සව් දුන් පියා "News බුල ටිං" EP 09

  Рет қаралды 75,613

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 343
@Razee_Ahamed
@Razee_Ahamed 3 жыл бұрын
ඇති යාන්තං... ජීවත්වෙලා ඉන්නවා😍👍 ආං ජනාධිපති තුමාට ජයවේවා කියලා කක්කා ඉමෝජි දැම්මට නඩු දාලාලු... සිතාසිය අතලඟ.😜
@ciaoran
@ciaoran 3 жыл бұрын
නියමයි නියමයි. ලන්කාවේ මෝඩ මිනිස්සුන්ගේ මොලේ පාදන එක නම් නියම වැඩක් super
@athulaperera3025
@athulaperera3025 3 жыл бұрын
නියමයි වැඩසටහන ජය ජය
@namalrajapaksa662
@namalrajapaksa662 3 жыл бұрын
අම්මෝ යකෝ😂😂 හාමුමහත්තයගෙ seen එක 😂😂😂 හරියට බාප්පට බයියො සර් කියනව වගේ
@suthansuthan5577
@suthansuthan5577 3 жыл бұрын
මේ අපේ ස' එක්ක විහිලු බෑ හොඳේ. තරහා යනවා එයාට.
@info_bits
@info_bits 3 жыл бұрын
කලින් වැඩසටහනක රන් සංචිත විකුණන්නෙ නෑ කියල කියපු හින්දා කමෙන්ට් එකක් දැම්මා රාජපක්ෂලා ශුවර් නෑ ඒකත් විකුණයි කියලා. මගේ අනාවැකිය හරිගියා එහෙනම්. 😂😂😂😂
@erickfaber754
@erickfaber754 3 жыл бұрын
බුලටිං......කරුනා කරලා සොයා බලා කියනවද අවුරුදු:50/60 වෙනකොට කොදු ඇට නැවත පිහිටනවාද කියා,මොකද ඇමතිකමෙන් එලවපු එකා දැන් කෑගහනවා කොදුඇටපෙලක් තියෙනවලු
@nisaliranathunga4441
@nisaliranathunga4441 3 жыл бұрын
නියමයි නියමයි. ලන්කාවේ මෝඩ මිනිස්සුන්ගේ මොලේ පාදන එක නම් නියම වැඩක්
@arav8427
@arav8427 3 жыл бұрын
❤️
@nobody2925
@nobody2925 3 жыл бұрын
කොහෙද හිටියේ ගිය සතියේ එක එනකම් බලන් හිටියේ දැක්කත් සතුටුයි
@damithwanniarachchi7760
@damithwanniarachchi7760 3 жыл бұрын
Super 👍
@journalwithme7394
@journalwithme7394 3 жыл бұрын
18:05 ජනතාවට බඩ්ඩක් කියන්නද 😂 කියන්න දෙයක් නෑ හසා ජනතාවට බඩුවලටත් වඩා ඇරලා තියෙන්නේ රජයෙන් 😂😂😂😂
@namalrajapaksa662
@namalrajapaksa662 3 жыл бұрын
අපේ බාප්පට විහිලු කරන්න එපා හොදේ 😂😂 එයාට මල පනියි
@sampathwijitha0998
@sampathwijitha0998 3 жыл бұрын
බාප්පා. Pa.. ka.. yaaa
@suthansuthan5577
@suthansuthan5577 3 жыл бұрын
ආහ්, බාප්පා නේ..... නැකම මතක්වෙලා හරි විවේචන සොරි සෝරි විහිලු අමතක කරන්න බැරි වෙන්නැති නේ 😜
@geshguna3111
@geshguna3111 3 жыл бұрын
විහළු නෙමෙයි, ඉදිරියට හූ සංග්‍රහ බලාපොරොත්තු වන්න
@DammikaW48474
@DammikaW48474 3 жыл бұрын
ඔයා ගෙ බාප්පා ගෙ මල නෙවෙයි මොන රෙද්ද පැන්නත් අපට පුක යැ!
@thinkerdemetri2326
@thinkerdemetri2326 3 жыл бұрын
බාප්ප උබේ අනාගතේ හොදි දාගෙන කනව
@italy.france.germany855
@italy.france.germany855 3 жыл бұрын
සුපිරි bro....🙏👍👍👍
@gohead5059
@gohead5059 3 жыл бұрын
පට්ට බ්‍රෝ ,හරක්ට හරක් චන්දෙ දී,..චන්දෙ දීපු හරක්ට අද නරියන්ගේ ජොබ් එක කරන්නම වෙලා වෙලා තියෙන්නේ...එල ටෝක්ස්...👍👍👍👍👍👍👍
@seyadjeffrey2267
@seyadjeffrey2267 3 жыл бұрын
Lovely programme. Enjoy listening to you👍👏👏👏👏
@tharakamadushan_official
@tharakamadushan_official 3 жыл бұрын
බලාගෙන හිටියේ...එනකම් 😍😍😍😍😍
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
අදත් මරු හසා අයියා 💙💙💙
@AA-hs5uy
@AA-hs5uy 3 жыл бұрын
අපේ කඩේ මුදලාලි ණය ගත්තෙත් නැ මුදල් අච්චු ගැහුවෙත් නැහැ😂😂😂
@dananjapriyalal1299
@dananjapriyalal1299 3 жыл бұрын
කියලා වැඩක් නෑ ....එළ ..එළ ..👌👌👌👌👍👍👍
@davivithana8073
@davivithana8073 3 жыл бұрын
ඇති යාන්තම් මේ සතියේ ආවා. අදනම් සිරාම look එකක්. ❤❤
@olduniversal4202
@olduniversal4202 3 жыл бұрын
මරු පට්ට ආතල් 👍👍👍
@admusic8400
@admusic8400 3 жыл бұрын
ඔහොම යං ❤️❤️👍👍
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 3 жыл бұрын
Elakiri sahodaraya......jayaweewa.
@PetClubSL.
@PetClubSL. 3 жыл бұрын
අම්මෝ බලන් හිටියේ බුල් ටික ආතල් එකේ බලන්න
@userravindra
@userravindra 3 жыл бұрын
නියමය් අන්තිමට කියපු කතාව 👍
@rasikaruwan5053
@rasikaruwan5053 3 жыл бұрын
මං මේ නිකමට අහන්නෙ ලංකාවට බැඉද ඩොලර් අච්චු ගහන්න 😊
@info_bits
@info_bits 3 жыл бұрын
මරු කින්ඩි ටික. 😁😁😁
@SerendipitousTV81
@SerendipitousTV81 3 жыл бұрын
මචන්, හසා එල එල. බොහොම හොදයි program එක.
@dinujayasupeshalabiology
@dinujayasupeshalabiology 3 жыл бұрын
අම්බොහ් අයියෙ.. කන හරහා මොලේටම 😍👌😎
@yousufahmed9420
@yousufahmed9420 3 жыл бұрын
අසාවෙන් බලාගෙන ඉටියේ අලුත් එක එනකන් 👍
@k.d.nimalawansa278
@k.d.nimalawansa278 3 жыл бұрын
මම දැක්කා පොතක තියෙනවා ඔය කන්ද උඩරට සීතල පලාතක ඵක්තරා පුහුණු මධ්‍යස්ථානයයක සිදුවන සිදුවීමක් යට ඇදුම පිටින් රෙදි මැද මැද ඉන්නකොට යාලුවෙක් විහිළු කරලා අයන් ඵකත් උස්සගෙන පස්සෙන් පැන්නුවාලු පාර දිගේ
@chathuminagayanath5400
@chathuminagayanath5400 3 жыл бұрын
මරු hair cut ඵක😁😁❤❤👌
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
ඒකනේ මෙයා ..ඔයා ආවනේ..සතුටුයි...❤❤ තේරුණේ දැන් තමයි..වැඩ බැරි ටාසන් වැලේ එල්ලුනාම හූ........... ..කියන්නේ ඇයි කියලා..🤪🤪
@ujithadinesh7377
@ujithadinesh7377 3 жыл бұрын
Lassanai a
@kuthuhalaya9794
@kuthuhalaya9794 3 жыл бұрын
සුපිරියක් බොක්ක...❤️❤️❤️
@wasanthaahangamage2904
@wasanthaahangamage2904 3 жыл бұрын
Adare sahodaraya 🤜🤛🤝👌👍😊.parissamen..thruwansaranaiii
@AmbalamaFilms
@AmbalamaFilms 3 жыл бұрын
පනං කීයක් හොයාගත්තද ජයවේවා පෝස්ට් ටිකෙන්? 😂 ❤❤
@indikanuwan765
@indikanuwan765 3 жыл бұрын
සුපිරි...👌👌👌
@zamfazal2718
@zamfazal2718 3 жыл бұрын
Niyamai niyamai ,,, jayawewa
@ritacohen6398
@ritacohen6398 3 жыл бұрын
Oyawa api hewwa ane...!🌹 thanks brother 😊
@sagarasilva3401
@sagarasilva3401 3 жыл бұрын
ලමා කාලේ තමයි හොදටම ගියේ..😂
@amiliyanage2871
@amiliyanage2871 3 жыл бұрын
16.30-18.25 වෙනකන් ටික කපලා ගන්න බැරිද? ඒ ටිකනම් සුපිරිම සුපිරි
@mangalikakumare4785
@mangalikakumare4785 3 жыл бұрын
පට්ට මල්ලි ❤️❤️😁😁 කුවේට් සිට
@isharirangani4311
@isharirangani4311 3 жыл бұрын
athi yantham awa...ammo supiri bul tika..me sarewath mahaaaaaa janathawa laba na kiyala pennaida hasa....
@amiladaya4863
@amiladaya4863 3 жыл бұрын
පට්ට ඈ හසා
@offiy94
@offiy94 3 жыл бұрын
අපි දැන් සව් බොන්නේ නන්දසේන මාමාගෙන් ....!!!
@abdullahniyas1552
@abdullahniyas1552 3 жыл бұрын
හදවතට වදින ටොක්ක ලොක්කා 👍 එල එල
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
පිස්සේකූට ජනාධිපති කියන්න තරම්.......sorry වැරදුනා Ammo hasa 💪💪👍👍👏👏👏
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 3 жыл бұрын
රටට මෙච්චර විනාශයක් කරලත් තාම රාජපක්ෂලා ගැන හිතනවා නම් ඒ වගේ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑනෙ.. සජිත් ද අනුරද කියලා තෝරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ 02ගෙ කතා 3,4ක් ඇහුව නම්, විවාදයකින් තොරව ඉතා පහසුවෙන් අනුරව තෝර ගන්න පුලුවන්.. ඒ වගේම සජිත්ගෙ දේශපාලන ජීවිතයේ එක දවසක් සංවාද සදහා පැමිණ තිබේද..? ඒ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඒ නිසා සැවොම ජේවීපී/ NPP එක වටා එකතු වීමට කාලය එලඹ ඇත..
@gihankarunarathne4402
@gihankarunarathne4402 3 жыл бұрын
We were waiting for you mate!
@kasunsamaranayake
@kasunsamaranayake 3 жыл бұрын
මම යෝජනා කරනව, 21 වන සංශෙ‍‍ා්ධනයෙන් වෙනසක් කරන්න. මාසෙකට එක දවසක් ආණ්ඩු පක්ෂය විපක්ෂය විදියටත් විපක්ෂය ආණ්ඩු පක්ෂය විදියටත්, පාර්ලිමේන්තුවේ විවාදයක් කරන්න.
@mangowithasankadilruk8614
@mangowithasankadilruk8614 3 жыл бұрын
Great job 👏 👏👏👏
@piyalchampika3157
@piyalchampika3157 3 жыл бұрын
කොන්ඩෙනන් චීන ස්ටයිල් එකක් ඈ...
@maheshpiyankara6085
@maheshpiyankara6085 3 жыл бұрын
බුලටිං..කොලුවො..උබ..කොන්ඩෙ..කැපුවද..මරු..බන්.ඈ..බොල.රාජපක්ෂලවත්..උබේ...කොන්ඩෙ..කැපුවද..කියල .මට..බයහිතුන..බොල..පරව්‍රේසමෙන්..වැඩ..කොරාපිය..තෝව .සුදු.වෑන්.වලින්..ඉස්සුවද..කියල..බයේ..හිටියෙ..බොල...තෝව.කන්දෙ..දෙයියො...ආරක්ෂා .කරනව...ආ..කොලුවො තෝව .පොලෝසියන් .ගිනිබට..හොයන්න .එක්ක..යයි..තෝහෙම..යන්න .එපා
@Chaminda.Ch1
@Chaminda.Ch1 3 жыл бұрын
"සව් දුන් පියා"අම්මෝ ඒක..
@loyokelly5156
@loyokelly5156 3 жыл бұрын
Maru maru maru !👍👍👍👍👍👍
@prashandesilva8288
@prashandesilva8288 3 жыл бұрын
200k වලට කිට්ටුයි 😁❤️
@dinushalokugamage344
@dinushalokugamage344 3 жыл бұрын
පැයෙන් පැය බුල් කෙලින රටේ ඔයා සති 2න් 2ට බුලටින් දාන එක වැරදියි..🙁🙁🙁
@jayasankaindunil4761
@jayasankaindunil4761 3 жыл бұрын
එකග්‍යි😐
@suthansuthan5577
@suthansuthan5577 3 жыл бұрын
එකනම් ඇත්ත. එක්කෝ දවස ගානේ comedy central එකේ late nigh show වගේ කරමු. ඔයාලගේ උත්සහය නියමයි.
@rohanadhietty7182
@rohanadhietty7182 3 жыл бұрын
මරු කම්මැලි කමින් හිටියේ 🤣🤣
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 жыл бұрын
මරු
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
12.00 වෙනක්ම්ම හිතුවෙ කොණ්ඩේ කපල කියල ........එල හසා අයියා.....👍✌️👊👌😁
@sameeradinesh8074
@sameeradinesh8074 3 жыл бұрын
හර්ෂල මහ බැංකුව ගැනත් කතා කරනව නේද 🙄 දෙගොල්ලම ඉතිං ඇති හැකි විදිහට කාල තියෙන්නේ
@chandanapushpakumara4117
@chandanapushpakumara4117 3 жыл бұрын
🤜❤🤛 මරු.....
@chandramohan8608
@chandramohan8608 3 жыл бұрын
நன்றி அருமை👍👍
@madhusamindi3750
@madhusamindi3750 3 жыл бұрын
බුද්ධ් අංශ නිලධාරීන්ගේ රසිකයෙක්... මගේ අම්මෝ මෙහෙමත් රටක්..🤣🤣 හිනාවෙන්නද අඩන්නද ?? .. සව්දුන්පියා...
@tharushalakshan795
@tharushalakshan795 3 жыл бұрын
4:12 කුරුණෑගල ඉන්නේ මිනිස්සු නෙවෙයි 😂😂😂.
@hasanimadubashini9754
@hasanimadubashini9754 3 жыл бұрын
සිරා කතාව කුරුණෑගල ඉන්නෙ පට්ට ගෝත්‍රිකයො රටේ කියල වෙනසකුත් නැ ඉතින් .
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 3 жыл бұрын
කැළණියෙ කුලා#පති මු ආනන්දගේ විනෝද සමය වැඩසටහන දැන් නරඹන්න .
@Vibespastel
@Vibespastel 3 жыл бұрын
දැක්කත් ඇති හසා ❤❤❤
@blackheadmania3239
@blackheadmania3239 3 жыл бұрын
ප්‍රධාන මාධ්‍ය ඔක්කොම දේශපාලනයට කඩේ යනකොට, සමාජ මාධ්‍ය හරි පාරේ යනවා දැකීම සතුටක්. ජය වේවා!
@onlinefast
@onlinefast 3 жыл бұрын
Patta kathawa💪💪💪💪
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 3 жыл бұрын
pattai supri jayawewa
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 3 жыл бұрын
හසලක දැන් කොන්ඩෙ හොඳයි , රැවුලත් ටිකක් අඩුකරගමු, ඇඟට ටිකක් ලොකු ලොකු කෝට් ඇදිල්ලත් අත්හැරල ඩෙනිමයි, කලු ටීෂර්ට් , එක ගොඩක් හොඳයි ,ඉදිරිපත් කිරීම වගේම ඔයාගෙ පෙනුමෙ සරල නීට් බවත් ලොකු ආකර්ෂණයක් වෙයි සහෝ.
@saman-kc9nh
@saman-kc9nh 3 жыл бұрын
අඩෝ මග බලන් හිටියේ මේ බුලටිං ටික අහන්න 😁😁😁😁
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
අඩෝ ආදරෙයි ඩෝ 😂😂❤️❤️❤️😘
@thejansanjuka7512
@thejansanjuka7512 3 жыл бұрын
බදු දුන් පියා 😂
@anupamadilshan9474
@anupamadilshan9474 3 жыл бұрын
සවු බාගේ.... 😂😁 දවස් 3 කට සැරයක්වත් video එකක් ඔනේ.... ❤️
@suthansuthan5577
@suthansuthan5577 3 жыл бұрын
මං comedy central එකේ John stewart ගේ රසිකයෙක්. ගොඩාක්කල් එතරම් හොඳ විවේචකයන් ලංකාවේ දේශපාලනය කතාකළොත් කියලා කල්පනා කරලා තියෙනවා. සතුටුයි,
@bimaldan8380
@bimaldan8380 3 жыл бұрын
Niyamai👍👍👍👍
@dilansanitycreation4746
@dilansanitycreation4746 3 жыл бұрын
ඒක මරු...
@palithajayatissa2746
@palithajayatissa2746 3 жыл бұрын
Niyamai. 🤩🤩😛
@dilukchamith5833
@dilukchamith5833 3 жыл бұрын
අඩ්ඩේ ආයේ,ආසයි බන්
@isharalakruwan6989
@isharalakruwan6989 3 жыл бұрын
Adooo කල් ගන්නවා වැඩි 😂😂😂
@dushyanthaniroshan4169
@dushyanthaniroshan4169 3 жыл бұрын
එනකම් බලන් ඉදියෙ ❤️
@Bassoshan
@Bassoshan 3 жыл бұрын
Patta
@chamindabandara5190
@chamindabandara5190 3 жыл бұрын
ඒකියන්නෙ මචන් අපේ ගෝත පියදාස මාමටත් පල්ලෙහා නේද? ඇයි පියදාස මාම සව් දුන පියා. මෙයා සව්භාගෙ පියා...
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 3 жыл бұрын
උන් හිතුවේ අපිට ගූ නැවට ගෙවන්න සල්ලි නෑ කියලා .. එව්ව කොහෙද අපේ ස එක්ක..අපි ගෙව්වා.... 😜😜😜😜😜😜 ශශින්ද්‍ර නැතුව මහින්දානන්ද විතරක් කොමිස් අරන් නම් බලාගන්න තිබ්බා...🤣🤣
@mahicreation7805
@mahicreation7805 3 жыл бұрын
හසා..ඔයාගෙ පොඩි කාලෙ වගේමයි' ස' ගෙ ලොකු කාලෙ🤣🤣🤣🤣
@rajithalakmal5316
@rajithalakmal5316 3 жыл бұрын
මට පට්ට ආසයි හසා & සන්නස්ගල සර් ව meet වෙන්න
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
කලක් තැප්‍රබෙන් හිටියේ හසා
@ranganakariyawasam8280
@ranganakariyawasam8280 3 жыл бұрын
මාරු ..Hasa...
@chamaraudayakanth3824
@chamaraudayakanth3824 3 жыл бұрын
පුලවෙන් හිටියේ
@suthansuthan5577
@suthansuthan5577 3 жыл бұрын
බුල ටිං අවෝ........,..
@roshanzaruck7848
@roshanzaruck7848 3 жыл бұрын
Patta!!
@ruwandikwella7508
@ruwandikwella7508 3 жыл бұрын
⁣හොඳම කොටස චී නය එන විධිය . කොමිස් කුට්ටිය දික්කරගෙන තමයි උං ගොඩ බහින්නෙ. ඒකනේ ආපු සල්ලි කන්දරාවෙ වැඩ කෝ ? සංවර්ධනය කෝ ? කාගෙ සාක්කුවලට ද ඒ සල්ලි ගියේ. අන්න ඒකයි ජේ වී පි යක් එන්න ඕනෑ. අපි එදා පොහොට්ටුවට දුන්නට මේ පාර JVP .
@chandrasirijayatungage3109
@chandrasirijayatungage3109 3 жыл бұрын
Great talk.
@thiwankawijeratne2491
@thiwankawijeratne2491 3 жыл бұрын
ඔක්කොම හොදයි හැබැයි මල්ලි කොන්ඩෙ කැපුවෙ අපරාදෙ....😊
@sree7441
@sree7441 3 жыл бұрын
You perform better then Trevor Noah. 👍
@suthansuthan5577
@suthansuthan5577 3 жыл бұрын
දාවසගානේ නිව්ස් බලිල්ලක් අවශ්‍ය නැහැ. SL VLOG බලනවානම් ඇති.
@thimirachamod5302
@thimirachamod5302 3 жыл бұрын
සව්බාගයේ පියා 😂😂😂
@thimirachamod5302
@thimirachamod5302 3 жыл бұрын
ඕයේ බුලටිං 😂😂😂
@Sisira-Deni
@Sisira-Deni 3 жыл бұрын
නන්දසේන සව් බාගේ (සෞභාග්‍යය) පියා. නන්දසේන සව් බාගේ (සෞභාග්‍යය) පියා. නන්දසේන සව් බාගේ (සෞභාග්‍යය) පියා. නන්දසේන සව් බාගේ (සෞභාග්‍යය) පියා. නන්දසේන සව් බාගේ (සෞභාග්‍යය) පියා. නන්දසේන සව් බාගේ (සෞභාග්‍යය) පියා. නන්දසේන සව් බාගේ (සෞභාග්‍යය) පියා. නන්දසේන සව් බාගේ (සෞභාග්‍යය) පියා.
@mtjeducation6644
@mtjeducation6644 3 жыл бұрын
මේව බල බල අපි අපිටම හිනාවෙනව🤔
@donniroshindubai
@donniroshindubai 3 жыл бұрын
maru cut eka
@sf9714
@sf9714 3 жыл бұрын
දැන් නුගේගොඩ නන්දසේන මාමත් සව් විකුනනවා. මේ නන්දසේන මාමත් සව් බාග දෙනවා, හැබැයි නිකම් නොමිලේ.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН