වඳභාවය ට පත් කිරීමේ රාජකාරිය | History of castration | Neth fm Unlimited History Sri Lanka 142 - 01

  Рет қаралды 25,632

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 115
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ඉතිහාසයට ආදරය දක්වන පිරිසට ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහණකි.
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
වැඩසටහන් 141ක් වෙනකල් බ්ලූටුත් එක කනේ ගහගෙන වැඩ කරන ගමන් ඇහුවට වීඩියෝ එක බලන්නවත්, කමන්ට් එකක් දාන්නවත් උනේ නැති උනාට රජයෙ නිවාඩු දවසක් උන නිසා 142 වැඩසටහන බලන්න ලැබුනු එක වගේම කමන්ට් එකක් දාන්න ලැබුනු එක ගැන ගොඩක් සතුටුයි,,, ❤❤🌹🌹🌹😘
@production4989
@production4989 Жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්.....ඉතිහාසය ගැන අපට මේ කියවීම ඉතා වැදගත් ....මහාචාර්යතුමාට සහ නුවන් මහතාට ඉතාමත් ස්තුතියි ...
@jayanthasenevirathne695
@jayanthasenevirathne695 Жыл бұрын
මහාචාර්ය තුමනි ඔබතුමා ජාතිය මානවප්‍රජාව සහ අපේ රට, වෙනුවෙන් කරන මේ මහාර්ඝ කටයුත්ත ඉතා අගනේය, වටින්නේය ඊට රාජ්‍ය සම්මාන කෙසේ වෙතත් මේ ප්‍රේක්ශක ස්‍රාවක සම්මාන නිරතුරුවැ ලැබෙනු ඇත, ඔබ දෙදෙනාට දීර්ඝායු! තෙරුවන් සරණයි 🌻🌻🌻🙏
@onlife2055
@onlife2055 Жыл бұрын
සර් පුළුවන් නම් ඉතිහාසයට සම්බන්ධ English වචන මාලාව ලබාදෙන්න... ඒක හරිම ප්‍රයෝජනවත් වෙනවා මම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්... මම දන්න හැම කෙනා මෙම වැඩසටහන බෙදා ගන්නවා ❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏
@nishansl4773
@nishansl4773 Жыл бұрын
ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි මේ කරන වැඩසටහනට. ඉතිහාසයේ පටන් අපි කෑමට ගත්ත කෑම වර්ග ගැන දැන ගැනීමට කැමතියි. කුලුබඩු වර්ග සම්පූර්ණයෙන්ම පිටරටෙන් එන්නේ එහෙමනම් අපි කෑවේ මොනවාද? පුරාණයේ පටන් අපේ ආහාර පාන ගැන දවසක සාකච්ඡා කරන්න.
@juderoshan6353
@juderoshan6353 Жыл бұрын
ඉතාමත් ප්‍රශස්ත මෙහෙවරක් කරන්නේ ඔබතුමා ඇතුළු සියලුම දෙනා..ස්තුති .🙏
@danushkaadhikari7741
@danushkaadhikari7741 7 ай бұрын
අදට දවස් 3 කට කලින් බලන්න ගත්තේ දැන් නම් ඇබ්බැහි වෙලා වගෙ ඉතිහසය ඉගෙන ගත්තා .මේතරම් රසවත්ව ඉගෙන ගෙන නැ මාහාචාර්ය තුමා ගේ වච්නයක් පාසා වගකිමහා හික්ම්ම දකිනකොට හරිම සතුටක් දැනෙන්නේ .නුවන් මහතා ඔබතුමාටත් දෙපලටම ස්තුතියි .
@landanilala817
@landanilala817 Жыл бұрын
ඔයාල හැමෝටම. තෙරුවන්..සරණයි..සියලු..දෙවු. රැකවරණය
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
බෙහෙවින් තුති ඔබ දෙපළට 🙏
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
Interesting.. information about King Ashoka 's rules towards animals. 👍😊 Still today, people eat a delicacy call red ant chutney in Odisha, India. Actually it's made with red ants.
@sunchare
@sunchare Жыл бұрын
Interesting!
@WeakaralageMalakanthi-mc7dx
@WeakaralageMalakanthi-mc7dx Жыл бұрын
මම උ/ පෙළ කරන සිසුවෙක් මට ගොඩක් වටිනවා ඔබතුමා ගේ මේ වැඩ සටහන.🙏
@thuvaraganvelummylum3176
@thuvaraganvelummylum3176 Жыл бұрын
As usual.... Very interesting... thank you Dear professor and Nuwan brother .
@shirleyaaron2169
@shirleyaaron2169 Жыл бұрын
Excellent Program.
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
විදෙස් රටක සිටියth වැඩ karana ගමන් අනිවාර්යයෙන් ම බලනවා
@isha906
@isha906 Жыл бұрын
නියම වැඩක්
@janakpriyantha1870
@janakpriyantha1870 Жыл бұрын
දීර්ගායු වේවා අපේ මහාචාර්ය තුමා සමග නුවන්! අපි හරිම ආදරෙයි ඔබ දෙපලට. මහාචාර්ය තුමනි, අප අසා තිබෙනවා "දුක්ගන්නා රාල" කියන්නෙත් වඳ කරපු කෙනෙක් බව. රජු වෙනුවෙන් පෙනී සිටින්නා, අන්තක්පුර පාලකයා වෙන්නත් පුළුවන්. මේ පිලිබඳ සංවාදයක් සයිමන් නවගත්තේගමගේ "සන්සාරන්‍ය අසබඩ" නව කතාවෙත් තියෙනවා. පැහැදිලි කර දෙන්න
@fai3379
@fai3379 Жыл бұрын
ලංකාවේ ඔය කියන සැත්කම් තිබ්බාද,නැත්නම් ස්වාභාව්ක ව වඳ කෙනෙක් ගත්තද
@pasindusaumya8712
@pasindusaumya8712 Жыл бұрын
Very interesting, important program. Love the way sir Somadewa presents it.😍
@kalanakumara4208
@kalanakumara4208 Жыл бұрын
Super programe
@nandanaparanavithana4942
@nandanaparanavithana4942 Жыл бұрын
Excellent programme 👏
@nethradesilva8033
@nethradesilva8033 11 ай бұрын
Mangodak asawen balanne oba thuma hadapu amma appchchita godak pin dalada samiduge araksawa labewa🙏🙏🙏,
@ajithjayasekera756
@ajithjayasekera756 Жыл бұрын
Sir, this castration? Is there any historical record in Lanka by any chance that it was practised (in Lanka) during Kings time? Thanks.
@hmmbandara6359
@hmmbandara6359 Жыл бұрын
Very informative and interesting.
@Sirimuna
@Sirimuna Жыл бұрын
Is important points discussed on and shown on U tube? Is the Guides too are trained in to follow the important history, with little profit. Please teach the interested less corrupt for money selected Guides.
@chaoochaoo4564
@chaoochaoo4564 Жыл бұрын
ඇග හිරිවැටෙනව.මන් අහපු බය හිතුනම කතාව.
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
අපි මේ වාගේ දේවල් ප්‍රථම වතාවට ඇහුවේ
@vaccumman928
@vaccumman928 Жыл бұрын
ranil wickremesinghe ත් යුනක්ස් කෙනෙක් වෙන්න පුලුවන් 😂
@jkspsp1601
@jkspsp1601 Жыл бұрын
Good Piece of knowledge
@cricketnetwork1996
@cricketnetwork1996 Жыл бұрын
Please bring back the Sigiriya one Day tour. 🙏
@amilakumara9172
@amilakumara9172 Жыл бұрын
සමහරවිට බිසෝවරුන්ගේ කුමාරිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්නත් පුලුවන්
@winyumedia5644
@winyumedia5644 Жыл бұрын
Keep it going.. good work Nalin and prof somadeva 💯 👌. When does the professor come to Australia? We are in Brisbane and would like to catch up. Anuradha
@onlife2055
@onlife2055 Жыл бұрын
1කොටසේ සිට නරඹනවා 💐💐💐💐💐🙏🙏🙏🙏
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
සර් විහාරමහාදේවිට සාරියක් අන්දලා ආපහු කැළනි යන්න පොකට් මනී දාපු එකට මොනාහරි කියන්නකෝ
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@onlife2055
@onlife2055 Жыл бұрын
ආසාවෙන් බලන වැඩසටහනක් ❤❤❤
@methsadani
@methsadani Жыл бұрын
පේදුරු දස්කොන් ගැන video එකක් කරන්න කො
@smartsrilankan9767
@smartsrilankan9767 Жыл бұрын
Sir වෘශන කෝශ අයින් කලම කෝමද කඩවසම්, perfect පිරිමියෙක් වෙන්නෙ.🤔🤔 පැහැදිලි කරල දෙන්න.
@ritaranjani5469
@ritaranjani5469 Жыл бұрын
I KNOW it's happened Turkish and Egypt before Japan and China
@indikabandaramudiyanselage7774
@indikabandaramudiyanselage7774 Жыл бұрын
I would appreciate it if you could give some information regarding homosexulity in ancient Sri Lanka.
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
ගිය සතියේ subscribers 118k මේ සතියේ 119k ❤️❤️❤️👍👍👍
@warunajith
@warunajith Жыл бұрын
එදා හිටියේ බාහුලා අද ඉන්නේ සේනලා 😮
@saddasenamanikpurage1004
@saddasenamanikpurage1004 Жыл бұрын
Adakalet ahemada sir
@raveendrasus1115
@raveendrasus1115 Жыл бұрын
අපේ කාලකන්නි දේශපාලකයන්ටත් කරානම් හරි
@arunasamaranayake7536
@arunasamaranayake7536 Жыл бұрын
ප්‍රවේශමෙන්. ඉතිහාසය වනසන්නම ඉතිහාසය ඉගෙන ගත්තු උන් වගයක් ඉන්නව.
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 Жыл бұрын
👍👍👍👍👍
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
පඬු වස් නුවර කතාව ගලපන්නේ කොහොමද (පරාක්‍රම රජු අබිශේක කල ස්ථානය )
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
ඉදිරියේදි සීගිරිය ගැන වැඩසටහන් කරද්දි වෙනම වීඩියෝ වලින් හා මෙම වැඩසටහන අඛණ්ඩව (සීගිරි බිමේදි හෝ) වීඩියෝ මගින් ගෙනඑනවානම් , 👍
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 Жыл бұрын
රනිල් ගැනනෙ මේ කියන්නෙ 😂😂😂😂
@thisaldeelaka5560
@thisaldeelaka5560 Жыл бұрын
What is the email address of the processor Somadeva?
@mrbhanaka-3856
@mrbhanaka-3856 Жыл бұрын
Description එකේ තියෙනවා
@salindabandara2845
@salindabandara2845 Жыл бұрын
👏👏👏👏👏👨‍👩‍👧
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@Ravy.G
@Ravy.G Жыл бұрын
රාජ්‍යයෙ උසස් තනතුරැ කිව්වෙ අන්තපුරය බලාගන්නව වගෙ රාජකාරියක් වෙන්න ඇ‌ති ! 🤣🤣
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️🙏
@injilafernando2831
@injilafernando2831 Жыл бұрын
ඉතිහාසය උගන්වන පසල් ගුරුවරුන්ට සිගිරි වැඩමුළුවට අවස්ථාවක් දෙන්න බැරිද?
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤️❤️❤️
@kanchanarowel3970
@kanchanarowel3970 Жыл бұрын
🌹🌹🌹🌹
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 Жыл бұрын
👍🌹😯
@sameerapiumal4585
@sameerapiumal4585 Жыл бұрын
Ethkota see samedi nagulata bande wiya gaha
@kapilapriyanka972
@kapilapriyanka972 Жыл бұрын
👍👍👍
@sumedathamel8820
@sumedathamel8820 Жыл бұрын
😘😘😘🙏🙏
@ecotimer
@ecotimer Жыл бұрын
Bahubali 😀😀😀
@menakamadhushanka4648
@menakamadhushanka4648 3 ай бұрын
ශ්‍රී ලංකාවේත් ඉස්සර රුපියල් 500ට පුරුෂයන් වද කරාලු.
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
මෑතක් වෙනකම්ම මුහම්මද් නබිතුමාගේ සොහොන බලාගත්තේ නපුංසකයන් විසින්. ඔවුන්ගේ චායාරූපත් අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්.
@palithasamankumara773
@palithasamankumara773 Жыл бұрын
මහාචාර්ය තුමනි! වසර දෙදහසකටත් වඩා පෙර ඉතියෝපියානු ජාතික කන්දකී බිසවට සේවය කලාවූ බොහෝ නිල බලය හා රාජකීය වගකීම් දැරුවාවූ වන්ධ්‍යකරණය සිදු කරගත්තාවූ නපුන්සක නිලධාරියෙක් ගැන ශුද්ධ වූ බයිබලයේ ක්‍රියා පොතේ 8 වන පරිච්ඡේදයේ 26වන පදයේ සිට 40වන පදය දක්වා සදහන් වන අතර බයිබලයේ ඇති ඈත පුරාතණ ග්‍රන්ථ වන පුරාණ ලියවිලිවල ගණන් කතාව ලෙවි කතාව හා ද්වීතීය කතාව යන පොත් වලද මෙම වන්ධ්‍යකරණයට ලක් වන්නවුන් ගැන සදහන් වෙයි
@wijayanath4187
@wijayanath4187 Жыл бұрын
වන්ද්‍යාකරනයේ ආරම්භය ප්‍රාග් මාතෘමූලික සමාජ දක්වා තිබෙනවා නේද උපත් පාලන ක්‍රමයක් ලෙස හෝ සමාජ පාලන ක්‍රමයක් ලෙස හෝ පිරිමි ලමුන් කප්පදු කිරීම. චර්ම ඡේදනය යනු කප්පාදුවේ නෂ්ටාවශේඋෂයක්. ස්ත්‍රී චර්ම ඡේදනය ත් සැබෑ අරමුන සැබෑ ස්ත්‍රීත්වය කරායාම. මෙය දුරාතීත මාතෘමූලික සමාජවල මවු දෙවගන ඈදහිල්ල හා සම්බන්ධයි. මවු දෙවගන හා මිනිසා අටහර් ගිවිසුම යටතේ වෘSඅහන ඉවත් කිරීම පසුව පුරුෂ දෙවියා හා මිනිසා අතර ගිවිසුමේදා චර්මාග්‍රය වුනා. සයිබීලි වැනි ඈදහිලි දෙස බලන්න. මවුවරුන්ගේ හා කපපදු පිරිමින්ගේ සමාජ ක්‍රි පූ 4000 පමන වන විට බිද වැටී පීතෘමූලික ලෝකය ගොඩ නැගුනා. මා මේ ගැන පර්යේශනයක් කල කෙනෙක්.
@newtonra4337
@newtonra4337 Жыл бұрын
චෙන් හෝ සෙන්පතිය .. මහා සිංහලේ වංසකතාව
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 Жыл бұрын
@ramanipriyanthi1188
@ramanipriyanthi1188 Жыл бұрын
🇱🇰❤️
@yenukageesath9751
@yenukageesath9751 Жыл бұрын
❤️💙❤️
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
යකෝ තනතුරක් වෙනුවෙන් ජුන්ඩ කපාගන්නේ මොන හරක්ද 😅
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@sahanrasanga9411
@sahanrasanga9411 Жыл бұрын
නෑ එක මානසිකව බලපාන විදිය විවිධයි......සොල්දාදුවො විවිධ නිලධාරීන් අතීතයෙ එහෙම ඉදලා තියෙනවා
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
@@sahanrasanga9411 ජුන්ඩ කපාගන්නව කිව්වේ රජකම වෙනුවෙන් ඉහළ තනතුරක් වෙනුවෙන් castrate කරනව විතරයි .
@nihalseelawansha18
@nihalseelawansha18 5 ай бұрын
75පැන්නට පස්සෙ නම් අක් නෑ
@SamanPerera-oj9qs
@SamanPerera-oj9qs Ай бұрын
😀😀😀😀☺️☺️☺️🦏😁😁🦏🔥🔥
@dineshpdc
@dineshpdc Жыл бұрын
💓💓💓🙏🙏🙏🙏🙏
@jaanbandara8361
@jaanbandara8361 Жыл бұрын
වද්‍යාකරනයට ජනවහරේ කරබානවා කියනවා නේද
@embroideryartworks2221
@embroideryartworks2221 Жыл бұрын
පුර්ශ ලින්ගෙ කපන්න ඕනේ දේශපාලුවන්ගෙ හදන හදන දරුවන්ට අපි හම්බ කරල ගෙවන්න එපැයි
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 Жыл бұрын
💐💐💐👍👍👍🌷🌷🌷
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@lukiyaliyanage4268
@lukiyaliyanage4268 Жыл бұрын
ජනාධිපතිකම, අගමැතිකම, ඇමතිකං එහෙම දෙන්නෙත් පුරුෂ ලිංගය අයින්කරගත් අයටද කියල අහන්නත් හිතෙනවා.. අසංවර ප්‍රශ්නයක් කියල හිතෙනවනං සමාවෙන්න....
@fai3379
@fai3379 Жыл бұрын
1 කෙනා තිබ්බාත්,නැතත් අව්ලක් නැනෙ 😂
@gangodapitawalaeatta4399
@gangodapitawalaeatta4399 Жыл бұрын
සෙල් ලිපි ගැන කියවෙන එක වැඩ සටහනට එළියක්. මේවා පෙන්නන්නේනම් වඩාත් හොඳයි. පිහිටිස්තානයත් සමඟ
@haresheranga
@haresheranga Жыл бұрын
වඳභාවයට පත් කිරීම/වීම ගෞරවයක් විදියට සලකන්න ඇති කියල හිතෙනවා මේක අහද්දි.
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
🌹🌹🌹😘😘😘🙏🙏🙏
@bindu492
@bindu492 7 ай бұрын
කොරියන් ඉතුරුවෙලා ඉන්න පිරිමි සේරම සුන්දර ගෑණු වගේ වෙලා ඉන්නෙ ඒ නිසා වෙන්න ඇති .
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
ඔහොම ඒවා අපේ රටේ තිබුණේ නෑ නේද???
@fai3379
@fai3379 Жыл бұрын
අපෙ රටෙ නම් නොතියෙන්න ඇති මොකො සර් කිවෙ අබෙ එහෙම දහස් ගනන් අන්තංංපුරක් ඉන්න ක්රමයක් නොතිබුනු බව
@pemasiribentotage7668
@pemasiribentotage7668 Жыл бұрын
ගොන්නු වන්ද්‍යකරනයට ලක්කිරිම ගමේ අය කියන්නෙ කරඅඹනව කියල
@romiyoalex8629
@romiyoalex8629 Жыл бұрын
වඳභාවය පත්කල අයගේ ආයු කාලය වැඩියි මේවා ප්‍රශ්න සාමානයෙන් දන්න විදිහට හොමෝන ක්‍රියා කිරීමේ ක්‍රියාවලිය නැවතුනාම ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩුයි 🤔🤔🤔
@fai3379
@fai3379 Жыл бұрын
ම්හ් ඒක නෙ ⁣වෙන් නැති එහෙම කරෙ,ඉතින් ටෙස්ටොස්ටෙරෝන් හැදෙන්නෙ වෙන තැන්වල හැදෙනවා නෙ
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 Жыл бұрын
ඇමති කමක් දෙනවා කියුවොත් අපේ දේසපාලුවොත් ඔය අවයවය සියතින්ම කපාගෙන කැලයට වීසිකරයි
@anthonybalachandra6862
@anthonybalachandra6862 Жыл бұрын
රජවරු, මේක කලේ රාජ්‍ය සේවයේ ඉන්නවුන් ගෙන් තම බිසෝ වරුන් කුමරියන්, ඒ රාජ්‍ය සේවකයින්ගෙන් ආරක්ෂා කර ගන්න වෙන්න ඇති නේද? මහාචාර්ය තුමා!
@myschool5453
@myschool5453 10 ай бұрын
ඔය වැඩේ දැනුත් හොරෙන් කෙරෙනව ඇති ලංකාවෙ.
@Visibletoanyone82
@Visibletoanyone82 Жыл бұрын
මේව දාන්න එපා 😬😰මොද්ද වෙනවා
@judetissera8480
@judetissera8480 Жыл бұрын
Parlimethuwe 225 innawa wedeta
@jaanbandara8361
@jaanbandara8361 Жыл бұрын
සාපපාඨ - හූනියම්
@kochchiya
@kochchiya Жыл бұрын
ගැහැණු අයට ඔහොම kala kiyala සදහන් වෙන්නේ නැද්ද ? එහෙම නම් අර උඩරට සිංහල රජ පෙළපත නායක්කර වංශයට ගන්න ඕනකම ta ඔහොම කරපු ගැහැණු කෙනෙක් රජතුමා ට එව්වා වෙන්න පුළුවන් ,
@fai3379
@fai3379 Жыл бұрын
ඉතින් මේක කරෙ පිරිම් අයට කියලා කියන්නෙ,අනික මේක කරෙ අන්තංංපුරක් වල ආරක්ෂා කර අයට නෙ,තව ඔය ළමයි හදන හොඳ නැත්නම් ඒ රාජකාරි යට බාද⁣ා නම් ,ගැනු අයට එහෙම කරන්න ඕනා නැනෙ, මොකො අන්තංංපුරක් අය එක්ක රජතුමා ට ශාරිරික සම්බන්ධයක් තා ඇති නෙ, අනික කාන්තාව න්ට වෙන ක්රම තියෙන්නෙ ඇති,ඉතින් පිරිම් යාග නැත්නම් ගැනු කෙනාගෙ තිබ්බා ට අව්ලක් නැනෙ
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
🤔🤔🤔🤔🙄🤣🤣
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 Жыл бұрын
Dan itim kata gobbayo tika lassana ewntu pada hadanna gani..munut me..waru kiyala😂
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍👍👍
@maheelmunidasa2292
@maheelmunidasa2292 Жыл бұрын
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@donsomadasaranawaka375
@donsomadasaranawaka375 Жыл бұрын
Both of you made history a popular subject ,
@donsomadasaranawaka375
@donsomadasaranawaka375 Жыл бұрын
Both of you promoted sri lanka history to the world
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 93 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Neth Fm Unlimited History Sri Lanka 142
1:24:58
Neth FM
Рет қаралды 8 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 93 МЛН