නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ගැන තුෂාර ජයරත්න කියන කතාව - නාමල් එක්ක විවාදයකට සූදානම් Namal Rajapakse

  Рет қаралды 14,247

Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය

Sandeshaya by Saroj - සරෝජ් සමග සංදේශය

Күн бұрын

Пікірлер: 192
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
වීඩියෝව පටිගත කිරීමේදී හටගත් තාක්ෂණික දෝෂය ගැන මගේ කණගාටුව. නැරඹීමේදී ඔබට සිදුවන අපහසුව ගැන සමාව යදිමි
@SarathBandara-o7k
@SarathBandara-o7k 3 күн бұрын
@@sandeshayabysaroj u must check video before release
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@SarathBandara-o7k I should have, Sarath. With hindsight, I should have re-recorded the questions. Apologies
@lionman1761
@lionman1761 3 күн бұрын
මේ අර පට්ටපල් බොරු කියන යූ ටියුබ් කාරය. අද තමයි දැක්කෙ . ඕගොල්ලන්ට කටහඩ හොඳින් මතක ඇත. මොහුගේ වීඩියෝ අරන් බලන්න පට්ටපල් බොරු තමයි සමාජගත කරන්න හදන්නෙ.මොහු මානසික ලෙඩක් තියෙන පුද්ගලයෙක් ලෙස අදුරගන්න පුළුවන්. ලැජ්ජයි BBC www.bbc.com/news ආයතනයක වැඩකරන මේ වගෙ සේවකයින් සමාජය නොමග යවන්න හදන උත්සාහය ගැන.
@nandanakumara3267
@nandanakumara3267 2 күн бұрын
මචං සටන අවසානය දක්වා ගෙනයමු
@RhapWickramarathna
@RhapWickramarathna 3 күн бұрын
මෙකට උදව් කරපු සියලු දෙනා ටම උපරිම දඩුවම් දෙන්න
@emilyperera5884
@emilyperera5884 3 күн бұрын
මේ කියන කතාව ඇත්ත.ඔය කියන ඒසී කාමරයේ නාමල් එක්ක හිටයේ දන්ත රුඩ්‍රිගො. එයාට උසස් වීමක් දුන්නා නාමල්ට උත්තර කියල දුන්නට.මේ කතාව දන්ත එයාගෙ සහෝදරයටත් කියල තිබුන.එයාගෙන් තමයි අපි දැනගත්තේ මේ විස්තරය. දැන්වත් මේ නඩුව අහල රටේ ජනතාවට සදාරනයක් කරන්න.නැත්නම් මේ ආන්ඩුවෙනුත් වැඩක් නැහැ.2/3 බලයක් තියනවනේ.
@Dilithmadagedara
@Dilithmadagedara 3 күн бұрын
💯
@GaminiUswaththa
@GaminiUswaththa 2 күн бұрын
අනිවාර්යෙන්, ගෝටගේ තුනෙන් දෙක වගේ උනොත් වැඩක් නෑ අපරාදේ ජනතාවගේ චන්දෙ
@Dilithmadagedara
@Dilithmadagedara 3 күн бұрын
මෙය පූර්වාදර්ශයක් නොවීමට නිවරදි පරීක්ෂණයක් සිදුවිය යුතුයි. Clean Sri Lanka.
@bandaraekanayaka1297
@bandaraekanayaka1297 3 күн бұрын
නාමල් එක්ක විවාදයක් සෙට් කරලා දියන් මචන් චැනල් එකක .....
@nckchandima5188
@nckchandima5188 Күн бұрын
ඇයි මේ වෙලාවෙ සිටිය අනිත් අයට ඇයි බැරි ඉදිරියට එන්න
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 3 күн бұрын
සහොදරයා ඔබේ කට හඩ ආහාලා තිබුනට මේ විදිහට දැක ගැනිම සතුටක්
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 3 күн бұрын
මේවට සාදාරනයක් වෙයි කියලා විස්වාස කරන්න බැ මේ නිලධාරී රැලක් සම්බන්දයි
@dulanjachamith8125
@dulanjachamith8125 2 күн бұрын
රාජපක්ෂ බත් බැලයෝ තාමත් ඉන්නවා.....ඔබතුමා නියම වීරයෙක් තුෂාර අය්යේ ....අපි ඔබ සමගයි......
@nishanthafernando8963
@nishanthafernando8963 3 күн бұрын
මල්ලි ඔච්චර දරාගෙන උන්නා නම් දැන් නම් කොහොමටත් අතාරින්න එපා. ජනතාව ඔබ සමඟයි
@thusithsagara
@thusithsagara Күн бұрын
බලමු, මාලිමාවත් නාමල්ලාගේ පැත්තම ගෙන මෙය අවසන් කර දමාවි ද .!?
@chamilasilvi4151
@chamilasilvi4151 3 күн бұрын
ඒ දරැවා නිර්භයව කතාකරන්නේ.
@Upm-s8k
@Upm-s8k 2 күн бұрын
වයස 60ක විතර පොරක් දැරැවෙක් හැටිවටදපේන්නෙ😂😂😂😂
@chandanaranathunga6026
@chandanaranathunga6026 2 күн бұрын
හොර මයින් පැටියා හිරේ දාන්න රටම සූදානම්! තුෂාර වහාම ඉදිරිපත් කරන්න.
@thamiraasanka160
@thamiraasanka160 3 күн бұрын
නාමලයා හිරේ දාන්න බැරිනම් ඊළග පාර මාලිමාවට චන්දෙ නෑ
@worldpro1493
@worldpro1493 Күн бұрын
Atta.eka wennama ona
@saga-lc4zs
@saga-lc4zs 2 күн бұрын
නාමල් රාජපක්ෂගේ මෙ හොරට ලියූ නිති විභාගය අවලංගු කරන්න
@chariyavlog
@chariyavlog 3 күн бұрын
ඔය බැඡ් එකේ හිටපු අනිත් ස්ටුඩන්ට්ල මොකක්ද මේ ගැන කියන්නෙ
@user-vj9gj7jx6u
@user-vj9gj7jx6u 3 күн бұрын
Respect you courage keep things going this should not take easy we are behind you
@Akkh-z1o
@Akkh-z1o 2 күн бұрын
මෙය යම් මානසික රෝගයක් තියන පාටයි
@AnuraDisanayaka-e8x
@AnuraDisanayaka-e8x 2 күн бұрын
Amu gon harakek oka😆😆😆
@sakurakoreanacademy3698
@sakurakoreanacademy3698 2 күн бұрын
​@@AnuraDisanayaka-e8xmata hithnne ubla namge gu kapu unda koheda
@Aristosmixail
@Aristosmixail 2 күн бұрын
Mu pissek
@dila9298
@dila9298 3 күн бұрын
මෙකට උදව් කරපු සියලු දෙනා ටම උපරිම දඩුවම් දිය යුතුයි. නාමල් ගැන නිවැරදි පරීක්ෂණයක් කළ යුතුමයි.
@GerardAdikaram
@GerardAdikaram 2 күн бұрын
මේ සියළු සිද්ධීන් පිටුපස නාමලයා ඉන්නවා මහින්ද රාජපක්ෂ දන්නවා . තුෂාර ,! ඔබතුමාට තෙරුවන් සරණයි .! අපි ඔබ පිටුපස සිට ගනිමු .
@RamaniRamani-h8e
@RamaniRamani-h8e 2 күн бұрын
නාමලයාරටටසාපයක්
@PriyanthaChandrasiri-x2h
@PriyanthaChandrasiri-x2h 3 күн бұрын
රාජපක්සලා මේ රටට සාපයක්
@mr.kumarakumara192
@mr.kumarakumara192 3 күн бұрын
මෙහෙම කීදෙනෙක් උපාධි අරගෙන ඇද්ද දෙයි හාමුදුරුවනේ ....😢😢😢😢
@nimminawalage7689
@nimminawalage7689 2 күн бұрын
A very brave person. Can imagine how much he has suffered. This is just one example. What about the incidents we don't know about him. 😮
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 күн бұрын
THANK YOU SAROJ
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@gaminisusanhinda7310 ස්තුතියි ගාමිණී
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 3 күн бұрын
අපි මාලිමාවේ ජනාදිපති අගමැති මාලිමාවේ ටිල්වි⁣න් සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම කන්ඩායමේන් ඉල්ලා සිටනවා එ සිදුවි් සියල්ලටම සම්බන්ද අටව පොලිසියේ අයව සියළුම දෙනාට උපරිම දඩුම් කරන්න රාජපක්ෂලාගේ ආරක්ෂකයෝ කරුනාකරලා අයින් කරන්න මහින්ද නාකි බල්ලා යුද්දය ඉවර කරන මුවාවේන් මේ කාලකන්නි මේ රටට කරාපු විනාශය පෙුමදාසලා වික්‍රමසිංහ රාජපක්ෂලා බංඩාර නායකලා සිරිසෙනලා මේ රටට කලේ හෙනම ගාහාන අය අනික තාම මුන්ගේ පස්සේ දුවන කාලකන්නි ඉන්නවා
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 күн бұрын
අනේ ඔව් මේ රටට සුළු පටු සේවයක්ද කරේ නේද ? මහින්දල මොනවද කලේ අඩුම ගානේ යුද්ධෙ යන වෙලාවේ අය වැයට වත් පක්ෂව ඡන්දෙ දුන්නද? එක වරායක් ගුවන් තොටුපලක් හැදුවද අධිවේගී මාර්ගයක් හැදුවද ? ඔන්න ඒකට ඔබ කියන පක්ෂය 88/89 විතරක් හදපු කර්මාන්ත ශාල විතරක් ඇති 😂😂😂😂😂😂😂😂😂😂😂
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 күн бұрын
රාජපක්ෂලාගේ පස්ස සොදන තවත් ගොන් වාහාලේක්
@ArunaKrishantha
@ArunaKrishantha 2 күн бұрын
තුෂාර ජයරත්න මේ සිද්ධියට ඉදිරියට ඇවිත් මේක ඉවරයක් කරලම දාන්න ❤❤❤❤❤❤
@themiyarodrigo
@themiyarodrigo 3 сағат бұрын
ඩී.වී චානක දන් කියයි " නාමල් අයියේ අපි ඉවරයි "😂කියල
@chandanaranathunga6026
@chandanaranathunga6026 2 күн бұрын
මචo ගිරව වගේ කියව කියව ඉන්නෙ නැතුව complain කරපන්.උඹ හොද ජීව සාක්ෂියක්.නව රජය වගේම මුළු රජටම ඔබට උදව් කරාවි.උඹේ කතාව අහලා අහලාම එපාවෙලා.දැන් රටේ තියෙන්නේ එයට හොද වාතාවරණයක්!
@tharukasandaruwan4726
@tharukasandaruwan4726 3 күн бұрын
පිට රට අය සම්බන්ද කරගන program කරද්දී skyp software එක පාවිච්චි කරන්න එ වගෙම වැඩසටහන පටිගත කරන්න O.B.S screen recorder එක පාවිච්චි කරන්න පුලූවන් එතකොට ඔය ප්‍රස්න මොකුත් නෑ
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
ස්තුතියි තාරුක ඒ වෙලාවෙ මගේ laptop එකේ කැමරාව විසන්ධි වෙලා මට ලොකු තාක්ෂණික ගැටලුවක් මතුවුණා. ස්තුතියි උපදෙසට 🙏
@thusithsagara
@thusithsagara Күн бұрын
කුණු නාමල් ඔබට දැන් පුළුවන් නම් චැනල් එකක මේ අසාධාරණයට ලක් වූ පුද්ගලයා සමග වාදයකට එන්නට කටයුතු කළ හැකි ය .
@sumanadasaakmeemana6011
@sumanadasaakmeemana6011 2 күн бұрын
It is very clear, namal has no escape this time.
@VLalitha-f9k
@VLalitha-f9k 2 күн бұрын
මමත් කියන්නේ හරි පරික්ෂණයක් නොකරනවා නම් NPP ආණ්ඩුවෙන් වැඩක් නැහැ. නඩුවක් දානවා නම් කරුණු අඩුපාඩු නොවන විදියට දාන්න. නැතිනම් නඩුව පවත්වාගෙන යන්න බැහැ කියලා නිදහස් කරයි.
@Ravi56774
@Ravi56774 3 күн бұрын
යුක්තියට ජයවේවා , මාලිමාවට ජයවේවා මේ අධ්‍යාපනික වංචාවට සම්බන්ධ සියලුම පක්කුන්ටත් දඬුවම් දිය යුතුය උංට දේශපාලු බලය අරං එහෙම කරන්න පුලුවන් ද එතකොට දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ දරුවන්ට මොකද වෙන්නේ දේශපාලු හොර කාඩ බල්ලන්ගෙ හොරට විබාග ලියල නීතීඥවරු වෙන්න 😂😂
@MrRanjithm1
@MrRanjithm1 3 күн бұрын
The audio track of the interviewer is echoing .! Unable to understand?
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@MrRanjithm1 My apologies Ranjith. Had some technical issues while recording.
@Aristosmixail
@Aristosmixail 2 күн бұрын
Muta eda idanma thiyenne Rajapaksha wairayak.
@RashelPerera
@RashelPerera 2 күн бұрын
ඔබට ජයම වේවා❤❤
@Chandraalnkara
@Chandraalnkara 2 күн бұрын
කටහඩ.අහලතිබුණා.මොකද.තුෂාරගෙ.හැම.වැඩසටහනක්ම.ඇහුවා.නමුත්.ඹබ.දැක්කේ.අදයි.සතුටුයි.දැකගන්න.ලැබීම.ඹබ දැන් ලංකාවට.එන්.න දැන්.තියෙන්නේ.අපේ.ආන්ඩුවක්.❤
@madushani9684
@madushani9684 3 күн бұрын
ඒ කාලේ රාජපක්ෂවරලාට කඩේ ගිහිල්ල මොනාහරි හම්බවෙන්නේ නැතුව ඇති ඒකයි දැන් මෙතන මේ ගිරිය කඩාගෙන කෑගහන්නෙ 😅😅
@Ravi56774
@Ravi56774 3 күн бұрын
උඹට නං ලමයි හම්බ වෙලා වගේ රාජපක්ෂ ලගෙං පල හුත්තියෙ තොපි වගේ රාජපක්ෂලගෙං හොඳට කෙලව ගත්ත උංගෙං තාන්න මාන්න ගත්ත උංට නං ඔය හොරනැලේ නැතිව බැරුව ඇති තොපි වගේඅමන ගොං බඩු වලට දැන් ඉතිං හරක් පයි තමා හරි යන්නේ
@prabaths9518
@prabaths9518 2 күн бұрын
අනෙ බයියෝ මැදමුලනේ අසූචී කකා හිටපන්
@thusithsagara
@thusithsagara Күн бұрын
තේරුමක් නැති කතා නොව විද්‍යාත්මක චින්තනය පෙරටු කරගෙන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලිය යුතු නොවේ ද !? වරද කාගේදැ'යි සෙවීමට පසු නිගමනයකට පැමිණෙන විද්‍යාත්මක චින්තනය ඔබට අමුතු ආගන්තුක බව පැහැදිලියි. ඔබේ නිගමන බෞද්ධ දර්ශනට, විද්‍යාත්මක ක්‍රමවේදයට, තර්කානුකූල චින්තනයට එරෙහි වන්නක් වෙන බව ඔබට නොතේරෙන්නේ ඔබේ පක්ෂග්‍රාහී බව නිසාය .!? මිනිසෙකුගේ දුක, කඳුළ අපහාසාත්මක ව නොසලකා හැරීම මනුෂ්‍යත්වයට නිගාවක් බව ඔබට නොතේරෙන්නේ ඔබ නාමල්ගෙන් පෞද්ගලික උදව් උපකාර ලබා ගත් නිසා නොවෙයි ද !?
@amalishantha4161
@amalishantha4161 2 күн бұрын
ජයවේවා
@niroshamarasinghe5033
@niroshamarasinghe5033 2 күн бұрын
මෙයට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඬුවම් ලබාදිය යුතුයි
@rupikawewage9347
@rupikawewage9347 3 күн бұрын
PL GIVE EVIDENCE BY ZOOM IN THE INQUARY
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
He probably will Rupika
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 2 күн бұрын
නාමල්ල චන්ඩිකමෙන් කල දේවල්වලට සොබාදහම කැමති නැහැ . නුසුදුසු තෙනක අද හිටියට ගෙදර යන්න ඕන කෙනෙක් නාමලය
@sisirakumara3414
@sisirakumara3414 3 күн бұрын
Sadaranaya eitukaranna.
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@sisirakumara3414 අනිවාර්යයෙන්ම තුෂාරට සාධාරණය ඉටු විය යුතුයි
@eskinnalin9684
@eskinnalin9684 3 күн бұрын
🙏
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@eskinnalin9684 thank you 🙏
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 күн бұрын
THIS BOY IS VERY SUITABLE FOR THE POST OF LAW COLLAGE PRINCIPLE POST
@elmowimalaratne1927
@elmowimalaratne1927 2 күн бұрын
ම්නිමරු රාජපක්ෂ ...ගැත්තන්ටත්...සාපයක් .
@ksd9848
@ksd9848 Күн бұрын
Chee che ගෙ phd එක , කොහොමද ඒක
@roshanfernando5018
@roshanfernando5018 3 күн бұрын
අයියෝ අයියෝ සාන්ත තෝමස් ගේ පාඨසාලාවේ අතරින් පතරින් කැතරින් රීලා හු හු හු හු! ! ! !
@Mahina12
@Mahina12 3 күн бұрын
අඩෝ නාමල් පලයන්කෝ CID ගිහිල්ලා පැමිනිලක් දපංකෝ තමුසේ ලියපු නීති විබාගේ සාදාරනයි කියලා.
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 күн бұрын
ඇහෙනවා අවුල්
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@jayanthipeiris5147 සමාවෙන්න ජයන්ත පටිගත කිරීමෙදි තාක්ෂණික දෝෂයක් ආව. මගේ කණගාටුව
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 күн бұрын
Owa wadak na.namal hora upadi thiyenawa kiya kiya poster gahala nahane.
@Chandraalnkara
@Chandraalnkara 2 күн бұрын
❤❤❤❤❤
@kemameniyo817
@kemameniyo817 2 күн бұрын
මුලු ජීවිතයම අභියෝග කර කර කාලාදමන්න අවශ්‍ය නැහැ.ඔබ දැන් නීතියට යන්න ක්‍රමවේදයක් ඇතිව. ඔබ මෙය නිවැරදි කිරීමෙන් නිවැරදි වෙන්නෙ ඔබ පමණක්ම නොවේ.හෙට සිට මුලු රටම නිවැරදි කරන්න මහත් උපකාරයක් වෙනවා මෙය
@upalirathnayaka9352
@upalirathnayaka9352 2 күн бұрын
👍👍👊👊
@rolandfernando5099
@rolandfernando5099 2 күн бұрын
Glad to see you though heard your voice very frequently. Wish you recovery wholeheartedly
@PereraPerera-r3p
@PereraPerera-r3p 3 күн бұрын
මේ යකා කොහේ ඉඳල පැනලද තොපි මෙච්චරකල් කොහෙද හිටියෙ දැන් වැලලෙන්න හදන්නෙ
@dumindadammika921
@dumindadammika921 3 күн бұрын
පොඩ්ඩක් යූ ටියුබ් එකේ බලපිය.මේ යකා දැං කාලයක් තිස්සෙ මේක කියන වීඩියෝ තියනවා.
@J.aThushi
@J.aThushi 2 күн бұрын
A dawas wala rajapaksalata viruddawa kauruth katha kare na bayai mona hari karai kiyl.nithiya thibune rajapaksalata oni vidiyata.a taram rajapaksala kiyanne jara paulak
@ChandrakanthiJayawardana
@ChandrakanthiJayawardana 3 күн бұрын
නිතියේන් තින්දු සාක්කි මතයි.සහතිකය ගත්තට පස්සේ ඔප්පු කරන්න අමාරුයි.ඇත්ත වුනත්.ජනතාවට බලපාන සමහර උපාධි වලට ඉහල z අගයක් දැම්මනම් ඔය ප්‍රශ්න නැ දියුනු රටවල වගේ
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
මම හිතන්නෙ ඒ ගැනත් පරීක්ෂණයක් කරාවි
@Mahina12
@Mahina12 3 күн бұрын
අඩෝ නාමල් පලයන්කෝ CID ගිහිල්ලා පැමිනිලක් දපංකෝ තමුසේ ලියපු නීති විබාගේ සාදාරනයි කියලා.
@sajinigee
@sajinigee 3 күн бұрын
ඇයි.. ඔයාට ඔය විස්තර ය අධිකරණයට ඉදිරිපත් කරන්න බැරි? මේ වගේ නීතිය උල්ලංගනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද වෙන්නේ ඇයි?
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@sajinigee තුෂාර කියන්න පුලුවන් හැම තැනටම කියලනෙ තියෙන්නෙ සජිනි
@rupikawewage9347
@rupikawewage9347 3 күн бұрын
HOW. TO GO TO THE COURT. HE EXPELED THE COUNTRY DUE TO LIFE THREATS
@ranudiconstruction8895
@ranudiconstruction8895 3 күн бұрын
Thsara jayarathnage youtube Chanel eka❤️den nedda
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
මම හිතන්නෙ තාම තියෙනව
@ManelHewadewage-y2w
@ManelHewadewage-y2w 2 күн бұрын
Deepanko uththara den 😢
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 күн бұрын
SAROJ YOU ARE DOING MASSIVE MEDIA WORK BUT THESE HUMAN CREATURES IN SRI LANKA ARE NOT IN A POSITION TO EVALUATE IT.
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@gaminisusanhinda7310 Thank you Gamini
@PushpaAnjali-k2v
@PushpaAnjali-k2v 2 күн бұрын
මෙයා සහ අමුතුම සර්පයෙක්
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Күн бұрын
ඒ බන් රන්වල 😂😂😂 තොපි අනිත් උන්ගේ ඇට වල ප්‍රමාණ්‍ දිග ඔක්කොම දන්නවා නමුත් රන්වලගේ හොර උපාදි දන්නේ නැහැ පිට රටවල් වල උපාදි ඕනේ තරම් මුදල් විතරයි ඕනේ ලංකවේ උපාදි ගත්ත උන් මහා පාරේ වහල්ලු වෙලා සුද්දගේ ගෙදර වලන් හෝදලා ගිරා උපාදි උන් පාර්ලිමේන්තුවේ 😂😂😂
@lalivith508
@lalivith508 2 күн бұрын
මම හිතන්නේ මේ‍ක හොද අවස්ථාවක් මේ‍ සිදුවිම වෙන කාලයේ නීති විද්‍යයාලයේ හිටපු මෙ ගැන දන්න ශිෂ්‍යයෝ ඉන්නවානම්‍ මෙන්න අවස්ථාව ඉදිරිපත් වෙන්න. වෙන තැනක උනා නාවෙයිනේ නීතිය හදන තැනකනේ ඒක මුළු නීතිඤප්‍රජාවටම ලැජ්ජාවක්, නීතියේ ආධිපත්‍යයට නිග්‍රහායක්, නීතියේ ස්වාධිනත්වයට කැලලක්. මෙතනදි බොහෝ පුද්ගලයන්ගේ අභිමානය හෑල්ලුඋනා. ඒ අවස්ථාවෙ හිටපු නිතිඤසංගමයේ සභාපති, අගවිනිසුරැවරියගේ. මම නම්‍ ඇහැව්‍වාමයි මෙවගේ අවස්ථාවක අගවිනිසුරැවරිය සමග පින්තුර ගන්න දෙනඑක, ඒක මෙ එයා අතිඋතුම්‍ යන අර්ථයෙන් නෙවෙයි අධිකරනයේ ස්වාධිනත්වය මුළුමනින්ම ගරැකටයුතු නිසා. ඇත්තෙන්ම මෙවැන්නක් සිදුඋනානම්‍ එය ඉතාම ශෝචනිය තත්වයක්. ලැජ්ජාවක්. මෙ කතාව හැමතැනම පැතිරැනා. ඔහුට ac කාමරයක් දුන්නානම්‍ එහි පරිඝනක පහසුකම්‍ තිබුනානම්‍ හා එහි ඔහු සමග සිමාසහිත ගනනක් විභාගය ලිව්‍වානම්‍ එය සම්‍පුර්නයෙන්ම වැරදියි. විභාගයකට යනවිට සාමාන්‍යයෙන් කිසිදු ආගන්තුක භාන්ඩයක් ගෙනයෑම තහනම්‍. පරිඝනක අහලකවත් නොතිබිය යුතුයි. කිසිවකුට විශේෂිතවු සැලකිකි බැහැ, ඒ අයදුම්‍කරැ රෝගියෙක් මිනිමරැවෙක් වෙනත් වරදකට දඩුවම්‍ කරැවෙකු නොවන්නේ නම්‍. මෙයා ජනාධිපති පුතා උනා කියල අනිත් අයට පාන්ද? වහාම තුෂාර කියන දුර කතන පරික්ෂා කල යුතුයි. විභාගප්‍රශ්නපත්‍ර සාදපු අයගැන සොයා බැලිය යුතුයි. ඔහු පවසනපරිදි ඔහුට තර්ජන කිරිම්‍ නම්‍ සිදුවන්නට ඇති පුදුමයි ඔහුගේ ජිවිතය බෙරාගැනිමට හැකිවිම ඒ ගැන රනිල්ට ස්තුති කරමු තුෂාර කියන විදිහට. හිටපුඅගවිනිසුරැ ශිරානි නම්‍ ඔවාට කතානැහැ, මොකද පැන්ෂන් එකටත් කෙලවෙයි කැතවැඩ වලට සහයෝගය ලබාදුන්නා කියන වරද යටතේ. ඩිල්දාසල නම්‍ කොහොමත් නිහඩවෙයි මොකද නමම ඩිල්දාස නිසා. එහෙත් දිව්‍රැම පෙත්සම්‍ මාර්ගයෙන් දැන් බය නැතිව ඉදිරිපත් වෙලා මෙවැනි කැත වැඩ අනාගතයෙද් නොවන්න වගකිමක් තියන පුරවැසියන් ලෙසට එයගැන දන්නා අය සත්‍යය වෙනුවෙන් පෙනි සිටින්න. මොකද ඔබෙ නිශ්ශබ්‍දතාවය ඔබ රකින්නේ ඔබව අතරමංකල පංතිය මිසක් ඔබට ආදරය කල ඔබෙම අය නොවන නිසා.
@Chethra2487
@Chethra2487 2 күн бұрын
Naaaa, malaya elawlama damuu 👉👉🙏
@nimanikandegama7394
@nimanikandegama7394 2 күн бұрын
Aney kohomahari NAMAL ge Law degree eka nethi karanna. Mei kalakanni ya wa nam atha rinna epa. muwa POLITICS walin ainma karala danna. LANKA wata hodak wei.
@PushpaKamara-t7j
@PushpaKamara-t7j 2 күн бұрын
මොකෙක්ද බං මු 😂 බොරු හිල....😂😂
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 күн бұрын
WHAT IS THIS LAW COLLEGE
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
@@gaminisusanhinda7310 Sri Lanka Law College
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
There are no two Law Colleges in Sri Lanka
@වීරවර්ධන
@වීරවර්ධන 3 күн бұрын
මෙයාගෙ කතාව මාද්‍ය යේ වත් පෙන්නන්නෙ නැත්තෙ අැයි.....
@GemSun-sc4qb
@GemSun-sc4qb 2 күн бұрын
Now any one knows who killed Thajudeen
@skyphone8133
@skyphone8133 2 күн бұрын
ජනතා විමුක්ති පෙරමුණේ ඌන් පවුලක් එක්ක යන්නේ නැත්තේ ඒ රටවල නැවතී සීටීන හෝටල් කාමරවලට ගණිකාවන් ගෙන්වාගතහැකි නිසා පවුල එක්ක ගියවිට ඒ සෙල්ලම් බැරි නිසා තමා නිතරම පවුල් සමග යන රාජපක්ෂගේ ගමන් බිමන් විවේචනය කලේ. වරක ජපානයේ තිබූ කීඩා උත්සවයකට ලංකාවේ කිඩක කීඨිකාවන්නා සමග නාමල් රාජපක්ෂ කිඩා ඇමති ලෙස සහබාගී වන බව දැනගත් ජනතා විමුක්ති පෙරමුන ජනමාධ්‍ය වියාපාරයක් ගෙනගියේ රජයේ විරදමින් ඇමති ඔහුගේ භාර්යාව රැගෙන යන බව කියමින් වනුයේය. මේ නිසා නාමල් රාජපක්ෂ පමණක් භාර්යාව රඡයේ වියදමින් ගෙනයැම නැවැත්විම ගැන ඉමහත් සතුටට පත්වුයේ ඔවුන්ගේ ඉදිරි සෑලසූම කියාත්මක කිරිමට අමතරව ජනතා වීමුක්ති පෙරමුණම කාඩරයන්ගේ හෑට හුටහමාරක් අඹුවන්ගේ ඇවිටිලි වලීන් තොරව තනි පංගලමේ පිටරට සවාරි ගොස් අලුත් අලුත් වෙසාවියන් සමග සිත්සේ සීටීමට හෑකියයි සිතා පිනාගිය සිතුවිලි සමුදායක් තුල උද්දාමයේන් ජපානයේ කිඩා උත්සවයට සෑලසූම් කරප්නේ එක කීඩිකාවක ලවා ජපානයේ හෝටලයක නැවතී සිටි කිඩා ඇමතීවූ නාමල්ට කිඩා තරගයට පෙර දින රාතී දුරකථනයෙන් කථා කරන්නේ තමන්ගේ සපත්තුව කෑඩී ඇති බවත් මේ නිසා තමන් ඉමහත් අපහසුතාවරකට පත්වී ඇතිබව දක්වමින් ජනතා විමුක්ති පෙරමුනේ කාඩරයන්ට දමන ගෑණූ මායම් දමමීන් කල කථාවේදී ඇය සමග සපත්තුවක් ගන්නා මූවාවෙන් ජපැනයේ සුපිරි හොටල්වල කඩ කාමර වල ඇවිද නාමල් රාජපක්ෂ කිඩිකාවක සමග හෝටලයකට ගෝස් ඇයව බලහත්කාරයෙන් දුෂණයකර ලංකාවට රන් පදක්කම අහිමිකර ඇතැයි පාර්ලිමේන්තුවේ ඡායාරූප ද සමග රාත්‍රී නාමල් රාජපක්ෂ හා කිඩිකාව එකට යන ජායාරූප වෙනත් ජනතා විමුක්ති පෙරමුණේ ජපානයේ රැකීයා කරන පුද්ගලයකු යොදවා ජායාරූප ගෙන නාමල් රාජපක්ෂ ඇතුලු කිඩක කීඩිකාවන් ලංකාවේ කටුනායක ගුවන්තොටූපලට පැමිනිමට පෙරම රටම අවුලුවා කටුනායක ගුවන්තොටූපල අවට උද්ගෝෂන කරමින් නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනිමට බලකරන උද්ගොෂන සැලසුම් බීදි ගෝස් අනුර කුමාර දිසානායක හා රාජපක්ෂ විරෝධී ඩයස්පෝරාවේ හෝස්ස බීම ඇණුනේ නාමල් රාජපක්ෂ තමන්ගේ වියදමින් තම භාර්යාව ද සමග ජපානයට ගොස් කාමරයක් ගෙන නැවතී සිටි නිසා ඒ කීඩිකාවගේ සපත්තුව මාර්ගයෙන් මඩ ගැසීමට කල සැලසුම ලත් තැනම ඇණ හීටියේ වුවද නමල් රාජපක්ෂ නීලධාරින්ට කථා කර ඔන්ලයින් ඕඩර්කර සපත්තුව ගැනීමට යොජනා කලද පසුව හෙලීවුයේ ඒ කිඩිකාවගේ සපත්තුව කැඩි නැති බවය. ඒ නිසා ජනතා වීමුක්ති පෙරමුනේ උන් තනියම යනුයේ පිටරට දී ගණිකාවෝ සමග සීටිමට ඇති පහසුව සදහාමය. ලංකාවේ ද පක්ෂයේ වෑඩවලට තනියම යන්ගේ පක්ෂයේ පහල කාඩරයන්ගේ ගැණුන්ව බලෙන් ගැනීමටය. මේ වැඩ නිසා ඒදා ලෙනීන්ට වෙඩි කැමට සිදුවූයේ සමාජ වාදය කියාගෙන අසරණ මිනිසුන්ට සෙවය කිරිමටයයි කියා ඈගපත අතගැම පුරැද්දක් ලෙස කරන අඩූකුලේ පිරිසකගෙන් මේ ජනතා විමුක්ති පෙරමුණේ තස්ථවාදීන් සගවා බැටලුහම් පොරවාගෙන සිටින උන් ජාතීක ජන බලවේගය ලෙස ඡනතාව රවටා බලයට පත්වී ඇති නීසා 2025 ජුලි 09 පෙර පාර්ලිමේන්තුව සුනාමියට ජනතාව පෙල ගෑසිය යුත්තේය .
@lishanisenarathne2181
@lishanisenarathne2181 2 күн бұрын
Meka track out porak wage
@travelingandcooking4423
@travelingandcooking4423 Күн бұрын
Namal kiyanne rajek. Ubawage porak ekka mona wiwadada bn.
@rupikawewage9347
@rupikawewage9347 3 күн бұрын
ECHOING . VIDEO IS. NOT. CLEAR
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
I'm really sorry for the technical issue Rupika. Sorry for the inconvenience
@mejayawardhana
@mejayawardhana 2 күн бұрын
2010 කාලේ වනවිට රටේ ෆෝන් භාවිතා වෙනව. ඡායාරූප කීපයක් ගන්න බැරුව ගියාද? එහෙම වුනා නම් හොඳම සාක්ෂි. අපි හිතනව ඔබ බොරු කියන එකක් නැහැ කියල.
@sandeshayabysaroj
@sandeshayabysaroj 2 күн бұрын
තුෂාර පැහැදිලිව කියනව නේද ෆෝන් ගෙනියන්න තහනම් කියල?
@thusithagunarathna1325
@thusithagunarathna1325 2 күн бұрын
Paying pako yanna
@AgnesTilakawathi
@AgnesTilakawathi 2 күн бұрын
Dan oya kiyanaboru Nisa sobadahama daduwamdenawa
@Pathmini-j3v
@Pathmini-j3v 3 күн бұрын
😂😂😂😂😂😂😂
@amalkirindage5352
@amalkirindage5352 2 күн бұрын
සරෝජ් ඔයා කතා කරන තැන්වලට sub title එකක් දාන්න
@sandeshayabysaroj
@sandeshayabysaroj 2 күн бұрын
ස්තුතියි අමල් මම ඒක කලින් හදන්න තිබුණෙ
@lianfamily2050
@lianfamily2050 3 күн бұрын
Well done 👍Respect
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
Thank you. Shall convey your appreciation to Thushara
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 2 күн бұрын
Me exam ekata liyapu wenath aye nihanda ai?
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 2 күн бұрын
Mon pudome vireyak thibenna rajapacksha paule ekka Gatheyak 🤑
@sureshliyanage4474
@sureshliyanage4474 3 күн бұрын
Lankawata Awilla Oppu Karanda
@laksirifernando6410
@laksirifernando6410 Күн бұрын
Srilanka police ithamath dusithay danvath nithi garuka akarayata vada karanna vagabala yuthui namal va ath adanguvata ganna Hira daduvam laba denna amu amu ve nithiya ullanganaya Kara atha dusitha niladaringe vada thahanam karanna ohuta sadaranaya ista karanna
@SarathBandara-o7k
@SarathBandara-o7k 3 күн бұрын
Wedagath video akak gobba wediyata record karala 😅😅😅
@sandeshayabysaroj
@sandeshayabysaroj 3 күн бұрын
ඔබ හරි. මට ප්‍රශ්න ටික පස්සෙ වෙනම record කරන්න තිබුණ කියල පසුව හිතුණා. සමාවෙන්න අපහසුව ගැන
@yamunaprabashini6625
@yamunaprabashini6625 2 күн бұрын
Ane pala yoko goni thiyanne natuwa
@ladaloyka5612
@ladaloyka5612 3 күн бұрын
Rajapakshala hitiyanam Srilankava matava Hora guhavak venava Gavicha un ahamai
@thejaherath9665
@thejaherath9665 2 күн бұрын
Nadu daanna saakshi thiyenawanam. Methane kiwwata wadak naane
@sanjeewakanumale1921
@sanjeewakanumale1921 2 күн бұрын
Me katahada hodata hurui
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 күн бұрын
@worldpro1493
@worldpro1493 Күн бұрын
Kelawala daamu me kalakanni okkotama.police chandinta wenama salakanna wenawa.
@Upm-s8k
@Upm-s8k 2 күн бұрын
මුට තියෙන්නෙ මහා පව්කාර මුනක්.😂😂😂😂
@Vathsala-j8k
@Vathsala-j8k 2 күн бұрын
Hello you can't prove this. Only you are going to lose your asylum status.
@J.aThushi
@J.aThushi 2 күн бұрын
rajapaksalanam sapayak me lankawata.
@AgnesTilakawathi
@AgnesTilakawathi 2 күн бұрын
Meanduwen monawada oyatadun eda rajapaksha gen mokuth gannabari wenna athi ekane ochchara kagahanne
@rasikaedirisinghe632
@rasikaedirisinghe632 3 күн бұрын
Nitiya itukaranna mawa soyanna. Rate daruvo savoma akasamani
@Aristosmixail
@Aristosmixail 2 күн бұрын
Mu pissek,ponnayek
@mgranganimelagodagamage8684
@mgranganimelagodagamage8684 2 күн бұрын
මෙි ගෙමිබ කොහෙඉදල ඇවිද J V P කුක්කේද කොහෙද
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 3 күн бұрын
Niyama.i.sagoodaraya.naa.molayage.sarama.oluwen.gakawamu
@maduboy4898
@maduboy4898 Күн бұрын
Ane pko lankwe ita wda prshna tyei. Enan hire dpan. Apit me kannn na chande dunne aprde
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
බදු සහන මග හිටියද?
25:47
Newsfirst Sri Lanka
Рет қаралды 28 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН