එජාපයේ ප්‍රබලයෝ කියලා තියනවා රනිල්ට ඡන්දෙ ඉල්ලන්න එපා කියලා | Nalin Bandara

  Рет қаралды 23,343

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

පරණ පුරුදු සටන | Satana | 30.07.2024
www.youtube.co... 👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 298
@antonchinthaka6338
@antonchinthaka6338 2 ай бұрын
හොරු එකට තියලා මාලිමාව විසින් පරාජය කරනවා
@AHපෙරේරා-p5t
@AHපෙරේරා-p5t 2 ай бұрын
කරයි කරයි.21 පස්සෙ මාලිමාව කැලේ 😂
@Ahinsanethsara-n3f
@Ahinsanethsara-n3f 2 ай бұрын
මාලිමාවට ජන්දෙ දෙන්නෙ නැ
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
අනිවාර්යයෙන් 😊
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
මාලිමාවට හරියට දිශාවක් නැතුව කොහොමද දිනන්නෙ මල්ලි , කටු කැඩිල තියෙන්නෙ ඕකෙන් දැන් වැඩක් නෑ
@denithdunusinghe293
@denithdunusinghe293 2 ай бұрын
​@@Ahinsanethsara-n3fepa ithin 😂
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
Npp ජය වේවා ❤❤❤❤❤❤❤
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
මෝඩයන්ට චන්දෙ දෙන්න කවුරුත්ම ඉදිරිපත් වෙන්නෙ නැ
@samanthapitigala1135
@samanthapitigala1135 2 ай бұрын
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති
@AHපෙරේරා-p5t
@AHපෙරේරා-p5t 2 ай бұрын
ගෙදර යාම තමා නියත 😂
@KalaniNisansala-j4i
@KalaniNisansala-j4i 2 ай бұрын
@@AHපෙරේරා-p5t අනිවරෙන ගෙදර
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
ප්‍රතිපත්තියක් හරියට නැති ඉන්න උන්ට හරියට දැක්මක් නැති එවුන් කොහෙ දිනන්නද මල්ලි , මේ පාර කෙලවෙනව ශුවර්
@ManojThiwanka-t4q
@ManojThiwanka-t4q 2 ай бұрын
අනේ වැලලියන් බන්
@sampathasoka525
@sampathasoka525 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@appuhamisir
@appuhamisir 2 ай бұрын
මුන්ට චන්දේ දෙන්න ඉන්න උබලාට තමා ගහන්න ඕනේ 😂😂
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
පවුලෙ උන්වත් මුන්ගෙ උන්ට චන්ද දෙන්නෙ නෑ , ඉතින් කොහෙද
@thusharathushara9093
@thusharathushara9093 2 ай бұрын
Katada
@Irshard-mi3sh
@Irshard-mi3sh 2 ай бұрын
මාලීමාවට ජයවේවා ❤❤❤
@AHපෙරේරා-p5t
@AHපෙරේරා-p5t 2 ай бұрын
21 පස්සෙ මාලිමාව ගෙදර කොල්ලො
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
අනිවාර්යයෙන් ජය වේවා ❤❤
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
රෙද්ද තමා උබලට ඇපත් නෑ
@සුපුන්මල්ශික-ම9ඣ
@සුපුන්මල්ශික-ම9ඣ 2 ай бұрын
මල්ලි සල්ෆර් දන්නවද???
@MahindaWelikanna
@MahindaWelikanna 2 ай бұрын
රනිල් නාකිය ත් ඉවරයි පොහොටිටුවෙි පෙරේතයෝ ත් ඉවරයි පුතා .
@MahindaWelikanna
@MahindaWelikanna 2 ай бұрын
සජිත් සහ මාලිමාව,අතරෙ තමයි ⚔️ සටන තියෙන්නේ .අනිත් කාලකන්නි තක්කඩි හොරැ රැල්ලම රනිල් නාකිය ටපුක දෙනවා .ඒත් සජිත් ලගත් හොරැ ටිකක් ඉන්නවා .කොහොමත් මාලිමාවට විතරයි හොරැ මිණිමරැවො තක්කඩි බොරු කාරයෝ කාලකන්නි නැත්තේ ,එනිසා අනුර කෑමරදිසානායක උඩින් ම දිනනවා.මාලිමාවට ජය වෙිවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭
@NSHashan-z7x
@NSHashan-z7x 2 ай бұрын
නාකි හරි මොකක් හරි කමක් නෑ.එතුමා නැත්තන් අද අපිට ඉන්නවත් රටක් නැති වෙලා තියෙයි
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
රනිල් කියන්නෙ වයසින් වැඩි නයකයෙක්, හැබැයි අපිට ඒක අදාල නෑ නේද? රට වැටිල හැමෝම කරන දෙයක් නැතුව ඉන්නකොට එතුමා අවිල්ල මේක බේරගත්ත බාරගෙන , අද මෙහෙම අපි ඉන්න හේතුව රනිල් නේද ? ඒ හින්ද කුහක නැතුව ඒක පිලිගන්න
@ManojThiwanka-t4q
@ManojThiwanka-t4q 2 ай бұрын
රටට පන දුන්නෙ රනිල් තමා , වයසින් වැඩි ඇති හැබැයි නියම නායකයා කියන්නෙ රටට ඕනෙ වෙලාවෙ රට වෙනුවෙන් ඉන්න නායකයාට ඒ හින්ද අපිට වයසෙ අන්කෙ වැඩක් නෑ රට ගොඩගත්ත රට ගැන හිතන නායකයා තමා අපිට ඕනෙ , අනිවාරෙන්ම රනිල් තමා
@shawnboy85
@shawnboy85 2 ай бұрын
​@@VikumDeSilva-x2k hahha gobba huththala thopila😂😅😅
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 2 ай бұрын
මේවා බලලා තොපි හරක් වගේ මේ පල් හොරු රැලවල් 2කට චන්දෙ එහෙම දෙන්න එපා, Npp එකට‍ චන්දෙ රට ගොඩ ගන්න පෙළ ගැහියල්ලා
@sudharadilshan9605
@sudharadilshan9605 2 ай бұрын
මෙ වැඩසටහන ට ඇයි බොරුවට කෑ ගහන පාක්ශිකයො කියන අයව ගෙන්වන්නෙ.බාධාවක් නෙමේද
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 ай бұрын
මාලිමාවට ජය රටට ජය 😅
@dumindawimalarathna
@dumindawimalarathna 2 ай бұрын
මාලිමාව
@RangaPriyantha
@RangaPriyantha 2 ай бұрын
Npp jayawewa
@chamilthilakawardana4396
@chamilthilakawardana4396 2 ай бұрын
ජයවේවා කියන්න ගෙනාවේ කොහේ යන බත් කන හරක් ද කාලකන්නි මෙලෝ දෙයක් තේරුම් ගන්නේ නැතුව ඔහේ කැහැ ගහනවා
@gdariyasena3519
@gdariyasena3519 2 ай бұрын
රනිල් චන්දෙට එන්නේ නz මගදි හzලෙනවා මාලිමාවට ජයෙන් ජයම වේවා මේ හොරු ඔක්කොම පරාදයි
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
මේ රටේ පිරිසිදු පක්ෂයක් තියෙනවා නම් තියෙන්නේ jvp එක විතරයි...මොවුන් සේරම අවස්ථාවාදියෝ.ගෙම්බෝ වගේ එහෙට පනිනවා මෙහෙට පනිනවා..
@සුපුන්මල්ශික-ම9ඣ
@සුපුන්මල්ශික-ම9ඣ 2 ай бұрын
රෙද්ද තමා පිරිසිදු, හාමුදුරුවො මරපු, ලමයි මරපු , තරුනයො මරපු උන්ගෙ කොහෙද යකෝ පිරිසිදු😡😡😡😡
@KusalTharindu-e8k
@KusalTharindu-e8k 2 ай бұрын
​@@සුපුන්මල්ශික-ම9ඣඇයි බන් ගිනි තියපු රජයෙ දේපල පොලිසි කඩල ආවුද උස්සපු ඒවා කොහෙද බන් ජෙප්පොන්ගෙ පිරිසිදු
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 2 ай бұрын
ඊලග ජනාධිපතිවරණය ප්‍රතිඵල මෙසේය ...සජිත් ප්‍රේමදාස 64% 8500000 , රනිල් වික්‍රමසිංහ 25% 33,55,000 , අනුර කුමාර දිසානායක 6% , 7,66,000 , අනෙකුත් අපේසකයින් 5% , 6,33,000 ස්තීර වසයෙන්ම 🔨🔨🔨🔨🔨🔨🔨🔨
@KasunKalinda-p3o
@KasunKalinda-p3o 2 ай бұрын
රනිල් කරපු දේවල් අපි ඇස් දෙකෙන්ම දැක්කා උබලා රටට මොනාද කරල තියෙන්නේ😾
@NPProductions-s4q
@NPProductions-s4q 2 ай бұрын
ඒක තමා මේ රට බන්කොලොත් වෙන්නම හේතුව. දේශපාලන කුහකත්වය.
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
ඒවා පිලිගන්න බැරි කුහක උන් ඉන්න රටක් මේක.
@RiyasSaly
@RiyasSaly 2 ай бұрын
Npp❤
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
අනේ අනේ ජෙප්පා
@pasankenula-t5u
@pasankenula-t5u 2 ай бұрын
රට වෙනුවෙන් දෙයක් කරානම් එ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි 💝
@EmimaDhanapalan
@EmimaDhanapalan 2 ай бұрын
eeka aththa. wena kawuda oonema welawe rata bera ganna idiripath une.
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
රට වෙනුවෙන් නය නැති නායකයෙක් රනිල් කියන්නේ
@DevinuwarageSunil
@DevinuwarageSunil 2 ай бұрын
පොහොට්ටුවෙ එවුන් දෙකට බෙදිලා ,සජබෙ සහ unp එක දිනවන්න දගලනව ,කවුද දැන් සුපිරිසිදු .😅
@samanthapitigala1135
@samanthapitigala1135 2 ай бұрын
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
හිනායනව හලෝ , උබලට කියන්න තියෙන්නෙ ඔච්චර තමා මොන සංවාදද ප්‍රතිපත්තියක් නැති දැක්මක් නැති උන්ගෙ කටු කන උබල එක්ක
@rathnayakaariyarathna4172
@rathnayakaariyarathna4172 2 ай бұрын
Malimaawata jayawewaa. Malimaawata jayawewaa Malimaawata jayawewaa. Malimaawata jayawewaa. Malimaawata jayawewaa. Malimaawata jayawewaa.
@IshiniKawya
@IshiniKawya 2 ай бұрын
ජනතාව දැන් ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතෙනවා අයෙ හින්දා අනිවාර්යෙන්ම මේ පාරත් ජනාධිපතිත් රනිල් වික්‍රමසිංහ තමයි
@EmimaDhanapalan
@EmimaDhanapalan 2 ай бұрын
ratak kiyalaa deyak awasanedi ithuru una nam ee ethuma nisa pamanyi.
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
ජනතාව දන්නවා රටට සුදුසුම පුද්ගලයා ඔහුම පමනක් බව.
@sampathramanayaka3421
@sampathramanayaka3421 2 ай бұрын
AKD ❤SRILANKA ❤MALIMAWA ❤
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
රෙද්ද තමා , බලන් ඉදපල්ලකො මොකක්ද කරන්න වෙන්නෙ කියල උබලට කෙලවෙන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ
@sahankumara8302
@sahankumara8302 2 ай бұрын
Podu wasikiliya sajaba
@sajithmadu190
@sajithmadu190 2 ай бұрын
මාලිමාවට ජය
@ShanthaKumariDunuwila-o9n
@ShanthaKumariDunuwila-o9n 2 ай бұрын
රට බන්කොලොත් වෙනකොට ගොඩ ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුන එකෙන්ම තේරෙනවා, සුදුස්සා කවුද කියලා. ජනතාව බුද්ධිමත් නම් රට සන්වර්ධනය වේවී.
@NPProductions-s4q
@NPProductions-s4q 2 ай бұрын
රට වෙනුවෙන් ගන්න ඕන තීරනයක්, ජනතාව බුද්ධිමත් නම් මේ තරමට හෝ රට ගොඩ ගත්ත නායකයාට සහය ලබා දේවී.
@SHPrasanna-w3o
@SHPrasanna-w3o 2 ай бұрын
කොච්චර කෑ ගැහුවත් සජිත්ලට කරන්න පුලුවන් දෙයක් නෑ.මිනිස්සු දන්නව කාටද රට හදන්න පුලුවන් කාටද බැරි කියල
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
කතා කියන්න විතරක් දන්න මෝඩයො මුන්ට චන්ද නෑ
@NandaniPremalatha-b7q
@NandaniPremalatha-b7q 2 ай бұрын
EEKA ATHTA RATE MINISSU DAKKA RATA GODA GATHTHE KAWUDA KIYALA
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
ඒක ඇත්ත. මිනිස්සු දන්නවා රට ගොඩ ගියේ කවුරු නිසාද කියලා
@wisdomarisen1465
@wisdomarisen1465 2 ай бұрын
❤WE STAND WITH JVP NPP ❤🎉
@DamithAsanka-s3v
@DamithAsanka-s3v 2 ай бұрын
අපේ ජනදිපති ඔයා හැම දේටම විසදුමක් දෙයි❤❤❤❤❤❤💯
@GihanAbayasinha-d3l
@GihanAbayasinha-d3l 2 ай бұрын
සජිත්ගේ පක්ශෙ අය මෙකට අවිත් දාන මරිසි අපි හොදට දන්නව අපිට හොදට තෙරෙනවා එව කොහොමද කියල්
@KasunKalinda-p3o
@KasunKalinda-p3o 2 ай бұрын
මේක කරන්න පුලුවන් රනිල්ට විතරයි
@සුපුන්මල්ශික-ම9ඣ
@සුපුන්මල්ශික-ම9ඣ 2 ай бұрын
රනිල් විතරයි පන තියන එකම නායකයා
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
පරණ සටන ❤️
@KusalTharindu-e8k
@KusalTharindu-e8k 2 ай бұрын
රට බාරගන්න කියපු වෙලාවෙ මහ එකත් එක්කම හිප්පගෙන හැන්ගුන එවුන් දැන් කයිය ගහනවා
@EmimaDhanapalan
@EmimaDhanapalan 2 ай бұрын
kaiya ganana un gana janathaawa aniwarenma chandedi bala ganyi. ratata oone welawe hanguna un aaye mokatada.
@AnandaWannisinghe-yv4dt
@AnandaWannisinghe-yv4dt 2 ай бұрын
කිසිම කෙනෙකුට තම අදහස් පුකාශකරන්න දෙන්නෙ නැති කැතම සංවාද තමයි මෙි
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
මහලොකු පම්පෝරිගහනව මුන්ට පුලුවන් දෙයක් නෑ
@Indikasadun-u6h
@Indikasadun-u6h 2 ай бұрын
රනිල් හින්දා තමා මුන්ට මෙහෙම කෑගහන්නවත් රටක් ඉතුරු වෙලා
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
ඔව්. නැත්තන් බලන්න තිබ්බා හැමොම හැන්ගුනා එදා.
@DevinuwarageSunil
@DevinuwarageSunil 2 ай бұрын
ඒක හරි,නේහ් .පොහොට්ටුවෙ හොරුටික බේරගත්තෙත් ඔහු නේ.ඒකට කලගුණ දක්වන්න නේ බැන්කුහොරා ජනාධිපති කලේ.
@SachiniRashmika-b1m
@SachiniRashmika-b1m 2 ай бұрын
රට බන්කොලොත් උන වෙලාවෙ රට බාර ගන්න බයේ පැනලා ගියපු උන් නේද මෙ කෑ ගහන්නෙ
@NandaniPremalatha-b7q
@NandaniPremalatha-b7q 2 ай бұрын
EKA HARI. HANGUNA OKKOMA
@DumiduNayanajith
@DumiduNayanajith 2 ай бұрын
කවුරු කොහොම කිවුවත් රනිල් දිනනවා ඒක නියතයි
@NandaniPremalatha-b7q
@NandaniPremalatha-b7q 2 ай бұрын
ATHTHA EKA
@DevinuwarageSunil
@DevinuwarageSunil 2 ай бұрын
😅😂😢
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 2 ай бұрын
මෙහෙමයි” මේ රටේ පාර්ලිමේන්තුවේ 225 එපා කියලනෙ අරගලයක් ආවේ’ ඒනිසා ඔය පාර්ලිමේන්තුවේ කීදෙනෙක් ගත්තත් දැන් ඒවා වලංගු නැ!!! ඒවා වලංගු 2019ට කලිං!!!” ඒ නිසා මොනතරම් කෑගැහුවත් ඕකේ ඔක්කොම අපේ දැන් කියලා මොකද දැනට රාජපක්ෂලාම අවුරුදු 2කට පෙර ඔහොම මානසකි මට්ටමකනේ හිටියේ දැන් අවුරුදු 5 යන්න කලිං ඔප්පුයි කිසිම ප්‍රතිපත්තියක් තියා මහජනයාගෙන් ගත් ඡන්දයටවත් ( පක්ෂයේ ලකුණ යටතේ ) කලගුණ නොදක්වන නිවට පිරිසක් බව!!!” මම අභියෝග කරනවා ඕකේ පුලුවන්නම් මහ ඡන්දයකදී ඔප්පු කර පෙන්වන්න පාර්ලිමේන්තුවෙන් දැන් ඔය අයගෙන් 50% වත් එන්න පුලුවන්ද කියලා !!! එච්චරයි”!!!
@SulakshanaSandipa
@SulakshanaSandipa 2 ай бұрын
පන්ති, පාට භේද නොසලකා, රට වෙනුවෙන් ඔබ තුමන් ඉටු කරන වටිනා සේවය අපි ඉතා අගයකොට සලකන්නෙමු. ඔබ තුමන්ගේ ජයග්‍රහනය, විජයග්‍රහනයක් කිරීමට අපි සැම ඇප කැපවී ක්‍රියාත්මව වීමට සූදානමින් සිටින්නෙමු😍💯
@සුපුන්මල්ශික-ම9ඣ
@සුපුන්මල්ශික-ම9ඣ 2 ай бұрын
රට දිනන්නනම් අනිවාරෙන්ම රනිල් තමා එන්න ඕනෙ
@UpulKumara-ox4iw
@UpulKumara-ox4iw 2 ай бұрын
මේක බීලද
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
රනිල්ට එපා කියන්න තරම්, ඔවුන්ට දේශපාලන කුහකත්වයක් තිබීම පිලිබදව බොහොම කනගාටුයි. එතුමා මේ රට මෙපමන ගොඩ ගත්ත නිසාද ඔවුන් එසේ කියන්නේ.?
@NPProductions-s4q
@NPProductions-s4q 2 ай бұрын
ජනතාව මෙවර බුද්ධිමත් තීරනයක් රට වෙනුවෙන් ගනීවී.
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
රනිල් වික්‍රමසිංහ කියන්නෙ තනි නායකයෙක්. ඔහුගේ ශක්තිය ඔහුගෙ හැකියව නිස තමා අනික් මිනිස්සු රට දාල දුවද්දි මේ මනුස්සය රට බාර අරගෙන මේ තත්වෙට හරි රට කරන් ආවෙ. මෙතනින් ඉස්සරහට වෙන උන් පස්සෙ ගිහින් වරද්ද ගන්න ඕනි නෑ අපිට. අපි රනිල් ට
@EmimaDhanapalan
@EmimaDhanapalan 2 ай бұрын
ethumaa samaga janathaawa sitina bawa hamoma dhannawa.
@DevinuwarageSunil
@DevinuwarageSunil 2 ай бұрын
සමනල රෑනක් සේ,,,😅
@Shamilaliyanarachchi-i9c
@Shamilaliyanarachchi-i9c 2 ай бұрын
Ranil empowers others. Ranil's vision is clear.
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
රනිල් තමා මේ පාර අනිවාරෙන්ම
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
RANIL IS THE SAVIOUR
@Danuskasampath-h4l
@Danuskasampath-h4l 2 ай бұрын
ජය නියතයි රනිල් සමඟ
@GayaniFernando-j9h
@GayaniFernando-j9h 2 ай бұрын
සජිත් මොනවද කරන්න පුලුවන් බන්
@NSHashan-z7x
@NSHashan-z7x 2 ай бұрын
උට පුලුවන් වේදිකා උඩ මාද්‍ය සංදර්ශන දාන්න විතරයි
@JeradDissanayake-v4g
@JeradDissanayake-v4g 2 ай бұрын
හැන්ගිමුත්තො කරන්න පුලුවන්
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
මොකුත් කොරයි කියලා තමා බය 😂
@Ruwankumara-g6b
@Ruwankumara-g6b 2 ай бұрын
මොකා මොන බයිලා ගැහුවත් මුළු රටම රනිල්ට
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
රට ගොඩ දැමූ නායකයා ඔහුයි.
@DevinuwarageSunil
@DevinuwarageSunil 2 ай бұрын
හූ,හූ,
@pasankenula-t5u
@pasankenula-t5u 2 ай бұрын
බංකොලොත් වෙලා තිබ්බ රටක් මේ තරම් දුරට ගොඩගන්න පුළුවන් උනේ රනිල් සර් ඔබතුමා නිසා 💓
@සුපුන්මල්ශික-ම9ඣ
@සුපුන්මල්ශික-ම9ඣ 2 ай бұрын
රනිල් තමා එකම සුදුස්සා මේ රට ගොඩගන්න පුලුවන්
@NPProductions-s4q
@NPProductions-s4q 2 ай бұрын
මුල අමතක නැති ජනතාව එතුමා සමගයි.
@NandaniPremalatha-b7q
@NandaniPremalatha-b7q 2 ай бұрын
RATAK ITHIRU UNE ETHUMA NISA
@supunsampath-c8n
@supunsampath-c8n 2 ай бұрын
එකෙන්ම අපි නම් රනිල්ට
@DevinuwarageSunil
@DevinuwarageSunil 2 ай бұрын
අපි තෑගි වශයෙන් තනකොල මිටියක් දෙනවා.😅
@PawaniMinsadi-e8q
@PawaniMinsadi-e8q 2 ай бұрын
චන්දෙ ඉල්ලුවොත් රනිල් දිනන්නේ කියලා එයාල දන්නවා
@DamithAsanka-s3v
@DamithAsanka-s3v 2 ай бұрын
මේ ගේම කොහොම හරි ගහනවා අපි අවේත් ගෙමක් ගහන්නමයි🤭🤣🤣
@kasunkawidu-j9y
@kasunkawidu-j9y 2 ай бұрын
අපි නම් රනිල්ට බං
@sajithnadeera4576
@sajithnadeera4576 2 ай бұрын
👍👍👍👍👌👌👌👌
@RoseFernando-n5w
@RoseFernando-n5w 2 ай бұрын
හැමොම් දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා තමයිදිනන්නෙ කියලා මේපාර
@SheronKumara
@SheronKumara 2 ай бұрын
අපේ ජනපති රනිල්, ඔබට ජය
@NiramalaMaduwanthi-c5e
@NiramalaMaduwanthi-c5e 2 ай бұрын
@lito_Sir
@lito_Sir 2 ай бұрын
ප්‍රබලයො කියලා කවුරුත් නෑ ඉදිරියේ බලන්න පුළුවන්
@SulakshanaSandipa
@SulakshanaSandipa 2 ай бұрын
මේ වෙලාවේ රනිල් නැත්තන් කව්ද මේ රට කරන්නේ 😒
@සුපුන්මල්ශික-ම9ඣ
@සුපුන්මල්ශික-ම9ඣ 2 ай бұрын
සුදුසුකමක් තියන විශ්වාසකරන්න පුලුවන් නියම නායකයා තමා රනිල් කියන්නෙ
@MilanDilhara-c4b
@MilanDilhara-c4b 2 ай бұрын
ශ්‍රී ලංකා තාරුණ්‍ය වෙනුවෙන් මහත් ලෙස කැපවී වැඩ කරන විශිෂ්ඨ නායකයෙක් තමයි රනිල් 🫶♥️
@NandaniPremalatha-b7q
@NandaniPremalatha-b7q 2 ай бұрын
RANIL KIYANNE WADAK KARANNA PULUWAN KIYALA PENNAPU NAYAKAYEK.
@waruniwaruni9234
@waruniwaruni9234 2 ай бұрын
jaya niyathai granola bs api Kuwait
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
රට ඉන්න උන් මෙහෙ ඒවට මැදිහත්වෙන එපා, උබලට එච්චරම රටට ආදරයක් තියනවනම් රටට වරෙල්ල මුලින්ම ඊට පස්සෙ තීරනය කරපල්ල ,
@nadundissanayake8818
@nadundissanayake8818 2 ай бұрын
මූ බීලා නේද ඉන්නේ 😂😂
@ranjithhlmr
@ranjithhlmr 2 ай бұрын
ශාන්ත අහෝ......දුකද
@ilk-dv5sz
@ilk-dv5sz 2 ай бұрын
මූ බීලා?
@KalaniNisansala-j4i
@KalaniNisansala-j4i 2 ай бұрын
මෙ සන්වාදය කරන්න බැහැ නේ..එක එක කැගහනව නේ...මොනා වුනත් මෙ පාර අපි රනිල් එක්ක
@NSHashan-z7x
@NSHashan-z7x 2 ай бұрын
බීලද කොහෙද ඉන්නෙ.මරු සජ්ජගෙ ගෝලයො 😂
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
උන් එහෙම තමා. කටින් විතරයි ගහන්න දන්නේ...
@SuchinthaPresath
@SuchinthaPresath 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@Danuskasampath-h4l
@Danuskasampath-h4l 2 ай бұрын
මේ මොහොතේ රනිල් තමා මුළු රටම ඉල්ලන්නේ.
@vlogs1808
@vlogs1808 2 ай бұрын
මොනදේටත් ජය වේවා කියන හැම පක්ශෙම ඉන්න ජනතාව කියන ගොං රැල ඔතනට ඇවිත් අං දෙකකුත් ඉල්ලං පල
@madubashiniroshani
@madubashiniroshani 2 ай бұрын
කවුරු මොනා කිවුවත් මෙ සැරෙ ජනාදිපති රනිල් මහත්තයා
@AHපෙරේරා-p5t
@AHපෙරේරා-p5t 2 ай бұрын
ඔහු තමයි ජනාදිපති වෙන්න පුලුවන් සුදුසුම නායකයා
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
රනිල් ජනපති වන බව ඇත්ත
@Perera123-q8i
@Perera123-q8i 2 ай бұрын
රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤❤
@KasunKalinda-p3o
@KasunKalinda-p3o 2 ай бұрын
රනිල් නැත්තන් මේ රට කව්ද කරන්නේ
@සුපුන්මල්ශික-ම9ඣ
@සුපුන්මල්ශික-ම9ඣ 2 ай бұрын
එකම සූදුස්සා රනිල්
@mangalasiriwardhana2129
@mangalasiriwardhana2129 2 ай бұрын
කසිප්පු මූනෙන් පෙරෙනවා....
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
කසිප්පු නලින් නේනම් ඉතින් 😂
@virajperera-z1c
@virajperera-z1c 2 ай бұрын
චන්දෙ දිනන්නෙ රනිල් කියල දැන දැන මයි මේ කෑගහන්නෙ
@samanwasantha5728
@samanwasantha5728 2 ай бұрын
සජිත් ට විපක්ෂ නායකමත් ඉවරයි .ජන්ද ලක්ෂ 28 යි, සජිත් ට.ලියලා තියාගන්න .
@indikamanoj975
@indikamanoj975 2 ай бұрын
Ane palayan nalin yanna
@PathmanathanManikkam
@PathmanathanManikkam 2 ай бұрын
Unp
@RoseFernando-n5w
@RoseFernando-n5w 2 ай бұрын
ඇයි බයේද රනිල් දිනයි කියලා
@PawaniMinsadi-e8q
@PawaniMinsadi-e8q 2 ай бұрын
එයාලා බයේ ඉන්නේ එයාලට ගෙදර යන්න වෙන එකට
@SulakshanaSandipa
@SulakshanaSandipa 2 ай бұрын
රනිල් මේ රටේ අනිත් නායකයින් සමඟ එක්ව රට සංවර්ධනය කරන්න මහත් සේ වෙහෙසෙන නායකයෙක්💗
@keerthirathna7869
@keerthirathna7869 2 ай бұрын
😂😂😂
@nihaldodanwela8385
@nihaldodanwela8385 2 ай бұрын
කොහොමත් පොහොට්ටුවේ සියලුම දෙනාම සහය දුන්නේ රනිල්ට. දැන් ජනාධිපතිට සහය දෙනවා කීවට වෙනසක් නැහැ . කතා දෙකම එකයි . ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ තමයි.
@NalakaPerera-x8m
@NalakaPerera-x8m 2 ай бұрын
අපි හැමෝම npp
@NiramalaMaduwanthi-c5e
@NiramalaMaduwanthi-c5e 2 ай бұрын
රනිල්, අපේ ජීවිතයට ශක්තියක් ඔබට ජය, ජනපති!
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
රනිල් තමා එකම නායකයා
@EmimaDhanapalan
@EmimaDhanapalan 2 ай бұрын
aththak
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
එකම ගැලවුම්කරු
@Indikasadun-u6h
@Indikasadun-u6h 2 ай бұрын
රනිල් කියන්නේ ගැම්මක් තමයි...එක පොදියට රනිල්ට මුළු ලංකාවම
@irahada5961
@irahada5961 2 ай бұрын
රාජපක්ෂ ලා රනිල් එක්ක එකතු වෙනවා අනිවාර්යයෙන්
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 2 ай бұрын
❤❤❤🎉☎️☎️☎️☎️☎️☎️👍👍👍👍
@IdunilJayasinghe-l5f
@IdunilJayasinghe-l5f 2 ай бұрын
කවුරු මොනවා මොන බයිලා ගැහුවත් රනිල් තමා ජනාධිපති
@champikagamage4940
@champikagamage4940 2 ай бұрын
මචං විදායක නපුංසක ජනාධිපති කෙනෙක් සංවර්දනේ කරපු ලෝකේ රටක නමක් කියාපංකො
@supunsampath-c8n
@supunsampath-c8n 2 ай бұрын
මොකා කොහොම කිව්වාත් රනිල් තමා
@leonardfonseka1250
@leonardfonseka1250 2 ай бұрын
උබ,අහගෙනද,නලින් කැරියො හිටියෙ කසාප්පුවා
@NiramalaMaduwanthi-c5e
@NiramalaMaduwanthi-c5e 2 ай бұрын
🤣🤣🤣🤣🤣
@virajperera-w4z
@virajperera-w4z 2 ай бұрын
කවුරු කොහොම මොන බයිල ගැහුවත් රනිල් තමා දිනන්නෙ
@JeradDissanayake-v4g
@JeradDissanayake-v4g 2 ай бұрын
කවුරු මොනවා කිවුවත් අපි රනිල් ට
@SheronKumara
@SheronKumara 2 ай бұрын
නියත ජනපති රනිල් 😁
@ragnarlothbrock-ye5lk
@ragnarlothbrock-ye5lk 2 ай бұрын
ඒකාන්තයි ජය
@Danuma111
@Danuma111 2 ай бұрын
රනිල් ට ජය❤😊
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 ай бұрын
Batalandayaawa Tatoo shop1 open Karanna akkan palayan ban kaa nogaha.. Kirialla pal horek
@SLDubbingLab
@SLDubbingLab 2 ай бұрын
0:35 😂 okkoma yaluwane 1:00😮😮
@KalaniNisansala-j4i
@KalaniNisansala-j4i 2 ай бұрын
රනිල් වගෙ බුද්දිමත් නායකයෙක් මෙ රටට දැන් අවශය
@JeradDissanayake-v4g
@JeradDissanayake-v4g 2 ай бұрын
අනිවරෙන්
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
රනිල් අවුරුදු ගානක් මේ පාර්ලිමේන්තුවේ තමයි හිටියේ..ආයෙ අලුතෙන් දෙන්න දෙයක් නෑ..මෙච්චර කල් හදන්න බැරි වෙච්ච රට දැන් හදයි කියලා හිතෙනවද😂😂😂😅😅
@Cherry73-v9t
@Cherry73-v9t 2 ай бұрын
සජිත්ටයි රනිල්ටයි මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා ඕක දවසක් ෆොන්සේකා කිව්වා ඉස්සර යහපාලන කාලේ
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
රට ගැන හිතන නායකයා රනිල්, කතාලිය කිය වටේ යන නායකයෙක් කියල මවාගෙන හීන ලෝකෙක ඉන්න කෙනා සජිත් එච්චරයි
@Cherry73-v9t
@Cherry73-v9t 2 ай бұрын
@@VikumDeSilva-x2k එහෙනම් සජබෙ සෙට් එක රනිල්ට සහය දෙන්න ඕනෙ සජිත්ව අතඇරලා රනිලුත් එයාගෙ වටේ ඉන්න අර ප්‍රසන්න වගේ කප්පම් කාරයෝ එලවලා දන්න ඕනෙ හැබැයි සජිත්ට වඩා රනිල් හොඳයි ඒක මන් පිලිගන්නවා
@SLDubbingLab
@SLDubbingLab 2 ай бұрын
0:35 😂 okkoma yaluwane 1:00😂
@KusalTharindu-e8k
@KusalTharindu-e8k 2 ай бұрын
රනිල් තමා රට හදන්න ගැලපෙන නායකයා
@pasankenula-t5u
@pasankenula-t5u 2 ай бұрын
මේ වෙලාවෙ රනිල් තමයි සුදුසුම පුද්ගලයා ❤👏
@KusalTharindu-e8k
@KusalTharindu-e8k 2 ай бұрын
අනිවාර්යෙන්ම රනිල් තමා රටක් දියුන කරන්න තරම් බුද්දියක් තියෙන නායකයා❤
@smallHead-x2q
@smallHead-x2q 2 ай бұрын
Thopi kohoma kaloth NPP jana jaya Niyathi ❤😊
@kasunkawidu-j9y
@kasunkawidu-j9y 2 ай бұрын
මුන්ට කවුද බන් ඡන්ද දෙන්නේ...එකේන්ම රනිල් තමා
@NandaniPremalatha-b7q
@NandaniPremalatha-b7q 2 ай бұрын
RANILTA ILLANNA EPA KIYANNE IRISIYAWATADA.?
@HeshanBManuranga-o5k
@HeshanBManuranga-o5k 2 ай бұрын
‍රටට ආදරයක් නැති කුහක උන්
@Ruwankumara-g6b
@Ruwankumara-g6b 2 ай бұрын
රනිල් විතරයි මේ මොහොතේ ඉන්න එකම සුදුස්සා
@thusharilanka8081
@thusharilanka8081 2 ай бұрын
Ammo ne saman ranill karema negala ..nedakin mun me janathawaya sewayakaranna nrme ghodha wetupak aran ,hidha wahana thiyagena sepata inna hadhana un ape badumudhal walin.
@ragnarlothbrock-ye5lk
@ragnarlothbrock-ye5lk 2 ай бұрын
රනිල් තමයි මේ පාරත් 😁
@VikumDeSilva-x2k
@VikumDeSilva-x2k 2 ай бұрын
අනිවාරෙන්ම ඒ පාර රනිල් තමා
@IshiniKawya
@IshiniKawya 2 ай бұрын
රට භාරගන්ඩ කිව්ව වෙලාවේ අනුර සජිත් රට භාරගත්තේ නැහැ එහෙම අයට පුළුවන්ද රටක් කරන්න ගෙදර පලයන්කො දැන් මොකටද උඹ රට ඉල්ලන්නේ
පරණ පුරුදු සටන | Satana | 30.07.2024
2:04:45
Newsfirst Sri Lanka
Рет қаралды 110 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 118 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 87 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 12 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 118 МЛН