No video

සිංහයාවගේ SF එකට ආවේ " යකා MARK" ගහන්න "SF එකේ සිංහයා " M.M.R.පුෂ්පකුමාරගේ වික්‍රමාන්විත ක්‍රියා...

  Рет қаралды 113,190

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

නලින් සමග කෙලින් - සිංහයාවගේ SF එකට ආවේ " යකා MARK" ගහන්න "SF එකේ සිංහයා " M.M.R.පුෂ්පකුමාරගේ වික්‍රමාන්විත ක්‍රියා...
Nalin Rajapaksha Sri Lankan Best Of KZbin Channel |
නලින් සමග කෙලින්
Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: www.facebook.c...
TWITTER: Na...
INSTAGRAM: ...
TIKTIK: www.tiktok.com...
#srilankanarmy #sf #war #army

Пікірлер: 160
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 Жыл бұрын
0714524140 එම්.එම්.ආර් පුෂ්පකුමාර රණවිරුවෙකුගේ දුරකථන අංකය
@asithashashi7045
@asithashashi7045 Жыл бұрын
💪💪👍👍👍 wo 1 පුෂ්පකුමාර sir... mage බලඝනේ...
@shashendewmina5736
@shashendewmina5736 7 ай бұрын
H da ,
@sampathvithanage7876
@sampathvithanage7876 Жыл бұрын
බොහොම සංවරව වගකීමෙන් කතා කරන හොද නිලදාරියෙක්. විරන් ජයතු විරුවානනි ... මිය ගිය හා ආබාධිත උන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය .... හිස නමා ආචාර කරනවා නිසැකයෙන් .... නලින් සහෝදරයාටත් ස්තූතී කරනවා .. දිගටම කරගෙන යන්න ......
@sampathvithanage7876
@sampathvithanage7876 Жыл бұрын
සෑම දේකින්ම පරිනත සුපිරිම වැඩකාරයෙක්... මුලු ජාතියම නයගැතියී ඔබ තුමන්ලා වැනි වීරෝදාර විරුවන්ට. මේ වගේ වැඩ කාරයන්ගෙන් රටට වැඩක් ගන්න. නලින් සහෝදරයාටත් ස්තූතී කරනවා ....
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@ajithdissanayake6349
@ajithdissanayake6349 Жыл бұрын
SF Tranar කෙනෙක් එක්ක කථා කිරිම සතුටුයි..🙏 ඔබ තුමාට බුදු සරණයි, යුද නායකයෙක්....
@sandun8441
@sandun8441 Жыл бұрын
මව් බිමේ උස් නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් ජීවිත පරිත්‍යාගයෙන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️
@kdfarnando6964
@kdfarnando6964 Жыл бұрын
මෙතුමා අවසානෙට දුන්නු අනුසාශනාව ගොඩක් වටිනවා ජිවිතේ ගොඩනගාගන්න…
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
ඉතාමත් හොද , හරවත් වැදගත් interview එකක් නලීන්. පුශ්පකුමාර මහතා හොද ආදර්ශමත් රණවිරුවෙක්, ඒවගේම SF uniform එකටයි , OG එකටයි හරිම smart. ජයෙන් ජයම වේවා 🙏
@samanpradeep5170
@samanpradeep5170 Жыл бұрын
ආඩම්බරයි .බුදුසරනයි
@chathiraruwan519
@chathiraruwan519 Жыл бұрын
ආදරෙයි SF...
@raweensenaka7242
@raweensenaka7242 Жыл бұрын
ගොඩක් සතුටුයි සර් දකින්න ලැබීම
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 Жыл бұрын
Excellent Service. We respect you officer
@dilumwickramarathne8191
@dilumwickramarathne8191 Жыл бұрын
අපිට හිටපු උපදේශක ඒදවස්වල කෝප්‍රල් පුශ්පකුමාර💪💪
@nishanruwan8522
@nishanruwan8522 9 ай бұрын
@shashendewmina5736
@shashendewmina5736 7 ай бұрын
39 da
@RohanFernando-lq7gf
@RohanFernando-lq7gf Ай бұрын
@RohanFernando-lq7gf
@RohanFernando-lq7gf Ай бұрын
39/A
@damithasuneth5102
@damithasuneth5102 Жыл бұрын
අපේ ගුරුවරු තමයි ඉතින්..❤️❤️❤️
@RohanFernando-lq7gf
@RohanFernando-lq7gf Ай бұрын
@bikepicco
@bikepicco Жыл бұрын
වටින කතාවක් අහන් ඉන්නත් ආසයි හිතට අමුතුම හැගිමක් මාර ගැම්මක් එන්නෙ❤️😌.බුදු සරනයි සර් දීර්ඝායුෂ ලැබෙවා
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සුපිරි වීරයෙක් තමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepawanasinghe7199
@deepawanasinghe7199 Жыл бұрын
Apita hari sathutui malli oya gena budu saranai 🙏🙏🙏
@gihanmano1640
@gihanmano1640 Жыл бұрын
ජීවිතය කාලෙම රට වෙනුවෙන් කැප කොට රට බේරා බේරාගත්තු විරුවානනි ..ඔබ ජාතියට අභිමානයක්.❤️❤️ SF ආදරෙයි❤️❤️
@aravindasampath6426
@aravindasampath6426 Жыл бұрын
Captam කොඩිතුවක්කු සුපිරි waddek
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
SF විශේෂ බලකාය මේ රට රැකලා දුන්නු ජීවමාන දෙවිවරු 🙏♥️🙏♥️🙏♥️
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
Den nam සවුඩ් හරි ගිහින් ., sf එකේ කැප්ටන් කොඩිතුවක්කු එක්ක වැඩසටහනක් කරන්න
@ayeshasandamali6233
@ayeshasandamali6233 Жыл бұрын
good job.. 💪
@thiumiappshara2728
@thiumiappshara2728 Жыл бұрын
සුපිරි තවත් ඉදිරියට මෙිවන් වැඩ සටහන් කරන්න 🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි❤️🙏
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@wasandikaaberathna3725
@wasandikaaberathna3725 Жыл бұрын
බුදුසරණයි පරිස්සමින් ඉන්න
@udayanga2643
@udayanga2643 Жыл бұрын
I know him personaly reyal sense of the ward he is war heroe in the srilanka and he has good education knoleg all the subject and he good instrcter sf and he has good mangement and leder ship qulification
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 Жыл бұрын
බුදු සරණයි ඔබට.🙏🙏🙏🙏
@hashenthiwanka1971
@hashenthiwanka1971 Жыл бұрын
mr nalin oya dn hodata wadasatahana meheyanwa.issarata wada gdluck👌👌
@r.s.d.granasinghe1098
@r.s.d.granasinghe1098 Жыл бұрын
🇱🇰 ✊ 🔥 දීඝායු"වේවා !
@user-vp1ro5j-123
@user-vp1ro5j-123 5 ай бұрын
Good job Nalin degarama karagana yanna
@danedane3689
@danedane3689 Жыл бұрын
supiri gammak SF ake 💪❤️🙏
@rohanahettiarachchi325
@rohanahettiarachchi325 Жыл бұрын
ආඩම්බරයි සුද්ද...✌
@rizaperera8170
@rizaperera8170 Жыл бұрын
කෝපල් පුෂ්පකුමාර.අම්මෝ ඉතිම් මතකයි අදවගෙ නහයෙන් පැනිබේරෙන්න දුන්නෙ මට ඒ කාලෙ🤣👍👍🤜
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
Lt රාජකරුණ මියයනව රැකසිට පහරදීමකදි, 2006 ජුනි. එතන සැරයන් රාජපක්ෂ කියල රණවිරුවෙකුත් මියයනව. එක් අයෙක් දවස් ගානක් කැලේ තනියම ඇවිදල හමුදාවෙ fdl එකට එනව. අනිත් හතරදෙනත් දවස් ගානකට පස්සෙ ( 14 -15 හෝ ඊටත් වඩා ) කැලේ අතරමං වෙලා බේරෙනව. ඒ operation එකට ගිය කෙනෙක්ව interview කරන්න පුලුවන්නම් නලීන්. මෙතුමගෙන් සම්බන්ධ කරගන්න පුලුවන් වෙයි.
