No video

නැදුන්ගමුවේ ඇත් රජුනේ | NADUNGAMUWE ATH RAJUNE | ISURU WITHANAGE

  Рет қаралды 2,458

Isuru Withanage

Isuru Withanage

Күн бұрын

Singing - Isuru Withanage
Lyrics - Pathum Ranasinghe
Music - Isuru Withanage
.................................................
නුවරට යන්න මා එක්කල පය තැබුව
සක්වල පින් කදකි නුඹ මහා පින් කෙරුව
දෙව් බඹ පවා තේජස ළඟ දණ නැමූව
බෝසත් පුතේ යනවද අද මං නැතුව
දළදා සමිඳු වඩමන තේජස් ගමන
මැවි මැවී පේනවා මතකය හිත දවන
බුදු බව පතා උත්තම පෙරුමන් පුරන
නිවිලා ගියා තුන්ලොව රන් මිණි පහන
දෙපතුල් රිදෙනකොට කැක්කුම් දිදී මගේ
බැලුවම නුඹ දිහා දිව ඔසුවක් ම වගේ
නුඹ ගැන සෙනෙහේ තිබුණේ ලේ නහර දිගේ
මගේ පුතු වේවා බුදු වන දා පුතේ මගේ
දෙවිලොව සිටන් ආ බෝසත් ඇත් රජුනේ
කාරිය නිමා කොට වැඩියද දෙව් විමනේ
තුන් ලෝකෙටම පෙන්වා දම් රස නිවන
සාදු සාදු මතුදා බුදුවන බුදුනේ
මගේ වේගයට ජීවන ගිරිදඹ ඇද්ද
නුඹ හෙටින් පසු මට හුස්මක් ඇද්ද
නැදුන්ගමුවේ බුදු පුතු අද නෑ සද්ද
ගිනිගන්නවා කළු මාමාගෙ හිත් මැද්ද
මංගල ලකුණු පිරි ගජ රජ පිංකාර
සන්සුන් ගමනින් වැඩියා හරි හැඩකාර
දවසක නිමා කර ගෙන දිවි නිස්සාර
හමුවෙමු කවදහරි ගමනෙදි සංසාර
PHOTO CREDIT - Manilka Jayasingha
/ 2168241383420166

Пікірлер: 27
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 2 жыл бұрын
❤️🙏🙏🙏🌸🌸🌸🌸🌸
@pawaniseshadee
@pawaniseshadee 2 жыл бұрын
❤️🙏
@dumindanuwanpriya7351
@dumindanuwanpriya7351 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@priyashanthapriyashantha7859
@priyashanthapriyashantha7859 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@shanudibokanda6557
@shanudibokanda6557 2 жыл бұрын
🥺❤️
@slroma4967
@slroma4967 2 жыл бұрын
ආල අඩව්ව බලලා විඩියෝ ටික බලන්න සෙට් උනේ.. පට්ටයි අයියේ ආය දිගටම ඉන්නවා සුපිරි නිර්මාණ ටිකක් කරලා තියෙන්නෙ ඔයා කට්ටිය දන්නෙ නැති උනාට. හැබැයි වැඩි දවසක් යන එකක් නෑ හැමෝම හොය හොය ඇවිත් බලයි මේ චැනල් එක. ජයම වේවා❤️
@somycreations1753
@somycreations1753 2 жыл бұрын
ඇස්වල කදුලු අපේ. පුදුම ලස්සන නිර්මාණයක්. දායක වුන හැමට පිං
@motivationthisa2963
@motivationthisa2963 2 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයකි ❤❤❤❤🏆️🏆️
@geeshanramanayaka2672
@geeshanramanayaka2672 2 жыл бұрын
යන තැනකට සැප සනිපෙන් යන්න
@dulakshiishara8351
@dulakshiishara8351 2 жыл бұрын
🙏❤️
@gayanalewke
@gayanalewke 2 жыл бұрын
🥺🔥🔥🔥🔥
@varnawijewardena
@varnawijewardena 2 жыл бұрын
Great👍🙏
@umeshadesilva7632
@umeshadesilva7632 2 жыл бұрын
🙏❤❤👌
@dulanashalithasenanayaka1341
@dulanashalithasenanayaka1341 2 жыл бұрын
🥰
@maleeshapeiris2740
@maleeshapeiris2740 2 жыл бұрын
❤❤❤
@NimanthaBandara
@NimanthaBandara 2 жыл бұрын
🙏🙏❤️💪
@salabatv6038
@salabatv6038 2 жыл бұрын
මම වරායායේ සමිත හාමුදුරුවෝ පුතා මේ සින්දුව ඔයාගේ ද අපිට TNL TV Tnl rupawahiniye නැදුම්ගමුවේ රාජා පිළිබඳ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වැඩ සටහනේ දී මේ ගීතය ප්ලේ කරන්න දෙන්න පුලුවන්ද වීඩියෝ එකත් එක්ක මට ලැබෙන්න සලස්වන්න පුලුවන්ද
@salabatv6038
@salabatv6038 2 жыл бұрын
Tnl tv..සන්සාර වන්දනා දහම් මන්ඩපය ඉරිදා උදේ
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 жыл бұрын
පුලුවන් හාමුදුරුවනේ ..
@salabatv6038
@salabatv6038 2 жыл бұрын
මේකෙ විඩියෝ එක පෙන් එකට හරි සිඩි එකට හරි ඕනි පුතේ මට
@salabatv6038
@salabatv6038 2 жыл бұрын
කොහොමද ගන්නෙ..මම හෝමාගම ගම
@isuruwithanageofficial
@isuruwithanageofficial 2 жыл бұрын
මට Email එකක් හරහා එවන්න පුලුවන් හාමුදුරුවනේ
@bhagyakodagoda4654
@bhagyakodagoda4654 2 жыл бұрын
❤️😓🙏
@RAPTOWNRECORDS
@RAPTOWNRECORDS 2 жыл бұрын
❤️🥺
@imzanoor9856
@imzanoor9856 2 жыл бұрын
❤️❤️❤️❤️❤️😭😭😭😭
@nalikadarshani4625
@nalikadarshani4625 2 жыл бұрын
🥺🥺
@Thenameis_abi
@Thenameis_abi 2 жыл бұрын
💔😖
ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video
4:09
Nadungamuwe raja atha නැදුන්ගමුවේ රාජා ඇත්‍ රජු උපහාර
3:14
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,6 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 18 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
නිකිණි පොහොයෙන් ඇරඹුන නව ගමනක් ... නව ජවයක්
1:29:18
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 694 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН