Never Do these habbit to protect your smartphone😯❌| Most useful android tips and tricks sinhala 2023

  Рет қаралды 3,083

SL Guide

SL Guide

Күн бұрын

Never Do these habbit to protect your smartphone
මේ වගේ තාක්ෂණික මෙන්ම අධ්‍යාපනික වීඩියෝ ගොඩක් මම මගේ KZbin නාලිකාවේ සිදු කරනවා . මේ වගේ වීඩියෝ මග නොහැර බලන්න නම් අනිවාර්යෙන්ම Subscribe Button එක click කරන්න අමතක කරන්න එපා .
Hope you all have enjoyed this video a lot and guys make sure you do subscribe to our youtube channel and press the bell icon for future notifications....
➽ Subscribe (IT'S FREE): bit.ly/2wbOax2​​​
android tips and tricks sinhala, geek, tips and tricks, sinhala

Пікірлер: 32
@agnkatapattu6051
@agnkatapattu6051 Жыл бұрын
මගේ ජංගම දුරකථනය Samsung M 31 එකක්, ඒකට ආව original Charger එක ත් පිචිචුනා, ඊට පස්සෙ samsung original චාජර් 3ක් ගත්තා, ඒ තුනත් පිචිචුනා, අන්තිමට ලගදි OMS චාජරයක් ගත්තා ඒකත් පිචිචුනා,, මෙි ගත්ත සියළුම චාජර් 15w ඒවා, මොකද phone එක 15w සපෝටි නිසා , මෙි චාජර් සියල්ලගෙම මම අධ්‍යනය කරපු එක දෙයක් තියෙනවා..පෝන් එක චාර්ජ් කරනවිට ඒ මම ගත්ත හැම චාජරයක්ම ගිනිහන් වෙන්න රත් වෙනවා..හැබැයි පෝන් එක චාර්ජ් කරලා 100% ඉවර වෙද්දි රත්වුන චාජරය නිවෙනවා, මට මෙිකට හොදට දන්න කෙනෙක් නිවැරදි විසදුමක් ලබාදෙන්න...
@Yasindu-c3t
@Yasindu-c3t Жыл бұрын
25w වලින් charge කරන්න.
@asithagarusinghe4692
@asithagarusinghe4692 11 ай бұрын
Godak watina karunu tikak. Thanks...
@chathurangamanoj3757
@chathurangamanoj3757 Жыл бұрын
ෆයිල් එකක් ශෙයා කරන්ඩ ගිහාම කුයික් ශෙයා එක තමා ඔටොම ඕපන් වෙන්නෙ බ්ලූටූත් වගෙ යවන්ඩ බැ. කොහොමද ඒක හදාගන්නෙ... samsung A03S
@yumaboy881
@yumaboy881 Жыл бұрын
කාලෙකින් ❤😊
@SLGuide
@SLGuide Жыл бұрын
Owne🙂❤️
@LahiruSampath-h2f
@LahiruSampath-h2f Жыл бұрын
අනේ එකට vidiyo එකක් දාන්නකෝ 😍 power bank gana🙄
@SLGuide
@SLGuide Жыл бұрын
Aniwaren dennam video ekak🤩❤️
@දේශීයශාන්තිකර්ම
@දේශීයශාන්තිකර්ම 6 ай бұрын
Aiye phone eka charge wenna plug karala thiyeddi use karama battery eka ikmanin died wenawada ?
@sadesnenukaweerasinghe1808
@sadesnenukaweerasinghe1808 Жыл бұрын
Dark mode dagena digatama thiyeddi kalayak yaddi phone ekata hodanadda
@rusithpramoth8012
@rusithpramoth8012 Жыл бұрын
Ayiye paypal sayit eken rejistar vela app eka gaththama eke id 4to illanavane.ayi e
@MalindaGamage-gb9ox
@MalindaGamage-gb9ox 10 ай бұрын
ඩිස්පෙලෙ ඔප්කරල සින්උු අහන්නෙ කොහොමද කියන්න විඩුයො එක දාන්න..
@DKTechnology-rk2fd
@DKTechnology-rk2fd 11 ай бұрын
ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා ශෙයා පරකුත් දැම්මා ❤🎉
@sadunthilakarathna998
@sadunthilakarathna998 Жыл бұрын
අයියේ power banak ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.please😚
@SLGuide
@SLGuide Жыл бұрын
Hari malli❤️
@sadunthilakarathna998
@sadunthilakarathna998 Жыл бұрын
@@SLGuide thanks🤘
@Malithsunanda
@Malithsunanda Жыл бұрын
Fast Comment ❤️
@SLGuide
@SLGuide Жыл бұрын
Thanks🤩
@MdAkib-de1tk
@MdAkib-de1tk Жыл бұрын
අයියේ හොදම පවබැන්එක මොකක්ද? කියන්න අරගන්න අයියේ
@chethiyajayashan9745
@chethiyajayashan9745 Жыл бұрын
KZbin eke song ekak dala display eka on karala thiyena ekai , film ekak baladdi display eka on vela thiyena ekei wenasa mokadda
@SLGuide
@SLGuide Жыл бұрын
Film blnwa kyla etin paya 24ma blnnane. mama kiwe smahara aya puruddak vidihata paya ganan youtube play wenna danwa. film bln ekei eki wensak na. download krpu film ekknm bladdi heat wena ekk tikk adui echchrai
@chethiyajayashan9745
@chethiyajayashan9745 Жыл бұрын
@@SLGuide ahhh, thanx brdh❤️
@amilakularathna7500
@amilakularathna7500 20 күн бұрын
35 heat wenawane
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
ස්තුති 🙏ඩිස්ප්ලේ ඕෆ් කරල යූටූබ් බලන්නෙ කෝමද කියලා.දෙන්න..බ්‍රෝ...👌👌💞💞🙏🙏
@SLGuide
@SLGuide Жыл бұрын
Hari. mn video ekak krnnm issrahata a gana🤩
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
@@SLGuide ස්තුති ...💞
@royalgaming6659
@royalgaming6659 8 ай бұрын
​@@SLGuideඒකට application එකක් තියෙනව අයියේ එ ගැන video එකක් ගෙන්න
@KdhRuwan-ux6yd
@KdhRuwan-ux6yd Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@DulenTechlk.
@DulenTechlk. Жыл бұрын
❤😱Top Tips
@SLGuide
@SLGuide Жыл бұрын
Thanks🤩
@TharushaLakshitha-m3r
@TharushaLakshitha-m3r Жыл бұрын
2 comment
@SLGuide
@SLGuide Жыл бұрын
❤️🤩🙂
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
WhatsApp Tips and Tricks 2023 Sinhala Tutorials
14:16
Chanux Bro
Рет қаралды 448 М.
Phone Repair DIY Project
12:51
pcguide lk
Рет қаралды 49 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН