සදම් පුතාට උම්ම එකක් දෙන්න කීවම..|

  Рет қаралды 37,804

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

Пікірлер: 272
@chandifernando7904
@chandifernando7904 Жыл бұрын
ඔයාලා නෙකි බබාට දරුවෙකුට වගේ සලකන නිසා තමයි මල්ලි වාසනාවන්ත පුතෙක් ලැබුනේ ජේසු පිහිටයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@sandeepadissanayake3717
@sandeepadissanayake3717 Жыл бұрын
ඔව්ව් මටත් මේක හිතෙනවා. දරුවා ක්‍රියාශීලී වෙන්නත් එකපැත්තකින් නෙකී හේතුවක් වෙන්න පුලුවන්. 🥰
@moonlighting4661
@moonlighting4661 Жыл бұрын
මනෝ විද්‍යාත්මක ඔප්පු වෙලා තියෙනවා සත්තු එක්ක ලමයි හදද්දි ශාරීරික හා මානසිකව ලමයි නිරෝගී වගේම බුද්ධිමත් වෙන බව
@asankabandara5983
@asankabandara5983 Жыл бұрын
හරිම වාසනාවත පුතෙක් අනේ...සත්තු එක්ක හැදෙන ලමයින්ට හොද හදවතක් තියෙනවා ❤❤❤❤
@kavindikaushalya8609
@kavindikaushalya8609 Жыл бұрын
Mt nikiwa oni
@Cobra385
@Cobra385 8 ай бұрын
අනේ අම්මටයි තාත්තටයි පාලුවට මල්ලියෙක් ගෙනත් දීල ..එයා යන්නම ගිහින් 😢😢😢😢😢😢 උපදින උපදින ආත්මෙකම උතුම් මනුස්ස ආත්මෙකම ඉපදේවා නිකී මැණික 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 නිකී පුතේ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
ඇත්තටම ළමයෙක් වගේ ගිය ආත්මේ කවුරු හරි වෙන්නැති හරිම ශෝක් 👍👍👍👍❤️❤️❤️❤️❤️සදාම් පුතා හරිම හුරතල්
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
නෙකී ගේ කෝලම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. 😘😘
@kalyaniatupolage2319
@kalyaniatupolage2319 Жыл бұрын
ආත්ම ගනනක ඉදන් ආව දරුවෙක් වෙන්න ඇති .මොකක්දෝ පාපයක් හේතුවෙන් මෙහෙම වෙන්න ඇති නේද .හැමෝටම තෙරුවන් සරනයි .
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
සදම් පුතාටයි නෙකී බබාටයි තෙරුවන් සරණයි!!! 😍😍
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
දැන් මල්ලි බබා ලොකු වුනාම බැරියැ නෙකී බබාට ඇති වෙනකම් සෙල්ලම් කරන්න --------------- ගොඩක් ලස්සනයි විඩියෝ එක ඔයාලා හතර දෙනාටම තෙරුවන්සරණයි ♥️
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
🤣🤣බරකිරන්න ඉදගත්තු ලස්සන .තුනුරුවන් සරණයි ඔයාල හැමෝටම
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Malli shok ane neke oyalata bs
@formycountry373
@formycountry373 Жыл бұрын
නෙකිට මේ කරන ආදරය නිසාම තමයි පුංචි ලස්සන පුතෙක් ලැබුනෙ තෙරැවන් සරණයි මුලු පවුලටම 😘😘😘😘
@ashoymym8428
@ashoymym8428 Жыл бұрын
තෙරැවන් සරණයි නෙකී බබාටත් සදම් පුතාටත්❤❤❤❤❤🐕❤🚼❤❤
@laylakaram5007
@laylakaram5007 Жыл бұрын
අපිට දැන් පාලු මකාගන්න සදමී පුතත් ඉන්නව බලන්නකො හරිම පරිස්සමෙන් මල්ලිට උමීම දීලා ඇදෙන් බැස්ස අපූරුව තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@sepalikabalasuriyage4742
@sepalikabalasuriyage4742 Жыл бұрын
Neki babatath hamotama theruvansaranay.. Asay....ayage vada gana balemata salassuvata.. Oyalata devepihitay....
@Thaliya774
@Thaliya774 Жыл бұрын
අනේ ෂෝයි පැටව් දෙන්නම ❤❤ නෙකී පැටියගෙ නියපොතු ටිකක් දිග වැඩී වගෙයි සදම් පැටියගෙ වැරදිලාවත් වැදෙන්න පුලුවන් නිසා ටිකක් අඩුකරල කැපුවනම් හරි පුංචි පවුලටම තෙරුවන් සරණයි ...❤❤❤❤
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
නෙකීබබාටත් චූටි පැටියටත් ඔබදෙදෙනාටත් තෙරුවන් සරනයි
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
තාත්තා වගේමද කොහෙද සදම් පුතා. 😍😍😍😍💐💐🌟🌟🌟🌟🌟❤❤❤❤ අපේ නෙකි නම් ඉතිම් හරී හොදයි.
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Ou eyama thamai
@shiromijayarathne9393
@shiromijayarathne9393 Жыл бұрын
මමත් ඕකම හිතුවා..තාත්තගෙ මූණම පොඩි වර්ෂන් එක❤❤
@pubudusamaraweera8740
@pubudusamaraweera8740 Жыл бұрын
සදම් පුතාගෙත් නෙකී බබාගෙත් වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් බුදුසරණයි ඔයාලට 🙏🙏🌺🌺
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
නෙකී පැටියෝ ඔයා මනුසත් ආත්මයක්ම ලබන්න අනිත් ආත්මයේ තෙරුවන් සරණයි ආදරෙයි .💗
@kumudunik669
@kumudunik669 Жыл бұрын
ඔබත් , බිරිඳත් ඉතාමත් කාරුණික දෙදෙනෙක්,,නෙකී වාසනාවන්ත වෙලා ඒ ආදරේ ,කරුණාව ලබන්න ,,සදම් පුතාටත් තෙරුවන් සරණයි !!
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !
@tbsriyanipadmalatha7284
@tbsriyanipadmalatha7284 Жыл бұрын
එ උනාට මල්ලි නේකි බාබාට පුතාව ඉබින්න වැඩිය ලගට යන්න දෙන්න එපා මෝකද එයා චුටි බාබානේ තාම පරිස්සමෙන් බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏
@shalikakumari2997
@shalikakumari2997 Жыл бұрын
නෙකි බබාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ♥️♥️♥️♥️🙏🙏🙏🙏
@kumudu.namali719
@kumudu.namali719 Жыл бұрын
සදම්.පුතා හරිම.ෂෝක් පිංවත් .පුතෙක් නෙකී.වගේ..බව්වෙක්.. ඉන්න ගෙදරත් .හරි .සිරියාවයි බුදු සරණයි ඔයාලගේ කැදැල්ලට .
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මෙයා මාර බඩිඩක් නේ අපිට වරක මදුලක් දෙන්න මල්ලි නාන කොට නෙකී අක්කත් .නාවන්න ඉතින් ලොකු වෙන කොට හොද ඩබලක් වෙිවා ඉතින් ඔයාල සියලු දෙනාටම .⁣ තෙරැවන්සරණයි !!! 💐💐💐🙏🙏🙏🙏❤️❤️❤️❤️
@senakabala6334
@senakabala6334 Жыл бұрын
Ane shoke
@thusharauduwake2219
@thusharauduwake2219 7 ай бұрын
අනේ දැක්කම දුකයි නෙකි ආය අපිට බවි කියන්න එන්නෙ නෑ ඒත් නිර්වාන සුවයම අත්වෙිවා නෙකිි ට 🙏🙏🙏
@Nekiibaba
@Nekiibaba 7 ай бұрын
🙏🙏🙏🙏
@s.mohotti3479
@s.mohotti3479 Жыл бұрын
නෙකි ඔයා හොද මැනික පව් දෙයියනේ ඔයාලට බුදු සරනයි සදම් පුතාටත් බුදු සරනයි !
@savidyasathsarani5764
@savidyasathsarani5764 Жыл бұрын
Neki බබා සදම් පුතාට උන් මා දෙනකොට හරිම ආදරේ හිතෙනව තෙරුවන් සරණයි ඉතිං ඔයාලා ඔක්කොටම ♥️♥️♥️💐💐💐🌺🌺🌺👍👍👍😘
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🤗🤗🤗🌻🌻🌻
@sithumwarnakula9699
@sithumwarnakula9699 Жыл бұрын
බබාට වඩා නෙකී බබාට කැමති මම.. බබාලා නම් ඕන තරම් ඒත් ඔය වගේ නෙකීලා කොහේවත් නෑ ❤❤❤❤
@silvapremawate4419
@silvapremawate4419 Жыл бұрын
බුදුසරණයි 🌹🌹🌹❤❤❤🌹. නෙකි සදම් පුතා ඔයාලා දෙන්නටත් බුදුසරණයි.
@sauyeshika739
@sauyeshika739 Жыл бұрын
Dog
@thisarianjala6165
@thisarianjala6165 Жыл бұрын
පුතත් ඇවිදින්න සෙල්ලම් කරන්න ගත්තහම අපිට ලස්සන සෙල්ලම් බලන්න පුලුවන්.❤❤
@sumithrajayakody8278
@sumithrajayakody8278 Жыл бұрын
කොච්චර..අහිංසක පවුලක්ද?.අපට බරත්..පෙන්නුවා. නෝනගෙ..බරනම් හොඳයි..මටත් ඒ.බර..තිබුණනම්.. ආසයි..මම.බර අඩුකර..ගන්න බලනව..දෙවි පිහිටයි..!!!
@Chanulyathevi
@Chanulyathevi Жыл бұрын
නෙකී බබා , සදම් පුතා හරිම ලස්සනයි.
@sumitaraj7678
@sumitaraj7678 Жыл бұрын
එයා දැන් කතා කරනවා සදම් පුතේ පත්තිනි මෑණියන්ගේ ම පිහිටයි නෙකියෝ ඔයා ලස්සනයි අනේ ඔයාලට බුදුසරණයි පරිස්සමින් ඉන්න සතුටින් 😊ආදරෙයි ♥️🌹
@jeevscreations7900
@jeevscreations7900 Жыл бұрын
Anee puthu patiya andanawa... Nekii ge huratal balanakota puthu patiya dukayi...
@udenipriyangika7252
@udenipriyangika7252 Жыл бұрын
සුදු කෙල්ලට වරකා දෙන්න හතර දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️🇧🇭🇱🇰
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
සියලුම දෙනාට.. තේරැවන. සරණයි..
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
නැන්දා මාමාට බව් බව් කියන්නේ කොහොමද වරකා සුවද එනකොට .නේද නෙකී මැණික ♥️♥️♥️ තෙරුවන් සරණයි සදම් පුතු පැටියා ඇතුළු හැමෝටම 🙏
@manikjayasinghe270
@manikjayasinghe270 Жыл бұрын
නෙකී හන්දා පුතත් ඉක්මනින් කතා කරයි තෙරුවන් සරණ යි පව්ලේ සේරටම නෙකී බබා ආදරෙයි
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
පුතු.පැටියා ලස්සනයි 🥰🥰🥰බුදු සරණයි නිකි කෙල්ල ආදරෙයි
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 Жыл бұрын
අනේ නෙකි,ඔයාව බලන්න ආසයි,දැන් සදමි මල්ලි ලොකු වුනාම මල්ලි බබාව බලා ගන්න හොදේ.
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 7 ай бұрын
අම්මෝ නිකී බබා නම් මනුස්සයෙක්ට වඩා කියන දේවල් තේරෙනවනෙ❤
@stafanudiya
@stafanudiya Жыл бұрын
අදත් නියමයි වීඩියෝ එක ♥️.. දෙන්නටම බුදු සරණයි 🙏..!
@slcricketlove
@slcricketlove Жыл бұрын
ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!පුංචි පුතාටයි, නෙකිිටයි ඔයාලා දෙන්නටත් නිදුක් නිරෝගී සුවය පතනවා!🙏🙏🙏
@shanika6433
@shanika6433 Жыл бұрын
Neki patiyata dakiddi hari pudumai.harima asai .harima kikarui.koi sathatath adaren salakanna ona .budusaranai oyalata
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Aney Neki Baba, really a family member. Sadam putha just like the father 🙏🙏🙏
@rasangikasenadheera4334
@rasangikasenadheera4334 Жыл бұрын
අනේ, ආදරෙයි නෙකී මැනිකට 😍😍 හැමද්‍රාම, උම්මා 😍😍
@power_lion1717
@power_lion1717 Жыл бұрын
අර පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ට වැඩියේ නෙකිබබාට හොදට කියනදෙ තේරෙනවා ඇස්වහා කටවාහක් නැ ඔයාලා සේරටම බුදුසරණයි 🙏🙏
@nalinikumari4724
@nalinikumari4724 Жыл бұрын
Sadam puthe theriwansaranai ekmanata lokuwela Nike akkth akka sellam karanawa balanna asai 🙂niki manika adari godak 💖💖🥰🥰🥰
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 Жыл бұрын
Sadam puthata neki duwata oyala දෙන්නට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි
@KumarKumar-dd5zc
@KumarKumar-dd5zc Жыл бұрын
Ane so sweet Sadham putha. Nekii kella nam Marai. God bless you all.
@ramarm1721
@ramarm1721 Жыл бұрын
අනේ හරිම සතුටුයි බුදු saranai හතර දෙනාටම .....❤❤❤💎💎💎
@s.y3662
@s.y3662 Жыл бұрын
දරුවෙක් මෙයා 💗💗💗💗
@manorideepika2149
@manorideepika2149 Жыл бұрын
ඇත්තටම Niki ,sadham puthai shork .oyala දෙන්නටත් daruwatath nikibabatath budu saranai
@wijethunghe..479
@wijethunghe..479 Жыл бұрын
සදම් පුතා...❤️❤️❤️❤️❤️❤️❤️❤️ නෙකි කෙල්ල..❤️❤️❤️❤️❤️
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
ඇත්තටම ඔයාලා ගැන ගොඩක් ආඩම්බරයි නිකී බබාට හොදට දන්නවා සදම් පුතු හරිම අදරනියයි ඔයාලා දෙන්නගේ මනුස්ස කම කරුණාව එහෙම අය ගොඩක් අඩුයි සතුන්ට ආදරය ඔයාලා හතර දෙනාටම තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ගොඩක් පිං අපිට එහෙම ප්‍රාර්ථනා කරනවාට ! ඔයාල හැමෝටමත් ,සියලු සත්වයින්ටමත් සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් නිරෝගීව යගපත්ව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 Жыл бұрын
ඉදිරියේදී නෙකී මැණිකගෙයි සදම් පුතාගෙයි ලස්සන වීඩියෝ ටිකක්අ අපට බලන්න පුළුවන් වෙයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🤗🤗🤗💝💝💝
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Nekkiita hoda tiranawa kiyanada meyanam uduma buwik oyal 4 denatama budu saranai devi pihitai 🙏🙏❤❤
@ErandikaHarshani-f9e
@ErandikaHarshani-f9e 7 ай бұрын
Ane neki baba oya mechchara ikmanata apiwa daala giyane. Eth oya hoda aathmekata ikmanata yanna wenna athi me aathmen midune. Kohe hitiyath mona aathmeka ipadila hitiyath oyata sathutin jeewithe gewanna wasanawa udaa wewa kiyala pathanawa. Neki babata hemadama adarei. Nadungamuwe Rajagen passe mage hitha gaththe oya.eyath giya eelagata oyath giya. Duka api laga ithiri karala. Budusaranai oyala hemotama
@Nekiibaba
@Nekiibaba 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@geetha9401
@geetha9401 Жыл бұрын
Sadam babath hariyata thaatha wage. Nekki babage weda nam harima hurathal. Hema denaatama Jesu pihitai.
@hirunathilina5282
@hirunathilina5282 Жыл бұрын
අයියට දැන් ලමයි දෙන්නයි කෙල්ලයි, කොල්ලයි කොලු පැටිය නම් අයියගේ කපාපු පලුව ඉතින් ඒ වගෙමයි නෙකී මැනික❤️❤️❤️❤️😍😍😍😍😍😍බුදු සරනයි ආදරෙයි හොදේ
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🤗🤗🤗💝💝💝🙏🙏🙏🙏
@shanikasajeewani1869
@shanikasajeewani1869 Жыл бұрын
Ape Neki babai oyalai ape chuti puthai hamadama sathutin parissamen Inna hamadama adaren Inna Devi pihitai hamadama adrei oyalata🥺♥️😘
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏🙏
@salindadasanayaka452
@salindadasanayaka452 Жыл бұрын
ජීවිතයේ කරපු පෙර පිනකට රත්තරන් අම්මා කෙනෙකුයි රත්තරන් තාත්තා කෙනෙකුයි ලැබුනා නෙකී බබාට. ආදරනීය පවුලක් අලුත එකතු වුණු පුතු පැටියත් හරිම වාසනා වන්තයි.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 Жыл бұрын
Harima adare hithena family akak hemadamatb oyala 4 denama sathutin inna dalada samidu pihitai
@AshaSandarajini
@AshaSandarajini 7 ай бұрын
එයා ආයෙමත් ඔයාලා අතරට එනවාමයි❤
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
නෙකි බර කිරන්න ඉද ගත්ත හැටි පවු නෙකි මැනික ඒවගේම සදම් පුතාගේ හිනාව ආදරේ හිතෙනවා දැක්කම පිංවන්ත දරැ පැටියා බුදු සරනයි ඔයාලාට 💕💕
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🌻🌻🌻🌻
@asankabandara5983
@asankabandara5983 Жыл бұрын
අනේ සදම් පුතා අඩනකොට බලන්න....❤❤❤
@jeniferelizabath4982
@jeniferelizabath4982 Жыл бұрын
නිකි ලබන ආත්මෙි අමිමා තාත්තා මල්ලි ලගම දරැවෙක් වෙිලා ඉපදෙන්න
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Neki.baba.pode.putha.obalata.budu.saranai.devi.pehitai🍀🍀🍀🍀🍀🍀🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷
@Lilly2254
@Lilly2254 Жыл бұрын
ආනේ කෙලි පැංචීයි කොලු පැටියයි... දෙන්නටම ආදරෙයි .....
@melanisamarasinghe9923
@melanisamarasinghe9923 Жыл бұрын
සදම් පුතා අඩනවා පවු එයා තනියෙන් නිසා වෙන්න ඇති බුදු සරනයි පවුලේ සැමට
@SunethradCat
@SunethradCat Жыл бұрын
එයා නමි මැනික සියලුම දෙන්නාට තේරැවන් සරණයි
@jayangikadisanayaka2765
@jayangikadisanayaka2765 Жыл бұрын
හැමෝටම බුදු සරණයි ...
@zeenooo4069
@zeenooo4069 Жыл бұрын
Neki girl we have a Vavuniya waraka tree very sweet. U will love. And so Cute baby Sadam your an Angel. House is full of love n fun. Mom is so busy.
@anushakamari7616
@anushakamari7616 Жыл бұрын
නිකී දුවට යි 😂🌹❤පුතා ට යි බුදුසරණයි ❤🌹😭😭😄🙏🙏💕
@sajiniwaduge
@sajiniwaduge Жыл бұрын
නෙකී බබාගෙ නියපොතු ගොඩක් වැවිලා නේද..කැපුව නම් හොදයි.ඇවිදිනකොට අපහසු ඇති එයාට දිග නියපොතු එක්ක.. නෙකීටයි,සදම් පුතාටයි,ඔයාලටයි තෙරුවන් සරණයි..!❤️❤️❤️❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝
@thanujasenani5343
@thanujasenani5343 Жыл бұрын
හොදින් බලාගන්න අහිංසකයාව
@madushani3434
@madushani3434 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න නෙකී මැනික.සදම් පුතාටයි නෙකී දෝනිටයි ඔයාලා දෙන්නටයි දලදා සමිදු පිහිටයි .හැමදාම සතුටින් ඉන්න
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏
@chamilagunathilaka8794
@chamilagunathilaka8794 Жыл бұрын
Aththatama oyala denna harima hoda dennek oyalage harima wasanawsnthi me thran karunika amma thththa labena
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝🙏🙏🙏
@bluesky1042
@bluesky1042 Жыл бұрын
සදම් පුතා දැං චණ්ඩියෙක් වෙලා වගේ 😍😍
@sitharadissanayake5066
@sitharadissanayake5066 Жыл бұрын
Oyala dennam harima hodai neki baba gana sadam puthata wada balanawa ehema hith pahala wenne pinata
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
සදමි.පුතාටත්.ෙනකි.බබාටත්.අමිමා.තාත්තටත්.ෙතරැවන්.සරනයි.ෙද.ෙදනාටම.ෙගාඩක්.අාද.ෙරයි
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි ! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !
@jayathilakalilanthi2819
@jayathilakalilanthi2819 Жыл бұрын
හරිම වාසනාව වන්ත පවුලක් දරැවෝ දේන්න යි අමිම යි තාත්ත යි සතුටෙ න් ඔයාලට බුදුසරණ සුබ දවස ක්😘🙏🙏🙏🙏🙏👍
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏
@supunesupune9935
@supunesupune9935 Жыл бұрын
බුදුසරනයි.💞💞💞💞💞මෑණික නිකියෝ.අාදරේයි.චුටි.පැටවිදෙන්නටම.🙏🙏🙏🙏🙏❤❤❤
@nilanthidineshika364
@nilanthidineshika364 Жыл бұрын
Malli baba adanawa nekiyoo...oyage kolam nisa satutak denenawa jesu pihitai siyalu denatama 🌸 ♥
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏💝💝💝
@lionelranawan2834
@lionelranawan2834 Жыл бұрын
ඔයාලා හතර දෙනාටම තෙරුවන් සරනයි.
@hasharashehani5284
@hasharashehani5284 Жыл бұрын
බුදු සරණයි නෙකි මැණික , සදම් පුතටත්
@WreckedHellYT782
@WreckedHellYT782 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමදෙනාටම 🙏🙏❤️
@manelnandasiri5386
@manelnandasiri5386 Жыл бұрын
නෙකි ,බබා,අපි ආදරේ ඔයාට ඔයා,නම්,ලබන ආත්මයේ මිනිස්,ආත්මයක්ම ලබන්ම,ඕන,අනේ,ඔයලා,එයාට සලකන විදියට,නෙකී,පසු,ගිය ආත්මයක,ලොකු,පිනක්,කරල,වෙන්න,ඕන ඔයාල,දෙන්නටත් බබාටත් නෙකීටත්,නිදුක් නිරෝගි ,වාසනා
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏💝💝💝
@managemangalika8385
@managemangalika8385 Жыл бұрын
අනේ ape නිකුත් මල්ලිට ගොඩක් ආදරෙයි ummath dunna
@rmkrathnayaka6623
@rmkrathnayaka6623 Жыл бұрын
Ammai thaththai puduma karunwatha danak.hamadamatha budusrani naki akki tath sdaham mallitath
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏
@nishandesilva204
@nishandesilva204 Жыл бұрын
Hi nekii family thanks Great 👍 God bless everyone ❤ 🙏 😊
@dushaniliyanage6297
@dushaniliyanage6297 Жыл бұрын
අපේ සුදු නෙකී... ❤️❤️❤️❤️
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏💓💓💓😘😘😘😅😅😅
@hamilahamila1524
@hamilahamila1524 Жыл бұрын
Thunuruwan saranai aadarei godak parissamen enna
@sabusabu9074
@sabusabu9074 Жыл бұрын
නෙකී බබාටනමි පෙර පුංචි පවකට තිරාසනෙක් උනත් සැප සමිපත් විදින්න ආදරේ ලබන්න කොයිතරම් පින් කරලද. ඔයාල දෙන්නටත් පුංචි පුතු පැටියටත් තෙරුවන් සරණයි.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@priyankapriyadarshani9022
@priyankapriyadarshani9022 Жыл бұрын
බුදු සරණයි නෙකී බබෝ....🙏🙏
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
ඔයාලට බුදු සරණයි සදම් පුතාගෙයි නෙකි බබා ගෙයි උරතල් දැක්කම අරිම සතුටුයි ❤️❤️❤️❤️
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni neki Baba , sadam putha 🙏🙏🙏🌹❤️🌹🥰🥰🥰
@rupikadamiyanthi6913
@rupikadamiyanthi6913 Жыл бұрын
Ane dewiyane umma dena hati budu saranai.💖 hamotama
@sumitaraj7678
@sumitaraj7678 Жыл бұрын
බබා අඩනෝ ඉක්මනට යන්න
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
Oyala eyawath genu lamayek hadanawa wg lassanata hadanawa."kamak nh pennuwata eya inne durane" qwama mt danune kelipetiyek hadaganna thaththa kenek wg.harima adaraneeyai.bs oyala 4denatama.❤️❤️😍😍
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
අනේ බබා අඩනව. ගිහිල්ල ගන්නකෝ සදම් පුතා අම්මා වගේ
@akilanuwan2080
@akilanuwan2080 Жыл бұрын
Ane neki babatai chuty babatai oyala dennatai budusaranai.❤❤❤❤❤
නෙකීබබාට ලැබුණු,අපූරු තෑග්ග..| @Nekiibaba
8:40
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 30 М.
ආදරණීයන්ගෙන් ලැබෙන ඒ ආදරය..🙏🙏
22:27
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 75 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 87 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
ඒ ආදරයට ලක්ෂයක් ..| Nekii | 2022 12 20
15:34
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 100 М.
Smart Dog Nekii ..She has wanted to eat curd ..| 2021 10 29
5:14
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 116 М.
මල්ලිට දෙනවනම් මටත් ඕනා..| Nekii with Sadam
9:32
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 31 М.