දුටු ගැමුණු සහා එළාර රජවරු යුධ කලේ ඇයි ? | Unlimited History Episode 32

  Рет қаралды 23,078

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 61
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 Жыл бұрын
මෙ කතාබහා ගලන් යනකොට අපිට අපුරැ වචන සහා එහි තෙරැම හරිම ලස්සනට අපිටම ගලපගන්න ලැබෙනවා.ප්‍රශ්නයක් දිහා බලන ආකාරය සහා ගන්න විසදුම් නිදසුන් ගන්නෙම අපි අපෙ මට්ටමින් අපි ඉන්න තැන සිටම පමනයි. ජිවිතෙ බොහො හැලහැප්පිම් වලදි මට හිතුනෙම ඇයි මෙ මිනිස්සුන්ට මෙක නොතෙරෙන්නෙ ඇයි තෙරැම් නොගන්නෙ යන කරැනයි.වටින මිනිසුන්ගෙ වටින අදහාස් අපිට ඇහෙනකොට අපෙ වටිනා ජිවිතෙ නොවටින මිනිසුන් වෙනුවෙන් වැය කරලා ඉවරයි.ඔබ සැමට තෙරැවන් සරනයි.
@renrathnayake4654
@renrathnayake4654 2 жыл бұрын
මධ්‍යස්ථ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ තුලින් සියුම්ව ඉස්මතු වූ වාත්සල්‍ය සහිත අපේ මිනිසා දුටිමි .... ඔබතුමාට වැන්දත් මදි මටනම් ...🙏❤️‍🔥
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
ඉතිහාසය වනාහි ඔබේ සිතුවිලි නොව ඔබේ මතකයයි♥️🙏
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
Thank you sir ගොඩක් නොදන්නා දේවල් දැනගන්නට ලැබුණා . ඔබතුමාට තෙරුවන් සරණයි .නුවන් මහතමයා .ඔබටත්
@harshanipilapitiya7701
@harshanipilapitiya7701 3 жыл бұрын
ගොඩාක් ලස්සනට පැහදිලි කලා සර්, අහන් ඉන්නකොට අපේ රට ගැන පුදුම හැගීමක් දැනෙන්නෙ
@krishanmadusanka6995
@krishanmadusanka6995 Жыл бұрын
ජය වේවා දීර්ඝතම වැඩසටහන වේවා!!!
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 жыл бұрын
සරලව පැහැදිලි කළ.හොදින් අවබෝධ උනා ස්තුති සර්
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@nimmisara1572
@nimmisara1572 Жыл бұрын
ස්තූතියි
@priyantha0
@priyantha0 3 жыл бұрын
ඇසූ පිරූ තැන් ඇති මිනිස්සු කරන කතා අහන්නත් ආසයි.
@viranidewasirinarayana7769
@viranidewasirinarayana7769 Жыл бұрын
විශිෂ්ඨයි 🙏
@vannialatto
@vannialatto 4 жыл бұрын
ඔබට බොහෝ පිං
@susanthaindrajith2995
@susanthaindrajith2995 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@rathnasena4307
@rathnasena4307 3 жыл бұрын
Obada boho pin
@madusankatharindu
@madusankatharindu 10 ай бұрын
❤❤❤
@asangaekanayake3326
@asangaekanayake3326 4 жыл бұрын
තාම එව්වෙ නැහැ පොත් list එක... බලාගෙන ඉන්නේ ... mail කරනකන්..🙏🙏🙏
@eroshshaman3743
@eroshshaman3743 8 ай бұрын
❤🎉
@yasasim9530
@yasasim9530 4 жыл бұрын
We will be more happy if the contents in these conversations are compiled into a book
@desmondfox4602
@desmondfox4602 3 жыл бұрын
i guess I am kinda off topic but does anybody know a good site to watch newly released movies online?
@xzaviercalvin8734
@xzaviercalvin8734 3 жыл бұрын
@Desmond Fox i use FlixZone. You can find it on google =)
@nashhouston9360
@nashhouston9360 3 жыл бұрын
@Xzavier Calvin yea, I've been watching on Flixzone for since april myself :D
@desmondfox4602
@desmondfox4602 3 жыл бұрын
@Xzavier Calvin thank you, I signed up and it seems to work :D I appreciate it !
@xzaviercalvin8734
@xzaviercalvin8734 3 жыл бұрын
@Desmond Fox glad I could help =)
@tharangasudarshana6806
@tharangasudarshana6806 2 жыл бұрын
මේ වැඩසටහන විනාඩි 14.13 සිට 15.04 වෙනකං ඇහෙන්නෑ.😢😢😢😢😢
@thusithamahanama4753
@thusithamahanama4753 4 жыл бұрын
යකඩ සහ යක්ශ යන වචන වල සම්බන්ධයක් ගොඩනැගුන වෙන්න බැරිද? යකඩ සොයාගෙන වැඩගත් අය නිසා???
@ajithalgamage5450
@ajithalgamage5450 4 жыл бұрын
මහාචාර්ය තුමනි, දුටු ගැමුණු රජු ඉදි කරන ලද රැවන්වැලි මහසැය ගැන පොඩි විස්තරයක් කරන්න.
@Lucky-w2e1v
@Lucky-w2e1v Жыл бұрын
🙏 🌺🌺🌺🌺🌺
@roshandilruk570
@roshandilruk570 10 ай бұрын
Nuwan madin pninnepa 😒🤚
@harshanipilapitiya7701
@harshanipilapitiya7701 3 жыл бұрын
අති විශිස්ඨයි සර්
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
මහාචාර්යතුමනි දැන් එතකොටඑළාර රජකළ කාලේ අනුරාධපුර රාජධානිය මහාවනාන්තරයක් ඒ කාලේ රහතුන් වහන්සේලාවැඩ සිටියාඑතකොට එළාර ගෙන් මහාසංඝරත්නයට රට වැසියන්ටඑළාර මොන විදිහට ද දන්නෑසැලකුවේ මම හිතන්නේ දුටුගැමුණුබිහි වෙන්නත් කලින් එළාර රජකරමින් සිටියා ද අනුරාධපුර දුටු ගැමුණු කුමාරයත් එක්ක සටන් කරපු වෙලාවේ එළාරට වයස ඇති නේද ගොඩක්
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
එළාර හමුදාවේ ඇතැම් සෙනවියන් පැමිණ බෞද්ධ සිද්ධස්ථාන කඩා දමා තිබෙනවා ඒ ස්ථානවල සිට භික්ෂූන් වෙනත් ස්ථාන කරා ගිහිල්ලා තියෙනවා
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
🙏🙏🙏
@wrdskumari7948
@wrdskumari7948 4 жыл бұрын
radio eke ahanna bari unoth thamai youtube eke balanne
@dimuthusenarath7956
@dimuthusenarath7956 4 жыл бұрын
Godak hoda wada satahank bohoma sthuthi obalata...🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
කවදාවත් 44අවුරැද්දක් එලාර පාලනය කලේ නැතිලු ඒ අය විසින්ම එලාර පකලා කියල උරැමයක් පෙන්වන්නලු මෙතරමි කාලයක් රජ කරනවද බොරැ කවදාවත් එහෙමනැ බලන්න කියන්න ඒ හතලිස් අවුරැද්දෙ කරපුදේ එලාර ගෙ කාලයේ හරකගෙ පවා පැමිනිලිවලට සවන් දුන්නලු එතකොට අපේ රජවරැන් එලාර තරමි කරලනැද්ද ඔය උන්විසින්මඑයාලගෙ එලාරගෙ වර්නනා අපි පිලිගන්නැ යුද්දෙදි අපේ ඇතාට ලෝදිය වක්කරල කලේ අහින්සක යුද්දයක්ද නැ නැ සින්හලයා බුදුන්ගේ දහම අනුව බත් බුලත් බෙදාගෙන කාපු මිනිසුන් හිටියේ මෙහෙ අද ලෝකෙන්මඋදවි අරගෙන යුද්ද උපකරන ඉල්ලාගෙන සින්හලයා මරන්නමයි එසා සිටම අද වෙනතුරාම මාන බලන්නෙ
@wijithahettiarachchi8956
@wijithahettiarachchi8956 4 жыл бұрын
මම මහැදුරැතුමාට පැනයක් යොමු කලා එතුමාගේ mail එකට කරුණාකර ඒ පැණයට පිළිතුරක් ලබාදෙන මෙන් ඉල්ලමි
@wijithahettiarachchi8956
@wijithahettiarachchi8956 4 жыл бұрын
එතකොට කුම්භාණ්ඩ හෙලය යක්ඛ හෙලය දේවහෙලය කුම්භාණ්ඩ හෙලය එතකොට කුම්භාණ්ඩයොද කවුද?
@wijithahettiarachchi8956
@wijithahettiarachchi8956 4 жыл бұрын
කුස්රක්නා අර්ථයෙන් රකුස් උනා කියලත් අහල තියනව
@saliyaweeerasinghe6448
@saliyaweeerasinghe6448 4 жыл бұрын
මහාචාරය,තුමා, ඔබගෙ අදහස්, පැහැදිලි, මදි, ඔබතුමා පටලවාගෙන නේද? කරුනු ගොඩක් අපහැදිලි, තැන් බොහොයොයි.
@ensys1000
@ensys1000 4 жыл бұрын
​@@saliyaweeerasinghe6448 මේ අයිබොවං ලියල තියන මේ අන්ඩර දෙමලය පැහැදිලි කරල හිටියනං ඉස්සෙල්ල​. ඊට පස්සෙ ඒ අනුව පුලුවං ඇදුරු තුමා ගේ අදහස් යෝජනා නිරවුල් කරගන්න​.
@udithpathirana1786
@udithpathirana1786 4 жыл бұрын
අනේ මන්ද. මෙච්චර පැහැදිලි කරලත් තේරැම් ගන්න බැරිනම් මොනවා කරන්නද. පලවෙනි එකේ ඉදන් බැලුවම හොදට තේරෙනවා
@dameprasa4614
@dameprasa4614 9 ай бұрын
මහත්තයෝ කලින් වැඩසටහනක පොඩි දෙයක් පැහැදිලි කිරීමක් කරනවද සීගිරියේ කැනීම් කටයුතුවලදී හමුවුණු මළ සිරුරු පරීක්ෂණයකට භාජනය කිරීමට හැකි නොවුණේ ඇදහැලුණු මහා වර්ෂාව නිසා එය පරීක්ෂා කිරීමට නොහැකි බවයි ඔබතුමා පැවසුවේ එසේ නම් ගරු මහතානනි මුහුදේන් සොයාගන්නා පොසීලවල කාල නිර්ණය සහ ඒවා මොන වර්ගයට අයත් දැයි තීරණය කරන්නේ කෙසේද
@dameprasa4614
@dameprasa4614 9 ай бұрын
මහත්මයාණනි දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පියාගේ පරම්පරාව ගැන කතා කරනකොට දෙවැනි පෑතිස් රජතුමා ඔහුගේ මුත්තෙක් නොවේද
@හතංං
@හතංං 3 жыл бұрын
රණමග ඔස්සේ නන්දිකඩාල් කියවල ltte යුද්ධය ගැන කියවන එකෙක් වගෙ සාධාරණයක් වෙන්න නම් තමලිනීගෙ පොතත් බලන්න ඔන එලාර පට්ට නරකයි දුටුගැමුණු පට්ට හොදයි 😆
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
හ්ම් මේ ජේවීපී සාමාජිකයෙක් ද
@හතංං
@හතංං 3 жыл бұрын
@@හේශාන්පෙරේරා ai චන්දෙ දාන්න ද
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
@@හතංං අපෝ නෑ ජේවීපී ලොක්කා ඉන්නව නේද අන්න එයාගෙ ඔලුවට ඔය ඔයාගෙ නමේමෙ කියල තියෙන්නෙ අකුරු දෙකක් අන්න එයින් ටිකක් වක් කරන්න
@හතංං
@හතංං 3 жыл бұрын
උබ දේශපාලන හිගන්නෙක්නෙ🤣🤣🤣
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
@@හතංං තෑම්ක්ස්
@142samantha
@142samantha 4 жыл бұрын
🌈️🌈️🌈️
@රවිමල්
@රවිමල් 3 жыл бұрын
අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට මාරු වෙන්නට බලපෑවේ නැගෙනහිර මුහුදේ වෙළඳ කටයුතු නම්.... එහෙත් ගෝකන්නට වඩා ළඟ පොලොන්නරුව ට වඩා අනුරාධපුර නේද?එහෙම නැත්නම් ඒ දෙකේ එතරම් වෙනසක් නෑ නේද?
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
අතීතයේ අනුරාධපුර තිබුණේ රෝහණයේ යි .වර්තමාන අනුරාධපුර බටහිරයන් විසින් නම් කරපු අනුරාධපුරයයි
@wajirawansa3123
@wajirawansa3123 4 жыл бұрын
සල්ලි කීයක් ලැබෙන ද
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
එළාර ගෙන්ද
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Еп278 | Теодосий Теодосиев: Как да хакнем системата?
3:30:24
Свръхчовекът с Георги Ненов
Рет қаралды 175 М.
Neth fm Unlimited History 201
1:21:02
Neth FM
Рет қаралды 5 М.
Filmul vieții și viața filmului. Cu Cristian Tudor Popescu
3:59:06
Vorbitorincii
Рет қаралды 312 М.