@samirusathyajith1130
@samirusathyajith1130 Жыл бұрын
මෙයට එතුමාගේ දුරකතන අන්කය ලබා දෙන්න
@mmrruwan5751
@mmrruwan5751 Жыл бұрын
මම කියන්නේ ඒ Lt රාජකරුණා සර් නෙමෙයි .๬Rq ඉදලා commission ගිය 13 course එකේ කෙනා
@cdchandana9768
@cdchandana9768 Жыл бұрын
මමත් ඒ කතාව පොතක කියවලා තියෙනවා
@damithdilshan8870
@damithdilshan8870 Жыл бұрын
කකද9දදදද9දදදද9කකද9999ද9කදගක9කකකකද9කදදදකදද99දකදදදදදද9කද9කදද999දදදදදදකකදදදක999999
@maliththiwanka8770
@maliththiwanka8770 Жыл бұрын
අප්පචිචි හැමදාමත් මගේ ශක්තිය ස්තුතිය අප්පචිචිගේ මතකය සතුටුයි එ පිලිබදව 🙏❤️
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Жыл бұрын
තවත්...👌🙏
@krishanthapradeeppradeepkr5002
@krishanthapradeeppradeepkr5002 Жыл бұрын
සර් තමා අපේ බැජ් එකේ ට්‍රෙනෙන් එකට ලීඩ් කලේ මට හම්බුන හිත හොද සර් කෙනෙක්
@sl7132
@sl7132 Жыл бұрын
නියමයි
@gunasinghaw.j.g.s7997
@gunasinghaw.j.g.s7997 Жыл бұрын
ඇත්තටම කියවනවා වැඩියි පොඩ්ඩක් හදාගන්න. පණ්ඩිත කම පොඩ්ඩක් අඩුකරගන්න.
@nadeeshafonseka4621
@nadeeshafonseka4621 Жыл бұрын
Superb 👌👌
@Ish9604
@Ish9604 Жыл бұрын
Gemmak tmai❤
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 Жыл бұрын
Good .but dark around.
@danushkaudaya6962
@danushkaudaya6962 Жыл бұрын
Ammooo Sirr... Apita hitiya Balagane sir❤️❤️❤️❤️
@pm.kusuman6379
@pm.kusuman6379 10 ай бұрын
තවමත් ශක්තීය තියේණවා .70/75 වේණකන් වේඩ කරණ්න
@lakshansamarakoon8342
@lakshansamarakoon8342 Жыл бұрын
Pushpe sir ❤️
@ashanmahima185
@ashanmahima185 Жыл бұрын
Good luck sir...
@donmadusanka5247
@donmadusanka5247 Жыл бұрын
වැනස TV එකේ තියන ගැම්ම නෑ මේකෙ.
@indikasadaruwan4972
@indikasadaruwan4972 Жыл бұрын
good job
@indikasenanayake2309
@indikasenanayake2309 Жыл бұрын
කෝප්‍රල් පාළමකුඹුර ගේන්ට හොද අද්දෑකීම් ඇති දවස් 14 තනියම හිටපු
@kasunlakmala4992
@kasunlakmala4992 Жыл бұрын
Mage PTI ගුරුතුමා 2006 මදුරුඔය SFeke
@barcodesystemslanka3670
@barcodesystemslanka3670 Жыл бұрын
Good personality
@supundanuska5765
@supundanuska5765 Жыл бұрын
බුදු සරණයි
@chamaramalith6317
@chamaramalith6317 Жыл бұрын
විරුවානනි ඔබට ජයෙන් ජයම වේවා...
@Dineth___YT
@Dineth___YT 25 күн бұрын
යක්කු
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Great ❤r
@BKKIRIYA
@BKKIRIYA Жыл бұрын
❤️බුදු සරණයි
@vishwaviduranga4613
@vishwaviduranga4613 Жыл бұрын
Oba enakam maga balan hithiye.. budusaranai..
@tharikamadumali7702
@tharikamadumali7702 Жыл бұрын
Vate dark karanna epa . Good job. Man vanasa fan kenek. Oyath hodat karanva❤
@tharangananayakkara3114
@tharangananayakkara3114 Жыл бұрын
No1
@ayeshasandamali6233
@ayeshasandamali6233 Жыл бұрын
💪💪💪 sir
@prasadhemantha7757
@prasadhemantha7757 Жыл бұрын
Super
@suranganirosh7637
@suranganirosh7637 Жыл бұрын
👍👍👍⭐⭐🔥🔥♥️
@lakshithaakesh9781
@lakshithaakesh9781 Жыл бұрын
Niyama weda satahanakk❤❤❤❤
@kassa7566
@kassa7566 Жыл бұрын
වැඩ්ඩෙක් ❤️
@piyantapiyanta5314
@piyantapiyanta5314 Жыл бұрын
budu saranai
@happyhome1093
@happyhome1093 Жыл бұрын
💐💐💐💐
@shanikajayathilake9247
@shanikajayathilake9247 Жыл бұрын
👏👍
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
👍
@bambarendage3294
@bambarendage3294 Жыл бұрын
සතුටුයි...අදටත් අපි කොතන හිටියත් මොරාල් ..
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya Жыл бұрын
🔥🔥🔥
@vidyapathirana3811
@vidyapathirana3811 Жыл бұрын
❤❤
@asokasilva8611
@asokasilva8611 Жыл бұрын
💛💛💛💛💛💛💯💯💯
@romwij
@romwij Жыл бұрын
තීක්ශන බුද්දියක් තියෙන දක්ශ කෙනෙක් පැහැදිලි කතා විලාශයෙන් සහ තීක්ශන බැල්මෙන් ඒක කියන්න පුලුවන්.ඔබතුමාට දීර්ගායූ වේවා!
@kumarichamodika3419
@kumarichamodika3419 Жыл бұрын
W one pushpa Kumara sir maduru oya hitiye antimata sir dakima sahtutui
@weldingbatta2688
@weldingbatta2688 Жыл бұрын
වීඩියෝ එක තව ටිකක් කොලිටි උනානම් 👌 අදුරු ගතිය වැඩී
@pathmagamagepathmagamage2714
@pathmagamagepathmagamage2714 Жыл бұрын
🙏🙏🙏🙏
@dishanmadubashana1908
@dishanmadubashana1908 Жыл бұрын
❤️🙏
@dileepaperera4636
@dileepaperera4636 Жыл бұрын
🙏🙏🙏
@japanchutisensei8739
@japanchutisensei8739 Жыл бұрын
😍
@tssudeep9569
@tssudeep9569 Жыл бұрын
🙏❤️👍🇱🇰🇱🇰👌
@sanjeewaprasad9131
@sanjeewaprasad9131 Жыл бұрын
Ape balagane hitapu pti w1 Pushpakumara mmr
@tharinduhewage6077
@tharinduhewage6077 Жыл бұрын
Comando වීරයෙක් genna aiye thawa
@indikaariyarathne1451
@indikaariyarathne1451 Жыл бұрын
ආසාවෙන් කතාව අහනකොට මැදින් ඇඩ් දානවා අප්පිරියයි
@sasikamperera2668
@sasikamperera2668 Жыл бұрын
❤❤❤❤🎉
@isuruudara2907
@isuruudara2907 3 ай бұрын
me nalin kiyonawa hodatama wedi appriyai.e wiruwata kathakrnna denna.oya kathakarana eka adu krnna.nethm epama wenwa
@sagarasenanayake9361
@sagarasenanayake9361 Жыл бұрын
එදා රට බේරා නොගත්තානම් අද රටට මෙහෙම විනාසයක් නැහැ.. ප්‍රබාකරන් ද මහින්දයද මේ රට විනාස කලේ?
@ashanthamadhu1587
@ashanthamadhu1587 Жыл бұрын
Ow mahinda
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
සමහර කර්ම තියෙනවා දුක් විදිද්දි පින ඉතිරි වෙලා තියෙනවා.එතකොට වැටෙන්නැතිව ඉන්ට පින තියෙනවා.ලොකු පව් වෙන ක්‍රමයකින් ගෙවෙන්නැති වෙද්දි ඒක ප්‍රධාන අකුසල විපාකය වෙනවා.🤔☸️☸️☸️☸️☠️
@emsekanayakaekanayaka5964
@emsekanayakaekanayaka5964 Жыл бұрын
Ape yakek dakinna labima sathutak
@chandrsiriherath4327
@chandrsiriherath4327 Жыл бұрын
💕💕💕🙏
@mrdanarakd5646
@mrdanarakd5646 Жыл бұрын
මේකත් හොදයි එත් ඔයා කියවනවා වැඩී. අපේ සර් හින්ද බැලුවා නැත්තන් කැමැත්තක් නෑ ඔයා කියනවා වැඩි. Plz eka change karanna. 😊😊❤
@nalinrajapaksha6021
@nalinrajapaksha6021 Жыл бұрын
එක ඔයාගෙ කැමැත්තක් සහෝදරයා... කියන්න ඔනී දේ කතා කරන එක මගේ හැට්... මිනිස්සු හැමොම එක වගේ නැහැ නේ.
@romwij
@romwij Жыл бұрын
ඒ කියවන ඒවා skip කරන්න.screen එකේ දෙපාරක් දකුනු පැත්තට එකලඟ දෙපාරක් ටච් කරන්න.
@rasanganawarathna3372
@rasanganawarathna3372 Жыл бұрын
Sahodaraya oba weda satahan kipayak balanawa kiyala penawa..Hema weda satahanama ekawage nehe. Wenas widihata dakinna..
@nipunkarunarathna3043
@nipunkarunarathna3043 Жыл бұрын
Ubata kemthinm ahapan nththm palayan🥲
@isurikapuspakumare6446
@isurikapuspakumare6446 Жыл бұрын
Ow bn muge kiyavilla wediy.
@SanthaKumara-ft4vj
@SanthaKumara-ft4vj 5 ай бұрын
yana sebalunge Nam kiyannane taniyn kriyanvita kalwage anit rana viruwo kiyanawa siyalu sebalunge nam
@pradeepweerasooriya6184
@pradeepweerasooriya6184 Жыл бұрын
Sir
@SamSam-cx9ny
@SamSam-cx9ny Жыл бұрын
1st ❤️❤️❤️
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 Жыл бұрын
😘😘😘🙏🙏
@samirusathyajith1130
@samirusathyajith1130 Жыл бұрын
අදනම් sounds හොදයි video හොදයි හොදටම තියෙනවා .
@darshanawarnan6486
@darshanawarnan6486 Жыл бұрын
MALLI OYA ME KARANA DE APITA APE PARA KALE MATHAK WENAWA.. ..GODAK LASSANAI.. LOKE WATE INNA ..APE MINISSUNTA BALANNA PULUWAN GODAK HARAWATH ..DANUMA LABA DENAWA.. MALLI SADA JAYEN JAYA . BUDU SARANAI...
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු නම මේකෙ කියනවා .
@aravindasampath6426
@aravindasampath6426 Жыл бұрын
Nalin aiye ara missing una kenawa next video ekata gennako
@thamiraasanka160
@thamiraasanka160 Жыл бұрын
ඔය චරිතය ට මං පුද්ගලිකව ආස නෑ..
@yaddehigeloku6517
@yaddehigeloku6517 Жыл бұрын
කතාව තව සවිස්තරාත්මකව වුනා නම් හොදයි
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН