සීනි බෝතලේ කූඹි,ගෙමැස්සන්, මදුරුවන් නොමරා පළවා හරින සාර්ථක ක්‍රම Natural ways to repel pesky insects

  Рет қаралды 318,314

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 340
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
අනේ දුව ඔයා කර ගත්තෙ ලොකුම පිංකමක්, ඇත්තමයි මම ත් ලෙකාවෙ ඉන්න කාලෙ සත්තුන්ට වත්තෙ තැන්තැන්වල වතුර තියල තියනව.. කෑමත් ඒවගේ තිබ්බොත් එයාග ගෙට එන එකක් නෑ නේද? ඒවත් පිරිසිදුව දානයක් දෙන හා සමානව හිතල හිතින් කියල පිං දීල කැපකොට පිංදෙමි කියල කියන්න ඕනෙ..එත කොට එයාල එක අනුබව කරල සමහර විට ඉන්න ආත්මෙන් මිදෙන්න පුලුවන්.. මනුස්සයෙක් වුනු අපටම තමයි කට හරි පිං දෙන්න පුලුවන් වෙන්නෙ.. ඔය එන සියලුම සතුන් අනවරාග සංසාරයේ ඉදල එන අප ගේම අය.. කරපු කියපු , සිතපු, දේවල් නිසා දුකට පත් වෙලා..තරහ ගන්නෙ නැතුව , අනුකම්පා කරල ඒ අයව නිදහස් කරන එක අපගේ යතුකමක්,,ජීවත් වෙලා ඉන්න අපටම තමයි ඒදේ කරන්න පුලුවන් වෙන්නෙ,, සියලු දෙනාම සුවපත් වේවා🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ..🙏🙏🙏🙏
@jayasinhagekeerthisinha7965
@jayasinhagekeerthisinha7965 Жыл бұрын
Thanks a lot.😊
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
දාන දීලා කූඹි නවත්තනවා කියන්නේ මෝඩ ම මෝඩ කතාවක්! කෑම සොයාගෙන කූඹි යන්නේ ඉව අනුව මිස දාන මාන බලාගෙන නො වේ. එක තැනක නො ව; සිය තැනක සීනි තැබුවත් ඒ සියල්ල ට ම කූඹි යනවා.
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
මම ත්, පූසන් ට හැම දා ම දානෙ දෙනවා, උනුත් ඒක ට ස්තුති කරලා, නිතර නිතර ම, පැටවු දෙනවා. "උඹ ට මේ රස්සාව කරලා; මුං ව නඩත්තු කරන්ට බැරි වුන දා ට වහ ටිකක් කා ලා මැරියං" කියලා; ගේ ළඟ එකෙක් කියාපි!
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
තෙරුවන් සරනය් .බොහොම ස්තුති .
@RanjaniPodimanike-bs1yy
@RanjaniPodimanike-bs1yy 10 ай бұрын
මටත් මැස්සන්ගෙන් හරිම කරදරයකි මේ ක්‍රමය කියල දුන්නාට ගොඩක් ස්තූතියි තෙරුවන්සරණයි
@lekhapadmini5507
@lekhapadmini5507 Жыл бұрын
තමා දන්න දෙයක් වෙනත් අයව දැනුවත් කිරීමක් ලොකු කුසලයක් දුව . ගොඩාක් පින්. පුතේ , කලු පසුබිමට , මැස්සෝ නො ආවට, මදුරුවෝ එනවා.ඇත්ත මැස්සෝ ආලෝකයටත් මදුරුවා අඳුරටත් හුරුවුන අය. තෙරුවන් සරණයි !👍👍👍
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 5 ай бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝවක් ඉදිරිපත් කළ ඔබට බෙහෙවින් ස්තුතියි.😊
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මේකේ තියෙන වැදගත්ම දේ සතාගේ ජීවිතයට හානියක් නොවීම හා අපිට කිසිම ක්‍යතිම විසක් නොමැතී විම ස්තුතියි 🙏 ❤නිදුක් නීරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා 🙏 ❤
@achalamadawaththa2486
@achalamadawaththa2486 Жыл бұрын
ඇඹලයින්ට හොදද...ගොඩාක් වටින වීඩියෝවක්..
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@achalamadawaththa2486 ඔව් ඔක්කොම කූඹින්ට .
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
@@achalamadawaththa2486සීනි වල ට කෑදර ම සතා, ඇඹලයා. කරලා ම බලන්න.
@wasanthaamarasekera6689
@wasanthaamarasekera6689 Жыл бұрын
​@@achalamadawaththa2486😅
@amalsilva3555
@amalsilva3555 Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි. මැස්සන්ගෙන් බොහොම කරදර විඳින කෙනෙක් මම. Lysol පාවිච්චි කලාට ඒක හරිගියෙ නෑ. ඇත්තටම ගොඩක් පිං ඔබතුමියට.
@janetjanet4157
@janetjanet4157 Жыл бұрын
හරිම හොඳ දෙයක් කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි නංගි ❤
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
❤❤❤❤❤❤
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
❤❤
@beatricegunasekara3236
@beatricegunasekara3236 Жыл бұрын
හොඳ අදහසක් .ස්තුතියි !!!
@SiriyalathaVithanage
@SiriyalathaVithanage Ай бұрын
ඉතා වටිනා දෙයක් හරිම වටිනවා ගොඩාක් ස්තූතියි,
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
Thunuruwan Saranin ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
@lakshikawijenayake
@lakshikawijenayake Жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තූතියි
@amaralalani4265
@amaralalani4265 Жыл бұрын
මදුරුවන් පලවා හරින්න කියලා දුන්නාට ගොඩ ගොඩාක් ස්තුති .ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 Жыл бұрын
Godak wadagath, thank you. Mama lunu kudu daanawa kitchen eke ethakota koombi enne naha
@piyaseeli2325
@piyaseeli2325 4 ай бұрын
ස්තුතියි. දැනුවත් කිරීම. තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻
@Geethaprasangani
@Geethaprasangani 2 ай бұрын
පැහැදිලි කිරීම hodal බුදුසරණ ස්තුතිය
@shashkoralage9816
@shashkoralage9816 Жыл бұрын
තව ක්‍රමයක් කියන්නම් සීනි භාජනයේ වටේට පෙට්‍රෝලියම් ජෙල් ( වැස්ලින්) වලින් ඉරක් අදින්න
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
Harima watina video akak nangi kiyala wadak na me massangen kumbingen thiyena karadara oyata godak sthuthi nangi medwal kiyala denawata budusaranai
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤👍👍👍
@kumaridizzanayake9686
@kumaridizzanayake9686 Жыл бұрын
සීනි බොතලේට කරාබුනැට් 5ක් විතර දාල වහල තියන්න හරිම සාර්ථක ක්‍රමයක්
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඔව්❤
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 Жыл бұрын
Owwwwww
@dewninethsara7409
@dewninethsara7409 Жыл бұрын
ඒත් කූබි යනවා .මම කරල බැලුවා
@kumaridizzanayake9686
@kumaridizzanayake9686 Жыл бұрын
මම දැන් අවුරුදු 2ක් විතර කරාබුනැට් මාසෙන් මාසෙ මාරු කරනවා මගෙනම් අවෙ නැ
@chandimachandima1714
@chandimachandima1714 Жыл бұрын
@somasamarasinghe7982
@somasamarasinghe7982 Жыл бұрын
ඉතාමත් වටිනව .සත්තු නොමරා පලවා හැරීම ගැන ස්තුතියි .තෙරුවන් සරණයි .
@neethahettiarachchi9040
@neethahettiarachchi9040 Жыл бұрын
සතූන් නොමරා පලවා හරින්න ක්‍රමයක් කියලා දූන් ඔයාට බොහොම පින්..
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
අමිමෝ වැඩක් නැ කියලා හරිම වැදගත් මට නමි බොහොම ස්තුති ඔයාට
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤👍👍👍
@arunasenarath-lu8ns
@arunasenarath-lu8ns Жыл бұрын
Matath ane
@lssothiriadou4752
@lssothiriadou4752 Жыл бұрын
matath awashyama wela thibunu deyak..kumbinwa marannath baha.eth hari.karadarai eyalagen.mehe kohomba jola hoyaganna nam.naha...kohomba thelwath dala balanna ona...sthuthei duwara ..danuwath kireemata.
@PushpaPeries-vc6qz
@PushpaPeries-vc6qz Жыл бұрын
Hunanata සුදුලූනු වලට ලුණු කුඩු mix krla thiyaenne
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
බොහොමයක් ශාක ද්‍රව්‍ය නිසා ඇතැම් මතු පිට වල ට අප නො කැමැති දේ සිදු වනවා. කහ සහ කොළ යුෂ දමන මතුපිට සිදුවන වෙනස්කම් හඳුනාගනිමින් එය භාවිත කිරීම ට යොමු වන්න.
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m Жыл бұрын
හරිම වැදගත් ස්තුතියි තෙ....සවරණයි
@amilaperera466
@amilaperera466 Жыл бұрын
Bohoma sthuthi theruwan saranayi
@lakshanavishka1568
@lakshanavishka1568 Жыл бұрын
පලමුව මිස්ට ස්තුතියි මට දැනගන්න ඔනේ හුණන්ට විසදුමක්
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
හුනාගේ හතුරා බලලා
@PushpaPeries-vc6qz
@PushpaPeries-vc6qz Жыл бұрын
ලුණු කුඩු සහ සුදු ළූණු මිශ්‍ර කර තැබීම hoonan ta
@sarathkiringoda7090
@sarathkiringoda7090 Жыл бұрын
මැඩම් ගොඩක් දවසකින් video එක. හරිම වටිනවා හොයා ගන්නත් අපහසු ද්‍රව්‍ය නෙමෙයිනේ. Thanks මැඩම්
@පපිකෙල්ල
@පපිකෙල්ල Жыл бұрын
Hoda matahk කිරීමක් istuti ඔයට ජය වේවා
@kumarinawarathna8602
@kumarinawarathna8602 Жыл бұрын
හරිම වටිනවා.Thank you!
@HDshanthiJayasekara
@HDshanthiJayasekara Жыл бұрын
Bohoma sthuthi.watina deyak.
@srimathiehenaka7443
@srimathiehenaka7443 Жыл бұрын
Hoda wedagath adahs resakma kiyalta dunnata mamta gda istutyi budu saranayi
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏
@lalithsilva6295
@lalithsilva6295 Жыл бұрын
සාදු සාදු සාදූ ! පීන් ඔබතුමියට ! දුම නීසා බීත්තී අවලස්සන වීම නතර කිරීමට අවශ්‍යයි ?? කුමක්ද කල යුතු ද !!! 🙏🏻🙏🏻🙏🏻
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නාට බුදුසරණයි 🌹🇱🇰🙏මැදපෙරදිග අහසයට සිට
@goodbudusarsnaaibad4531
@goodbudusarsnaaibad4531 Жыл бұрын
කොහෙද හැම තැනම කොහොඹ කොල තියෙන්නේ
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Oyata godaaaaak stuthie kusalA apitath harima wade oya saththungen
@ChamindaThilakarathna-zo6mg
@ChamindaThilakarathna-zo6mg Жыл бұрын
Godak hodaiii namuth sini aheaama deammath weana saththu anna puluwan neda
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
ඉතාමත් හොඳ උපදෙසක් බෙහෙවින් ස්තුතියි
@rathnayaklilawathi8109
@rathnayaklilawathi8109 Жыл бұрын
බොහොම ස්තුතියි කරලා බලලා විස්තර තියන්නම්
@gdart7803
@gdart7803 Жыл бұрын
Oya kiwwa widiyata haal tika parissam karana wisaduma man kara.eka sarthakai akke.godak pin
@anurasenarathna7070
@anurasenarathna7070 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේ වීඩියෝවට.
@liyanagesunil8701
@liyanagesunil8701 Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීම .
@kusumThilakarathnaThilak-sn6zc
@kusumThilakarathnaThilak-sn6zc Жыл бұрын
බොහොම ස්තුතිය තෙරුවන් සරණයි
@w.athilinawathie4957
@w.athilinawathie4957 Жыл бұрын
අත්‍යවශ්‍ය පැහැදිළි කිරීම් ටිකක්. හරි වටිනවා . තෙරුවන් සරණයි !
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Harima watinawa kusala Mn Ape Ammatath kiyana onee.🥰💐🥰
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියි කුසලා මැඩම්
@PadminieBanduwansha
@PadminieBanduwansha Жыл бұрын
ඔබට බොහෝම ස්තූතී.
@m.malanijayasekara4872
@m.malanijayasekara4872 Жыл бұрын
Oyata.godak.pin.api.karadaravidiname.sathhungen..midenna.hodama.upakramayan. ❤❤❤
@padmaalahakoon
@padmaalahakoon Жыл бұрын
Thanks .very simple .very easy .thanks
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට
@managemanage4250
@managemanage4250 Жыл бұрын
වටිනවා උපදෙසක් මේ දවස්වල මැස්සන් ඉන්න නිසා ගොඩක් වටිනවා බොහොම sthut😂
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
බිත්ති දිගෙ යන කලු කූබින්ට හරි යයිද
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
ඔයාට ගොඩක්ම පිං.තෙරැවන් සරණයි.
@Vero-hi8ul
@Vero-hi8ul Жыл бұрын
Thankyou for d valuable tips
@sunethradias6669
@sunethradias6669 Жыл бұрын
ස්තුතියි ඔබට දැනුවත් කලාට .
@anomaperera2488
@anomaperera2488 Жыл бұрын
Tnx lot Duwe, i also suffering from this
@MadanayakaJeewani
@MadanayakaJeewani Жыл бұрын
බොහොම ස්තුතියි!
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤
@NandaniWedage-vb7te
@NandaniWedage-vb7te Жыл бұрын
Thanks duwa
@pinkiskekanayakapinki8117
@pinkiskekanayakapinki8117 Жыл бұрын
Aththatama mama godak kama hadanna egana gaththe oyage vidio balala oyata gagak pin budu saranai
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ස්තුතියි ඔබට
@yvonnefernando9506
@yvonnefernando9506 Жыл бұрын
godak hondata pehedili kala me kayapu aakarayata karala balannam ,stbuthi duve oyata ,🌹🌹🌹
@somawijewardhana1536
@somawijewardhana1536 10 ай бұрын
Thank you very much, dear!
@rasikadamayanthi803
@rasikadamayanthi803 Жыл бұрын
Sthuthi sthuti sthuthi ❤❤❤❤
@roshaniguruge9588
@roshaniguruge9588 Жыл бұрын
ස්තුතිියිි ඔබට.....❤❤❤❤ලංකාවට අව දවසක හදලා බලන්නම්....
@chandimachandima1714
@chandimachandima1714 Жыл бұрын
Oyage okkoma.hodai.welwataram.wedi
@iranganiseram2406
@iranganiseram2406 Жыл бұрын
බොහොම වටිනා vedio එකක් ගොඩක් ස්තුතියි
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
ඔබ සඳහන් කළ හැම සතෙකුගේන් ම අපටත් හරිම කරදර තියෙනවා .ඒ නිසා ඔබ කිව්ව දේවල් කරල බලන්න ඕනෑ .ඔබට ගොඩක් ස්තුතියි
@SmRenuka-rp5pc
@SmRenuka-rp5pc Жыл бұрын
Thank you so much
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
බොහොම ස්තුතියි 🎉🎉🎉🎉🎉
@RushdaRahim-m9t
@RushdaRahim-m9t Жыл бұрын
Thank you sooo much for ur tips very helpful.
@kanchanachathurangani8147
@kanchanachathurangani8147 Жыл бұрын
හුනන්ට ව්සඩුමක් කියන්න අක්කා 😊
@amsabeyasinghe957
@amsabeyasinghe957 Жыл бұрын
Ane ow
@nilaathauda6505
@nilaathauda6505 Жыл бұрын
Please ....
@sheyalgeenath2221
@sheyalgeenath2221 Жыл бұрын
අනේ ඔව් හරිම කරදරකාරි
@SumithraSubasingha
@SumithraSubasingha Жыл бұрын
හූනන් එන තැන් වලට බිත්තර කටු කුඩු කරලා තියන්න හූනන් පලවා හරින්න පුලුවන් .
@kanchanachathurangani8147
@kanchanachathurangani8147 Жыл бұрын
@@SumithraSubasingha thank you
@nayanakumari9126
@nayanakumari9126 Жыл бұрын
ඔයාගේ සව් පුඩිම හැදුවා.....හරිම රසයි
@dogandcat7681
@dogandcat7681 Жыл бұрын
මාත් හැදුවා..හොදට හැදුනා..හැබැයී පොඩ්ඩක් දිය ගතිය වැඩි උනා.ගානක් නෑ...
@geethanisj
@geethanisj Жыл бұрын
Thanks nangi, very usefull . 👍💐💐💐
@nilukumari7535
@nilukumari7535 Жыл бұрын
Kera potthanta විසඳුමක් නැද්ද .unwa මරන්නෙ nathiwa පලවා හරින්න
@LalAmarasinghe-d5s
@LalAmarasinghe-d5s Жыл бұрын
Niyamay oyage weediyo eaka wadagath
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Жыл бұрын
Kerapoththo pannana kramayak kiyanna please
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
ගුඩ් නයිට් හිට්ලයින් චෝක් එකක් කැරපොත්තන් ගැවසෙන තැන් වල අඳින්න ආයේ කැරපොත්තන් නෑ
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
වේයන්ටත් විසදුමක් දෙන්න පුලුවන්ද?
@amakumarasinghe1949
@amakumarasinghe1949 Жыл бұрын
Meeyantath monawaharry sarthaka deayark kiyaladennako..
@prasannajayalath4623
@prasannajayalath4623 Жыл бұрын
Pol kellak puchchala mi kathurakata gahala tiyanna😅
@manelswarnakanthi9538
@manelswarnakanthi9538 Жыл бұрын
Mee Kuduwak Tiyanna.ita Pasu Meeya Ethakata (Kalawakata ) Gihin Danna.Meeyata Kisima Karadarayak Na.Mee Kuudu Kadawala Tiyenaea.
@anestiasilva882
@anestiasilva882 Жыл бұрын
හුනනන්ට විසදුමක් කියන්න
@amarajayathilaka2050
@amarajayathilaka2050 Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 Жыл бұрын
ස්තුතිය ඔබ තුමියට🙏🙏🙏❤️
@anuradhathennakoon9168
@anuradhathennakoon9168 Жыл бұрын
හොද අදහසක් නැන්දියෝ ❤️❤️💖💖
@FiloMeena-ln3cg
@FiloMeena-ln3cg Жыл бұрын
BOHOMA STUTIY
@anomamahawanni8679
@anomamahawanni8679 Жыл бұрын
Very good idea. Thank you so much.
@auushperera2563
@auushperera2563 Жыл бұрын
Story wedi. Borin Epa wenawa ethakota. Wedeta godak sthuthi
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Mamath e gana comment kala, short and sweet thamai honda
@auushperera2563
@auushperera2563 Жыл бұрын
@@dammikacooray4123 Eka hari giye ne ane
@sarathdesilva5372
@sarathdesilva5372 Жыл бұрын
You are the best! Thank you fr sharing!
@jayanthimallika2762
@jayanthimallika2762 Жыл бұрын
Hoda dayak kiyala dunna Thanks
@nandaniaruna8253
@nandaniaruna8253 Жыл бұрын
මම නම් කරන්නේ නිවස ඇතුල ත සහ අවට ඉතා හොඳින් පිරිසිදුව තබා ගැනීම ඉතාමත් සාර්ථක යි
@LankaSanjeewani-k4b
@LankaSanjeewani-k4b Жыл бұрын
වැදගත් පැහැදිලි කිරීම
@dwhettiarachchi9816
@dwhettiarachchi9816 Жыл бұрын
ප්‍රයෝජන දෙයක්. ස්තුතියි දුව.
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
ඒක නම් මරු.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්... Thanks
@jayakodypaddma7104
@jayakodypaddma7104 Жыл бұрын
Mama hoya hoya hitapu video ekak thanks
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤👍👍👍
@banduwithanage1652
@banduwithanage1652 26 күн бұрын
Karapoththo wada karanne kohomada
@piyasirisomarathna3532
@piyasirisomarathna3532 Жыл бұрын
හොද අදහස්
@DinithiFrancis
@DinithiFrancis Жыл бұрын
Thanks Akka ❤
@premawijisinha816
@premawijisinha816 Жыл бұрын
Nil paatatath masso krumi kamathi naa
@NishadiBulathsinghala-ms2vb
@NishadiBulathsinghala-ms2vb Жыл бұрын
Eththamai oyage mama oyata godak galapenawa😊
@Chandima-ug9bv
@Chandima-ug9bv Жыл бұрын
ස්තුතියි ගොඩක් ම 💕💕
@kusnnagahwatta5850
@kusnnagahwatta5850 2 ай бұрын
Good morning.👍
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 Жыл бұрын
Excellent, thank you
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
ස්තූතියි ඔබට
@AnandaSenevirathna-l6m
@AnandaSenevirathna-l6m Жыл бұрын
Thank u very much ...I ll try
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 Жыл бұрын
Karabu nati dammama a suwada සීනි වලට එනවා bpnna appiriyai
@rohiniwickramasinghe
@rohiniwickramasinghe Жыл бұрын
ඔබට ගොඩක්ස්තූතියි
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 Жыл бұрын
හරි ලස්සන පැහැදිළි කිරීමක්
@sandunwimal4338
@sandunwimal4338 Жыл бұрын
සීනි bothale ලුණු kiyala liyala gahanna 👍👍👍
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Жыл бұрын
අන්න හරි.ඒක කියවලා කූඹි නෑවිත් ඉදීවි .
@sandunwimal4338
@sandunwimal4338 Жыл бұрын
🤣🤣
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН