KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොටි කටේ චොපර් 5ක් සමග කල දිගුදුර මෙහෙයුම ගැන කියන කමාන්ඩෝ ගුණේ ගේ බිහිසුණු කතාව | WANESA TV
26:23
කොඩීගේ කණ්ඩායමේ SF කාල්ගේ බිහිසුණු මතකය | WANESA TV
52:28
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Une nouvelle voiture pour Noël 🥹
00:28
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
කරුණාට පන්න පන්න නෙලූ කැප්ටන් කොඩිප්පිලිගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 260,858
Facebook
Twitter
Жүктеу
1
Жазылу 748 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 1 000
@fifa2022qatarfunny
Жыл бұрын
එකක් හිතට වැදුනා... බඩියගෙ ආත්මයට සැනසීමක් වෙන්න .. ක්‍රියාන්විතයක් කලා පැත්තම නැති වෙන්න...❤️❤️
@choolanarasingha8150
Жыл бұрын
Ow
@tuktuk1433
8 ай бұрын
එ වචනෙ ගැම්ම
@pradeepleelarathne7739
Жыл бұрын
කතාවේ ටිකක් අහද්දී කොමෙන්ට් එක දාන්නේ මම. "ඔබ වැනි පුතෙක් බිහිකල වීර මාතවට,පියානන්ට සිහිනෙන් වත් දුකක් නොවේවා." කන බත් පතට ණය නැති "දෙවි කෙනෙක්" ....❤️❤️❤️🙏🙏🙏
@shashindunimmika1767
Жыл бұрын
බොහොම ස්තූති කැප්ටන් ⚔️ ජාතියට වටින බෙල්ලක්.. ❤️
@asankaauth7713
Жыл бұрын
කලින් වයඹ කොඩි මේ දකුණේ කොඩි ඔබල දෙදෙනාම ලක් මවුන්ගෙ වීර කොඩිලා.විර පුරන්අප්පු පරපුරේ සෑබෑම වීරයෝ. ❤️❤️❤️❤️ 💪💪💪💪💪
@susanthaweththasinghe9023
Жыл бұрын
Methana...Honda kaaranayak....thiyenawa.. . Physic eken... brave eka, moral eka, measure karanna baha kiyana eka
@BhanukaPramod-uw5zh
Жыл бұрын
කරුණට සර් කියන සිංහලයො අතරේ එකල කරුණට පන්න පන්න නෙලූ sf කොඩිප්පිලිසර් ගැන ආඩම්බරයි ❤
@sandun8441
Жыл бұрын
මව් බිමෙන් එකදු බිම් අගලක් වත් සතුරාට නොදී උපන් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් යුධ වැදුණු ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණ තුළ තව තවත් උපදීවා🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ ඔබ කරනා මහගු සේවයට 🙏🙏🙏❤️❤️❤️
@nayomidissanayaka1822
Жыл бұрын
9okolkkooolt
@PasinduAmarasinghe-tg9iv
Жыл бұрын
සංජීවයි,කැප්ටනුයි අය්යයි මල්ලී වගේ..❤️💓
@sahirupriyashandesilva7458
Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් සර් මට හම්බවෙලා තිනවා චාවකච්චෙරිවලදි.කෙලින් කතාව රැන්ක් නැ පුතෙ කියල කතා කරන්නෙ කොල්ලන්ට❤
@sadipagunarathna1807
Жыл бұрын
මෙයාගෙත් අනිවාර්යයෙන් වැඩසටහනක් තුනක්වත් ඕනෙ ❤️
@Benevolent3
Жыл бұрын
Haaa 🤣
@AchinthaMunasinghe
Жыл бұрын
Anivaryen
@Deveni.
Жыл бұрын
අනිවාරෙන්👍
@donjhone9310
Жыл бұрын
@@Benevolent3 අවජාතක ගොං පොන්නයා
@laiyakuruppu2943
Жыл бұрын
අනිවා.....
@janithishara1497
Жыл бұрын
සිංහයෙක් දැකලා නැත්නම් බලාගන්න ❤ මිහිපිට වීරයෙක් දැකලා නැත්නම් බලාගන්න ❤ ඔන්න ඉන්නවා වීරයෙක් සිංහයෙක් වගේ ❤
@SamithSirimanna
Жыл бұрын
මොකක්ද මම ලියන්න ඕනෙ කියල හිතාගන්න බෑ..ඒ තරම් හදවතට දැනුන කතාවක්.ඔබතුමාට බුදුසරණයි !🔥❤️🇱🇰
@wanesatv
Жыл бұрын
❤️🙏
@pjaya
Жыл бұрын
27:45 අඩේ ෆිල්ම් වලටත් වඩා පට්ට ස්ටෝරියක් ඒකනම්. මෙච්චර කාලෙකට අහපු නැති පට්ට ස්ටෝරි එකක්. 30:40 🥺🥺❤
@gayanmadusankagunathilaka.1406
Жыл бұрын
සිරාවටම ඒක නියමයි...
@laiyakuruppu2943
Жыл бұрын
නියමයි.. අයියයි මල්ලී වගේ.. සරත් ෆොන්සේකා සර් ගැන බය නැතුව කතා කරපු එකම කෙනා මේ සර්ද කොහේද.. ඇත්ත වශයෙන්ම ඔහු නැත් නම් මේ යුද්ධෙ අපි ගහලාත් නෑ තාම .. ස්තූතියි අයියේ.. පරිස්සමෙන් ඉන්න. !! බුදු සරණයි !!
@44Bravo
Жыл бұрын
Maj. Shreepathi Gunasekara and Susait and few other commando and SF soldiers also mentioned Field Marshal Fonseka in their interviews!
@kaveenheshan7106
Жыл бұрын
Oya hama dekatama mul sihasuna mhinda mahaththayage nayakathvaya .
@hughglass8281
Жыл бұрын
@@kaveenheshan7106ammage redda thamai😂
@L.G.dayansameera
Жыл бұрын
රටට අභිමානයක් ඔබතුමා. තෙරුවන් සරණයි මහත්තයා.
@sameerasilva6257
Жыл бұрын
සහෝදරයෝ දෙන්නෙක් වගේ ❤❤🙏🙏
@coolslogentertainment1697
Жыл бұрын
මෙතුමගෙ තව වීඩියෝ එකක් ඕන.
@buddibuddi5309
Жыл бұрын
eknm atht
@keshandananjaya1597
Жыл бұрын
athtaa
@beautifulviews710
Жыл бұрын
ජයවේවා සර්..
@Deveni.
Жыл бұрын
සිරාවටම බන් උබ කිව්වහම මටත් ඒක කැපි ලා පෙනුනේ🙂
@tharukarathnayake319
Жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු එක්ක තවත් විඩියෝ ඕනේ අනිවාර්යයෙන්ම
@worldtruth22
Жыл бұрын
දෙන්නා නිකන් නිව්න් සහෝදරයන් වගෙ පේන්නෙ මට විතරද 😇😍
@nuwanhettiarachchi2270
Жыл бұрын
දස මහා යෝධයන් තවමත් අපේ රට රකිමින් ඉන්නවා කියලා හිතෙනවා ❤️❤️❤️❤️
@thilinadulajsenanayaka4599
Жыл бұрын
මෙතුමා නම් සුපිරිම සින්හල වීරයෙක් 💕❤❤❤❤ සුබ පතනව ඔබ තුමාට👍 💕 වැනස tv මෙතුමාගේ වීඩියො තවත් පුලුවන්නම් අපිට ලබා දෙන්න ❤️❤️❤️❤️
@pcrideryt3482
Жыл бұрын
දෙන්නම එක වගේ අපේ අමුත්තයී සංජීව අයියායී ❤️
@krishangunawardhana9179
Жыл бұрын
අනෙක් කෙනා SF වෝ. වසන්ත රණවිරුවා තුන්දෙනාගෙම හැඩ රුව සමානයි.
@indikapriyankara5295
Жыл бұрын
@@krishangunawardhana9179 Hareyata hare jayavava
@murseygirlrottweiler9079
6 ай бұрын
අඩෝ තමා. මටත් කල්පනාවට ආවෙ දන් තමා. සන්ජීව අයියත් ඒ කාලෙ යවන්න තිබුනෙ ආමි එකට
@donyashandon4180
Жыл бұрын
කොන්ඩ පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් මම බලයි මොකො කවුරුත් අද නැති නිසාද සන්ජීව අයියා සන්ජීව අයියාවම ඉන්ටර්වීව් කරන්නෙ කියලා.සන්ජීව අයියටයි සන්ජීව අයියටයි ස්තූතියි වැඩ සටහනට
@wenuradhananjaya4372
Ай бұрын
මේ... නම් යක්කුම තමයි උපාසක වගේ හිටියට අම්මෝ ❤❤❤❤❤ ආදරෙයි ...
@udayapriyashantha554
Жыл бұрын
තමන්ගේ කතාව කියන්නෙ උනේ නැති හැංගුන කතා කොච්චර නම් ඇතිද යුධ භූමියෙ වැලළිලා😢
@sampathbandara2042
Жыл бұрын
😥😥😥
@sadipagunarathna1807
Жыл бұрын
Ltte එකටත් හිසරදයක් උන කොල්ලෙක් ආඩම්බරයි බන් ❤️🔥
@thusharaindrajith7271
Жыл бұрын
මෙතුමාගේ වැඩසටහන් 5ක් වත් ගේන්න සන්ජීව අයියේ..කියන දේවල් හරිම පැහැදිලි .🙏🙏...ඔබටත් ගොඩක් පින්.🙏🙏
@gayankumara945
Жыл бұрын
තවත් දසමාහා යොදයෙක් මෙ ඇස් දෙකෙන් දැකිම සතුටුයි...මගෙ දරුව අද සතුටින් එහෙ මෙහෙ යන්නෙ ඔබ වැනි විරුවන්ගෙ .සව්යෙන්.ඔබට බොහො පිං
@manglikakarunathilake5205
Жыл бұрын
සර් ඔබතුමාට අපගේ ප්‍රණාමය🙏 දුර දිග දැක්ම කැපවීම ,වීරත්වය ,නායකත්වය ,දිවය පුරා ම . ..හැදු වැඩු දෙමාපියන්ට බෙහෙවින් ම පින් 🙏.දුටු ගැමුණු යුද්ධයේ දස මහ යෝධයන්ගේ උත්පත්තීන්.🙏
@chefmaheshcreations4785
Жыл бұрын
මෙතුමාගේ කතාව අහන් ඉන්න ආසයි කතාබහ පැහැදිලියි වැඩසටහන් 50 තිබුණත් එකදිගට නරඹන්න පුලුවන් 🇱🇰🇱🇰🇱🇰⚔️⚔️⚔️
@TakeoGamingYT
Жыл бұрын
Film එකක් වගේ කතාවක්😍 තව ඕන මේ සර්ගෙ
@travel_with_nethu
Жыл бұрын
ඒ ගැම්ම අදත් එහෙමයි...ඔබලාට ජය වේවා රණවිරැවාණනී...ඔබට තවත් මේවැනි වැඩසටහන් නිමවන්නට වාසනා ශක්තිය ලැබේවා...ඔබලාට තුනුරැවනේ සරණයි..🙏🙏🙏🙏🖤🖤
@shewonneez7090
Жыл бұрын
සංජිව අයියේ තව වැඩසටහනක් ඔණි මේ කොඩී අයියාගෙන්.වචනවල තියන ගැම්ම තමන්ගේ කියලා හැගෙන මිනිස්සු වෙනුවෙන් එන අවෙගය කියලා වැඩක් නැහැ එකෙන්ම හොදම වැඩ කරයො තමයි ❤❤️💪
@dreamtv2983
Жыл бұрын
කොඩිප්පි සර්ගෙ තව වැඩසටහනක් ඕනේ
@kalharagayan2
Жыл бұрын
මෙතුමාගෙ තවන් වීඩියෝ එකක් ලගදිම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා..❤️🤩 දෙන්නම එක වගේ
@slwildelife
Жыл бұрын
බලාගෙන යනකොට කොඩීල ඔක්කොම එකයි,,පට්ට වැඩකාරයො,,,මේ කොඩීගෙත් තව ප්‍රෝගෑම් එකක් ඔනී
@gayandasanayaka2080
Жыл бұрын
ජාතියේ පිනට පහළ උණ රණවිරුවෙක්,,,,රන් අකුරේන් ලියවිය යුතු නාමයක්❤️💪❤️
@mdchandana2233
Жыл бұрын
ඔයාල දුක් විදල බේරපු මෙ මවු රට විනාස කරා දේසපාලකයො හරිම දුකයි බුදුසරනයි විරුවනි 🙏❤
@upulsandaruwan2186
Жыл бұрын
මේ story එකෙන් නම් සුපිරිම film එකක් හදන්න පුලුවන් ,සුපිරි තවත් නියම නිළධාරියෙක් 👍✋
@chandikalakmal8335
Жыл бұрын
ආදරෙයි සමස්ත යුද හමුදාවටම. දේවාල මොකටද මේ තමයි දෙවියො මගේ හදවතේ.
@tharinduliyanagoda3765
Жыл бұрын
බඩියා වෙනුවෙන් එච්චර දෙයක්...හිතට වැදුනා ඒ කතාව...❤️❤️❤️
@MalinduJayakodi
2 ай бұрын
සන්ජීවයයි මේ රනවිරුවයි සහෝදරයො වගේ හොදට බලහන් උසමහතත් එකයි පාටත් එකයි කන්නාඩිත් දෙන්නම දානව 💯
@sasvindunirvan860
Жыл бұрын
අපේ ආදරයණිය රණවිරුවන් 🙏❤️🙏❤️
@thushangamage495
Жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු වගේම කැප්ටන් කොඩිප්පිලි❤❤ කොටියන් නැසූ තවත් කොඩී කෙනෙක්❤ respect...
@greenhikers1999
Жыл бұрын
අභිමානවත් සුමගුල් පුතෙක්..💙💛💚
@mashuptube4586
Жыл бұрын
💪💪💪💪💪
@shehanperera2227
Жыл бұрын
Kalutara itin sumangalei kalutara vidyalei tma 🔥🔥🔥
@AnomiRajapaksha
9 ай бұрын
Ita kalin servatius college matara 💚🇳🇬🇱🇰
@rizwiiqbal136
Жыл бұрын
මෙන්න නියම වීරයෙක්,,,,,මෙතුමාගේ තව වැඩසටහන් ඕනේ
@hirunimeleesha6284
Жыл бұрын
Proud of you thaththe♥️💪
@tharushamadawala1453
9 ай бұрын
මම personally අඳුරනවා විදුර අය්යාව මාර හොඳ මනුස්සයෙක් දැකපු පලවෙනි දවසෙම කතා කර කිසිම ලොකු කමක් නැතුව..Hats off to you aiya❤️🙏🏻May the triple gem bless you 🙏🏻
@thamudithahewaratne6766
Жыл бұрын
අපේ ඉස්කොලේ රණවිරුවෙක් අාදරෙයි හැමාදාමත්
@DanojMadusha
Ай бұрын
සුපිරිම චරිතයක් ❤️
@wsanjeewa
Жыл бұрын
මිහිපිට දෙවියෝ ❤️❤️
@countryman_lk
11 ай бұрын
මෙතුමාගෙ තව එපිසොඩ් ඕන.... ❤ වැඩ්ඩෙක් එකෙන්ම🙏 මෙතුමාවගේ තවතවත් අය මෙ රටේ බිහිවේවා🙏
@avanthaudayanga7084
Жыл бұрын
පරන එකක් බල බල ඉද්දි ආවේ නොටිෆිකේශන් එක❤️🙂😽
@CuteNatureGirl
Жыл бұрын
මෙයාගෙත් වැඩසටහන් කීපයක් ඕනි වණැස.... ❤. කැප්ටන් කොඩී නැවත සිහිගැන්වුණු අභීත රණවිරුවෙක්.... ❤❤✌️. ජයවේවා.... ❤✌️.
@niroshi5943
Жыл бұрын
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි🙏🙏❤️❤️
@thusithmadhushanka3033
Жыл бұрын
වයස කියන්නත් බෑ හමුදාවෙ හිටිය කෙනෙක් කියන්නත් බෑ. පෙනුමෙන් සාමාන්‍ය සිවිල් ජීවිතයක් ගෙවපු කෙනෙක් වගේ. හැබැයි ඔයා සුපිරි චරිතයක් කැප්ටන් ❤
@Pa-thabanno
Жыл бұрын
කොටි අවුසගෙන තියෙන්නෙ යකෙක්.කරුණාම්මාන් නෙවෙ මොන අම්මාන් හිටියත් ගහනවා.එදා ඒ මොරාල් එක නිසා අද අපි ජීවතුන් අතර❤️
@samanthaabesekara9975
2 ай бұрын
සංජීව වගේමයිකොඩිප්පිලිත් අයියයි මල්ලීයි වගේ ❤❤
@RosenGraphic
Жыл бұрын
වීඩියෝ එකේ මුල් විනාඩි කීපයම යනකොටම මං දැනගත්තා හොද බිස්නස්මන් කෙනෙක් කියලා. කැප්ටන් කොඩී එක්ක තව වීඩියෝ 10 ක් වත් ඕනී
@shewonfdoz407
Жыл бұрын
ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම
@shan4480
Жыл бұрын
අත්තටම ඔබ විරයෙක් ... තමන්ගේ ජිවිතය ගනවත් හිතන්නේ නතුව රට වෙනුවෙන් මෙ කරපු කපකිරිම 🙏❤️ බුදු සරනයි ඔබට ❤️❤️❤️
@WasanasenaniSenani
Жыл бұрын
සරත් පොන්සේකා සර් එකකත් විඩියෝ එකක් කරමු අයියේ. එක ගොඩාක් වැදගත් වෙයි අපිට
@rasikahettiarachchi3923
Жыл бұрын
ගොඩක් පිං රණවිරුවෝ හැමෝටම, මගේ රට බේරා ගත්තට.
@piyalchandrasiri848
Жыл бұрын
රනවිරුවො දිවි පරදුවට තියල ජීවිත පරිත්‍යාග කරල රට බේරාගත්තට,එයාලට සසර වසන තුරු අනේක වාරයක් පින්සිදුවේවා,,ඒත් ඒ බෙිරාගත්තු රට නැත්තටම නැති කරල විනාශ කරල දැම්මා ,අපේ පාර්ලිමේන්තු මාටියා විරුවෝ ටික (මහින්ද , බැසිල් ,ගෝටා, රනිල් නාමල් ,ආදි ,225 ම) දැන් ඉතින් අපි කරුම ගෙවනවා,,රට බෙිරල දුන්න රනවිරුවනුත් කරුම ගෙවනවා, බයියො ගොට්ටො කියන්නෙ රට බේරාගත්තෙ මහින්දලු,,අපිට ඒව ඇහෙන කොට පස්ස පැතතෙනුත් හිනා යනව ඕං ,
@sapumalproduction
Жыл бұрын
වනැස එකේ මම බලපු මොරාල්ම චරිතේ ගෙදර ඉද්දි අපි මොරාල් වෙනවා මේක බලද්දි 😮😮😮
@chinthakamohottigewcm6548
Жыл бұрын
මෙි වැඩසටහන තුන් පාරක්ම බැලුවා ඒත් එපා වෙන්නෙ නැ. Sf කොඩි වගේම episode 3/4ක් වත් ඔනේ
@maleeshaabishek3216
Жыл бұрын
ඔය දෙන්නා අයිය ඉ මල්ලි වගෙ 💞💞🤟
@Julian_1990
Жыл бұрын
ඇත්තටම ඔව්
@rajithasubasinghe6252
Жыл бұрын
සංජීව අයියේ. කැප්ටන් කොඩී වගේම තවත් වැඩකරුවෙක්... මෙතුමගෙත් කතා දෙක තුනක්වත් ඕනි අනිවාර්යයෙන්ම...
@pathumranasinghe3825
Жыл бұрын
තවත් සුපිරි වැඩ්ඩෙක්...මේ අය්යගේ තව ඒවා ඕනී..කොඩ් part 2❤️
@lakmal888
Жыл бұрын
පස්සෙ ගිහින් පලාතම විනාස කලා...😍😍....අපිටත් සැනසීමය් ඒක අහනකොට...
@hashenlakeesha1952
5 ай бұрын
අඩේ ඉස්සරහ ගෙදර uncle නේ ගැම්මක් තමා❤
@kavyakrishanthi3343
3 ай бұрын
අල්ලපු ගෙදරද
@hashenlakeesha1952
3 ай бұрын
@@kavyakrishanthi3343 Mmm
@sisiraruwan7250
Жыл бұрын
වයඹ කොඩි ත් දකුණේ කොඩි ත් සැබෑම වීර පුත්තු 👍teruwan saranai
@ronenlakshan5731
Жыл бұрын
Comment එකක් නොදාම යන්න බැරි video එකක්.රියල්ම වීරයෙක් තමා.පට්ටම ආඩම්බරයි ඒ මුන දකිද්දි.කියන්න වචන නෑ හැමදාමත් වදින්නම් හිස නමා වීරයිනි ලක් මාතාව බේරාදී නිදහසේ හුස්ම ගන්නට ඉඩ ලබාදුන්නට.දීර්ඝායුෂ ඔබට බුදුසරණයි
@neodharmapriya2511
Жыл бұрын
කොඩීලා ඔක්කොම වැඩ්ඩෝ තමා...👍🙏
@kumararanaweera4434
Жыл бұрын
Aiye ela video ekak enakan balan hitiye jaya veva
@chandunumaneth
Жыл бұрын
Proud of you uncle ♥️👏 We owe you for saving our lives 🫂
@wasandikaaberathna3725
Жыл бұрын
මේ සර්ගේ තවත් වැඩසටහන ඕනේ අපිට ගොඩක් ආදරෙයි සර් පරිස්සමින් ඉන්න බුදුසරණයි
@pcrideryt3482
Жыл бұрын
කොඩීලා ඔක්කෝම යක්කූ ❤️❤️❤️
@piyalchandrasiri848
Жыл бұрын
අහන්නත් ආඩම්බරයි සර්,,හරිම ආඩම්බරයි , SFකොඩී හරිම ආඩම්බරයි ,,දීර්ඝායුුු වේවා ජයවේවා
@kamalchandana7119
Жыл бұрын
උපන් බිමේ නිදහස වෙනුවෙන් ජිවිතය පූජා කල සෑම රනවිරුවෙක්ම අමාමහ නිවනින්ම සැනසේවා 🙏🙏🙏 වැනැස tv ❤️1
@senurisathindi3108
9 ай бұрын
විදුර කොඩිප්පිලි සර් ගිය සතියේ ඔබතුමාව මුහුණට මුණගැහිලා කතා කරන්න ඒ කාලේ සිදූවීම් ගැන ඔබතුමාගෙන්ම දැනගන්න වාසනාව ලැබුනා respect sir 😍❤
@anilperera564
Жыл бұрын
බලන අපෙත් ඇගේ ලේ නලියනවා මේ සිංහයෙක් නෙමෙයි සිංහ යකෙක් යකෝ තව වැඩසටහන් ඕන මෙතුමාගේ අවන්කවම කතා කරන වීරයෙක් උන් කරපු දේවල් වලට උන්ගේ බාසාවෙන්ම උත්තර දීපු යකෙක් ❤️❤️❤️❤️❤️❤️
@tharakafernando447
10 ай бұрын
Respect person. Konda kelin tiyaagena Balannako lassanata katha karana widiya. Bless you ❤
@italion1221
Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් කොඩ්ඩා❤❤❤ අපිට කොඩ්ඩගේ තව ඕන
@wpbmadusanka443
Жыл бұрын
දකුණේ මාතර කොල්ලෙක් ආඩම්බරයි🙏🙏❤️
@RaviduKawesh-mu1jc
Жыл бұрын
ඉතිහාසෙත් හිටියා දස මහ යෝදයෝ අනාගතේ දවසක රන් අකුරුන් ලියවෙයි රට බේර ගත්ත යෝදයෙක් 🖤
@ruchirashanaka9636
Жыл бұрын
ඔබට දීර්ගායු වීරයා 🙏උපන් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් යුධ වැදුණු ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණ තුළ තව තවත් උපදීවා🙏
@buddhikagunarathne6524
Жыл бұрын
මෙකා නම් යකෙක්,කියන දෙ බොක්කෙන්ම කියනවා,යුද්දෙ ඇගෙම තිබිලා ,ඔබට හිස නමා ආචාර කරනවා,අදරෙයි රනවිරුවානනි,මෙයාගෙ තව කොටස් බලාපොරොත්තු වෙනවා සංජිව අයියෙ
@sadipagunarathna1807
Жыл бұрын
කොඩීලා කියන්නෙ වැඩ්ඩො නේ ❤️🔥Sf eke
@pradeep9873
Жыл бұрын
රට බේරගන්න කාලෙන් කාලෙට යුග පුරුශයෝ බිහිවෙනවා කියන්නේ බොරුවට නෙවෙයි...... 🙏🙏🙏 ඒත් අනාගතය ගැන සැකයි..
@chamindusandaruwan9873
Жыл бұрын
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.....🙏❤️මෙතුමා ඇතුළු සියලුම ජීවත්ව සිටින රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා❤️🙏......
@TakeoGamingYT
Жыл бұрын
ඔයාල දෙන්න එක වගෙ😍
@achalasurangi3421
Жыл бұрын
තෙරැවන් සරණයි අයියේ....ගෞරව කරනවා,හදවතින්ම.🙏🙏
@lahiruroosh72
Жыл бұрын
අයියා මලො වගෙ ❤️
@janathnawarathne3686
Жыл бұрын
රට ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කළ මෙහෙවර අමරණීයයි ගොඩක් ස්තූතියි ගොඩක් පිං කළ මෙහෙවර ට තෙරුවන් සරණින් සියලු ම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@dulas4614
Жыл бұрын
කොඩීල ඔක්කොම යක්කු.රට දිනවල තමන්ගෙ ජීවිතේ දිනපු රියල් වැඩ්ඩෙක්🔥💖
@chamoo1026
Жыл бұрын
මෙතුමා නම් සුපිරිම වැඩ්ඩෙක් ආදරෙයි කොඩ්ඩලා දෙන්නටම❤
@DULIP_with_RANGER_Rottweiler
Жыл бұрын
ගැහිලි නං ගැහිලි තමා.ආඩම්බරයක් අපිට ඔබතුමා.
@tharindudanushka1547
Жыл бұрын
ඕන ඕන මෙතුමගේ වැඩසටහන් තවත් ඔනේ සංජිව අයියෙ 🙏
@singha4758
Жыл бұрын
සංජීවයි මල්ලි සෙබලයි 🔥🔥🔥🔥🔥💥💥💥💥💣💣💣🙏🙏🙏🙏🙏☸️☸️☸️
@indikaagalakotuwa6341
9 ай бұрын
එක වගේ 7ක් ඉන්නවා කියන එක ඇත්ත. දෙදෙනාම එක වගේ. තෙරැවන් සරනයි තුිවිද හමුදාවටම.🙏🇱🇰
@Pastapastap90
Жыл бұрын
මගේ කසීන් අයියා, ආඩම්බරයි අයියේ ගොඩාක් ඔයා ගැන. අපි රැක දුන්නට ස්තුති.
@indikapriyankara5295
Жыл бұрын
Jayavava
@dilanmount
Жыл бұрын
♥️
@අමිලරන්නේෂ්
Жыл бұрын
Boru kiyanna epa huttp
@themiracle2246
Жыл бұрын
මෙතුමාගේ තව වැඩ සටහන් ඕනෙ සංජීව අයියෙ❤️
26:23
කොටි කටේ චොපර් 5ක් සමග කල දිගුදුර මෙහෙයුම ගැන කියන කමාන්ඩෝ ගුණේ ගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 192 М.
52:28
කොඩීගේ කණ්ඩායමේ SF කාල්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 241 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
1:11:52
නැගෙනහිර ප්‍රබල නායිකා මේජර් සුන්දරී කමිමුතුකල දිගුදුර කමාන්ඩෝ ෂාප් ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 307 М.
1:25:15
විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 952 М.
1:20:38
මඩු ලීඩර්ට දොඹෙන් නෙලූ කොඩීගේ කණ්ඩායමේ SF පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 522 М.
47:25
ආටි ලීඩර් චන්ද්‍රම් කම්මුතු කල රටම දන්න SF එඩී කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 486 М.
51:14
ප්රභාගේ උපන්දිනයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ SF - PLD ගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 263 М.
1:15:11
මවිබිමේ තුවාල ලැබූ අවසන් විරුවා සාජන් නවනන්දන හෙළිකරන 18 රෑ විශේෂ සිදුවීම | WANESA TV
WANESA TV
Рет қаралды 214 М.
1:26:50
කොටි 17ක් නැසූ පුරවසම් කුලම් අති බිහිසුණු සටනක මතකය SF ට්‍රැකර් කියයි | WANESA TV
WANESA TV
Рет қаралды 543 М.
48:08
මීනු සමග ප්‍රබල කාඩර් වරු සැරැන්ඩර් කල SF ස්නයිපර් බොක්සර් | WANESA TV
WANESA TV
Рет қаралды 300 М.
1:03:27
කොටි ස්නයිපර්ට ඔලුවටම පතබෑ ස්නයිපර් කොන්කර් ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 267 М.
1:02:30
කොටි අත්තඩංගුවේ සිටි අවසන් විරුවා මුල් වරට මාධ්‍යට කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 345 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН