නීට්ටැවෝ ගැන ඇත්ත | Nethfm Unlimited History Episode 44

  Рет қаралды 17,528

Neth FM

Neth FM

3 жыл бұрын

#UnlimitedHistory, #Nittawo, #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com

Пікірлер: 30
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
මහලේනව ගල් ලෙන පරීක්ෂණ කටයුතු කිරීමට අපි සියලුදෙනා උදවු වෙමු🙏
@Asa-ld1xt
@Asa-ld1xt Жыл бұрын
වැද්දන් අතර නිට්ටෑවන් සම්බන්ධයෙන් මතකයන් ඇත්ද?
@priyanthgunawardana5299
@priyanthgunawardana5299 3 жыл бұрын
වැදගත් වැඩ වැඩ සහටනක්
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@prasadkulasekara9805
@prasadkulasekara9805 3 жыл бұрын
The part 2 of episode 44 seems replaced with part 3 again. Please correct it.
@gamagep.g.g6259
@gamagep.g.g6259 3 жыл бұрын
ලේනව ගල් ලෙණ පරීක්ෂණ කිරීමට ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏
@gamaathigeduminda7477
@gamaathigeduminda7477 2 жыл бұрын
Patta
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤❤❤budusaranai
@kamanigunawardana6290
@kamanigunawardana6290 2 жыл бұрын
අද ගොඩක් සතුටුදයක දෙයක් ඇහුවෙ. මම ඉතා ඉහලින් ගව්රව කරන සෝමදේව මැතිතුමා. මිනුවන්ගොඩ නාලන්දා විදුහලේ ආදිශිෂ්‍ය යෙක් බව ඇසීම. එතුමා සිප්සතර හැදෑරු ප්‍රදේශයේ මගේ දරුවා ඉගෙනීම ලබන විදුපියසේ නිරතුරු ගැවසීම ජීවත් වීම ගැන මට අද සතුටක් දනුනා මැතිතුමනි .
@prasasu8218
@prasasu8218 Жыл бұрын
ඕන් ඉතින් පටන් ගත්තා තොගෙ අම්මට හුකාපු පම්පෝරිය . වැඩසහන බලපන් පුක නොදී
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
🙏👍❤️
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Жыл бұрын
❤❤
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@VajiraWanigasekara
@VajiraWanigasekara 2 жыл бұрын
nittabuwa gama saha nitewo athara sambandayak thibedo?
@ranuk2562
@ranuk2562 3 жыл бұрын
🙏
@eroshshaman3743
@eroshshaman3743 2 ай бұрын
❤🙏🏽
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@tharanga71
@tharanga71 2 жыл бұрын
නීට්ටැවෝ ගැන කථාවත් කිදුරු කථාන්දරත් ලොවතුල පවතින මනංකල්පිත සොදුරු භීතිකාවයකි .. ..කුරුමිට්ටන්ගේ ..සුපිරි වැඩ ගැන..සුබලය ..ලිළිපුට්ටෝ ..රණ කිදුරෝ .දියකිදුරියෝ .පොඩිකාලේ ඉදලම ලොව පුරාම ඔළු.. ආක්‍රමණය කරපු කථා ..හීනෙනුත් පෙනෙන තරමටම මජික් වෙලා ..බොරුබව හොදටම දැන දැනත් රසවිදිනවා ..අපි හරිම පව් අනේ ..හැට පැන්නත් මෙව්වම අහන්නත් ලැබෙනවා ..දිගටම ..3000 වෙනකම් හිටියත් ..ඔයිට වඩා එක අගලකින්වත් ..උඩට සිහිකල්පනා සාදන්නට නොහැකි අද්යාපනයක් අපසතුයි ..ඒකට කියන්නේ ජාතික කැක්කුම ...කියල ඒ ගැන කථා කරපු ඕනෑම පුග්ගලයෙකු .නායකයෝ වෙන්නම දගලනවාම තමා බඩුම තමා .. .මේරටේ අඩු ගණනේ ග්‍රාම සේවකයෙක් හරි වෙනවමයි ..දැන් සතුටුද . කියලත් ගොනාට ඇදපු අපෙන්ම අහනවා ..>>>?? ඔබ දෙපලටම මගේ ප්‍රණාමය ..ඉතාම විශිෂ්ටතමයන් ලෙසටමයි ඔබ දෙනාටම මගේ ග්ව්රවය හිමිවන්නේ ..ආයු බොහෝ වේවා ..ඔබ සැමටම ..
@malithjayasankha9942
@malithjayasankha9942 3 жыл бұрын
විකරණය වීමක් කියල කියන්නේ මොකක්ද??
@user-kq9kv1hc7t
@user-kq9kv1hc7t 3 жыл бұрын
Danuma ekathu kara ganna apuru thothannak.
@sldhammikaart4523
@sldhammikaart4523 3 жыл бұрын
Anurda pura ngrye umn herima sdha me nitevn pavichchi krda
@sldhammikaart4523
@sldhammikaart4523 3 жыл бұрын
Hoda vdstahnk
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Ane obathumata puluwan ne
@corruptionsrilanka104
@corruptionsrilanka104 3 жыл бұрын
Fredric Lewis in his book Sixty Four Years in Ceylon පොතේ නිට්ටෑවන් ගැන සඳහන් කර තිබෙනවා.
@thilaksomaweera9780
@thilaksomaweera9780 3 жыл бұрын
ඉතිහාසය මතුවෙනවට කවුද කැමති ලංකාවේ මුස්ලිම් දෙමල අයගේ බලපෑම වැඩි ඉතින් ලංකාවේ ඉතිහාසය වල දැමීමට ඕනෙ තරම් උදවු කරාවි
@gamagep.g.g6259
@gamagep.g.g6259 3 жыл бұрын
කුරුණෑගල දඹුළුපාර තියෙන ආදාගල කැළේ මීට වසර 40ට කලින් ඔය කියන වගේ කෙනෙක් දැකලා මගේ බාප්පා බය වෙලා තිබුනා එයා කියපු විදියට ඇස් ලොකු රතුපාටයි සහ කොණ්ඩේ බොකුටු ඇඟ කළු අඩි 3ක් විතර උස කෙනෙක් දැකල බයවෙලා තිබුනා ආයි වසර 18ට විතර කලින් ගමේ ගහැණු කට්ටිය දර කඩන්න ගිහින් ඒ වගේ කෙනෙකුට බයවෙලා තිබුනා මේ මෑතකම දැනට වසර 10ට විතර කලින් මට අහන්න ලැබුනා පාර අයිනේ ගෙවල් පේලිය පිටි පස්සෙන් මේ අය පාන්දරට කැළේට ඇවිදන් යනව කීපවතාවක් දැකල තියෙනව විල්බාව ප්‍රදේශයේ නිධන් හොරකමක් වෙද්දි ඒ ගැන ඒ පාරේ ගිය පොලිස්නිලධාරින්ට කියල තිබුනෙත් මේ වගේ කියන නිට්ටෑවකු කියවුන මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මේ මහ කැළේට තාම කිසි කෙනෙක් ගිහින් නෑ යන්නෙත් නෑ ඇවිදින්න බයේ
@HippopotamusMr
@HippopotamusMr 3 жыл бұрын
Hanuman and Nittewo = wanara cousins, monkey magic
@Helaithihasaya
@Helaithihasaya 7 ай бұрын
මුන් ගොන් හැත්ත
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 91 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 22 МЛН