අලිමංකඩදි ප්‍රභාකරන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වු කපිතාන් අසංග ගජසිංහ : Nalin Rajapaksha

  Рет қаралды 156,306

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

Пікірлер: 421
@arunasugathadasa1265
@arunasugathadasa1265 3 жыл бұрын
මගේ ජීවිතේ අසපු දුක්බර කථාවක්!සොල්දාදුවෝ වලවල් වල ඉකිබිදිනව ඇති මේ රට කාටද බේරල දුන්නෙ කියලා..සහතික ඇත්ත!ජාතියේ අවාසනාව!
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
"සොල්දාදුවෝ මිනී වළවල් වල ඉකිගගහා 😭 අඩනවා ඇති ඇත්තටම අපි මේ රට බේරාලා දුන්නේ කාටද කියලා" සහතික ඇත්ත මේ රට ජාතිය ආගම සංස්කෘතිය කාබාසිනිය කරපු කරන හැම එකාම උන්ගේ 🚼 දරුපවුල් පිටින්ම හැදිගෑවීලා මකබැවිලා සුන්නද්දූලි වෙලා යන්න ඕන මේ රටින්....! 🙏🙏🙏
@sangama3201
@sangama3201 3 жыл бұрын
එකඟයි මචන්
@thisalgalappaththi9095
@thisalgalappaththi9095 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත....
@leslyamarabandu8545
@leslyamarabandu8545 2 жыл бұрын
දේශපාලකයො හොරා කනවා. රටෙ සම්පත් විකුණනවා. ම්ය ගිය රන විරුවන් ඉකිගසා අඩනවා ඇති මේකටද තමන්ගෙ වටිනා ජිවිතය දන් දීලා රට රැකගත්තෙ කියලා.
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 жыл бұрын
udde wikunam kawr rplane
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Aniwaryenma unta patisan denwa
@rashikakumara3831
@rashikakumara3831 3 жыл бұрын
වීරෝධාර රණවිරැ මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි.
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
මන් බලපු වැඩ සටහන් වලින් ඔබ තමයි හොදම කතාව කිව්වේ. "සොල්දාදුවෝ ඉකිගහනවා ඇති."🙏🙏🙏🙏සියළුම රණවිරු වන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@gayanigajasingha2774
@gayanigajasingha2774 3 жыл бұрын
ඒ බිහිසුණු නමුත් අභිමානවත් යුගය නැවත මතකයට නැගුනා. (එකම සොයුරිය).
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 3 жыл бұрын
Proud of your Brother....
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 жыл бұрын
කණගාටුදායකයි සහෝදරයා ගැන .
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
අභිමානවත් නමුත් භීෂුනු යුගයක ඔබ සොහොයුරු යුද පිටියේ මෙහෙයුම් කරන කල ඔබ පවුලේ අයෙගෙ මනසිකත්වයට කියන්නට හොඩියේ අකුරු මදි නෙද ?
@rohanawellage5965
@rohanawellage5965 2 жыл бұрын
Proud sister. Respect you.
@thusithkumara5315
@thusithkumara5315 2 жыл бұрын
ඔබට අභිමානයක්.මෙවන් සොයුරෙක්..❤❤
@seanvictor736
@seanvictor736 3 жыл бұрын
රට වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ දෙවියෙකු වූ ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 3 жыл бұрын
Oba thuma kayana updaysa haryta hary! Lankawa Dan pissan kotuwak .
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 жыл бұрын
දුකයි ඔයාල ගැන .
@lakmalsenanayake910
@lakmalsenanayake910 3 жыл бұрын
මොහු යුධ බිම තුල තමා විසින්ම තුවාල සිදුකරගෙන පලාගිය පුද්ගලයෙකි, මහජනතාව රැවටීම තුලින් වින්දනයක් ලැබීම හැර උපයා ඇති යමක් නැත.
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@gaminidissanayake1978 AI?
@praneethsameera7403
@praneethsameera7403 2 жыл бұрын
මම දැක්ක. පට්ට ලස්සනට කතා කරන නිලධාරීයෙක්. මාර සැහැල්ලුවෙන් කතා කරන්නේ . දැන් ඉන්න කොල්ලන්ට කනපැලෙන්න. වචන ටිකක් දීලා තියෙනවා . සුන්දර විරුවෙක් . ස්තුති වැඩසටහන කරන කෙනාට.
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
නලීන්, එතෙක් මෙතෙක් බලපු හොදම interview එක. මම මෙතෙක් කල් බලාගෙන උන්න සියලුම දේ කියවුනා. හැමදේම cover වුනු interview එකක්. ඔයා නියම "නාඩියක්" ඇල්ලුව... ජය ! ඒවගේම Cpt Asanka 🙏❤️👍
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 3 жыл бұрын
Agreed 👍
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 жыл бұрын
ලබ්බ තමයි .
@dhanulahasitha
@dhanulahasitha 2 жыл бұрын
@@gaminidissanayake1978 mkda bn ehama kiyanne.mk cn eka ???meya boru kaarayek kiyala mn comment ekk dkka 💔😒
@gaminidissanayake1978
@gaminidissanayake1978 2 жыл бұрын
Dhanula ,ඔයා නොදන්න දේ බොහෝමයි.
@dharmasiri5632
@dharmasiri5632 3 жыл бұрын
බලපු වැඩසටහන් වල කතා කල රණවිරුවන් ගෙන් වටිනාම අදහස් ඉදිරිපත් කලේ ඔබයි ඔබගේ දැනුමත් බොහොම ඉහලයි අපත් ඊශ්‍රායල් වැසියන් සේ සිතමු වැඩ කරමු
@shalithachandimal1040
@shalithachandimal1040 3 жыл бұрын
නලීන් එක්ක කෙලින් කිවුව ලස්සනම කතාවක්,වචනයක් ගානෙ ඒ හැඟීම තිබුනා.ඒක ගැන කියන්න වචන නෑ.ගැම්මක්🙏🙏🙏💪💪💪
@hansishenali9362
@hansishenali9362 3 жыл бұрын
අපි වෙනුවෙන් ජීවිතය දුන් ඔබ සැමදෙනාටම පින්
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 2 жыл бұрын
මැතිතුමනි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි .
@malkaadikaram9005
@malkaadikaram9005 2 жыл бұрын
කහ ඉරෙන් පාර නොපනින.. තමන්ගෙම උන්ට කුඩු පොවන අයටද මේව කරේ... ලැජ්ජාවක් දැනුන සර්..
@harshasuranga2812
@harshasuranga2812 2 жыл бұрын
ඔබ ගේ හැගීම ....ඉතාමත් සන්වේදී උනා අපිත්...සියලු රනවිරුවන් හට මගේ උත්තමාචාරය...!!!
@chamilakarunarathna3117
@chamilakarunarathna3117 2 жыл бұрын
සහතික ඇත්ත කැප්ටන් ...සොල්දාදුවන් වලවල් වල ඉකි ගහනව ඇති ...ඔබලා ,ඔවුන් ..ජීවිත දීලා බේරගත්ත රට ...අද තියෙන්නෙ කොතනද ..ඇත්තටම දුකයි ....පාලකයිනි මේ වචන වල තියෙන ..වේදනාව වෙනුවෙන් උඹලා වගකිව යුතුයි ....
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 3 жыл бұрын
අපි අද නිදහසේ ජීවිත් වෙන්නේ රණවිරුවන් නිසා කියලා මම හදවතින්ම කියනවා.නලින් රාජපක්ෂ අයියා ට මෙවැනි වැදගත් ගුණාත්මක භාවයක් තිබෙන වැඩසටහන් කිරීමට වාසනාව හා ධෛර්ය ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා. නලින් රාජපක්ෂ අයියාට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා.සුවපත් වේවා. නමෝ බුද්ධාය. සුභ අනාගතයක් වේවා. තිසරණ සරණායි දෙවි රැකවරණයි. ජය වේවා.🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂😊😊😊😊😊☺️☺️☺️☺️😀😀😀😀😄😄😄😃😃😃😁😁😁😁🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗🤗😗😗😗😗😙😙😙😚😚😚😚😘😘😘😘😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇❤️❤️❤️❤️❤️🧡🧡🧡💜️💜️💜️🖤🖤🖤💙💙💙💛💛💛💛💚💚💚💟💟💟💟❣️❣️❣️❣️❣️💓💓💓💓💓💗💗💗💗💗💕💕💕💕💖💖💖💖💖💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💫💫💫💫💫💫💫💫💫💫💋💋💋💋💋💋💋💮💮💮💮💮🏵️🏵️🏵️🌻🌻🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@shiransuranjith9491
@shiransuranjith9491 2 жыл бұрын
නමොබුද්දාය
@sujithroxs1811
@sujithroxs1811 3 жыл бұрын
සහතික ඇත්ත ......සර් ඔබතුමා ගෙ කඑාව බුදු සරනයි..
@thilinadasintha2233
@thilinadasintha2233 3 жыл бұрын
නිර්බිත වෙිගවත් සිංහයෙක් ❤️❤️❤️
@ioannamotiti3136
@ioannamotiti3136 3 жыл бұрын
මෙතුමාගෙ කථාව හරියටම හරි මේරට බේරල දූන්නේ කුඩු කාරයින්ට , බලන්න , තරුණ පරපුරට වෙලා තියන කරුමේ අවාසනාවට , මේ දරුවෝ ඇත්තටම කුඩු ගහනවට වඩා හොදයි ආමි එකට යවන එක ,
@nethushapramodh1702
@nethushapramodh1702 3 жыл бұрын
😥
@sangama3201
@sangama3201 3 жыл бұрын
එකඟයි මචන්
@sherry983
@sherry983 3 жыл бұрын
ඇත්තටම මේ වාගේ අයව තමයි රජයේ ආයතන වලට පත් කරන්න ඕනේ රට හදන්න ඕනේ නම්
@samrathnayaka7180
@samrathnayaka7180 2 жыл бұрын
hariyata hari
@shalikakuweju1414
@shalikakuweju1414 3 жыл бұрын
හදවතටම දැනුන කතාවක්.වේයන්ගොඩ අපට ආඩම්බරයි ඔබ ගැන.විරුවාණෙනි ඔබට ජය 💖
@kamalk7090
@kamalk7090 2 жыл бұрын
Navy Commander , Daya Sadagiri mage gnathi sahodarayek, Kubaoluwe, mamath obathuma samaga adambara wenawa.
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 3 жыл бұрын
විරයෝ නමි ඔන්න.තියෙන අත්දැකීම් මාර විදිහට විස්තර කරනවා.මාර ගැමිමක් එන්නේ.හොද නායකත්වය තිබුන හමුදා විරයෙක්
@muksenanayake4957
@muksenanayake4957 3 жыл бұрын
වමතට වෙඩි තබාගෙන යුද්දෙන් ඉවත් ඌවෙක් 😑
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@muksenanayake4957 mokadda a kathawe theruma?
@tharisure9280
@tharisure9280 2 жыл бұрын
"රණවිරුවන් ඉකි ගහනවා ඇති පස් යට ඉදන්" . අවාසනවට ඇත්ත කතාවක් .
@isururanathunga6042
@isururanathunga6042 2 жыл бұрын
Wobathumala wage ratata ahadare minissu innawa nam mage rata ada goda
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
සුපිරිම බුද්දිමත් නිලදාරියෙක් දීර්ගායු ලැබේවා ඔබ තුමාට සැමදා අපේ උපහාරය 🙏🙏🙏🙏
@MoveToUSA
@MoveToUSA 2 жыл бұрын
අපි ජීවත් වෙන්නේ USA වල, මෙහෙත් Israel වගේම තමයි හමුදාවේ සිටින අයත් විශ්‍රාම ගිය අයත් (veterans) ගොඩක් සමාජයේ පිලිගැනීමක් වගේම සාමාන්‍ය සිවිල් වැසියන්ට නොලැබෙන වරප්‍රසාද තියෙනවා. අපේ රටේ අවුල සිංහල මිනිස්සුන්ට ටික කාලෙකින් ඔක්කොම අමතක වෙන එකයි ... ඔබ තුමාටත් ඔබගේ පවුලටත් තෙරුවන් සරණයි!
@Sugatho
@Sugatho 2 жыл бұрын
Kathawa Atha Saho Tharuwansaranai 🙏🙏🙏
@srilankan_34
@srilankan_34 2 жыл бұрын
ම්හිපිට දෙවිවරු,, හැම ජාතියම ඔබලාට ණයගැති 🙏🙏🙏🙏🙏🙏🙏
@bebikade4108
@bebikade4108 3 жыл бұрын
ඔයා කරපු විඩියෝ ඔක්කොම මම බලලා තියනවා ඒ අතරින් වටිනම විඩියෝ එක මේක ..මේකෙත් අර. වනස. චැනල් එකේ කොලිටියටම කරලා තියනවා.මේ වගේ සිද්දි දන්න ගේමේ හිටපු නිලදාරින් ගෙනාවොත් අපි හරි කැමැත්තෙන් බලනවා.ජයවේවා .
@ERVOZY
@ERVOZY 2 жыл бұрын
හරීම නිහතමානී රණවිරුවෙක් කතාකරනවා අහන් ඉන්න ආසයි.
@athulakodithuwakku8237
@athulakodithuwakku8237 2 жыл бұрын
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
@herbatmendis6240
@herbatmendis6240 3 жыл бұрын
සුපිරි විරයේක්‌ ජයවේවා.. ඔබ තුමාට..
@desilvasahan5522
@desilvasahan5522 3 жыл бұрын
Captain ...අන්න කතාව මේ අත්ත කතාව Captain මම 97 officer cadet 1interview Pass උනා අම්මා මාව රට යව්වා සමහර විට මමත් පොලවේ යට රාජපක්ෂ ඔබේ youtube එක best මේ වගේ මිනිස්සු ගෙන්නවන්න වේසියෝ කුඩ්ඩො නිලි ගනිකාවෝ මුන්ව ගෙනල්ලා හොරු පෝම් කරන උන් youtube එක දුවන්න හදන්නේ
@udarasampath1522
@udarasampath1522 2 жыл бұрын
අපි ඔබලාට සදා නයගැතී විරැවානෙනි...ජාතියේ මුර දෙවතාවනි...සදා❤❤❤❤❤💘💘💘💘💘💝💝💝💝💝💝💯💯💯💯💯💯👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💖💖💖💖💖💖❤❤❤❤❤💝💝💝💝💝
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
අහසේ පොලවේ සාගරේ දස්කම් පෑ හමුදා සෙබලුන් දේශයේ සම්පත වේ අමරනීයයි ඔවුන් 💙💙💙
@checkmate3303
@checkmate3303 3 жыл бұрын
Salute you Sir We owe your service and your parents for giving a son like you to the mother country...
@a.c.k.perera6681
@a.c.k.perera6681 2 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්. මට හිතුනෙම මේ වගේ වටින ජීවිත කියක් අපිට නැති උනාද කියලා. මහපොළවෙ පස් උනේ ලක් අම්මව රැකගන්න.🙏🙏🙏
@isurushashi5075
@isurushashi5075 3 жыл бұрын
මව්බිම බේරගන්න දිවි හිමියෙන් කැපවුණු වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් අපි සදා ණයගැතියි.
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
සුපිරි හමුදා නිළදාරියෙක්. හයිලි එඩියුකේටඩ්.
@SamanKumara-ct3xg
@SamanKumara-ct3xg 3 жыл бұрын
සැබවින්ම හදවතට දැනෙන කතාවක්.
@MaheshNawaratne
@MaheshNawaratne 3 жыл бұрын
රණවිරුවනි, අප ඔබට සදා ණයගැතියි ❤️❤️💐🇱🇰
@lilanthalakmal4660
@lilanthalakmal4660 2 жыл бұрын
රටට දැයට කර මෙම සේවයට ගොඩාක් පින්
@nimalrajapaksha9737
@nimalrajapaksha9737 Жыл бұрын
ඇත්ත කථා කිරීම ඉතා වැදගත් සර් තෙරුවන් සරනයි
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
වචනයක් පාසා හොල්මන් වෙනවා ආඩම්බර වෙනවා අපේ අය ගැන හැබැයි වෙච්ච අපරාදෙ ගැන ජීවත ගැන හිතෙන දේ,,,,,,,,,🙏
@shamakumari3094
@shamakumari3094 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා සියලු සැප සම්පත් ලැබේ නිරෝගී සුවය ලැබේවා
@shiransuranjith9491
@shiransuranjith9491 2 жыл бұрын
නමොබුද්දාය
@lbnadiranga5814
@lbnadiranga5814 3 жыл бұрын
ඔබ තුමා හරියටම හරි මේ රට විනාශ කරන හැටි දැක්කම ජීවිතේ කැප කර කොල්ලොන්ට මොනවා හිතෙනවා ඇති ද....... 🙇🏼‍♂️
@amilavikasithakandambi2527
@amilavikasithakandambi2527 3 жыл бұрын
ආස හිතෙන චරිතයක්, කතා ස්වරය නිහතමානියි
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
ඉතාම නිහතමානී සොදුරු මිනිසෙක් ආදරණිය චරිතයක් බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 3 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණය.
@gineshikarajaguru6014
@gineshikarajaguru6014 3 жыл бұрын
The commanding CEO Captain Asanka is mentioning here is my bappa, Major General Dushan Rajaguru… Really proud of you bappa and those words brought tears to my eyes… Proud of you Captain…
@chamarasampath7303
@chamarasampath7303 3 жыл бұрын
What a brave soldier , well educated & humble visionary .... Thank you for your service Sir !
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
බුදු සරණයි රණවිරැවො හැම දෙනාටම!"
@jagodagenethu6303
@jagodagenethu6303 3 жыл бұрын
හොද වැඩ සටහනක්..ජයවේවා.. ! බුදුසරණයි.. !
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමන්ට ❤️🇱🇰
@vincesilva1128
@vincesilva1128 3 жыл бұрын
“ Leadership is winning the hearts of others.” It’s a very valuable true statement.
@tharangakuma9549
@tharangakuma9549 2 жыл бұрын
ඇත්තට අද මියගිය විරුවන් අද අඩනවා ඇති .....කාල කන්නී රට කනවා..
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
ඔබලාට අපි සදා නයගතියි මැතිඩුනි
@PattaAthal-p8h
@PattaAthal-p8h 3 жыл бұрын
බුදුසරණයි 💐💕🙏🏻
@a.y.mrazaq4483
@a.y.mrazaq4483 2 жыл бұрын
කර්නල් ලෆීර් ♥️ හැමෝම සිහිපත් කරන මහත්මයෙක් අවාසනාවන්ත ලෙස අපි අතරෙන් සමුනොගෙන සිටියනම් අද ඔහුටත් කියන්න දාහක් දේවල් අැති නෙ
@withme9901
@withme9901 2 жыл бұрын
අනිවා.. SF...
@tharangafdo2460
@tharangafdo2460 3 жыл бұрын
පව් මමත් අගය කරනවාඅපි ඊශ්‍රායල් වැසියෝ වගේ විය යුතුමයි මත් ඊශ්‍රායලය අවුරුදු දෙකක් තුනක් හිටපු කෙනෙක් මම දැක්කා ඒ මිනිස්සු ලඟ තිබුණු නිර්භීතකම අපේ ලංකා මිනිස්සු දේශපාලනය හැරුණු කොට කිසිම දෙයක් කරන්නේ නෑ රට තුළ ඒක නිසාම තමයි අපි හැමදාම එකම තැන ඉන්නේ
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 3 жыл бұрын
ඇත්තටම ..😥
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
ඔව් එක නම් ඇත්ත. මන් ඉන්න රටෙත් එහෙමයි. චන්දෙ තියෙන කාලෙට වත් එ මිනිස්සු උඩ පනින්නේ නෑ අපේ ලංකාවේ වගේ පක්ෂ පාට බෙදන්. චන්දෙ දවසට ඒක දාල ගෙදර ආව. අවුරුදු 75ක්‌ නෙවෙයි 90ක්‌ උනත් තමන්ට පුළුවන් නම් ටැක්ටර් එක එලවන් ගිහින් වතු වල වගා වැඩ කරනවා.එකයි මේ මිනිස්සු ගාව සල්ලි තියෙන්නේ. අපි කොතනද ඉන්නෙ කියලා තේරෙන්නේ වෙන රටකට ආවම.
@kithsirimedawatta7094
@kithsirimedawatta7094 3 жыл бұрын
මිහිරි සිහිනයක් වාගෙය් .ඔබ මට මතකය් .A real sample for a citizen to a country like Israel .I wish you achieve all your glorious dreams presence before you
@aselabandara6371
@aselabandara6371 2 жыл бұрын
captan Asanka. sir,you are Great original srilankan, we are proud persone like you, we are love your evry word for ever. God Bless you allways!!!
@charithgoonewardene7949
@charithgoonewardene7949 2 жыл бұрын
Thank you sir for your service 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 We salute you sir!! In debt to you forever
@refaiabdeen5943
@refaiabdeen5943 2 жыл бұрын
Fortune Does Favour The Brave. A great interview by a of a Hero.
@roshanperera9292
@roshanperera9292 2 жыл бұрын
Great speech & great job thank you very much.
@sandunlakshan5583
@sandunlakshan5583 3 жыл бұрын
මේ කරපු කැපකිරීම් හින්දා තමයි අද අපිට සැනසිල්ලෙ හුස්ම පොදක් අරන් ජීවත් වෙන්න රටක් ලැබිලා තියෙන්නෙ.❤️‍🔥
@priyanthiivon4699
@priyanthiivon4699 2 жыл бұрын
Marama dukai සොල්දාදුවන්ගේ adanawa athi ඇත්තමයි kiyana wachena na mata kaghala අඬන්න hitenawa jesu පිහිටයි
@thilinapilapitiya1519
@thilinapilapitiya1519 2 жыл бұрын
Salute you sir....💪💪💪
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
අසංක,.. ඔයා මිනිස්සුන්ව අගෙකරලා කතා කරපු එක ගැන දැක්කාම, ඔයා කවුද කියලා පේනවා,.. මගේ සහෝදරයා.. ඔයාලා යෝධයෝ 🙏❤
@mayasenanayaka315
@mayasenanayaka315 3 жыл бұрын
ඔබගේ ගතිය හැගීම් ඉතා විශාල වශයෙන් විශේෂ විශිෂ්ට නිර්මාණයක්, අවසන් වරට කි රටේ ජනතාවට කූඩු බොන්න දීලා ජාතිය විනාශ කිරීම, ඒ සඳහා වගකීම බැසිල් භාරගැනීම හරි නේද,මදුෂ් නොමලා නම් සියල්ල එලියට දාන්න පුලුවන් ඒ නිසා තමයි ඔහු විනාශ කර දමන බව අමතක නොකළ යුතුයි ජය වේවා ස්තුතියි ඔබට
@gamunu2420
@gamunu2420 3 жыл бұрын
මේවැනි තත්ත්වයක් කිසි දින සිදුවිය යතු නොවේ. නමුන් “මුළු රටම බොනවා. අපි දැවැන්ත යුද්ධයක පැටලිලා”
@wasandikaaberathna3725
@wasandikaaberathna3725 2 жыл бұрын
බුදුසරණයි සතුටින් ඉන්න
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
යකෙක් සර් වීරයෙක් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 🙏 උපන් බිමට ණය නැති පුතුන් වීරයෙක් නිවේදක තුමා ස්තූතී
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
අනිවාර්යයෙන්ම සර් ..මමත් පුර්නාබාධිත යුධහමුවෙි සෙසු නිළධාරියෙක් 7 ගැමුණු එයාර්මොබයිල් ..ඇලහැර දියබෙදුම මුණසිංහ ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස 1 කොටස 96 රිවිරැස 02 මුලතිව් නැවත මුදවා ගැනිමෙි සත්ජය .
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
තෙරුවන් සරණයි.............!!!
@Religions875
@Religions875 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් 💚💚💚💚💚
@ChathuRaaksha
@ChathuRaaksha 3 жыл бұрын
හිතට වැදුණු කතාවක්..
@nuwanprasanna5223
@nuwanprasanna5223 3 жыл бұрын
Oba kathawan hariyatama hari sir. Kala kanni dasha baluwa innakan maratata hariyanna ne. Good job sir. We are respect to you 🙏❤️💐
@hiroshansamanga9896
@hiroshansamanga9896 2 жыл бұрын
දැකපු සුන්දර මනිස්සයෙක්...❤️❤️❤️❤️
@NaveenNaveen-qq5kf
@NaveenNaveen-qq5kf 2 жыл бұрын
සොල්දාදුවන් වලවල් වල ඉකිබිඳිනවා ඇති සහතික ඇත්ත සර්
@pradeepprasanna5230
@pradeepprasanna5230 3 жыл бұрын
තෙරුවන් සරනයි විරුවානනි 🙏🙏🙏❤️
@dileepaniroshan1584
@dileepaniroshan1584 3 жыл бұрын
බුදුසරණයි 🙏🙏
@Raja-fh4uz
@Raja-fh4uz 3 жыл бұрын
මේ අපේ රම්බෝල... 🙏🙏🙏🙏
@ioannamotiti3136
@ioannamotiti3136 3 жыл бұрын
දැන් ඉන්න කොල්ලො මේව බලලාවත් හැදුනනම් , මේ ලංකාවේ නියම කොල්ලො , දැන් ඉන්න උන්න දකිනකොටත් කලකිරෙනව ,
@MoveToUSA
@MoveToUSA 2 жыл бұрын
අපේ අර්ථයක් නැති TV නාලිකා සහ ඒවා ගෙනෙන කෝලම් ටෙලිනාටක සහ talent shows තමයි කරුමේ
@onlinee-money6339
@onlinee-money6339 2 жыл бұрын
දැන් ඉන්න නිලධාරීන් මෙලොව රහක් නෑ... උන් හිතාගෙන ඉන්නේ උන්..,. වැඩක් නෑ කතා කරලා
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
දැන් ඉන්න කොල්ලො කොහෙද මොනවාහරි ගහාලා පැත්තකට වෙල ඉදියි දැන් මෙවගෙ කැපවිම් කරන්න එන්න අය අත්දො?
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
ඔබලට නය ගැතියි අපි සැමදාම
@sifupremilnaveendra
@sifupremilnaveendra 2 жыл бұрын
ජයවේවා කැප්ටන්!!! රටට ණය නැති පුත්තු!!!
@kalumprasad123
@kalumprasad123 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් අහන්න අහන්න ආසඉ
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 3 жыл бұрын
ඔබ කියපු දේ හරියටම හරි.මේ රට ඔබ රැකලා දුන්නෙ කාටද...රන විරුවෝ කී දෙනෙක් අද දුක් විදිනවද?...නෑදෑයෝ කී දෙනෙක් අද අඩනවා ඇත්ද?...ඔවුන්ට මේ රටේ සාදාරනයක් ඉටුවෙලා තියෙනවද?...ඒ ගැනනම් තියෙන්නෙ තරහක්... ඔබට බුදු සරනයි!..සහෝදරයා...
@2funnaseer
@2funnaseer 3 жыл бұрын
Thank you for your service sir...
@asankajayaneththi509
@asankajayaneththi509 2 жыл бұрын
නියම කතාව.ලොක්කෝ තරු වලින් වැහෙද්දී යුද්දේ නියම බර ඇදපු නියම මිනිස්සු මේ
@dhana8934
@dhana8934 3 жыл бұрын
Great job mr nalin. Greeting from commandos
@buddikaharsh2946
@buddikaharsh2946 2 жыл бұрын
ගොඩක් පින් ජයවේවා
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
යුද්ධයේ සැබෑ විරැවන් ඔබලායි සොයුරනේ......ඒත් නම යන්නෙ වෙන එවුන්ගේ ඒ ගැන දුකයි....ඔබ සැමට අප සදාණයගැතියි
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 жыл бұрын
මමත් ඇසින් දුටුවෙමි.අසංක සර් තමයි බ්‍රාවෝ කම්පැනි එකට අණ දුන්නේ .😃😃😥😥
@sanjeewaabeyratne1562
@sanjeewaabeyratne1562 2 жыл бұрын
Well said brother, we don’t deserve heroes like you bother. People like us will never forget your sacrifice.
@ashandesilva3060
@ashandesilva3060 3 жыл бұрын
අද තමයි එදා යුද්ධ සමග සිටි රණවිරැවන්ගෙ ඇත්ත හඩ ඇසුනේ සමාවන්න, දැන් ඡණතාව හා දුවා දරැවන් නිදහසේ,එදා තිුවිධ හමුදාව ඇස්,හිස් මස්,හා ඡිවිත දන්දුන්නෙ රට වෙනු පුතතතතවලටදුක්විදින්නෙ අමිමා,තාතාතා,බිරිද,දුවා දරැවන් එදා ඔබලා කල කැපකි ්
@ashandesilva3060
@ashandesilva3060 3 жыл бұрын
ාරින්වලින් පුයොඡණයගත්තේ දෙසපලුවන්පමනයි,කනගාටු,මොකද්ද කරන්න ඔනා..අපි අසරණයි..නමුත් බය නැ ...තිුවිධ හමුදාව හා ගාමආරක්ෂක සියලුම දෙනාටච
@wasanthakumara9005
@wasanthakumara9005 2 жыл бұрын
Ane oba weni veerayo tawa tawath bihi wenna one theruwan saranai obata
@starrynight43451
@starrynight43451 Жыл бұрын
මිය ගිය, සටන් බිමේ තුවාල ලැබූ අපේ රණවිරුවන්ට දිය හැකි ලොකුම තෑග්ග මේ රට නැවත ශක්තිමත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමයි.
@piyalperera3443
@piyalperera3443 2 жыл бұрын
I was in Alimankada two times for Radar watch 1994 March Aprial , there were big boat movement at lagoon Paranthan to Kilali , on midnight everyday , Every day Middle watch daing by me and getting 100% accurate rang Navy Radar for giving artillary n Armartank section ,
@kamalk7090
@kamalk7090 2 жыл бұрын
Captain, Asanga oba abimanawath puthrayek, mage eswalata kadulu awa, soldaduwan hera thawa pirisak ema kalaya vinodayen gatha kirima gena , thank you Sir !
@subag296
@subag296 2 жыл бұрын
Ape dakina apema deviwaru🙏❤
@randinuratnayake6960
@randinuratnayake6960 3 жыл бұрын
සොදුරු මිනිසෙක් ❤❤❤❤❤🙏🙏🙏🙏
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 3 жыл бұрын
ඔබ හරියටම හරි. රට වෙනුවෙන් කියලා ජීවිත පූජා කල වීරයින් ඔවුන්ගෙ ලෝකයේ ඉදලා අඩන හැටි කැළණිය විශ්වවිද්‍යාලයයන් කල Parapsychology program එකක දැක්කා. රට ගැන අගයක් නැති උන්ටද මේක බේරාදුන්නෙ කියලා. දෙපැත්තෙම අය අඩනවා.
@chandanisepalika8517
@chandanisepalika8517 2 жыл бұрын
Me dewal ahana apita aswalata kadulu enwa ..theruwan saranai..
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 23 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН