KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ හින්දි film එක🙈| බොරු කියලා අඩුවට ගත්ත බඩු😂|INDIA PART 2🇮🇳| beautiful Jaipur
40:54
එක දවසට ඇදුම් 3ක්!😱Gold for my wedding?😉Chinese | Japanese | නින්දත් ගියා🙈පැය 18ක් එලියේ😆
34:56
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
1:00
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
I Sent a Subscriber to Disneyland
0:27
ලංකාවෙන් ඉන්දියාවට🇮🇳❤️මේවා දැකලා පිස්සු වගේ😭| NEW DELHI වල දවස් 4ක් | INDIA VLOG 1 of 3
Рет қаралды 755,288
Facebook
Twitter
Жүктеу
1
Жазылу 888 М.
Shanudrie
Күн бұрын
Пікірлер: 1 300
@J......M
7 ай бұрын
ශනූ ජීවිතේ විදින විදිහට ශේශාද්‍රි දිනක්ශි වත් ජීවිතේ විදලා නැතුව ඇති.. ශනූගෙ හොදම කාලෙ ලස්සනට ගෙවනවා දැක්කම හරිම සතුටුයි.. ආසාවෙන් බැලුවා ව්ලොග් එක.. මම මුලින්ම බලන්නෙ විනාඩි කීයක ව්ලොග් එකක්ද කියලා අද විනාඩි 45 අම්මෝ මගෙ සතුට ඉතින්.. පැය එක හමාරක විතර ව්ලොග් එකක් දුන්නොත් මම සතුටට මැරෙයි😁.. අනිත් ව්ලොග් ඉක්මනින් දෙන්න ශනූ..ආදරෙයි ඉතින් හැමදාම වගේ❤️
@daisyrr1850
7 ай бұрын
මට දැන් awrudu 20යි.ඉස්සර කවදාවත් Room ek අස් කරන් නැ,ඇදුම් පිලිවෙලට හදාගෙන නැ.හැබැයි කොහෙ හරි යද්දි විතරක් හොදට පිලිවෙලට ලෑස්ති වෙලා යනවා.😂❤ මම ශනූ අක්කිගෙ Vlogs බලන්න පටන් ගත්තට පස්සෙ මගෙ හැම වැඩක්ම තනියම කරගන්න පුරුදු උනා.ඇදුම් එහෙමත් සෝදල නමාගන්නවා.Room ek පිලිවෙලට තියාගන්නව,පොඩ් පොඩි දේවල් වලින් සතුටු වෙන්න පටන් ගත්තා ❤.අම්ම් ඇහුවා කොහොමද.ඔයා එක පාරට ගෑනු ලමෙක් වගේ වෙන්න හිතුනෙ කියල.එතකොට මම ශනූ අක්කිගෙ Vedio එකක් පෙන්නල "මෙන්න මෙයා නිසා කියල කිව්වා❤"අම්මිත් ඔයාට දැන් හරි කැමතී❤_මං හිතනවා මං වගේම අක්කිගෙ Vlogs බලල වෙනස් උන අය තව ඇති කියල❤
@janadarifernando7207
7 ай бұрын
Mmm❤
@NimashaPramodani-o1m
7 ай бұрын
Math
@sasinisathmini4785
7 ай бұрын
Me too
@chulakshanikasunika7873
7 ай бұрын
ඔවු ඇත්ත මේයාගෙ ඒව මාර positive
@KarunaSenadeera
7 ай бұрын
h
@peach_93_SL
7 ай бұрын
Hi, මම අවුරුදු 3ක් ඉන්දියාවේ ඉගෙන ගත්තා. මගේ bachelor එක එහේ. මම හිටියේ Bangalore 😊. මමත් මගේ යාලුවො එක්ක Taj Mahal බලන්න ආවා, 2017 ජනවාරි. එතකොට ගොඩක්ම සීතලයි. අපි සති දෙකක trip එකක් ගියේ කෝච්චියේ. ඇත්තටම ලස්සනයි. සුන්දර මතක ගොඩක් තියෙනවා ඉන්දියාවේ. ඔයා ගියපු හැම තැනකටම මම ගියා 🫰. අපේ trip එකේ අවසාන නැවතුම උනේ Manali. ඔයාත් දවසක යන්න. ඉතින්, මේක දැක්කම මගේ මතක ආපහු අලුත් උනා..... මම ආපහු එහේ යනවා. ❤️...Thank you 😊
@fai3379
7 ай бұрын
❤️❤️
@Tharu1121
7 ай бұрын
ශනූගෙන් Q & A එකක් ඕනි කියන අය ලයික් එකක් දාගෙන යමු.....😍🧡
@Thasikamadushni
7 ай бұрын
❤️
@maleemalee..
7 ай бұрын
Onii
@sanjayapriyantha1532
7 ай бұрын
Onii
@dilkivlogs145
7 ай бұрын
❤
@ayushanithuni
7 ай бұрын
❤😊
@Himashaa_Nilesh
7 ай бұрын
මට දැන් අවුරුදු 20යි. මට අවුරුදු 17දී අපි ට්‍රිප් එකක් ගියා ඉන්දියා වලට. ඇත්තටම කිව්වොත් බුද්දගයාව ලුම්බිනිය බුදු හාමුදුරුවන් වැඩ හිටිය ස්තාන ගොඩකට ගියා. ඒ අතරතුරේදී ටජ්මහල් බලන්නත් ගියා 🥺. මේ ව්ලොග් එක දකිද්දී දැන් මට යන්න තිබ්බනම් හිතෙනවා. ඇත්තටම ෆොටෝස් වලට වඩා හැබැහින් දකිද්දී හිතාගන්න බැරි තරම් ලස්සනයී... ඇත්තටම ඇස් අදහගන්න බැරි තරම් ලස්සනයි....
@dinumadushani8165
7 ай бұрын
පියුමි හංසමාලි කියනවා ටාජ්මහල් යන පාර දෙපස මිනිස්සු තාම 💩 කරනවලූ.ඒ ඇත්තද?
@Himashaa_Nilesh
4 ай бұрын
@@dinumadushani8165 ඔව් එයාලා පාරෙ තමා ඒ දේවල් කරන්නේ. එයාලා ගස් යට එතකොට එයාලට ප්‍රදාන පාරද කොහෙද කියන එක ගාණක් නෑ. ඇත්තටම ඒ වගේ රටකට ගියාම මේ ලන්කාවෙ හුස්ම පොදක් ගන්නකන් මේ ලන්කාවට එනකන් මේකෙ අගේ හිතට දැනෙනවා පට්ටම විදියට. ඒ රටවල් දිහා බලද්දි අපේ රට කොච්චර ලස්සනද...
@PadmiKumari-c7n
4 ай бұрын
Math giya
@tharukisanjula298
7 ай бұрын
ඔයා අර girlව appreciate කරපු විදිය හරිම ලස්සනයී ශනූ. I love that ❤ ඔයාගේ contents vlogs හරිම ලස්සනයී ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ
@Shirojayasingha
7 ай бұрын
ශනූ ඔයා හරියට කිවුවේ නෑනේ මේ ට්‍රිප් එක මොකක්ද කොහොමද ට්‍රිප් එක සෙට් උනේ...කවුද ට්‍රිප් එක ඕගනයිස් කරේ...ඒ විස්තර ටික කියයි කියලා මම වගේ බලන් හිටපු අයත් ඇතිනේ...අනිත් vlog එකකින් හරි කියන්නෝ....ඔයා මාරම lucky girl කෙනෙක් ශනූ පට්ටම lucky....නැත්තන් ඔය වගේ chance එකක් හැමෝටම හම්බ වෙන්නේ නෑනේ....ආදරෙයි වස්තූ...පරිස්සමෙන් ඉන්න...❤❤
@Hope-mj5kh
7 ай бұрын
Math balan inne giye Ai ahanna
@SamanthaPematthuhewage
7 ай бұрын
Government eken😊
@sudathbandara381
7 ай бұрын
Ow ane
@madu8705
7 ай бұрын
@@SamanthaPematthuhewage 🤣
@nelumkaushalya1443
7 ай бұрын
හොඳම වයසේ ජීවිතේ ලස්සනටම ගත කරන Lucky Girl කෙනෙක් මට හිතුනෙම එහෙම 🥺💝🥰
@vasithagunaratne5303
7 ай бұрын
ඇත්තටම ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක්නෙ. ඒත් අපි වෙනුවෙනුත් චූටි හරි වෙලාවක් වෙන්කරලා වීඩියෝ කරල ඔයාගෙ සතුට අපි එක්ක බෙදාගන්න එක ගැන තියෙන්නෙ පුදුම ආදරයක් ❤. හරිම ලස්සනයි හැම දේම. 🌹
@Tharu1121
7 ай бұрын
ඇයි මෙ ශනුගෙ vlogs මෙච්චර ලස්සන 🥺😩🧡 Addict ❤️
@ashokawithanage8216
7 ай бұрын
උත්තරය ❤❤❤❤❤ සරලයි.....නිලියක් කියලා ඔලුවට අරන් show දාන් නෑ..හරිම නිහතමානී .....එයාගේ ස්වාභාවික හැසිරීම .කෘතිමයක් නෑ.වෙන අය cam eka on කරපු ගමන් අස්වාභාවික යි.ශනූ ට කවරු ත් ආදරේ ඒකයි.
@Tharu1121
7 ай бұрын
@@ashokawithanage8216 ❤️❤️❤️❤️
@krd-123-u6b
7 ай бұрын
@@ashokawithanage8216 yes true❤
@ashokawithanage8216
7 ай бұрын
@@krd-123-u6b 💖👍🌠
@SASINI549
7 ай бұрын
Yes True ❤️❤️❤️❤️❤️❤️
@ishimap8087
7 ай бұрын
මම 2011 දී ටජ් මහල් බලන්න ගියා මගේ අම්මාට පිං සිද්ද වෙන්න.. ඔයා කියපු කතාව සම්පූර්ණ ඇත්ත ශනූ.. ටජ් මහල් ඇත්තටම දැක්කාම තියෙන ලස්සන කිසිම Photo එකකට Capture වෙලා නෑ…❤
@Asha123-g1z
7 ай бұрын
Indian vibe එක ශනූට මාර විදිට match වෙනවා..මාරම ලස්සනයි.🥺❤මෙච්චර කල්.බලපු ශනුගේ vloge වලින් මගේ favorite මේ vloge එක 🥺❤
@chathunuwan5225
7 ай бұрын
හරියට ලස්සන ෆිල්ම් එකක් වගේ Vlog හැම එකක්ම ඒවා දැක්කාම ජීවිතේ විදිනවා කියන එක කරන්නම ඕනි දෙයක් කියලා හිතෙනවා,ඇත්තටම සතුට බෝ කරන්න පුළුවන් ලස්සන මැජික්කාරියෝ අඩුයි ඔයත් ඒවගේ ලස්සන ගෑණු ළමයෙක් Good Luck ❤
@Vidusha_N_Janushi
7 ай бұрын
පට්ට අනේ Vlog එක😂 මම තාම පණ පිටින්ලු😅 ඒත් අර දුක හිතෙන Song Part එකක් එක්ක දාලා තියෙන Video Clips බලද්දිනම් හරි අමුතු දුකක් හිතට දැනෙනවා💔🥺
@SheZ_TV_3
7 ай бұрын
Hallow ❤
@achalahemanthi7696
7 ай бұрын
ශනුගේ මෙි vlog එක නම් හරිම ව්නෝදයි ලොචී ශනු තමන්ගේ vibe එකේ අය සෙටි වුනාම track කියලා දන්නවා 😊. ටාජ් මහල් විඩියෝ එක්ක එ සිංදුව එහෙම ply වෙද්දි මට දැනුනෙ හිතින් මමත් එ වෙලාවෙි එතන හිටියා වගේ හැගිමක් ❤❤
@SachiniApsara-ey4pn
7 ай бұрын
මේවා දකිද්දි මට හිතෙන එකම දෙ ශනු අක්කි කොච්චර පින් කරලා ඇත්ද ගිය ආත්මවල ❤ආදරෙයි අනි ❤
@Saaraa237
7 ай бұрын
හොද වයස හොදම විදිහට ගෙවන වාසනාවන්ත කෙල්ලෙක් ❤ Addicted ❤❤❤
@DhananjaniRathnayaka-ec6tu
7 ай бұрын
අක්කි මම හිතනවා ඔය මෙක කියවලා මර රිප්ලයි එකක් දයි කියලා ..ඇත්තටම මම ඔය දාන හැම විඩියෝ එකක්ම බ්ලනවා .ඔයා ගේ අක්කිලාගෙ එවත් බලනවා හරිම සතුටුයි අක්කි ඔය ගැන මම හරි ආසම කෙනෙක් ඔයා .නිහතමානි. පොලොවේ පය ගහල ඉන්න කෙනෙක් ඔයා එකට මම ගරු කරනවා අක්කි ආදරෙයි හැමදාම ඔයාට අපි❣️❤️
@Nivaandgeesha
7 ай бұрын
දැන් මම ආසාවෙන් ඉගෙන ගන්නේ. පස්සට shanu අක්කි වගේ ලස්සනට ජීවත් වෙන්න ඕන නිසා ❤. පොඩි දෙකෙන් උනත් සතුටු වෙන්න ඉගෙන ගත්තෙ akkige videos බලලා ❤🎉❤
@priyanthigamage265
7 ай бұрын
ශනු ඔයා හරි වාසනාවන්තයි පුතේ ❤️ ඔයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ❤️ ගොඩක් දුරට හැම දෙයක්ම ඔයා තනියම කරගෙන හරි ලස්සනට ජීවිතය විඳිනවා 👍 සහෝදරියන් එක්ක ගෙදර හැමෝම එක්ක හරි සුන්දරව ජීවත් වෙනවා. ඒක හරි වාසනාවක් 🙏
@NethmiShihara23
7 ай бұрын
හිතාගන්න බෑ ඔයාගෙ videos වලට මාර විදියට ඇබ්බැහි වෙලා.. දවසක් අහම්බෙන් බැලුවේ එදා ඉඳන් හැමදාම බලනව. Stress එකේ ඉන්න වෙලාවක ඔයාගේ vlog එකක් බලන්න ගන්නකොට ඒක නිකංම නැති වෙලා යනවා. මාරම ආස character එකක් තමයි shanu ඔයා..❤️ ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා අනිත් india vlogs ටිකත් දානකල් 😘😍❤️
@Savindi_Gamage
7 ай бұрын
මේ විඩියෝ එක බලලා shanu වගේ කොන්ඩේ හදන එකක් ගන්න හිතා ගත්ත මම වගේ අය ඉන්නවද😁😁 shanudri Thank you for helping me a lot
@heyhogiss3721
7 ай бұрын
Me too😂
@rashmi350
7 ай бұрын
🙋♀️
@ayomiS4612
7 ай бұрын
ඇයි හැමෝම එක වගේ 😂
@shirangunarathna4535
7 ай бұрын
yas
@roshansabeeha1151
7 ай бұрын
අනේ අර girlට දුන්න present එක ... ඔයා හරි නිහතමානී shanu akki❤️🩹❤️🩹❤️🩹❤️🩹
@hirunyaaa2324
7 ай бұрын
මට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඔයාට ගොඩක් පින්. කවදාවත් සමහරවිට යන්න බැරි වෙන තැන් ඔයා හරිම ලස්සනට පෙන්නනවා. ඔයාට මේ විදිහට ලෝකෙ වටේම යන්න ලැබෙන්න ඕන. මොකද ඔයා ගියා කියන්නෙ අපි ගියා වගේ තමයි. අපිට බලන්න පුලුවන් ඔයාගෙන්. මං හරිම ආසයි ඔයාට❤ ශනූ ආදරෙයි ❤❤
@AparnaTiroshani
7 ай бұрын
ශනූ කියන්නෙ තනිකර පිස්සුවක් , ඇබ්බැහියක් , හිත නිවන දිව්‍ය ඔසුවක් 😩❤ much love shanuuu 💕🫶
@heshu9728
7 ай бұрын
ශනුගේ Vlog කියන්නේ තනිකරම පිස්සුවක් මාරම ආසාවෙන් බලන්නේ. මම දන්න කියන ගොඩක් දෙනෙක්ගේ ආසම Vloger ඔයා ශනු. ඔයා ගැන කතා කරන්න ගත්තම ඒ අය කියන දේවල් ඔයාට අහන්න තියනවා නම් ඔයා මාරම ආස වෙයි💗💗
@green.colour.memories
6 ай бұрын
හරිම ලස්සයි අක්කි..ජීවිතේ හරිම ලස්සනට විදිනවා ඔයා..ඔයාගේ වොල්ග්ස් වලින් ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා..💝 ඒ හැම දේම හරිම ආදරෙන් ,මහන්සියෙන් අපිට කියලා දෙනවට විඩියෝස් අපි වෙනුවෙන් අරන් එනවට ඔයාට ගොඩාක් ස්තූතී..🙏 අක්කිගේ වැඩ කටයුතු හරිම ලස්සනට කරගන්න වගේම ඒවා සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්තනා කරනවා.💝🙏
@JeevanThusitha-dz2rz
7 ай бұрын
ඔයානම් මාර girl කෙනෙක් ඔයා ගොඩක් පින් කරල තියෙනවා ❤❤👩🦰👩🦰
@diwyanjaleem8907
7 ай бұрын
මම ඉස්සර තනියම ගෙදරින් පිට කොහෙවත් යන්න බයයි එලියෙ ඉන්න මිනිස්සුන්ට මාරම බයක් තිබ්බෙ ..එත් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තයින් පස්සෙ එ හැමදේම වෙනස් වෙලා දැන් මන් මගෙ දේවල් සේරම කරගන්නෙ තනියම මගෙ පාඩුවෙ මගෙ වැඩ කරන් එනව කිසි බයක් හිතෙන්නෙ නැ ❤ thank you shanuu
@shanikasenarathna998
7 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.ඔයා ලස්සනට ජීවිතේ විදිනවා ශනු.ඔයාට සල්වාර් ගොඩක්ම ගැලපෙනවා.මටත් අඳින්න ආස හිතුණා.ඉක්මනින් තව vlog එකක් ගේනකම් බලන් ඉන්නවා.ආදරෙයි නංගි💖💖💖
@lakmir8548
7 ай бұрын
අනේ මේක බලද්දි මට ආසයි ඔයාව බදාගන්න.පුදුම තරම් දක්ශ වාසනාවන්ත ගෑණු ළමයෙක් ශනූ.ඒ දක්ශකමයි කැපවීමයි නිසා ඔයා ලබා ගත්ත දේවල් දකිද්දි අනේ මන්දා ලොකූ සතුටක් දැනෙනවා මට ඒ දේවල් ලබාගන්න බැරි උනත්.
@tharushameedum5411
7 ай бұрын
ශනුවෝ අර පිස්සු ලෝචීයා එක්ක හිටියේ කොහොමද ? කනට මී පැණි වක්කරනවා වගේ ටකරන් හිනාව.ආදරෙයි ඔයාලා ඔක්කොටම❤❤❤
@pathminidesilva-eh4uq
7 ай бұрын
මොනා හිතන්නද,,ශනු ඔයා හරි ලකි ,හරිම සතුටුයි ඔයා දැන් ඉන්න තැනට,,ආදරෙයි හැමදාම ,ඔයා කෝප්ප දෙක ගත්තේ ඔයාටයි වෙන්න හස්බන් ටයි නේද ,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍
@samanthisenarath3127
7 ай бұрын
Mun tika sakkili wage
@samanthisenarath3127
7 ай бұрын
Kisima .deyak pahadili na
@samanthisenarath3127
7 ай бұрын
Hamoma boruwata kegahanaws wehari
@samanthisenarath3127
7 ай бұрын
Engesi keele dama dama boru sobana ane ban lajjai
@samanthisenarath3127
7 ай бұрын
Maruu akta kahee ba lajjai
@gihaniwijerathna5197
7 ай бұрын
මේ vlogs බලද්දි හිතෙන එකම දේ දිනේශ් ශනූව ලබන්න කොච්චර පින් කරලා ඇත්ද ☺️😍❤
@TharushiDulshika-
7 ай бұрын
අපිත් ඉන්දියාවට ගියා වගෙ දැනුනා ... ❤️❤️🥰 මාරම ලස්සනයි ඔයාගෙ vlogs 😍
@dushaniuththara3250
7 ай бұрын
අක්කි ඔයා නම් පිස්සුවක් අක්කි....❤😉.ඔයාගේ vlogs වලට දැන් මාරම විදිහට ඇබ්බැහි වෙලා....💫🤩හරි ආසාවෙන් බලන්නේ ....♥️🥰🌸අලුත් vlogs නැති නිසා පරණ vlogs බල බල හිටියේ....☺️♥️ඉක්මනින් අනිත් vlogs ටිකත් ගෙන්න....♥️😘 Lv you Akki.....❤😘
@gayaniabesingha6574
7 ай бұрын
පිංවන්ත ජීවිත..තව තවත් ජීවිතය විදින්න ලැබේවා ❤
@nethmisansala-py9mf
7 ай бұрын
ඇත්තටම නංගීයා ඔයා ජිවිතය විදින විදිහ ...🌷 ගොඩාක් ලස්සනයි ආස හිතෙනවා අපෙ තරුන කාලෙම පිටරට දියවෙනවා ඔයාගෙ vlogs වලින් අපෙ ජිවත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා 🌷🌺 අදත් vlog එක සුපිරි ❤❤❤
@poornimapavithrani_028
3 ай бұрын
මටත් ඉන්දියාවට ගියා වගේමයි දැනුණේ...මාරම ලස්සනයි....😩❤️ ඇයි මේ වීඩියෝ මෙච්චර ලස්සන...😭 මේ vlogs බලද්දි මට හිතුණා දිනේෂ් අයියා කොච්චර lucky ද ශනූ අක්කිව ලබන්න කියලා 🥹💖🌹
@Bubu_em_le
7 ай бұрын
❤ස්තුතියි ශනු ඔයාට අපි නොදැකපු තැන් පෙන්නුවාට හරිම නිහතමානි කරැණාවෙන් පුර්ණ වු කෙනෙක් ඔයා ජිවිතයේ හැම දවසක්ම සතුටින් පුීතියෙන්ම ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏🌷ජේසු පිහිටයි සුදු මැණික❤
@chandrikadesilva1332
7 ай бұрын
මමත් 2013 ඉන්දියාවේ ගියා මගේ මතකයන් අලුත් උනා thank you so much dear ❤
@hirushi2357
7 ай бұрын
බලාගෙන හිටියෙ vlog එක දානකන්.vlog එක බලන්න කලින්ම කමෙන්ට් එකක් දැම්මා❤
@sahansiranaweera2190
7 ай бұрын
හරියට නිකන් ආසම tv series එහෙක එක episode එකක් ඉවර උනා වගේ...දැන් අනිකට ready වෙනව😂❤
@sulochanaabeykoon3169
7 ай бұрын
කොච්චර වැඩ තිබ්බත් හරිම ආසාවෙන් බලපු vlog එකක්...මං හිතන්නෙ මම කොච්චර India වල vlog බලලා තිබ්බත් බලපු ලස්සනම ඇත්තටම හරිම ආසවෙන් බල්පු vlog එකක්....part 2 ඉක්මනින්ම දාන්න...❤❤❤
@RathnasekaraSuranji
7 ай бұрын
ශනු ඔයා හරිම හොද කෙනෙක් අනේ මන් ටජ් මහල් ගිහින් නම් නෑ හැබැයි කවදම හරි අනිවාර්‍යෙන්ම යනවා..සමහර අය ටජ් මහල් බලන්න ගිය එක කැතවිදියට ව්වෙචනය කරා හරිම මෝඩ විදියට ඒත් ඔයා හරිම ලස්සන තැනක් කියලා පෙන්නුවා❤
@Thilini-Anupama
7 ай бұрын
බලාගෙන ඉදියෙ අනේ මේක දානකන් මාරම සතුටුයි♥️ඔයත් අනේ මාරම ලස්සනයි 😙😙♥️
@RameshaMadhavi
7 ай бұрын
ශනූ ලස්සනයි අනේ.. ඔයා ඉන්දියන් girl කෙනෙක් වගෙමයි.. ඔයා ඇදපු ඇදුම් ටිකත් ලස්සනයි..❤🌼
@sandu9297
7 ай бұрын
ඔයානම් හරිම හොද කෙනෙක් අක්කෙ🥺❤️my favorite vlogger ❤️
@kamanijayasinghe6895
6 ай бұрын
ඔයා නම් ඉන්දියාවට ගැලපෙන රූපයක් තියෙන නිසා හරිම ලස්සනයි .. එහෙන් තියාගනීද මන්දා❤.. ඔයාගෙ ඇදුමත් ඒකටම ලස්සනයි ..❤
@dushanihansika7838
7 ай бұрын
හරිම නිහතමානී ගැහැණු ළමයෙක්❤
@sajanishashikala1731
7 ай бұрын
අනේ මේ volg එක හරිම ලස්සනයි අනේ inst එකේ දාපු photo දකිද්දි ආසාවෙන් ඉදියෙ මේ vlog එක දාන්නෙ කවද කියල..මේ tour එක පුරාවට ශනු ඔයා ඇදපු ඇදුම් අනේ හරිම ලස්සනයි ඉන්දියන් girl කෙනෙක් වගේ පුදුම ලස්සනක් තිබ්බෙ අනේ❤️❤️❤️
@VikumNilaweera-ci4sr
7 ай бұрын
Vlog එක ඉවර වෙනකම්ම හරීම ආසාවෙන් බලන් හිටියෙ අනේ.... ❤ part 2 එකත් ඉක්මනට ඕනී... ❤
@Sheril_43
7 ай бұрын
කොච්චර දුකින් හිටියත් ශනූ අක්කිගෙ vlogs බැලුවම ඒවා අමතක වෙනවා ♥️ ගොඩක් ආදරෙයි ඔයාට අක්කි 😚♥️
@SanuLyrics
6 ай бұрын
ඇත්තටම ජීවිතේ හරිම ලස්සනට විඳින වාසනාවන්ත පිංවන්ත කෙල්ලෙක් ශනූ ඔයා.ඔයාගේ vlogs බලන්න මම ඇබ්බැහි වෙලා.ආදරෙයි
@Cha__Mu__Di
7 ай бұрын
ඊයෙ ඉදන් බලන් හිටියෙ vlog එක දානකං😫❤ ඔයාගෙ vlogවලට ඇබ්බැහි වෙලා😍 හරිම ආදරණීය ගෑනු ලමයෙක් ඔයා😘 lysm💗✨
@poorni767
7 ай бұрын
වාව් අනේ නිකම් අපිත් ඉන්දියාවට ගියා වගේ😊 🥺 ප්ලීස් ඉතුරු ව්ලොග්ස් දෙකත් ඉක්මනින් දාන්න ශනු අක්කේ..ප්ලීස්..🥺👍
@ShashiniAmeesha-sn2vx
7 ай бұрын
මුළු වීඩියො එකම ආසාවෙන් බැලුවා skip නොකර❤❤❤...මන් ඇත්තටම ආසයි ඔයාට ඔයා හරිම වාසනාවන්ත ලස්සන දක්ශ ගැනු ලමයෙක් අක්කි❤
@amayasachithri-yq7rd
7 ай бұрын
You look soo pretty shanuuu akki❤🥺 මේ වොල්ග් එක පුදුම ලස්සනයි ශනු....අක්කී මට ඔයාව පෙන්නේම indian actress කෙනෙක් වගේ... මට හිතෙන්නේම මම තවත් එක කාජල් කෙනෙක් දකිනවා කියලා ❤🥺 ඔයාගේ ගොඩක් වොල්ග්ස් බලද්දී මගේ ඇස් වලට සතුටට කදුලු පිරෙනවා..ඔයාට මම ඒ තරම් ආදරෙයි ශනු අක්කී....💗 මට ඔයා කියන වචනයක් ගානේම අනාගතේ වෙනුවෙන් ලස්සන හීන බලාපොරොත්තු ඇතිවෙනවා හැමවේලේම ඒ දේවල් හැබෑ කරගන්න ඕනේ කියන එක දැනෙනවා....😊💗
@AluthgoogleAccounteka
7 ай бұрын
කොහේ ගියත් bus එකේ පිටිපස්සම අල්ලගන්න අපේ සෙට් එක😂😂❤❤
@Malshadarmathilaka
7 ай бұрын
Study leave එකෙත් Shanuගෙ vlog බලන මම. You always brighten my day, Shanu akkii!! Keep up the fantastic work! ☀️❤
@kaushalyathilakarathna230
7 ай бұрын
මුළු වීඩියෝ එකම ආසාවෙන් බැලුවා අක්කියෝ ❤
@rashmibhagya8077
7 ай бұрын
I want to go to India. One of my favourite country ❤ waiting for other vlogs
@anomanisanthi7761
7 ай бұрын
ශනූව දැක්කම හිත නිවෙනවා❤💙🥺
@piumiwasana9729
7 ай бұрын
අපිව ටච්මහල් බලන්න එක්ක ගියාට thank u akke...🥰🥰 Oyage video hemadamath ලස්සනයි ❤
@wathsalamadubashani5716
7 ай бұрын
විඩියෝ එක දැක්ක ගමන්මයි ආවේ 😍❤️අක්කි ඔයාගේ විඩීයෝ දැන් ඇබ්බැහියක් 😘❤️
@kavithamarasinghe4520
7 ай бұрын
ඉන්දියන් ව්ලොග් එක දානකන් මග බලන් හිටියේ මං විතරක් නෙමේ අපේ අම්මත්🙃 අම්මගේ ආසම රට ඉන්දියාව,ඔයා වොල්ග් එක දාලද කියලා මගෙන් අම්මා අහ අහා හිටියා පහුගිය දවස් ටිකේම🥰ඉතිම් අද අම්මයි මායි හරි ආසාවෙන් වොල්ග් එක බැලුවා ශනූ❤️
@AmakshiTanya-np8sw
7 ай бұрын
අනේ vlog එක අසාවෙන් බැලුවේ අක්කි🫶🏻 ගොඩක් ලස්සනයි 😌❤️
@sajifernando3862
7 ай бұрын
Indian විදිහට ඇන්දම ගොඩක් ලස්සනයි ඔයා❤❤
@chathurikamadushani2216
7 ай бұрын
මං ආසම ඔයාගේ dancing shot's බලන්න.හරිම ලස්සනට dance කරනවා නංගී ඔයා.මුණගැහෙන්න ආසම කෙනා ඔයා නංගියො.❤❤ ලස්සන අලුත් ගෙදරත් පෙන්නන්න ඕනේ.
@SayashEgodagedon
7 ай бұрын
ඔයා නම් ලස්සන සුරංගනාවියක්❤ ආදරෙයි සහෝදරි❤
@kavindirashmika3449
7 ай бұрын
අනේ මරු ශනු අක්කි ඔයා මාර ලස්සනයි..හැමදාම ගේන vlog වල මාරම ලස්සනක් තියෙන්නේ ❤️😍
@dilroo6475
7 ай бұрын
හායී ශනූ ඔයා Vlog එකක් දාලා තියෙනවා දැක්කම දැනෙන සතුට...අනේ මන්දා කොච්චර බැලුවත් ඒපා නොවෙන තරම්.ජිවිතේ හැම අතකින්ම බලද්දී ඔයා මාර වාසනාවන්ත දක්ශ ගෑනූ ළමයෙක් මට පෙන්නේ ඒ දේවල් පිටි පස්සේ ඔයාගේ දරාගැනිම්,මහන්සිය කැපවීම් ඒ එක්ක ඔයා අද ඔයා හිතුවටත් වඩා දුරකට ඇවිත් කියලා මට හිතෙනවා..තව තවත් සාර්ථක වේවා🤍♥️
@chamodyasanjani8593
7 ай бұрын
මේකනම් දැන් පිස්සුවක් වෙලා ආදරෙයි ශනු අක්කේ 🥺❤️
@shashikahettiarachchi4309
7 ай бұрын
Thanks Shanu For your Organisation about the India Tour. So many Proud of you Shanu! All the Best for your future! We love India & Shanu! ❤️🇮🇳😘😊
@champikasudarshani6938
7 ай бұрын
හැමදාම වගෙ අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Dulakshie.1
7 ай бұрын
මන් ඔයාගේ වීඩියෝස් බලන්න ආසම ඔයා ඔයා වෙනුවෙන් කරන දේවල් අපි එක්ක බෙදාගන්න එක. Solo dates , me time ඒ වගේ දේවල් නිසා තමා මන් ඔයාට ගොඩක් ආස. Thank you ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් කරම දේවල් අපි එක්ක බෙදාගන්නවට.. ❤
@ManelMTC
7 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඔයාගෙ vloge.
@manelalwis6533
7 ай бұрын
ඔක්කොම ඛැලුවා හරිම ලස්සනයි ශනු ඔයත් ඉන්දියානු නිලියක් වගේම ලස්සනයි ශල්වාර් ඔයාට හරිම ලස්සනයි මන් ආසම එකක් ඔයා දවසින් දවසම ලස්සන වෙනවා ංඔයා හැමදාම සතුටින් ඉන්න අර gift ගත්තෙ දිනේෂ් මල්ලිට නේද 😂😂♥️♥️♥️ආදරෙයි අනෙ ඔයාට ❤❤❤
@chamalkaravishani4689
7 ай бұрын
අනේ හරි ශොක්...😍ඊලග vlog එකත් ඉක්මනටම ඔනි..
@kalpanaswijesinghe5450
6 ай бұрын
මේක බලන හැම වෙලාවකම හිතෙනවා ශනූ ගිය ආත්මෙක ඉන්දියා වල ඉපදිලා ඉන්න ඇති කියලා 😍
@samanthiviraginiya143
7 ай бұрын
අනිත් එකත් ඉක්මනටම ගේන්න අපි බලන් ඉන්නෙ❤❤❤❤❤
@ddff-yc4uh
5 ай бұрын
එතනත් ආතල් දෙන ලෝචි😂 ඔයා නම් ගොඩක් වාසනාවන්තයි ශනූ❤❤❤
@Nima1120
7 ай бұрын
Marama lassanai me vlog eka ..kawadawath yanna labenne nethi then mevidiyata hari asawen beluwa tawa vlog eka digatama tibunanam kiyala hithuna harima cute anith vlog ekath ikmanin apita denna...💖💖
@subadrajayaweera1024
7 ай бұрын
නංගි ශනූ හරිම ආසාවෙන් ඔයාගෙ vlogs බලන්නෙ..ඇත්තටම stress වැඩි වෙලාවට මම ගොඩක්ම ඔයාගෙ vedios බලනවා..මාර විදියට relax වෙනවා..හැමදාම සතුටින් ඔය වගේම ලස්සනට ඉන්න.❤
@ridmisathsarani5693
7 ай бұрын
හරිම ලස්සනයි ශනූ ව්ලෝග් එක දානකන් බලාගන හිටියේ ♥️ Good luck, Your KZbin Creater Journey
@samanthisenarath3127
7 ай бұрын
Ane may sanu .gani kata karnne nata nata pissu honhuwak
@samanthisenarath3127
7 ай бұрын
Kaha
@samanthisenarath3127
7 ай бұрын
Boru aksan danawa
@samanthisenarath3127
7 ай бұрын
Ane munta Taj Mahal pennana wediyo na
@samudragosh
7 ай бұрын
ඇත්තටම අක්කි Taj mahal එක් දැක්කාම දැනෙන්නේ අමුතුම feeling එකක් photo වලින් කොච්චර දැක්කත් ඒකෙ ලස්සන පේන්න ඇස් දෙකෙන්ම දකින්න ඔනි මරම ලස්සනයි🤍❤️
@Tharu-e4g
7 ай бұрын
බලන්න ආසවෙන්ම හිටපු vlog එකක්.😍😍😍
@saumyamaduwanthi5701
7 ай бұрын
අනේ ශෝක් අක්කි බලන් හිටියේ මේක එනකල් ❤❤❤❤.මං ආසම චරිතයක් අක්කි ඔයා ❤❤❤❤❤.
@imashaudayangani6356
7 ай бұрын
ඇත්තටම ඔයා 200% ක්ම හින්දි නිලියක් වගේමයි.හැසිරීමත් එහෙමයි
@ShiraniVithana-qt9bt
7 ай бұрын
අනේ බොරු දාන්න එපා..
@imashaudayangani6356
7 ай бұрын
@@ShiraniVithana-qt9bt ඉතින් තමුන්ට එහෙම නැති උනාට මට එහෙමයි.තමුන්ගෙ ඇස් දෙකෙන් නෙමෙයිනෙ මං බලන්නෙ 😂
@GaganiJayasuriya
7 ай бұрын
හැම දෙයක්ම එකතු කරලා කෙටියෙන්ම කිවොත් ඔයා පටිට කෙල්ලෙක් ශනු ❤❤❤❤❤❤❤❤
@MahindaWeerasuriya-rz1vf
7 ай бұрын
ආසම නිලියෝ 5 දෙනා අතර ශනූ ඉන්නවා කියන අය මේ පැත්තට.❤💓
@eranganilhan4171
7 ай бұрын
Shanu තාම 1 ❤❤
@Senubandara33
7 ай бұрын
ශනු විතරයී
@pramudinawodya
7 ай бұрын
First ❤
@DilaniGamage-wb9dr
7 ай бұрын
Shanu ❤
@rithuakarsha-cd2cv
7 ай бұрын
ශනු තාමා 1 💗😘
@sanduniathauda1133
7 ай бұрын
ඇත්තටම ඔයා හරිම නිදහස් ගැහැනු ළමයෙක්😍 ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා😘😘😘
@maheshindika3586
7 ай бұрын
Waiting for this❤ Shanu's best fan ever❤🎉
@dilipaDilipa-ye2uw
Ай бұрын
මාත් ඉන්දියාවට ගියා යාළුවොත් එක්ක එතකෝට දැක්කා ටස්මහලට ඇත්තට ම Bautiful❤❤
@UpamiUdana
7 ай бұрын
ඔයාගේ vlogවලට ඇබ්බැහි වෙලා ❤
@moonflower-lq6gl
7 ай бұрын
ආදරණීය සොයුරිය ඔයාගෙ ජීවිතේ ගෙවෙන හැම දවසක්ම සතුටින් සැනසීමෙන් ගත කරන්න ලැබේවා 🙏ආදරෙයි ❤️
@ShashiniAmeesha-sn2vx
7 ай бұрын
Next vlog එකත් ඉක්මනට ම ඕනි අක්කී😊
@nethmihimasha8698
7 ай бұрын
Taj mhl giyapu ayama witharai e feeling eka danne 🥺❤ patta.. mageth mathaka aluth una me vlog eka balala
@SachiniApsara-ey4pn
7 ай бұрын
මේවා දකිද්දි මට හිතෙන එකම දෙ ශනු අක්කි කොච්චර පින් කරලා ඇත්ද ගිය ආත්මවල ❤ආදරෙයි අනි ❤
@maduraparabath3790
7 ай бұрын
Pin newei kemlee uthsahayath ona
@henryt1199
7 ай бұрын
@@maduraparabath3790 පින අවශ්‍යයි කියලා ,මමත් ලොකුවට විස්වාස කරනවා. අපිට අම්මා, තාත්තා තෝරා ගන්න බැ නේ, උත්සාහ වන්ත කමින්. පිනමනේ හේතු වන්නේ. ඉපදෙන තැන අනුව තමයි ,මනුස්සයාගේ ඉදිරි ගමන තිරණය වන්නේ. 😊
@sanjeewanifonseka4770
7 ай бұрын
Hmm❤
@SachiniApsara-ey4pn
7 ай бұрын
@@maduraparabath3790 එයාගෙ උත්සහයටත් වඩා වාසනාව තමා අක්කා පොඩි කාලෙ ඉදන්ම 🥰කොච්චර උත්සහ වුනත් ලස්සන ප්‍රසිද්දිය ආදරය ලබා ගන්න ටිකක් අමාරැයි 🥰🥰මම ආසම චරිතයක් පොඩි කාලෙ ඉදන්🥰
@sithaginimnaya
7 ай бұрын
ඇත්තෙන්ම ....
@Sewwandipoornima-p8c
7 ай бұрын
වාසනාවන්ත ගෑණු ලමයෙක්..🥰
40:54
මගේ හින්දි film එක🙈| බොරු කියලා අඩුවට ගත්ත බඩු😂|INDIA PART 2🇮🇳| beautiful Jaipur
Shanudrie
Рет қаралды 612 М.
34:56
එක දවසට ඇදුම් 3ක්!😱Gold for my wedding?😉Chinese | Japanese | නින්දත් ගියා🙈පැය 18ක් එලියේ😆
Shanudrie
Рет қаралды 761 М.
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
1:00
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
5-Year Crafts
Рет қаралды 56 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 24 - 01 - 2025 | Siyatha TV
Siyatha TV
Рет қаралды 3,3 М.
32:53
Dubai shopping vlog🛍️🛒// කුනාෆා doughnut 🍩🥵// habibi කෙනෙක් උන දවස🙊❤️🇦🇪
Yohani Hettiarachchi
Рет қаралды 176 М.
40:14
SOLO DATE in MUMBAI🇮🇳❤️ ශාරුක් දැකල අඩපු මං😭| Bollywood ඇස් දෙකටම දැක්කා | home feeling here❤️
Shanudrie
Рет қаралды 800 М.
21:30
හදපු රටඉඳි කේක් 🌷| Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 78 М.
31:26
අපි ලංකාවෙන් ගියා!😭 DAY 1 in THAILAND🇹🇭 | TRAVEL VLOG | අවුරුදු 4ට පස්සේ | එයයි මායි✈️🙈
Shanudrie
Рет қаралды 1,4 МЛН
38:36
අපේ India Tour එක 🇮🇳 | දවස් ගානක් ඉන්දියාවේ කරපු දේවල් 😉 - @WithLochi
With Lochi
Рет қаралды 366 М.
18:52
අපි රිදී රැයක් එකට ලෑස්ති වුනේ මෙහෙමයි... | Ridee Rayak 2024
Sheshadrie Krishan online
Рет қаралды 279 М.
24:42
නත්තල් SHOPPING! PT 1🛍️🎄 #shoppingvlog #christmasshopping #fail #badday #goodfood #shanudrievlogs
Shanudrie
Рет қаралды 1,3 МЛН
40:14
තනියෙම ගිය ඩුබායි ගමන✈️ අපි යන show | කෑම හොයපු trip එක | travel with friends | Dubai vlog 1 🇦🇪
Shanudrie
Рет қаралды 800 М.
20:04
Hospital නවතින්නත් වුණා 🥺| එයත් අපිව දාලා ගියා | දුක සතුට එක්ක අවුරුදු සතිය
Pawani Perera
Рет қаралды 248 М.
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН