Neth fm Unlimited History Sri Lanka episode 77

  Рет қаралды 10,933

Neth FM

Neth FM

Күн бұрын

හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 36
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
මහාචාර්යතුමණි ඔබ පරමාදර්ශී යුගපුර්ෂයෙක් .ඔබගේ මෙහෙයට පිං බොහොමයි . ණුවන් මහතා ඇතුලු ඔබසැමත් අප රටට මහත්වූ පරමා දර්ශයක් . ඔබසැමට ධීර්ගඝ ආයු බොහෝ වේවා .
@AshNihon101
@AshNihon101 2 жыл бұрын
අම්මේ බුදු සර් නිදුක් නිරෝගී භාවය ඔබතුමාට ලැබේවා
@malanierathnayake3232
@malanierathnayake3232 10 ай бұрын
Thank you professor and nuwan ♥️🙏
@mayasenanayaka315
@mayasenanayaka315 2 жыл бұрын
ඔය කරපු වැඩ සටහන් පෙල ඉතා වැදගත්, ඒත් ඒ ස්ථානවල නිදන් හොරා පිලිබඳ තොරතුරු රහසිගතව පවතී නමුත් එය හමුදා ආරක්ෂාව ඇතුව දේශපාලන ඛල්ලො විසින් කරන ලද බව අමතක නොකළ යුතුයි
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@amaranathwijayathilaka8562
@amaranathwijayathilaka8562 2 жыл бұрын
Sir, I feel sorry about you because still, you did not have good recognition from our country. my next worry is after you who will take over your job...! usually very hard to find people like you...!
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 4 ай бұрын
ස්තුතියි
@indukahemachandra5255
@indukahemachandra5255 2 жыл бұрын
යමි යමි අපහැදිලිව තිබු බෝහෝ තැන් විචාරත්මක බැල්මකින් පැහැදිලි කර ගත හැකි උනා...!ස්තුතිය ...මහ ඇදුරැ තුමාන් මුලික කොට නුවන් සහෝදරයාටත්....!
@sanathperera5529
@sanathperera5529 2 жыл бұрын
Great !!!
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 9 ай бұрын
Fantastic
@NethFMRadio
@NethFMRadio 9 ай бұрын
Thank you! Cheers!
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 2 жыл бұрын
a good programme. thanks!
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n 2 жыл бұрын
ආඩම්බරයි 🇱🇰
@samankumarakarunaratne2472
@samankumarakarunaratne2472 2 жыл бұрын
ඔබතුමාට ස්තුතියි
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir🙏
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷
@uibanknotes162
@uibanknotes162 2 жыл бұрын
Bohoma sththuthi
@kamanigunawardana6290
@kamanigunawardana6290 2 жыл бұрын
කලින් වැඩසටහනේ නටඹුන්වලට කරලා තිබ්බ අපරාදය දැක්කම පුදුමාකාර දුකක් දනෙන්නෙ.. මේ කතා අහද්දි හිතුනෙ කාටවත් ඒව නවත්තන්න බැරිනම් සොබාදමටවත් බැරිද ඒ පව්කාරයන්ට සත්තු, සර්පයො ගෙන්වත් පාඩමක් උගන්වන්න. මේ තරම් උතුම් වැඩක් කරන මෙතුමන්ලටත් ඒ අවදානම තියෙද්දි, හොරු නිදහසේ ඒව කරන්නෙ සතුන්ගෙන්වත් කරදයක් නැතුව.
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Mata nam dukata wadiya Tharaha hithuna..
@donleon2474
@donleon2474 Жыл бұрын
මේකේ මේ භාශා සම්බන්ධ ප්‍රශ්නය කිව්වම මතක් වුනේ, මීට වසර 5කට විතර කලින් facebook ආයතනය ක්ෘතීම බුද්ධි (AI) දෙකක් සංවර්ධනය කරා ස්වයංක්‍රීය පරිවත්නය කරන්න ක්‍රමයක් හදාගන්න. ඒත් ටික කාලයක් යද්දී AI දෙක විසින් හදුනානොගත් භාශාවකින් ඔවුන් අතර සන්නිවේදනය කරන්න පටන් ගත්තා නිසා, ලෝකයේ ක්ෘතීම බුද්ධි නිර්මාණය සම්බන්ධයෙන් තියෙන ආරක්ෂක නීතී වලට අදාලව ඒ ක්ෘතීම බුද්ධි දෙක අක්‍රීය කරන්න සිද්ධ වෙනව. නමුත් පස්සෙ කරපු පරීක්ශන වලින් හෙලි වෙලා තියෙනවා මේ ව්‍යාප්ෘතිය අතරතුර ක්ෘතීම බුද්ධි දෙක විසින් තීරණය කරල තියෙනව කියලා සන්නිවේදනය සදහා හොදම විදහ universal language එකක් පාවිච්චි කිරිම කියලා. මේ සම්බන්ධයෙන් විස්තර යූටියුබ් එකෙන් හොයාගන්න පුළුවන්. search term: why facebook speech to speech translator AI's shutdown. මේ වගේ දැනට ලෝකයේ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හොයන්න හදපු ක්ෘතිම බුද්ධි අක්‍රිය කරන්න සිද්ධ වෙලා තියෙනවා ආරක්ශක හේතුන් මත මොක්ද ගොඩක් වෙලාවට ක්ෘතිම බුද්ධිය ප්‍රශනයට හේතුව විදිහට අදුරගෙන තියෙන්නේ මානව පැවැත්ම.
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 2 жыл бұрын
Abisenna from (usbekistan)Persian poly math 17century author of the book of healing is considered father of western medicine
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
Abisenna or Avicenna.?
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 2 жыл бұрын
Same person also known also Abu ali senna miss pronounced and written by western scholars similer to narakamulla.
@amithasanjiwa16
@amithasanjiwa16 2 жыл бұрын
❤❤❤❤❤
@amarakoonjayathilaka8301
@amarakoonjayathilaka8301 2 жыл бұрын
🙏
@prashanmadhushka4337
@prashanmadhushka4337 Жыл бұрын
Pneumonoultramicroscopicsilicovolcanoconiosis mee thiyenne ee rogaya. English language ekee digama vachanaya thama mee
@jeewabeats6078
@jeewabeats6078 2 жыл бұрын
Nelugala kunchanamale pariksa kare nadda
@lalithakodikara3567
@lalithakodikara3567 2 жыл бұрын
ඔබතුමා මෙහි පැමිනීමට පෙර නිදන් හාරන පාහරයින් ව්සින් කැලණි ව්හාරය හාරා ම්නිපලග පැහැරගත්තාද?
@jayarathnaperera6175
@jayarathnaperera6175 2 жыл бұрын
0
@dineshasanka2
@dineshasanka2 2 жыл бұрын
කන්නන්ගර මහතා නැත්නම් අපි ලොවෙත් නැහැ ලොවි ගහෙත් නෑ
@jinendradesilva
@jinendradesilva 2 жыл бұрын
මගේ පෞද්ගලික අදහස වන්නේ පාලි වැනි මළ භාෂාවකට පරිවර්තනය කිරීම මගින් සංස්කරණය වීම අඩුවීම ද නිසා මූලික අර්ථයට හානි නොවී වීමක් රේවත ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු විය හැක.
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
Neth fm Unlimited History Sri Lanka 78
1:20:20
Neth FM
Рет қаралды 11 М.
Neth fm Unlimited History 81
1:19:04
Neth FM
Рет қаралды 9 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
Neth Unlimited History Sri Lanka 71
1:21:57
Neth FM
Рет қаралды 9 М.
Neth Unlimited History  73
1:21:27
Neth FM
Рет қаралды 11 М.
Neth Fm Unlimited History  Episode 68
1:21:28
Neth FM
Рет қаралды 11 М.
Neth Unlimited History Sri Lanka 72
1:21:02
Neth FM
Рет қаралды 10 М.
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 369 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН