අද දවසෙන් ටිකක්🌼New zealand 🌼අපි Beach ගියා🌼family dinner හැදුවා🌼ලස්සන garden එකක් බලන්න ගියා🌼

  Рет қаралды 77,263

Thari perera🧡

Thari perera🧡

Күн бұрын

Пікірлер: 1 100
@sandalusandalu8675
@sandalusandalu8675 11 ай бұрын
තාරිගෙ අමුතු චාම් ලස්සනක් පේන්නෙ මට විතරද...😊
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
😊thank u ❤️❤️❤️❤️
@senethisuwanya6380
@senethisuwanya6380 11 ай бұрын
Matath
@niwarthanadilki9466
@niwarthanadilki9466 11 ай бұрын
Ow ❤ hinaweddi marama lassanai ❤❤
@AmaliWijethunga-kq9im
@AmaliWijethunga-kq9im 11 ай бұрын
ඇත්ත.එයා හිනා වෙද්දි හරි අහිංසක ලස්සනක් තියෙනවා.ඇත්තටම තාරි ලස්සනයි❤️
@nayomifernando2274
@nayomifernando2274 11 ай бұрын
Ow ane 😍
@thilinisewwandi8807
@thilinisewwandi8807 11 ай бұрын
ආදරණීය ලස්සන හදවත් තියෙන පව්ලක සාමාජිකයකු වෙන්න ලැබීමත් ඔයා කරපු ලොකු පිනක්. 😊😊
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@hashi4160
@hashi4160 10 ай бұрын
අක්කි ඔයා හරිම හොද කෙනෙක්.ඔයාට ජිවිතේ කවදාවත් වරදින්නේ නැ...ඔයාට දෙවියෝ ලස්සන පවුලක් දිලා තියෙනවා.ඔයා හිත හයිය කර ගෙන ජිවිතේට මුණ දෙන්න..ආදරෙයි ❤️❤️❤️❤️❤️😘 විඩියෝ ගොඩක් ලස්සනයි. ඔයා මේම ඉන්න එකට ගොඩක් සතුටුයි...
@t.w.k.wkalaniwazana8949
@t.w.k.wkalaniwazana8949 11 ай бұрын
ඔයාගේ වීඩියෝ එකක් වත් දැන් මිස් කරන්න නෑ.. හැමදාම සතුටින් ඉන්න ඔයා මාරම ධෛර්යවන්ත කෙල්ලෙක් ❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@thiliniathapattu6549
@thiliniathapattu6549 11 ай бұрын
ටිකක් පහුවෙලා හරි ඔයාට ලැබිලා තියෙන්නෙ හරිම ආදරණීය පවුලක්. ඇත්තටම මේ වගේ රටක පවුල් ඇතුලේ මේ වගේ බැඳීමක් ඇති කියලා මම හිතුවෙ නෑ. මේ වගේ කාරුණික, ආදරණීය මිනිස්සු එක්ක ජීවත් වෙන්න ලැබීමම වාසනාවක්.
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 10 ай бұрын
මේ වගේ ආදරනීය පව්ල් දකිනකොට ඇත්තටම ආස හිතෙනවා ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කි❤ඒ වාසනාව මටත් කවදහරි ලැබෙයි කියලා හිතෙනවා ඔයාට සතුටින් ඉන්න හැමදාමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍තෙරුවන් සරණයි අක්කියෝ😍
@rasikaruvanmali574
@rasikaruvanmali574 11 ай бұрын
ඒකනේ කියන්නේ ජීවිතේ සමහර දේවල් නැති වෙන්නේ හොදම දේ ලැබෙන්න කියලා පිට රටක උනත් මේක තමයි ඔයාට උරුම තැන හරිම ආදරණීයයි ඔයාටයි පුතාටයි හරිම ආරක්ෂක නවාතැනක් ❤❤❤❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
ඔව් එක ඇත්ත ❤️❤️❤️❤️
@madushikamadushi2397
@madushikamadushi2397 11 ай бұрын
තාරි වීඩියෝ එක ආසාවෙන් බැලුවා වෙනද වගේම .ඔයා සතුටින් ඉන්නවා දකිද්දි මටත් සතුටුයි .ආදරෙයි තාරි ❤.ඈත රටක හිටියත් කවදාවත් දැකලා නැතත් කතා කරල නැතත් ඔයාගෙ හිත හොදකම දැනෙනවා තාරි .සතුටින් ඉන්න හැමදාම .ඔයාට ජයශ්‍රීමහ බෝසමිදු පිහිටයි .
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@ThamaliWijesinghe-ty6gl
@ThamaliWijesinghe-ty6gl 10 ай бұрын
ඔයා හරිම ශක්තිමත් අම්මා කෙනෙක්❤ ඒ වගේම හරිම වාසනාවන්තයි ඔයාට ලස්සන ආදරනීය පවුලක් තියනවා. ❤❤
@SLWEERA-p2d
@SLWEERA-p2d 11 ай бұрын
ඔයාගෙ සතුට බලලා මං ඇත්තටම සතුටු වෙනවා නංගි.ඔයා හැමදාම ඔය පව්ලෙ අයත් එක්ක සතුටින් ඉන්න. බුදු සරනයි...❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
🙏🙏🙏🙏
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 10 ай бұрын
අක්කි ඔයා හරි ලස්සනයි 🥰🥰 හරිම චාම් ලස්සනක් තියෙන්නේ ❤️ ඔයා හැමදාම සතුටින් ඉන්න 😘😘 හරිම ලස්සන family එකක් ඔයාට ලැබිල තියෙන්නේ 😍😍
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
❤️❤️❤️❤️
@prabodasubhashini1908
@prabodasubhashini1908 11 ай бұрын
සිය දෙනෙක් බැන්නත් එක්කෙනෙක් හරි හොදින් කතා කරනවනම් අක්කෙ ඒ එක්කෙනා කියන දේ විටරක් ඔලුවට ගන්න 🥰 අපිට ඕන සතුටින් ඉන්න විතරනෙ හැමදාම ❤️
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@g.pathirana10
@g.pathirana10 11 ай бұрын
අක්කගෙ ලස්සන හදවත වෙනුවෙන් විශ්වය අනිවාර්යයෙන් අක්කට ආශිර්වාද කරනව..💖💖💖💖
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@SandaliDissanayaka-r5c
@SandaliDissanayaka-r5c 7 күн бұрын
අක්කි ඔයාගේ වීඩියෝ බලද්දී මගේ හිතට ලොකු සනසීමක් දැනෙනවා අක්කි ලගදී ඉදලා මන් බලන්න ගත්තේ අක්කි ඔයාගේ වීඩියෝ ඒත් මන් ගොඩාක් බැලුවා අක්කි ඔය ගොඩාක් වාසනාවන්තයෝ අක්කි මගේ වයස අවුරුදු 21 අක්කි මාගේ අම්මා අප්පච්චි දෙන්නම මාව මේ ලෝකේ තනි කරලා ගිය මන් ගොඩාක් දුකින් ඉන්නේ අයියයි මා යි විතරයි ඉන්නේ අයියත් ටිකක් අසනීපෙන් ඉන්නේ මට ලොකු සැනසීමක් අක්කි ඔයාට බුදු සරණයි අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි
@lasinihansika
@lasinihansika 11 ай бұрын
රෝස මල් ටිකට නම් ආස හිතෙනවා 🥰
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤❤❤❤
@prabashaninayanananda6489
@prabashaninayanananda6489 10 ай бұрын
ඉක්මනින්ම ලස්සන චූටි දෝණි පැටියෙක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....❤❤❤❤
@shanimapeiris
@shanimapeiris 11 ай бұрын
කාලය බොහෝ දේවල් වලට උත්තර දෙනවා නංඟි. ඔයාගෙ හිතත් ටිකෙන් ටික කාලය විසින් සුවපත් කරාවි. හැමදාම සතුටින් සැනසීම ප්‍රාර්ථනා කරනවා ඔයාලට. අර ගාඩ්න් එක හරි ලස්සනයි , ඒක කොහෙද තියෙන්නෙ කියල පුළුවන් නම් කියන්න. පුතාල නිවාඩු නිසා අපිත් මේ දවස් වල ඇවිදින එක තමයි කරන්නෙ. 💜
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
අනෙ අක්කෙ එක අපි ඉන්න පැත්තෙ එක්කෙනෙක්ගෙ ගෙදරක්.❤️❤️❤️❤️
@buddikaruwini4010
@buddikaruwini4010 8 ай бұрын
ඔයාගේ මැණික ආයෙත් ඔයා ලගටම මැණික හිටපු විදියටම ඔයා ලගට ආයෙත් එනවාමයි 🥰🥰🥰🥰. ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏
@dammikapriyadarshani7906
@dammikapriyadarshani7906 11 ай бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න නංගි ❤ඔයා අපේම කෙනෙක් වගේ අපිටත් සතුටුයි ඔයාලා ඔහොම සතුටින් ඉන්නකොට ❤ආදරයි❤තෙරුවන් සරණයි ❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u akke ❤️❤️❤️❤️
@janakrodrigo2600
@janakrodrigo2600 10 ай бұрын
අනේ මම oyata godak කැමති .කවුරුත් කියන දේවල් වලට දුක් වෙන්න එපා ඔයා..ඔයාලට ජේසු පිහිටයි ❤❤❤❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
ගනන් ගන්න එපා දුව අපේ අයගෙ හැටි ඔබ සතුටින්ම ඉන්න ❤❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@kawidewindi883
@kawidewindi883 10 ай бұрын
හරිම ලස්සනයි අක්කි ඔයා ඒ වගේම වාසනාවන්තයි ලංකාවෙ නැන්දම්මලා එක්ක ගද්දි ඔයාගෙ නැන්දම්මා හරියට ඔයාලා යාලුවො වගේ ඒ අතින් ඔයා ගොඩක්ම ලකී අක්කි බුදුසරනයි 🙂❤😘
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
ආදරණීය පව්ලක් ඔයාගෙ පුතුගේ වාසනාව සතුටින්ම ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@sumanalekamge2205
@sumanalekamge2205 10 ай бұрын
කවදාවත් නොදැක්ක ලස්සන දේ ඔයාගෙ වීඩියෝ වලින් මම දකිනවා ඔයා හරිම වාසනාවන්තයි ඔයාට ලස්සන පවුලක් ලැබිලා තියනව හැමදාම සතුටින් ඉන්න ලැබේවා වාසනාවන්ත සුභ අනාගතයක් බුදු සරණයි
@ashanim1
@ashanim1 11 ай бұрын
You become beautiful day by day sweet girl. So happy to see your happy face. You are so lucky to have such a beautiful family. Stay blessed and strong😊😊
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank you 🙏🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 9 ай бұрын
ඔයා නම් හරිම හොද දුවෙක් බුදුදහමට අනුව ඔයා හිතන විදිහ ❤️
@SubhaniSenanayake-le5go
@SubhaniSenanayake-le5go 11 ай бұрын
Thari ඔයා හරිම වාසනාවන්තයි.ඔයාගෙ පුතාත් වාසනාවන්තයි.එ ගැන හිතල දුක නිවාගන්න.ලංකාවෙ පවුල් අතර ඔය ආදරය, නිහතමානිකම, විවෘත බව නැ.ඔය රටවල මිනිස්න්ගෙ ආකල්ප හරිම ඉහලයි.එක හොදටම පේනවා. හරිම සතුටුයි. තෙරැවන් සරනයි.සතුටින් ඉන්න......😊😊😊😊සුභ නව වසරක්.....
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
🙏🙏🙏🙏
@susanthajayarathna3083
@susanthajayarathna3083 8 ай бұрын
oyage vedio tikak mn beluwa . den nobala inna hithenne ne. harima lassanai. piliwelai oyage weda. hamadamath sathutin inna..gd luck..god bles..
@chamodidewmini1679
@chamodidewmini1679 11 ай бұрын
අනේ අක්කි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤❤❤❤
@kanchanadilhani9851
@kanchanadilhani9851 11 ай бұрын
අම්මා නම් හරිම හොඳ පාටයි.හරිම ආසාවෙන් තමයි ඔයාගේ වීඩියෝ බලන්නේ.❤
@cheramidealwis1063
@cheramidealwis1063 11 ай бұрын
හයිඩ්‍රෙන්ජියා මල් පොකුරු ටික දැක්කම ආස හිතෙනවා.ඔයත් මලක් වගේ😊
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
😊thank u ❤️❤️❤️❤️
@HDbandara
@HDbandara 10 күн бұрын
ඔයා හරි වාසනාවන්ත ගැහණීයක් කාරි❤❤
@sandusaumya7940
@sandusaumya7940 11 ай бұрын
අනේ පුතාට ලැබෙන ආදරේ මට සතුටුයි අක්කේ❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@sandusaumya7940
@sandusaumya7940 11 ай бұрын
Ane akke ape amma nathi wela dan auruddak wenawa .2023 accident ekakin mage aiyyath nathi wenwa .mai nangi thaththai thama dan inne .hariyata prashna walata moona denwa harima dukai.man teaching karanawa .gedarath class karanawa .eth hamawelma amma mathak wenwa oyage me vedio blala hitha hadagannawa ane aththamai ehema vedio danna puluwan welawta .
@sandusaumya7940
@sandusaumya7940 11 ай бұрын
Issra thibuna sathuta na mage amma.nathi unata passe
@__noob__adee__3559
@__noob__adee__3559 11 ай бұрын
නංගි ඔයා ගෙ විඩීයෝ හරිම ආසාවෙන් බලනවා ඔයාට පුතාටත් සෑම්. මල්ලි ටත් ජය ශ්‍රි මහා බො සමිදු පිහිටයි
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@nayomichandi2350
@nayomichandi2350 11 ай бұрын
ගෙදර වැඩ ඉවර වෙලා KZbin පැත්තෙ ආපුවම ඔයාගෙ වීඩියෝ එකක් දාලා තිබ්බම තියෙන සතුට 😊😊😊 ❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
අනේ thank u ❤️❤️❤️❤️
@NadeshikaParanavithana
@NadeshikaParanavithana 7 ай бұрын
Hi....oya harima lassani.....adraniyai....godaaaak hitha hoda nangiyek.....budu saranai ......oyat hemadamath sathutin inna lebewa....
@savesrilanka2969
@savesrilanka2969 11 ай бұрын
තාරී අක්කි කොහොමද අක්කිගෙ පවුලේ අයට මන් හැමෝවම මතක් කරා කියන්න 😊 අක්කි වීඩියෝ එක ලස්සනයි අක්කිගෙ කෑම රසපාටයි. අක්කි ගොඩක් ආදරෙයි ඔයාට අපි ඔයාලට ගොඩක් ආදරෙ කරන මන් සෙලීනා.... ❤❤❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u සෙලීනා❤❤❤❤
@savesrilanka2969
@savesrilanka2969 11 ай бұрын
@@asrilankanmomslifeinnewzea3514 ආදරෙයි අක්කා ❤
@chamudisamodya7334
@chamudisamodya7334 11 ай бұрын
ඔයා English කතාකරන විදිය හරිම ලස්සනයි අක්කා.ඔයාල හැමදාම සතුටෙන් ඉන්න ඕන .හරිම ආදරෙයි ඔයාට❤️
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 11 ай бұрын
ඔයාගෙ දුක අපිට හොදට තේරුම් ගත්තා,,අපිටත් චුටි පැටියා ගැන මතක් වෙද්දි හරිම දුකයි ඕක තමයි සොබාවය,ඉප දුනොත් ,මරනයත් පොදුයි,නමුත් පොඩි වයසකින් නැති උන එකට හරිම කනගාටුයි ,,දැන් ආයි මත් බබෙක් හදා ගන්න ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
🙏🙏🙏🙏
@shiromigunathilaka8462
@shiromigunathilaka8462 10 ай бұрын
හරි අහිංසක කෙනෙක් ඔයා ❤
@Ahesha12
@Ahesha12 11 ай бұрын
ආදරෙයි අක්කී මැණික ❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤❤❤❤
@ManchanayakaProducts
@ManchanayakaProducts 26 күн бұрын
ඔයාගේ පවුල හරිම ලස්සනයි. ඒ අම්මා තාත්තා ඔයාට ආදරේ කරනවා දැක්කහම ගොඩක් ආස හිතෙනවා
@renukadamayanthi3828
@renukadamayanthi3828 11 ай бұрын
ඔයා සතුටින් ඉන්නවා දැක්කම මටත් සතුටුයි නන්ගියො❤️ සමහරු කියන ඒවට හිත වට්ටගන්න එපා ඒවා ඔයාගෙ ඉදිරි ගමනට ශක්තියක් කරගන්න🙌🇱🇰🇦🇪
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️thank u
@NisaniChandima
@NisaniChandima 12 күн бұрын
අක්කෙ ඔයාගෙ විඩියෝ මම බලනවා ලස්සනයි ඔයාගෙ කටහඩ ලස්සනයි ඔයාත් ලස්සනයි අදරෙයි අක්කෙ ❤
@yasanjalijayamini4679
@yasanjalijayamini4679 11 ай бұрын
අක්කී අහම්බෙන් දැකපු වීඩියෝ එකකින් දැන් මම දිගටම බලන්නේ වීඩියෝස්... ඔයා හොද කෙනෙක්.. ඔයාගේ බලාපොරොත්තු සියල්ලම ඉටු වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u nangi 🙏🙏🙏🙏
@dilminimeshanimesha693
@dilminimeshanimesha693 11 ай бұрын
අක්කිගෙ ගෙදර පුංචි සුරන්ගනා ලොකයක් වගෙ අමුතු ලස්සනක් තියෙන්නේ අක්කගෙ හිත කවුරුත් නිසා රිද්ද ගන්න එපා හැමදාම ඔය වගෙ හිනා වෙලා ඉන්න බුදු සරනයි ❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@gkssepalika4917
@gkssepalika4917 11 ай бұрын
හැමදාම හැමෝම සතුටින් නිරෝගීව ඉන්න බුදු සරනයි ❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤❤❤❤
@TharushiNawodya-wv5bj
@TharushiNawodya-wv5bj 5 ай бұрын
මන් ඔයාගේ video බලන්නේ අලුතින් අක්කේ ඔයාගේ video හරිම ලස්සනයි ❤❤❤
@sachinikarunaweera9593
@sachinikarunaweera9593 11 ай бұрын
ඔයා සතුටින් ඉද්දි අපිටත් පුදුම සතුටක් එන්නේ. හරියට අපේ පවුලේ කෙනෙක් සතුටින් ඉද්දි දැනෙනවා වගේ
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u nangi ❤️❤️❤️❤️
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 11 ай бұрын
Hamadama satutin Inna nagi video eka nisa apita oya inna ratat apita balanna puluwan 💃
@travelwithchandi
@travelwithchandi 11 ай бұрын
Sathutin inna. Kauruth kiyana ewa ganan ganna epa. Oya hari wasanawanthai.oyata hambela thiyena family èka godak hodai.a gana hithala oyai puthai husban ekka santhosen inna .❤❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@MethminiVimansa
@MethminiVimansa 11 ай бұрын
ඇත්තටම ඔයායි පුතායි වාසනාවන්තයි මේ වගේ පවුලක් ලැබෙන්න 😌💕
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@surangalaksiri8027
@surangalaksiri8027 6 ай бұрын
Oya godak hoda kenek.sathutin inna b.s
@thusharicfrenando8858
@thusharicfrenando8858 11 ай бұрын
ඇත්තටම නංගී ඔයාගේ වීඩියෝ මම ගොඩාක් ආසාවෙන් බලනවා.හරිම සරලයී.ඔයා ගොඩාක් ලකී.හේතුව,සෑම් වගේ සැමියෙක් ,ඒ වගේ ආදරනීය ෆැමිලී එකක් ලබන්න.ඔයා පුතා හරිම වාසනාවන්තයී .ඔබලාගේ ජීවිතයේ සියලුම ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා .බුදු සරනයී .
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@SanduSandu-ij3bd
@SanduSandu-ij3bd 9 ай бұрын
Oyage videos hemadama balanawa akki.oya godak wasanawanthai lassana hadawath tiyena lassana pawlakata ekathu wenna lebichcha ekata.hemadama sathutin Hina wela Inna akki.❤❤
@AmaliMaduwanthi-f1d
@AmaliMaduwanthi-f1d 8 ай бұрын
Man Ada dekke me vidiyo tikka .asha hitenawa oya gewana jiviteta❤man. Oyata suba patanawa tawa tawat jivite lassana wenna kiyala,,❤❤❤ බුදු. සරණයි
@DammikaPerera-b8l
@DammikaPerera-b8l 9 ай бұрын
තාරි ඔය සතුට හැමදාම ඔයා ලග තිබේ වා කියා මම පාර්තනා කරනවා❤
@UdayanganiMediwake
@UdayanganiMediwake 10 ай бұрын
හරිම සතුටුයි ඔය විදිහට ඉන්නවා දැක්කම.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරනයි හැමෝටම .❤❤❤❤
@jennywickremage3346
@jennywickremage3346 10 ай бұрын
Your such a simple and down to earth lady . Your days will be better by the day but never can you forget. Remember you got your loving husband with you and us all . Your son is so cute . Much love from the UK 🙏❤️
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@DharaRajapaksha
@DharaRajapaksha 11 ай бұрын
Love this video & can"t stop me from commenting on this video akki 😊
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u nangi ❤️❤️❤️❤️
@madunishaa3018
@madunishaa3018 11 ай бұрын
මමත් හැමදමත් ඔයාගෙ වීඩියෝස් බලනවා අක්කේ එපා වෙන්නේ නෑ ඔයට කවුරු මොනවා කිවුවත් ඔයා ගනන් ගන්න එපා අක්කේ එයාලට ඔනේ ඔයාගෙ සතුට නැති කරන්න ඒක කවදාවත් වෙන්නෙ නෑ කාලකන්නි මිනිස්සු උන්ට බෑ මනුස්සයෙක් හිනා වෙලා ඉන්නවා බලන්න අපෙ ලංකාවේ හැටියක් එක
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
ඔව් නන්ගි ❤️❤️❤️❤️
@saumyasudeshini
@saumyasudeshini 10 ай бұрын
Hamadama sathutin inna .oyage video asawen balanava budu saranai .😊😊
@thanujakarannagoda985
@thanujakarannagoda985 11 ай бұрын
2024 දුවේ ඔයාගේ සිහින සැබැවෙන සුබ ම සුබ නව වසරක් සහ පව්ලේ සියලුම දෙනාට ත් . පරිස්සමෙන් ඉන්න බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@asiriperera5328
@asiriperera5328 10 ай бұрын
Nango, oyala hamotama semadama senasemen, sathutin enna labewa❤
@kwtkwt2630
@kwtkwt2630 10 ай бұрын
Budu saranai parishsamen satutin putha mahathaya ekka ❤
@liyanageliyanage6195
@liyanageliyanage6195 10 ай бұрын
ඔයා ආපහු මෙහෙම ඉන්න එක ගැන හදවතින්ම සතුටුුයි මැනික ඔයාට ජේසු පිහිටයි ❤️
@kanthieliades7486
@kanthieliades7486 9 ай бұрын
Ane duwe oya gana Ada thama baluwe. Mama eka deyak kiyannam. Athi wenawa nathi wenawa sobawa darmayata Ida deela sathutin inna. Budu saranai.
@chandralathakodikaragodak3961
@chandralathakodikaragodak3961 10 ай бұрын
Thari oya godak lassanai sAthutrin inna .
@nilanthsilva8707
@nilanthsilva8707 10 ай бұрын
*ඔයාගේ සැම බලාපොරොත්තු කම ඉ ෂ් ට වෙයි ඔයා ජේසු විශ්වාස කරන්න ඔයාගේ සිතට ලොකු සහනයක් ලැබෙයි දෙවියන් වහන්සේ විස්වාස කරන්න ජේසු පිහිටයි
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
❤❤❤❤
@KulasinliyanageDaya-ht5ji
@KulasinliyanageDaya-ht5ji 11 ай бұрын
Akki vidio ekak danakan..maga balan idiyee etharm lassanai,asai ❤😇
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 11 ай бұрын
Hi අක්කියෝ මන් ඔයගේ vlog ekat අලුත් කෙනෙක්. මන් ඔයාගේ vlog ටික ටික බැලුවා comments දැම්මේ අද තමයි හොදයි ලස්සනයි ඔයාගේ වීඩියෝ. මටත් පොඩි බබෙක් ඉන්නවා ඉතිං එයා නිදා ගත්තාම තමයි පුළුවන් උනොත් බලන්නේ.. බුදුසරණයි ❤️❤️❤️
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u nangi ❤️❤️❤️❤️
@Inoka-q4w
@Inoka-q4w 11 ай бұрын
wenada wagema akkige video eka asawen baluwa harima lassana adaraniya pawlak ayata labila thiyanawa oya godak wasanawanthai ❤oyage video ekak enakan maga balagena innawa❤b.s!
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@thakshilamadhuwanthi3519
@thakshilamadhuwanthi3519 10 ай бұрын
Aadarniya paulak hmbela tiynne akke hemdma sathutin parissming inna theruwan saraniii
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 11 ай бұрын
මාත් හරිම ආසයි ඔයාගේ vedeo බලන්නේ.ඔයාගේ අම්ම ගේ බලුසන් ලා ශෝයි අනේ.ඔයා හරිම ලස්සන වාසනාවන්ත දුවෙක් ❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u 🙏🙏🙏🙏
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 11 ай бұрын
තාරි ගේ අමුතුම ලස්සන ට මම හරිම කැමතියි.පුතේ ඔයාගේ හදවතේ ලස්සන මූනෙන් පේනවා.make up ඕනි නෑ dear. ඔයාගේ මහත්තයා,එයාගේ අම්මා,තාත්තා,මල්ලිලාට මගේහදවතින්ම ගෞරවනීය ස්තුතිය පුද කරනවා.ඔයාවත් පුතාව ත් ආදරණීය ව බලාගන්න වාට.ඔයාට ත් වඩා මම ඔයාගේ මහත්තය ට ආදරෙයි.ඔයාට life එක දුන්න ට.ආදරෙන් මතක් කලා කියන්න
@SewwandiWg
@SewwandiWg 11 ай бұрын
Ada video ekath harima lassanai.oyata theruwan saranai akke💗💗💗
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
🙏🙏🙏🙏
@dnniranjani5261
@dnniranjani5261 11 ай бұрын
Nangi oya harima wasanawanthai.mn hari asai nangi oyalage famaly akata putha oya sam godakk adarawanthai.gad bals you.
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@ranihewage2267
@ranihewage2267 10 ай бұрын
Oha hari sweeti. Oha hama wellema sathutin inna hamawelema. Oyala. Thundenata godak adarei.
@RenukaPranandu
@RenukaPranandu 9 ай бұрын
Adarei nangi mn oyage vidiyo balanawa❤
@GayaniMalsha-xi7fs
@GayaniMalsha-xi7fs 8 ай бұрын
Oyage video mn hemdama blnwa akki.oy hari cute❤❤❤
@nilakshafernando5024
@nilakshafernando5024 9 ай бұрын
Oya harima wasanawanthai thariii meka oyage labimaaa aththatama sathuthui ...asai balanna me vedio.
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
❤️❤️❤️❤️
@ChamariRasangika-x4j
@ChamariRasangika-x4j 11 ай бұрын
Oyata hamadama sathutin inne labenna oni oyata man godak adsrei nangi
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u ❤️
@priyanthijayasingha3729
@priyanthijayasingha3729 9 ай бұрын
Oya..ta.hoda.family.eksk...lanilaa.sathutin.inna..❤
@jeewanaliwithanaarachhi2743
@jeewanaliwithanaarachhi2743 11 ай бұрын
හරිම loving caring and fun family එකක් dr ඔයාට හම්බ වෙලා තියෙන්නෙ ❤ හැමදාමත් හිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න 💐
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@ireshatharangi3969
@ireshatharangi3969 10 ай бұрын
Oyata godak kamathi mama.hari nihathamani charithayak.
@Battibad
@Battibad 8 ай бұрын
Akke oya hari hodai ❤ mata oyata katha karanda barida akke hamadama sathutin inna
@hirunisathyanka6148
@hirunisathyanka6148 9 ай бұрын
Blouse and trouser ekta oya lassanai akkiyo❤
@adithyarathnayaka35
@adithyarathnayaka35 11 ай бұрын
සුන්දර ආදරණීය නිහතමානි කෙනෙක් අක්කි ඔයා....හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🌼
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@isurudhananjaya5203
@isurudhananjaya5203 11 ай бұрын
Oyage amuthuma lassanak thiynawa akke...mn oyage video blnawa...harima lassanai...enjoy ❤️❤️
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@shashihiruni1439
@shashihiruni1439 11 ай бұрын
ඔයා බෞද්ධ කෙනෙක් නම් වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න හිත ගොඩක් හදාගන්න පුළුවන්❤✨️🌸
@shashihiruni1439
@shashihiruni1439 11 ай бұрын
KZbin eke thiyanawa
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u nangi 🙏🙏🙏🙏
@arawindijayawardana8250
@arawindijayawardana8250 11 ай бұрын
Dawasin dawasa oya lassana wenawa attatama a oyage hita hoda nisa dr oyage munen penawa oyage hadawate lassana parissamin inna teruwan saranai...! ❤️❤️😘😘
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank u🙏🙏🙏🙏
@chamindaneehathurusingha8575
@chamindaneehathurusingha8575 11 ай бұрын
Man lagadi dekke.a unata okkoma baluwa.oya great .honest .nece.good .ආදරෙයි .❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
🙏🙏🙏🙏
@rashmikasupun2599
@rashmikasupun2599 10 ай бұрын
Oya harima laki mamath oyalage paulata harima adarei oyalata budu saranai
@latasalan4900
@latasalan4900 8 ай бұрын
කවුරු මොනවා කිවුවත් ඔයා ගනාන් ගන්න එපා සතුටින් ඉන්න
@halpegamagenilanka3239
@halpegamagenilanka3239 11 ай бұрын
ඇත්තටම ඔයා ගොඩාක් හොඳ හදවත ලස්සන හොඳ ගෑනු ළමයෙක් මමත් ඔයාගේ එක වීඩියෝ එකක්වත් මිස් කරන්නැතුව බලනවා හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න නංගී. තෙරුවන් සරණයි ......
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
🙏🙏🙏🙏
@UpulRohana-xc7ny
@UpulRohana-xc7ny 10 ай бұрын
Ane akki asai ane. Oya wasanawanthaii.. බුදු සරණයි..
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 8 ай бұрын
ඔයා හරි චාම් අනේ.. ඒකට ආස.. 😄♥️.. සතුටින් ඉන්න.. බොරු නෑ.. සමහර අපේ අයට සිංහල බෑ.. අනේ.. 😂😂
@shanikasenarathna998
@shanikasenarathna998 11 ай бұрын
Oyage vedios hema ekama beluwata mn comment kale oyage duka hithena vedio ekata witarai.et ada hithuwa comments karanna,oya dannwada tawa knkta monwa hari weradi deyak kiyanne අඩුපාඩු tiyena aya.eyalata dara ganna be anith aya hodata innwata.mn gdk prashnawalata face karapu knk nangi.et dennm anith aya kiyana dewal mn ganan gannema ne.eyala leddu nisa.oyata lassana pawlak tiyenwa,hemoma adrei oyata.lassana puthek innwa.anith aya wedak ne nangi.oyage hinawata mn hemadama harima asai.sathutin inna.💖💖💖
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
Thank you 🙏❤️❤️❤️❤️
@ChamindaThilakarathna-zo6mg
@ChamindaThilakarathna-zo6mg 11 ай бұрын
Nagi oyata wasanawantha paulak innawa man harima asaii. Oyage femili akata sathutin inna adareii godak ❤❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@chandaniliyanage7694
@chandaniliyanage7694 11 ай бұрын
Ane ❤ oya harima wasanawanthai daruwo oyata oyalage family ekak lebila tiyeddi mokadada kagewath comments sathutin inna irsiya korayo bs
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
❤️❤️❤️❤️
@NisansalaSadamali-mm6dp
@NisansalaSadamali-mm6dp 11 ай бұрын
Mamath oyage vido asawen balanawa.harima lassanai.balanna asa hitenawa.duwa ikmanatama oya lagata apahu ei.sathutin inna
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 11 ай бұрын
🙏🙏🙏🙏
@s.l.dagaya
@s.l.dagaya 8 ай бұрын
Oyaa maruu aneee❤❤❤❤❤
අද දවසෙන් ටිකක්🌼New Zealand🌼
20:24
Thari perera🧡
Рет қаралды 161 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
Hiru viral කරපු video එක ගැන/replying for some comments
8:43
පවුලම කොරියාවේ සිට ලංකාවට යනවා/ south korea to srilanka/srilankan airline
11:46
Visekari | Episode 31 - (2024-12-02) | ITN
19:59
ITN Sri Lanka
Рет қаралды 132 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН