No video

සිරිකත,සෞභාග්‍ය උදා කරන උදේ ශ්‍රවනය කල යුතු යසෝදරා තෙරණි වන්දනාව | Yasodara therani wandanawa

  Рет қаралды 659,115

Ape Pansala

Ape Pansala

Күн бұрын

Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
පූජ්‍ය ඇතාබැදිවැවේ මහින්ද රතන ස්වාමින්වහන්සේගේ දේශනාවන් ශ්‍රවනය කල හැකි අන්තර් ජාල නිල පිටු කිහිපයක්
You Tube - / venethabediwewamahinda...
Apple Music - / kavi-bana-ruwanweliseya
spotify-open.spotify.c...
I Tunes Store - / kavi-bana-suba-therani...
Face Book- / ethabediwewamahindarat...

Пікірлер: 797
@thakshilakumari5011
@thakshilakumari5011 Жыл бұрын
ලොව පින්වත් උතුම් මාතාව 🏵️🏵️🏵️🏵️mage දරුවන් රැක දෙන්න අම්මේ මගෙ සියලුම බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@user-yx5qb5ob9q
@user-yx5qb5ob9q Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@spsooriyaarachchihvspsoori7206
@spsooriyaarachchihvspsoori7206 Жыл бұрын
😮😮😢😮😮😮😮😮
@maheshikaudayangani903
@maheshikaudayangani903 Жыл бұрын
Yashodara maharahath theraniyge anubawayen mage kiri sihinaya seba wewa.ඉක්මනින්ම 🙏🙏🙏🙏🙏🙏
@saduniwathsala1949
@saduniwathsala1949 Жыл бұрын
​@@spsooriyaarachchihvspsoori72063:08 u 3:27
@shashikamaduwanthi525
@shashikamaduwanthi525 Жыл бұрын
Magat kusa wadana daruwat ma pin balan rakadawa
@TuhGhh-wk9pm
@TuhGhh-wk9pm 2 ай бұрын
මට මගෙ කියලා තැනක් හදාගෙන යශෝධරා මාතාවගෙ පිලිරැවක් ගෙනත් වන්දනා මාන කරන්න ඉක්මනින් හැකිවෙවා, අනේ මගෙ ප්‍රාර්තනාව ඉක්මනින් හැබෑ වේවා 🙏🙏🙏
@anuruddhaudeshika1865
@anuruddhaudeshika1865 Жыл бұрын
යශෝදරා මහා රහත් තෙරණියගේ ආනුභාවයෙන් මා කුස තුළ වැඩෙන දියණියන් දෙදෙනා සියලු අග පසයන්ගෙන් පරිපුර්ණ වූ,නීරෝගී, සත්පුරුෂ දරුවෝ වේවා 🙏 ආයු වර්ණ සැප බල නුවණ ලැබේවා 🙏 මගේ ලොකු දරුවෝ 2 ඇතුලු සියලු දරුවෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු ලැබේවා
@subhaninisansala8360
@subhaninisansala8360 5 ай бұрын
❤❤❤
@user-ro4fm2dt6r
@user-ro4fm2dt6r 2 ай бұрын
Budu saranai theruwan saraning obe pathuma etuwewa 🙏
@ShasikaUdayakumara
@ShasikaUdayakumara 26 күн бұрын
Budusaranai
@user-rx8js7ed3c
@user-rx8js7ed3c 6 ай бұрын
මාගේ පෙර අකුසලයන් දුරු වෙත්වා !
@rashmihirunika1238
@rashmihirunika1238 Жыл бұрын
යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතෙත් මගේ මහත්තයා ගේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු පැතුම් ඉටුවේවා මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී දරුවෙක් වේවා ලෝක වාසි සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@madarahansini8058
@madarahansini8058 7 ай бұрын
යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ අානුභාවයෙන් මගෙත් සියලු කිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින මව් වරුන්ගේත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 මගෙ පවුලට සතුට අාරක්ෂාව රැකවරණය ලැබේවා 🙏🙏🙏
@user-hj4nz4zu1k
@user-hj4nz4zu1k 5 ай бұрын
තෙරුණුවන් සරණින් අම්මේ ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.. 🙏🙏
@user-xb2nx7bj4y
@user-xb2nx7bj4y 2 ай бұрын
යසොදරා මහ තෙරණින් වහන්සේගෙ පිහිටිටෙින් මාගෙ දරුවාට පාඩමි කරනවිට මතක ශක්තිය ලබා දෙන්න සාදු.සාදු සාදු🙏🙏🙏
@PoisonousMC
@PoisonousMC 23 күн бұрын
යශෝධරා මහ රහත් තෙරණියන්ගේ ආනුභාවයචන් මාගේ දරුවටද අනෙකුත් දරුවන්ටද ඤාණය ,මතක ශක්තිය ද නිරෝගී බවද ලැබේවා!🙏💐🙏💐🙏💐🙏💐🙏
@shalikadushmanthi5926
@shalikadushmanthi5926 11 ай бұрын
ලොව ඇති උතුම්ම කාන්තාව..රාහුල මාතා යශොදරා මහා රහත් තෙරනියට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-fx1xm6fm4q
@user-fx1xm6fm4q 7 ай бұрын
පින්වත් යශෝධරා මෑණියන් වහන්සේ ගේ පිහිටෙන් පින්වත් දරුවෙක් ලැබේ වා.......... 🙏
@Up-rl7jl
@Up-rl7jl Жыл бұрын
යසෝදරා මහාතෙරනින් වහන්සේගේ පිහිට අරක්ශාව අප සියලු දෙනාටම ලැබේවා ,ලෝක වාසි රට වාසි සියලුම දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ,🙏🙏🙏🙏🙏🙏
@thusitharathnayaka2982
@thusitharathnayaka2982 22 күн бұрын
යසෝදරා තෙරණින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු
@RSADHIKARI9868
@RSADHIKARI9868 5 күн бұрын
යශෝදරා තෙරණියන්ගේ මහා ආනුභාවයෙන් මාගේ නිවස තුල ඇති සියලු ලෙඩදුක් කරදර දුරු වී සතුටින් සෞභාග්‍යයෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවා.. සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🏵️🏵️
@user-zg3fx2dm7h
@user-zg3fx2dm7h 6 ай бұрын
රාහුල මාතා යසෝදරා මහරහත් තෙරනින් වහන්සේගේ පිහිටෙන් මාගේ ශරීරයේ. තිබෙන සියලුම ලෙඩ රෝග සුවයෙන් සුවයට පත් වේවා.......සාදු..සාදු...සාදූ.....
@user-xz3pe3zi7x
@user-xz3pe3zi7x Ай бұрын
මාගේ පුතා ගේ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන මාගේ යසෝදරා මෑණියන්ගේ පිහිට ලබා සෙත් වේවා 🎉🎉🎉🎉
@sujeewanisilva7999
@sujeewanisilva7999 Жыл бұрын
යශෝදරා මහ තෙරනියගේ පිහිට ආරක්ෂාව මාගේ දියනියන් සතර දෙනාටම ලැබේවා ....සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌻🌻🌻
@sschampa7324
@sschampa7324 6 ай бұрын
😢😢🙏🙏🙏🙏🙏 මගේ හැම ප්‍රශ්නයක්ම විසදල දෙන්න මෑණියනී මට ගොඩාක් කරදරයි😭😭😭😭
@niroshanirosha7170
@niroshanirosha7170 5 ай бұрын
යාශොදරා මාතාවගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏🙏🙏
@sampathpiumi6109
@sampathpiumi6109 Жыл бұрын
🙏🙏🙏🏵️යශෝදරා මහාරහත් තෙරණියගේ පිහිටෙන් මගේ සිතේ තිබෙන සියලු බලාපොරොත්තු ඉටුවේවා 🏵️🙏🙏🙏
@SineliDinethma-cc6wq
@SineliDinethma-cc6wq Жыл бұрын
ලොව උතුම් පිංවත් මැණියනි ඔබ වහන්සේ ගේ ආශිර්වාදයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා ..❤❤❤🙏🙏🙏💐💐💐
@laknamandhakini5094
@laknamandhakini5094 Жыл бұрын
යශෝධරා රහත් මෙහෙණින් වහන්සේගේ උතුම් ගුණ බලෙන් මම සහ මගේ දරුවෝ දෙන්නා මගේ පවුලේ සියලු දෙනාට නිරෝගීව ඉන්න ලැබේවා. අපි සුවපත් වන්නේ යම්සේද සියළු සත්වයෝ නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලබත්වා.
@rasikasewwandi181
@rasikasewwandi181 Жыл бұрын
රාහුල මාතා ය⁣ශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏
@subhashinierandika6813
@subhashinierandika6813 6 ай бұрын
යශෝදරා මහරහත් තෙරනින් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ වසර ගනනාවක් සිට තිබූ බලාපොරොත්තු සියල්ල ඉශ්ට වේවා🙏🙏🙏🙏 මේ ලෝකේ දුකින් තැවෙන හැම කෙනෙකුගේම සිත මදකට හෝ සුවපත් වේවා🙏🙏 මා කල පිනක් වේ නම් ආදරය කරන කිසිම කෙනෙක්ට වෙන් වෙන්න නොලැබේවා යශෝදරා මාතාවට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
@Rashirajapaksha738
@Rashirajapaksha738 6 ай бұрын
යසෝදරා මහරහත් තෙරණියගේ ආශිර්වාදයෙන් මගේ සියලු කරදර දුක් දුරු වී සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා මගේ ආදරේ රැකේවා හැම දෙනාගෙම ආශිර්වාදයෙන් සතුටෙන් ඉන්න ලැබේවා අප සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් ඉශ්ඨ වේවා සාධු සාධු සාධු 🙏
@minulidahamsa6052
@minulidahamsa6052 Жыл бұрын
ලොව මහා පිං ඇති යශෝධරා උත්තාමාවියට මාගේ නමස්කාරය වේවා ,මගේ පවුල් ජීවිතේ ඇති සියලු ප්‍රශ්න ඔබ තුමියගේ අනුහසින් විසදේවා අම්මේ,මගේ දරුවා කීකරු නිදුක් නිරෝගී දරුවෙක් වේවා ,,,🙏🙏🙏🙏🙏
@raniheen281
@raniheen281 7 ай бұрын
යසොධරාවන් මහාතාවගේ පිහිට මටත් දරුවන්ටත් ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු යසොධරාවන් මහාතවන්ට මගේ නමස්කාරය. වෙවා
@SanduSiriwardhana-dp2ot
@SanduSiriwardhana-dp2ot Ай бұрын
මගේම කියලා තැනක මගේ යශෝධරා මාතාවට වැඳ පුදා උපස්ථාන කිරීමට හැකිවේවා..ඉක්මනින්ම මාගේ ප්‍රාර්ථනය ඉෂ්ඨ වේවා🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
ලොව පිංවත් උතුම් මාහතා යසෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ව
@chandanichamila9273
@chandanichamila9273 Жыл бұрын
ලොව පිංවත් වූ අප මහා යසොදරා මහ රහත් තෙරණියට දස දහස් වතාවක් මාගේ නමස්කාරය වේවා,,!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dharshanidharshani4161
@dharshanidharshani4161 8 ай бұрын
ලොව උතුම් රාහුල මාතා යසෝදරා උත්තමාවියගේ පිහිටෙන් මාගේ දරුවන් සහ මාගේ සෑම සහෝදරයෙක්ම ආරක්ශා වේවා . රහුල මාතා යසෝදරා මහා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏සාදු සාදු සාදු
@dhammikajkt8602
@dhammikajkt8602 4 ай бұрын
Glpgwck😮
@KumarageKumarage-wk8sg
@KumarageKumarage-wk8sg 2 ай бұрын
yasodara matawani mage daruwange budbi shaktiys wadi wewa🙏🙏🙏☝☝☝
@shehaninishshanka
@shehaninishshanka 8 ай бұрын
යශෝධරා මෑණියන් ට මාගෙ නමස්කාර වේවා .... මගෙ සිත තුල ඇති කෙලෙස් නැති වී මෙත් සිත ඇති වේවා .... මගෙ සිත සන්සුන් වී සුවපත් වේවා මගෙ මෑණියන් වහන්සේ ට නමස්කාර වේවා 🙏
@DhanuDhanu-gl2yq
@DhanuDhanu-gl2yq 11 ай бұрын
යසෝදරා මහ තෙරණියගේ පිහිට අරක්ෂාව ලැබෙවා මගෙ ලමයි දෙන්නා අරක්ෂාව ලැබෙවා මගෙ සිය🙏🙏🙏🙏🙏ලුම කරදර බදක දුරු වෙවා
@user-wy6xu8yh8t
@user-wy6xu8yh8t Жыл бұрын
සාදු සාදු සාදු ලොකවාසී සියලුම දෙනාට රාහුල මාතාගේ පිහිට ලැබේවා......සාදු සාදු සාදු
@amaliupeksha2892
@amaliupeksha2892 Жыл бұрын
අති උත්තම යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@sajanisudeshika7200
@sajanisudeshika7200 Жыл бұрын
උතුම් යශෝදරා මහතෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏
@dilinimadhu3560
@dilinimadhu3560 Жыл бұрын
පිංවන්ත යශෝධරා දේවියන්ගේ ආශිර්වාදයෙන් මා හට සිතේ සතුට සැනසුම ලැබේවා..........
@kumarioman3084
@kumarioman3084 Жыл бұрын
ලොව උතුම් පිංවත් යසෝ දරා මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌹🌷 මගේ පවුලේ දරුවන් ගේ 😢 සමගිය සමාදානය සතුට ලබා දෙන්න මාගේ උතුම් පිංවත් ❤ 🙏🌷 මැණිනි😢❤
@NishanthiMunasinghe-xm6ql
@NishanthiMunasinghe-xm6ql Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ යසෝදාරා මහ රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ මෑනියන්ගෙ පිහිට ආශිර්වාදය මා ඇතුලුව අපේ නිවසේ සියලු දෙනාටම ත් ලෝකසත්වයාටම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@IndaraniMalkanthi
@IndaraniMalkanthi 2 ай бұрын
Sadu sadu sadu maga namaskaraya wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ApePansala
@ApePansala 2 ай бұрын
තෙරුවන් සරණයි 🌸🙏
@ChinthakaLakmal-w3p
@ChinthakaLakmal-w3p 24 күн бұрын
සාදරයෙයන් වදිමි මම සාදු සාදු සාදු🙏🌸🌸🌸🌸
@user-te4ty7tm3w
@user-te4ty7tm3w Жыл бұрын
යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏
@renu1239
@renu1239 Жыл бұрын
සාදු සාදු සාදු රාහුල මාතා යසෝදරා මාහා තෙරනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@tamashashani1212
@tamashashani1212 Жыл бұрын
Sadu sadu sadu yasodara maha tarniyan wahansata mage namaskaraya wawa
@user-ix3fl2or6n
@user-ix3fl2or6n 13 күн бұрын
උතුම් රහුල මාතා යශෝදර මාහා රහත් තෙරනින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා මගෙ සියලු පැතුම් ඉටුවෙවා මගෙ දරුවො දෙන්න රැක දෙවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@user-pd6db1wd3m
@user-pd6db1wd3m 2 ай бұрын
Mage namaskarya wewa Budusaranyi sadu sadu sadu 🙏❤️🙏❤️🙏❤️🌺🌺🌺
@dhammikagw2858
@dhammikagw2858 11 ай бұрын
යසෝදරා මහාතෙරණ්න් වහන්සේගේ පිහිට අරක ආරක්ෂාව මගේ දරුවාට ලැබේවා ඔබ සැමට පිහිට ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐
@kumarik6416
@kumarik6416 9 ай бұрын
🤦‍♂️🙏🙏🙏🙏🙏
@PriyankaMallawarachchi
@PriyankaMallawarachchi 21 күн бұрын
යසෝධරා මාතාවනි මගේ දරුවන් තිදෙනාටද ආශිර්වාද ලැබේවා මගේ ලොකු පුතාට ඉක්මනින් රැකියාවක් ලැබේවා රාහුල මාතාවන්ගේ ආශිර්වාද බලයෙන් සාදු සාදු සාදු සාදු සාදු
@musiclife939
@musiclife939 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි යශෝදරා මහ රහත් තෙරනීන් වහන්සේ ටමාගේ නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@kavindisandatharaka7377
@kavindisandatharaka7377 7 ай бұрын
Mage yashodara maniyani oba tumiyage pihitin mage kusehi daruwek pilisida ganimata pihita laba denna mage maniyani
@user-bg4gr8qt8e
@user-bg4gr8qt8e 9 күн бұрын
මගේ දරැවන්ට මගේ මහත්තයා ට නිදුක් නි්රෝගි වේවා යන තැන ජය වේවා දි්ර්ඝායු වේවා යශෝධරා මුණියනට මාගේ නමස්කාරය වේවා
@PoisonousMC
@PoisonousMC 28 күн бұрын
උතුමි රාහුල මාතා යසෝදරා උත්තමාවියගේ ආනුභාවයෙන් මාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වෙන්න. වන්දාමී යසෝදරා මහ රහත් තෙරණිය. සාදු... සාදු.... සාදු......🙏🙏🙏
@TharushiMalshani-b2q
@TharushiMalshani-b2q 11 күн бұрын
උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@user-xs2gs9tb5z
@user-xs2gs9tb5z 27 күн бұрын
Yashodara theranin wahansege anubawayen mage ha Paule siyalu denage siyalu Leda roga duru wewa🙏🙏🙏🙏🙏🙏
@arunashanthi5450
@arunashanthi5450 7 ай бұрын
පින්වත් යසොදරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා කෙලෙසුන් කල උත්තරීතර පින්වත් යසොදරා මෑණියන් වහන්සේට වන්දනා කිරිමට පිලිමවහන්සේ නමක් ගෙදර වඩම්මන්න මට ඉක්මනින්ම හැකිවේවා 🙏🙏🙏🙏
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
ලොකයේ පින් වත් උතුම් යසොදරා මතාවට මාගේ නමස්කාර වේවා සියලු සත්වයෝ සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏
@user-qd9br5my6z
@user-qd9br5my6z 10 ай бұрын
Yasodara maha rahath theranin wahanseta mage naskaraya wewa 🙏 sadu 🙏 sadu 🙏 sadu mage nethmi diyaniyata yasodara maha rahath theranin wahansege pihita sarana labewa 🙏🙏🙏 sadu
@deepasuraweera-xb5ti
@deepasuraweera-xb5ti Жыл бұрын
යශෝදරා තෙරණියගෙ පිහිටෙන් මටත් මගේ දරුවාටත් සියලු ප්‍රශ්න දුරු වෙලා යහපතක්ම වේවා .මට මෙන්ම සියලු දෙනාටම යශෝදරා තෙරණියගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .....
@ManishaDananji-rj4hz
@ManishaDananji-rj4hz 2 ай бұрын
Yashidara maha rahathan wahansege guna balayen me loke siyalu mathawanta nirogi suwa labewa
@thamaranilmini997
@thamaranilmini997 Жыл бұрын
රහුල මතා යසෝදරා මහා තෙරණිනින් වහන්සේට මගේ නමස්කාරය වේවා නමස්කාර වේවා 🙏🙏🙏
@user-zd6qy6xc1m
@user-zd6qy6xc1m 11 ай бұрын
Yasodara theranin wahanseta mage namaskaraya wewa e pinen mage daruwan dedena nirogi wewa sadu sadu sadu
@namalnamal2911
@namalnamal2911 11 ай бұрын
යසෝදරා මහ රහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව අපි සියළුම දෙනාට ලැබේවා 🙏🙏🙏
@sahiniparamitha6584
@sahiniparamitha6584 4 ай бұрын
ලොව පින්වත් යශෝදරා මැනියන්ගේ පිහිටෙන් මගෙත් හැම කෙනෙක්ගෙම කොරියන් සිහිනය සැබැ වේවා 🙏🙏🙏
@neshahannage9901
@neshahannage9901 Ай бұрын
🙏🙏🙏
@manjulahemamali7296
@manjulahemamali7296 2 ай бұрын
Mage yasodra mahrahth therniya. Wahnsa,mage yasodra maniyani obat koti koti waryk namskrya wewa, 🙏🙏💐💐♥️ mage balprthu itkraduna maniyni mage daruwatda oba wahnsege asirwadya labewA,e,videsa rakiywat yamata awasaya liykiyavili siylama ikmninm labewa mage maniyni💐💐💐🙏🙏🙏🙏♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻
@ThamaraMalkanthi-bm7jq
@ThamaraMalkanthi-bm7jq 11 күн бұрын
ලොව උතුම් පින්වත් මගෙ මනියනි මගෙ දරුවන් ආරක්සා කර දාන්නා🙏🙏🙏🙏🙏
@Raja-fh4uz
@Raja-fh4uz Ай бұрын
උතුම් yasodara මෑණියන්ගේ පිහිටෙන් Ada දවසේ සිට mage ජීවිතය යහපත් වේවා 👋
@roshelrogres
@roshelrogres 23 күн бұрын
මගේ පිංවත් උතුම් මාතාව ❤❤❤මගේ අර්තික ගැටලු විසදලා දේවා සාදු සාදු සාදු
@sachsiriwardene7832
@sachsiriwardene7832 16 күн бұрын
යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මගේ මහත්තයගෙ සිතුම් පැතුම් ඉටු වේවා
@Raja-fh4uz
@Raja-fh4uz 10 күн бұрын
උතුම් yasodara දේව මෑණියන්ගේ පිහිටෙන් .mage විවාහ ජීවිතය සාර්ථක වේවා ..👏
@kavinirajapaksha9098
@kavinirajapaksha9098 5 ай бұрын
යසොදරා මහ රහතන් තෙරණින් වහන්සේ ගෙ අනුහසින් මාගෙ හිසෙ පටන් ඇති සියලු රෝග දුරු වේවා
@nishanthaMax-f8u
@nishanthaMax-f8u 8 күн бұрын
යාසොදරා මැණියන් ගේ පිහිටෙන් මාගේ සියලු බාලා පොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@Bandaare234
@Bandaare234 10 ай бұрын
Yasodara maniyani mage aiyawa ikmanathama suwapath wethwa oba wahansege anubawaye🙏sadu sadun sadu
@Nuwanthipremalatha
@Nuwanthipremalatha 3 ай бұрын
පින්වත් රාහුල මාතාවගේ තෙදබලයෙන් මගේ සහා දරැවන්ගේ මේ‍ බයානත සසර ගමන කෙලවර වේ‍වා 🙏🏻🙏🏻🙏🏻
@ruchiranijayawickrama86
@ruchiranijayawickrama86 3 ай бұрын
රාහුල මාතාවනි ,ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා !!!ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය සසරින් අත් මිදෙන තුරුම අපිට ලැබේවා !!! මටත්,මගේ දරු දෙදෙනා, ස්වාමිපුරුෂයා , මෑණියන් ඇතුළු පව්ලේ හැමෝටම උත්තරීතර රාහුල මාතාවගෙ ආශිර්වාදය ලැබේවා !!! කලණමිත්‍ර ඇසුරම ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshamadushani6726
@nimeshamadushani6726 Жыл бұрын
අනෙ රාහුල මාතා යශොදරා තෙරනියගේ පිහිටෙන් අපෙ හීන බලාපොරොත්තු වලට යන්න අශිර්වාද ලැබේවා..🙏🙏
@UmaTharusha
@UmaTharusha 5 ай бұрын
Yasodara theraniyage anubawayen සියල්ලටම senasiima uda වේවා !!!
@KasthuriArachchi-mg5ry
@KasthuriArachchi-mg5ry 7 ай бұрын
සාදූ ...සාදූ ....සාදූ .... ලොව උත්තරීතර උතුම් මාතාව යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලොව සියලු දෙනාට නිරතුරුව ලැබේවා !!!!🙏🙏🙏🙏
@user-bc3eu5xv6h
@user-bc3eu5xv6h 2 ай бұрын
Yasodara.මහා රහතන් වහන්සේ ගේ පිහිට මට.ලැබේවා sadu.sadu.සාදු සාදු සාදු
@hansanigunarathna7781
@hansanigunarathna7781 3 ай бұрын
Mage namaskara wewa Yashodara Maharahath theranin wahanseta 🙏
@nalanipolpitiya-re4mu
@nalanipolpitiya-re4mu 3 ай бұрын
ලොව උතුම් යසෝදරා මහා රහත් තෙරණිවහන්සේ ට මගේ නමස්කාර ය මගේ පාර්ථනා එෂ්ට වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@nandanianusa181
@nandanianusa181 Жыл бұрын
ලොව උතුම්ම රාහුල මාත මගේ දරුවන් රැක දෙන්න..🙏🙏🙏🙏🙏
@nalanipolpitiya-re4mu
@nalanipolpitiya-re4mu 5 ай бұрын
අපේ සියළුම පාර්ථනා එස්ට වෙවා 🙏🙏🙏🙏
@user-dn4nj4ny2q
@user-dn4nj4ny2q 4 ай бұрын
යසෝදරා මහරහත් තෙරණිය ගේ ආශිර්වාදයෙන් මගේ සියලුම ‌දුක් දුරු වේවා,
@Pramashadilrukshi
@Pramashadilrukshi 4 ай бұрын
Mage siyalu balaporoththu itu wewa yashodara maniyange pihita arakshawa labewa labewa lebewa sadu sadu🛕🌻🙏🙏🙏
@chinthasamanmali6453
@chinthasamanmali6453 2 ай бұрын
Mage daruwan ge eganuma diyunuwen diyunu wewa .yasodra theranin wahansa namaskara wewa.sadu sadu sadu...
@user-je2gt8es5n
@user-je2gt8es5n 7 ай бұрын
Yasodara matavani phita vanna mahata 🙏🙏🙏🙏🙏 sadu.. sadu... sadu..🙏🙏🌹🌹🌹
@user-xz3pe3zi7x
@user-xz3pe3zi7x Ай бұрын
Mage puthaga siyalum pharthana yasodhara mathavaga phita labava🎉🎉🎉
@lakmalikumari5843
@lakmalikumari5843 7 ай бұрын
උතුම් වු ඔබ වහන්සේගේ ආසිර්වාදය ලැබේවා 🙏🙏🙏🌷🌷
@ayeshawijesooriya3617
@ayeshawijesooriya3617 Жыл бұрын
රාහුල මාතා යශෝදරා උතුම් මහරහත් තෙරණින් වහන්සේගේ පිහිටෙන් ලෝක වාසි සියලු දෙනාගේ සියලු දුක් දුරු වේවා 🙏 සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏
@KumarageKumarage-wk8sg
@KumarageKumarage-wk8sg 4 ай бұрын
ලොවෙම පිං අැති,ලොව මහා රහත් තෙරණියනි..... මාගේ අැස් පෙනිම තරමක් අඩු බැවින් මා පුදන මේ පහනේ අාලෝක බලයෙන් මාගේ දෑස පෙනෙත්වා. පෙනෙත්වා. සාදු.....සාදු.....සාදු.....
@varuniliyanage8542
@varuniliyanage8542 6 ай бұрын
උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු... උපදිනා හැම භවයකදීම මිනිසත් බවක් ලද්දේ නම් මාගේ සිත තෙරුවන කෙරෙහි ම යොමු වේවා....
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 Ай бұрын
Sadu sadu sadu mage namas karaya Wewa yasodara rahath uththamavita
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 2 ай бұрын
මගෙ පඋලේ දරුවන් සියලුම දෙනාම අරක්සා කර දෙන උත්රිතර මහා ර්හුල මාතාවහි මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏
@zain75zain81
@zain75zain81 10 ай бұрын
Sadu.sadu sadu yasodara maha rahtha theraniyage pihta labewa ❤🙏🙏🙏
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 5 ай бұрын
රාහුල මාතා යසෝදරා උත්‍තමාවියට..මාගේ නමස්කාරය වේවා !!සියලුම දෙන්නාගේ හිතේ තියෙන යහපත් සිතුවිලි ඉටුවේවා !!🌷🌷🌷🌷🌷🌷🌷🌷
@maduiresha887
@maduiresha887 6 ай бұрын
යශෝදරා මෑණියන් වහන්සේ පිහිටෙන් මාගේ දියණිය ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාටම පිහිට ලැබේවා .. මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@upalirajapaksha7357
@upalirajapaksha7357 3 ай бұрын
පින්වත්‍ යශෝදරා මහ තෙරණින්වහන්සේට මම නමස්කාර කරමි . මාගේ නමස්කාරය වේවා !
@sachababa3192
@sachababa3192 6 ай бұрын
යාසොදරාමාහාරාහත් තෙරනියට මාගේ නමස්කාරය වෙවා👏 නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹
@ShanikaSandamali-fw1uy
@ShanikaSandamali-fw1uy 11 күн бұрын
යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් දුක් මහන්සියෙන් හමිබ කල අප හට ලැබෙන්නට ඇති මිල මුදල් ලැබෙිවා.සාදු සාදු සාදු .
@sadeeshadewmini4535
@sadeeshadewmini4535 Жыл бұрын
Ysodara mathawga phita labawa sadu sadu sadu 🙏🙏🙏🎉🙏🙏🙏🙏🎉
@rpremalatha6264
@rpremalatha6264 7 ай бұрын
Yashoodara maha theraninwahanseta mage namaskaaraya wewa🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@sandayarajapaksha2002
@sandayarajapaksha2002 3 ай бұрын
පිංවත් මාතාවනි 🙏 ගෙදරට සෞභාග්‍යය උදා වේවා! 🙏 ආදරයෙන් ඉතිරේවා! 🙏අප සිතන පතන සියලුම දේ ඉටු වේවා! මාගෙ විභහගෙය ඉහලින් ම සමත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා! විභාගෙට ආශිර්වාද යක්ම වේවා! 🙏🙏🙏🙏🙏
@user-rg5xu4mf3q
@user-rg5xu4mf3q 2 ай бұрын
Yashodara mathawani mageth mahaththayageth mage pawle siyalu denageth mage kuse wadena daruwageth Leda roga duru wiiii niduk nirogii suwaya labi siyalu sithum pthum itu wewa,,🙏🙏🙏🙏🙏🙏🙏
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН