Ways to Cover Grey hair | Natural Hair Dye to Cover the Grey Hair Q & A | ඩයි නොකර හිසකෙස් කලුකරමු

  Рет қаралды 115,519

Siblings Creations

Siblings Creations

Күн бұрын

Пікірлер
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Natural Hair Dye to Cover the Grey Hair at Home | ඩයි නොකර සුදු හිසකෙස් කලු කරමු #henna #greyhair ▶️ kzbin.info/www/bejne/d6CVZnaQl6qtqtE Natural Henna Treatment to cover grey hair | ස්වභාවිකව සුදු හිසකෙස් කලු කරන හෙනා සත්කාරය ▶️ kzbin.info/www/bejne/nYjPf52neZp7bck ඉන්ඩිගෝ පවුඩර් www.daraz.lk/products/ganga-herbals-indigo-powder-100g-i120379829-s1035207931.html?spm=a2a0e.searchlist.list.20.472a50a2LEMoXJ&search=1&dsource=share&laz_share_info=6954487_3_100_1000126095211_6824566_null&laz_token=ee5893a56819a9c230b2e3d9b58823d2
@kelyanyal.9647
@kelyanyal.9647 2 жыл бұрын
Thank you very much ❤️❤️❤️
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 жыл бұрын
🙏🙏😍😍 thanks
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 жыл бұрын
ඔබ ඉතා හොඳට අවවාද කරනවා.කතා කරනවා .ජය වේවා ...
@ramyakg4877
@ramyakg4877 2 жыл бұрын
Dai mokar sudu hesakes kalu karamu
@mallikapremalatha837
@mallikapremalatha837 2 жыл бұрын
පුතේ හෙයා මස්කාරා ඇලජ් වෙනවාද අනේ දැනුවත් කරන්නකො ස්තුතියි
@lalgalle4538
@lalgalle4538 Жыл бұрын
Your honesty & intelligibility are very much appreciated. Good luck!
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
විඩීයෝ එකෙන් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා සුදු..ගොඩක් වටිනවා.. ඊළග වීඩියෝ එක ඉක්මනින් ගෙන්න.. ස්වාභාවික දේවල් වලට තමයි මන් ගොඩක් ආසම..බොහෝම ස්තූතියි මැණික..🤗🥰🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මැණික.. 😘😘❤️
@kavinduelectronicsbf4ov
@kavinduelectronicsbf4ov 2 жыл бұрын
හරි ම වැදගත් video එකක් .wish u all the best.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Thank you darling 😘❤️
@warunirasantha7119
@warunirasantha7119 4 ай бұрын
හරිම පැහැදිලි ව කියලා දෙනවා .ස්තුති ඔයා ට
@siblingscreationsthili
@siblingscreationsthili 4 ай бұрын
🥰❤
@PrasannaJagoda
@PrasannaJagoda 10 ай бұрын
Hair color consular 1 Alergic nadda..
@DahiniWathsala
@DahiniWathsala 3 ай бұрын
Mis namdar eka denna puluwanda
@wkanthipushpalatha5777
@wkanthipushpalatha5777 2 жыл бұрын
58 kenekuta hena sathkaren sudu kondaya kalu venavada?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Ikmaninma genawa indigo powder henna eka. Eka karanna
@sharathkumara8485
@sharathkumara8485 2 жыл бұрын
Pregnant kenekuta sudusu sudu kondaya kalu karaganna satkarayak kiyanna puluwanda.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Hair colour stick එක හෝ hair mascara එක ගාන්න
@oshenoshen6365
@oshenoshen6365 Жыл бұрын
@@siblingscreationsthilimeka ganne kohenda
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
@@oshenoshen6365 Daraz.lk තියෙනවා. සමහර cosmetics බඩු beauty items තියෙන කඩවලත් තියෙනවා
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Mage konde hodatama sudu wela aurudu 35i kalu kes aeththema na.mata deerga kalinewa pawichi keranne puluwan hoda brand ekakin use keranne puluwan deyak kiyanne pin oyata
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 2 ай бұрын
Mis mn oyage video eka ahmden dekke godak watinawa mage prasna walata uthtara e video eke tibba mis pregnat kale kreem ekak gannath hoda nedda mn caraton creem ganawa masa deka tunaka idanma eka nisa ehuwe mn dn pregnat
@siblingscreationsthili
@siblingscreationsthili 2 ай бұрын
@@MaduSanka-en9ug අනේ ගාන්න එපා. ඔයා ගාන ඔය ක්‍රීම් එක කොහොමත්ම හොඳ නැහැ
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 2 ай бұрын
Ehemada mokakda mis hoda mata creem gapuwama dadiya danawa mis ehema neti hoda ekk kiyannako​@@siblingscreationsthili
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 2 ай бұрын
@@siblingscreationsthili ane mis hoda creemekk kiynnako
@SenuPerera-x2s
@SenuPerera-x2s Ай бұрын
Yako pregnantnm cream gaanna epa. Pissuda. Hodt thebili bonna. Onemanam baby cream ganna. Carotene wala bleaching. Ape nangige moona winasha una eken. Oya oka nawaththala komarika ganna patan ganna
@siblingscreationsthili
@siblingscreationsthili Ай бұрын
ඔයා කිසිම ක්‍රීම් එකක් ගාන්න එපා අම්මා pregnant නම්. කිරි දෙන කාලෙ ගාන්නත් එපා. ඔයා දරුවට ආදරේ නැතිද? ප්ලීස් ඔහොම අනාරක්ෂිත අම්මා කෙනෙක් වෙන්න එපා. දරුවා වෙනුවෙන් මම අවුරුදු 2කට ආසන්න කාලයක් කිසිම ක්‍රීම් එකක් ගෑවෙ නෑ. අපිට ලස්සන වෙන්න පුළුවන් පස්සෙ. දරුවා වෙනුවෙන් ඉවසන්න. ආයෙ මේ වගේ ප්‍රශ්න අහන්න එපා අම්මා. ඔයාට නිරෝගී දරු සම්පතක් හිමිවේවා..!!! තෙරුවන් සරණයි
@IndraniRathnaweera-x5s
@IndraniRathnaweera-x5s 11 ай бұрын
ඉන්ඩිගෝ ෂැම්පු එක කොන්ඩේ straight කරන කෙනෙකුට පුළුවන්ද ?ස්ට්‍රේට් එක වෙන්නේ නැති වෙයිද ?
@wasananawarathne4100
@wasananawarathne4100 2 жыл бұрын
akke pregnnt knkta stick eka sudusuda...?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
කට කැඩෙනකන් කිව්වත් වීඩියෝ එකේ මේ කෙල්ලො අහන්නෙ නෑනෙ 😒😊🤭 හා හා ස්ටික් එක කමක් නෑ හැබැයි ගමන් ගිහින් ඇවිත් wash කරන්න හොඳේ
@wasananawarathne4100
@wasananawarathne4100 2 жыл бұрын
@@siblingscreationsthili aneeee ithin..ape hubby mata sopi achchi kiyanawa..konde sudu nisa..eya ekka yaddi wath gagena ynna kyla baluwe....tnku akko...bs..😍😍😍😍
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@@wasananawarathne4100 sopi achchita thama man adare. Parissamen inna kella. Theruwan saranai patiyatai oyatai 😘❤️
@wasananawarathne4100
@wasananawarathne4100 2 жыл бұрын
@@siblingscreationsthili tnku akke...oyawa subscribe kara onna..digatama vdos danna..balan innawa...
@achala5331
@achala5331 2 жыл бұрын
Hair colour shampo eka kochchra kalayak tyenawada
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
සති දෙක තුනක් විතර
@achala5331
@achala5331 2 жыл бұрын
@@siblingscreationsthili thank u nangi.
@achala5331
@achala5331 2 жыл бұрын
@@siblingscreationsthili tawa deyak danaganna one. Mewa use karama konde tawat sudu wenawada? Mn danatat stick eka use karanawa.at nawahama eka amarui ekai.
@amilasampath2580
@amilasampath2580 2 жыл бұрын
ගොඩක් පිං ගොඩක් වටිනවා වීඩියෝව 💐💐💐
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@upalijiwana4616
@upalijiwana4616 2 жыл бұрын
Loreal eke beck colour eka kiyada nangi
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Online site වල $10 ඉඳන් ඉහලට hair root concealer වර්ග ගන්න පුලුවන්.
@sasiyagaming5790
@sasiyagaming5790 2 жыл бұрын
නොදන්නා ගොඩාක් දේ දැනගත්තා ස්තුතියි අක්කෙ
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@Dazaya_chan
@Dazaya_chan Жыл бұрын
Pregnant kenekuta kalu aguru hair colour,marathondi sudusuda Plz reply
@tharakamarasinghe4755
@tharakamarasinghe4755 Жыл бұрын
Ane akke mata aurudu 25 i .eth mage konde godakkkk idila.21 idan idenna gaththe.mata konde kalu kara ganna hoda vidihak kiyannakooo.plzzzz
@harshanifernando8648
@harshanifernando8648 Жыл бұрын
Kane kiyana hair clour eka hodada
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
Kane කියලා brand එකක් නෑනෙ. Keune ද?
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 2 жыл бұрын
Pls. Tell us loreal hair spray how long will it stay without washing.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
It will not hold for days dear. Untill you wash hair you can keep it. The longevity depends on weather conditions and humidity though.
@ManjulaMapa
@ManjulaMapa 11 ай бұрын
Thanks mzn adayi meka dakke
@ramaniwittachchi144
@ramaniwittachchi144 Жыл бұрын
Black colour spray alagic අයට hodaida
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
බොහොම ස්තුතියි පැහදිලිවම සියලුම දෙවල් දැනුවත් කළාට 🙏🙏🙏♥️♥️♥️♥️♥️👌👌👌👌👌
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@siblingscreationsthili 🙏♥️🌺
@kalanikarunathilaka9533
@kalanikarunathilaka9533 2 жыл бұрын
Hair colour shampoo use krama sudu wena eka wadi wenwada akke
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Nangi එහෙම වෙන්න පුලුවන්. නමුත් ඩයි වර්ග තරම්ම හානිකර නෑ
@kalanikarunathilaka9533
@kalanikarunathilaka9533 2 жыл бұрын
@@siblingscreationsthili Thank you 😘😘😘
@shehanimadushika6312
@shehanimadushika6312 Жыл бұрын
Deamron permanent hair color aka hodaida
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
Recommend කරන්න අමාරුයි
@DahiniWathsala
@DahiniWathsala 3 ай бұрын
Mage konde issara sudu wela ane mis mata hoda sampoo eka kiyanna visa nati
@priyanisuranggani8137
@priyanisuranggani8137 Жыл бұрын
ගොඩක් ඉස්තුති ❤️
@malkanthiperera8245
@malkanthiperera8245 3 ай бұрын
කලුදුරූ පවුඩර් එකෙන් ඩයි එකක් හදාගන්න විදිහ කියල දෙන්න වෙන චැනල් ඵකක ගියා නමුත් මම ඔයාගේ ඒවා තමා විශ්වාස .thanks
@sanduniweragoda5817
@sanduniweragoda5817 2 жыл бұрын
Akki hair mascara gala wash kale nathnam yanne nadda
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
වතුර ගෑවුනාම යන්නෙ. දාඩියට යන්න පුළුවන් ගොඩක් දාඩිය දාන කෙනෙක්නම්
@kavidusampath1630
@kavidusampath1630 Жыл бұрын
ALajik tiyana ayata hodaida
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
කන පිටුපස ගාලා බලලා කරන්න. ඩයි තරම් ඇලජික් වෙන්නෙ නෑ මේවා
@disnaneelawala758
@disnaneelawala758 Жыл бұрын
Ekata keranna puluwan deyak kiyanna
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
👌👌👌. ගොඩාක් ස්තුතියි !
@newshub1685
@newshub1685 Жыл бұрын
hair color stick use klama අසාත්මිකතා එන් නැද්ද
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
කන පිටුපස ගාලා බලලා පාවිච්චි කරන්න
@shanikashashi928
@shanikashashi928 2 жыл бұрын
Pawdar eka gannae kohea
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Cosmetics බඩු තියෙන කඩු වල තියෙනවා
@chathikasanali1835
@chathikasanali1835 2 жыл бұрын
මම අද තමයි ඔයාගේ වීඩියෝස් බැලුවේ.. මගේ කොන්ඩේ මේ ලගදි ඉදලා කෙස් මුලින් සුදුවෙන්න අරගෙන. ගොඩක් කෙස්වල සුදුවෙලා.. අනේ මොකක්ද කරන්න හොදම කියලා කියනවද,
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
වයස කීයද?
@chathikasanali1835
@chathikasanali1835 2 жыл бұрын
@@siblingscreationsthili 30 years
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
සාමාන්‍යයෙන් 30, 32 වගේ පහුවෙද්දි සමහරුන්ගේ හිසකෙස් සුදු වෙන්න ගන්නවා. ඒක සාමාන්‍යයි. ඉන්ඩිගෝ වීඩියෝ එක බලන්න ඒක හොඳයි ඔයාට. ඒක කරන ගමන් චැනල් එකේ තියෙන කලුදුරු සත්කාරය එහෙම කරන්නං කෙමිකල් අඩංගු ඩයි වර්ග නම් දාන්න එපා.
@disnaneelawala758
@disnaneelawala758 Жыл бұрын
Mata mukuthma color ekak gaanna baa.alrjiccram ekawath gaanna baa
@anomajayakody4297
@anomajayakody4297 4 ай бұрын
බේලෝස් එක කොහොමද .
@amalrajapakshe5044
@amalrajapakshe5044 2 жыл бұрын
Dreamron eke natural black hena powder eka hondayda? Please reply me.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Black henna හෝ Red henna කියන වර්ග ගන්න එපා හෙනා සත්කාරය සඳහා. ඒවට තව දේවල් කලවම් කරලා තියෙන්නෙ. ගන්න Dreamron එකේ 100% Natural Henna Leaf powder එක.
@wkanthipushpalatha5777
@wkanthipushpalatha5777 2 жыл бұрын
@@siblingscreationsthili Mm mom
@disansadinsari5208
@disansadinsari5208 Жыл бұрын
Hear maskara gaala naanama onida.alagi wenavada
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
නෑ නාන්නම ඕනෙ නැ එදාම. පහුවදා නෑවට කමක් නෑ. ඇලර්ජි නම් වෙන්නෙ නෑ. ඔයා ගොඩක්ම ඇලජික් වෙන කෙනෙක් නම් කෝකටත් කන පිටුපස ගාලා බලන්න. ඇලජි වෙන දේවල් දාලා නෑ
@Dinuabe
@Dinuabe 6 ай бұрын
Me shampoo eka කොච්චර dawas thiya ganna puluwan da
@siblingscreationsthili
@siblingscreationsthili 6 ай бұрын
Colour shampoo එකද? සති දෙක තුනක් පුළුවන් වේවි. ඔයා නාන වාර ගාන අනුව ඔයා පාවිච්චි කරන ෂැම්පු වල සැර ගතිය අඩු වැඩි වෙන එක අනුව වර්ණය පවතින කාලය වෙනස් වෙනවා
@sltechmanee1293
@sltechmanee1293 2 жыл бұрын
Mt dai warga mona gewath alarge wenawa hoda dai wargayak kiyanawada
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඩයි වර්ග ඇලජික් නම් ඩයි ගාන්න එපා. මං මේ වීඩියෝ එකේ කිව්ව දේවල් කරලා බලන්න. කලර් ෂැම්පු කරනව නම් අනිවාර්යයෙන් ඇලර්ජි ටෙස්ට් එකක් කරන්න.
@prasaderanga9627
@prasaderanga9627 2 жыл бұрын
Nangi lankawe hodama henna shampoo ekak oya dannawanam kiyannako.dye shampoo newe.hena leaf walin hadsna shampoo.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
එහෙම ෂැම්පු නම් මං දන්න තරමින් නෑ. තිබුනොත් මාවත් දැනුවත් කරන්න
@prasaderanga9627
@prasaderanga9627 2 жыл бұрын
Henna shampoo kiyala thiyanawa nangi .hena sathkara kalaama eka dala hodaddi colour eka tikak kal thiyenawalu.biotique ,dreamron ,mama earth,jovees ,vatika.thawa thiyanawa .oya dannawanam hodama eka danagannai ahuwe nangiyo.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඔයා කිව්ව brands වලින් නම් හොඳම ඒවා තමයි Mama earth, biotique, jovees, vatika (original)
@prasaderanga9627
@prasaderanga9627 2 жыл бұрын
Godakk stthuthi nangi .biotique ganne kohenda nangi .
@arunilatha3722
@arunilatha3722 2 жыл бұрын
@@siblingscreationsthili nilawariya kohenda ganne
@awanthiushani3675
@awanthiushani3675 2 жыл бұрын
Hair maskara ekke hoda brand ekka mokkada
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ලංකාවෙ සුලභව හොයාගන්න තියෙන brand dreamron brand එකේ hair maskara එක වරදක් නෑ
@roshidissanayaka9064
@roshidissanayaka9064 2 жыл бұрын
Thank you akki
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@saduniimesha2949
@saduniimesha2949 2 жыл бұрын
Akke කොන්ඩේ අඩු තැන් වල මේ hair stick එක පාවිච්චි කරාට කමක් නැද්ද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Root concealer powder එක තමයි ගොඩක්ම හොඳ ඒ වගේ වැඩකට.. Stick එකත් ගැටලුවක් නෑ.. ගමන ගිහින් ඇවිත් wash කරන්න
@kaviduhimansa3667
@kaviduhimansa3667 2 жыл бұрын
Thank you 💖😍
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
කලර් ෂැම්පු ඇලර්ජි වෙන්න ඉඩක් තියෙනවා අම්මා. ඒ නිසා ඇලර්ජි ටෙස්ට් එකක් නොකර පාවිච්චි කරන්න එපා.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
හෙයා මස්කාරා නම් ඇලර්ජි වෙන්නෙ නෑ. නමුත් කන පිටුපස ගා බලන්න
@nilukasamarakoon4375
@nilukasamarakoon4375 2 жыл бұрын
අනෙ මිස් මගෙ කොන්ඩෙ ඉස්සරහින් සුදු වෙලා මට color sampoo පාවිච්චි කරන්න බැ ස්වාභාවික හෙනා සතකාරය කර්නවා එත් මට ටිකක් සෙම ගතිය තියෙන්වා එක කර්න්න අමාරුයි මම් බන්ඩාරවෙල ඉන්නෙ ම්හෙ සිතල වැඩි නිසා අර Harbal balk hena කියලා තියෙනවා නෙද එක හොදයිද.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඒක නම් හොඳ නැහැ ඩියර්. Black henna කියලා තියෙන්නෙ කෙමිකල්
@nilukasamarakoon4375
@nilukasamarakoon4375 2 жыл бұрын
@@siblingscreationsthili thanks miss ❤️❤️❤️❤️❤️
@nilukasamarakoon4375
@nilukasamarakoon4375 2 жыл бұрын
kzbin.info/www/bejne/kJmwp2qwlsalg9k අනෙ මිස් මම අහුවේ මෙන්න මෙ හෙනා එක මම් මෙක කලින් පාවිච්චි කරා මගෙ කොන්ඩෙ ගොඩක් ඉදිල නැ ඉස්සර විතරයි ප්ලිස් මට මෙක ගැන කිය්න්න්
@DamindaJayanath
@DamindaJayanath Ай бұрын
නීදා ගන්න කොට්ටෙ ගෑවෙනවද
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 2 жыл бұрын
මාතර කොහෙද තියෙන්නෙ ම්ස් පිලිස් කියන්නකො
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බියුටි බඩු cosmetics එහෙම තියෙන shops වල බලන්න.
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 2 жыл бұрын
@@siblingscreationsthili ok .ok.
@hansinisewwandi1218
@hansinisewwandi1218 2 жыл бұрын
Aththatama oyata godak pin me wage video
@hansinisewwandi1218
@hansinisewwandi1218 2 жыл бұрын
Aththatama oyata godak pin me wage video danawata mata henna pak elata konde rathuata una indigo ekta kaluune nene mokada laranne pless kiyannako
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඉන්ඩිගෝ එකට එක පාරින් කලු උනේ නැති නම් ආයෙ සතියකින් ඉන්ඩිගෝ විතරක් ගාන්න
@DammiKumari-u9o
@DammiKumari-u9o 5 ай бұрын
Nangi mama inne rata mata back එක්ස්පෙරෙ කලු නම් දාන්න
@sandraperera6126
@sandraperera6126 Жыл бұрын
Hana satkaraya gana kiyanna
@gurugeairforce3098
@gurugeairforce3098 2 жыл бұрын
Indigo powder link 1 ??
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
1st comment එකේ මම දැම්මා ඩියර්.
@kelyanyal.9647
@kelyanyal.9647 2 жыл бұрын
Obe pahadili kirima ta bohoma sthuthi matath kisima dey wargayak pawichchi karanna be asadmikatha athi wenawa kalin ehema une ne mata corona asadanaya una eta passe edala thama heyar dey karanna bari hethuwa mokakda
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඒකෙ බලපෑමක් ඇති. ඩයි වර්ග කොහොමත් දීර්ඝකාලීනව පාවිච්චි කරද්දි ආසාත්මික වෙනවා.
@PadmaRajamanthree-j1i
@PadmaRajamanthree-j1i 6 ай бұрын
ඇලජි එකට වෙන දෙයක් නැද්ද
@kanthikanthi2763
@kanthikanthi2763 2 ай бұрын
Eco dai..eke ganne
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. කලුදුරු සහ උළුහාල් වලින් සුදු හිසකෙස් කලු කරගන්න පුළුවන් නේද?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඔව්.කාලයක් යද්දි පුලුවන්
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
@@siblingscreationsthili ඒ ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
දාන්න ඉන්නෙ කලුදුරු සත්කාරයක්
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
@@siblingscreationsthili ගොඩක් ස්තූතියි
@nishanijeewanthika400
@nishanijeewanthika400 2 жыл бұрын
hair root consiler ,black hair shampoo ඇලජි අයට හොදයිද්
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඇලර්ජි තියේ නම් කන පිටුපස ගාලා බලලා තමයි පාවිච්චි කරන්න ඕනෙ
@nishanijeewanthika400
@nishanijeewanthika400 2 жыл бұрын
ඔයාගෙ reply එක මට වටිනවා .. පුදුම මානසික පීඩනයකින් ඉන්නේ මෙ ඇලජි එක නිසා .. දවස ගානේ වැඩට යන්න තියෙන කෙනෙකුට වෙන option නෑ .. ඉවසනවා හැර .. තාම අවුරුදු 40ක් වත් නෑ මට 😭😭
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
😢😢 දුක් වෙන්න එපා..
@neethanishantha4357
@neethanishantha4357 2 жыл бұрын
Kohenda gnne
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Cosmetics shops wala thiyenawa
@sandraperera6126
@sandraperera6126 Жыл бұрын
Alajik nowana dayai kiyanna
@donsons7848
@donsons7848 2 ай бұрын
බොලොස් එක තමයි මම ගාන්නෙ ඒක හොදයිද හිස කෙස් නම් යනවා.😮
@sriyanihewage6037
@sriyanihewage6037 Жыл бұрын
ඔයා ගේ සැලුන් එක කොහෙද තියෙන්නේ....එන විදිය කියන්න පුළුවන් ද.... මගේ මුහුන පෙන්නලා දැනගන්න ඕන දෙයක් තියෙනවා..... තැන තැන තමයි අඳුරු වෙලා තියෙන්නේ..... ඇවිත් කරගන්න පුළුවන් ද....
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
පැටියෝ දැන් සැලෝන් එක වහලා මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ. ටික කාලෙකට කොරියාවට ආවා.
@sujithpriyashan7978
@sujithpriyashan7978 2 жыл бұрын
Mata wayasa 42 mata mona di gewath alajik wenawa ara spray eka hodaida
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්වභාවික හෙනා එකක් කරලා බලන්න
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
kzbin.info/www/bejne/l3a2hmeol9t0fs0
@sarathchandrakumara7254
@sarathchandrakumara7254 5 ай бұрын
කොණ්ඩෙට අවිලක් නැද්ද දූබුරෑ පාට වෙන්නේ නැද්ද කොණ්ඩේ
@rajeny4324
@rajeny4324 Жыл бұрын
පොල්කටු අගුරු රට නැනෙපුච්චන අගුරුනම් තියෙනව එව හොදයිද
@upalijiwana4616
@upalijiwana4616 2 жыл бұрын
Konde nthin thana sudu una kekta hoda dai ekak kiynnako. Nangi
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
වයස කීයක් වගේ කෙනෙක්ද?
@upalijiwana4616
@upalijiwana4616 2 жыл бұрын
@@siblingscreationsthili 33
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මං ඊලඟට ගේන්න ඉන්නවා හෙනා වීඩියෝ එකක් ඉන්ඩිගෝ පවුඩර් වලින්. ඒක ගොඩක්ම හොඳයි ඒ වයසෙ කෙනෙක්ට. සති 6ක් පමණ කලු වර්ණය තියෙනවා ඒකෙන්. දිගටම රැඳිලා ඉන්න. ස්තූතියි
@alithelegend7029
@alithelegend7029 2 ай бұрын
මම අබා එක තමඉ ගානනේ එක හොදයිද
@siblingscreationsthili
@siblingscreationsthili 2 ай бұрын
ඒක ඩයි එකක්. කෙමිකල් දාපු
@kushantv3572
@kushantv3572 Жыл бұрын
මිස් අන්තිමට පෙන්නපු ස්ප්‍රෙ1 ඇදුම් වල ගෑවෙනවාද?ගන්න පුලුවන් කොහෙද?
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
වේලුනාට පස්සෙ ගෑවෙන්නෙ නෑ. Beauty , cosmetics බඩු ගන්න කඩවල තියෙනවා
@NishanthaKumara-nq9rk
@NishanthaKumara-nq9rk Жыл бұрын
මිස් ස්ප්‍රෙ ඇලජි නැදද
@madhushanichanikalasanthir9906
@madhushanichanikalasanthir9906 2 жыл бұрын
හෙයාර් මස්කාර එක කියක් වෙනවද්
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
එක එක ගනන් brand අනුව වෙනස්
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 2 жыл бұрын
මගේ නෝනා අවු. 5 ක් පමන විවිධ වර්ගවල ඩයි වර්ග.. හෙනා වර්ග.. ඩයි ෂැම්පු ආදිය භාවිතා කළා... කිසිම විෂක් ආවේ නෑ.... ඒත් මෑතකදී බෙලොස් ඩයි එක ගෑව. මාස කිහිපයක් ප්‍රශ්නයක් තිබුනේ. නෑ. ගිය මාසෙ.. ඒක ගාල පැය කිහිපයකට පස්සෙ... බිබිලි දාල ඔළුව තුවාල වුනා... හාට් ඇටෑක්.. වගේ.. ගතියක් ආවා... ඊට පස්සෙ.. මාස දෙකකට පස්සේ රාවන් හෙනා ෂැම්පු අතේගෑව... ඒකත් බිබිලි දාල විෂ වුනා... මගේ නෝනා දුකෙන් ඉඳීම මට පීඩාවක්... අනේ මිස්... ප්‍රතිකාරයක්.. කියන්න. පින්සිදුවෙනව ඔබතුමියට.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
අවුරුදු කිහිපයක් ඩයි ගෑවම ඔහොම වෙනවා. ඕක ගොඩක් අයට වෙන දෙයක්. චැනල් එකේ ඉන්ඩිගෝ හෙනා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ස්වභාවිකයි. කන පිටුපස ගාලා බලලා ඒක කරන්න
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Indigo Henna to cover grey hair naturally | Indigo powder for hair | One step henna indigo process kzbin.info/www/bejne/l3a2hmeol9t0fs0
@RenukaSilvaSubasingha
@RenukaSilvaSubasingha 3 ай бұрын
Matanam hena, color kisima deyak ganna beha.allagic,rathu wenawa ,kasanawa ammoo mathak weddi bayai 😡
@shanaththanayaka8950
@shanaththanayaka8950 2 жыл бұрын
hair maskara අතුරු ආබාධ තියෙනවා ද .හොදට තියන ගසුත් සුදු වෙයි ද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Hair mascara වල අතුරු ආබාධයක් නම් මං මේ වෙනකන් අහලා නෑ
@chitradesoysa1272
@chitradesoysa1272 7 ай бұрын
Niymai
@chandanichandima9684
@chandanichandima9684 Жыл бұрын
ඇලජික් නැති ඩයි වර්ග නැද්ද මට ඩයි ගාන්න බෑ දැනටත් ඇලර්ජඉක් වෙලා ඇස් රතුවෙලා
@kanthikanthi2763
@kanthikanthi2763 2 ай бұрын
Eco adai eke ganne
@nadeekawegamage2578
@nadeekawegamage2578 2 жыл бұрын
ඇලජික් වෙන අයට හොද එක මොකද
@oshikaroshanabekoon2573
@oshikaroshanabekoon2573 2 жыл бұрын
Colour කරපු කොන්ඩේ කට මිස් කියලා දුන්න එක ගෑවොත් දවසක් වගේ තිහ ගතැහැකි නේ දහඩිය දැම්මොත් එක යයි ද ෂැම්පු එක use කරන්න ද දවසකට කළු කරගන්න ඕන 🙂 මොකක් ද හොදම ක්‍රමේ
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
පුළුවන්. දාඩිය දැම්මොත් නම් යන්න පුළුවන්. දවසකට කලු කරගන්න නම් hir colour stick එක හරි hair mascara එක හරි පාවිච්චි කරන්නත් පුළුවන්
@himalirajakaruna6882
@himalirajakaruna6882 Жыл бұрын
@janakapradeep8327
@janakapradeep8327 2 жыл бұрын
ඩයි වර්ග නොකර කොන්ඩේ හැමදාටම කලු කර ගන්න බැරිද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
එහෙම ක්‍රමයක් නම් මේ ලෝකෙ නෑ 😊 ස්ථීරවම කලු කරන ක්‍රමයක් තවම හොයාගෙන නෑ. බලමු ඉදිරියට
@anoma2327
@anoma2327 2 жыл бұрын
මගෙ කොන්ඩෙ ගොඩක් ගිහින් දැන් කොන්ඩෙ ටිකයි තියෙන්නෙ එකත් දැන් සුදු වෙනවා එකට මොකද කරන්නේ උපදෙසක් ඔනේ
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
කොණ්ඩෙ යන හේතුව මොකක්ද? ඔයා රට ඉන්න කෙනෙක්ද? වයස කීයද? මෙතන රිප්ලයි දාන්න බැරි නම් චැනල් එකේ fb page එකට එන්න.
@nadeekanilushe1354
@nadeekanilushe1354 2 жыл бұрын
ස්බාවික හෙනා කුඩු ගන්න තැනක් නැද්ද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Daraz එකේ තියෙනවා
@amaliwijayanthi3811
@amaliwijayanthi3811 2 жыл бұрын
❤❤❤❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@sewwandirajapaksha947
@sewwandirajapaksha947 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@ChamikaPathinayaka
@ChamikaPathinayaka 10 ай бұрын
From where can buy hair color shampoo.any contact number please
@siblingscreationsthili
@siblingscreationsthili 10 ай бұрын
You can buy from cosmetics shops near you
@ChamikaPathinayaka
@ChamikaPathinayaka 10 ай бұрын
@@siblingscreationsthili what is the name of hair color shampoo. And roughly how much is it?
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
මගේ අවුරුදු 12 ඉදලා කොණ්ඩය ඉදෙන්න ගත්තේ මට දැන් වයස 34 අවුරුදු 14 ඉදන් මේ වෙනකංම ඔයා කියන විදියට හෙනා නාමයෙන් තිබෙන ඩයි තමා මම පාවිච්චි කරලා තියෙන්නේ මගෙ කොණ්ඩය සම්පූර්ණයෙන්ම ඩැමේච් වෙලා බොහොම සුළු ප්‍රමාණයක් පමණක් හිසකේ ස් තියෙන්නෙ පුදුම තරම් මානසික වැටිලා හිටියේ මොකද මගේ දුවගෙත් කොණ්ඩය ඉදෙන නිසා එයාගේ වයස අවුරුදු 13 යි අවුරුදු 10 ඉදලා තමා එයාගෙත් ඉදෙන්න ගත්තේ මොනවද කරන්නේ කියමින් ඉන්න විට තමයි අහම්බෙන් ඔයාගේ විඩීයෝ කහිපයම දැක්කෙ ඒව එකම දවසෙ බැලුවා හිතට සහනයක් දැනුනා කොයි තරම් මේ ගැන වීඩියෝ බැලුවත් ඒ කිසිම එකක් බලාපොරොත්තු තියා ගන්න පිළිතුරක් ලැබුණේ නැ ඔයාට ගොඩක් පිං හරිම දෙ කියා දී වැරදි දෙවල් ගැන දැනුවත් කරනවට ... මගේ දුවයි මමයි ඔබතුමියගේ සොබාවික හෙනා සත්කාරය කරන්න හෙටම පටන් ගන්නවා දුවටත් ඒ සත්කාරය කරාට කමක් නැ නේද?..කමක් නැද්ද?...❤❤❤❤❤❤❤❤
@MaheshikaAbegunawardana
@MaheshikaAbegunawardana 3 ай бұрын
Oya sathkaraya karada hena hodayida dr
@chathuramalindu7926
@chathuramalindu7926 2 жыл бұрын
😍👍👍👍👍
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@nadeekawegamage2578
@nadeekawegamage2578 2 жыл бұрын
මෙි පොල් කටු එක ගැවැම හරිද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ප්‍රශ්නෙ පැහැදිලි නෑ
@AllinoneLanka
@AllinoneLanka 2 жыл бұрын
නොයෙකුත් තෙල් වර්ග facebook හරහා විකිනෙනවා නේද ,සුදු කෙස් කලු වෙනවා සති දෙකෙන් කියලා ඒවා ඇත්තද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
අනේ බොරු. හරිම දුකයි අපේ යුවතියො අහුවෙනවා ගොඩක් ඒවට. ඒවට ඩයි කලවම්.😢
@nandanimathugama2800
@nandanimathugama2800 7 ай бұрын
ඩයි ගාලා දුබුරු පාට යවන ක්‍රමයක් කියන්න්කො
@nilminiperera1120
@nilminiperera1120 Жыл бұрын
😘😘😘💖💖💖👍👍👍🙏🙏🙏
@upalijiwana4616
@upalijiwana4616 2 жыл бұрын
Nangi
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@nolanthiyasangika2340
@nolanthiyasangika2340 2 жыл бұрын
Oil ekak ahema neddaaa
@nolanthiyasangika2340
@nolanthiyasangika2340 2 жыл бұрын
Sudu hisa kes walata ues karanna oil ekak kiyannako
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
පැටියෝ සුදු හිසකෙස් වලට කියලා විකුණන ඔයිල් වර්ග වල බොහෝවිට ඩයි වර්ග කලවම්. කොණ්ඩෙ ගාපු ගමන් කලු වෙනවා දවස් කිහිපයෙන්. ඒවට රැවටෙන්න එපා. ස්වභාවික තෙල් එකක් චැනල් එකේ හදලා තියෙනවා ඒක හදාගෙන ගාන්න. ප්‍රතිඵල ලැබෙන්න කල් යයි නමුත් කෙමිකල් නෙමේ.
@rehshah8707
@rehshah8707 2 жыл бұрын
@@siblingscreationsthili hi sis can u please send the link as how to prepare the black oil ? Also does the hair stick contain harmful chemicals ? I purchased a hair blam stick from tru tone .. but am still reluctant to use it .. is tru tone brand good ?
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 2 жыл бұрын
Good oyage phone namber eka ewann prasna godak thiyanawa
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
facebook.com/Siblings-Creations-107767297832966/ මේ ලින්ක් එකෙන් ඇවිත් ප්‍රශ්න යොමු කරන්න. ස්තූතියි
@AllinoneLanka
@AllinoneLanka 2 жыл бұрын
Black hair colour shampoo එක ටෙස්ට් කරන්න ගත්තු එකේ ඉතුරු ටික පැය 48 ට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්ද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@@AllinoneLanka ඔයා ගත්ත ෂැම්පු එකේ වර්ග දෙකක් මිශ්‍ර කරලා ගාන්න නම් තියෙන්නෙ කලින් හදපු මිශ්‍රණය නම් ආපහු ගාන්න බෑ.
@AllinoneLanka
@AllinoneLanka 2 жыл бұрын
@@siblingscreationsthili මිශ්‍ර කරපු ටික නෙවෙයි මිස් පැකට් එකේ ඉතුරු වුනටික පාවිච්චියට ගන්න පුලුවන්ද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@@AllinoneLanka හුලං නොවදින්න වසා තැබුවා නම් ගැටලුවක් නෑ.
@nilukasamarakoon4375
@nilukasamarakoon4375 2 жыл бұрын
.
@nilukasamarakoon4375
@nilukasamarakoon4375 2 жыл бұрын
.
@ruwandarshana8913
@ruwandarshana8913 Ай бұрын
Owa Ube hutte gaganin
@anomajayakody4297
@anomajayakody4297 4 ай бұрын
බේලෝස් එක කොහොමද .
@kanthidias3234
@kanthidias3234 2 жыл бұрын
👍👍👍👍❤❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@mallikaherath7220
@mallikaherath7220 2 жыл бұрын
😍😘
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
It's All About Grey Hair | Natural Treatments And Best Products
11:17
beauty with sumu
Рет қаралды 436 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН