මිහින්තලේ නව දුම්රිය මාර්ගය (New Railway Track Mihintale)

  Рет қаралды 17,158

TrainSpcapes

TrainSpcapes

Күн бұрын

Пікірлер: 64
@RaptorF22Titanium
@RaptorF22Titanium 6 ай бұрын
අවිස්සා ෙවිල්ල සිට රත්නපුර හරහ ඹපනායකෙට නැවත මාර්ගය විවෟත කර දුන්ෙනාත් පින්
@soisaabesekara
@soisaabesekara 6 ай бұрын
මිහින්තලේට අවශ්‍යම දෙයක්
@ruwansenanayake2918
@ruwansenanayake2918 6 ай бұрын
ඉතා හොඳ වැඩක්
@thisaththisath1014
@thisaththisath1014 6 ай бұрын
කුරුණෑගල ඉදන් පුත්තලම ට දාන්න පුළුවන් වුණා නම් 😌
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 6 ай бұрын
පාරවල් හැදුවට දුවන්න කොච්චි නෑ 😢
@rohanondaatjie9505
@rohanondaatjie9505 6 ай бұрын
We’re proud that after more years M2 locomotive running NCP railway line.Dear transport minister Rajarata people always need a intercity train to Colombo and evening to Anuradhapura that always Rumanian compartment cupple to M6 locomotives or M2 engines.We thought Srilanka railway done mostly good work in their duties.
@rajithakumarasinghe6392
@rajithakumarasinghe6392 6 ай бұрын
Anuradhapura - Mihinthale railway line ekath godak wadagath , poson wandanawata. Mewade Hoda deyak ne api agayakalayuthui neda?
@jagathrohana4558
@jagathrohana4558 6 ай бұрын
මට මතක විදියට අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්‍ රිය මාර්ගය පේමදාස ජනාධිපති තුමාගෙ කාලෙ තමා මුල් වරට හදල දුම්‍ රිය දුවන්න ගත්තෙ මම වැරදි නම් දන්න කෙනෙක් කරුනා කරල නිවරදි කරනවද??? මොකද දැන් අලුතෙන් පටන් ගන්න දෙයක් නැහැ...
@shasithqpriyadarshana9128
@shasithqpriyadarshana9128 6 ай бұрын
අබලන් වෙලා තිබ්බෙ ප්‍රතිසංස්කරණය කරලා තාමා තියෙන්නෙ
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 6 ай бұрын
you are correct.
@rajithakumarasinghe6392
@rajithakumarasinghe6392 6 ай бұрын
එක හරි...
@kalustat9975
@kalustat9975 6 ай бұрын
අපරාදෙ මෙ මුදල් වැය කරලා රත්නපුරට හැදුවානම් දුම්රිය ලාබ ලබනවා
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 6 ай бұрын
Tourism walin sahenna hoyanna thibba
@ChamariudeshikaThilakarattna
@ChamariudeshikaThilakarattna 6 ай бұрын
අපරාදෙ කියන්නෙ ඇයි එහෙ ඉන්නෙ පිටසක්වල ජීවින්ද කුහක වෙන්න එපා හැමදේම කොළඹට වගෙ .මෙහෙ මිනිස්සු මිනිස්සු නෙමෙයිද ..කොහේ හැදුවත් ලංකාවෙ ඒකනෙ සිංහලයට කෙල උනෙ කඩේ කට ගියත් හොයන්නෙ ලාබෙ සතෙකුටවත් කන්න බෑ ඒ උනාට.කුහකයි රත්නපුර කියල අලි......කෙන් ආපු එකක්ද මේකත් ලංකාව ඇතුලෙම තමයි තියෙන්නෙ
@UmeshDaniel-n6i
@UmeshDaniel-n6i 6 ай бұрын
ඒක රත්නපුරයට හදන්න කලින් අවිස්සාවේල්ලට එන්න අඩුම පැය් එකහමාරක්වත් යන විදිහට පාර හදන්න ඔනේ පැය 3 වඩා යනවා අවිස්සාවේල්ලට එන්න
@nihalepa8174
@nihalepa8174 6 ай бұрын
@userve3cu8bq ඕක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ atitude එක.රට බ්ංකොලොත් වෙලා තියෙන්නෙ මේ වගෙ දේශපාලුවන්ගෙ සුදු අලිව්‍යාපෘති නිසා.. ඒකතේරුම් ගන්න දැනුමක් නෑ. අනුරාධපුරය සිට මිහින්තලේ ට හිස් කෝච්චි තමයි දුවන්න වෙන්නෙ. ඕක ප්‍රේමදාස කාලෙ පටන් ගත්තෙ. වැඩක් නැති නිසා වහල දැම්ම.
@rahalanuhas8546
@rahalanuhas8546 6 ай бұрын
​@@UmeshDaniel-n6i ow
@LAKIYABRO33
@LAKIYABRO33 6 ай бұрын
ජනාකීර්ණ මාර්ග තදබදය තදින් තියෙන පළාත්වල ඒවට විසදුමක් විදියට මේවා හැදුවනමි කොච්චර අගනේද අනිත් ලෝකේ රටවල් විදුලි කොච්චි දාද්දි අපේ එවුන් පරණ පාරවල් තාම හදනවා මේක ලංකාව බන්
@rajithakumarasinghe6392
@rajithakumarasinghe6392 6 ай бұрын
Mahawa - Putthalam new railway line eka , Avissawella - Opanayaka railway line eka saha , Mathara (බෙලිඅත්ත) - කතරගමටත් නව dumriya maraga ඉදිවෙනු dakima thawaduratath සිහිනයක් nowewa.....
@AsankaUdaraDissanayake
@AsankaUdaraDissanayake 5 ай бұрын
කාලයක් ඕකෙ s3 එකක් දිව්වා අනුරාධපුර කෝච්චි වල වෙලාව අල්ලලා. රේල් බස් එකක් වත් දාවිද ආපහු?
@nihalepa400
@nihalepa400 6 ай бұрын
හෝමාගම ඩබල් ලයින් ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු, මාලබේ ලයිට් රේල් ප්‍රොජෙක්ට් කැන්සල් කරපු මේ කාල කන්නි රටේ සල්ලි වලට කරන විනාශයක් .
@gihanudayajith3744
@gihanudayajith3744 6 ай бұрын
Mokakda hello methana wela thiyana winase. Colombo gobbayonta witarada pahasukam denna ona. Colombo gobbayanta kanna wenne dekata newila thami. mehe un wawanne nethnam.
@nihalepa8174
@nihalepa8174 6 ай бұрын
​@@gihanudayajith3744 වවන ප්‍රශ්නයක් නෙමේ මිත්‍රයා. මිහින්තලේ රේල්පාර අවු.30 කට කලිනුත් පටන් අරං අසාර්ථක වෙලා නැවැත්තුවාසෙනග නෑ. පාඩු ලබමින් මේව දුවන්න බෑනෙ.හරියට තියන රේල් පාරවල් ටිකත් නඩත්තු කරගන්නබැරුවයි ඉන්නෙ. ප්‍රවෘත්ති බලනවනම් දකින්න ඇති පහුගිය සති කීපයෙ කෝච්චි කීයක් පීලි පැන්නද කියල. එහෙම තියෙද්දි චන්ද ගුන්ඩු විදියට කරන දේවල් තමයි මේ.
@gaminirathnayake-k8d
@gaminirathnayake-k8d 6 ай бұрын
අනේ බන්දුල ඇමතිතුමෝ තමුසේ කාටද මේ බොරුව කරන්නේ ශීලංකාවෙ අපි කොන්ඩෙ බැදපු චීන්නු වගේද පේන්නේ.
@jayampathisenanayake5984
@jayampathisenanayake5984 6 ай бұрын
Matele to anuradapura2awessawellato opnayaka 3nanuoyaton/eleeya
@dhruvinanushkawijewickrema
@dhruvinanushkawijewickrema 6 ай бұрын
Coast line eke Galle walata Double track ekak dammanam iwarai
@pasanmalinda9166
@pasanmalinda9166 6 ай бұрын
May kapedi wena deyak nemei ooka....
@pasanmalinda9166
@pasanmalinda9166 6 ай бұрын
Dan kohomada kiwwe poson ekata Colombo indala Anuradhapurata yanna rail track eka open karanwa kiyala.kqrada ithin 😂😂😂
@NimalSenadhipathi
@NimalSenadhipathi 6 ай бұрын
MUN VIKKA INDEYAVATA😊MUN INDEYAVATA OKKOMA VKUNANSVA
@Isc8793
@Isc8793 6 ай бұрын
Colombo to anuradapura train wadada
@Trainsacpe
@Trainsacpe 6 ай бұрын
No
@nihalepa8174
@nihalepa8174 6 ай бұрын
රට බ්ංකොලොත් කරපු උන්ගෙ හෙන්චයියෙක් දිග හෑල්ලක් දාල.😂 ගෝඨ kv double line සහ light rail නැවැත්තුවෙ අනුන් පටන් ගත්තු නිසා කුහක කමට. අන්තිමේදී ලොකු වන්දියකුත් ගෙවන්න වුනා.
@මධුවා
@මධුවා 6 ай бұрын
කළුතර ඉදන් මතුගම අගලවත්ත බදුරලියට හැදුව නම්
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 6 ай бұрын
කලුතර ඉදන් නෙවෙයි ..කොළඹ හොරණ හරහා මතුගම ගාල්ල මාතර දක්වා හදන්න කියපන්
@DineshSampath
@DineshSampath 6 ай бұрын
මේක අද ඉඳලා හැමදාම දුවනවාda
@Trainsacpe
@Trainsacpe 6 ай бұрын
පොසොන් කාලේ විතරයි. 2024.06.21, 22,23 විතරයි
@ssap3717
@ssap3717 5 ай бұрын
ඔය කෑල්ල හැදුවේ cgr එකෙන්ද නැතිනම් ඉන්දියන් අයද ?
@Trainsacpe
@Trainsacpe 5 ай бұрын
Rebulid SLR, Indiyan Loan
@NimalSenadhipathi
@NimalSenadhipathi 6 ай бұрын
Duvanava thamae vikunala indeyavata
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 6 ай бұрын
ඕකතමා පුළුවන් ඕකට 🤣🤣🤣🤣
@hasithaekanayake9420
@hasithaekanayake9420 6 ай бұрын
මේ දවස් වල මේක දුවනවාද?
@Trainsacpe
@Trainsacpe 6 ай бұрын
හෙට ඉඳන් දවස් 03 පොසොන් පෝය නිමිත්තෙන් නොමිලේ දුවනවා
@hvideo1420
@hvideo1420 6 ай бұрын
@@Trainsacpe time table eka thiyenawada ?
@Trainsacpe
@Trainsacpe 6 ай бұрын
facebook.com/share/p/KP85zrSuxgNCbyPf/?mibextid=A7sQZp
@Trainsacpe
@Trainsacpe 6 ай бұрын
facebook.com/share/p/KP85zrSuxgNCbyPf/?mibextid=A7sQZp
@NimalSenadhipathi
@NimalSenadhipathi 6 ай бұрын
Usko indeyavata vikunala
@judefernando9508
@judefernando9508 6 ай бұрын
මේ කෝච්චිය නවත්වන්නේ නැද්ද. දෙපාරක් මිහින්තලේ පහුකරගෙන ගියා.
@AsiriRathnayake-o1r
@AsiriRathnayake-o1r 6 ай бұрын
මිහින්තලේ හන්දිය පහුකරන් ගියේ
@sujeewasenadhipathi4102
@sujeewasenadhipathi4102 6 ай бұрын
බුල්ඩෝග් අැමටියාගේ ගොං පාට්,හොඳ ගානක් ගහලා වගේ
@pasanmalinda9166
@pasanmalinda9166 6 ай бұрын
Aluthin hadalath meka mokada may pana adinwa wage himin yanne....
@s.davidfernando6075
@s.davidfernando6075 6 ай бұрын
Hora rajaya pana adinawane inna hora nadaya pannamu neda
@skyphone8133
@skyphone8133 6 ай бұрын
ගෝඨාභය සැහැල්ලු දුම්රිය අවශ්‍ය නෑ කීවේ අනාගතයේ තාක්ෂණික නවෝත්පාදය ගැන සිතලා. මේ කාලකන්නි විදුලිබලයෙන් දුම්රියක් ධාවනයකර විදුලි දුම්රියට විදුලිය වැයකර ජලාශවල වතුර හිදී ගියවිට අනාගතයේ ලමයින් පාඩම්කරන්නත් බෑ විදුලිය කපලා එවිට ඉන්ධන අනවශ්‍ය බව කියමින් විදුලියේන් මෙම සැහැල්ලු දූම්රිය ධාවනකීරීමෙන් ඉන්දන ඉතිරි වනබව කියන ගොන්හරක් අවසානයේ නියුක්ලිය බලාගාරයක් සාදා අවසානයේ එය පිපුරන වීට ලංකාවේ මිනිසුන් ඉවත්කර ගෙන පදිංචි කරනුයේ මුංගේ අම්මල අප්පල ගිය මලවුන්ගෙ ලේකයේ දැයි පුශ්නකල යුත්තේය. මීනිසුන් දැන් චලනය වියයුතුනෑ ගෙදර මෙසයක් උඩ තැබිය හැකි දියුණු ස්ටාලින් චන්ද්‍රිකා යුගයේ. මේ ලමයි ඉදිරියේ මහලෝකුවට පුරසාරම් දෙඩූවේ වුවද උන්ගේ කටතුලින් එලීයට ගලනුයේ සියවසකට එහා යල්පිනූ තාක්ෂණික කරැණු මිස නුතන විදයාත්මක හා තාක්ෂණීක කරැණු නෝවන බව සියලූ දනන් වටහාගත යුත්තේය. ඒ අතින් ලෝව සිටි විශිෂ්ඨම චින්තනධාරාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මේ කයිවාරුව කාරයින් නිකම්ම නිකන් හාල්පාරැවන්ය. ගොඨාභයට මේරට සිතාසිටි ලේස දියුණු කිරීමට නොහැකි වුයේ කයිය මිස වැඩබැරි විශ්වවිද්යාල මඩන්වල පට්ටන්ලාබීන්ගේ ඉරිසියාවට බදුන්ව කල කුමන්ත්රණයෙහි අකුල් හෙලීම ජනතාව ජීවත්කරවීම පිලිබද ගැටලු මතුකල හෙයින් ජනතාව ගැන සිතා ගෝඨාභය කරලියෙන් බෑස ගියේ දසදහසක් චින්තන ධාරා මනස තුලින් විකසිත වීමට නලියද්දී තිබු පීඩනයද සිත්හි දරාගෙනය. පුංචි කෝච්චියට වුයේත් අතිතයේ කොල්ඹ තිබු ටැම් කාර් වලට වුයේත් ඔය ටිකම තමා දැන් අවිස්සාවේල්ල දක්වාවත් ලෝකු කෝච්ච් දුවන්න මහින්ද රාජපක්ෂලා පාර පුලුල් කර ලංකාවේ ම රේල් පාරවල් එක පමිතියකට ගත් නිසා හදිසියේ එදිනෙදා ධාවනයවන අවිස්සාවේල්ල කාර්යාලය දුම්රියක් කැඩුන විට වෙනත් කෙහෙහේ පාරක නවතා ඇති දුමිරියක් ගෙනවිත් අවිස්සාවේල්ල මරදුන දුම්රිය මාර්ගයේ ධාවනය කර ඒ පෙදේසේ ගෙවල් තියන මනුෂ්යන්ට සේවය කීරීමට හැකීවීම ජපනාටත් වඩා එංගලන්තයේ සුද්දන්ටත් වඩා මහින්ද රාජපක්ෂගේ දේමාපියන් හොදින් මවුකිරි පොවා ඇතිදැඩිකල දුරදර්ශි මොලවල බූද්ධිමත් භාවයම කියාපාන එදිනෙදා සජීවි නිදසුනක් බවනම් නොකියාම බැරිය. විවිධවු ආකාරයට හදපු වාහන දුම්රිය මේ කුඩා දිවයින තුල නිර්මානය කිරිමට මුදල් යෙදවීම පසුපස කුමණ දේශපාලන පරමාර්ථය තිබුනද ගෝඨාභය රාජපක්ෂගේ දුරදර්ශි මොලටය දැක එය ජපනාගෙන් ගෙන ලංකාවේ ජනතාව නිරර්ථකය දෙයකට ණයකරැවන් කරවීමට අකමැතිවු ගොඨාභය රාජපක්ෂයන්ට හෝද බලසම්පන්නම කොන්දක් තිබීම ජනතාව අගය කල යුත්තේ මෙසේ කොළඹ පමඪක් ධාවනය වන බස් හා කොළඹ පමණක් ධාවනය වන දුම්රිය වැනි දේ පොදු පවාහනයට එකතුකර ගැනීම නිසා ජනතාව එක පසකින් අපහසුවට පත්වන අතර අනීත්පසින් නඩත්තුව සදහා බදවාගත් කණ්ඩායම සදහා වශාල වියදමක් දරන්නට සිදුවනුයේ මෙම කණ්ඩායම් යෝදවා වෙනත් දුම්රිය වල නඩත්තු කටයුතු කල නොසැලකි වීම නිසාමය. එහෙත් පොදු දුම්රිය තව පුලුල් කලානම් එය සමස්ථ රටටම කරන ආයෝජනයක් වනුයේ රටේ වෙනස් පෙදෙස් වල ධාවනයටු යේදවු දුම්රිය අලුත් වෑඩියාවට යෙදිය හැකි නිසා අගෙට කොච්ච් ධාවනය වන්නේ එකතැනක අඩුව වෙන කොහෙන් හරි පරිමැසීය හැකි නිසාය. එක තැනකට පමඪක් විශේශවු දෙවල කිරීමට යැම නිසා පාඩු වනුයේ සමස්ථ ජනතාවටමය. ගෝඨාභය මෙම සදාතනික සතයසත්ය මනාව අවබෝධ කරගත් ලෝවේහි පහලවු විශිෂ්ඨම ජනාධිපති කිවහෝත් සියල්ලම එකහෙලා එකගවනු ඇත්තේය. නුතනයේ රෝද නොමැති ඒ නිසාම ඝර්ශණ සදහා ශක්තිය නාස්ති නොවන තාක්ෂණය දීයුණුවි ඇති යුගයක ජපානයෙන් ඉවත්කරන රෝද සහිත දුම්රිය කට්ටල් ලංකාවේ මහජන මුදල් වියදම්කර ලබාගෙන කොලඹට පමණක් සේවයට රටේම විදුලි නාස්තිකර රටම අදුරේ තැබීමට අකමැති වු ගෝඨාභය රාජපක්ෂගේට විරැදව අරගලය කියමින් ගෝඨාභය ගෙදර පල නොකියා ගෝඨාභය ගෝ භෝම් කිවුවේ ගෝඨාභය එලවිමට මුදල් දේන ඡාවාරම් විජාතිකයන්ට තේරන බසින් කිවහෝත් පමණක් මෙරට අරගල කල බලුකුක්කන්ට මුදල් ලෑබෙන නිසා බව අවබෝධ කරගෙන ජනයාවගේ බෙල්ලට තොන්ඩුව දැමිමට සැරසෙන අරගල කියාකාරීන් තම ගම්බිම් වලින් පන්නා දැමීමට කටයුතු කල යුත්තේය. ගෝඨාභය පන්නා දමා කාටවත් වැඩක් නැති යල්පැනගීය ජපන් රේල් කාර් මගඩියට ලංකාව හසු කරවිමට උදවු දුන් ජනතා විමුක්ති පෙරමුණට කොහෝම උදවුකරන්නට ඕනැද ජපානය ලංකාවේ ජනතාවගේ මුදල් නාස්තිකරනවාට
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Crazy Rail Bus Ride in Sri Lankan Railways 🤪
14:51
HY Vlogs
Рет қаралды 3,7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН