නේත්‍ර මංගල්‍ය | Nethra mangalya Sri Lankan culture Documentary

  Рет қаралды 144,721

රූ Lanka

රූ Lanka

4 жыл бұрын

මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
©Ru Lanka - All Rights Reserved ®

Пікірлер: 392
@rulankasl
@rulankasl 2 жыл бұрын
හැමෝගෙන්ම අපිව SUBSCRIBE කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. අපිට දිගටම් මේ චැනල් එක කරගෙන යන්න හැමෝම උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
@hashanuhc5498
@hashanuhc5498 2 жыл бұрын
Aniwarn ape da Mathe karanwata oyalata pin
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Magi wayasata nodakapu mi maha pinkama daka bala ganimata idasalasa dun obatumalata sambudusaranai ma farthana karami .
@sandaruwanwickramasinghe5310
@sandaruwanwickramasinghe5310 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@apiapemay3189
@apiapemay3189 2 жыл бұрын
ආයුබෝවන් තෙරුවන් සරණයි. මමත් බුද්ධ පිංතූර අදින්නෙ පුදුම ආසාවකින් . අදින්න හිතෙන්නෙම බුද්ධ රූප දේව රූප. හැබැයි මම ගැහැණු කෙනෙක්.
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
තෙරැවන් සරණයි 🌼
@nishanihenadeera2759
@nishanihenadeera2759 2 жыл бұрын
කිසිදින දැකනැති එ පින්කම දැකබලා ගැනීමට සැලැස්සුවාට බොහොම පින් 🙏🙏🙏
@sudumanika3541
@sudumanika3541 2 жыл бұрын
🙏🙏🙏sabu sadu sadu🙏🙏🙏
@chandanimanike3738
@chandanimanike3738 2 жыл бұрын
සාදු සාදු..🙏🙏
@ranjiii188
@ranjiii188 2 жыл бұрын
සාදු ... සාදු ... සාදු .. 🙏🙏🙏 ජීවිතයේ දක්නට ලැබුනු ආශ්චර්‍යමත් අවස්ථාවක් ... සාදු ...සාදු ...සාදු 🙏🙏🙏
@tharukadilmini4941
@tharukadilmini4941 2 жыл бұрын
ජිවිතෙට නොදැකපු පිංකමක් සියැසින් දැක ගත්තා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!!
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
තෙරුවන් සරණයි .. කවදාවත් නේත්‍ර මංගල්‍යයක් දැකලා නෑ..අදයි දැක්කේ ..අපිට දැක බලා ගන්න මෙම උතුම් අවස්ථාව පෙන්නුවට ගොඩක් පින් ..බොහෝම ස්තුතියි .. 🙏🙏🙏🙏
@maheshmaduranga1759
@maheshmaduranga1759 2 жыл бұрын
සත්‍ය වශයෙන්ම මෙවැනි පින්කමක් දුටු ප්‍රථම වතාවයි. ත්‍රිවිධ රත්නයේ බලයෙන් සියලු දෙනාටම සෙතක් වේවා. සියලු බෞද්ධයෙක්ම නැරඹිය යුතු පින්කමකි..
@amilasampathekanayaka7853
@amilasampathekanayaka7853 2 жыл бұрын
කවදාවත් දැකල තිබුනේ නෑ....ඒකත් දැක්ක...ගොඩක් ස්තුතියි....ගොඩක් පින් මෙය දැම්මට..බුදු සරණයි සියල්ලන්ටම....
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
සාදු සාදු සාදූ...... දැකගන්න ලැබීමත් වාසනාවක්. මේ කටයුත්තට දායකවූ සියලු දෙනාටම අනේක වාරයක් පිං.....🙏🙏🙏🙏
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Oyatath pin.
@piyalfernando4885
@piyalfernando4885 2 жыл бұрын
කවදාවත් දැකලා නැති නේ‍ත්‍ර පිං කම අද ඔබලාට පිං සිද්ද වෙන්න දැක ගත්තා. එම පිං කමට සහභාගි උන සියලුදෙනා නිවනින් සැනසෙත්වා!!! සාදු ! සාදු!! සාදු!!!
@chandraniweerakkody7220
@chandraniweerakkody7220 2 жыл бұрын
බොහෝදෙනෙක් දැක නැති පින්කමක්. එම චිත්‍රචිත්‍ර ශිල්පියා ටත්, සහභාගි වූ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
ඇත්තටම වටිනවා..දැක්ක පලවෙනි වාතාව..ඔබට පින්..සාදු..සාදු...
@kushanw3
@kushanw3 2 жыл бұрын
හඬ සහ භාෂාව ඉතා ඉහල බවක් දැනෙනවා ඔබ සුභපතනවා...
@ireshasadamali3320
@ireshasadamali3320 2 жыл бұрын
Budusaranai🙏
@dinusl9780
@dinusl9780 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි මේ අපේම සංස්කෘතියයි මේ සුන්දර සංස්කෘතිය රැක ගනිමු 😊🙏☸️
@nithasekara846
@nithasekara846 2 жыл бұрын
ඉතාමත් දුර්ලභ පිංකමක්.අහල තිබ්බත් සැබවින් දැක්කෙ අද.හිතට දැනුනෙ.වචනෙන් කියන්න බැරි තරම් සතුටක්.මෙම වටිනා අවස්ථාව දැක ගන්නට සැලැස්වීම ගැන ඔබට බොහොම පිං.තෙරුවන් සරණයි .
@RaniRani-eh5qv
@RaniRani-eh5qv 2 жыл бұрын
පමුවෙන්ම මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු මේ පිංකම අප සැමට බලන්න සැලැස්සුවාට ඔබ තුමාලට ගොඩාක් පිං තෙරුවන් සරනයි 🙏🙏🙏🌼🌼🌼
@jayanathukorala4503
@jayanathukorala4503 2 жыл бұрын
කවදාවත් දැකලා නැති දෙයක් ගොඩාක් පිං ඔබ තුමාලට මා ඇතුලු ප්‍රෙක්ශකයින් දැනුවත් කලාට♥️♥️♥️
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
සාදු සාදු සාදු බොහොම පින් කිසිමදාක නොදකපු පින්කමක් අද සියසින් දකින්නට මා පින්කර තිබුනා.🙏🙏🙏🙏🙏
@thaseafarer1862
@thaseafarer1862 2 жыл бұрын
ඔබලාට ගොඩාක් පිං මෙවැනි පිංබර දසුනක් අපට බැලීමට සැලසීම ගැන...❤️🙏
@krishanvidarshana1469
@krishanvidarshana1469 2 жыл бұрын
බොහොම පිං නේත්‍රා තැබීමේ මංගල්‍යයය නරඹන්න සැලැස්සූවාට....🙏🙏🙏🙏🙏
@padminikandambi8640
@padminikandambi8640 2 жыл бұрын
බොහොම පින් මෙවෙනි පිංකමක් දැක බලා ගන්න සැලැස්වීම 🙏🙏🙏
@cweerasuriya9094
@cweerasuriya9094 2 жыл бұрын
මගෙ ජීවිතේ පලමු අවස්ථාව මේ. . බුදු සරණයි
@chamarageethkumara6607
@chamarageethkumara6607 2 жыл бұрын
සාදු සාදු මේවගේ වටිනා උතුම් දෙයක් බලන්න ලැබිමට අපි පිං කරලා 🙏🙏🙏🙏🙏
@anoma7450
@anoma7450 2 жыл бұрын
මතකයි පුංචි සංදියේ ගමේ පන්සලේ බෝධීන් වහන්සේ වටා සත් සතිය බුදු පිළිම වලට නේත්‍රා තැබීමේ මංගල්‍යයට සහභාගි වෙමින් දායක වුනෙමි තෙරුවන් සරණයි සැමට සෙත් වේවා
@highlandersliveband7226
@highlandersliveband7226 2 жыл бұрын
කවදාවත් දැකපු නැති නේත්‍රා මංගල්‍යය පිළිබඳ සියලු විස්තර සහිතව දර්ශන සමගින් දැක බලා ගැනීමට සැලැස්වූ ඔබ සියලු දෙනාටම පින් ලැබේවා. බුදු සරණයි හැමෝටම 🙏🙏🙏
@middeniyesumangalathero9922
@middeniyesumangalathero9922 2 жыл бұрын
හරිම වටිනා උත්තුන්ග කර්තව්‍යයක් සාධු` සාධු` සාධු` .........
@janiyabeats2488
@janiyabeats2488 2 жыл бұрын
අනේ හාමුදුරුවනේ අපේ ඉස්කෝලෙ බුදු මැදුරක් හැදුව ඒ බුදු පිළිමේ නේත්‍රා තැබුවෙ මේ විදිහට නෙමේනෙ.ඒ නේත්‍රා තියන මාමා කණ්ණාඩියක් තියාගෙන නෙමේනෙ.මේ video එකේ තියෙන ගොඩක් දේවල් කලේ නෑනෙ.
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 2 жыл бұрын
අසා තිබුණත් කිසිදා දැක නැති මේ අති උතුම් මංගල්‍යය දැක බලා ගැනීමට සැළැස්වීම හේතුවෙන් ඔබ තුමන්ලා ට බොහොමත්ම පින් සිදු වෙනවා නොඅනුමානය......
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
උතුම් පිංකම ලෝකයට පෙනුණේ ඔබතුමාට pin සිදුවෙනවා
@user-tz7my2lh6g
@user-tz7my2lh6g 2 жыл бұрын
කවදාවත්ම නොදැක තිබු දෙයක් දැක ගැනීමට සැලැස්සූවාට බොහොම පිං.🙏🙏🙏🙏තවත් මෙවැනි දේවාල් රැගෙන එන්න. චැනලය දිගටම රැදෙවා.. බුදු සරණයි
@nalinpradeep1354
@nalinpradeep1354 2 жыл бұрын
මේ වගේ අපේ සංස්කෘතිය විදහා දක්වන වැඩසටහන් දිගටම කරගෙන යන්න
@solsticestudios23
@solsticestudios23 2 жыл бұрын
දහම් පාසල් අවසාන වසරේ පාඩම මතක් වුණා. අකුරු වලින් දැකලා තිබුණ මනඃකල්පිත සිදුවීම් දැකගැනීමට ලැබිම ගැන බොහොම සතුටුයි❤
@vipulshirantha6290
@vipulshirantha6290 2 жыл бұрын
නේත්‍ර මන්ගල්ලයක් මේ දක්කාමඉ සාදු සාදු සාදු
@eranda5702
@eranda5702 2 жыл бұрын
ඔබ මේ පින්වන්ත දර්ශනය ප්‍රදර්ශනය කර යම් පිනක්‌ සිදුකර ගත්තනම් ඒ පින මටද අනුමෝදන් වේවා ඔබ‍ටත් අපටත් මෙම පින ධර්මාවබොදයටම හේතු වේවා
@vimansasithari150
@vimansasithari150 2 жыл бұрын
ගොඩක් පින් හැමෝටම අපිට මෙවන් වටිනා නේත්‍රා මංගල්‍යක් දකින්නට සැලැස්සුවාට...🙏
@niranjalaabayasundara8047
@niranjalaabayasundara8047 2 жыл бұрын
ජීවිතයේ මම දැකපු ලස්සනම වැඩසටහන
@FreedomNight123
@FreedomNight123 2 жыл бұрын
Mamath Ehemai Ane... Kawadawathma Me Tharam Wedagath Video Ekak Balala Nehe... 🤫🤫🤫🤫🤫
@niranjalaabayasundara8047
@niranjalaabayasundara8047 2 жыл бұрын
@@FreedomNight123 👍
@FreedomNight123
@FreedomNight123 2 жыл бұрын
😋😋😋😋😋
@FreedomNight123
@FreedomNight123 2 жыл бұрын
Kohomada...
@nimethya5651
@nimethya5651 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්..😊 බුදු සරණයි හැමෝටම...❤️
@binarathathsara9835
@binarathathsara9835 2 жыл бұрын
සිංහල බෞද්ධ සංස්කෘතිය චිරහත් කලක් හෙළදිව වැජබේවා. 🇱🇰🙏
@relaxingmeditationmusic1065
@relaxingmeditationmusic1065 2 жыл бұрын
මේ සිත්තරා ට බොහොම පිං! බුදු සරණයි! මේ කලාව ඉදිරි පරම්පරාවටත් දායාද වේවා!
@raluwakankanamge
@raluwakankanamge 2 жыл бұрын
නියම වැඩසටහනක්!
@user-ld2eo6cz7i
@user-ld2eo6cz7i 2 жыл бұрын
බොහොමත්ම පින් සිදු වෙනවා...අපිට දැක ගැනීමට සැලැස්වීම ගැන.තෙරුවන් සරණයි ..
@supundisanayaka4845
@supundisanayaka4845 2 жыл бұрын
මෙවැනි මහා පිංකමක් දැකබලා ගැනීමට අවස්ථාව උදාකර දීම වෙනුවෙන් ඔබ සැමට බොහොම ස්තුතිවන්ත වන අතර අපේකම දත් සිහලුන් මෙවන් නාලිකාවන් දිරිමත් කිරීමට කටයුතු කරන්නෙනම් එය උතුම් දෙයක් වනු ඇත🙏🙏
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
බොහොමයක් පිං සිදු වේවා.නොදුටු පිංකම් බැලීමට සැලසුවාට.මෙවැනි තවත් වීඩියෝ ගෙන එන්න ශක්තිය ලැබේවා
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ! මේ වගේ වැදගත් වැඩසටහන් රැගෙන ඒම පිළිබඳව.
@dilanthawelagedara2813
@dilanthawelagedara2813 2 жыл бұрын
යහාපත් දෙයින් අප දැනුවත් කළ ඔබට පිං අත් වේවා ........තෙරුවන් සරනයි .......
@nisansaladilshani5616
@nisansaladilshani5616 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට බුදුසරණයි!!!
@nayanapadmini2150
@nayanapadmini2150 2 жыл бұрын
අපගේ දෑසින් බුදු දෑස දැක බැලීමට උද්ව් කල ඔබට පින්සිදුවේවා....🙏
@sujeewaindika3540
@sujeewaindika3540 2 жыл бұрын
සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි ..
@tharukaidunil3425
@tharukaidunil3425 2 жыл бұрын
බුදුන් වහන්සේ ජීවමාන කරන ආකාරය දැකීමට අපි පින් කරලා තියෙනවා,සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamith5257
@chamith5257 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏 💐💐💐 චිත්‍ර අදින්න ලස්සන
@chandrisiriathapaththu6822
@chandrisiriathapaththu6822 2 жыл бұрын
ඉතා වටිනවා සාදු සාදු සාදු
@vimansasithari150
@vimansasithari150 2 жыл бұрын
ලෝකවාසී සියලු ජනතාවට සම්මා සම්බුදු සරණයි 🙏
@dilshancreation4172
@dilshancreation4172 2 жыл бұрын
ඉතාම වටිනා විඩියෝවක් ස්තුතියි 🙏
@sachith123456
@sachith123456 2 жыл бұрын
බොහෝම පින්...බලාගන්න සැලැස්සුවට...! බුදුසරණයි !!
@priyadarshanipriyadarshani8895
@priyadarshanipriyadarshani8895 2 жыл бұрын
කවදාවත් දෑකල තිබුනෙ නෑ අද තමයි දැක්කේ ...සාදු සාදු සදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 2 жыл бұрын
තුණුරුවන් සරණයි නිරෝගී සුව ලැබේවා ...! සිත්තර මාමාට වගේම ලෝකවාසී සියලු දෙනාට යහපත උදා වේවා නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ...!
@silgunasadaham9602
@silgunasadaham9602 2 жыл бұрын
Lassani
@madhubashana8523
@madhubashana8523 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 දුර්ලභ මාහා පිංකමක් දැකබාලා ගැනීමට හැකියාව ලැබීමත් පිංක් මෙවන් පිං කීරීමට තවතවත් කිරීමට හැකියාවලැබේවා ...🙏✨️
@amavividanagamage7227
@amavividanagamage7227 2 жыл бұрын
මෙ වගේ වැඩසටහන් දිගටම ඕනේ.ගොඩක් වටිනවා
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 2 жыл бұрын
විස්තරාත්මකව පැහැදිලිව කියනවා. හඩ හරිම පැහැදිලියි...ගොඩක් වටින වැඩසටහනක් ....ඇස් දෙකට කදුලු ආවා...මේවා අපි කවදාවත් දැකලා නැති පුන්‍යකර්ම....ගොඩාක් පින් ඔයාලට..ඒ වගේම මේ වගේ වටිනා වැඩසටහන් දිගින් දිගටම කරගෙන යන්න ශක්තිය දිරිය නොඅඩුවම ලැබේවා ....බුදුසරණයි ...
@mudidasanayake2539
@mudidasanayake2539 2 жыл бұрын
මම මුදී දසනායක. නිත්‍යය පදිංච්ය ඇමරිකාවේ, කැලිපෝර්ණියා ප්‍රාන්තයේය. ඔබේ වටිනා විඩියෝව මුල සිටම නැරඹුවෙම්. උපතින්ම බෙෳද්ධයෙකු වූ මා කොලඹ අනඳ විදුහලේ සිප් සතර හදෑරු වෙමි. මෙවන් උතුම් සිදුවීමක් මා මව් බිමේ සිටියදීවත් නොදුටුවෙමි. ඔබගේ නාලිකාවට සුබ පැතුම්. I am currently a permanent resident of the United States, in the state of California. I watched your valuable video from the beginning. Being a Buddhist by birth, I studied at Ananda College, Colombo. I have never seen such a great event in my homeland. Congratulations on your channel.
@kumuduni-qg7nw
@kumuduni-qg7nw 2 жыл бұрын
බොහොමත්ම පිං සිදු වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏නිදුක් නිරෝගී වේවා ධර්මය අවබෝධවී නිවන් ලබත්වා 🙏🙏🙏
@dilanipalliyaguru4802
@dilanipalliyaguru4802 2 жыл бұрын
බොහොම වටින වැඩ සටහනක්.
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්.
@keshanmadushanka4903
@keshanmadushanka4903 2 жыл бұрын
අනිවාර්යයෙන් වටිනවා.
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ලැබෙනවා. ඇත්තටම ගොඩක් පිං සිද්ධ වෙනවා. නමෝ බුද්ධාය 🌼
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
බුදුසරණයී ඔයාට 🙏
@chamarapradeep8324
@chamarapradeep8324 2 жыл бұрын
කවදාවත් දැකලත් නැ අහලත් නැ මේ හැම දෙයක්ම අපට දැනෙන්න දකින්න සලස්වන ඔබලාට ගොඩක් පින් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@janithaekanayaka9760
@janithaekanayaka9760 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි
@dineshnight9187
@dineshnight9187 2 жыл бұрын
අදමයි දැක්කෙ නේත්‍රා පිංකම...ගොඩක්ම පිං..සාදු..සාදු...සාදූ..
@sltvmedia3195
@sltvmedia3195 2 жыл бұрын
තෙරුවන් සරණයි! සාදු සාදු සාදු 🙏🙏🙏
@lakmalifernando1765
@lakmalifernando1765 2 жыл бұрын
දැකපු පළමු වතාව මේ වගේ පිංකම k ඔබ සියලු දෙනාටම බුදු සරණයි
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 2 жыл бұрын
බොහොමත්ම පින් කවමදාවත් නොදුටු දුර්ලබ දසුනක් මෙසේ ඉදිරිපත් කිරිම දකින්නට සැලසීම මහා පිනක් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼.තෙරුවන් සරනයි
@uvindusahan6239
@uvindusahan6239 2 жыл бұрын
බුදු සරණයි ❤ තුනුරුවනේ ආරක්ෂාවයි ❤❤
@PoOoH_at_Nowhereland
@PoOoH_at_Nowhereland 3 жыл бұрын
A best video ever with immeasurable educational, religious, and cultural value. Please produce many more of such valuable documentaries. And thank you very much for the great knowledge spared.
@asankabandara531
@asankabandara531 2 жыл бұрын
ගොඩක් පින්
@roshanindika7143
@roshanindika7143 2 жыл бұрын
Thank you very much for this video...!!! I heard this, but I haven't seen this earlier. This is a very rare occasion. We have to protect our culture...... May the triple gem bless you. !
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 2 жыл бұрын
පලමු වතාවට දැක්කෙ ඔබලාට පින් බුදුසරණයි
@ajithdissanayaka7313
@ajithdissanayaka7313 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@theshantheshan8686
@theshantheshan8686 2 жыл бұрын
මෙවිදියට හරි දැකගන්න අපේ ඇස් පිංකරා බුදුපියාණනි
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
සාදු සාදු සාදු💐🙏🙏🙏අනණ්තවූබුදුගුණබයෙන්🙏 සියලු සත්වයන්ටම.සෙතසැලසෙවා.බොහොමපින්🙏කවදාවත්.දැකලා.තිබුනෙනෑ.පිරිසිදුතෙවාවන්.ඉතාමත්කලාත්මකයි🙏
@Eraanweerasinghe
@Eraanweerasinghe 2 жыл бұрын
කිසිදා නොදැකපු. අහඹු අවස්ථාවක නේත්‍රා මංගල්‍ය පිංකමක් දැකගැනීමට සලසපු රූ tv කාර්යමඩුල්ලට වාගේම නයිදේ සිත්තර මහත්මයාටත්. ස්වාමීන් වහන්සේලා සියළූම දෙනාටත් ගොඩාක් පින්. මෙම වීඩියොව නරඹපු සියළුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා 🙏🙏
@kavindyadissanayake1001
@kavindyadissanayake1001 2 жыл бұрын
මේ වගේ උතුම් දේකට unlike කරන්න අත යනවා කියන්නෙම කෙතරම් පව්කාරකමක්ද 🙏🙏🙏🙏
@dilshan8094
@dilshan8094 2 жыл бұрын
KAMAK NA ANE MAITREE KARAMU
@janiyabeats2488
@janiyabeats2488 2 жыл бұрын
හායි🥰😻🥰🥰😍😝
@sampathbandara4644
@sampathbandara4644 2 жыл бұрын
බොහෝම පිං ඔබට 🙏🙏🙏🙏
@dilkushi9785
@dilkushi9785 2 жыл бұрын
බොහොමයක් පින් අත් වේවා.. මෙවන් දෙයක් දකින්නට සැලැස්වීමෙන්. ❤️❤️
@padminichandralatha246
@padminichandralatha246 2 жыл бұрын
වටිනා පිං කමක් සාදු සාදු සාදු
@nipuniwasana5655
@nipuniwasana5655 2 жыл бұрын
බුද්ධං සරණන් ගච්චාමී 🙏❤️
@sandiyakumare4340
@sandiyakumare4340 2 жыл бұрын
පලමුව.ඔබ තුමාට ගොඩාක් පින් දැක බලා ගැනීමට සැලසුම් කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnamaliliyanage8142
@swarnamaliliyanage8142 2 жыл бұрын
Oba thumata godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isuruisuru6245
@isuruisuru6245 2 жыл бұрын
අද තමයි මේ වගේ දෙයක් දැක්කේ ⁣ඒ වගේම ගොඩාක් හොදට පැහැදිලි කරනවා ගොඩාක් පිං..
@ntv6880
@ntv6880 2 жыл бұрын
බොහො පින්
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
සාදු"සාදු"සාදු"හරිම ආසිරිමත් නේත්‍රා"මoගක්‍ය"අද තමයි දැක්කෙ ගොඩාක් පින් දකින්න් සැලැස්සුවට ඔබතුමාට"ඒ සියලු දෙනාට බුදුසරණයි" 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oshanviduranaga6493
@oshanviduranaga6493 2 жыл бұрын
මේම කාතාව english medium කරන්න , බොහොදේනේකුටම හිත සුව පිනිස.🙏
@pinpokura8562
@pinpokura8562 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌹🌼
@renukasrilanka1890
@renukasrilanka1890 8 ай бұрын
ජීවිතේට නොදැඇකපු පිංකමක් අද දැක ගත්තා. සාදු.. සාදු... සාදු.. 🙏🙏🙏🙏🙏
@CraftAngle1016
@CraftAngle1016 2 жыл бұрын
සියල්ලන්ටම මේ පින හේතු වාසනා වේවා... 🙏
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Sammaa sambudu saranai 🙏🏼sadu sadu sadu 🌻🌼
@pradeepbandar470
@pradeepbandar470 2 жыл бұрын
බුදු සරණයි...දෙවි පිහිටයි...සාදු සාදු සාදු...
@pushpakulathunga7092
@pushpakulathunga7092 Жыл бұрын
ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තවත් මේ වගේ පිං කම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@amilatharaka3040
@amilatharaka3040 2 жыл бұрын
උතුම් වාම දළදා වහන්සේගේ පිහිටයි.......!!!!!! ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් පිළිම වහන්සේ නමකට නෙත්‍රා තැබීමෙ අති දුර්ලභ පිංකම් මාලාව මෙසේ හො මා හට දැකගැනීමට සැලැස්වීමෙ පිං මහිමයෙන් ඔබටත් ඔබගෙ පවුලේ සැමටත් ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම සියලුම ලොක සත්වයන්ටත් අනන්ත අප්‍රමාණ කුසල් රැස් කරගෙන දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නිවැරදිව පූර්ණය කොට ඉතාමත් ඉක්මනින් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මෙ ගොර කටුක භයානක සන්සාරයෙන් එතෙර වන්නට ලැබෙවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා........ !!!!!!! තෙරුවන් සරණයි........!!!!!!
@rinohsbsyjknb5060
@rinohsbsyjknb5060 2 жыл бұрын
Sadu sadu sadu..man dakke adai..budusaranyi mame obata
@sandu2673
@sandu2673 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏🌼🌼🌼
@pushpakulathunga7092
@pushpakulathunga7092 Жыл бұрын
අපිත් ගොඩක් පිං කරලා තියෙනවා මේ දේ වල් මේ විදියට හරි දැකබලා ගැනීමට සාදූ සාදූ සාදූ
@ayomapriyadarshani6677
@ayomapriyadarshani6677 2 жыл бұрын
අනේ ඔබට පිං...🙏
@pathumharshana5602
@pathumharshana5602 2 жыл бұрын
කිසිම දිනක දැකල නෑ දකින්න සැලැස්සුවට බොහෝම පිං බුදු සරණයි
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,7 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 20 МЛН
දේව ආභරණ පිළිබද විස්තර කිරීම | Appachchi Dewalaya - Ratmalana
17:42
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 16 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,5 МЛН