මම අම්මව දැකලා තියෙන්නේ එයාගෙ මගුල් පින්තූරෙන් විතරයි 🥺💔 | රත්න ශ්‍රී විජේසිංහ | Sirasa TV

  Рет қаралды 26,226

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 52
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Жыл бұрын
තලෙළු වර්න හිමිි සංහල රත්නශිු,,, කවිය ජනිත කල අදර රත්නශිු ,,,මිහිමව සැරසුවා පන්හිද රත්නශිු, කවියම දිවිය කරවුු ඔබ රත්නශිු ,,,,,දිිර්ඝායුෂ පතනවා දයාබර කවියානනි❤❤❤❤❤
@harshaviraj23
@harshaviraj23 Жыл бұрын
උතුම් නිර්මල දහම මඟ යමින් අටලෝ දහමට කම්පා නොවී ඉන්ද්‍රකීලයක් සේ සැබෑ ජීවිත අවබෝධයෙන් ඔබතුමන්ගේ කවීත්වය ටත් වඩා මටනම් වටින්නේ ඔබතුමාගේ ජීවිත අවබෝධය යි ඔබතුමන් කිසිම දෙයකින් කම්පනයට පත් කළ නොහැකි ගුණය ඔබතුමන් සතුව ඇති බව පෙනේ බුදු සරණයි .....
@gethmigunawardana
@gethmigunawardana Жыл бұрын
ඔබතුමා ඉන්න හැම වැඩසටහනක්ම හැමදාම වගේ අදත් හරිම ආසාවෙන් බැලුවා.දීර්ඝායු වේවා!🌻❤️🍃
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
ඔබතුමාටත් දරුවන් දෙදෙනාටත් උතුම් තුනුරුවනේ පිහිට ආශිර්වාදයම වේවා 🙏❤️🙏
@nilukashyamali9077
@nilukashyamali9077 2 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා... ඔබතුමන් වගේම දියණියත් නිහතමානී අහන් ඉන්න මිහිරි විදියට කතා කරන බුද්ධිමත් දුවක්. ආදරෙයි ඔබ දෙපලට ❤🙏
@shanthiwickramasinghe8575
@shanthiwickramasinghe8575 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! නිදුක් නීරෝගී සුවපත් ජීවිතයක්ම හිමිවේවායි ප්‍රාර්ථනා කරනවා!
@ajithperera255
@ajithperera255 10 ай бұрын
ලංකාවේ බිහිවුණු සුන්දර හදවත් තියන මිනිස්සු....ඔබ තුමාට නීරෝගී ජීවිතයක් ගත කරන්න සුබ පතනවා
@SujaniBandaraMenike
@SujaniBandaraMenike 4 ай бұрын
රස බර ගී පද ගොතන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා!!!! ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා !!!!
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
වෙලාව ගතවෙනවා දැනෙන්නෙ නැහැ මෙවන් කවියකු ගේය පදඩරචකයෙකු හා ගතකරන කාලය සමඟ.ඉතා නිහතමානි මේ සාහිත්‍යධරයාට නිදුක් නිරෝගි ජිවිතයකට ආසිරි පතමි.
@subolakmali9309
@subolakmali9309 Жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබතුමන්ට
@sritubetv
@sritubetv 8 ай бұрын
ඔබතුමන් ගේ වස්සානය පද්‍ය පන්තිය අධ්‍යයනය කරන ගමන් ඉද්දී මේ වැඩසටහන බලන්නේ. සා/පෙ පාඩමක් වශයෙන් ඔබගේ එම නිර්මාණය අධ්‍යයනය කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි❤❤❤
@lihiniupamali2319
@lihiniupamali2319 Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏තෙරුවන් සරණයි ❤❤
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔබතුමන් හට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
හරිම අපුරුයි ❤
@renukasamaraweera7357
@renukasamaraweera7357 4 ай бұрын
දීර්ඝ ආයු නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 2 ай бұрын
කලා කරුවන්ගේ ආදරණි හදවත ඔබෙන් විද්‍යමාන⁣ වේ.සාහිත්‍ය සංහිඳයට මිණි පහනක් වු රත්න ශ්‍රිි මැතිඳුනි, දයාබර දියණියනි දළදා සමිඳගෙ පිහිටයි. !
@renukaramanathan1616
@renukaramanathan1616 Жыл бұрын
May ur light shine forever and ever🙏 great mind. Excellent work
@dilanrandika9893
@dilanrandika9893 8 ай бұрын
සාමාන්‍ය මිනිස්සුන්ට ඇඩෙන තැන්වලත් ඔහු නොහඩා ඉන්නවා ඇත්තටම පුදුමයි .පුදුමාකාර හිත හය්ය මනුස්සයෙක්. දුක ඇතත් ඒවා උපේක්ෂාවෙන් දරාගෙන ඉන්නවා කියන්නෙ ඒක හරි අමාරු කාර්‍යක් ඔබ ඒක කොහොම කරනවද දන්නෑ ඒත් මම බලපු කිසි වැඩසටහනක ඔබගෙ නෙතු අගින්වත් කදුලක් ආවෙ නෑ .දීර්ගායු ලැබේවා තව බොහෝ කාලයක් සතුටින් සිටීමට🙏🙏🙏
@R.m.jKumra
@R.m.jKumra 3 ай бұрын
ඔබතුමා රටට දෙවිකෙනෙක්
@palithadisanayaka8238
@palithadisanayaka8238 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි..
@manochchamara7712
@manochchamara7712 4 ай бұрын
තෙරුවන් සරණයි මහා කවියානනි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Ай бұрын
ඔබ නිරොගි වෙවා !
@hawatalk07
@hawatalk07 2 ай бұрын
රටක් වටින මනුස්සයෙක් ❤
@gangaabeywickrama6339
@gangaabeywickrama6339 4 ай бұрын
ඔබතුමාට දීර්ගායුශ !!!!!!
@ajithpriyantha7078
@ajithpriyantha7078 4 ай бұрын
ඇහේ කදුලුපුරවන් බලපු එකම වැඩ සටහනක්. චිරන්ජයතු කවියානෙනි..🙏
@ramanigunasekara9514
@ramanigunasekara9514 4 ай бұрын
Please tell us how you are telling all these things without tears. We can't. May you live longer!!!!!!
@srimthidecostaherathmudiya3501
@srimthidecostaherathmudiya3501 5 ай бұрын
දිර්ඝායු සමිපත්තියලැබෙිවා❤
@MudithaDilanka-c6v
@MudithaDilanka-c6v 4 ай бұрын
කඳුළු එනවා බලන් ඉද්දි... එච්චරට සෙන්සර් වලට ගහන්න පුළුවන් පෑන් තුඩක් ❤
@chamarajayashantha3255
@chamarajayashantha3255 Жыл бұрын
චිරං ජයතු ඔබතූමාට...!
@rohinimadagedara9470
@rohinimadagedara9470 Жыл бұрын
Budusaranai ❤ubathumata
@sriyanimadugodage6699
@sriyanimadugodage6699 4 ай бұрын
චිරං ජයතු මැතිදුනි ❤❤
@magedaragamage9824
@magedaragamage9824 3 ай бұрын
දකුනෙ තමයි ඉතිං .
@ChapaKothalawala
@ChapaKothalawala 4 ай бұрын
harima sundara horawak. oba thumata nirogi jewithayak ..wadi ayusha labewa...thawath boho kal jewath wena..❤
@SlMobile-z5s
@SlMobile-z5s 7 ай бұрын
Obama nirmana kala e lassana geetha oba thawamath noselwe rasa widina hati,dethole sihin sinawak nagena hati,asdeka deepthiyen babalena hati...mage denethata manaskantha sathutak gena awa... chiran jayathu kawiyanani ❤❤❤❤❤❤❤❤❤
@kanthijayakody6736
@kanthijayakody6736 Жыл бұрын
බුදුසරනයි
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Harime Sundara hoorawak, mamathe harime asawen balan hitiya.harime ardaraneeya duwek.
@KusumNanayakkara-z9s
@KusumNanayakkara-z9s 4 ай бұрын
Ithamath sundarai ithama sundara, miniseku oba mage thaththa kempas giye 65 wasare mama ipaduneth 65 obathumata chiran jayathu
@wksdkumari
@wksdkumari Жыл бұрын
@inokagamage2163
@inokagamage2163 Жыл бұрын
Respect
@ishanmadushanka4343
@ishanmadushanka4343 Жыл бұрын
Bs❤❤❤
@magedaragamage9824
@magedaragamage9824 3 ай бұрын
පද රචනයේ කෙල පැමිනි යුගපුරුශයෙක්..
@manjaripeiris9908
@manjaripeiris9908 Жыл бұрын
May you live long!
@PethminRathnayaka
@PethminRathnayaka Жыл бұрын
මෙතුමා මොනරාගල ඇවිල්ල වැඩ කරලා තියෙන්නෙ මගේ පාසලේ.මොනරාගල රාජකීය ජාතික පාසල.ඒ දවස් වල නම හුලංදාව කනිටු විද්‍යාලය. අපේ පාසල් ගීය ලියලා තියෙන්නෙත් මෙතුමා .ගංගාවේ සංගීතය රචනා කලේ එහෙ ලබබු අත්දැකීමක් පාදක කරගෙන ලු.
@kaushalyalakshitha9682
@kaushalyalakshitha9682 10 ай бұрын
වස්සානය
@rygt4171
@rygt4171 4 ай бұрын
❤❤❤❤❤❤❤
@nish7396
@nish7396 Жыл бұрын
Achchara nirmana godak bihi karapu methumage niwasa wikunanna una kiyanne ape rata kothanada thiyenne wena ratawal wala me wage minissunta dena thena dekkama puduma kalakirimak athi wenne😢nethi unata passe boruwata uda thiyagena guna wayai😞225 wage ratata kisi deyak nokarapu un kochchara raja sepa widinawada ape salli walin💔
@lihiniweerasekera366
@lihiniweerasekera366 Жыл бұрын
❤️🙏🏾
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 4 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd Жыл бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@magedaragamage9824
@magedaragamage9824 3 ай бұрын
පද රචනයේ කෙල පැමිනි යුගපුරුශයෙක්..
@sachinirangika5896
@sachinirangika5896 Жыл бұрын
@ChapaKothalawala
@ChapaKothalawala 4 ай бұрын
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 34 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,4 МЛН
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 201 М.