදරණිය නැදුන් 🙏🙏🙏
@dinidukumara8047
@dinidukumara8047 2 жыл бұрын
සාදු සාදු
@tharinduwickramasingha5682
@tharinduwickramasingha5682 2 жыл бұрын
මෙයා දෙන් දියියලොකෙ ඉදන් බලන් අති අපි දිහා
@DilandiDilandi-xy6lu
@DilandiDilandi-xy6lu 11 ай бұрын
Obata niwan suwa ath rajune🙏🙏🙏
@budhistperfection6006
@budhistperfection6006 3 ай бұрын
සාදු සාදු සාදු බෝසත් ඇත් රජුනේ...මතු බුදුවේවා !
@DinushaDeepani1047
@DinushaDeepani1047 2 жыл бұрын
තෙරුවන් සරණයි ඇත්‍ රජුනි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nihalgunathilaka8187
@nihalgunathilaka8187 10 ай бұрын
ඇත් රජුනි ඔබ වහන්සේගේ වියෝව මතක් වෙනවිට ඇස් වලට කදුලු එනවා දෙව්ලොව ඉපිද ඇති ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා
@nisharahansani
@nisharahansani Жыл бұрын
Mathu budu weewa hasthi rajayanani..oba weni pinwath hasthi rajayek apa sri lankawatath samastha janayatath amila wasthuwaki..newathath sri dalada karadun wahanse wedama wiime sadaha wasanawa leba newathath jiiwamanawa wejabeewa newathath apa sri lankawata wedama kala mena මතු බුදු වන නැදුන්ගමුවේ ඇත් රජුනි..ඔබට ශ්‍රී දලදා සමිදු පිහිටයි!!!🙏🙏🙏
@umeshaawanthi2856
@umeshaawanthi2856 2 жыл бұрын
ඔයත් ගියා නිවන් සුව ඇත් රජුනි
@ayodyaindeewaree8483
@ayodyaindeewaree8483 2 жыл бұрын
The greatest tusker🐘
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
නිවන් සැප ලැබේවා 🙏🙏🙏 ඇත් රජුනි..
@sachithpasindu4705
@sachithpasindu4705 Жыл бұрын
මතු බවයේ නිවන් දකීවා නැදුන්ගමුවේ ඇත් රජුනි නුඹ ❤🙏🙏
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
නිවන්දකිත්වා ඇත්රජුනි පිංවත් බෝසත් ඇත්රජුනි දිව්‍යලෝකේම යන්න ලැබේවා
@d.m.j.chirantha9754
@d.m.j.chirantha9754 2 жыл бұрын
ඔබට නිර්වානය අවබෝධ වෙත්වා !!!!
@apsarakumudini799
@apsarakumudini799 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි 😢😢😖
@udeshshamal36
@udeshshamal36 2 ай бұрын
පතනා බෝධියකින් සම්මා සම්බුද්දත්වය ලබත්වා බෝසත් ඇත් රජුනේ!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@spacexstatus5060
@spacexstatus5060 2 жыл бұрын
නිවන්සුව ලැබේවා ඇත් රජුනි 🌹💐💐❤️❤️🙏🙏🙏❤️
@dimashisupunsara7007
@dimashisupunsara7007 10 ай бұрын
ගොඩාක් ලොකු දුකක් දැනුනා ...ඇස් වලට කදුලක් 😢😢😢😢😢😢😢😢 අවා ඇත් රජන්නනි ඔබ මෙහිපිට රජකි අපේ වටිනා සම්පතකි රජුනි ඔබ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කලු මාමේ ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤
@semageanuradha685
@semageanuradha685 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනේ
@MB-nm9or
@MB-nm9or 2 жыл бұрын
හරිම ලස්සන යි සාදු සාදු සාදු👃👃👃👃👃🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻
@user-cv6zs8pe1q
@user-cv6zs8pe1q 10 ай бұрын
බුදුන් දැක නිවන් දකින්න මැණික.බුදු සරණයි.අදටත් දකිද්දී ඇස් වලින් කදුලු එනවා .😭😭😭😭😭 මිනිස්සු ඔබව අදෙහුවෙ බුදුන් අදහනවා වගේ.දළදා වහන්සේගේ පිහිටෙන්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් සංසාරෙ එක ආත්මෙක බුදුන් දැක නිවන් දකින්නට ඔබ කර පිං බලෙන් දෙවිලොව ඉපද පාරමි පුරන්න පුතෙ. තුනුරුවනෙ පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏🙏. 🙏🙏🙏😭😭😭දළදා සමිඳු පිහිටයි මැණික 🙏🙏 🙏🙏🙏
@owandikavindya6209
@owandikavindya6209 2 жыл бұрын
නිවන් සුව ඇත් රජාණනි🙏🙏😭
@dilaniasha2734
@dilaniasha2734 Жыл бұрын
අජරාමර නිවන් සුව අත් වේවා බෝසත් ඇත් දෙව් රජුනි
@ithulyasenavirathna3963
@ithulyasenavirathna3963 2 жыл бұрын
Thats great wonderful 👍👍
@werangarathnayaka6835
@werangarathnayaka6835 2 жыл бұрын
නිවනින් සැනසෙත්වා
@anandabandara7487
@anandabandara7487 Жыл бұрын
සාදු සාදු සාදු සාදු බුදු සරණයි නැ
@anandabandara7487
@anandabandara7487 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි
@charithmadusanka5996
@charithmadusanka5996 2 жыл бұрын
නිවන් සුව ලැබේවා..🙏🙏
@d.m.j.chirantha9754
@d.m.j.chirantha9754 2 жыл бұрын
නෙතට කදුලක් වැටේ -ඔබගේ දුක අසන කල
@Siripla-zs1ko
@Siripla-zs1ko Жыл бұрын
.
@elephant.srilanka
@elephant.srilanka 2 жыл бұрын
Thats nice works 18 now keep share more
@pamudithanamawardana
@pamudithanamawardana 2 жыл бұрын
maru maru 🙏🙏🙏
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏 බුදු සරණය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrka1413
@chandrka1413 2 жыл бұрын
හරිම ලස්සනයි 🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇❤️❤️❤️❤️❤️❤️🙇🙇🙇🙇🙇🙇🙇🙇❤️❤️❤️❤️❤️
@nethmagaganang1808
@nethmagaganang1808 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි 😔❤️
@umeshaawanthi2856
@umeshaawanthi2856 2 жыл бұрын
Dennatama dalada himi saranai
@user-gz8vq3rv6k
@user-gz8vq3rv6k 10 ай бұрын
හස්ති රාජූණි ඔබ බෝසත් රජෙක💐💐🐘💐💐
@sayurisayuri6432
@sayurisayuri6432 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalpaniniranjala2262
@kalpaniniranjala2262 2 жыл бұрын
Sadu sadu pinwath wijaya raja
@sureshmadusanka5875
@sureshmadusanka5875 Жыл бұрын
දව්‍පුර ඉදන් බලන් අැති🙏🙏🙏😍
@chandanaindika
@chandanaindika 10 ай бұрын
බුදු සරනයි ඇත් රජුනේ..........
@nipungamage4099
@nipungamage4099 2 жыл бұрын
nadun manika❤❤🙏🙏
@Sandamali-pm9vv
@Sandamali-pm9vv Ай бұрын
නිවන් සුභ ලැබෙව😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 10 ай бұрын
මට තාම හීනයක් වගෙ 😢 මේ පිං කද අපි අතර නැහැ කියලා කොහොම හිත හදාගන්නද යලි අප අතරේම ඉපදේවා,🙏🙏🙏 දළදා සමිදු පිහිටයි 🙏🙏🙏 කලු මාමට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏
@gamafriends998
@gamafriends998 10 ай бұрын
Niwan suwa ath rajuni obata ..godak dukay obawa hamadama mata mathak weanwa..budun Daka niwan dakina thuruma oba diwiya lokema ipadewa.. Niwan suwa ath rajuni...!!!¡
@samaru4197
@samaru4197 2 жыл бұрын
මහා කැපකිරීම් කරලා තිරිසන් සතෙක් උනත් මිනිස්සු දන ගහලා වදින්න තරම් පින් කරපු සතෙක්. අපි හැමෝම පින් කරමු. අපි මැරෙන්න කලින් අයෙත් දන ගහලා වදින්න පුළුවන් මනුස්ස ආත්මයක් ලැබේවා කියලා.
@tishansandeep1017
@tishansandeep1017 8 ай бұрын
P976bgirfb
@navinu1502
@navinu1502 2 жыл бұрын
ඔබට නිවන් සුව ඇත් රජුනි .🙏🙏
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Gajaga Wannama- Ivon & Jizzy
4:41
Anim Studios
Рет қаралды 1,6 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 71 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 323 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,6 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,2 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН