KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Naveesha | Oba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) | The Live Semi Final | The Voice Sri Lanka
6:10
Wassanayata Atha Wnala | වස්සානයට අත වනලා - Umariya Sinhawansa|උමාරියා සිංහවංශ
4:15
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
Naveesha | Wassanayata Atha Wanala (වස්සානයට අත වනලා) | Live Shows Rounds 02 | The Voice Sri Lanka
Рет қаралды 351,302
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
The Voice Sri Lanka
Күн бұрын
Пікірлер: 470
@naveeshamusic
3 жыл бұрын
කලින් වටයේ වගේම මේ වටයෙනුත් මට ඉදිරියට යන්න ලැබුණේ ඔයාලා නිසා.ඉතින් මම ඒ වෙනුවෙන් ඔයාලට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.මට මේ ආදරේ ගොඩක් වටිනවා.♥️ ඉස්සරහටත් මේ විදියටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ❤ සහ මමත් මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඊළඟ වටයේදි හොද කරන්න බලාපොරොත්තු වෙනවා .හැමෝටම ගොඩක් ආදරෙයි❤️❤️❤️
@a.l6899
3 жыл бұрын
❤️❤️❤️
@hasiniperera2119
3 жыл бұрын
We are always with you Naveesha ✨️♥️ Go ahead!! Good luck!!♥️
@--shenu--4850
3 жыл бұрын
Good job dear ❣️
@gayanthanuwan752
3 жыл бұрын
ගොඩක් dakshai
@gayanthanuwan752
3 жыл бұрын
සුපිරි
@imeshathathsaraniofficial
3 жыл бұрын
නවිශා නංගී හරිම ලස්සනයි 🥺💕 ඉස්සරහටම යන්න ❤ සුබ පතනවා හදවතින්ම 💕
@i.n.samanali8538
2 жыл бұрын
අදටත් අහනවා...... නවීශාගෙ හැම සිංදුවක්ම.......හිත නිවන කටහඬ♥️😍
@chamindueranga8700
2 жыл бұрын
මාසෙකට සැරයක් අහනවා නවීෂා ගෙ ප්ලේ ලිස්ට් එක මුල ඉදන් අගටම ❤️❤️🌼🌼🔥🔥🎉️🎉️
@didulamadhubhashana5207
3 жыл бұрын
මෙයාගෙ හැම ගායනයක්ම මට නම් භාවනාවක් වගේ.කනට හරිම මිහිරි
@HashaniWasana
3 жыл бұрын
නංගි, හරිම ලස්සනයි හැමදාම වගේම ♥️ හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න කියලා 🌸 ඉස්සරහටත් අපි හැමෝම ඉන්නවා ඔයත් එක්ක ♥️
@suchiraprashadi1086
3 жыл бұрын
ඔයත් එක්කත් අපි හැමෝම ඉන්නවා ❤
@devikapiyumi
3 жыл бұрын
ඉයේ තරගයෙන් ඉවත් උනත්..ඉයේ ගායනය...මාරම ලස්සනයි ..අක්කා...ඔයා ඉවත් උනත්..දිනලා.ඉවරයි ඔයා...😍😍😍👍👍👍👍
@DulminiChanika
3 жыл бұрын
Harima dukai oya ain una ekata Hashani... Blind eke indan asama contestant kenek.. wish you all the best..
@naveeshamusic
3 жыл бұрын
Thank you so much akka🥺❤love you so much🥺❤❤
@alazkakumu
3 жыл бұрын
My most favorite contestant. Even I voted from overseas. I wish you will sing Prathihari on finals..
@Rashyn
3 жыл бұрын
Agreed!
@mood8422
3 жыл бұрын
ප්‍රාතිහාරි කිව්ව එයා
@mood8422
3 жыл бұрын
@@thakshilawmt2260 ahhhh sirawata ?
@littlemermaid5921
3 жыл бұрын
නවීශා නංගිගෙ සින්දු වලින් අදටත් ගොඩක්ම ආස ප්‍රාතිහාරී සින්දුවට ❤❤❤
@nuunos
3 жыл бұрын
පාවෙලා කෝඩු ආකාසෙ මම තාම අහනව 🥰 ඔයා සිංදු කියන්නත් කලින් මනාප ලැබුනෙ ඒ සිංදුව තාම අහන අය නිසා වෙන්න ඇති 🤩
@chathuwa44
3 жыл бұрын
අඩේ මමත් තාම අහනවා ඒක❤️
@mlk9015
3 жыл бұрын
So beautiful ❤️ එයා නම් රූපෙනුත් උමාරියාගෙ චූටි නංගි වගේ තමා Congratulations and hope to see you sing in the finale 🔥
@hng8976
3 жыл бұрын
ඕනෙ තරම් වෙලා අහන් ඉන්න පුළුවන් හරිම ලස්සන voice එකක්🙂❤️සදනාරි,ප්‍රාතිහාරි,පාවෙලා කෝඩු ආකාසෙ ,වස්සානයට අත වනලා මේ සින්දු ඔක්කොම ආසම ආස ඒවා😍🤗
@duleekabopitiya8926
3 жыл бұрын
ඇයි පාවෙලා කෝඩු ආකාසේ
@hng8976
3 жыл бұрын
@@duleekabopitiya8926 ආහ් ඒක දාලා නෑනෙ😍😍😍edit කරන්නන්😁❤️
@samarakoonsamarakoon818
3 жыл бұрын
සුපිරි voice එකක් ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ප්‍රාතිහාරි,සදනාරි,පාවෙලා කෝඩු ආකසේ මේ හැම song එකක්ම පිස්සුවෙන් වගේ අහනවා තාමත් ආදරෙයි අක්කේ තව තව ඉදිරියටම යන්න කියල සුබ පතනවා බුදු සරණයි 🙏🏻
@navodachanchala6105
3 жыл бұрын
මේ ගීතය live sing කරන එක එච්චර ලේසි නෑ... ඇත්තටම ඔබ ඒ ගීතය තුළ ගත්තු කරපු අලංකාර මාරයි ..අති විශිෂ්ටයි ... ❤️
@harisban6742
3 жыл бұрын
මේ දක්වා ගායනා කරපු සේරම සින්දු මං කැමතිම සින්දු. ලස්සනට කිව්වා ❤ ඉදිරියටම යන්න ඕන...
@buddhinisasangi7205
3 жыл бұрын
අක්කෙ ඔයාගෙ කටහඬ හරියට මට භාවනාවක් වගේ. ඒ තරමට ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි .❤️😘 ...සුබ පතනවා ඔයාට ඉදිරියටම යන්න.
@dilmanimthara9597
3 жыл бұрын
Naveesha ඔයා කියපු හැම සින්දුවක්ම උපරිම ලස්සනටම කිව්වා congratulations 👏 ♥ ❤
@kavindu883
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති....මාරම කටහඬක් Brilliant performance Best wishes ❤️❤️❤️
@hmelingarathna2259
3 жыл бұрын
අනේ නවීශා හරිම ලස්සනයි . අහන් ඉන්න ආස හිතෙන කටහඩක් තියෙන්නෙ . Good luck nawisha !!❤❤
@kawshalyaperera9829
3 жыл бұрын
ලස්සනයි අක්කා song eka... congratulations...👍👍👍 ඔයාගෙ frock එකේ colors mix කරල තියෙන විදිය මාරම ලස්සනයි අක්කා ..❤️❤️ ඔයා ඒ frock එකට හරිම ලස්සනයි ...❤️😘😍
@Colors2000
3 жыл бұрын
Voice එක වගේම ඒ actions ටිකත් ලස්සනයි 😍
@thakshilaranasinghe4545
3 жыл бұрын
2:55 beautiful voice tone
@chathuattanayaka3326
3 жыл бұрын
ඔයාගෙ සින්දු අහනවා අහනවා ඉවරයක් නෑ... හරිම මිහිරි කටහඩක් . සුභ පැතුම් ඉදිරියට ම යන්න... ❤️❤️❤️
@hp7300
3 жыл бұрын
Naveeshaa nangi,, you are the best...ආත්මීය කටහඬක් ....💐💐💐💐 sms ඔයාටම තමයි..
@lasithapadmini805
Жыл бұрын
ලස්සනයිගායනය❤❤
@pasindupansilu4477
3 жыл бұрын
ඇත්තටම භාවනාවක් වගේ මේ කටහඩ , ඕනිතරම් වෙලාවක් අහන්න පුලුවන් අක්කේ ඔයා කියන සිංදු . Our best wishes are always with you ❤️❤️❤️ .
@manukesh
3 жыл бұрын
මේ කටහඩ තනිකරම භාවනාවක් 😍❤️🔥 වෙනම ලෝකයක් වෙනම වස්සනායක් හදනවා ඒ කටහඩ 🥺 සදනාරි සින්දුවේ ඉදන් මේ වෙනකන් ඒ සින්දු ටික මාව පිස්සෙක් කරා 🥺❤️🔥 සුබ පැතුම් නවීශා අක්කී...😻🖤 මම ආසම සින්දුවක් ඔයාගේ කටහඩින් අහපු එකට මාරම සතුටක් තියෙන්නෙ...😍🥺🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....❤️🔥
@numeshadesilva5953
3 жыл бұрын
😂 confused una bunga 😂
@manukesh
3 жыл бұрын
@@numeshadesilva5953 🤤❤️🔥 මේකනම් පිස්සුවක් බන්...
@sachinijayasinghe6177
3 жыл бұрын
THIS IS BEAUTIFUL! Such amazing soul in your voice. This is something I'd listen to more than once. All the best kiddo!
@thushanrasangafernando8763
3 жыл бұрын
හරිම ලස්සනයි. සුබ පැතුම් Naveesha.✌️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@විහගි-ළ8ප
3 жыл бұрын
Shaa harima lassanai ❤️❤️❤️umariya miss respect ❤️❤️❤️❤️miss vagemaii👍👌👌👌👌👌👌
@kasundhanushka7660
3 жыл бұрын
The only reason why I still watching the voice Sri Lanka.
@senushk1728
3 жыл бұрын
Same here.this girl ashka and thilini sudesh❤️
@amalifernando9588
3 жыл бұрын
My Favorite constant naveesh♥️ wish you all the best for your future🥰
@AweSamTravelWorld
3 жыл бұрын
නවීශා ඔයා කවදත් ඔයගේ උපරිමයෙන්ම කරන ගායිකාවක් . අද සින්දුවනම් තනි තනියෙන් අපිට කිව්වා වගෙ දැනුණෙ . එතරම්ම මිහිරී
@shawn6417
3 жыл бұрын
බොරු කියන්න එපා. උමාරියාම කිව්වා පිචින් අව්ල් කියලා.
@nimma4200
3 жыл бұрын
Pitch අවුල් කියන එක හැමෝටම දැනෙන්නේ නෑනෙ. ඕක අහන හැමෝම සංගීත විශාරදලා නෙවේනෙ. ඒත් ඕනෙ කෙනෙක්ට feel එක දැන්නවා..
@shawn6417
3 жыл бұрын
@@nimma4200 feel එක දැනෙන්නේ කොහොමද බං පිචින් අව්ල් ගියාම. එතකොට හරි නීරසයිනේ. කුමාරි අක්ක කියන්නේත් පිචින් අව්ල් ඒවනේ. වෙනසකට මෙයා ඊට වඩා හොඳයි. හැබැයි අද අවුල්.
@jagathabeywarna2241
3 жыл бұрын
Wow what a beautiful voice.. Good luck my dear..
@seminiprabhasha6550
3 жыл бұрын
Naveesha, we love you. 😍💖☄Please do well in the next round. Yesterday i expected more from you. 😥
@dinushawijesingha5214
3 жыл бұрын
නවීෂා අක්කා ගොඩාක් ලස්සනයි ඒ වගේම කට හඩත් ගොඩාක් ලස්සනයි ෆයිනල් දක්වා යන්න හදවතින්ම සුබ පතනවා good luck 💖💖💖
@aselatharangawk
3 жыл бұрын
You are truly professional singer. Clean and crystal clear voice nangiyaa. wishing you all the very best.
@princeisha1234
3 жыл бұрын
හිත නිවන හඩක්! හරිම ආදරණීයයි ❤️ සුබ පැතුම් 💐
@ruwandanushka350
3 жыл бұрын
සදනාරී..වගේම මේකත් හරිම ලස්සනයි..😍😍 ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනය කරනවා ❤️❤️
@pabasarasenarathna4377
3 жыл бұрын
අහන් ඉන්න ආස කටහඩක් ඔයාට තියෙන්නේ අක්කේ❤️ good luck 😍❤️
@sasithamadanasinghe1973
3 жыл бұрын
Soo beautiful can hear again, again and again. You have a professional voice sister. The long way you can go. Keep the humble smile every day.
@BMKtravelSL
3 жыл бұрын
My fav contestant
@shaminikadilhara3217
3 жыл бұрын
You really want in final ... coz u have a soulfull voice.. keep it up naveesha.. 😍😍😍
@gayathrinadeeka1471
3 жыл бұрын
Not only the voice , u are a beautiful soul. We saw u were crying for Hasahni and ur battle partner.
@myfunnyenglishclassroom2874
3 жыл бұрын
You are my favourite singer in this competition.
@av-uf7yk
3 жыл бұрын
හරීම ලස්සනයි නංගී....ඔයයි ඔයාගේ සින්දුවයි දෙකම...ඔයා ලස්සන මලක් වගේ ඔයාගේ ගීතවත් බව ඒ මල වටේ එතෙන සිනිඳු සුළඟක් වගේ...❤❤❤❤
@bandaraherath4111
3 жыл бұрын
A Whispering soothing voice. So beautiful, heart touching performance....
@SanjanaDissanayakeOfficial
3 жыл бұрын
Beautifully done Naveesha! Congratulations 🎉🍾🎊🎈
@numayabinuli3438
3 жыл бұрын
akki oyata harima mihiri kata hadak thiyenvaa.oyage kata hada ahuvama mage hitha godak nivenvaa.
@geethaperera1911
3 жыл бұрын
My favorite contestant of team umariya .. keep it up
@hawr9169
3 жыл бұрын
Beautiful vocals 🥰💖 so soothing 🎶
@dushanmadushanka859
3 жыл бұрын
මේක අහලා ප්‍රාතිහාරී අහනවා කෙල්ලෙක්ගේ කටහඩක් කියන්නේ මේක කතමයි ❤️😍😍
@kmlsrilanka6100
3 жыл бұрын
ඒ ඇස් 🤩
@devikapiyumi
3 жыл бұрын
ලස්සනයි වෙනදා වගේම ඉයෙත්...අහන් ඉන්න ගොඩාක් ආස හිතෙන වොයිස් එකක්...😍😍😍👍 ..හිතූ විදියටම තේරුනා...ඉදිරියම යමු...
@achaladarshana3335
3 жыл бұрын
එ කටහඩ තුන් තිස් පැයේම අහං ඉදතෑකී ❤️
@thashmisuduwella_official
3 жыл бұрын
නවීශා නංගී..ඔයා ආපු දුර ගැන ගොඩාක් සතුටුයි ..🥺 ❤️😘ඉදිරියටම යමු !!
@deshanhasaranga5844
3 жыл бұрын
මූනත් මට නම් උමාරියා වගේමයි.නියමයි.අද උමාරියාගෙ හතරදෙනාම හොදයි
@sava256
3 жыл бұрын
Nadeesha you're amazing 👏 ❤
@wenuriranasinghe7528
3 жыл бұрын
My always fav voice. Please sing Kaali on your finals 💝💝love to watch 😍😍
@beautube1896
3 жыл бұрын
Marama lassanai nangi. Ahagena inna asa hithenwa. Kochchara ahuwath epa wenne ne. Mrama lassna voice ekak. Good luck nangi. ❤️
@SL_MusicHub
3 жыл бұрын
ඒක කටහඬ භාවනාවක්... 😌 ඇස්වහගෙන ඕන තරන් වෙලා අහන් ඉන්න පුලුවන් ❤️
@kavindiyasooriyabandara2205
3 жыл бұрын
Superb naveesha akki 🔥😍 you 're my fav contestant 💖
@thusharamunasinghearachchi5280
3 жыл бұрын
Feeling උපරිමයි 🥺❤️
@dilz4745
3 жыл бұрын
වොයිස් එකේ ආසම වොයිස් එක ❤️
@ashankdewasinghe8179
3 жыл бұрын
Love your voice naveesha 😘😍
@ridmiuthpala7451
3 жыл бұрын
නවීශා නංගි හරි ම ලස්සනට ගායනා කලා.හදවතින්ම සුභ පතනව 🤗❤
@NeharaK
3 жыл бұрын
භාවනාවක් ඔයාගෙ වොයිස් එක 🥺🔥❤
@fawzulshayila8712
3 жыл бұрын
භාවනාවක් වගේ කටහඬක්. රිදුනු හිතකට බෙහෙතක්. ඔයාගේ සින්දුවක් එනකන් බලන් ඉන්නවා. ❤️❤️❤️
@isurikalankani7304
3 жыл бұрын
The best contest in Coach Umaria’s team is Naveesha Akki 😍🥰🥰🥰🥰🥰🥰
@shainiekasthuriarachchi8601
3 жыл бұрын
omg I just love her!! 😍😍Wishing you all the best girl you rock!
@dulakshimalshani8587
3 жыл бұрын
So emotional and heart touching 🥰💖 wish u all the best...💖
@hawr9169
3 жыл бұрын
😃💖
@alishad5635
3 жыл бұрын
What a beautiful voice lots of love from Melbourne xx
@lasithapadmini805
Жыл бұрын
ලස්සනයි අහන්යින්න ආසයි❤❤
@hatarasinhaarachigevishwak8398
3 жыл бұрын
sing - holding out for a hero
@isharajayawardhana7569
3 жыл бұрын
What a beautiful voice... 😍😍😍
@dulzvaz
3 жыл бұрын
ආසම කටහඩ🥺♥️ ඒ වගේම Crush ekh🥰
@chathuchathu273
3 жыл бұрын
නවීෂා අක්කේ ඔයාට ඉස්සරහටම යන්න සුබ පතනවා ❤️❤️😍
@supunpathirana4414
3 жыл бұрын
Vote u
@vinmimayadunne8645
3 жыл бұрын
onna mee round eketh api vote kala. Harima lassanai ee song ekath. Good Luck.....
@ruveendrafernando1136
3 жыл бұрын
Well done Naveesha. Always love your voice.
@methlakayuneth1589
3 жыл бұрын
Perfect ... nothing more to say ... Our ears are blessed 😍💫🥺
@sajiththiwanka1261
3 жыл бұрын
Naveesha😍🎶🔥👍❤🎤
@kaveeshanimsara6339
3 жыл бұрын
Oyage voice eka nm bavanavak akke ❤❤🙂
@sithummethnuka9610
3 жыл бұрын
❤️Denwa misak kynna wachana nm na.... Great work Naveesha Thank you so much coach Umaria
@Generalfacts5
3 жыл бұрын
So beautiful naveesha 😲 ❤️ ❤️ ❤️ ❤️
@lihiniwicramaarachchi6799
3 жыл бұрын
Niyamai
@charithagunawardhana7697
3 жыл бұрын
I addicted to your voice
@kavishkamadushan4379
3 жыл бұрын
Wow super voice ...well done couch umariya...
@mommyup4730
3 жыл бұрын
I really enjoyed your performance. I am glad that others voted for you too 💓
@lahirusandareskalansooriya9639
3 жыл бұрын
Wow nice performance
@roshanprabath6224
3 жыл бұрын
Balannama asawen hitapu ekak ♥️♥️♥️♥️
@lndrapushpakumari.6398
3 жыл бұрын
හැමදාම වගෙ අපූරුයි.ඉදිරියටම ඉදිරියටම යන්න හැකිවේවා!!!
@Dilanpabasaraofficial
3 жыл бұрын
You voice is a source full of lovely feelings..go ahead with our blessings
@avishkakavinda9155
3 жыл бұрын
Final inna ona kenak ජය වේවා
@ahemahem1675
3 жыл бұрын
The songs she choose are very difficult to sing. So පොඩ්ඩක් ඩාම් වෙනව ඩූම් වෙනවා. But its totally worth it
@mandela349
3 жыл бұрын
කිව්වා හරි , බොරු ඕන නෑ , පොඩ්ඩක් ඩාම් වෙනවා, අනිත් කියපු ඒවා බලද්දී මේක හොදටම කරේ නෑ කියලා හිතුනා
@seminiprabhasha6550
3 жыл бұрын
@@mandela349 ow😢
@hng8976
3 жыл бұрын
😅
@user-fe5ui8zl7p
3 жыл бұрын
Ones my favourite contestant. Mind blowing performance 👏🙌 go head . Wanna see u finals. 💟💟
@IshuraJayaneththi
3 жыл бұрын
Beautiful and an emotional performance Naveesha nangi, I wish you all the best for your journey 👏
@sanchalirathnayake
3 жыл бұрын
So beautiful nanga...😍❤️❤️❤️ congratulations ❤️💐💐💐
@dilmihansani467
3 жыл бұрын
godak adarei akkiyo 🌺 lassanai akkiyo🌺
@maheshmolagoda6675
3 жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සනටම ගයනා කරා. 😍😍
@itsmevidunii
3 жыл бұрын
Naveesha ur voice😭😭😭😭❤😭💓
6:10
Naveesha | Oba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) | The Live Semi Final | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 350 М.
4:15
Wassanayata Atha Wnala | වස්සානයට අත වනලා - Umariya Sinhawansa|උමාරියා සිංහවංශ
My Clips
Рет қаралды 51 М.
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
5:33
Naveesha Sooriyaarachchi | Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) | Live Shows | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 848 М.
4:39
Wassanayata Atha Wanala (Slowed+Reverb) වස්සානයට අත වනලා | Umara Sinhawansa
Dj Tunes
Рет қаралды 10 М.
7:00
Naveesha Sooriyaarachchi | Sitha Obata Muwawee (සිත ඔබට මුවාවී) | Top 12 | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 504 М.
7:59
Wassanayata Atha Wanala - වස්සානයට අත වනලා | Rashmi Nimesha | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
Hiru Star
Рет қаралды 35 М.
6:43
Naveesha | Danena Thuru Maa (දැනෙනා තුරු මා) | Final 24 | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 399 М.
4:06
Wassanayata "වස්සානයට"- Umara & Adithya
UMARA MUSIC
Рет қаралды 81 М.
7:21
Chamod Rukshan | Wehi Pabalu Seli (වැහි පබළු සැලී) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 8 М.
4:12
Mai Mal (මැයි මල්) - Visal Adare Movie | Yasas Medagedara | Sachin, Rashiprabha, Nimesh, Dinakshie
BLUESKY PRODUCTIONS
Рет қаралды 7 МЛН
12:30
Kalindu De Silva | Obe Namin (ඔබේ නමින්) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 98 М.
7:39
Naveesha Sooriyaarachchi | Hithin Yana Aya (හිතින් යන අය) | Final 16 | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 665 М.
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН