Neth Fm Unlimited History 162

  Рет қаралды 6,563

Neth FM

Neth FM

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 39
@sugathbandara9279
@sugathbandara9279 Жыл бұрын
මෙම වැඩසටහනේ තුන්වැනි කොටසේදී, රාජ් සෝමදේව කියනවා පෘතුගීසින්ට පක්ශව වැඩ කරපු ලාංකිකයෝ සියලු දෙනා කතෝලික දහම අදහපු අය බව. දැන් ඔබට පේනවානේ ලංකාවේ ඉන්න කතෝලිකයන්ගෙ ඉතිහාසය. අදටත් එහෙම තමයි. වෙනසක් නෑ.
@krishansirimanna
@krishansirimanna Жыл бұрын
උමං මිත්‍යාව දුරලීමට කෙලින්ම කියූ සහ නොකියා කියූ දේවල් සියල්ලට ඔබතුමාට ස්තුතියි. එසේම දුක් ගහට විඳිමින් කල දානිගල ගවේෂණයෙන් පසුව ගෙනා නවතම තොරතුරු වලටත් ස්තුතියි.
@darshanagamage4565
@darshanagamage4565 Жыл бұрын
මුල්කිරිගල රජමහා විහාරය හා හක්මන ආසන්නයේ තිබෙන උමංගල රජමහා විහාරය යා කරමින් ඉදිකරපු උමග අදටත් තියෙනවා.. ඇතුළු වන දොරවල් පවා අදටත් තියෙනවා... සද්ධාතිස්ස රජු කාලේ ඉදිකරපු විහාර කියල තමයි ඉතිහාසයේ සදහන් වන්නේ.. මහාචාර්ය තුමනි වසර 2000ට වඩා පැරණි එවැනි නිර්මාණ පෞරාණික වටිනාකමක් නැද්ද..
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 14 сағат бұрын
මොනව වුණත් අපේ පරම්පරාවල අය නම් ජාතිය ආගම පාව දීල නෑ. ඒ අතින් එදා කාලෙ හිටිය අපේ මුතුන් මිත්තන්ට පින් සිද්ධ වෙනව. මළ පෙරේත හැත්ත පරංගින්ට ආගම පාවා දීල රට විනාශ කරන්න එකතුවෙලා. පීරිස්ල, සිල්වල දොන්ල , ප්‍රනාන්දුල කියන අයගෙ ඒ කාලෙ පරම්පරාව ගැන හිතාගන්න පූළුවන් 😃 අදටත් වාසියට පැත්ත මාරුකරන්නෙ එදා ඒ පරංගින්ව වෑළඳගත්ත ඔය කියන උන්ම තමයි. අපි එදත් අපේ රටට ජාතියට ආගමට විරුද්ධව වැඩ කරල නෑ කරන්නෙත් නෑ. අරගල කාලෙත් ඒකට පැන්න ගොඩක් උන් රටට ආදරේ කරපු උන් නෙවෙයි. බලයට කෑදර උන්. ඒකනෙ රටේ සම්පත් විනාශ කළේ. අමු කාළකණ්නි.😃
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 14 сағат бұрын
පරමාඋල්ලෙ පන්සලේ ලස්සන උමගක් තියෙනව. ඔයාල ගිහින් නැද්ද ? ගිහින් බලන්න ආස හිතෙයි 😁 උමග දිගේම චිත්‍ර ඇඳල තියෙනව. කුරුණෑගල බස්ටෑන්ඩ් එකට යනකොටත් ලස්සන උමගක් තියෙනව 😁
@SS-tr1th
@SS-tr1th Жыл бұрын
සම්පත්, රාමා රාවනා කතාව පැරනි ඉන්දියානු වාල්මිකි කතෲගෙ මනසින් ගොතපු කතාවක්. ඒකෙ අය්තිහාසික වැදගැම්මක් නෑ. සම්පූර්න මිත්තියාවක්! මේ මහාචාර්ය තුමා මිත්තියා පික්ලිබඬ විෂේෂග්නයෙක්නම් නොවෙය්.
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අපේ රටෙ බඩගෝස්තරවාදි මිනිස්සු හැමදාම ඉදලා තියෙනවා .අපේ රටෙ මිනිස්සු ගැන ලැජ්ජයි
@darshanitharangathotagamuw5618
@darshanitharangathotagamuw5618 Жыл бұрын
සර්, දැං මේ අපි කතා කරන කාලයේ (පෘතුගීසි යුගය) දේවල් චූලවංශයේ ලියැවිලා නැද්ද? එහෙම නැත්නම් ඒවාට පාදක වුන මූලාශ්‍ර මොනවද?
@sampathkariyawasam9899
@sampathkariyawasam9899 Жыл бұрын
ඔබ තුමා රාවණා සමය පිලිගන්නවාඩ? නෙතිනම් එයට හේතුව කුමක්ද ?
@sumedathamel8820
@sumedathamel8820 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපළට ❤
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ස්තුතියි ඔබ දෙපලට
@chan400
@chan400 Жыл бұрын
කතාව අහලා තිබුනට මහාචාර්යතුමයි නුවනුයි කියද්දී අමුතු ගැම්මක් එනවා!
@malanierathnayake3232
@malanierathnayake3232
Thank you very much professor soomodheva and nuwan ♥️🙏
@user-ij1qh7mg6s
@user-ij1qh7mg6s Жыл бұрын
Fascinating. Thank you Professor and Nuwan
@praveenduct
@praveenduct Жыл бұрын
Much respect to you both..
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
Great
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏👍
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@ruwanwijeratne8207
@ruwanwijeratne8207
❤❤
@girikadurugamuwa2717
@girikadurugamuwa2717
Neth Fm  Unlimited History  163
1:18:42
Neth FM
Рет қаралды 8 М.
Neth fm Unlimited History  Sri lanka 113
1:20:06
Neth FM
Рет қаралды 5 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 40 МЛН
Neth Fm  Unlimited History  160
1:19:42
Neth FM
Рет қаралды 8 М.
Neth fm unlimited history 167
1:18:28
Neth FM
Рет қаралды 4,4 М.
Neth Fm Unlimited History Sri Lanka 143
1:25:18
Neth FM
Рет қаралды 7 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32