Neth fm Unlimited history 214

  Рет қаралды 4,332

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 27
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 4 ай бұрын
Thank you dear sir thank you dear Nuwan ,wishing you to go beyond ...👊👊👊🌻✨️🌟🌟🌟 මාලිමාවට ජයවේවා ......✨️✨️✨️ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rotanaperera9665
@rotanaperera9665 4 ай бұрын
මම Unlimited History ලගකදි බලන්න පටන් ගත්තෙ..one episode per day. දැන් ඉන්නෙ 125. මහාචාර්‍ය රාජ් සෝමදේව මහත්මයාටත් නුවන් ලියනගේ මහත්මයාටත් Neth FM එකටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙම වැඩසටහන ගෙනඒම සම්බන්දයෙන්.. මට දැනගන්න පුලුවන්ද යක්ෂි පොත තාමත් available ද කියලා..මං next week ලංකාවට එනව.
@ranjithpriyantha9558
@ranjithpriyantha9558 4 ай бұрын
My favorite program ....
@rvaplcomdt6553
@rvaplcomdt6553 4 ай бұрын
වල්ලහාගොඩ (වල්වාසගොඩ) ඓතිහාසික කතරගම දේවාලය පිහිටා තිබෙන්නේ ගම්පොළ රාජධානියෙ (ගඟසිරිපුර) ය.පෙරහැර ආරඅවුල ඇතිවුනේ අඹගමුවීදියේ මුස්ලිම් දේවස්ථානය අසළදි.මාතලේදි නොවේ.
@SanjiPremarathne
@SanjiPremarathne 4 ай бұрын
මෙවැනි comments ඉතා වැදගත් බවයි මගේ හැඟීම..👍
@ranjithpriyantha9558
@ranjithpriyantha9558 4 ай бұрын
Superb program ,
@malithfernando4791
@malithfernando4791 4 ай бұрын
Great work🎉🎉
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 3 ай бұрын
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 4 ай бұрын
Stuti sr apuru kiyadimak
@Skgamage10517
@Skgamage10517 4 ай бұрын
❤❤❤❤
@sarangademp3761
@sarangademp3761 4 ай бұрын
පුලුවන්නම් පොලෙව පස් ස්තර ගැන විස්තරයක් රෑප සටහන් මගින් විස්තර කරන්න පුළුවන්ද?
@eroshshaman3743
@eroshshaman3743 4 ай бұрын
❤🙏🏽
@krishhettiarachchi
@krishhettiarachchi 4 ай бұрын
අප්‍රිකාවෙන් නික්මුණු මිනිසාට භාෂාවක් තිබුණේ නැහැ නේද? භාෂාව පසුව ඒ ඒ දේශගුණික සහ භූගෝලීය කලාප වල ඇතිවූවක්. එනිසා එකම බසක් මූලික වීමක් අදාල නැහැ නේද?
@hashilasudaraka9115
@hashilasudaraka9115 4 ай бұрын
පවු අනේ ඔයාල දෙන්නගෙ බේගල් අහන්න දැන් කවුරුත් නෑ නේද වැඩිය? ජූඩ් ඔයාගෙ වැඩේ එහෙම ලේසියෙන් කරගන්න අපි ඉඩදෙන්නෙ නෑ😊
@danushsl7803
@danushsl7803 4 ай бұрын
මේ කව්ද මේ 😂😂😂😂😂😂
@surangamanupriya8839
@surangamanupriya8839 4 ай бұрын
අං 2ක් ඇවිල්ල ද බලපන්
@chamarapradeep2309
@chamarapradeep2309 4 ай бұрын
මොකෙක්ද මේ
@SanathPrasanna-h7k
@SanathPrasanna-h7k 4 ай бұрын
සරි සමහර සමාජ රෝග ස්නායු හා අස්ථි පද්ධතියට බලපානවා නේද ? ඔවුන් කුදු ගැහිල ඉන්න අවස්ථා තිබෙනවා . මම දැකල තිබෙනවා . එහෙම රෝග තත්වයක් අස්ථි වලට කරන බලපෑමක් වෛද්‍ය විද්‍යාත්මකව හඳුනා ගැනීමට නොහැකි විය නොහැකි බවයි මට නම් හිතෙන්නේ .
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 3 ай бұрын
@thasanya5268
@thasanya5268 4 ай бұрын
❤❤❤❤
@samje9042
@samje9042 4 ай бұрын
❤❤❤
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 3 ай бұрын
❤❤
Neth Fm Unlimited History 210
1:22:35
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History  Sri lanka 113
1:20:06
Neth FM
Рет қаралды 6 М.
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 11 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,7 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Neth Unlimited History 206 -
1:24:51
Neth FM
Рет қаралды 4,9 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 85 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 105 М.
Neth Fm Unlimited History 211
1:19:24
Neth FM
Рет қаралды 5 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 108 М.