Nela Ganumata | නෙලා ගැනුමට | Voice of Malindu Chathuranga

  Рет қаралды 9,874

Malindu Chathuranga

Malindu Chathuranga

Күн бұрын

Original Artist | ​⁠‪@suneeradias525‬
Music | Kapila Aparekka
Lyrics | Narada Wijayasooriya
නෙළා ගැනුමට
ඇස් පනාපිටබිඳුනු හීනෙක
ලොවට රහසින් සැරි සැරීම ය ..
හිත් පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීම ය
නෙළා ගැනුමට නොහැකි වුවද ...
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම...
සුසුම් පපුවක හිරකිරීමය ...
Special Media Partners
🛑ANU CREATION
🛑Cmusic.R
🛑Deem Music
🛑DNS Tunes
🛑Feeling Music
🛑Hard Music
🛑Mood Music
🛑Music Room
🛑SM Stutus
🛑Tone Music
🛑Toon Music
🛑Venom Lyrics
🛑Bad Music
🛑Chami Music
🛑Sick Status
🛑Manopara Music
🛑Sanka Music
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-10...
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : https: //www. malindu_chathuranga
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#malindu_chathuranga #MC #cov

Пікірлер: 75
@suneeradias100
@suneeradias100 Жыл бұрын
Malli eka maru brother Siravatama❤️ khmath umbage voice eka athal👌❤️
@MalinduChathuranga
@MalinduChathuranga Жыл бұрын
Suneera Aiya ❤ Thankz ❤🍃
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
👀ඈ මේ මොන සුනීරද
@dineshamaduwanthi80
@dineshamaduwanthi80 Жыл бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය , බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක සිරකිරිමය 🥺❤️‍🩹🍃.........
@tharushiuththara8792
@tharushiuththara8792 Жыл бұрын
මේ voice එකෙන් මේ සිංදුව අහද්දි අප්‍රකාශිත ආදරේ ඕනම කෙනෙක් ගේ හදවතේ පතුලටම දැනෙනවා ❤️💕🌸🍀
@sanju-art-cafe
@sanju-art-cafe Жыл бұрын
🥺❤️🍃.... නෙලා ගැනුමට නොහැකි වූවද .. අත්හැරීමක් නොවේ ප්‍රේමය.... බලා හිද සිට කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය...🎧💛
@eshanimekala481
@eshanimekala481 Жыл бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක සිර කිරීමය I felt it 🙂💗
@samsungApps-r2m
@samsungApps-r2m Ай бұрын
Patta machan...Best cover
@tharumaproduction
@tharumaproduction Жыл бұрын
අනේ සම්පූර්ණ සින්දුව කවර් එකක් කරන්න අයියේ.. ඒක භාවනාවක් වගේ.. හිතට දැනුණ හැඟීම කියන්න වචන නෑ.. මේ වහින වෙලාවට ඔහේ අහගෙන ඉන්නකොට කොහේදෝ අතරමං වුණා වගේ.. ❤❤❤❤❤
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 10 ай бұрын
සුනීර අයියා මේක ඇහුවොත් අඬනව ශුවර්.. තදටම වදිනවා ඒක.... full song එක එනකන් අපි බලන් ඉන්නව... මලිඳු අයියගෙන් මම අහපු ලස්සනම එක කිව්වත් වැරදි නෑ ඇත්තමයි❤❤❤❤❤❤❤❤❤❤
@anurianuri2621
@anurianuri2621 Жыл бұрын
ජිවීතේ ලස්සනම හඩක් ලැබෙන්නේ පිනට ඒ පිනෙන් අනිත් හදවත්වලට කතා කරන්න තරම් ඒ හඩ මාරම ලස්සනයි අයියේ ... 🌹❤️
@himashamalki2550
@himashamalki2550 Жыл бұрын
මං ආසම කටහඩ තියෙන්නෙ ඔයාට..🥺♥️ලස්සන voice එකක්..භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් ❤ Wish you all the best for your future ❤✊
@U.M.C.2001
@U.M.C.2001 Жыл бұрын
මේ හඬින් අහන්න ඕනිම සිංදුවක් ... Feeling ....💔🥀🥺
@pereraruwashi3909
@pereraruwashi3909 Жыл бұрын
අහපු පළවෙනි තත්පරේම.වෙනම ලෝකෙකට ගියා 🥺❤
@maleeshapehesara2552
@maleeshapehesara2552 Жыл бұрын
ආසම එකක් ආසම voice එකකින් 🗣️❗
@lakmalijayasinghe1811
@lakmalijayasinghe1811 Жыл бұрын
Harima lassanak puthe.nihada bhawanawak wage voice eka
@dtccyvybubhjj
@dtccyvybubhjj Жыл бұрын
Ayya Oyge voice eka niyamay❤❤❤❤❤❤❤
@nimeshigunarathna4128
@nimeshigunarathna4128 Жыл бұрын
Mama asama oyage songs walata.congratulations
@LaKshanBroOfficial
@LaKshanBroOfficial 10 ай бұрын
භාවනාවක් ❤️‍🔥 ලස්සනයි අයියේ
@_janiya_video621
@_janiya_video621 Жыл бұрын
එක සුපිරි මලිදුවා ❤
@Hashi..dissanayaka
@Hashi..dissanayaka Жыл бұрын
All the best malindu ❤ මේක නම් හිත නිවන භාවනාවක්..💖 Superb voice 👍
@ShanikaLakmali-r8g
@ShanikaLakmali-r8g Жыл бұрын
Harima lassanai.. oyage voice ekata hari asai,
@dil-rasanjalika
@dil-rasanjalika Жыл бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය.. ඒ ඔබ..🥺❤️‍🩹
@Ruvi2004
@Ruvi2004 Жыл бұрын
Great job Ayya 🤍🎧
@donutdiaries6975
@donutdiaries6975 Жыл бұрын
Sadawatha ahasin watila song ekata cover ekk krnnko❤
@kasuninayanathara6576
@kasuninayanathara6576 Жыл бұрын
අයියේ ඔයාගේ කටහඩ භාවනාවක් වගේ.....🥰🥰
@amadi3722
@amadi3722 Жыл бұрын
Ekahh 🥺❤️❤️
@sandeepanimalshani5906
@sandeepanimalshani5906 Жыл бұрын
ආසම කටහඩින් ආසම සින්දුවක් 🤍✨🤍
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Wow Smooth and Heart touching voice ❤
@ImashaLiyanaarachchi-g3y
@ImashaLiyanaarachchi-g3y 10 ай бұрын
ලස්සන කටහඩක්💐💖
@nishanilakmali3758
@nishanilakmali3758 Жыл бұрын
My fv❤❤❤....බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිර කිරිමය😢❤
@thilinihettiwaththa4315
@thilinihettiwaththa4315 Жыл бұрын
💖💖ආසම කටහඬින් ආසම සිංදුවක්..❤❤❤
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 Жыл бұрын
Wow හරිම ලස්සනයි,,, ❤❤
@malithiathapaththu9671
@malithiathapaththu9671 Жыл бұрын
😍😍 Love it
@imesha_d
@imesha_d Жыл бұрын
හදවතට කතා කරන හඩක්.. ලස්සනයි අයියේ..🥺❤ Good luck
@prasadibhagya41
@prasadibhagya41 Жыл бұрын
Ane full song ඒකම කියන්න කො
@kaushalyamadubhashini9856
@kaushalyamadubhashini9856 Жыл бұрын
අත් හැරීමක් නොවෙයි ප්‍රේමය ....💝
@isharawijesinghe690
@isharawijesinghe690 Жыл бұрын
රහයි බං ඒක...සහෝදරයා 🎧👌❤
@dilkimalsha3669
@dilkimalsha3669 Жыл бұрын
❤❤❤ නෙලා ගැනිමට නොහැකි වුවද අත් හැරිමත් නොවේ .....❤🥺
@sanju-art-cafe
@sanju-art-cafe Жыл бұрын
🥺🎧
@sithum405
@sithum405 Жыл бұрын
භාවනාවක්❤🥺
@sarangapathum4029
@sarangapathum4029 Жыл бұрын
Ekanm supiriyak thama 👍❤
@AmaraweeraEnaksha
@AmaraweeraEnaksha Жыл бұрын
Hamadama wage adath superb 🎉❤
@nipunianupama6814
@nipunianupama6814 Жыл бұрын
ඒක වෙනම රහක්..😮😢❤
@chathuralakshman215
@chathuralakshman215 Жыл бұрын
Wow 🤩
@user-lh1tn1iw2c
@user-lh1tn1iw2c Жыл бұрын
❤️❤️❤️🔥Wow 😍 😍 😍
@kavindyaopatha
@kavindyaopatha Жыл бұрын
Woah ❤
@navodadiwyanjaleedeshapr-gb7pp
@navodadiwyanjaleedeshapr-gb7pp Жыл бұрын
Wow ❤❤❤
@Gayaniperera161
@Gayaniperera161 Жыл бұрын
නෙලාගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය.... ♥️🥀🎧
@ravishasaparamadu5181
@ravishasaparamadu5181 Жыл бұрын
❤💆😊
@kawyathathsarani8697
@kawyathathsarani8697 Жыл бұрын
Addiction....🎧😢❤️
@imashiranaweera3150
@imashiranaweera3150 Жыл бұрын
නෙලාගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය ❤
@hanshasenuri903
@hanshasenuri903 Жыл бұрын
❤❤❤❤
@amalshajayasingha75
@amalshajayasingha75 Жыл бұрын
❤❤❤❤❤❤
@kalpanaWiduranga
@kalpanaWiduranga Жыл бұрын
😇❤
@nethmagamage67
@nethmagamage67 Жыл бұрын
❤🥺
@sandalidevindya3348
@sandalidevindya3348 Жыл бұрын
😍😍😍💖💖💖
@Manopara-1
@Manopara-1 7 ай бұрын
😢😢😢❤❤❤❤
@BLINK_OFFICIAL_5
@BLINK_OFFICIAL_5 Жыл бұрын
Aww 😭🤍
@bisandicaldera
@bisandicaldera Жыл бұрын
❤🌿
@yukthialuthge4443
@yukthialuthge4443 Жыл бұрын
@chamiladissanayake-bm7vk
@chamiladissanayake-bm7vk Жыл бұрын
🥺💖
@tharushiruvindya3118
@tharushiruvindya3118 Жыл бұрын
❤❤
@vinithajayaweera5580
@vinithajayaweera5580 Жыл бұрын
❤❤😢❤❤
@kbybromusic
@kbybromusic 6 ай бұрын
Aiiye piano chords tiki part tiki gnn brid
@wowwow1176
@wowwow1176 Жыл бұрын
@koshilamadhushani1769
@koshilamadhushani1769 Жыл бұрын
😔
@ruwani9570
@ruwani9570 4 ай бұрын
🥺🤍
@eshanimekala481
@eshanimekala481 Жыл бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක සිර කිරීමය I felt it 🙂💗
@SH-bp5km
@SH-bp5km Жыл бұрын
🥺❤️
@wellikadagebotheju8498
@wellikadagebotheju8498 Жыл бұрын
@nimeshsiriwardene3680
@nimeshsiriwardene3680 Жыл бұрын
❤❤❤❤❤
@udanipiyumika5720
@udanipiyumika5720 Жыл бұрын
🥺❤️
@nimashasilva8907
@nimashasilva8907 Жыл бұрын
@harshiweerasinghe-ep6dl
@harshiweerasinghe-ep6dl Жыл бұрын
❤❤❤
Adare Tharam | ආදරේ තරම් | Voice Of Malindu Chathuranga
4:18
Malindu Chathuranga
Рет қаралды 1,4 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
නෙලා ගැනුමට නොහැකි වූවද
6:31
Sujith Dissanayake
Рет қаралды 63 М.
Mage Husma By Suneera Sumanga | MM Rhythm Hub
3:48
MM Rhythm Hub
Рет қаралды 16 М.
Madu Mala lesa | මදු මල ලෙස | Voice Of @WhoIsMalindu
4:33
Malindu Chathuranga
Рет қаралды 216 М.
Himi Nowna | හිමි නොව්න | Cover By Malindu Chathuranga
4:04
Malindu Chathuranga
Рет қаралды 170 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН