No video

ලංකාවෙ ක්‍රිකට් ෆෑන්ස්ල මේ දවස්වල | NATAKO

  Рет қаралды 232,006

NATAKO

NATAKO

Күн бұрын

Пікірлер: 1 300
@chamod4799
@chamod4799 2 ай бұрын
"මොඩයෙක් උනත් වනිදුට වඩා මොලේ තියනවනෙ ,," අඩො එක මරු😅😅😅🤣
@ishuwalk
@ishuwalk 2 ай бұрын
😂😂😂
@c.m.b8926
@c.m.b8926 2 ай бұрын
හැම රටක්ම ලංකාව බාල්දු කරනකොට අපිට යුතුකමක් තියෙනවා උන්ට sup එකක් දෙන්න.....sup එකක් නොදුන්නත් අපිවම chater කරගන්නෙ නැතුව..... ඉන්න ....මේක නිකන් මුලු ලෝකෙම තමන්ට කෙල්ල ගහනකොට තමනුත් තමන්ට කෙල්ල ගහ ගන්නවා වගේ වැඩක් නේ....😂..mn natakoge vedio blnna ptta asai eth...මේ වගේ වීඩියෝ දාද්දී මට උබවත් පේන්නේ පොන්නයෙක් වගේ....මේ දාන vedios/comments අපේ team එකේ එක බැටෙක් තව 50k ගැහුවනම් කියයිද.....මේ team එකම mach දිනපු කාලෙ උබලා කිව්ව ඒවා මතක් වෙද්දී තවම හිනා.... Mach නොබැලුවට කමක් නෑ....උන් තව කාලෙකින් තැනකට එයි....එතකන් මේ වගේ vedios/comments නොදා දාන උන් ව promote නොකර ඉමු.....
@chamod4799
@chamod4799 2 ай бұрын
@@c.m.b8926 යකො අපිත් මැරීගෙන මැච් බලන් උන් තමයි cricket තමයි ජීවිතේ, මෙහෙම පරදිදදි දුකයි බන්, දුක කේන්තිය පිට කරන්න තමයි බන් මෙහෙම කරන්නෙ, අපෙ හැම වැඩක් ම පැත්තකට දලා මැච් බලද්දි කිසි වගකීමක් නැතුව මෙහෙම සෙල්ලම් කරද්දි අපි පව් නැද්ද මචන්😥
@PasanDissanayake
@PasanDissanayake 2 ай бұрын
@@c.m.b8926 Kawadda machan oya oya kiyna tana enne😂
@Savindigagasarani
@Savindigagasarani 2 ай бұрын
@BhanujaHansadith-om5dc
@BhanujaHansadith-om5dc 2 ай бұрын
ශානක ගේ හිත උණු වෙනවා අනිත් ටීම් ගැන 😂😂
@Heshanadithya-1
@Heshanadithya-1 2 ай бұрын
''සිරාජ් වයි ඉරාජ් වයි මාරැ කරනවා'' 😂😂 වටිනාවා ඈ 😅😅
@Hirva690
@Hirva690 2 ай бұрын
1:35 අනවශ්‍ය තොරතුරක් 😂
@shawnmark9769
@shawnmark9769 2 ай бұрын
Unexpected prashneyak 🤣
@vihagadilhara8034
@vihagadilhara8034 2 ай бұрын
අඩෝ දානකන් ඉදියෙ අලුත් එකක් අයේ මෙච්චර කල් ඉන්නෙපා ඉක්මනට දාන්න ❤🎉 කෝ මාත් එක්ක කියපන් (ලොන්තයො)😅
@user-gf2lq1gd2x
@user-gf2lq1gd2x 2 ай бұрын
ලොන්තයෝ
@ishuwalk
@ishuwalk 2 ай бұрын
ලොන්තයෝ 😂
@satazer5824
@satazer5824 2 ай бұрын
ලොන්තයො
@asmuchasyoucan..
@asmuchasyoucan.. 2 ай бұрын
ලොන්තයෝ
@dinuka3461
@dinuka3461 2 ай бұрын
Irajui sirajui maru krnwa😂 eka maru
@nfdcs
@nfdcs 2 ай бұрын
වනිදුට හිතන්නයි බැට් කරන්නයි දෙකක් එක පාර බෑ 😂😂😂
@elearningschool7194
@elearningschool7194 2 ай бұрын
Yako creativity at its peak 😂
@mangusofficial
@mangusofficial 2 ай бұрын
best httoooooooooo ❤❤
@natakoSL
@natakoSL 2 ай бұрын
උම්ම එකක් ලැබෙන්න තරං හොදද 🥺💅
@mangusofficial
@mangusofficial 2 ай бұрын
@@natakoSL 😘
@duminduishan8599
@duminduishan8599 2 ай бұрын
ටයිම් ට්‍රැවල් කරලා 1992ට ගිහිල්ලා පැට් කමින්ස්ගෙ අම්මවයි තාත්තවයි ලංකාවට ගෙනල්ලා ඒ බෝට්ටුවෙම මෙන්ඩිස්ගෙ අම්මලා ඔසී යවනවා😂,මරු හැබැයි
@udarakeshan30
@udarakeshan30 2 ай бұрын
😅😅😅
@c.m.b8926
@c.m.b8926 2 ай бұрын
හැම රටක්ම ලංකාව බාල්දු කරනකොට අපිට යුතුකමක් තියෙනවා උන්ට sup එකක් දෙන්න.....sup එකක් නොදුන්නත් අපිවම chater කරගන්නෙ නැතුව..... ඉන්න ....මේක නිකන් මුලු ලෝකෙම තමන්ට කෙල්ල ගහනකොට තමනුත් තමන්ට කෙල්ල ගහ ගන්නවා වගේ වැඩක් නේ....😂..mn natakoge vedio blnna ptta asai eth...මේ වගේ වීඩියෝ දාද්දී මට උබවත් පේන්නේ පොන්නයෙක් වගේ....මේ දාන vedios/comments අපේ team එකේ එක බැටෙක් තව 50k ගැහුවනම් කියයිද.....මේ team එකම mach දිනපු කාලෙ උබලා කිව්ව ඒවා මතක් වෙද්දී තවම හිනා.... Mach නොබැලුවට කමක් නෑ....උන් තව කාලෙකින් තැනකට එයි....එතකන් මේ වගේ vedios/comments නොදා දාන උන් ව promote නොකර ඉමු.....
@duminduishan8599
@duminduishan8599 2 ай бұрын
@@c.m.b8926 අල්ලලා දාපන් බං කෝ කෝ මාත් එක්කම කියමු ලොන්තයෝ ලොන්තයෝ ලොන්තයෝ..
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh 2 ай бұрын
​@@c.m.b8926හැම රටක්ම ලන්කාව බාල්දු කරන්නෙ ඒ රටවල්වල තියෙන පුකේ අමාරුවකට නෙමේ ඇත්තටම මේ ඉන්නෙ ලොන්තයො
@Darl_higga
@Darl_higga 2 ай бұрын
​@@c.m.b8926පොඩ්ඩකට defend කරන්නැතුව ලොන්තයා කියල බලන්න
@tharushasachintha-vm9fk
@tharushasachintha-vm9fk 2 ай бұрын
විනාඩි 5 ක්‌ වෙනුවෙන් අවුද්දක්‌ විතර හිටිය❤️👍🙂
@Dinukarandil-qp5vx
@Dinukarandil-qp5vx 2 ай бұрын
😂😂😂Aththa😂
@lestradeofficial163
@lestradeofficial163 2 ай бұрын
මත් 🙁😅
@lovelykids6800
@lovelykids6800 2 ай бұрын
තව්සෙගෙ තියෙන පරිකල්පණය.boom.❤️
@Jenith_Neranjana
@Jenith_Neranjana 2 ай бұрын
@thimathkemitha
@thimathkemitha 2 ай бұрын
ඔය ඉමෝජි දාන්නෙ කොහොමද බන් premuim membership eketh option ekk nane​@@Jenith_Neranjana
@c.m.b8926
@c.m.b8926 2 ай бұрын
හැම රටක්ම ලංකාව බාල්දු කරනකොට අපිට යුතුකමක් තියෙනවා උන්ට sup එකක් දෙන්න.....sup එකක් නොදුන්නත් අපිවම chater කරගන්නෙ නැතුව..... ඉන්න ....මේක නිකන් මුලු ලෝකෙම තමන්ට කෙල්ල ගහනකොට තමනුත් තමන්ට කෙල්ල ගහ ගන්නවා වගේ වැඩක් නේ....😂..mn natakoge vedio blnna ptta asai eth...මේ වගේ වීඩියෝ දාද්දී මට උබවත් පේන්නේ පොන්නයෙක් වගේ....මේ දාන vedios/comments අපේ team එකේ එක බැටෙක් තව 50k ගැහුවනම් කියයිද.....මේ team එකම mach දිනපු කාලෙ උබලා කිව්ව ඒවා මතක් වෙද්දී තවම හිනා.... Mach නොබැලුවට කමක් නෑ....උන් තව කාලෙකින් තැනකට එයි....එතකන් මේ වගේ vedios/comments නොදා දාන උන් ව promote නොකර ඉමු.....
@lovelykids6800
@lovelykids6800 2 ай бұрын
@@c.m.b8926 මුන් හැදෙන සෙට් එකක් නෙමෙයි.තමන්ගෙ මාන්නය ඔලුවට ගහපු සෙට් එක වැඩියි.යකෝ උන්ට කොහොමත් ගැහුවත් නොගැහුවත් පඩිය එනව.උන්ගෙ පඩි ගැන අපිට වැඩක් නෑ.නමුත් පේක්ශකයො ගැන එයාලට ගානක් නෑ..natako මේ වගේ හීන් නූලෙන් ආතල් එකක් ගත්තට අව්ලක් නෑ..වටේ ගිය ගෑනිටත් සුවපත් වේවා කියල ගෙට ගන්න තරම් නිවට වෙන්න හොදනෑ.☝
@vidam157
@vidam157 2 ай бұрын
@@c.m.b8926😆 ඒවි මේ මෙන්ඩිස් ලොන්තයා එහෙම retire උන දවසට
@SannukaDilshan
@SannukaDilshan 2 ай бұрын
එකෙක්ට පිරියඩ්ස් ලු 😂
@LakshikaDilini-qe2pk
@LakshikaDilini-qe2pk 2 ай бұрын
මේ අහපංකො බං... මම දන්න තරමින් ජෝක් වීඩියෝ කරන චැනල් වලින් , වීඩියෝ එකක් හදන්න ලේසිම උබලට මචන්. ඇයි දන්නවද?. උබලට වීඩියෝ එකකට ඕනෙ අදහස් විතරයි. මොකද කොහෙවත් ලොකේෂන් වලට ගිහින් ශූට් කරන්න නෑ, අමුතු එඩිට් ඕන නෑ, ඔය තියන ෆිල්ටර් එක දැම්මනම් ඇති,රඟපාන්න නළු නිළියෝ ඕන නෑ, ලොකු කැමරා සෙටප් ඕන නෑ.....කොටින්ම වීඩියෝ එකට අදහස් විතරයිනෙ ඕනෙ. ඇයි එහෙනම් වීඩියෝ දාන්නෙ නැත්තෙ. බලපං ,ලක්ෂෙකට වඩා උබලා වීඩියෝ එකක් දානකං බලන් ඉන්නව... මැරුම් නොකා ,මාසෙකට එක ගානෙවත් වීඩියෝ දාහම්. ආදරෙයි NATAKO 😗💙
@Mowglikitchen
@Mowglikitchen 2 ай бұрын
මේ වගේ වීඩියෝ තමයි කරන්න අමාරුම..කිසිම දෙයක් use කරන් නැතුව ideas වලිනුයි action වලිනුයි ආතල් එකක් දෙන්න හිතනවට වඩා අමාරුයි
@johnniewalker8186
@johnniewalker8186 2 ай бұрын
ඒක තමයි අමාරුම කියලා හිතෙන්නේ නැද්ද​?
@sonalkss6973
@sonalkss6973 2 ай бұрын
බිග් බ්‍රේන්
@ashokaariyananda5515
@ashokaariyananda5515 2 ай бұрын
අනිවා
@c.m.b8926
@c.m.b8926 2 ай бұрын
හැම රටක්ම ලංකාව බාල්දු කරනකොට අපිට යුතුකමක් තියෙනවා උන්ට sup එකක් දෙන්න.....sup එකක් නොදුන්නත් අපිවම chater කරගන්නෙ නැතුව..... ඉන්න ....මේක නිකන් මුලු ලෝකෙම තමන්ට කෙල්ල ගහනකොට තමනුත් තමන්ට කෙල්ල ගහ ගන්නවා වගේ වැඩක් නේ....😂..mn natakoge vedio blnna ptta asai eth...මේ වගේ වීඩියෝ දාද්දී මට උබවත් පේන්නේ පොන්නයෙක් වගේ....මේ දාන vedios/comments අපේ team එකේ එක බැටෙක් තව 50k ගැහුවනම් කියයිද.....මේ team එකම mach දිනපු කාලෙ උබලා කිව්ව ඒවා මතක් වෙද්දී තවම හිනා.... Mach නොබැලුවට කමක් නෑ....උන් තව කාලෙකින් තැනකට එයි....එතකන් මේ වගේ vedios/comments නොදා දාන උන් ව promote නොකර ඉමු.....
@swoosh-lw7mx
@swoosh-lw7mx 2 ай бұрын
3:35සිරාජ්වයි ඉරාජ්වයි ඉපදෙද්දී මාරු කරනවා boom 😂😂
@kashmikaakash
@kashmikaakash 2 ай бұрын
ඒකක කාලයකදී දෙන ආතල් වල ධාරිතාව වැඩියි බං😂
@Hirva690
@Hirva690 2 ай бұрын
🥴😂
@MemesOkay
@MemesOkay 2 ай бұрын
atta 😂❤
@17thriseup
@17thriseup 2 ай бұрын
ඔව් බන්😅
@khmoherath8093
@khmoherath8093 2 ай бұрын
1:43 අඩේ මෙන්ඩිස්ට පීරියඩ් අසලංක ප්‍රෙග්නට්
@dushandissanayake3673
@dushandissanayake3673 2 ай бұрын
"අර්ජුන් කමලනාත් පල්ල" මට විතරද මෙහෙම ඇහුනේ...😂😂😂😂
@Nuwan9
@Nuwan9 2 ай бұрын
Iraj 🔁 Siraj booom 💥😂
@supunanjana4465
@supunanjana4465 2 ай бұрын
1:35 ඒක සුපිරි 😂😂😂
@PrasadOnline
@PrasadOnline 2 ай бұрын
Cricket තේරෙන්නේ නැති උනත් හිනා ගියා bro. පට්ට 👍❤
@Hirva690
@Hirva690 2 ай бұрын
මැතිව්ස්ට සුරයක් දාන්න මාතර එක්කන් වරෙන් ඉක්කමට 😂
@shashikaramanayaka8883
@shashikaramanayaka8883 2 ай бұрын
සිරාජ්වයි ඉරාජ්වයි මාරුකරනවා.......!!! ඒක නම් Next Level 😂😂
@s_unkown
@s_unkown 2 ай бұрын
3:22 රතුගල 🤣🤣🤣
@pasinduimalsha4539
@pasinduimalsha4539 2 ай бұрын
ado ado e hint eka 😂😂
@hansanimsara6534
@hansanimsara6534 2 ай бұрын
උතුරු මැද පළාතෙ කඩවසම්ම චැනල් එක . ❤
@hasithbuddhima4803
@hasithbuddhima4803 2 ай бұрын
Bio කරන රතුගල ෆැන්ස්ලා කො😂
@c.m.b8926
@c.m.b8926 2 ай бұрын
හැම රටක්ම ලංකාව බාල්දු කරනකොට අපිට යුතුකමක් තියෙනවා උන්ට sup එකක් දෙන්න.....sup එකක් නොදුන්නත් අපිවම chater කරගන්නෙ නැතුව..... ඉන්න ....මේක නිකන් මුලු ලෝකෙම තමන්ට කෙල්ල ගහනකොට තමනුත් තමන්ට කෙල්ල ගහ ගන්නවා වගේ වැඩක් නේ....😂..mn natakoge vedio blnna ptta asai eth...මේ වගේ වීඩියෝ දාද්දී මට උබවත් පේන්නේ පොන්නයෙක් වගේ....මේ දාන vedios/comments අපේ team එකේ එක බැටෙක් තව 50k ගැහුවනම් කියයිද.....මේ team එකම mach දිනපු කාලෙ උබලා කිව්ව ඒවා මතක් වෙද්දී තවම හිනා.... Mach නොබැලුවට කමක් නෑ....උන් තව කාලෙකින් තැනකට එයි....එතකන් මේ වගේ vedios/comments නොදා දාන උන් ව promote නොකර ඉමු.....
@johnanulka841
@johnanulka841 2 ай бұрын
@@c.m.b8926කෝ මාත් එක්ක කියපන් (ලොන්තයො)
@loveasiafromsl
@loveasiafromsl 2 ай бұрын
අඩෝ අඩෝ උබලට පට්ට තරහයි ඌට සල්ලි තියන නිසා😂
@hasithnimeshana7330
@hasithnimeshana7330 2 ай бұрын
​@@c.m.b8926😂😂😂
@kuku0303
@kuku0303 2 ай бұрын
rathugala hind thm campus giye
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 2 ай бұрын
ඇඟේ අමාරුවට උනත් හොඳ එකක් දාලා 😂👍
@prasadpremachandra2990
@prasadpremachandra2990 2 ай бұрын
චමරි අතපත්තුව දාමු ටීම් එකට
@chamikaadikari22
@chamikaadikari22 2 ай бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටපු සෙට් එක මේ කොනට එන්න 😂
@asmuchasyoucan..
@asmuchasyoucan.. 2 ай бұрын
vedio එක සිය පාරක් විතර පෝස් කර කර zoom කර කර බිත්තියේ කෙලවරේ ගහලා තිබ්බ කොලේ කියවන්න ගේමක් දුන්න තවත් මා වැන්නන් සිටීද තවත්?
@methmikavinya5114
@methmikavinya5114 2 ай бұрын
සිටී
@Sithuka.
@Sithuka. 2 ай бұрын
inno😂
@STORYGAMER-uw4fm
@STORYGAMER-uw4fm 2 ай бұрын
කල් අරන් හරි කමක් නැ හොද කන්ටෙන්ට් වැටෙනවා නෙ චැනල් එකෙ දැනට බලපු හැම විඩීයො එකක් ම පට්ට මටනම්❤❤❤❤NATAKO CORA
@goo814
@goo814 2 ай бұрын
❤❤
@hashanchandima9835
@hashanchandima9835 2 ай бұрын
එක විහිළුවකට හිනා වෙලා ඉවර වෙන්න කලින් ඊට වඩා හිනායන තව විහිළුවක් කරාම, Boom💥
@Hirva690
@Hirva690 2 ай бұрын
අමෝ වීඩියෝ එකක් දාලානේ 😂. ඒ සතුට ❤😂
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 2 ай бұрын
පිස්සු නටන්නැතුව විඩියෝ දාපං බං. ආදරෙයි❤
@Hirva690
@Hirva690 2 ай бұрын
4:48 legends never die ❤. සිරාවට මුත්තයියා වගෙ ස්පිනර් කෙනෙක් කපේට ආයෙ දකින්න බැරි වෙයි
@vadcrch
@vadcrch 2 ай бұрын
මුරලි කොටියෙක් 🐅😂
@LegendQuestGamingRV49
@LegendQuestGamingRV49 2 ай бұрын
Uba gavayek
@kghjjay4360
@kghjjay4360 2 ай бұрын
ඌ කියපු කතාව ඇත්ත ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ මේ ලොන්තයොත් එක්ක
@Hirva690
@Hirva690 2 ай бұрын
@@vadcrch අනෙ ගොන් පගෝ ඌ සම්මුඛ සාකච්ඡවලට ඇවිල්ලා කිව්ව දේවල් දැන් ඇස්පනාපිට ඔප්පු වෙලා තියෙන්නේ . ලන්කාව ලෝකේ අනිත් ටීම්වලට වඩා පහලින් ඉන්නවා කිව්වෙ ඌ අද ඊයේ නෙවෙ. යකෝ අර්ජුනලා මුරලිලා ඉන්න කාලේ මෙහෙමද . අන්තිමට බන්ගලි ඇවිත් පුපේ ඇරලා ගියා 😂. මුරලි කියන්නෙ දෙමලෙක් වුනාට කොච්චර කාලයක් ලන්කාවට කැප වෙලා ඒ කාලේ ලන්කාවෙ නම ලෝකේ උඩින්ම තියපු පොරක්. ඇරත් උන් දිනපු world cup එක විතරයි තාම තියෙන්නේ . උබලා වගේ සුනාමියෙන් පස්සෙ ජාතක වුන http putlgen මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත් 😂😂
@Hirva690
@Hirva690 2 ай бұрын
@vadcrch අනෙ ගොන් පගෝ ඌ සම්මුඛ සාකච්ඡවලට ඇවිල්ලා කිව්ව දේවල් දැන් ඇස්පනාපිට ඔප්පු වෙලා තියෙන්නේ . ලන්කාව ලෝකේ අනිත් ටීම්වලට වඩා පහලින් ඉන්නවා කිව්වෙ ඌ අද ඊයේ නෙවෙ. යකෝ අර්ජුනලා මුරලිලා ඉන්න කාලේ මෙහෙමද . අන්තිමට බන්ගලි ඇවිත් පුපේ ඇරලා ගියා 😂. මුරලි කියන්නෙ දෙමලෙක් වුනාට කොච්චර කාලයක් ලන්කාවට කැප වෙලා ඒ කාලේ ලන්කාවෙ නම ලෝකේ උඩින්ම තියපු පොරක්. ඇරත් උන් දිනපු world cup එක විතරයි තාම තියෙන්නේ . උබලා වගේ සුනාමියෙන් පස්සෙ ජාතක වුන http putlgen මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත් 😂😂
@sonalkss6973
@sonalkss6973 2 ай бұрын
පට්ට.♥️👍 පැතුම් නිස්සංකට විතරයි ටිකක් හරි උනන්දුවක් තියෙන්නේ මැච් එක ගැන.
@ChinthaSithumina-lv6to
@ChinthaSithumina-lv6to 2 ай бұрын
බයෝ කරන කොල්ලෙක්😂රතුගල 😗 අද එකත් සුපිරියි 🌚C O R A cora 😂💗
@stefannethan
@stefannethan 2 ай бұрын
😂
@ranilwijesingha5820
@ranilwijesingha5820 2 ай бұрын
ලොන්තයෝ ❤❤❤
@saKu-in8ed
@saKu-in8ed 2 ай бұрын
අලුත් එකක් දානකන් හිටියේ❤❤CORA❤❤
@user-zi3pl3cz3e
@user-zi3pl3cz3e 2 ай бұрын
මෙන්ඩිස්ට පීරියඩ්ස්,අසලංක පෙග්නන්ට්,😂😂ammo yako😂😂✌️
@kavinduvidarshana3713
@kavinduvidarshana3713 2 ай бұрын
එන්න තියන හොද video එකට වඩා මේක සුපිරි❤
@slguideme01
@slguideme01 2 ай бұрын
අඩෝ ඒක මරු මුන්ට මොකක් හරි හේතුවක් තියෙබෙකිය්න්න්😂
@lakshaniwasana2142
@lakshaniwasana2142 2 ай бұрын
පහතරටට තාම ගංවතුරද 😂💔
@Akalanka003
@Akalanka003 2 ай бұрын
ආදරෙයි නටකෝ..❤ ආතල් එකට කිව්වත් ඇත්ත කතාව.. ඉස්සර මැච් බලද්දි ආව ගැම්ම 😓අපි තාමත් ආසාවෙන් බලන් ඉන්නව.. බංගලාදේශෙටත් පරාද උනානෙ 😑
@mudithasamaraweera1795
@mudithasamaraweera1795 2 ай бұрын
Relatable. දැන් ශ්‍රී ලන්කන් ටීම් එක ගහන හැම මැච් එකක්ම follow up නොකරන ගානට පරිණතයි.
@mudithasamaraweera1795
@mudithasamaraweera1795 2 ай бұрын
P: S machan, ubala ape frequency ekata set wena skits daana lankawe ekama youtuber. So what ever the polls indicate, you are the best in our point of view. Much love ❤ ..
@anya__0212
@anya__0212 2 ай бұрын
නිල් පාට හදවත් කවදා කොයිවෙලේ දැම්මත් වීඩියෝ බලනවා💙..ඒවා වැඩක් නෑ..තව වීඩියෝ දාපම්😏 Waiting bruh😎
@nadikalakpriya694
@nadikalakpriya694 2 ай бұрын
💙
@_DEADSHOTSANKA_
@_DEADSHOTSANKA_ 2 ай бұрын
Ado ubata puduma connection ekak thiyenne fridge ekath ekka ne 😂❤️🥀love you always brother
@sonalkss6973
@sonalkss6973 2 ай бұрын
කවුද පොතේ ලියලා තිබ්බ ටික බැලුවේ.😂😂❤
@AD_Shan
@AD_Shan 2 ай бұрын
0:35 අජිත් vs මලිත් ---> ශිහාන් 🤣 1:43 ඉඳන් කොල්ලොන්ගේ ප්‍රශ්න 🥲 3:00 අන්තිම final plans ටික boom! 🤣💔
@hasithgamage7886
@hasithgamage7886 2 ай бұрын
😜 super bro...ෂම්මිගේ රෑන එක්ක ගොඩ යන්න බෑ හැන්සි ක්‍රොන්‍යේගේ සීන් එකෙන් පස්සේ දකුණු අප්‍රිකාව අලුතෙන්ම ටීම් එකක් ගැස්සලා අවුරුදු කීපයකින් ගොඩා ආවා වගේ අපිත් කරන්නයි ඕන
@highcapacitylovers7345
@highcapacitylovers7345 2 ай бұрын
අලුත් එකක් දානකන් බලන් හිටියෙ 🖤❤
@dilandassanayake1643
@dilandassanayake1643 2 ай бұрын
මේක නම් සුපිරියක්. බූම්ම්ම්! ❤
@namaknh
@namaknh 2 ай бұрын
වීඩියෝ දාන වෙලාව තමා මරු 😂
@herath890
@herath890 2 ай бұрын
තද කොර බ්‍රෝ .....😁😂 ඇඩෙන්නම දීලා ටීම් එකටයි හැමදාම දිනයි දිනයි කියලා මැච් බලපු අපිටයි...😢, එන්න අපි තාලෙට කියමු ලොන්තයෝ ...ලොන්තයෝ ....ලොන්තයෝ .....දැන් නම් දුක තුනී උනා....😅
@ashenkarawita7237
@ashenkarawita7237 2 ай бұрын
RIP SL cricket😢
@didulathavishasamaraweera9536
@didulathavishasamaraweera9536 2 ай бұрын
Try 'Lonthayo'
@BDJK9597
@BDJK9597 2 ай бұрын
කොහෙන් එන වචනද මේවා සු...පි...රි...❤️🥹
@vidmalosada6478
@vidmalosada6478 2 ай бұрын
අඩෝ views 3486යි. likes 1300යි ගැම්මක් තමා.🤩
@goo814
@goo814 2 ай бұрын
Adareyi After long time😂😂😂❤ Meka real duka unath😢😢
@goo814
@goo814 2 ай бұрын
😢😢
@vinodsuraweera6096
@vinodsuraweera6096 2 ай бұрын
අම්මෝ අලුත් එකක් දාලා 🖤💐
@chutii77
@chutii77 2 ай бұрын
රත්නපුර vs ගංවතුර-- ගංවතුර💀
@chavidemel
@chavidemel 2 ай бұрын
ඉක්මනින් වීඩියෝ ගෙනෙන් යකෝ.... ආදරෙයි ❤
@prabasheranga5101
@prabasheranga5101 2 ай бұрын
අලුත් content ටිකක් අරන් වරෝ ❤😂
@thayodyatharindi7935
@thayodyatharindi7935 2 ай бұрын
අඩෝ සුපිරි බන්😂😂❤
@-SOSriLanka
@-SOSriLanka 2 ай бұрын
අඩේ මරු බන්. "CORA" කොර😂😂
@kavidumuhandiram3767
@kavidumuhandiram3767 2 ай бұрын
උබලත් දැන් තේරුම් ගනින්, තේරුමක් නැති ලංකවේ ක්‍රිකට් බලන එක නතර කරපං 5:03😢😂
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw 2 ай бұрын
අදත් " C O R A " 😂
@madhawawikramasingha1743
@madhawawikramasingha1743 2 ай бұрын
Ado maru ekak❤😂 Ko April wala idannne hoda video ekak enne ikmanata dapan🥲
@nipunperera2777
@nipunperera2777 2 ай бұрын
මේ පාර SHAKA BOOM වෙන්නම දීලා 😘
@Kavipiumal
@Kavipiumal 2 ай бұрын
අසලන්ක ප්‍රෙග්නන්ට් 🤣
@slprooo
@slprooo 2 ай бұрын
1:53 අසලන්ක 😂
@sakwala4433
@sakwala4433 2 ай бұрын
හොදට මතක තබාගතයුතුයි.වෙලාවට වීඩියෝ දාපියවු.
@DA_kolla
@DA_kolla 2 ай бұрын
සති දෙකකින් අර්ජුන් කමලනාත් මැරිල කියල news එක natako බලද්දිම ......fbi එකෙන් ගෙදර දොර කඩන් ඇවිල්ල ඇයි දොර කැඩුවෙ කියල අහනකොට මේ වැරදි ගෙට ඇවිල්ල තියෙන්න කියල උං යන දිහා බලන් ඉන්න natako : ................... ❤😂😂
@user-zz3qs3zi5g
@user-zz3qs3zi5g 20 күн бұрын
මෙන්ඩිස් ට මේ ටිකෙ පීරියඩ්😂
@SNeOne112
@SNeOne112 2 ай бұрын
#SriLankaCricket මේක බලන්න ඔයාල වෙනුවෙන් 😂❤️‍🩹
@user-ew7gn1zp7z
@user-ew7gn1zp7z 2 ай бұрын
විඩියෝ එකක් දානකම් හිටියේ❤
@roshanrupassara2889
@roshanrupassara2889 Ай бұрын
අඩෝ උබලගෙ video සුපිරි බං.ඉක්මනට අලුත් ඒවා දාපල්ලකො බං 💪💪💪💪
@ChithrakanthiMahanama
@ChithrakanthiMahanama 2 ай бұрын
අඩේ මරු දෙයියනේ.. 😂 කාලයක් හිටියා දානකම් බලාගෙන වීඩියෝ එක්.. 😂
@chamilajayarathna5209
@chamilajayarathna5209 2 ай бұрын
"අපේ බණ කියන, බබබ බයෝ කරන කොල්ලෙක් ඉන්නව රතුගල කියල" 😂
@TIKTOK_SL_NC
@TIKTOK_SL_NC 2 ай бұрын
අපේ බල්ලගෙ නමත් චමිල 😅
@nadunthilanka4453
@nadunthilanka4453 2 ай бұрын
සු..පි..රි.....
@idusaralakmuthu-vd2oe
@idusaralakmuthu-vd2oe 2 ай бұрын
3:40 ඒක 🥺
@Aeturnist
@Aeturnist 2 ай бұрын
ඇත්තටම ඉරාජ් සිරාජ් මාරු උනානම් ,🥳🥳🥳
@IsuruCharunya
@IsuruCharunya 2 ай бұрын
මෙන්ඩිස්ට මේ ටිකේ Period 😭😭😂😂🔫
@KavinduKavindu-js1cu
@KavinduKavindu-js1cu 2 ай бұрын
Natako❤️
@thilansachintha7394
@thilansachintha7394 2 ай бұрын
4:55 හසරංගට මොලයක් ගන්න සල්ලි එකතු කරනව 😂
@Mr.cinemaboyz
@Mr.cinemaboyz 25 күн бұрын
Me video ekath maru😊
@INJ99
@INJ99 2 ай бұрын
පෝල් vs මයික්😂😂😂 Siraj iraj ඉපදෙද්දි මාරු කරනවා 😂
@Worldeyeofficial
@Worldeyeofficial 2 ай бұрын
පහත රටට තාම ගංවතුරද?.. 😂🤣
@slanalytica1329
@slanalytica1329 2 ай бұрын
Anawashya thorathurak!
@Isulividara
@Isulividara 2 ай бұрын
තෞසෙ මාර ක්‍රියේටිව් ඕඉ 😭😂❤
@vijesiri4186
@vijesiri4186 2 ай бұрын
අඩෝ මරු ඕයි සිරාවටම තව vedio දාපම් බන්..😂❤
@uniqueperson.
@uniqueperson. 2 ай бұрын
ඉරාජ්වයි,සිරාජ්වයි නම් අනිවාරෙන් මාරු කරන්න ඕනේ 😂
@lashanbandara6459
@lashanbandara6459 2 ай бұрын
ඒක ආතල්😂❤
@YasasRashmika-gg6jw
@YasasRashmika-gg6jw 20 күн бұрын
කෝ මිනිහෝ ආච්චිට හාල් ගරන්න දානවා කියන වීඩියෝ....
@InspiroVision-wd1ee
@InspiroVision-wd1ee 2 ай бұрын
eka digata videos dapam ban. Feidge ekak dennam aluth engimak thiyapu
@MahithRodrigo-lz4pu
@MahithRodrigo-lz4pu 2 ай бұрын
Mendiswayi cumminswayi maru karana eka nam athal habayi😂😂😂😂
@uththaranayanathara7546
@uththaranayanathara7546 2 ай бұрын
අදත් " සී ඕ ආර් ඒ "❤🎉
@Thenu_page
@Thenu_page 2 ай бұрын
චමරිගෙයි සංගගෙයි DNA😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 13 күн бұрын
අඩෝ ඒකනම් සුපිරියක් 😹🫡🤍
@manjuVinu1978
@manjuVinu1978 2 ай бұрын
මේක නම් පට්ට❤❤❤❤
@NatureRemit
@NatureRemit 2 ай бұрын
Ado UK idala balanne ❤ palaweni View ekath mage 🎉
@dushmanthaliyanage1
@dushmanthaliyanage1 2 ай бұрын
patta bro... strory talk eka creative
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 5 күн бұрын
4:56 😂
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
රැකී රක්ෂා | Raki Raksha | Mangus 2024
7:24
Mangus Tube
Рет қаралды 157 М.
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Vini Productions - විනී
Рет қаралды 2,2 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44