නවග්‍ර‍හ ශාන්තිය | Navagraha Santhiya | Nawagraha Shanthiya | නවග්‍රහ සෙත් ශාන්තිය

  Рет қаралды 1,159,875

සදහම් මණ්ඩපය Sadaham Mandapaya

සදහම් මණ්ඩපය Sadaham Mandapaya

Күн бұрын

Пікірлер: 671
@HxududGgxhxy
@HxududGgxhxy 23 күн бұрын
නව අරහාදි බුදුගුණ බලයෙන් මටත් මගෙ පවුලේ තුන්දෙනා ට ත් සියලු ලොකවාසින්ටත් නවක් ගහයින් ගෙන්තිබෙන අපල දුරුවෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤
@AnurasiriAbeyaweera
@AnurasiriAbeyaweera Жыл бұрын
Saadu saadu saadu namaskaaraweewa saadu saadu saadu ❤❤❤
@IroshaIrosha-l5g
@IroshaIrosha-l5g 28 күн бұрын
Gff😂😊
@BenatMotoe
@BenatMotoe 26 күн бұрын
මෙම ආසිර්වාද බලමහිමෙන් සියලු අපලදුරැවෙවා සෙත් සාන්තියක්ම වෙවා.මෙම සෙත් පිරිත් දෙසනා කරන ස්වාමින් වහන්සෙලාටත් ආසිර්වාදයක්මවෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉
@WhamalVh
@WhamalVh 8 ай бұрын
Me pirithe anusansa bawayen mage paule samagiya atheewa.siyalu duk karadara nethi wewa.sadu,sadu,sadu.
@ShamilaDineshi
@ShamilaDineshi 26 күн бұрын
ම⁣ගේ පවුලේ සියලු ම අපල උුරැ වෙිවා
@ruhininishanthi7415
@ruhininishanthi7415 3 ай бұрын
මගෙ පවුලේ සියලු දෙනාගෙම නවග්‍රහ අපල දුරු වී නිදුක් නිරොගී සුවය ලැබේවා .
@Sanjeewanimadukumari-y5n
@Sanjeewanimadukumari-y5n 2 ай бұрын
උතුම් නව අරහාදී බුදු ගුණ බලයෙන් මගේ චූටි දුවගෙත්,මගේ මහත්තයාගෙත් සියලුම අපල දුරැවෙිවා..නිදුක් නිරෝගී සුව ලැබෙිවා...!
@enokapl
@enokapl 11 ай бұрын
නවහරහාදි.බුදුගුණ.බලයේන්.මගේ.අම්මගේ.සියලුම.රෝගපීඩා.කරදර.බාධක.දුරු වි.ආයුෂබල වැඩිවේවා🎉සියලු.සත්වයෝ.සුවපත්වේවා🎉🎉🎉🎉🎉🎉
@nilushatharangani4777
@nilushatharangani4777 2 ай бұрын
මගේ මහත්තයාගෙ සියළුම නවග්‍රහ අපල දුරුවේවා 🙏🙏🙏සාදු සාදු සාදු.... 🙏
@ayeshakumuduni9656
@ayeshakumuduni9656 10 ай бұрын
මට මගේ දරුවන් ගෙ සැමියාට තියෙන සියලු කරදර ලෙඩ දුක් දුරු වේවා
@chamiyt355
@chamiyt355 Жыл бұрын
උතුම් තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
@LalithKumara-g5d
@LalithKumara-g5d Ай бұрын
සාදු! සාදු! සාදු!
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
සාධූ සාධූ සාධූ මෙම නවග්‍රහා ශාන්ති බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. ❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤තෙරුවන් සරණයි❤
@prithikaprithika4101
@prithikaprithika4101 10 ай бұрын
අජ්ෆර් අනිල් සර්
@prithikaprithika4101
@prithikaprithika4101 10 ай бұрын
😢
@BadKavi-b-7
@BadKavi-b-7 8 ай бұрын
😮😮😮😮😮​@@prithikaprithika4101
@SakunthalaKumari-bj1mv
@SakunthalaKumari-bj1mv 8 ай бұрын
🙏🙏
@DarshnaSenevirathne
@DarshnaSenevirathne 7 ай бұрын
Siyaluma dena neerogiwewa
@diluvindy0223
@diluvindy0223 2 жыл бұрын
තෙරුවන් සරණින් ඔබසැම සුවපත් වේවා🙏🙏
@HxududGgxhxy
@HxududGgxhxy 20 күн бұрын
නවඅරහාදි බුදුගු ණබලයෙන් මගේ ගෙදර ඉන්න තුන්දෙනා අරක්සා කර දෙන්න ❤සාදු❤සාදු❤සාදු❤
@nadedhaadesekara3052
@nadedhaadesekara3052 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට බුදු සරනයි...මට ඇති ග්‍රහ අපල දුරු වේවා. මගේ කුසේ වැඩෙනා දරුවා ආරක්ෂා වේවා.
@AdhulaSuraish
@AdhulaSuraish 11 ай бұрын
නව අරහඩි බුදු ගුණ බලයෙන් මගෙ චුටි ඩුවගෙ අති සෙනසුරු අපල ඩුරු වෙවා
@NiroseAnee
@NiroseAnee Ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 mebudu guna balne mage puala apla duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@mangalagunawardana4504
@mangalagunawardana4504 Жыл бұрын
මාගේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා ......
@KusumJayalath-yz9ym
@KusumJayalath-yz9ym 9 күн бұрын
මටත් මගේ පව්ලේ සියලුම දේන්නාට යහපතක් උදා වේවා එවගේම සමිදු සදරැන් පුතාගේ එරාස්ටක අපල දුරැවේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChammikaAnurudda
@ChammikaAnurudda Ай бұрын
බුදු පියානන්ගේ බුදු ගුන බලයෙන් මගේ දුවගේ සාහා මගේ පවුලේ සියලු දෙනගේ ලෙඩ දුක් සදාහටම දුරුවෙවා.සාදු සාදු සාදු.
@nilukamadhushani6081
@nilukamadhushani6081 4 ай бұрын
මට බලපා ඇති සියලු ග්‍රහ අපල සියල්ල දුරුවී මාහට නිරෝගී භාවය අත්වේවා.... ලෙඩ රෝග ඇති නොවේවා..... ඇතිවී ඇති රෝගා පීඩාදිය සියල්ල ම සුව වේවා........... සාධූ......සාධූ...... සාධූ........
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
Mage .ලෙඩ දුකක් සුව path වේවා sadu sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺
@VikramaJayadewa
@VikramaJayadewa Ай бұрын
❤❤සාදූ සාදූ සාදූ...උතුම් වූ නව අරහාදි බුදු ගුණ බළයෙන් මාගේ දුවගේත්, පුතාගේත් සියළුම ග්‍රහ අපල දෝෂ දුරු වේවා.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AiranganiSamarasinge
@AiranganiSamarasinge Жыл бұрын
නව අරහදි බුදුගුණයේන් මාගේ පුතාගේ අපල දුරැවෙවා
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 6 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@NeluRangana
@NeluRangana Ай бұрын
Me pirithe anubawayen mage siyalu apala duru wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
නිරෝගී සුවය දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@wadweerasooriya5466
@wadweerasooriya5466 4 ай бұрын
සාදු සාදු සාදු සාදු මේ සෙත්සාන්තියෙන් මගේ හා පවුලේ සැමගේ ග්‍රහ දෝශ දුරුවීවා. ස්වාමීන්වහන්සේතත් බුදුසරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 26 күн бұрын
Sadu sadu sadu utum budu ගුණ balayn maga sameyat maga cuti putata magat සියලු apala ladaduk කරදර දුරු වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා sadu sadu sadu budusarani .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌸🌸🌸🌷🌷🌷💕💕💕💕💕💕
@amaamaya3905
@amaamaya3905 Жыл бұрын
සියලු සත්වයො සුවපත් වෙවා මගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් නීරොගි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@icttech6345
@icttech6345 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@KumariHema-ye1ne
@KumariHema-ye1ne 4 ай бұрын
තුනුරුවන්ගෙ පිහිටෙන් සියලු බදක ඩුරුවි මගෙ පුතගෙ විඩෙශ් ගතවන සිහිනය සබවෙව
@DilhaniNisansala-w1b
@DilhaniNisansala-w1b 2 ай бұрын
මගේ ස්වාමි පුරුෂයාගේ මාරක අපල දුරු වේවා තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
@PadmaIhalakubure
@PadmaIhalakubure 7 күн бұрын
මට මගේ පවුලේ සැමදෙනටත් එරාස්ටක අපල දුරැවෙිවා කරන කියන සියලු වැඩකටයුතු දිනෙන් දින දියුනුවෙිවා🌷🌷🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺
@thusharipriyangika8593
@thusharipriyangika8593 2 ай бұрын
නව අහහාදි බුදු ගුණ බලයෙන් මගෙ සුදු පුතාගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා!!!🙏🙏,යහපත උදා වේවා!!
@sumithjayalal3184
@sumithjayalal3184 11 ай бұрын
Nawak graha budu guna balayen mage siyaluma roga pida duru wewa theruwan sarani sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹
@shanpasidhu9190
@shanpasidhu9190 3 жыл бұрын
තෙරුවන් සරණයි☸☸🕉 දිගටම විඩියෝ දාන්න ❤️ ( 5 )
@sadahammandapaya2850
@sadahammandapaya2850 3 жыл бұрын
තෙරුවන් සරණයි
@kusum9855
@kusum9855 2 ай бұрын
නවග්‍රහ ශාන්තියේ බලයෙන් මගේ මහත්තයාට නිරෝගී සුවය ලැබේවා කරදර අපල උපදුව නැතිවේවා
@AnandaDharmasiri-c3e
@AnandaDharmasiri-c3e Ай бұрын
නවග්‍රහ අපල දුරු වී මටත් මගෙ පවුලලේ සැමටත් ලෝකවාසි සැමටත් නිදුක් නිරෝගි සුව ලැබේවා
@amaniamani8509
@amaniamani8509 3 ай бұрын
මටත් මගේ දරුවන්ටත් තියෙන සියලුම රෝග දුරු වේවා වේවා මගේ මහත්තයට නිරෝගී සුව ලැබේවා
@Dhanushks22
@Dhanushks22 2 ай бұрын
Sadu sadu sadu siyaluma graha apala duru vi setha vewa. ❤❤❤❤❤ hamatama loka vasi lankavasi dugi duppath asaranayange idala siyaluma denata budu saranai dewi pihitai. Siyalu rogin suwapath veva. Siyaluma rogin duppathun e asaranakamin midewa. Hamatama nivan dakinna pina labenna oni. Me pin balen hamatama seth salasewa. Eki meki noki siyaluma denata seth wewa. Sathuntada hoda athmayak ganna me pin aithi vewa. Sadu sadu sadu❤😊❤
@mskanti8270
@mskanti8270 Жыл бұрын
සියලු දෙනාගේ ග්‍රහ අපල දුරු වේවා
@dinushagayani9665
@dinushagayani9665 22 күн бұрын
🌸🦋බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා!!!🌸🦋සාදු ❤️🌸සාදු ❤️🌸සාදු ❤️🌸
@wasanthazeralata8386
@wasanthazeralata8386 6 ай бұрын
හරි ම ලස්සනයි ලවන් පුතා ආදරෙයි බුදුසරණයි 👍
@RWeerakon
@RWeerakon 6 ай бұрын
නව අරහාදී බුදු ගුණ බලයෙන් මගේ දරුවෝ දෙන්නගේ සියලු ග්‍රහ අපල දුරු වේවා
@chamindiiresha390
@chamindiiresha390 6 ай бұрын
මගෙ ගීත්ම පුතාගෙ මගෙ මහත්තයගෙ මගෙ ,මගෙ අම්ම තාත්තා සහෝදරයා මහත්තයා ගෙ පවුලෙ අයගෙ මගෙ පවුලෙ ඇතුලු අප සැමගෙ නව ග්‍රහ අපල දුරු වේවා.🙏
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 2 ай бұрын
නව අරහාදි බුදු බලයෙන් මගේ දරු දෙන්නගෙ අපල දුරු වේවා
@prasadpriyanthahewadewage6364
@prasadpriyanthahewadewage6364 5 күн бұрын
නවගුණ බලයෙන් මගේ සිතුම් පුතාගෙ චූටි පුතාගෙ අපල දුරු වේවා පත්තිනි මෑණියන් ගේ පිහිටයි.
@pccontroller46
@pccontroller46 2 жыл бұрын
Siyaluma sathwayo niduk wathwa nirogi wathwa suwapath wathwa
@DilhaniNayana-im5cj
@DilhaniNayana-im5cj 4 ай бұрын
මාගේ,,අම්මාගේ ,තාත්තාගේ,,මල්ලිගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා.
@indukanthi5643
@indukanthi5643 3 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ නවග්‍රහ දෙවියන්ට කරන කන්නලව්ව මම උදෙට අහලා වැඩ පටන් ගන්නවා රාත්‍රියට වැඩ නිම වෙලා නිදන්න හදන වෙලාවට මේක අහලා නිදන්නේ බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@UdariSepalika
@UdariSepalika 10 күн бұрын
නවාරහාදී බුදු ගුණ බලයෙන් මහත්තයගෙත්,මගෙත්,දරුවන් දෙදෙනාගේත් සියලුම අපල දුරු වී සෙතක් ශාන්තියක්ම ලගා වේවා.
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 7 ай бұрын
සියලුම ග්‍රහ අපල දුරු වෙවා මගෙත් සෙනවිරත්න ගෙත් තෙරුවන් සරණයි
@puspanimenikasooriya1231
@puspanimenikasooriya1231 3 күн бұрын
මටත් මගේ් පවුලේ සියලු ⁣ දෙනාටත් නව අරහාදි බුදු ගුණ බලෙන් සෙතක් සාන්තියක්ම වෙිවා sadu sadu sadu
@divisiontrafficputtalam2530
@divisiontrafficputtalam2530 2 жыл бұрын
සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව අත් වේවා #dmaxspd
@iranganinissanka6849
@iranganinissanka6849 2 ай бұрын
සාධූ සාධූ සාධූ .. ඔබ වහන්සේ ටනිදුක් නීරොගී දීර්ඝායු ලැබ නිරවාණාවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ
@ChadaniMuthu
@ChadaniMuthu 5 ай бұрын
නවග්‍රහ ශාන්තිය බලයෙන් මගෙත් ළමයි ගෙ අපල දුරු වෙවා සාදු සාදු සාදු
@HxududGgxhxy
@HxududGgxhxy 24 күн бұрын
මගේ පවුලේ තුන්දෙනා හට නවක්ගහා අපතිබෙනම් මෙනාවාඅරහාදිබුදුගුණ යෙන් දුරුවෙවා සාදු සාදු සාදු සාදු
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
අරහනංබුදු ගුනෙන් මගේ දරුවා උසස් පෙළ විභාගය යෙන්.ජයමවෙවා.🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@PKDChandralatha
@PKDChandralatha Ай бұрын
Sadu,,,sadu,,,sadu, ,, namaskaraya,,,wewa,,,sadu,,,sadu,,,sadu,,,
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
සාධූ සාධූ සාධූ මෙම අරහං බුදු ගුණ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේබා❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
@nethunethu8186
@nethunethu8186 2 жыл бұрын
Theruwan saranai
@priyanthiayrangani8487
@priyanthiayrangani8487 10 ай бұрын
Naha arahadi budu guna budu guna balayrn mage puthage siyalu apala duru wewa.
@nadeekaweerasinghe1740
@nadeekaweerasinghe1740 2 жыл бұрын
සියලු දොස් දුරු වේවා..
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී සුවය ලැබේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@madhawajayasekara3996
@madhawajayasekara3996 11 ай бұрын
සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණින් මගේ අපල දුරු වේවා !!!🙏🙏🙏
@devikadevi9713
@devikadevi9713 Жыл бұрын
නව අරහං ගුණ බලෙන් මගේ දුවගේ අෂ්ටම ඒරාෂ්ටක අපල දුරු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ChadaniMuthu
@ChadaniMuthu 5 ай бұрын
නවග්‍රහ ශාන්තිය බලයෙන් මගෙත් ළමයි ගෙ අපල නැති වි ශාන්තිය පතා වේ වා නිරොගි සුව ශාන්තිය ලැබෙනවා සාදු සාදු සාදු
@pathminishiromifonseka9066
@pathminishiromifonseka9066 17 күн бұрын
Nawagraha santhiye balayen apa paule siyalu denagema siyalu apala duru wewa budu saranai
@dammikakumari5296
@dammikakumari5296 2 ай бұрын
🙏🙏🙏mage meniyange siyalu roga duru we wa tharuwan saranin neerogi suwa lebeewa 🙏🙏🙏
@GayaniGayani-k6d
@GayaniGayani-k6d 6 күн бұрын
සාදු .සාදු .සාදු .මේ ලබන්නා අලුත් අවුරුද්දේ අනේ මේ සියලු රට වාසියන්නට බුදුරජාණන් වහන්සේගේ ආෂිර්වාදය ලැබේවා... කිරියේන් පැනියේන් උතුරන්න ඔනේ තෙරුවන් සරනයි සාදු සාදු සාදු .... 🎉
@KavishaVijjj
@KavishaVijjj 6 ай бұрын
මගේ පුතාලා දෙන්නගේයි මගේ මහත්තයාගේ සියලුම ග්‍රහ අපල දුරු වෙවා නුවණ බුද්ධිය වැඩිවෙවා පුතාලා දේන්නාගේ සාදු සාදු සාදු
@malkikaushalya8994
@malkikaushalya8994 Жыл бұрын
මා හට හා මාගේ දරු පැටියාට ඇති අපල උපද්‍ර්‍රව දුරු වේවා... සාදු සාදු සාදු ...... තෙරුවන් සරණයි සියලුම දෙනාටම...
@SauyriasantasillwaSauyri-ix8em
@SauyriasantasillwaSauyri-ix8em 11 ай бұрын
Nisansalage senasuru apala duru wewa .budunge pihitan
@upullakmal6574
@upullakmal6574 9 ай бұрын
Q​@@SauyriasantasillwaSauyri-ix8em
@wasanthsumanawira3765
@wasanthsumanawira3765 3 жыл бұрын
සියලු දෙනා සුවපත් වේවා
@Tnilihe
@Tnilihe 5 ай бұрын
මගේ. මහත්තයා ගේ. සියලු. අපල. දුරුවේවා🙏🙏🙏🙏🙏
@AravindaPerera-vs4dr
@AravindaPerera-vs4dr 16 күн бұрын
Nawa arahadi buduguna balayen hiruni sankalpanage apala duruwewa niduk nirogiwewa sadu sadu sadu
@KumuduniPriyanka-hx8qw
@KumuduniPriyanka-hx8qw 3 ай бұрын
Mage .apala duruwewa🙏🙏 2:30 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@GdjvdFdjgcd
@GdjvdFdjgcd Жыл бұрын
මේ පිරිත් බලයෙ න් මගේ සියළුම දුක්‌ කරදර දුරැ වේවා,,,, 🙏🙏🙏
@ictthaksalawa8106
@ictthaksalawa8106 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@sayodyamayuri5714
@sayodyamayuri5714 Жыл бұрын
Mage ammage asanipa thathwaya nethiwewa. Mage ammata budusaranai
@Deepdesilva
@Deepdesilva 4 ай бұрын
mage daruwatath mage ammatath mage yaluwantath matath ..siyalu denatamath niduk nirogi bawa lebewa..
@sweetybaby6224
@sweetybaby6224 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@RasikaChamindi-d4r
@RasikaChamindi-d4r 29 күн бұрын
Nawa arahaaadee budu gunabalen rajeepgeth,thejangeth,danukigeth siyalu apala duru wewa!!!!!
@goldhunter9885
@goldhunter9885 2 жыл бұрын
theruwan saranai siyaluma denata
@wasanthazeralata8386
@wasanthazeralata8386 5 ай бұрын
හරි ම ලස්සනයි ලවන් පුතා ඒ වගේම සිං දුව ත්ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
කසුන් පුතා ගේ, සදලි දුවගේ නවග්‍රහ අපල දුරු වේවා 🙏🙏🙏
@sunethrajayasinha6505
@sunethrajayasinha6505 Жыл бұрын
සාදු සාදු සාදු සියලුම දෙනාටම තෙරුවන් සරණයි
@ThushariDevika-l8v
@ThushariDevika-l8v 7 ай бұрын
තෙරුවන් සරණ වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා...... සපුගස්කන්ද සුරැකීමේ පරිසර සංවිධානය -වදාකඩ පොල්ගහවෙල
@DilanthiBandara
@DilanthiBandara 4 ай бұрын
Nawa arahaadi budu guna balayen mage duwagei puthagei siyalu apala upaddrawa duru wewa..!! 🙏🙏🙏
@SankaAshan-h6m
@SankaAshan-h6m Жыл бұрын
Mageth.daru.dennageth.munuburageth.duwageth.mahaththayageth.siyaluma.gaha.Apala.duru.wewa...sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏
@shamisham9785
@shamisham9785 3 жыл бұрын
සියලු සත්වයන් සුවපත් වේවා දුකින් මිදේවා, අපේ ස්වාමීන් වහන්සේට බොහොමත්ම පින්.
@DamayanthiSerasinha-rt1eh
@DamayanthiSerasinha-rt1eh 11 ай бұрын
මගේ ගෙදරසියලු දෙනාගේම අපල දුරු වේවා ...සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@nilukadilmali9532
@nilukadilmali9532 Жыл бұрын
සාදු සාදු සාදු සියලුසත්වයෝ සුවපත් වෙිවා මගේ රත්තරන් දෙමාපියන් ටදිර්ඝායුෂ වෙිවා 🙏🙏🙏🌷🌷🌷
@UdaraKalpani-y5u
@UdaraKalpani-y5u 11 ай бұрын
නාවග්‍රහ පූජාවේ බලයෙන් මගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා
@hmwherath140
@hmwherath140 3 ай бұрын
හදවතින් ම සුවවේවා😊😇
@PriyadarshaniweeraSingha-uv3dq
@PriyadarshaniweeraSingha-uv3dq 3 ай бұрын
@PriyadarshaniweeraSingha-uv3dq
@PriyadarshaniweeraSingha-uv3dq 3 ай бұрын
@amandafairwether7385
@amandafairwether7385 2 жыл бұрын
තෙරුවන් සරනයි
@silwasgt8851
@silwasgt8851 22 күн бұрын
සාදු සාදු 🙏🙏සාදු
@newumjjaya6017
@newumjjaya6017 3 жыл бұрын
සියලුම බෞද්ධ ජනතාවට වටිනා වීඩියෝ එකක්
@NethmiNawodya-x7m
@NethmiNawodya-x7m 2 ай бұрын
Gana dewiyange pihiten mage mahaththayage naya baren nidahas wimata haki wewa.. Gana dewi pihita labels🙏🙏🙏🙏
@_angelheart1
@_angelheart1 11 ай бұрын
Ape siyaluma Apala Duru wewa 🌹🌹🌷🌷🌷Budu Saranai, Devi Pihitai
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 13 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.