KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාජපක්ෂලා නැති හම්බන්තොටක් | ලංකාවෙ දේශපාලනේ ඉන්න-හිටපු-හැලෙන පවුල් ගස් Part II
1:07:58
ලස්සන ජනාධිපතිවරණයේ කැත කතා With Thiwanka & Deelaka
57:08
Правильный подход к детям
00:18
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
My scorpion was taken away from me 😢
00:55
මාලිමාවේ Nepo බේබි චතුරංග ? | ලංකාවෙ දේශපාලනේ ඉන්න-හිටපු-හැලෙන පවුල් ගස් Part I
Рет қаралды 5,664
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 М.
Third World Cafe
Күн бұрын
Пікірлер: 40
@worldhope-w9y
2 ай бұрын
තිවා මේක මරු.අද සෙට් උනේ ❤️🔥
@Chavini2000
2 ай бұрын
මම නම් චතුරංගගේ තාත්තා නිහාල් අබේසිංහ එයා NPP ලේකම් කියලා දැන ගත්තේ මේ ලගදි. චතුරංග වෙනම Identity එකක් තියෙන කෙනෙක්. වෙනම වැඩ කොටසක් කරගෙන ගිය කෙනෙක්. ඉතින් එයාට nomination නොලැබුනානන් අසාධාරණයක් .
@sasinhalarap8589
Ай бұрын
@AKDMEDIALK attane
@dumindatharaka3557
Ай бұрын
@AKDMEDIALKමෙන්න ඉතින් හරකෙක්,මුන් තමා ඉතින් තාත්තා පිලේ බුදියලා අම්මට ගමේම උන් පෝලිම් දාලා දේදුනු වර්නෙන් ජාතක වෙලා තාත්තා කව්ද කියලා අම්මවත් දන්නැති අවජාතකයෝ
@chamalsandaruwan1625
2 ай бұрын
godak thaththalage puthtthunta ungema kiyala vibe ekak nA,
@janakathilakarathna1639
2 ай бұрын
2x වැඩී. 1.5x ශේප්. එහෙම බැලුවම නිහාල් අබේසිංහ තමා Nepo baby 😂... Interesting discussion guys, keep it up 💪
@jan_deno8175
2 ай бұрын
N M පෙරේරා, වින්සන්ට් පෙරේරා යටියන්තොට, ඒ කාලේ කුල දේශපාලනයක් තිබුන ප්‍රදේශයක්. නිර්මාල් රන්ජිත් කතා කරනවා ඕක ගැන එයාගේ blog එකේ.
@nalakaajantha2039
2 ай бұрын
nanda ellawalagen patan ganne mam ahala thiyaana vidiyata dennama vidikala marune
@chandimaatu3819
Ай бұрын
Samitha and Athula are sons of Dhanapala Atiggalle (former MP for Ratnapura)
@chamindunimesha1170
2 ай бұрын
හොඳ podcast එකක්
@anushamadhusheenivithanage1139
2 ай бұрын
👍👍👍👍
@thilinigunawardhana3300
2 ай бұрын
thiwanka aiyahh ❤🔥
@NalinMunasinghe-v3l
2 ай бұрын
චතුරංග ට ඉහල තැනක් ලැබුනෙ තාත්තා හිංදා නොවෙයි.ජවිපෙ එහෙම තැනක් ලැබෙන්නේ නෑ .චතුරංග තවම ජවිපෙ ත් නොවෙයි.
@SMMovieEntertainment
Ай бұрын
සුජිත් සංජය පෙරෙරාගේ තාත්තා Vincent Perera නෙවෙයි. K. Vincent Perera මේ දෙන්නා දෙන්නෙක්.
@RajithaUduwela
2 ай бұрын
😍🥰🤩
@TharinduFernando99
2 ай бұрын
Oya use karana chair eka mokakda
@14TravelerSinhala
2 ай бұрын
තිවංකගෙ අලුත් චැනල් එකද
@nipunimesha3543
Ай бұрын
2x danna one na ඇටිපොල Wada karana gaman ahaddi welawa yawana danneth na 😂😂
@sachin1763-u9b
2 ай бұрын
❤❤
@vishwajayasundara1811
2 ай бұрын
🎉
@nuvitectutorials7530
2 ай бұрын
tiwa mko mehe ?
@ChillPanda99
2 ай бұрын
කරූ ලිස්ට් එකේ නෑ
@Ekadekathuna123
2 ай бұрын
මාත් සබරගමුවේ 🤭
@TharinduDilshan-yr3pe
2 ай бұрын
🎉🎉
@MaleeshAlmeida
2 ай бұрын
Kumara welgamage putha illanawa
@surangadilhan6825
2 ай бұрын
තිවංක ඔය කතාව හැමදාම වරද්දලා.කියන්නේ,ඒ හැම.සැරේම මං කියනවා😂මුදිතා ඡ්න්දෙන් ආවේ,ලිස්ට් එකෙන් ආවේ වරුණ,වරුණ පැන්නේ ඡ්න්දේ වෙලාවේ,ඡ්න්දේ න් පරාදයි වරුණ,සොයිසා මැරුනම වරුන ආවා,වරුන පැන්නාම මුදිතා ආවා නෙවෙයි
@ThirdWorldCafe
2 ай бұрын
වරුණ පැනලා ඒ වෙනුවට ඊලග චන්දෙට මුදිතා ආවා කියල කිව්වෙ. 🙂
@deelakapitagampolage
2 ай бұрын
නෑ නේ. වරුණ 2015 ඡන්දෙන් පරාදයි. ඒත් රංජිත් සොයිසා 2019 දි මියගියාම ඊළඟට මනාප ගත්ත මන්ත්‍රීවරයා විදිහට පාර්ලොමේන්තුවට ඇවිල්ලා එහෙම්ම විපක්ෂෙට යනවා. ඒ 2018 දි වරුණ දින 52 වෙලාවේ දුනේෂ් ගන්කන්ද මහින්ද ළඟට ගියාම පැල්මඩුල්ලෙ vacuum එකට. ඊටපස්සෙ 2020 ඡන්දෙන් මුදිතා ඉල්ලනවා රක්වානෙන් පොහොට්ටුවට- රංජිත් ගෙ vacancy එකට. වරුණ ඉල්ලන්නෙ සජබෙන්. වරුණත් දිනනවා. ඔයා කියන විදිහ පොඩ්ඩක් පැටලිලිසහගතයි.
@surangadilhan6825
2 ай бұрын
@@deelakapitagampolage ඔව් ඕක හරි ,සොයිසා මැරුණම වරුණ ආවා,මුදිතා ඊලග ඡ්න්දේ න් ආවේ,වරුණ පැන්නම මුදිතා ලිස්ට් එකෙන් ගත්තේ නෑ,සොයිසා මැරුණ ම මුදිතා ලිස්ට් එකෙන් ඊලගට ආවේ නෑ,sl ඒකේ තිවා එහෙම කියන්නේ ,රත්නපුරේ එක ගත්ත දවසට ආයි ඕකම කිව්වොත් කියලා කිව්වේ ආදරේට ඉතිං 😁❤,මෙතන් නොමිනේශන් ලිස්ට් එක කියලා ම කියනවස්,ඒක මට වැරදිමක්,මට මුලින්ම තෙරුනෙ වරුන්ගේන් හිස් වෙන සීට් එක වගේ❤
@anukpandithage5740
2 ай бұрын
Iskole yana meh lamai ai politics kata karanne. 😂
@nalakaajantha2039
2 ай бұрын
harsana rajakaruna rajapaksa paulatath sambandai
@Ekadekathuna123
2 ай бұрын
හර්ශන රාජකරුනාගේ සහෝදරයෙක්ලු තාරක බාලසූරිය ඒ දෙන්නගෙම සහෝදරයෙක්ලු නිපුන රනවක සිරසෙ සටනෙදි ඔය කතාව ඇදල ගත්තා
@mangalasamarathunge678
2 ай бұрын
ඒ සහෝදරයන්ට තාත්තල කී දෙනෙක් ද?
@Explore_SL
2 ай бұрын
ඉතින් බන් ජනාධිපති මහින්ද කියවුනා වගේද 😂 අනුරයත් කිව්වනේ ඔහොම 2010 දී ෆොන්සේකා ගේ රැස්වීමේ මහින්ද දිනනවා දිනනවාමයි කියලා😂 ඒවා මතක නෑනේද 😂 නිකන් මතක් උන නිසා කිව්වේ. සමහර විට ඒකාලේ උබලා දේශපාලන කතා අහන් නැතුව ඇති. මටත් ඒ වෙද්දී අවුරුදු 10යි ඒත් අද වගේ මතකයි. තව H.R මිත්‍රපාල ඉන්නවා නේද දුෂ්මන්ත මිත්‍රපාල
@achinthapremachandra2149
2 ай бұрын
Kumara Welagama ge putha Senal Welgama illanwa , meeta kalin Provincial council hitiya
@movietv2640
2 ай бұрын
මම් හැබැයි එකග නෑ නාමල්ට වඩා සජිත් තමයි ලොකුම nepo baby කියන අදහසට , මොකද ඇත්තටම සජිත් හිතාගෙන හිටියට තාත්තාගේ නම කියන එකෙන් චන්ද එනවා කියල මම්නම් හිතන්නේ ඒක එහෙම නෑ හැබැයි නාමල් ගත්ත චන්ද ලක්ශ 3 ගානම රාජපක්ෂ කියන නමට ආපු චන්ද වැඩිය ඕන නෑ පොහොට්ටුවේ නායක කම එන්නේ කෙලින්ම තාත්තගෙන් පුතාට 😅
@RasikaChathurangaofficial
Ай бұрын
❤
1:07:58
රාජපක්ෂලා නැති හම්බන්තොටක් | ලංකාවෙ දේශපාලනේ ඉන්න-හිටපු-හැලෙන පවුල් ගස් Part II
Third World Cafe
Рет қаралды 3,1 М.
57:08
ලස්සන ජනාධිපතිවරණයේ කැත කතා With Thiwanka & Deelaka
Third World Cafe
Рет қаралды 10 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
26:47
Gune Aiyage Kamare - Vlog Ep 211 - අම්මා බලන්න ඉස්පිරිතාලේ ගිය අනුර දුන්න පණිවිඩේ...
Gune Aiyage Kamare
Рет қаралды 67 М.
13:15
ශිෂ්ණය කියන්නෙ පේශිද අස්තිද 😂 විටෙක පේශියක් විටෙක අස්තියක් 😂 | Dinesh Muthugala #dineshmuthugala
Bio කුප්පිය
Рет қаралды 450
1:01:17
පුබුදු ජාගොඩ ජය ගත යුතු ම මනුස්සයෙක් ...! | - ටොපික් එක මාරු කළා ම කතා කරන ලස්සන ... -
Royal Taprobanian
Рет қаралды 81 М.
25:09
🔴බිමල් ණයශ්රේණිගත කිරීම් නිවුස්1ත් එක්ක ප්රීතියෙන් වරාය ඇමතූ කතාව-ඔයාම කියන්නකෝ මිලි16ක කොමිස්කතාව
The Life Traveler
Рет қаралды 3,4 М.
13:20
අගමැති හරිනි තමන්ගේ ගුරුවරියක් බව විපක්ෂ නායක සජිත් කියයි | @nethtvsrilanka #youtubevideo
Neth TV
Рет қаралды 256 М.
21:15
රවී කරුණානායකට පසුව කතා කළ චතුරංග නව ලිබරල් ඔස්තාර්ලට දීපු උත්තරය
Newsfirst Sri Lanka
Рет қаралды 111 М.
6:06
kagama Siri Nanda himi
Yourtubewahini
Рет қаралды 746 М.
1:02:07
අනුර ඇවිත් ගොඩ දාපු උපාධි කේස් With Thiwanka & Deelaka
Third World Cafe
Рет қаралды 1,1 М.
51:06
මහමැතිවරණයේදි ආණ්ඩුවට දැවැන්ත බලයක්? With Thiwanka & Deelaka
Third World Cafe
Рет қаралды 4,5 М.
1:14:55
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
Royal Taprobanian
Рет қаралды 204 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН