පාලි හා මගධ අතර වෙනස | Pali and Magadha language | Neth fm Unlimited History Sri Lanka - 78 - 02

  Рет қаралды 34,521

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 559
@krishhettiarachchi
@krishhettiarachchi 3 жыл бұрын
මහා පාලි කෝලාහලයට තම දැනුමින් එක්කල වටිනා අදහස් වලට මහාචාර්යතුමාට බොහොම පින්. කොලාහලකරුවන් කාටත් එය ඇහෙන්න ඇති කියා සිතනවා. මාගධී බසේ ඉතිහාසය සහ පසු භාවිතය ගැන දැක්වූ පැහැදිලි කිරිම ඉතාම වටිනවා.
@huzairja5966
@huzairja5966 Жыл бұрын
බොහොම ස්තුතියි මහාචාර්‍ය තුමනි , සමහර විද්වත්තු ඔවුන් නොදන්නදේ ගැන හිතලූ කියද්දී මෙතුමාගෙ පැහෙදිලිකිරීම හරිම සරලයි !
@gardvis.7665
@gardvis.7665 3 жыл бұрын
ඔබ කියන්නේ ඉතාම ප්‍රාථමික අර්ථ දැක්වීමක් . මගදයේ භාවිතා කල බාශාව මාගදී යන්න පැහදිලි කිරීමෙන් ම එය හැගී යනවා .
@TheVihangasathsara
@TheVihangasathsara 2 жыл бұрын
එහෙනම් ඔයා කියන්න බලන්න
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 2 жыл бұрын
අම්මො මෙයානෙ දන්නෙ😂
@fai3379
@fai3379 Жыл бұрын
ඔවි මාගදි කියන්නෙ එහෙ භාෂාව,ඒ වගෙම එකෙ ආබාසෙන් එනවා කියන මාගද් කියන බසකුත් ඉන්දියාවෙ බිහාර්,ඇතුලු නැගෙනහිර ප්රෙදශ වල කතාකරනවා කියලා 2011 සමික්ශන තහවුරු වෙලා,හැබැයි මේ භාෂාව ඉන්දිය ආන්ඩුක්‍රම ය සදහන් කරන භාෂා 22 ,කට ඇතුලත් නැ,කොහොමක් ඒක පැරනි මාගධි වලින් පැවතෙනවා කියන්නෙ කියන්නෙ.කොහොමත් එික පාකෘ ත බසක්,එහෙම ඒවා ගොඩක් තියෙන්නෙ ඉන් එකක් මාගධි පාකෘත.
@Sawo-500
@Sawo-500 8 ай бұрын
​@@vihangaamarasinghe9930උඹ මොනවද දන්නෙ 😂
@sahanin143
@sahanin143 3 жыл бұрын
ගොඩක් වටිනා කාලින මාතෘකාවක් බොහොම ස්තුතියි.
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
kzbin.info/www/bejne/eXjOnYpmnZh-osk
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Ruvini Goonathilake මිනිස්සු විසින් තෝරා ගත්ත එක් එක් වකවානු වල ලංකාව පාලනය කරන්නන් විවේචනය කරමින් තමන් කැමති අය බලයට ගේන්න දඟලන එක තමයි මම දැකල තිබෙන රටාව. ඔබ කරන්නෙත් එයයි. මිනිස්සුන්ට කතිරෙ ගහන්න වෙලා තිබෙන්නේ...එයාලම තෝරා දෙන ලැයිස්තුවේ ඉන්න කෙනෙකුට පමණයි. ඒ ක්‍රමය නැති කර ගන්න උත්සාහ කරමුද? මට එයට උත්තරයක් නෑ... දැන් ඉන්න කෙනා පැන්නුව කියමුකෝ. කාටද ඊලඟට පාලනය කරන්න දෙන්නේ. මට තැමදාම තිබුන, අදත් තිබෙන ගැටලුව එයයි.
@sahanin143
@sahanin143 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 එකගයි
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 3 жыл бұрын
හොඳ වැඩක්.ධර්මය ඉන්ංග්‍රිසි භාෂාවෙන් පැහැදිලි කරන්න ගියොත් වැරදී අර්තකතන එනවා නේද.ඒ ගැනත් පැහැදීලි කරන්න
@chamithmadusanka2162
@chamithmadusanka2162 3 жыл бұрын
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා බෙහෙවින්ම ස්තූතියි
@derangala
@derangala 3 жыл бұрын
ඉතාමත් වැදගත් අපෙ සර් ඔබතුමා අපගේ ඉතිහාසය කතා කිරීම .
@kapilarathnasinghe7327
@kapilarathnasinghe7327 3 жыл бұрын
ඉතා හොඳ විවරණයක්. දෙදෙනාට ම ස්තුති.
@heenmahaththayahenakaarach206
@heenmahaththayahenakaarach206 3 жыл бұрын
ඉතාම පැහැදිලිව තේරුණා බොහොම ස්තූතියි!!!
@amaratungah.a6615
@amaratungah.a6615 3 жыл бұрын
ඔබ තුමන් අපට බෙදා දෙන මේ දැනුම් සමභාරයට පින් සිදුවේවා.
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
kzbin.info/www/bejne/eXjOnYpmnZh-osk
@4tofly401
@4tofly401 3 жыл бұрын
ඉතා අගනා සද්කාර්යයක් Thank you very much!
@shanildhammikarm-
@shanildhammikarm- Жыл бұрын
නුවන් මහතා ඔබටත් අපේ මහාචාර්ය තමාටත් ගොඩක් ස්තූතියි
@lgsg9357
@lgsg9357 2 жыл бұрын
ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ මාගධි භාෂාවට කොහේ හෝ ප්‍රදේශයක වෙනම අක්ෂර මාලාවක් තිබුනේද යන වග. නැතිනම් මාගධි ලිව්වේ කුමන අක්ෂර වලින්ද යන වග. ස්තුතියි ලබා දෙන දැනුම ගැන.
@nimalsamaraweera9501
@nimalsamaraweera9501 3 жыл бұрын
Thank you so much Sir, for clearing up this confusion of Pali and Maghadi that was in my mind for some time.
@gaminiediri
@gaminiediri 3 жыл бұрын
Thank you for discussing about what is Pali. It also led to qualities that constitute a language. So, illuminating.
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
Excellent explanations of how a language is used simply as a vehicle of transmission of knowledge the world over.
@dananjayamadushan9142
@dananjayamadushan9142 11 ай бұрын
අපේ මහාචාර්යතුමා ඔබ කරන දේ වටියිනවා සුද්දා අපේන් තමයි උන්ගේ බාසාව ඉගේන ගෙන ගියේ 2024 වෙනකොට බොරු කරන ව්ද්වත්තුන්ට දුවන්න වෙනවා බලාගෙන ඉදපල්ලා
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
පැහැදිලිව සරළව...අගෙයි.
@itmaster9360
@itmaster9360 3 жыл бұрын
විභංග අටුවාවෙහි පටිසම්භිදා වර්ණනා වී 272 දෙවැනි පිටුවේ පාලි භාෂාවෙහි ආරම්භය හා එහි විකාසය ගැන තියෙන කාරනා එක්ක බල්ද්දි අටුවා විග්‍රහ කෙතරම් බොලද තර්කද කියල මවුපියවරු කුඩා දරුවන් ඇඳ පුටු ආදියෙහි හෝවා ඒ ඒ දේ කියමින් ඒ ඒ වැඩ කරත් කුඩා දරුවෝ ඔවුන්ගේ වචන අසා භාෂාව උගනිත් මව දෙමළ ස්ත්‍රියක් වී පියා ආන්ද්‍රා වර්ගයක වුවහොත් ඒ දෙදෙනාගේ සංවාසයෙන් උපන් දරුවාට පළමුවෙන්ම දෙමළ බස අසන්නට ලැබේ නම් හෙතෙම දෙමළ බස ඉගෙන ගනියි ඉතින් පියාගේ කතාවෙන් පළමුවෙන් අසන්නේ නම් ආන්ද්‍රා භාෂාව ඉගෙන ගනියි ගනී ඒ දෙදෙනාගේම කතාව නොඅසන්නේ නම් මගධ භාෂාව කතා කරයි යමෙක් මහා වනයෙහි උපන්නේ නම් එහි කතා කරන අන් කිසිවෙක් නැති නම් හෙතෙම ස්ව ධර්මතාවයෙන්ම වචන උපදවන්නේ මගධ භාෂාවෙන්ම කතා කරන්නේය නරකයෙහි තිරිසන් යෝනියෙහි ප්‍රේත ලෝකයෙහි දිව්‍ය දිව්‍යලෝකයෙහි යන සෑම තැනම මගධ භාෂාව ම උත්සන්න ව පවතී අන්‍ය වූ ඔට්ට කිරාත අන්ධක යෝනක දෙමළ ආදී අටළොස් භෂාව පෙරළෙති ( කාලානුරූපව වෙනස් වෙති) මේ යථාභූත ආර්ය බ්‍රහ්ම ව්යවවහාර යැයි කියන ලද මාගධභාෂාව පමණක් වෙනස් නොවේ සම්බුදු රජු ද ත්‍රිපිටක බුද්ධ වචනය පෙළට නගන්නේ මගධභාෂාවෙන් ම නගීය කවර හෙයකින්ද? අර්ථ ගෙනහැර දැක්වීම පහසු බැවිනි මගධ භාෂාවෙන් පෙළට නැගූ බුද්ධ වචනය පිරළිසිඹියාපත් පුද්ගලයන්ගේ කන ගැටුනු විගසම ඔව්න්ට එය ක්‍රමසියයෙන් ක්‍රමදහසෙන් වැටේ අන් බසකින් පිළියෙල කළ ධර්මය අපහසුවෙන් ඉගෙනගත යුතු වෙයි
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
Sir your intention is unbiased and your effort to expose the correct position is very clear .🌹🌷🙏
@kasunlakshanaluthwala7160
@kasunlakshanaluthwala7160 3 жыл бұрын
හොඳ වැඩසටහන්. ,👍
@nanayakkara1
@nanayakkara1 3 жыл бұрын
The key phrase you used 'it is not the language that matters but knowing the Dhamma' That clears out all the misunderstandings that may or may not arise/. Thank you for your explanation
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
kzbin.info/www/bejne/eXjOnYpmnZh-osk
@kanishkakk4017
@kanishkakk4017 2 жыл бұрын
Professor Raj Somadeva is so chill. He knows a lot but doesn’t give a know-it-all vibe at all.
@refferal2326
@refferal2326 3 жыл бұрын
ඔබතුමා මතවාදයක් ගොඩ නගන්න හෝ මතවාදයකට උදව් කරන්න හෝ එපා. ඇත්ත ඇති සැටියෙන් කියන්න. එයයි අපගේ අවශ්‍යතාව 🙏🙏
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
දේවනාගරී භාෂාව ලංකාවෙද තිබ්බෙ ඉන්දියාවෙද
@ප්රබූ
@ප්රබූ Жыл бұрын
​@@maheshdasanayake2641 දේවනාගරී කියන්නෙ අකුරු බාසාවක් නෙවෙ. ඒක සංස්කෘත.ඒක ඉන්දියාවෙ තිබ්බෙ ඒත් ඒ අකුරු වලින් ලංකාවෙ පොත් ලිව්වා .2 පරාක්‍රනබාහු රජු සංස්කෘත බාසාවෙං පොත් ලිව්වා.හින්දි වලත් බාවිත වෙන්නෙ මෙ නාගරී අකුරු සංස්කෘත ඉගෙන ගත්ත කෙනෙක්ට හින්දි ලේසියි.ඔය හින්දි සිංහල සංකෘත යන බාසා ගොඩක් එක වගේ.
@nuwanbandara9582
@nuwanbandara9582 2 жыл бұрын
Another excellent discussion. Thank you for sharing your vast knowledge with us professor.
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
රාජ් සෝමදේව මැතිතුමනි තවත් සත්‍ය‍යක් හෙළිදරව්ව කළ ඔබට ස්තූතියි ☸🙏
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඔව් සතුටුයි. ඔබ ඇත්ත පිළි ගත්ත එකට. මාගධි නොහොත් පාලි භාෂාව ලංකාවේ එකක් නොවේ කියල මහචාර්යතුමා කියන්නෙත්
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 මාගධි පාලි නෙවේ ඒක ඉන්දියාවෙ මාගධි ග්‍රන්ථ කරන්ඩ බෑ
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 පාලි ඉන්දියාවෙ මහායාන අය ගෙනාවෙ
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770බුදුන් බන් කීව අනික් භාෂාව ගැන වත්ථුප්‍රකරණය බලන්ඩ අනුරාධපුර ඉතිහාසය පොතේ බලන්ඩ ඒ ගැන ලියල තියනව පොත් බලන්ඩ
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 මාගධි ඉන්දියාවෙ නෑ ,පාලිකතා කරන භාෂාවක් නෙවේ එතකොට ඉන්දියාවෙ ඉන්දියාවෙ මාගධි පාලි කතා කරන පචේ ඉවරයි
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 жыл бұрын
අහෝ වසර 2500 කට පසු වී ඇති විපත !!!අන්දයෙක් අලියා ගැන විස්තර කරන්නා සේ හැගේ මේ සාකච්ඡා ඒක පාර්ශ්වික යි තවත් විද්වතුන් ගෙන්වා මේ සාකච්ඡා කලයුතුයි
@thilinaweerasingha8341
@thilinaweerasingha8341 2 жыл бұрын
පෙලපාලි පාලි යනු පෝමැට් එක.එය ධර්මය ලිවිමට යොදාගත් කමය.භාසාව මාගදි
@achifashion1585
@achifashion1585 5 ай бұрын
එය නිවැරදි බව දැනේ
@asirukarunarathna2607
@asirukarunarathna2607 3 жыл бұрын
වැදගත් මාතෘකාවක්. ♥️❤️
@ruwanpurachinthaka5781
@ruwanpurachinthaka5781 3 жыл бұрын
හොඳ වැඩ සටහනක්
@AmishTheCosms1
@AmishTheCosms1 7 ай бұрын
Great work.
@AmishTheCosms1
@AmishTheCosms1 7 ай бұрын
Athula kosgallana
@devbubulu3223
@devbubulu3223 3 жыл бұрын
මහත්මයා අයියෝ ඔයා මෙ PROFESSOR K.R. NORMAN ගෙ විශ්ලේශනය නෙ මෙතන දෙසාබාන්නෙ හරියට ඔයා හොයාගත්ත ෙදයක් වගේ. මේ අදහස් දැන් දැන් අන්තර් ඡාලයේ විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ලංකාවේ බහුතරය්ක් ෙනාදන්න නිසා ඔනැම කෙනෙකුට ඔනැම දෙයක් කියන්න පුලුවන්.අනික පැරනි විශය පිලිබඳව දනුම තියෙන අයත් දැන් ඡිවතුන් අතර නොමැති එකේ මාධ්‍යචැනලයක් අල්ලාගෙන ප්‍රසිද්ධ වෙන්නත් ලේසිනෙ. හරි ක්‍රමය නම් මෙය බෞද්ධ විශාරද මණ්ඩලයක් , පුරා විදයා මණ්ඩලයක්, ඉන්දියානු හා පෙර අපර දිග බාෂා විද්වතුන් ද ඉන්දියානු බාෂා පිලිබඳව හසල දැනුමැති විෂේශඥයන් සමග සාකච්චාවක් මේ පිලිබඳව සාකච්චා කිිරිමක් ද විවාදයක් කර නිතියාණුකුල විසඳුමක් ගැනිමයි. නැතිව තමා සිතන දෙය හරිය යන්න බෞද්ධයන් හට බලයෙන් අමුතු තර්ක වලින් ඒත්තු ගැනවිම නොවේ. පාලි යනු බ්‍රහ්මනයන් විසින් පාවිච්චි කරන ලද බොහෝ ඉනදියාව තුල පැතිරැන කතා කිරිමෙ විලාෂයකි. නමුත් බුදුන් ධර්මය දේශනා කලේ මගදි ප්‍රාර්කිරිට් යන මගධ රාඡ්‍යයේ බාෂාවෙනි. ඒ වනවිට පාලි හා සංස්කෘත අතර ඡෙයින ආගම් අතර හා හින්දු ආගමෙ මුල් ආගම් අතර තුබබු සම්බන්ධ තාවයන් නිසා අසෝක රඡ පාලි ලිවිම හා කතා කිරිම තම ධර්ම දුතයේදි බාවිත කල බව පැවසේ.මගදි බාෂාව බාවිත කලේ මගධ රාඡ්‍යයේ හා නේපොලි කොටස් වලත් අද දින ඡාර්කන්ඩ යන ප්‍රදේශ වලත් පමනි. බුදුන් කල ඉන්දියාවේ බාෂා තුන් දහසක් පමන ප්‍රචලිතව ඇත. එබැවවින් සංස්කෘත වලට වඩා පාලි නමැති මාධ්‍ය විෂේශය ඉතා ඉවහල් වි ඇත. ඔබ වාගේම පාලි ගැන විශේෂ හැදැරිම් කල අයද මිට වෙනස් අදහස් ද දක්වයි. එබැවින් නිකරැනේ මිනිසුන් නොමග යවනවාට වඩා මා ඉහත කි ආකාරයේ විම්ර්ශන සාකචිචාවක් ලොව පලිගත් ආයතන අනුදැනුම ද ඇතිව එකවරම යම් තැනක ප්‍රසිද්ධව සාකච්චාව්ක් පවත්වා පිලිගත හැකි නිගමනයකට පිවිසෙන්න. නැතිව ඔය කියන කියන ආකාරයට ගියොත් ඔබ වැන්නන්ම අනාගතයේදි ( අනාගත පරපුර නොදන්නා නිසා) කියාවි බුදුන් හා ඡේසුස් දෙන්නම එක්කෙනෙක් කියලා.
@KeerthiAbe
@KeerthiAbe 2 жыл бұрын
අනාගත පරපුර නොදන්නා නිසා නොමග යනවාට, Dev Bubulu මහත්මයා හසල දැනුමැති විෂේශඥයන් සමග මේ පිලිබඳව ලොව පලිගත් සාකචිචාවක් පවත්වන්න.
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
දේවනාගරී, බ්‍රාහ්මී අකුරැ ගැන සෙව්වොත් පාලි, මාගදී පටලැවිල්ල ලිහන්ඩ මහාචාර්යතුමාට පහසුවෙනවා නේද? හෙලයන්ගේ අක් මුල් සොයා ලිහන්ඩ මහාචාර්යතුමාට පහසුවෙනවා නේද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Keerthi Abe භාෂා ගැන සාකච්ඡා සෑම විටකම වගේ විවේදාත්මකයි. වෛදික යුගය අවසන්වී මහාජනපද 16 ඇතිවෙන කාලයේ ක්‍රි.පූ. 700 කාලයේ ඉන්දියාවේ භාරතයේ, ජම්බුද්වීපයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ භාෂාව ප්‍රාකෘත බවත්, විද්වතුන්ගේ භාෂාව සංස්කෘත බවත්, මගධ දේශයේ භාෂාව ඒ ප්‍රාකෘත වලින් හැදුන එකක් බවත් එයට මාගධි කියා භාවිතා කල බවත් ලොව විද්වතුන් බහුතරයක් පිළිගන්නව. එයට විවාද නෑ... මාගධි භාෂාවෙන් හැදුන පාලි භාෂාව ගැනත් බෞද්ධයන්ට විවාදයක් නෑ....... අනිත් අයත් බටහිර අය ලියපු පොත් අරගෙන සාර්ථකව එය තහවුරු කර ගෙන අවසන්. තවත් සුළු පිරිසක් වැඩේ අවුල් කරගෙන දඟලනව. මේ වීඩියෝ kzbin.info/www/bejne/qHPbiIRtiJibgJI එකේ පාලි භාෂාව ගැන සාකච්ඡා කරන කරණු මට ප්‍රමාණවත්. ඒ ඒ ශාස්ත්‍රීය සාකච්ඡා පටන් ගන්න වේලාව හොයා ගන්න.
@dtkkamalakirthidisanayake3990
@dtkkamalakirthidisanayake3990 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 පොන්නය
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Asith kd මේ Moon 🌙 Effect=Miyuru Kalpana=Asith kd = Coming To LightinG 🌄⛅ = Mahesh Dasanayake=New Summer=Referral=Nilen Du 🧡 ඉන්නේ අනුන්ගේ එව්ව හොයන, බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න,වසලයෝ රොත්ත , කොහේ හරි බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියන අමූලික මිථ්‍යාව පරාජය කරන මොනව කියනවනම්....... මේ නම් වලින් ඉන්න වසලයෝ ඇවිත් පහරනව. තමන්ටම ලයික් දා ගන්නව... අනිත් වසලයොත් ලයික් දාල දෙනව. කවුරු මෙතෙන්ට ඇවිල්ල මොනව.........දෙඩෙව්වත් නැතත් ....බුදුරජාණන් වහන්සේ ලංකාවේ වෙන්නේ නෑ........... ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ, භාරතයේ, ජම්බුද්වීපයෙ.....කියල සමස්ථ ලෝකය පිළිගෙන අවසන් ඒක කාටවත් වෙනස් කරන්න බෑ....
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ඉන්දියාව = භාරතය = ජම්බුද්වීපය ද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Keerthi Abe kzbin.info/www/bejne/rqKkmYN8e5h9oKM
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
සුවපත් වේවා,,!! දැනුම හා දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීම නිබ්බානයි,,මේ යුගයේ මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු උතුම් මග අනුගමනය කර සිත පිරිසිදුකර ඉදිරිපත් කරන දැක්මට අභියෝග කිරීම අනුවන කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම්ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! පුරා විද්‍යාව , බුද්ධාහම සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුන් සම්භාරයකි, ,!! එහි නිවනක් හෝ සුගති පැවැත්මක් වත් ඇත්තේම නැත,, උතුම් හේතුප දහමට හා එය පනපිහිටවු අරහතුන් වහන්සේට හා අරියන් වහන්සේලාට නියාම ධම්ම වලට අභියෝග කිරීම මනුස්සත්වය හා සුගති පැවැත්මද තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!!
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
ඇයි මං දාපු අදහස ඉවත් කලේ?...ඔබලාගේ අදහස් වටිනවා කිව්වට වරද වරද හැටියට පෙන්වා දෙන අදහස් අයින් කිරීම සුදුසුද?....
@sakilanuwan6732
@sakilanuwan6732 Жыл бұрын
දෙවිවරු නෙමේ ඕකත් බුද්ධඝෝෂ හාමුදුරුවන්ගෙ නුවණ පිරික්සන්න කරපු දෙයක් කියල අහල තියනව ඒ කියන්නෙ උන්වහන්සෙ පොත ලියල ඉවර වේගෙන එනකොටම පොත හැන්ගුව කියල
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 3 жыл бұрын
උගතුන් nisa බුදුන් වහන්සේගේ ධර්මය විනාශ wenabawa..දේශනා කරලා tyenawaa..mee කතාවෙන් terennee.eka පමණයි
@arunanishanthajayalath6889
@arunanishanthajayalath6889 Жыл бұрын
අකුරු නොමැති මාගදි බාශාව පෙලට පෙල නොකඩා ලියු හෙල අකුරු සහිත බශාව පාලි බාශාව නම් විය.
@poornagunasekara1301
@poornagunasekara1301 3 жыл бұрын
Thank you very much sir, I could clear most of my doubts. I have two questions 1. what was the first language Therawadi Buddhism was written. 2. If it was pali/ magadhi , who translated it in to sinhala?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
1956 දී kzbin.info/www/bejne/ioK9gpevnNeKf8U ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීම
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
kzbin.info/www/bejne/eXjOnYpmnZh-osk
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Ruvini Goonathilake මිනිස්සු විසින් තෝරා ගත්ත එක් එක් වකවානු වල ලංකාව පාලනය කරන්නන් විවේචනය කරමින් තමන් කැමති අය බලයට ගේන්න දඟලන එක තමයි මම දැකල තිබෙන රටාව. ඔබ කරන්නෙත් එයයි. මිනිස්සුන්ට කතිරෙ ගහන්න වෙලා තිබෙන්නේ...එයාලම තෝරා දෙන ලැයිස්තුවේ ඉන්න කෙනෙකුට පමණයි. ඒ ක්‍රමය නැති කර ගන්න උත්සාහ කරමුද? මට එයට උත්තරයක් නෑ... දැන් ඉන්න කෙනා පැන්නුව කියමුකෝ. කාටද ඊලඟට පාලනය කරන්න දෙන්නේ. මට තැමදාම තිබුන, අදත් තිබෙන ගැටලුව එයයි.
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
ලන්කවට අද තියන තත්ත්වයට එක හෙතුවක් නම් අතිශොක්තියෙන් ඇති ඉතිහාසය ගෙඩිය පිටින් ගිලිම.
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
අතිශයොක්තියක් නෑ..ලංකාවේ මිනිස්සු විශෙයෙම්ම දැන් රට පාලනය කරන වැඩිහිටි කියන පරම්පරාවට මේ රටේ ඉතිහාසය ගැන මෙලෝ දැනුමක් නෑ..කිසීම පදනමක් නැති මිනිස්සු ටිකක්..ඉතිහාසය ඉගැන්වීය යුතුයී මිනිස්සු ගොනා නොකර ඉගැන්නුවේ නැති වුනාම තමයී රට සුරාකන කාලකණ්නී ඇතිවෙන්නේ
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
@@chamarama9349 ඔබ ඔය දුපතෙන් එලියට ගිහින් හරි අද්‍යපනයක් ලබපු අයෙක් නම් දන්නව ලොක ඉතිහාසය ,ලන්කවෙ ඉතිහාසය ,ලන්කවෙ ඉතිහාසයට ලොකයෙ ඇති තැන.මහාවන්ශය ඇති අතිශොක්තියෙන් ලියා ඇති තැන්.මෙ සැම දෙයක් බුද්ධියෙන් දැකිමට තුන්වෙන ලොකයෙ රටක බුද්ධියට වඩා බුද්ධියක් අවශ්‍යයි.උදාහරනයක් වශයෙන් මැත ඉතිහාසයයෙ මහින්ද රාජපක්ෂ සුද්දොදන පරපුරෙන් පැවත එනවා යඇයි රජාණන් වහන්සෙ ට ආවඩා කියක් හරි හම්බ කරන මිනිසුන් වෙදිකාවක කිවා.ඉතිහාසය අනිවාර්යයෙන් ඉගැන්වය යුත්තකි .එහෙත් අතිශොක්තියෙන් තොරව
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
@@LA-hx5kk මාර තර්කයක් නේ...මේ රටේ ඉතිහාසය මේ රටට අන්‍යන්‍ය එකක් එක ඊජිප්තුව එක්කවත් , ඉතාලියේ රොමය ,ග්‍රීක් ශිෂ්ඨාචාර එක්ක සංසන්දනය කරන්න බෑ..තමයී එහෙම කියලා එක ලොකු හරි පොඩි හරි වෙනවද නොවටිනා වෙනවද???. මහසෙන් වැව් 16 කරා කිව්වාම එක දකින්නත් පුලුවන් නම් මොකක්ද එකේ අතිශයොක්තිය අසත්‍ය ..?? ඔක හීනමානය මිසක් වෙන දෙයක් නෙවෙයී..තමන්ගේ දේත් අගය කරන්න අනිත් ලොකේ වෙන රටවල් වල එවාත් අගය කරන්න කිසීම දෙයක් ලොකු පොඩි නෑ..හැම රටකම උරූමය ඉතිහාසය ට වටිනාකමක් තියනවා ඒ ඒ රටේ සංදර්භය අනුව...ඔයාට තියෙන්නේ පොඩි හිතක් ඔයාගේ හිතේ දැක්මේ පටුකම පෙනෙන්නේ..
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
@@LA-hx5kk අපි නම් ,රාජපක්ශලා සුද්දොදන පරපුරේ කියලා අහලා නෑ..එහෙම කවුරූ හරි කිවා නම් එයා ඉතිහාසය සම්බන්ධ කෙනෙක් වෙන්නත් බෑ..අනික එහෙම එකක් ඉතිහාස මුලාශ්‍ර වල නෑනේ ...එවා ඒ ඒ පුද්ගලානුබද්ධ ප්‍රශ්න
@harshamadapatha4030
@harshamadapatha4030 3 жыл бұрын
@@LA-hx5kk මිනිස්සු ලංකාවෙ පැරැක්ට්‍රිකල් නෑ පොතක දෙයක් තිබිලා කියෙවිවනමි එක පිළිගන්කවා මිසක් බුද්ධියෙන් විමසන්නෙ නෑ …
@prasannajayalath4580
@prasannajayalath4580 3 жыл бұрын
ලංකාවේ හාමුදුරුවෝ ගොඩක් දෙනෙක් ඔය අටුවා ගැටලුව නිසා භෙද වෙමින් විවිධ අදහස් දක්වමින් සිට්.මෙ නිසා නිති සම්පාදන කරන්න පවා සුදානම් වෙමින් ඇත මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ නිවෙරදි බුදු දහම ගැන යම් පහැදිලි කිරිමක් කරන ලෙස
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
How does he know the Damma? Professor, better limit to Archeology, as all other archeologists are are in hiding.
@ජීවක
@ජීවක 2 жыл бұрын
නිවැරදි බුදුදහම මොකක්දැයි පැහැදිලිකිරීමට මොහුට තිබෙන සුදුසුකම කුමක්ද?
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
-19 හැවිරිදි භික්ෂුවක් පැවසුවේ පාලි යන්නෙහි තේරුම පේලය බවයි. ඒ කියන්නේ වචන අතර ඉඩක් නැහැ. පාලි සම්භවය ගැන ඉතා පැහැදිලි පැහැදිලි කිරීමක්. ඔබට ස්තුතියි. සිංහල අටුවාව තවමත් සිංහල භාෂාවෙන් අප සතුව තිබේද?19 year old monk said Pali means line (pela). Which means no space between words. Very clear explanation of the origin of Pali. Thank you. Do we still have the Sinhala Atua in Sinhalese?
@khp7425
@khp7425 3 жыл бұрын
පාලි යන වචනයට අර්ථ 3ක් තිබෙනවා 1 පේලිය 2 ජලාශයක බැමිම 3 ත්‍රිපිටකධර්මය
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
හෙළ අටුවා දැන් නැහැ මහත්මය
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
ඒ හෙළ අටුවා ඇසුරෙන් ලියපු පාලි අටුවාවල සිංහල පරිවර්තන තියෙනව
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 3 жыл бұрын
මම අසා ඇති පරිදි පාලි යනු පේලියට ලියා ඇති යන්නයි.
@kasunrajapakse350
@kasunrajapakse350 2 жыл бұрын
හෙළ අටුවාවට මොකද වුණේ Sir ?
@SwarnapalaMuthukuda-kc6ly
@SwarnapalaMuthukuda-kc6ly Жыл бұрын
සියළුම ලෝක සත්වයන්ට මේ භයානක ස‌‌සර.සසර ගමනින්.එගොඩ වන්න මග පෙන්වූයේ අපගේ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සෙ මයි.බුදුන් වහන්සේ වදාළ ධර්මයමයි.අවුරුදු 2500.තිස්සේ පැවත ගෙන.එන්නෙ මෑත කාලයක සිට මිත්‍යාදිශ්ටික.පිස්සෝ.ටිකක් බුදුන් වහන්සේ.උපන් තැනයි නෙළුම් මල් උඩ වැඩිය. එකයි බුද්ධත්වය ලැබු තැනයි පිරිනිවන් පෑ තැනයි හොයනවා වැරදි අර්ථ කථන දෙනවා අති උතුම් ගැඹුරු වු දහම ගැන. අහන්නේ නැහ.හොයන්නේ නැහැ පවු කාරයෝ පංචානන්තරිය පාපකර්ම යට වඩා භයානක පාපකර්ම යක් බව මේ අය නොදන්වා. ඇති
@chamindaleelantha8208
@chamindaleelantha8208 3 жыл бұрын
දේව නගා හිටියේ මේ දේශයේ නම් කොහොමද සර් කියන්නේ ඉන්දියාවේ භාවිතා කලේ මාගදි භාෂාව භාෂාව කියලා.පරස්පරයි නේද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
යක්ෂයෝ, නාගයෝ ජම්බුද්වීපයෙත් හිටිය. කවුරු මෙහෙ හිටියත් නැතත්, ඇතත්, ඉන්දියාවේ මගධ දේශයේ භාවිතා කලේ මාගධි භාෂාව. අදත් මාගධී භාෂාව කථා කරනව මිලියන් 20. හැබැයි නමත් වෙනස් වෙලා, හින්දි එකතුවෙලා අවුරුදු 2500කට පස්සෙ. ඒසේ එහෙම වුනාට ඒ පැත්තේ විද්වතුන් තවමත් ඔවුන්ගේ භාෂාවට කියන්නේ මාගධී කියල. මේ en.wikipedia.org/wiki/Magahi_language ඒ කථාව කියව ගන්න.
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 YOU will need more time to hear a different opinion.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Keerthi Abe භාෂා ගැන සාකච්ඡා සෑම විටකම වගේ විවේදාත්මකයි. වෛදික යුගය අවසන්වී මහාජනපද 16 ඇතිවෙන කාලයේ ක්‍රි.පූ. 700 කාලයේ ඉන්දියාවේ භාරතයේ, ජම්බුද්වීපයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ භාෂාව ප්‍රාකෘත බවත්, විද්වතුන්ගේ භාෂාව සංස්කෘත බවත්, මගධ දේශයේ භාෂාව ඒ ප්‍රාකෘත වලින් හැදුන එකක් බවත් එයට මාගධි කියා භාවිතා කල බවත් ලොව විද්වතුන් බහුතරයක් පිළිගන්නව. එයට විවාද නෑ... මාගධි භාෂාවෙන් හැදුන පාලි භාෂාව ගැනත් බෞද්ධයන්ට විවාදයක් නෑ....... අනිත් අයත් බටහිර අය ලියපු පොත් අරගෙන සාර්ථකව එය තහවුරු කර ගෙන අවසන්. තවත් සුළු පිරිසක් වැඩේ අවුල් කරගෙන දඟලනව. මේ වීඩියෝ kzbin.info/www/bejne/qHPbiIRtiJibgJI එකේ පාලි භාෂාව ගැන සාකච්ඡා කරන කරණු මට ප්‍රමාණවත්. ඒ ඒ ශාස්ත්‍රීය සාකච්ඡා පටන් ගන්න වේලාව හොයා ගන්න.
@dtkkamalakirthidisanayake3990
@dtkkamalakirthidisanayake3990 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 anee ponsiya වැදගත් මිනිස්සු එක්කත් කට ගහනව අයිය වගේ 😅😅😅
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Mahesh Dasanayake=Coming To LightinG 🌄⛅ = Asith kd බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ, භාරතයේ, ජම්බුද්වීපයෙ.....කියල සමස්ථ ලෝකය පිළිගෙන අවසන්.ඒක කාටවත් වෙනස් කරන්න බෑ.... ඔබ වැනි අය එකවුන්ට් කීපයක් හදා ගෙන බොළඳ කතන්දර කියමින් ඉන්නව.
@amararda
@amararda 3 жыл бұрын
There are some traces to show where Sanskrit is derived from Magadhi, In Tripitaka Buddha, himself has prohibited translating Buddha Dharma to Sanskrit(Chandasa). There is a confusion I confess.
@prasannajayalath4580
@prasannajayalath4580 3 жыл бұрын
ලංකාවේ අටුවා පාලියට හරවන්න්ට ඉංදියාවෙ හාමුදුරුවන්ට තරුණයෙක් මහන කර ලංකාවට එවන්න තිබූ උවමනාව කුමක්ද එතකොට තිපිටකය පාලියට නැගුවෙ කවුද පසුගියදා ප්‍ර්සිද්ද හාමුදුරුනමක් පැවසුවේ ජාත්‍යන්තර භාෂාව පාලිය නිසා එසේ කල බවයි එසෙ නම් ත්‍ර්පිටකය පාලියට නැගුවෙ කව්‍ රුන්ද එමෙන්ම අටුවා පාලියට නැගිමට තරම් දෑනුමක් සිංහල හාමුදුරුවන්ට නොතිබුනිද එසේ තුබුනා නම් බුදගොස් හිමියන් කුමකටද
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
@Prasanna Jayalath How did they travel between countries? mix up is in the term RATA = COUNTRY!!
@beligaswattebeligaswatte7364
@beligaswattebeligaswatte7364 3 жыл бұрын
පාලි යනු පෙළ යන්න නොවෙද බුදු දහම සංස්කෘතයට නගා සිංහලට හැරවිම අර්ථ විකෘති විමට බලපා නැතිද
@thariduantony1858
@thariduantony1858 3 жыл бұрын
Totally agree... all needs to be questioned before embracing...
@Potahaka
@Potahaka 3 жыл бұрын
ඉතාමත් අපූරුයි සර්, වටිනා පැහැදිලි කිරීමක්
@kapilasuranga6059
@kapilasuranga6059 3 жыл бұрын
අපේ මහාචාර්ය තුමිණි අපේ හෙළ යක්ක භාෂාව ගැන දැන ගන්න කැමතියි
@ude3333
@ude3333 3 жыл бұрын
😂😂
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 2 жыл бұрын
😂
@isuruchathuska8562
@isuruchathuska8562 3 жыл бұрын
Great program
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 3 жыл бұрын
සද්ධර්මරත්නාවලියෙ තියනවා .පාලී ක්‍රමය හැර එහි අර්ථ පමණක් ගෙන කරනා වු ප්‍රබන්ධ ය.ඒ කියන්නේ පාලි ක්‍රමය අතහැර ඇත.ඒ වගෙම සිදත් සගරාව බලන්න නුමුසු සිංහලය
@english3647
@english3647 3 жыл бұрын
කිව යුතු දේ මැනවින් කියා ඇත 15:04🙏🙏🙏
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 3 жыл бұрын
සර් දෙවිවරු තුන් පාරක් පොත අරන් ගියා කියල තියෙන්නෙ මහාවිහාරවාසී හාමුදුරුවරුන්, ඔවුන් නැවතත් පිරීක්ෂණයක් ආකාරයෙන් , බුද්ධඝෝෂ හාමුදුරුවරුවන්ගෙ දැනුම හා මතකය මැනබලන්න කරන ලද දෙයක් නොවේද?
@padmanfernando3190
@padmanfernando3190 3 жыл бұрын
🙏🙏🙏👍
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
Prof. Raj Somadewa please clarify 25th minute, could the DEVIWARU be CLAN of deva gothraya?
@bhantechandima
@bhantechandima 3 жыл бұрын
දෙමළ, සකු, මගද නොහසල සතට දද' -අලගියවන්න පඬිතුමා- සුභාෂිතය
@keshisooriyadasa2821
@keshisooriyadasa2821 3 жыл бұрын
අටුවා කතා ලියවුනු පොත් ලබාගැනිමට ,ඔබතුමන්ලා ගෙන් උපකාරයක් ලබාගැනිමට ආසාවෙන් ඉන්නවා .අපේ රටේ උපදින සහ ඉන්න දරැවන් සදහා කියවිම හුරැකිරිමෙන් අපට ඉතිහාසය ඉතාමත් ලේසියෙන් ලබාදිමට හැකිවෙයි .කුඩා කල සිට කියවිමට හැකි අයුරින් ලියවුනු පොත් පරිශිලනයට ලබා දිම මාගේ කැමැත්තයි .වැඩසටහන ඉතාමත් ආසාවෙන් බලනවා .බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ලාගේ සේවය වෙනුවෙන් ❤️❤️❤️
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මට ඒ ලින්ක් එක දාන්න ඉඩ දෙන්නේ නැ. "සිංහල අට්ඨකථා" සහ හෝ "පාලි අට්ඨකථා" කියල ගූගල් සර්ච් කරන්න. ඒ උඩින්ම එන මේ "tipitaka" නම තියෙන ලින්ක් ඒක බලන්න.
@sathsara.liyana_arachchi
@sathsara.liyana_arachchi 3 жыл бұрын
සර්... අර්ධ මාගධී කියන්නේ මොන භාෂාවද?? ඒකෙන් නේද ජෛන ආගමික පොත් ලියලා තියෙන්නේ... අර්ධ මාගධී කියන්නේ මාගධී භාෂාවේ උප-භාෂාවක් ද නැතිනම් පසුකාලීනව විකරණය වුන මාගධී භාෂාව ම ද ?? කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න සර්. 🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
මාගධි (අධිමගයටපත්විමට භාවිත භාෂාව) යනු බුදුරජුන් ජිවමානව සිටින විට ධරමය දේශානා කල ශබ්ද සංඤාවන්ය...මෙ භාෂාවට අකුරැ නැති අතර ශබ්ද සංඤා වලින් පමනක් බුද්ධ පරිනිරවානයෙන් වසර 456 කාලයක් බානක හිමිවරැන් කටවචනයෙන් රැකගෙන පැමින ඉතාමත් දුරභික්ෂයක් රටෙ පැවති අවස්ථාවේ *මාතුල අළුලෙන නම් ස්ථානයෙදි සිංහල පන්හිදෙන් සිංහල අරිහතුන් වහන්සෙලා විසින් එකපෙලට මාගධි ශබ්ද සංඤා බුද්ධ භාසිතය සිංහල තල්පත්වල ගන්ථාරැඩ කරන ලදි .අද නම් එම ස්ථානය කැගල්ලේ මාතුල අළුලෙන නම් ස්ථනයයි...සියළු බුදුවරැන් ධරමය දේශනා කරන්නෙ මාගධි ශබ්ද සංඤා උපයොගි කරගෙනය...එයට හෙතුව සම්මත විවාහාරික භාශාවන් කාලයත් සමග විකෘති වි පසුකාලිනව විවිධ වැරදි සිදුවන බැවින් එම බුද්ධ මාගධි පදවැල් වලට අකුරැ නැත...පසුකාලිනව පාලි යනු පෙලයි .පෙල දහම පසුකාලිනව පාලි විය.....මාගධි ශබ්ද සංඤා හා හෙල භාෂාව ඉතා සමිපව ඉතා ඇත අතීතයෙ පටන් මෙ රටෙ පැවතුනි.1950 ගනන්වල බුදධජයන්ති පොත් නිරමානයත් සමග එදා පදවැල් වසයෙන් තිබුන ත්‍රිපිටකය වචන වලට වෙන්කර අස්සුතවත් පෘතක්ජනයන් විසින් අද ඇති පොත්පත් සාදන ලදි.පිරිසිදු බුදධවචනයට ප්‍රධාන වසයෙන් අර්ථ.ධරම.නිරැක්ති.පටිභාන වසයෙන් විහ්‍රහයක් ඇත.එය නොදැන නුතන පොත්පත්වල අද ඇත.තල්පත්වල ලියන ලද බුද්ධ භාසිතය පදවැල් වල අකුරැ වෙන්කර නැති අතර නොදන්නා මිනිසුන් එම වචන වැරදි තැන්වලින් කඩා මුළු බුද්ධ වචනය විකෘති කර ඇත.මෙම පිරිසිදු බුදධ වචනය පිලිබද අවබොදයක් ගැනිමට නම් අඩුම තරමින් මාගධි ශබ්ද සංඤා පිලිබදව ඇති "ශබ්ද නිති ප්‍රකරනය" නම් ග්‍රන්ථය පරිහරනය කල යුතුය.නමුත් මෙම පොත කියවා නිවැරදිවම තේරැම් ගත හැක්කේ අරිහතුන් වහන්සේ කෙනෙකුට පමනි... මෙතුමාද පවසන්නේ පොතපතින් උකහා ගත් දෙය මිස තම ප්‍රඤ්ඤාවෙන් ලබාගත් දෙයක් නෙවේ. නමුත් යම් කාලයක් තුල මෙ වැරද්ද නිවරැද්ද බවට පත්වෙයි. බුදධ වචනය වෙන කිසිම භාෂාවකට නොලිය යුතු බව බුදුරජුන් ජීවමාන වැඩ ඉන්න කාලයෙම තරයෙම කියා ඇත...එළු සකු මාගධි ....එළු යනු හෙල භාෂාවයි..සකු යනු සංස්කෘතයි. මාගධි යනු බුදධ භාසිතයයි....
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
භාෂා ගැන සාකච්ඡා බොහෝවිට විවාදාත්මකයි.මගධයේ සාමාන්‍ය මිනිස්සු කථා කලේ මාගධී භාෂාව. ඔව් අර්ධමාගධී මාගධී පවුලේ භාෂාවක්, අර්ධමාගධී භාෂාවෙන් තමයි ජෛන ධර්මය ලියා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සෙගේ ධර්මය ලියා ඇති පාලි භාෂාව ගැන තවදුරටත් දැන ගන්න kzbin.info/www/bejne/ZoK6hKKaaNFkg9E සහ ත්‍රිපිටකයේ ඉතිහාසය kzbin.info/www/bejne/m57WfIakqpVqg5Y ගැන ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න. වීඩියෝ එකේ විස්තරයේ ශාස්ත්‍රීය සාකච්ඡාව පටන් ගන්න වීඩියෝ වෙලාව දක්වා ඇත. ඕනෑම භාෂාවකට හෝඩියක් තියෙනව. එමෙන්ම ත්‍රිපිටක ධර්මය ලියා ඇති මාගධි නොහොත් පාලි භාෂාවේ ස්වර 8යි, ව්‍යඤ්ඤ 33යි. ඒවායෙහි ශබ්ද, සිංහල මෙන්ම ඔරිස්සාවේ ඕඩියා භාෂාවේ හෝඩියේ ශබ්ද වලට සමානයි. සිංහල ශබ්ද දන්න නිසා ඕඩියා භාෂාවේ හෝඩියේ ශබ්ද අහගන්න මේක kzbin.info/www/bejne/eYrLm2l5aK6Frdk බලන්න.
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
@@prabathrathnamalala7552 clarification, thank you Sir!
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
@@KeerthiAbe ඔබතුමා සුවපත් වෙවා.නිදුක් වෙවා.නිරොගි වෙවා .යහපතක් වෙවා.🙏🙏🙏
@dk4386
@dk4386 3 жыл бұрын
මගදී බස කියන්නේ භාෂාවක් නොවේ එහි තියෙන්නේ ශබ්ද සංඥා , එය විස්වයටම අයිති දෙයක්, විශ්වයේ ඇති සියලු බුදුවරු දහම දේශනා කරන්නේ මාගදී බසින්.
@MohammadRieyal
@MohammadRieyal 4 ай бұрын
Good❤
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 3 жыл бұрын
බුදුන්වහන්සේගේ දේශනාවේ තියෙන්නේ මගධි බසින් ධර්මය පවත්වාගෙන යන්න කියලා. ඛුද්දකවතුක්ඛන්දකය විනය පිටකය බලන්න.
@sssango5885
@sssango5885 3 жыл бұрын
Jaya wewa
@rupasiriperera5526
@rupasiriperera5526 3 жыл бұрын
මෙය ආඩාපාලි කීමක් නොවේ, පාලිය හා මාගධී බස් අතර සබදතාව පැහැදිලි කිරීම ගැන පැසසුමකි.
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
kzbin.info/www/bejne/eXjOnYpmnZh-osk
@theexplorer591
@theexplorer591 3 жыл бұрын
@@ruwinigonathilaka3680 ?
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
@@theexplorer591 kzbin.info/www/bejne/n3WuoXZjopulrsk
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
@@theexplorer591 kzbin.info/www/bejne/kJupo31of6Z1bs0
@dk4386
@dk4386 3 жыл бұрын
මගදී බසට සමාන එකම බස අප රටේ හෙල බස පමනයි, මාගදී සහ පාලි දෙකක් , පාලි නිර්මාණය උනේ බුදු දහම පෙළ දහමක් ලෙසින් පවත්වාගෙන කාල සීමාවේදී , පාලි වචන වල බහුතරයක් මගදී වචන , මගදී බසට බුදුන් වහන්සේ ලෝකෝත්තර අර්ථ දුන්නද පසුව එයට ලෞකික අර්ථය කෘතක්ජන පුද්ගලයන් විසින් දෙන ලදී, එයනිසා නිවන වැහුණහ, තවත් නිවන වසා නිරයට නොයන්න.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
එයට හේතුව සිංහල භාෂාව හැදී තිබෙන්නේ අපේ පැරණි හෙළ බස , මාගධී නොහොත් පාලි සහ සංස්කෘත භාෂාවල එකතුවක් නිසා සහ මේ රට ක්‍රි.පු. 543දී ජනාවස කරන්න උතුරු ඉන්දියාවෙන් ආවේ මාගධී නොහොත් පාලි භාෂාව කථා කරපු අයයි. උතුරු ඉන්දියවෙන් ආවේ නැත්තම් අපේ පැරණි හෙළ බස තනියම වර්ධනය වෙන්න තිබ්බ මාගධී නොහොත් පාලි භාෂාවේ කෑල්ලක්වත් නැතිව.
@lankaecoreisen1127
@lankaecoreisen1127 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ඉන්දියාවේ මගධ කියලා භාෂාවක් කතා කරලා නෑ බුදුන් ධර්මය දේශනා කරපු මගහි භාෂාවට සමාන.. ඉන්දියාවේ මගධ භාෂාව හත් වෙනි ශත වර්ෂය තමයි කතා කරල තියෙන්නෙ.. ඉන්දියාවේ මාගධී සහ බුදුන් ධර්මය දේශනා කරපු මගහි කියන්නේ භාෂා දෙකක් ගැටළුව වෙන්නේ මේ දෙක පටලවා ගැනීමක්
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Lanka eco reisen ඔබත් බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න දඟලන කෙනෙක් නිසා ලොව විද්වතුන්ගේ මතය පිළිගන්න කැමති නැති බව අපි දන්නව. බුදුරජාණන් වහන්සෙගේ ධර්මය ලියා ඇති පාලි භාෂාව ගැන තවදුරටත් දැන ගන්න kzbin.info/www/bejne/ZoK6hKKaaNFkg9E සහ ත්‍රිපිටකයේ ඉතිහාසය kzbin.info/www/bejne/m57WfIakqpVqg5Y ගැන ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න. වීඩියෝ එකේ විස්තරයේ ශාස්ත්‍රීය සාකච්ඡාව පටන් ගන්න වීඩියෝ වෙලාව දක්වා ඇත.
@refferal2326
@refferal2326 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ඔබගේ මතයට එරෙහිව කවුරු හරි දෙයක් කිව්වොත් ඔබගේ මතයම ස්තිර කරන්න උත්සාහ කරන්න එපා 😂😂
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Refferal මම පිළිගන්න මතයත් ලොව බහුතරයක් විද්වතුන් පිළිගන්නා මතය කියල පෙන්වන්න තමයි මම ලින්ක් එකක් දාන්නේ. ඒක වචනයකින් කියනවට වඩා සවිස්තරව දැන ගන්න.
@padmanfernando3190
@padmanfernando3190 3 жыл бұрын
ලැජ්ජයි..😀😯 ඇයි දාන comments හංගන්නේ..?? මේක උගත් බුද්ධිමත් සංවාදයක් හින්දද..? මම කිව්වේ දෙන්නම විසුද්ධිමාර්ගය කියවලා නැහැ කියලයි. 😫🤣
@padmanfernando3190
@padmanfernando3190 3 жыл бұрын
මේ comment එක හැමෝටම පේන්න දැන්ම වගේ, මම මීට ඉස්සෙල්ල දාපු කමෙන්ට් එකත්,මේ ව්දිහටම එලියට දානවනම් තමයි වඩා හොඳ. 👍
@sunilshantha1170
@sunilshantha1170 3 жыл бұрын
Lenovo මහා ආචාර්ය තුමණී බුදුහාමුදුරුවො ගැන කතා කරන ව්ට පරිස්සමෙන් මොකද පිස්සු ලෙබල් එකගහල අංගොඩ යවයි
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
Might cancel his professional license again. Anyway Prof. Raj Somadewa is the only scholar willing to engage on this topic.
@upalitennakoon9823
@upalitennakoon9823 8 ай бұрын
පාලි කියන්නේ මාගධී භාෂාවට. මාගධී භාෂාවටත් අකුරු නැහැ. පාලි භාෂාවටත් අකුරු නැහැ.. මේ දෙකම ඉතාම පැහැදිලිය. බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළේ මාගධී භාෂාවෙන්. වරක් බුද්ධ දේශනා සංස්කෘතික භාෂාවට පරිවර්තනය කරන්න බුදුන්ගේ අහපු වෙලාවකින්ක ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ උනා. උන්වහන්සේ ඊට විරුද්ධ උනා පමණක් නොව සංස්කෘතික භාෂාවට පරිවර්තනය නොකරන ලෙස විනය නීතියක්ද පැනෙව්වා. මාගදී භාෂාව කොහේ තියෙන භාෂාවක්ද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නෙ. එක්තරා පාලි ශබ්දකෝෂයක පෙරවදනේ සඳහන් වුණේ පාලි භාෂාව ඉතාමත් සමීප වන්නේ මාගදී භාෂාවට බවයි.බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළ අවස්ථාවේදී ඒ දේශනාව කළේ මේරට හෙළ බාසාවෙනි. මේ හැම දෙයක්මය පැහැදිලි කර ගැනීම එතරම් අමාරු දෙයක් නොවේ. ඊට අවශ්‍ය බොහෝ සාක්කි ලිඛිතවම තිබේ.මගධ දේශය තිබෙන්නේ කොහේදැයි සොයා ගැනීම එතරම්මේ අපහසු දෙයක් නොවේ. ඉන්දියාවෙත් මගධ දේශයක් ්‍රකාශ කර තිබේ.නමුත් නිවැරදි මගධ දේශය හොයා ගැනීමට අවශ්‍යය සියලුම ලිඛිත සාක්ෂි ලංකාවේ වංශකතාවලම තිබේ. එමෙන්ම කඩයිම් පොත්වලද සඳහන්ය. අවශ්‍ය කෙනෙකුට මේවා පරිශීලනය කිරීමෙන් සියලු තොරතුරු සොයා ගැනීමට පුළුවන. මේ ගැන මීට වඩා මා සඳහන් කරන්නේ නැත .
@osanda2313
@osanda2313 3 жыл бұрын
Can you guys please do an episode on the 18 Buddhist schools that existed in India before Threavada, Mahayana and Vajirayana?
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Valuable lecture
@ruwanchandana7181
@ruwanchandana7181 3 жыл бұрын
Thank you sir
@sdcpalitha
@sdcpalitha 3 жыл бұрын
එළු සකු මගධ පොත් කටපාඩමින් දනී මිනිහා පනපිටින් යන පොත් ගුලක් වැනී වැගිරෙන විලස සාහිත රස අමරපැණී පොතක් ලියන්නට සිතුවිලි පහළ වුනී.. එහෙම කිව්වෙ කෝට්ටෙ යුගයේ නෙවෙයි. කොලඹ යුගයේ හිටපු මහා කවියෙක්..
@kasundesilva9211
@kasundesilva9211 3 жыл бұрын
ඔව් ඒ වචන කෝට්ටේ යුගයේ විය නොහැකියි..
@padmanfernando3190
@padmanfernando3190 3 жыл бұрын
කේ.එස්. සූරීන් විසින් රචනා කල උගත්කම කවි පන්තියේ තමයි ඒ කවිය තියෙන්නෙ.ඒත් මහාචාර්ය තුමාට උගත්කම කවි පන්තිය මග හැරී ගොස් හැඩයි.😯 තම මතය සනාත කිරීම සඳහා කුමන හෝ කාරණයක් ඉදිරිපත් කිරීම ඉතාම බාල වර්ගයේ ප්‍රතිපත්තියක් .
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
thank you so much. We took what he said as gospel.
@Paragatha
@Paragatha 3 жыл бұрын
ඇත්තටම මේ ආරූඩ වෙන හැම යක්ෂයන් ද, බොහෝ ප්‍රේතයන් ද දෙමලෙන් කථා කරනව අහන්න ලැබෙන්නත් මොකක් හරි හේතුවක් ඇති නේද...? කරුණාකර ඔබේ අදහසක් දැනගන්න කැමතියි.
@thisaruyasanjith
@thisaruyasanjith 3 жыл бұрын
😂😂💔
@Pacificlife87
@Pacificlife87 3 жыл бұрын
බුදුහමුදුරුවෝ මේ හෙළ බිමේමය..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මේකට උත්තරයක් දෙන්න... බුදුරජාණන් වහන්සේ වැඩම කල ස්ථාන 16 මිනිස්සුන්ට මතක තිබිල ඒ ස්ථානවල සිද්ධස්ථාන හදල වන්ඳනා කරන්නත්, බුදුරජාණන් වහන්සේගේ උතුවූ තෙමගුල එනම් උප්පත්තිය, බුද්ධත්වය, පිරිනිවන ((බුදුරජාණන් වහන්සෙගේ තෙමගුල ලංකාවේ සිදුවෙලා නෑ...)) ලංකාවේ සිදුවුනා කියා ගන්න අබෞද්ධයන් ගෙන් බෞද්ධයෝ අහන්නේ................ 1. කිසිවෙකු ඒ ස්ථානවල සිද්ධස්ථාන හදල නැත්තෙ ඇයි??? (අලුතෙන් සිරිසේන ඇතුලු අය හදා ගන්න එව්ව නොවේ........ඈ...) 2. ඒ සිද්ධස්ථාන හොයාගෙන අඩුමගානේ ලංකාවේ සමස්ථ මිනිස්සු වෙසක් එකකටවත් බලන්න යන්නේ නැත්තෙ ඇයි??? (අලුතෙන් සිරිසේන ඇතුලු අය හදා ගන්න එව්ව නොවේ........ඈ...) මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න, කතන්දර දොඩවන්නේ නැතිව...බුදුරජාණන් වහන්සේ ලංකාවෙ කියා ගන්න අබෞද්ධයාගෙන් අහන්නේ... ඇයි මිනිස්සු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සථානය පවා අමතක කරලා දාල තියෙන්නේ. සුද්දො කිව්වද දන්නේ නෑ.නේද....අමතක කරලා දාන්න ..කියල.....
@namalisamanthika5627
@namalisamanthika5627 2 жыл бұрын
පිස්සෙක් ..
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw 3 жыл бұрын
මෙ ජතියට මොකද උනෙ කියලා මෙ කල්පනා කරන්නෙ එකෙකුට එකෙක් නැ
@ude3333
@ude3333 3 жыл бұрын
16:10 හරියට හරි!
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 6 ай бұрын
මගධ මෙහෙ කතා කලා ද. ඔබට හැකිනම් මගධ ගැන කියන්න අදත් මාගධී Central බිහාර් වල කතා කරනවා
@nava-kit
@nava-kit 3 жыл бұрын
අපේ රටේ තිබුණු මගද රට දෙගම වී ඉන්දියාවට මගදය ගිය ආකාරය පැහැදිලි කල හැකිද... සිවු හෙළයේ තිබු නිවැරදි ජම්බුද්දීපය දැන් හෙළිකිරීමට බිය විය යුතු නැත
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
2005 සිරිසේන පොත් ලියාගෙන දැඟලුවට වැඩේ මුලුමනින්ම අවුල් ගියා නේද? ස්මාර්ට්ෆෝන්, ඉන්ටර්නෙට් ඇවිල්ල. ඒ මදිවට අමාරුවෙන් හොයා ගත්ත සෙල් ලිපියක්...ඒකත් ශාස්ත්‍රීයව කියවන්න දන්න අය ඉඳල කෙලල දැම්මනේද ඒ මගධය හදා ගන්න තිබ්බ බලාපොරොත්තුව. 2030 වෙනකන් තව කල් තියෙනව නේද හින්ඳු අන්තවාදීන්ගේ උවමනාව වන බුද්ධගයාව එයාලට ලබා දෙන්න. බලන්න මේ තායිලන්තයේ එකෙන්වත් ආදර්ශයක් අරගෙන මොකක් හරි ජල්තරයක් දාන්න කියන්න බෝපිටියේ ලොක්කට මේ දාල තියෙන ටෙක්ස්ට් ටික දාල, ගූගල් ගිහින් සර්ච් කරන්නකෝ, උඩින්ම එන PDF කියවන්න. "THE BIRTHPLACE OF THE LORD BUDDHA FOUND TO BE IN THAILAND:NOT IN INDIA OR NAPAL"
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
මගේ ගැටලුව නම් ""එවං මෙ සුතං"" බුද්ධඝෝස හිමි මේ විදියට සිංහල අකුරුවලින්ද ජාත්‍යන්තරයට පාලී භාෂාව ගෙන ගියේ. උදාහරණයක් ලෙස මේ කාලයේ නම් ewan me suthan වගේ තමයි ලියලා ගෙනියන්න වෙන්නේ.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ක්‍රි.ව. 5 වෙනකොට අපි සිංහල අකුරු හදා ගෙන නෑ නේද?, බ්‍රාහ්මීය අකුරුවලින් නේද? ජාත්‍යාන්තරයට අරගෙන ගියේ.
@lalithakodikara3567
@lalithakodikara3567 3 жыл бұрын
ඔබතුමාට අනුව පාලි බසට යොදාගත් අකුරු මොනවාද ?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මාගධි නොහොත් පාලි භාෂාවෙන් මුල්ම ත්‍රිපිටකය, බුද්ධඝෝෂ තෙරුණ් වහන්සේ පරිවර්තනය කල අටුවා ලියවුනේ බ්‍රාහ්මීය අක්ෂර වලින්. පසුව ලංකාවේ සිංහලෙන්, තායිලන්තයේ තායිලන්ත භාෂාවෙන්, බුරුමයේ බුරුම භාෂාවෙන, වියට්නාමයේ ඒයාලගේ භාෂාවෙන් ආදී ඒ ඒ රටවල් වල භාෂාවෙන් ලියා ගෙන තියෙනව.
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
‌මටත් හිතෙන්නේ බ්‍රාහ්මීය අකුරු කියලා. එතකොට තමයි ඊලග ප්‍රශ්ණය පැන නගින්නේ. කටපාඩමින් සහ ග්‍රන්ථාරූඩව අවුරුදු සියගානක් පාලීත්‍රිපිටකය පරිශීලනය කල අපේ ස්වාමින්වහන්සේලාට, එහි එක් එක් සුත්‍රයක් ගෙන අටුවා ලියු අපේ ස්වාමින්වහන්සේලාට බ්‍රහ්මීය අකුරු සහ පාලීභාෂාව ගැන මනා අවබෝධයක් තියෙන්න ඔනෑ සහ අනිවාර්‍යෙන්ම තිබුනා. එසේනම් බුද්ධඝෝෂ හිමිගේ විශේෂත්වය කුමක්ද?. ඕක තමයි ගැටලුව.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඉන්දියාවට ඒ ධර්ම ග්‍රන්ථ ලබා ගන්න තිබ්බ උවමනාව නේද. ඒක බුද්ධඝෝෂ හිමිට කලින් ඒ කටයුත්ත කරන්න තවත් භික්ෂූණ් වහන්සේලා වැඩම කලා කියන පුවතින් තහවුරු වෙනවා නේද? එමෙන්ම එතරම් ග්‍රන්ථ රාශියක් රචනා කරන්න බුද්ධඝෝෂ තෙරුණ් වහන්සේට ලොකු උද්යෝගයක් තිබෙන්න ඇති. දැවැන්ත ග්‍රන්ථ 15ක් රචනා කරනව කියන්නේ.
@samankumara167
@samankumara167 3 жыл бұрын
අපේ රටේ මිනිසුන් ඉන්දියාවේ මනෝමූල උපායකට අහුවෙලා ඉන්නෙ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
kzbin.info/www/bejne/o4GWfpRrhKuCmbc ඔව්, බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න කුමන්ත්‍රණය, ඔය වීඩියෝ එකේ තියෙන්නේ ඒ කථාව. විනාඩි 37 සිට බලා ගන්න....බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න කුමන්ත්‍රණය මෙහෙයවන පලමු පෙල ලංකාවේ ජාති ද්‍රොහි වසලයෝ බාන..
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
Not a trick by Indians. It was by the invading looters. Sea pirates.
@hkindika3374
@hkindika3374 Жыл бұрын
පැහැදිලි කිරීම අගනේය. එහෙත් මේ කතාවට නූතන ප්‍රදේශ අදාල කරගැනීම තුලින් තව මතවාද බිහිවීමේ ප්‍රවණතාවක් ඇත. සකු මගද බස් වහර දෙකම නූතන භාරතයේ නම්, අපේ හෙල බසේ ව්‍යාකරණ සංග්‍රහයට සිදත ලෙසින් නම් තැබුවේ කිමද ? ඔය කියන මගද බසින් ලියවුනු පොත පත දැනට භාරතයේ නැත්තේ මන්ද ? හෙළ බසේ මූලිකය වූ පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් මෙරට සෙල් ලිපි ලියා ඇතත් භාරතයේ මගද බසින් ලියූ එකදු සෙල් ලිපියක් නැත්තේ මන්ද ? මේවාට පූර්වෝකතන ලෙස යොදාගන්නා පෙර පඬිවරු කෙතරම් මධ්‍යස්ථව මේ කරුණු ලියුවේද ? මධ්‍යස්ථ විමසුමක් අවැසි වබ මගේ අදහසයි.
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
‌පාළී කිව්වේ ත්‍රිපිටකයට, පාලී කිව්වේ මාගධි භාෂාවට කියා මා අසා තිබෙනවා.
@yjegan
@yjegan 3 жыл бұрын
Thanks sir
@achifashion1585
@achifashion1585 5 ай бұрын
පරස්පරයි වගේ 1 මුලභාෂාව කියා බුද්න්දෙසු මාගදි බස හැදුනේ සංකෘතවලින් කිම 2 සිංහල අට්ටකතා පාලිවට නැගු බව එවිට මාගදි සිංහලට හැරවු අය කවුදඔනභාෂාවක් කියා බුදන්දෙසා නැ මගේ දැනුමට සකුබසට හැරවිම වරදක් බව දේසා ඇත
@ashaniroshini8014
@ashaniroshini8014 3 ай бұрын
👍👍👍
@upalitennakoon9823
@upalitennakoon9823 8 ай бұрын
මේක එකක් කිව්වත් වැරදියි, දෙකක් කිව්වත් වැරදියි. තේරුණාද? මාගධී භාෂාව කියන්නේ, "අධිගමයට මග පෙන්වූ" - "මග අධි" . සඳහා මග ඵල ලබන්නට උපකාර වන මග පෙන්වූ භාෂාව; ශබ්ධ සංඥා, මාගධී. මේ මාගධී භාෂාවට අකුරු නැහැ. ඒක මූල ප්‍රාකෘත භාෂාවක්. ඒක කවදාවත් අකුරු තියෙන භාෂාවක් වුනෙත් නැහැ, වෙන්නෙත් නැහැ. ඒක නිසා මේ මාගධී භෂාවෙන් තමයි සියලුම බුදුවරු මොන චක්‍රාවාටේ ඉපදුනත් මේ අපි ඉන්න මිනිස් ලෝකෙ විතරක් නෙවෙයි, තව දස දහසක් සක්වලත් මේ නිවන් දකින බුදුවරුන් බුද්ධත්වයට පත්වෙනවා; ඒ සියලූම බුදුවරුන් දේශනා කරන මේ අධිගමයට පත්වෙන භාෂාව "මාගධී". ඒක කොහෙවත් වෙනසක් වෙන්නේ නැහැ. මේ මාගධී භාෂාවෙන් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය කට වචනයෙන් පාඩම් කරගෙන ආවා. ඒ පාඩම් කරගෙන, වන පොත් කරගෙන අවුරුදු 456ක් අපේ සිංහල භික්ෂූන් වහන්සේලා සිංහල රටේ ගෙනාවා. මේ මාගධී භාෂාවෙන් ගෙන ආපූ ධර්මය, පාඩම් කරගෙන එන්න ලේසී ආකාරයට පෙල ගැස්සුවා. බුදු හාමුදුරුවෝ පැයක විතර ධර්ම දේශනයක් කළහම, මේක බොහොම කෙටියෙන් පේලි හතරකට සකස් කරලා ඉදිරිපත් කලා. මොකටද? කට පාඩම් කරගෙන වන පොත් කරගෙන පවත්වගෙන ඒම සඳහා. දැන් බුදු හාමුදුරුවෝ හේතු ඵල දහම විග්‍රහ කලාම, මේක පේලි හතරකට ගොනු කලා. "යේ ධම්මා හේතුපබ්බවා, තේ සං හේතුං තථාග‍තෝ ආහ, තේ සංචයෝ නිරෝධෝ, ඒවං වාදි මහා සමනෝ" ඒ මහා ශ්‍රමනයන් වහන්සේ දේශනා කරපු මේ මුළු ධර්මයම ඒ පැය ගනන තුල කරපු සං දේශනාව, හේතු ඵල දහම මේ පේලි හතරට ගෙනාවා. මේ පේලි හතරේ තියෙන්නේ, අස්සජි හාමුදුරුවෝ පැයක් විතර අර උපතිස්ස පරිභ්‍රාජකතුමාට දේශනා කරපු ධර්මයක්. මේ පේලි හතරේ මේ තියෙන්නෙ මොකක්ද? "තේ සං හේතුං තථාග‍තෝ ආහ", තේ "සං", රාගය, ද්වේශය, මෝහය පිළිබඳව කරපු දේශනාවක්. "තේ සංචයෝ නිරෝධො" , රාගය, ද්වේශය, මෝහය හිතෙන් නිරෝධ කරලා, කපලා, අයින් කරලා, අස් කරන හැටි විග්‍රහ කලා. "ඒවං වාදී මහා සමනෝ" ඒ මහා ශ්‍රමනයන් වහන්සේගේ දේශනාව, මෙන්න මේ දේශනාව. මේක දැන් පේලි හතරයි තියෙන්නේ. "යේ ධම්මා හේතුපබ්බවා, තේ සං හේතුං තථාග‍තෝ ආහ, තේ සංචයෝ නිරෝධෝ, ඒවං වාදි මහා සමනෝ". දැන් මේ පේලි හතර කට පාඩම් කරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ, මේක පේලී වලට සකස් සකස් කල නිසා මේ මාගධී භෂාවෙන් දේශනා කරපු ධර්මය, භාවිතා වෙන්න පටන් ගත්තා, "පෙල ගැස්වූ දහම" ලෙස. මෙන්න මේක පස්සේ කාලෙක, "ගැස්වූ" කෑල්ල අයින් වෙලා "පෙල දහම" වුනා. මේ පෙල දහම තමා අවුරුදු 456ක් ගෙනැල්ලා මේ සිංහල අකුරෙන් සිංහල හාමුදුරුවරු මේ කෑගල්ලේ අළු ලෙනේදී ග්‍රන්ථාරූඪ කලේ. වෙන මොකක්වත් නෙවෙයි. මේ පෙල හැටියට තමා අවුරුදු 456ක් බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සෙත් ගෙනාවේ. හැබැයි, බුදු හාමුදුරුවෝ ඉන්න කාලේම මහා ප්‍රාඥයන්වහන්සේලා කිහිපනමක් මහා කච්චායන, මහා කොට්ඨියාන, මහා අනුරුද්ධ, සැරියුත් හාමුදුරුවෝ මෙහෙම මහා ප්‍රාඥයන්වහන්සේලා හැටියට බුදු හාමුදුරුවෝම නොයෙකුත් තැන්වල භාවිතා කරපු අය තමයි මේ පෙල දහම අර පෙල හැටියට සකස් කරලා කට පාඩම් කරගන්න හැටියට, වන පොත් කර ගන්න පුළුවන් හැටියට ඉදිරිපත් කලේ. බුදු හාමුදුරුවොත් දේශනා කරලා ඔය ඕකම අර්ථ, ධර්ම , නිරුක්ති, පටිසම්බිදා හැටියට විග්‍රහ කලා. ඉතින් ඒක නිසා මේ හැම පෙල දහමකටම අර්ථ නානාත්වයක්, ධර්ම නානාත්වයක්, නිරුක්ති නානාත්වයක්, පටිසම්බිදා නානාත්වයක් තියෙනවා. ඒ නිසා අත්ථ නානාත්වයේ පඤ්ඤා අත්ථ පටිසම්භිදේ ඤාණං. ධම්ම නානාත්වයේ පඤ්ඤා ධම්ම පටිසම්භිදේ ඤාණං, නිරුක්ති නානාත්වයේ පඤ්ඤා නිරුක්ති පටිසම්භිදේ ඤාණං, පටිභානපටි නානාත්වයේ පඤ්ඤා පටිසම්භිදා ඤාණං; මේ හතරම විග්‍රහ කරන්න පුළුවන් නම්, ඔය පේලි හතර, "යේ ධම්මා හේතුපබ්බවා, තේ සං හේතුං තථාග‍තෝ ආහ, තේ සංචයෝ නිරෝධෝ, ඒවං වාදි මහා සමනෝ" මුළු බුද්ධ ධර්මයම ඕකේ අඩංගුයි.
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 3 жыл бұрын
නියම ත්‍රිපිටකය සිංහලෙන් ලියා ඇත
@namalisamanthika5627
@namalisamanthika5627 2 жыл бұрын
කොහෙද එක තියෙන්නෙ?
@KeerthiAbe
@KeerthiAbe 3 жыл бұрын
ඉංග්‍රීසි බැරී කෙනාට ඉංග්ලිෂ් එකයි. පුලුවන් කෙනාට ඇමරිකන්, බ්‍රිටිෂ්, සිංග්ලිශ්, චිංග්ලිශ් තවත් ගොඩයි. පාලිත් ඒවගෙයි.
@Sadinidesilva9299
@Sadinidesilva9299 2 жыл бұрын
💐💐💐
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
කුමාරතුංග මුනිදාස මහතාගේ මතය වුනේ පාලී භාශාව මහාවිහාර හාමුදුරූවරූන්ගේ නිර්මාණය ක් බව නෙද
@ruwinigonathilaka3680
@ruwinigonathilaka3680 3 жыл бұрын
kzbin.info/www/bejne/eXjOnYpmnZh-osk
@dharmadasakatuwellegama5683
@dharmadasakatuwellegama5683 3 жыл бұрын
ලංකාව හා ඉන්දියාව පටලවා ගෙන
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
පහසුම දෙය ඉන්දියාව සිතියමින් මකා දැමිමට කටයුතු කිරීමයි. ගූගල් එකට පලමුවෙන් කිය යුතුයි.
@madusankas4254
@madusankas4254 3 жыл бұрын
👍❤
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
පංසිල් කියෙව්වට වැඩක් නෑ. පංසිල් රැක්කෙ නැත්නම්. කියෙව්වට කෙරෙන්නෙ නෑ. මිනිසුන්ට මෙය තේරුම් කරන්න නිවැරැදි නායකයකු දැනට නෑ.
@koonisr
@koonisr 3 жыл бұрын
pansil thripitake thiyena vidiga kiyawaganna. ekata nayakayo ona naha.
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
PAALI HIGH YEN kalayuthi..... ( Balapitiya ,Rathgama minissu )
@prasannajayalath4580
@prasannajayalath4580 3 жыл бұрын
එදා බුදුන් වහන්සේ මාගදි බාෂාවෙන් ධර්මය දෙසන ලද්දේ මගද වැසියන්ගේ භාෂා අවබෝධය මාගදි උන නිසයි නමුත් වර්තමාන හාමුදුරුවෝ එය සිංහට පරිවර්තන කරනවාට විරුද්ධ ඇයි බුද්ද ජයන්ති සිංහල පරිවර්තන ය පවා කිසිවකු ටත් තෙරැම් ගත නොහැකිය එහෙත් එහි අලුත් මුද්‍රණය පවා එලි දැක්වින මෙ කා සදහා ද නොවටහෙ.පසුගියදා හාමුදුරුනමක් පැවසුවේ එදින සිට් මහ තෙරැන් එය හිතාමතා කල බවයි .කරුණු එසෙ නම් පාලි නොදත් අයට තිපිටකය තහනම් ද සම්භාව්‍ය සිංහලෙන් රචිත පරිවර්තනය ද කා සදහාද නූතන සිංහල දන්නා සිංහ රටේ සිංහයන්ට බුදුන් වහන්සේ දෙසන ලද දහම කියවා තෙරුම් ගැනීමට මගක් නැ ත.කරුණිකව පහැදා දෙන්න ඉංග්‍රීසි රටේ භාෂාව ඉංග්‍රීසිය එවිට ඔනම දෙයක් තමන්ගේ භාෂාව ට නගන්නේ නම් එ ඉංග්‍රීසියෙනනි.අපෙ රටේ එසේ නොහැකිය .......?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මේ kzbin.info?app=desktop&list=PLPrAsN9RSgx2N_Gms6l8oC22e8MKHDBRX ශාස්ත්‍රීය වීඩ්යෝ මාලවේ එන වීඩ්යෝ 4 සහ 7 මගින් පාලි භාෂාව සහ ත්‍රිපිටකට ගැන දැනුමක්ද, සීහල අටුවා පාලියට හැරවීම සම්බන්ධව මේ kzbin.info/www/bejne/qHPbiIRtiJibgJI ,මේ kzbin.info/www/bejne/qnLVdYRtrbmkncU (අටුවාචාර්ය බුද්ධඝෝෂ තෙරුණ් වහන්සේ සම්බන්ධව) මෙහි ඇති වීඩියෝ ඇසුරෙන් මූලික ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න පුලුවන්.
@prasannajayalath4580
@prasannajayalath4580 3 жыл бұрын
කරුණිකව සක්‍රිය ප්‍රේක්ෂකයා ගෙ අදහස සලකා බලන්න ඔබට fb ගිනුමට video කීපයක් එක්කොට ඇත
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඔබේ කියා ඇති දෙය පැහැදිළි නැත.
@wijesinghebandaraekanayake6940
@wijesinghebandaraekanayake6940 3 жыл бұрын
මාගධි භාෂාව ඉන්දියාවේ පැවැති භාෂාවක් යැයි කියන්නට තිබෙන සාක්ෂි මොනවාද... කිනම් හෝ මූලාශ්‍රයක් පවතින්නේ නම් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා... එවැනි මූලාශ්‍රයක් සොයාගත නොහැකි නම් ඔබ විසින්ම ඉන්දියානු භාෂාවක් යැයි හඳුන්වා දීම වරදක් නොවේ ද...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ කතා කළ භාෂාව කුමක්ද? kzbin.info/www/bejne/aHjXnK2ffK-pq6s මේකේ සිංහල උපසිරැසි (Subtitles) තියෙනවා.
@hettiarj
@hettiarj 3 жыл бұрын
Interesting discussion. It is logical that Magadhi = Prakrit = Pali . However, I am confused as to why we do not have any works similar to Mahavamsa written in Pali (Magadhi) by Indian people (of Magadi origin) The only thing I know is Ashokas inscriptions written in Magadhi (in 3rd century B.C) that has only a faint resemblance to Pali (Magadhi language). Also, how reliable is the Mahavamsa story that Mahinda and Sanghamittha were Ashoka's son and daughter. There is no evidence in India history regarding this.
@Webuddhists-z5j
@Webuddhists-z5j 3 жыл бұрын
Its clear that Ashoka had many wives. Vidisa devi is the one who is the mother of both mahinda and Sanghamitta.. and vidisa dewi was not his queen. Normaly history keeps the names who are main. Indians may recorded about his queen but what important to Sinhalese is about vidisa devi. So our records say that.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඉන්දියාවේ අය මාගධි වලින් ලියා ගෙන නැත්තේ ඒ භාෂාව පොඩි මිනිස්සුන්ගේ භාෂාව හින්ඳ. ඒ පොඩි අයට අකුරු වලින්නුත් වැඩක් නෑ. ලොකු අයගේ භාෂාව සංස්කෘත. ඒක ඉගෙන ගන්න දුන්නෙත් නෑ අනිත් අයට ඔවුන්ගේම ගැහැණුන්ට පවා. ඔවුන් තමයි පොත් පත් ලිව්වේ. අනිත් අයට ඔවුන් ලිව්ව එව්ව කියෝ කියෝ ඉන්න වුනා. ඇයි බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඇහැව්ව නේද?.....එයාලගේ සංස්කෘතයෙන් බුදු දහම ලියා ගන්න. නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ලියා ගත්ත සංස්කෘතයෙන්....ඒක තමයි මාහායාන බුදු දහම.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
අපිත් ලංකාවේ කොච්චර කල් ගිහිල්ලද සිංහල අකුරු ලියන්න පටන් ගත්තේ. ක්‍රි,ව. 1000 පහුවෙල. ඒ අපි පොඩි හින්ඳ නොවේ.....අපි හැමෝටම අකුරු වලින් වැඩක් නැති හින්ඳ. අපේ අය ලෝකෝත්තර එකට තැනක් දුන්න ලෞකික එකට වඩා එදා
@kelumwarnapatabendi536
@kelumwarnapatabendi536 3 жыл бұрын
Hi Jayadewa, let me to give some more clues about your hunting. 1. Thripitakaya and even MAHAWANSAYA were wrote in book ( palm leaves) by Magadhi pure Buddha's sound languages( as it has to do at that time) 2. This two books have been translated to PALI by Buddhagosha & Mahanama later on, further it had many revisions as per the people who touch them later on . One gent has explained the PALI history very clearly on this comment page. Please review it. Further all our incent books were wrote in MAGADHI ( just continuose letters ) but whatever Buddhagosha found he rtanslate to PALI. A. Have you seen world oldest palm leaves manuscripts? It has been stored in Newberry Library Chicago USA ( you can Google and review) This dated in 5th CE or older than that , it is from Kandy. They said it is PALI, but you can see that it real pure MAGADHI HELA letters. B. Have you seen REAL MAHAWANSAYA in Magadhi ?? That and Thripitakaya has been well secured in British Library UK. You can Google and review it each pages by now. www.bl.uk sinhaless manuscripts pilot project ♥ But do not try to read more on MAHAWANSAYA then whole our history will be up side down . We can't turned back Multi billion Indian income of pilgrimage from around the world by spreading these truths. Even some of Sinhaless won't to belueves these facts. Now it is Billion project for India. SK will be crush by India if we discuss these openly. Therefore සිරි ලංකා has to wait another 50- 100 years to get fulfill our own food , own medicine then we can challenge India & spread owt own pure ධම්ම to the world. Cheers , Jayadewa...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සීහල අටුවා පාලියට හැරවීම සම්බන්ධව මේ kzbin.info/www/bejne/qHPbiIRtiJibgJI එමෙන්ම මේ kzbin.info/www/bejne/qnLVdYRtrbmkncU (අටුවාචාර්ය බුද්ධඝෝෂ තෙරුණ් වහන්සේ සම්බන්ධව)
@sarathbandara1106
@sarathbandara1106 4 ай бұрын
මෙම ඉතිහාස වැඩ සටහන අගේ කරමි.
@threekal2
@threekal2 3 жыл бұрын
👍🌹
@arunanishanthajayalath6889
@arunanishanthajayalath6889 Жыл бұрын
සුද්දෙකුට කවදාවත් නිවන් දකින්න බැහැ , ඉන්ග්‍රිසියෙන් බන තෙරුම් ගන්න උත්සාහ කරන තුරු.
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
🙏👍
@champasenevirathne7074
@champasenevirathne7074 2 жыл бұрын
👍👍👍🙏
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 94 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
Neth fm Unlimited History Sri Lanka 69
1:21:15
Neth FM
Рет қаралды 11 М.
Neth fm Unlimited History Sri Lanka 78
1:20:20
Neth FM
Рет қаралды 11 М.