No video

සෙල්ලම්බඩු බෙදාගන්න බැරිව..|

  Рет қаралды 63,182

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

මේ වීඩියෝ එක පටිගත කළේ 2022 12 09 වන දින..එදින නෙකීබබාව බලන්න ,තෑගිත් අරන් ප්‍රංශයේ ජීවත්වෙන ලිලී මහත්මියත්,ඇයගේ ශ්‍රී ලාංකික නෑදෑ හිතමිත්‍රාදීනුත් පැමිණියා..මේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක..
• නෙකීබබාව බලන්න ෆෑන්ස්ල...
ඉතින් ඒ වීඩියෝ එකේම දිගුවක් ලෙස,මෙම වීඩියෝ එක සලකන්න පුළුවනි ..මොකද එයාල ඇවිත් ගියාම,නෙකීබබාගෙ හැසිරීම තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරන් එන්නේ...
ඔයාල වීඩියෝ එක බලල,අපිට දාන ලයික් 👍 එක,හොඳ නරක කියල දාන කමෙන්ට් එක,අපිට දෙන්නෙ ලොකු හයියක්..
ඉතින් ඒවගේම,වීඩියෝ එක Share කරන්න හිතුණොත් ,දෙපාරක් නොහිතම Share කරන්න අමතක කරන්නත් එපා..ආ චැනල් එකත් Subscribe කරල තියාගන්න .එතකොට අලුතින් අපි දාන වීඩියෝස් ,ඔයාල ළඟටම ගෙන්වගන්න පුළුවනි ..
අපේ නෙකීබබාට," Nekii Girl - නෙකී කෙල්ල " කියන නමින්ම Facebook Page එකකුයි ,Tiktok/ Instagram Account තියෙනවා ..ඉතින් කැමතිනම් ඒවත් Follow කරල තියාගන්න .
මේ තියෙන්නේ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක..
www.facebook.c...
එහෙනම් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !🙏🙏
#smart_dog_nekii #nekii_girl

Пікірлер: 233
@bluesky1042
@bluesky1042 Жыл бұрын
"මොකක්ද ඕන": කියලා ඇහුවාම මල්ලි බබාගේ teddy පෙන්නනවා, අපොයි මෙ නෙකී කෙල්ල පැහිලා තියන තරමක් 😍
@nirupadeepani4265
@nirupadeepani4265 Жыл бұрын
අනේ නෙකී බබා❤❤ එයාට හැමදෙයක්ම හොදට තේරෙනවා.ඔයාල එයා වෙනුවෙන් කාලය වෙන්කරනවට ගොඩක් ස්තූතියි.එයා හරිම කීකරුයි.ආදරෙයි හැමදෙනාටම.❤❤❤❤ බුදුසරණයි .🌸
@seyanalseyani3672
@seyanalseyani3672 Жыл бұрын
ජෙසු පිහිටයි ජෙසු පිහිටයි ඔයාල සෙරටම❤❤❤
@indikaamarakoon1067
@indikaamarakoon1067 Жыл бұрын
එයාව කීයටද ගෙනාවේ😍😍😍
@user-vq8ww3mz7s
@user-vq8ww3mz7s Жыл бұрын
අනේ පව් දෙන්නටම එක ජාතියෙන් ගේන්න එතකොට හරි .ආදරෙයි නෙකී මැනික ඔයාට ගොඩාක් . පත්තිනි මෑණියන්ගේ පිහිටයි චූටි මැනිකටත්.
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Bs oyalata
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඔව් අනේ.එයාට කොච්චර හොඳ ඒව දුන්නත් එයාගේ හිත යන්නේ මල්ලි බබාට දුන්න සෙල්ලම් බඩුවට. එකම ජාතියෙන් ගෙනාව නම් හරි.මල්ලිට සෙල්ලම් බඩු දෙනකොට නෙකීට නොපෙන්වා දුන්නනම් හරි. නැත්තං එයාට දුක හිතෙනවා ආදරේ බෙදිල යන නිසා.
@flashcatgaming123
@flashcatgaming123 Жыл бұрын
@@sithaginimnaya ඔව් මොකද එයා හිතනව මට මොනාත් නැ කියල එතකොට එයාලා පෙලක් වෙලාවට ගෙවල් අැතැරල යන අවස්තා තියේ
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
අපේ නිකී ශෝයි අනේ ❤❤❤චූටි පැටියාට පව්ලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!!❤❤❤
@user-fz1gr5ci6k
@user-fz1gr5ci6k Жыл бұрын
හොද මොලයක් තියෙන සතෙක් බුදුසරණයි පැටියෝ 🥰
@sumithrapriyadrshani8396
@sumithrapriyadrshani8396 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ නෙකි මැනිකගේ විඩියෝ ❤️❤️❤️❤️ ගොඩාක් ආදරේයි ඔයාලා හතර දෙනාටම බුදු සරනයි ❤️❤️❤️❤️❤️
@prabhamadushani8264
@prabhamadushani8264 Жыл бұрын
නෙකී ඔයානම් හරිම පැහිච්ච ආච්චි යෙක් තමයි ...
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Dannam අම්මාට තාත්තට පුදුම වැඩ තියෙන්නේ ....දරුවන් දෙදෙනාට ....ආදරෙයි
@priyanthiweerakoon9280
@priyanthiweerakoon9280 Жыл бұрын
අනේ නෙකී කෙල්ල❤️❤️❤️🥰. බබාගෙ සෙල්ලම් බඩු ඉල්ලනවා නේද.පවුලේ සැමට නීරෝගී සුව😘
@user-xb5xh3xz8f
@user-xb5xh3xz8f 5 ай бұрын
Neki babata Nivan suwa labewa Neki babata hoda athmayakma labewa.Theruwam saranai siya paulata.
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
පවි දෙන්නටම එක ජාතියෙන් සෙල්ලමි බඩු ගෙනත් දෙන්න ආදරෙයි දෙන්නටම පුතුපැටියා ලස්සනයි ❤🐕🤩
@rasangikasenadheera4334
@rasangikasenadheera4334 Жыл бұрын
අනේ අපේ නෙකී බබා ටෙඩිබෙයාට හරිම ආසයි, පවු කෙල්ල එයාට ගොඩාක් ආදරේ කරන්න, හොදට තේරෙනවා, හුරතල් කෙල්ලෙක් එයා😍😍
@udenipriyangika7252
@udenipriyangika7252 Жыл бұрын
ඔයාලා හතරදෙනාටම තෙරුවන් සරණයි!! පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️🇧🇭🇱🇰
@piumiruwanga6582
@piumiruwanga6582 Жыл бұрын
nikie manikatai chuti puthatai budusaranai.
@ashoymym8428
@ashoymym8428 Жыл бұрын
අනේ සෝයි නෙකී බබා චූටි පුතාත් හරි සුරතල් තෙරැවන් සරණයි ඔයාලා හැමෝටම ❤❤🐕🚼❤❤👍
@nayominandadasa8654
@nayominandadasa8654 Жыл бұрын
මැණිකක්💜️ අප්පා😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗..වස්තුව.ඔයාට බුදු සරණයි පැටියෝ😘😘😘🤗💝💝
@nalikaherath8130
@nalikaherath8130 Жыл бұрын
පවුලේ හැමටම තෙරුවන් සරණයි . වසනාවන්ත නිරෝගිමත් සුබම සුබ අනාගතයක් .🌸🌸🌸🌸
@Reversal86
@Reversal86 Жыл бұрын
Babatai nekitai eka paatin eka vage sellam badu denna thiyenava nam godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@silentnevrdie
@silentnevrdie Жыл бұрын
දෙන්නම ශෝයී අනේ ♥.. දෙන්නටම බුදු සරණයි 🙏♥❤❤
@dakshikamanohariwijesuriya5660
@dakshikamanohariwijesuriya5660 Жыл бұрын
මම ආසාවෙන් බලනවා නෙකී ඔයාගෙ වීඩියෝ ඔයා නම් ගිය ආත්මේ මනුස්ස දුවක්
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
අ ෙන් හරිම ෙ සා්ක් සුරතල් ෙනකි බබා චුටි පුතත් හරිම සුරතල් සැමටම ෙතරුවන් සරණයි
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 Жыл бұрын
Ane. Neke. Patiyo. Harima. Suratal. Oyala. Neke. Babatat. Oyalage. Daruu. Patiyatatjh. Oyala. Hamotama. Budu. Saranai ❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Neki understands everything. Baby is so cute. Happy to see you all. Theruwan sarani.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
Thank you 😊
@stellaamaathearachchige4939
@stellaamaathearachchige4939 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ Neki’s family is the best in the world.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏🙏
@silentnevrdie
@silentnevrdie Жыл бұрын
වස්තු කැටේ.. 😘 පරිස්සමින් ඉන්න. බුදුසරණයි. ❤
@amafernando5787
@amafernando5787 Жыл бұрын
නීකී බබා චූටි මල්ලි හැමොටම තෙරුවන් සරණයි
@rithuakash7145
@rithuakash7145 Жыл бұрын
නේකි පැට් යෝ මල්ලි බාබා පව්නේ වස්තුවේ සෙල්ලම් බඩු මල්ලි ගේ එවා ගන්න එපා මැනිකේ ඔයාටත් ගොඩාක් සෙල්ලම් බඩු තියෙනවා නේද රත්තරන් මල්ලි තාම චුට් පැට් යෙක්නේ බුදු සරනයි රත්තරනේ උම්ම්ම්ම්මා ❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@rithuakash7145
@rithuakash7145 Жыл бұрын
❤️❤️❤️
@ramarm1721
@ramarm1721 Жыл бұрын
Neki හරි wasanavanthai......man ආසාවෙන් බලනවා .මල්ලි නංගී චූටි පුතු .neki .....හැමෝටම දළදා සමිඳුන් පිහිටයි
@hasi95
@hasi95 Жыл бұрын
අනේ නෙකී බබා හරි ෂෝයි ❤️😘
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
කිකරැ. නේකී. බබා.. ගොඩක්ම. හොදයි.. චුටි පුතාට. තේරැවන සරණයී..
@anuruddhikanishani910
@anuruddhikanishani910 Жыл бұрын
අපේ සුදු කෙල්ලට සෙල්ලම් බඩු ගොඩායි..හරිම වලි තමයි තියෙන්නෙ..❤
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
ආදරෙයි නෙකී පැටියෝ.❤️😍😘
@neelankalokuvithana2284
@neelankalokuvithana2284 Жыл бұрын
කොච්චර සෙල්ලම් බඩු තිබුනත් චූටි මල්ලිගෙ ටෙඩියටමයි එයාගෙ හිත.ඒකයි සැරෙන් සැරේ ඒ පැත්ත බලන්නෙ. 💗😘 චූටි මල්ලිත් ලොකු උනාම හරිම යුද්ධයක් තියෙයි නේද . 😁. අනේ තෙරුවන් සරණයි ඔයාලා හතරදෙනාටම. 🙏🙏💗
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !
@sachisewwandi1217
@sachisewwandi1217 Жыл бұрын
ආදරෙයි නෙකි මැනික බුදු සරණයි ❤️🙏
@devikamalkanthi9702
@devikamalkanthi9702 7 ай бұрын
තෙරුවන් සරනයි සියලු දෙනාට 😍❤️❤️❤️💘😄
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
බුදුසරණයි
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
නෙකීගෙ වයසමයි අපේ ටොමියටත්. නෙකීගෙ මූනුවරමයි තියෙන්නෙ හැබැයි පාට වෙනස්. අපේ ටොමියා කළුයි. සතුන් තුල තියෙන යහපත් ගති පැවතුම් මිනිස්සු තුල නෑ මිනිස්සු හරිම කපටියි කුහකයි අගුණවන්තයි.
@sahmaliape5792
@sahmaliape5792 Жыл бұрын
Kochchara baluwath epa wenne ne harima adaraniyai. Sathutin innoni oyala neki chuti manika. Chuti puthutai oya denna tai thurunuwan saranai 🙏❤❤❤❤
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
නෙකී පරෙස්සමින් මාලේ හොරු කඩා ගනී❤❤
@seyanalseyani3672
@seyanalseyani3672 3 ай бұрын
පව් අනේ මල්ලි බාබාගෙ එකත් ඔනලු එයා ඔයාල ගාවම ආයෙත් ඉපදෙනව
@thilinimadushika1407
@thilinimadushika1407 Жыл бұрын
අනේ නෙකී බබා ශෝක් ❤️
@lasanthakannangara5736
@lasanthakannangara5736 Жыл бұрын
ආදරනීය පවුලක්.
@semalimayagoda596
@semalimayagoda596 Жыл бұрын
Eka wage deka deka dennatama genath denna. Pawne ape nekii
@shalikakumari2997
@shalikakumari2997 Жыл бұрын
නෙකි බබා ඇතුළු පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ♥️♥️🙏🙏♥️🙏🙏♥️♥️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏
@kalyaniekariyawasam1811
@kalyaniekariyawasam1811 Жыл бұрын
Paw niki menika
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Neki harima Buddhimath, Adarei Godak 😘😘😘❤❤❤
@anjalianjali6817
@anjalianjali6817 Жыл бұрын
අම්මෝහ් චුටි පුතා ලොකු උනාහම තමයි හොද රංඩු තියෙන්නේ ඉක්මනින් ලොකු වෙන්න චූටි පුතා අපිට බලන්න ඔයාලා දෙන්න ගේ සෙල්ලම් මේ පුංචි පව්ලට බුදු සරණයි ජේසු පිහිටයි නෙකී පැටියෝ ඔයාට නම් ලෝබයි ආදරෙයි පැලෙන්න 😘😘😘😘
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝👍
@strongwoman946
@strongwoman946 Жыл бұрын
අනේ ඔයාලා 4 දෙනාටම අාදරෙයි. නිදුක් නිරෝගී වේවා.සදාකල්......මට ඔයාලව බලන්න එන විදියක් කියන්නකො
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏💝💝💝
@nishandesilva204
@nishandesilva204 Жыл бұрын
Smart Nike Great. God bless you and your family little baby, nekii love you ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@dinushisaranga2865
@dinushisaranga2865 Жыл бұрын
නෙකී හරිම වසනාවන්තයි එ වගේ ආදරනීය පව්ලක් ලැබේන්න.I love u nekii
@madukasamanthi3651
@madukasamanthi3651 Жыл бұрын
අහින්සක ඉරිසියාකාරී.❤️😂
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni neki Baba 🙏🙏🙏 Budusarni 🙏🙏🙏
@MADHUSWARA1984
@MADHUSWARA1984 Жыл бұрын
වාසනාව ගෙනාපු බලු යාලුවෙක් ජයවේවා....
@AS-ex3dv
@AS-ex3dv Жыл бұрын
නිකී මැනිකටත් චූටි පැටියටත් ඔයා ල දෙන්නටත් බුදුසරණයි ..
@madu9151
@madu9151 Жыл бұрын
නෙකී මැණිකටයි චූටි බබාටයි බුදුසරණයි.ආදරෙයි❤️
@MALRASITV
@MALRASITV Жыл бұрын
චුට් මල්ලිටයි නීකී බාබාටයි ආදරේයි ❤😘😘
@stafanudiya
@stafanudiya Жыл бұрын
දෙන්නම ශෝයී අනේ ♥️.. දෙන්නටම බුදු සරණයි 🙏♥️..
@Thisuvlog
@Thisuvlog Жыл бұрын
Very nice
@shiromichandrika3819
@shiromichandrika3819 Жыл бұрын
අනේ නිකී ඔයා නම් සෝයි මැණික. ❤❤❤❤😂
@nilanthinilu7958
@nilanthinilu7958 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට.මම බලාගෙන ඉන්නේ නෙකී පන්සලකට එක්ක යනකම් ඔයාලා..💖💖💖💖
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
අපි එක්කන් ගිහින් තියෙන්නේ...
@nilanthinilu7958
@nilanthinilu7958 Жыл бұрын
@@Nekiibaba 💖💖💖💖
@nilanthinilu7958
@nilanthinilu7958 Жыл бұрын
@@Nekiibaba සතුටුයි ඒත් වීඩියෝ එක දැක්කේ නැහැ
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
harima a Dare y hithenawa nekige veda
@abishkashiran3160
@abishkashiran3160 Жыл бұрын
ආදරෙයි niki පැටියා
@AjanthaChandralatha-yr7fr
@AjanthaChandralatha-yr7fr Жыл бұрын
Budusarani ❤❤❤❤❤❤❤❤menika aqrey godak
@Novelruu.
@Novelruu. Жыл бұрын
අනේ උම්මා කැටියා සුදු බෝලයා උම්මා ❤❤❤❤❤😘😘😘
@sanjeewapriyadarshana6174
@sanjeewapriyadarshana6174 Жыл бұрын
Oyalage babath lassanayi
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ගොඩක් ස්තුතියි !
@samsunghos2718
@samsunghos2718 Жыл бұрын
Ane paw neki baba
@edirisinghekumar7349
@edirisinghekumar7349 Жыл бұрын
අනේ නේකි පැටියා ඔයාට ලස්සන මල්ලි කේනේක් ඉන්නවා නේද ඔයාට ගෝඩක් ආදරේයි ඒ අම්මට තාත්තට
@princessdilu9384
@princessdilu9384 Жыл бұрын
නෙකී කෙල්ල 😘 අනේ මටත් ආසයි නෙකී කෙල්ල බලන්න එන්න.❤️❤️
@dilhanidilrukshi8821
@dilhanidilrukshi8821 Жыл бұрын
මම නිකි බබාට දීර්ඝ ආයු පතනවා
@manjulakenny7862
@manjulakenny7862 Жыл бұрын
අනේ උදේ නැගිට්ට ගමන් ඔන්න නෙකී දූ තමයි දැක්කේ ඔයා හරිම ෂෝක් මැණික දැන් ඉතිං ඉදිරියෙදි මෙයාගෙයි චූටි පුතු පැටියගෙයි දෙන්නගෙම සෙල්ලම් බලන්න පුලුවන් ❤️❤️❤️
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 8 ай бұрын
Neki api Hamadeyakma beda hada ganne oney. theruwan saranai neki athuluwa pawle siyaluma denatama
@indunilrash2753
@indunilrash2753 Жыл бұрын
Wasanawantha balu patiyek...❤️
@shalindasilva3745
@shalindasilva3745 Жыл бұрын
Maru wade. Nekita dukai wagene Aiya. 🥺🥺🤣🤣😁😁
@apsaraliyanage4164
@apsaraliyanage4164 Жыл бұрын
බුදුසරනයි හැමෝටම .
@devikapritangani9944
@devikapritangani9944 Жыл бұрын
Niki baba chiti putha adarei
@alakshmanalakshman
@alakshmanalakshman Жыл бұрын
හරි ලස්සනයි
@uvinidinendra2480
@uvinidinendra2480 Жыл бұрын
අනේ ආදරෙයි නෙකී ❤❤❤❤
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
හපොයි නෙකි මල්ලිගේ සෙල්ලම් බඩු මල්ලිට දෙන්න ඕනේ. මල්ලි ලොකුු උනාම එයාගේ ඒවාත් ඔයාටම දෙයි. 😁😁😁😊😊😊❤❤❤❤🐕🏄🏄🏄
@angelineweerasinghe366
@angelineweerasinghe366 Жыл бұрын
Babala dennama shoi❤️
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 Жыл бұрын
Ane me Neki hari pudumai
@kalpaniapsara3377
@kalpaniapsara3377 Жыл бұрын
Patiyata budu saranai dewe pihitai
@indunilrash2753
@indunilrash2753 Жыл бұрын
Nekii mnikaaaa...🥰🥰🥰😍😍😍
@nishadiperera722
@nishadiperera722 Жыл бұрын
දෙන්නටම එක ජතියේ ඒව ගේන්න
@priyadashene6779
@priyadashene6779 Жыл бұрын
Ape kellata chuti wenasakwat karanna epa malli patiyata wagema adare denna nattam ayata duka hiteee kata nokarata hama dema terenawa hodata ammo itin niki manikatat onema malli babage sellam baduma tamaiiiiiiii😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@damayanthisenanayake6333
@damayanthisenanayake6333 Жыл бұрын
Nekey Hari hoda kenek siyalu denatama devipihiti
@chamilakrishan8720
@chamilakrishan8720 Жыл бұрын
අනේ හරි ස්විට් නිකී...❤️❤️❤️❤️
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Ane හොඳටම pahila neki baba
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
Neki manika adarei pana🐕🐕❤️❤️❤️❤️මාත් ලංකාවට එනකොට නෙකි බබාටයි මල්ලිටයි සෙල්ලම් බඩු අරන් එන්න්ම්කො
@shaharadilrukshi1339
@shaharadilrukshi1339 Жыл бұрын
Aneeee sudu bole...😘😘😘
@milanthikaishani6205
@milanthikaishani6205 Жыл бұрын
Pauuuuuu Niki baba
@tharushithathsarani9576
@tharushithathsarani9576 Жыл бұрын
Ape නෙකී manika lassanai
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Ane.paw.matanam.duka.hituna.budu.saranai.devi.pehitai
@preethigron817
@preethigron817 Жыл бұрын
Nekii Girl is Amazing ❤
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
නෙකී මැනික ආදරෙයි
@user-rl2xv1fn1p
@user-rl2xv1fn1p Жыл бұрын
Babala dennama shoaii ❤❤
@dilunawithanage6522
@dilunawithanage6522 Жыл бұрын
Theruwan saranai oyala hamotana
@gaw122
@gaw122 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@Raini2296
@Raini2296 Жыл бұрын
Anee chooty babala podi kale idan ohoma hadana ekata aththatama godak sathutui. Godak gewal wala lamai hambunama, ahinsaka saththun wa elawawanawa. Ekata ogollo deviyo❤❤
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
🙏🙏🙏🙏💝💝💝
@jayathilakalilanthi2819
@jayathilakalilanthi2819 Жыл бұрын
නෙකී මැණික කොම හරි මල්ලිට බබාට උමි මා දිලා ආදරේ කියලා පවු නෙ මැණික ආදරෙයි මැණික ලස්සන මාලයක් දාලා ටුටී පුතා ත් හිනා වෙනවා ඉතින් ඔයාලට බුදුසරණ සුබ රාත්‍රිය ක් ඉස්තුති යි ඔයාලට 😀😀😀😀😀🙏🙏🙏❤️
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🙏🙏🙏
@s.y3662
@s.y3662 Жыл бұрын
මැනික 💓💓💓💓
@nishankarajini4097
@nishankarajini4097 Жыл бұрын
කෙල්ලො එහෙමයි. කොච්චර දුන්නත් මදි.🤣🤣
ආදරණීයන්ගෙන් ලැබෙන ඒ ආදරය..🙏🙏
22:27
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 75 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 26 МЛН
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 11 М.
ශ්‍රී ලංකාවටම එකයි..| Nekii Kella
11:37
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 237 М.