රනිල් ජනාධිපතිවරණය කල් දායිද? | අනුර රනිල්ට වෙන දේ කැටතියලා කියලා | අනුර වෙන්න තියෙන දේවල් ටික කියයි

  Рет қаралды 29,868

News Center

News Center

11 күн бұрын

රනිල් ජනාධිපතිවරණය කල් දායිද? | අනුර රනිල්ට වෙන දේ කැටතියලා කියලා | අනුර වෙන්න තියෙන දේවල් ටික එක පෙළට කියයි

Пікірлер: 179
@disanayaka4048
@disanayaka4048 9 күн бұрын
නාමයෝජනා බාරගන්නවා චන්දේ දේ තියනවා රනිල් හයකට වැලිකඩ යනවා 🙏🙏🙏මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mynameisnathan3539
@mynameisnathan3539 9 күн бұрын
Thada... thada..❤
@ranukamperera2500
@ranukamperera2500 9 күн бұрын
😂😂😂😂 පව් බන් උඹ.
@mynameisnathan3539
@mynameisnathan3539 9 күн бұрын
@@ranukamperera2500 මේ වෙලාවේ.. ඌ පව් කියන එක නෙවෙයි උඹ කරන්න ඕනේ. අපේ පැලැන්තියේ උන්ට, වචනයකින් හරි ශක්තියක් වෙලා... ඉදිරියට එන බැටැලියන් එකට මුහුණ දෙන එකයි. කපටි නරියා රන්න පොනිලා…. ගහන ගේම්, නිසියාකාරයෙන් පරාජය කිරිමයි. නැතුව අපේ උන්ට... අපිම වල කැපීම නෙවෙයි.
@ranukamperera2500
@ranukamperera2500 8 күн бұрын
@@mynameisnathan3539තොට තියෙන්නෙ පැලැන්ති ප්‍රශ්නයක්.තොගේ නූගත්කම මේක.පැලැන්ති ප්‍රශ්න වලට උඹ හොයාගනින් උත්තර කාලකණ්නි මෝඩයා😂
@nethmi2015
@nethmi2015 9 күн бұрын
ඉතිහාසයේ පලමු වතාවට ජනාධිපතියි ආන්ඩුවයි ප්‍රධාන විපක්ශෙයි තුනම එකපාර ගෙදර යවන්න මාලිමාව සමඟ එකතු වෙමු
@sandyakumari7862
@sandyakumari7862 9 күн бұрын
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@ranukamperera2500
@ranukamperera2500 9 күн бұрын
😂😂😂😂
@somasiridon5486
@somasiridon5486 9 күн бұрын
කොටේ අදින්න ආපු එකා දගලන දැගලිල්ලක්......‍යන්න බැරිනම් පන්නා දැමිය යුතුමයි........................
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 9 күн бұрын
Kota Martiya wela.
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 9 күн бұрын
ජය අනුර ජනාධිපති වේවා
@SurangaImaduweegodagedar-mj3ed
@SurangaImaduweegodagedar-mj3ed 9 күн бұрын
වේවා කිය කිය ඉන්නෙ නැතිව හැකි තරමක් ජන්ද එකතු කරන්න උත්සහ කරමු යාලුවා❤
@upuljanaka562
@upuljanaka562 9 күн бұрын
සට කපටි රට විනාස කල නාකි නරි රැල පැන්නිය යුතුමයි .
@ushansampath133
@ushansampath133 9 күн бұрын
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v 9 күн бұрын
අනිවාරයෙන්ම
@user-qr8vr5pl5k
@user-qr8vr5pl5k 9 күн бұрын
කොහොමත් .මේ.පාර අනිවාර්යයෙන්ම ගෙදර යවන්න ඕන .සෙට්.එකම
@ssdissanayaka8049
@ssdissanayaka8049 9 күн бұрын
තක්කඩි නාකි සෙට් එකට හොඳ පාඩමක් උගන්වනව මේ පාර. මාලිමාවට ජයවේවා. ❤❤🙏🙏
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
එතකොට සහෝදරයා ලාල් කන්ත, ටිල්වින් එහෙමත් එළවමුද.?
@ssdissanayaka8049
@ssdissanayaka8049 9 күн бұрын
@@shanikafernando5909 ඒ මොකටද?
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
@@ssdissanayaka8049 ඒත් නාකියොනේ... දෙන්නම 60 පැනලා . ටිල්වින්ගේ කොණ්ඩෙට ගාලා තියෙන ඩයි එකනම් මරු .
@manjulakumara3969
@manjulakumara3969 9 күн бұрын
හොරා හොරා ම,තමයි .මාලිමාවට ජය වේවා .........
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd 9 күн бұрын
❤❤❤❤❤❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා 👌👍❤️❤️❤️❤️💓❤️
@somarathnakaru1407
@somarathnakaru1407 9 күн бұрын
අනුර ඇයි ඔබ පල් හොරුන්ට මහත්තතය කියන්නෙ වහාම එය නතර කරන්න, NPP තමයි මහත්තරු නෝනවරු ඉන්නෙ
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 9 күн бұрын
Civilised people don’t insult even enimys
@mavirowi2230
@mavirowi2230 9 күн бұрын
මාලිමාවට ජයවේවා ❤
@nirmalipriyanthika7124
@nirmalipriyanthika7124 9 күн бұрын
නාකියන්ව පන්නලා ජනතා රජයක් හදමු සහෝදරයා..
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
එතකොට සහෝදරයා ලාල් කන්ත, ටිල්වින් එහෙමත් එළවමුද.?
@silvag9383
@silvag9383 9 күн бұрын
මාලිමාවට ජයවේවා 🔵🟠🟢🔴🟡☝️
@user-jx5fn9el3m
@user-jx5fn9el3m 9 күн бұрын
අනිවාර්යයෙන්ම මාලිමාව දිනවන්න ඕනෑ නැත්නම් අපි හැමෝටම කන්න වෙන්නේ වහ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
@user-ku2ty6nm6y
@user-ku2ty6nm6y 9 күн бұрын
Lovely Anura ❤❤❤❤❤❤❤
@damendra2461
@damendra2461 9 күн бұрын
❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා
@ranjithbandara9658
@ranjithbandara9658 9 күн бұрын
❤ ජයවෙවා සහොදරයා ,සහොදරිය
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 9 күн бұрын
හම්පඩ නාකියා පන්නමු. එකා වන්ව පෙලගැසෙමු. උංගෙ පංතියට කෙලවෙනකොට උං අපූරුවට එක්වෙනව. මේකෙ ඉන්න ගොං හැත්ත තාම මේ හාමුලට කඩේ යනවා. මාලිමාවට ජයවේවා
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
ටින් ටින් ටිල්වින් මල්ලීට තාම 30 ක් වත් නෑනේ... තාම පොඩි කොල්ලා .
@dushmanthakumara5210
@dushmanthakumara5210 9 күн бұрын
මාලිමාවට ජය වේවා ❤😍
@upendramadduma8621
@upendramadduma8621 9 күн бұрын
තක්කඩි රැලම ගෙදර යනවා මේ ඡන්දෙන් පසුව
@silvag9383
@silvag9383 9 күн бұрын
We believe NPP only ❤❤❤❤❤❤
@nihaldodanwela8385
@nihaldodanwela8385 9 күн бұрын
මාලිමාවට ජය නියතයි.
@anurakumara5747
@anurakumara5747 9 күн бұрын
පැහැදිලියි
@Usaidh-yw4bd
@Usaidh-yw4bd 9 күн бұрын
AKD with NPP ❤❤❤
@SareefdeenAhmed
@SareefdeenAhmed 9 күн бұрын
මාලිමාවට ජයෙන් ජය❤️❤️❤️❤️❤️ ආදරෙයි අනුර සහෝදරයා 🥰🥰🌹🌹🌹🌹🌹
@user-lp6pv5en4d
@user-lp6pv5en4d 9 күн бұрын
මාලිමාවට ජය වේවා ❤❤
@indikajayasekara8532
@indikajayasekara8532 9 күн бұрын
ජයවේවා පලමුවරට ජනදිපති සහෝදරයෙක්... ❤❤❤
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 9 күн бұрын
මාලිමාවට ජය
@disanayaka4048
@disanayaka4048 9 күн бұрын
කොටේ අදින්න ආපු හොර අලියා ඇදපු කොටයක් නෑ මේ හොර නාකි අලියා පන්නමු 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
@prasannawanigabaduge8984
@prasannawanigabaduge8984 9 күн бұрын
Tilviyageth naki walla adila buwaaaaaa
@sandyakumari7862
@sandyakumari7862 9 күн бұрын
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
ටිල්වින්ලා එහෙම තාම තරුණද?😂
@hs...4977
@hs...4977 9 күн бұрын
මාලීමාවට ජය වෙවා හදවතින්ම මෙවර අපී මාලීමාවට
@rathnakasun4379
@rathnakasun4379 9 күн бұрын
ස්තුතියි මේ වටිනා අවස්ථාව. මාලිමාවට ජයම වේවා ඇත්ත එයයි 😊😊😊💋💋👍👍👍👍
@AjanthaWethana
@AjanthaWethana 9 күн бұрын
ජයනියතයි.මලිමාවට.ජයවෙිවා
@tharakawijerama9406
@tharakawijerama9406 9 күн бұрын
දන්නේ නැති නිසා අහන්නේ....ඔය පිස්සු මිනිස්සුන්ට වගේම අපිටත් බැරිද පෙත්සමක් ගහන්න පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට විරුද්ධව පැමිණෙන සියලු බාධා වලට වාරණ නියෝගයක් ලබාදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරලා..?🤷‍♂️ මල කරදරයක් වුණා නෙ මේක....නාකියට ගියපු රට🤬🤬🤬
@wishwa1234
@wishwa1234 9 күн бұрын
ekane bn
@surinravinderaweerasuriya2455
@surinravinderaweerasuriya2455 9 күн бұрын
Nice
@WarunaGuneratne-ff7po
@WarunaGuneratne-ff7po 9 күн бұрын
Malimawata Jayawewa
@IndikaKodithuwaku
@IndikaKodithuwaku 9 күн бұрын
Jayaweewa
@sanduninavindya6304
@sanduninavindya6304 9 күн бұрын
තක්කඩි දේශපලනය මේපර ඉවරයි,මාලිමාවට ජය❤❤❤
@rishopgamage9912
@rishopgamage9912 9 күн бұрын
ජය ජාතික ජනබල වේගයට
@PiyaA1234
@PiyaA1234 9 күн бұрын
රනිල් බබා මොකුත් දන්නේ නැහැ වැඩක් නෑ රටෙ බබා
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 9 күн бұрын
❤❤❤මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා
@iroshagaminda
@iroshagaminda 9 күн бұрын
රනිල් ගුට් කැ යුතුමයි
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 9 күн бұрын
Great unselfish pro people leader ever produced by mother earth for liberation
@gracevilla1264
@gracevilla1264 9 күн бұрын
Kalakanni naki parayan panna Rathu kodiya danamuuuuuuu
@upul1684
@upul1684 9 күн бұрын
නාකිය ඉල්ලන් කෑමක් ඉල්ලන්නේ
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
ටින් ටින් ටිල්වින් මල්ලීට තාම 30 ක් වත් නෑනේ... තාම පොඩි කොල්ලා .
@janakajaya8219
@janakajaya8219 9 күн бұрын
One and only solution Malimawa
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 9 күн бұрын
Kalakani රනිල් මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය . ........Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@arunajagathsiri2734
@arunajagathsiri2734 9 күн бұрын
ජයවෙවා ✌️✌️✌️⚒️⚒️⚒️😎😎😎😎🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@VijithaVimali
@VijithaVimali 9 күн бұрын
Govijanataweate❤❤❤❤❤
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 9 күн бұрын
මාලිමාවට ජය 💐💐💐
@senarathbandara9091
@senarathbandara9091 9 күн бұрын
Malimawata jayawewa
@ashanhenadeera-1991
@ashanhenadeera-1991 9 күн бұрын
ජනාධිපති සහොදරයා ❤
@jayantharillagodage3637
@jayantharillagodage3637 9 күн бұрын
මේ නාකි සෙට් එක නිදහස් තැනකටවෙලා නාල, කාල, මිතුරු ඇසුරු පවත්වාගෙන ඉන්නා කාලෙදි, උන්ට සැපදුන් මහජනතාවට වද දිදී, මේ පාර්ලිමේන්තුවේම මැරෙන්න හදනව. රනිල්ට යන්න වෙලාව හරි. ලැජ්ජාවක් නැතිකම. මාලිමාවට ජයවේවා!!! ❤️👍💪
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
ටින් ටින් ටිල්වින් මල්ලීට තාම 30 ක් වත් නෑනේ... තාම පොඩි කොල්ලා .
@muthukumaranasri4730
@muthukumaranasri4730 9 күн бұрын
මාලිමාව ට ජයවේවා
@lkseuro
@lkseuro 9 күн бұрын
අපි ස්වේච්ඡාවෙන්ම චන්ද හදන ගමන් ... ජනතා බලය පෙන්නමු 🖤💚
@indrajithupul6395
@indrajithupul6395 9 күн бұрын
අනුර සහොදරය සියලු දෙනා ඔබ කෙරෙහි ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ පෙනව නෙද ඒ අහිංසක මුහුනු
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v 9 күн бұрын
සහෝදරවරැනි වැඩේ. අපේ අනේ. සියලුම දෙනා. එකතුයල්ලා. 🧭❌ මාලිමාවට. චන්දෙ දිපල්ලකො අනුර සහොදරය ජනාධිපති. කරවමු. ජයවේවා 🧭❌🧭❌
@user-hi4gt8xt8y
@user-hi4gt8xt8y 9 күн бұрын
අනිවාර්යයෙන් අනුර ජනාධිපති විය යුතුයි .
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 9 күн бұрын
මහත්තයො ඔවා නෙවෙයි ඔතන ඉන්න ගොවි මහත්වරුන්ට කියන්න ඔනා අපි අලුත් ගමනක් යමු අපි අලුතින් හිතමු කියලා කියන්න බැංකුව වල හිරවෙලා තියෙන ගොවි නය කපා හරිනවා කියලා භූමිතෙල් ඇතුලු ඉන්න මිල අඩු කරනවා කියන්න.. පොහොර ටික සාධාරණ ගනකට දේනවා කියන්න පුලුවන්නමි යමිකිසි ප්‍රමාණයක් නොමිලේ දෙන්න බලනවා කියන්න සෑම මසයකම නොමිලේ උපදෙස් දෙන්න මෙනවා හරි ක්‍රමයක් හදනවා කියන්න ඔන්න ඔවා කියන්න නැතුව ඔතන ඉන්න මිනිස්සුන්ට වැදගත් නැහැ ව්‍යවස්ථාව කියන එක රනිල් උසාවි ගිහිල්ලා චන්දය කල් දාන එක ඔය මිනිස්සුන්ට කියන්න ඔනා ඒ මිනිස්සුන්ට තියේන ප්‍රශ්නය වලට දෙන විසදුම
@amjmwimalarathne8310
@amjmwimalarathne8310 9 күн бұрын
කසිප්පු ටිකක්, බත් පැකට් එකක්, ටකරන් ටිකක් ඒ වගේ තව දේවල් 😢😢 මේ පාරවත් මනස පෑදේවා................
@AnwarAnwardheshani-fb9cm
@AnwarAnwardheshani-fb9cm 9 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sarathkumara4475
@sarathkumara4475 9 күн бұрын
පිනට සහෝදරයෝ නිකන් දිපුවා.ඇළජික් වේලා මුලු ශරිරයම,අඩපණ,වේන දවසක් ඔබටත් නියත වශයෙන්ම ලගා වේනවා.,,එක තමයි මේ ලෝකේ ධර්මතාවය.,
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
නෑ... මෙයාලා නාකි වෙන්නේ නෑ... නිකන්ම ඉදලානේ කන්නේ. මහන්සියක් නෑනේ... පිස්සුද අනේ මේ කොටාව ලගට දැක්කම දොඩන් ගෙඩි 2ක් විතර උස. මූණ පුරාම dark circle pigmentations . කුහක කම මුලූ මූණෙම තියෙනවා.
@dineshfernando9532
@dineshfernando9532 9 күн бұрын
NPP ජයවේවා AKD ජයවේවා NPP නියත නියත නියත නියත නියත නියත නියත නියත නියත ජය AKD ❤
@SusaliDilhari
@SusaliDilhari 9 күн бұрын
🧭 ඇතුලුව ජනතාව දිනන වර්ශය මේ... සදහටම. ❤
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 9 күн бұрын
නහින දෙහින කාලෙ දුක නොදී පලයං රනිල් යන්න. අපි අපේරට හදාගන්නම්
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
ටින් ටින් ටිල්වින් මල්ලීට තාම 30 ක් වත් නෑනේ... තාම පොඩි කොල්ලා .
@chinthanahhh1
@chinthanahhh1 9 күн бұрын
Sadda nethuwa malimawata denna wena wikalpa nee jayawewa NPP 💜💜
@SurangaImaduweegodagedar-mj3ed
@SurangaImaduweegodagedar-mj3ed 9 күн бұрын
පුලුවන් හැමෝම ලගපාත ඉන්න එකෙක්ට හරි තේරුම් කරලා හරවන්න උත්සහ කරන්න...මොනවා උනත් ගොඩක් අයට ලොකු අවබෝධයක් නැති බව මතක තියාගන්න...ඒක තමයි මහ පොලවේ ඇත්ත
@indrajithupul6395
@indrajithupul6395 9 күн бұрын
නාකි සෙට් එකම පන්නමු මාලිමාවට ජය වෙවා රටට ජය වෙවා
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
ටින් ටින් ටිල්වින් මල්ලීට තාම 30 ක් වත් නෑනේ... තාම පොඩි කොල්ලා .
@arunajagathsiri2734
@arunajagathsiri2734 9 күн бұрын
👍👍👍👍
@user-hi1gb7fw1z
@user-hi1gb7fw1z 9 күн бұрын
ඔබලා මිහිපිට දෙවිවරු
@charundyabalasooriya9885
@charundyabalasooriya9885 9 күн бұрын
👍
@susanthadeepal7546
@susanthadeepal7546 9 күн бұрын
❤❤❤❤
@damithchanaka1751
@damithchanaka1751 9 күн бұрын
💕💕💕
@user-im6if6xx3c
@user-im6if6xx3c 9 күн бұрын
@samhapuhinna9063
@samhapuhinna9063 9 күн бұрын
❤❤❤
@chamindanamal9673
@chamindanamal9673 9 күн бұрын
❤❤🎉
@chandradk8578
@chandradk8578 9 күн бұрын
❤❤❤❤❤❤❤
@NiroshOfficial
@NiroshOfficial 9 күн бұрын
👌👌👌👌👌👌
@manjualba2181
@manjualba2181 9 күн бұрын
අම්මෝ දැන් දැන් ටිකක් නිකවැරටියේ උන්ටත් මොලේ පෑදීගෙන එනවා වගේ.ඔහොම යන්...
@nckchandima5188
@nckchandima5188 9 күн бұрын
මුළු යුරෝපයම යුද්දවලට රුකුල් දුන් නායකයින් ජනතාව පරද්දනවා රනිල්,සජි,මහි එකට තියලා යවනවා ෂුවර් Npp❤❤❤❤❤
@prasannawanigabaduge8984
@prasannawanigabaduge8984 9 күн бұрын
Tho creature of
@inokainoka8311
@inokainoka8311 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ptwijesinghe7691
@ptwijesinghe7691 9 күн бұрын
Petitioner will win according to Nagananda?
@prabathlokugamage6489
@prabathlokugamage6489 9 күн бұрын
මම බලපු හැම දේශපාලන වැඩසටහනකම අර්ථාන්විත කතාවක් කරා නම් ඒ ජ.වි.පෙ කෙනෙක්
@user-qy6ir5oc9q
@user-qy6ir5oc9q 9 күн бұрын
❤npp
@sanjaya6687
@sanjaya6687 9 күн бұрын
අන්න පොනිල් මාමගෙ කලිසමේ මොනාද ගිහිල්ලලු
@shanikafernando5909
@shanikafernando5909 9 күн бұрын
එහෙමද හිතන්නේ... රනිලාගේ හැටි දැන ගත්තම ඔයාට වෙනදේ තමා ඔය. Keyboard චන්ඩි වෙන්නේ නැතිව රනිල්ගේ ලගටම ගිහින් කිව්වානම් තමයි බලාගන්න පුලුවන් වෙන දේ.
@user-io9qe5wx6r
@user-io9qe5wx6r 9 күн бұрын
Npp jaya wewa. ❤❤❤❤❤❤❤
@gnanadhaja5848
@gnanadhaja5848 9 күн бұрын
අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 9 күн бұрын
Handy!
@user-ie4lu7qb8t
@user-ie4lu7qb8t 9 күн бұрын
Anura sahodaryata jaya niyati npp akata jaya weva malimavata jaya weva 👍👍👍👍👍👍👍👍👍👍
@priyanthapriyantha1949
@priyanthapriyantha1949 9 күн бұрын
මාලිමාවට ජයග්‍රහණය නියතය!
@user-pj8lm6ev3y
@user-pj8lm6ev3y 9 күн бұрын
Malimawata Jaya wewa...ape gamata ewilla...❤❤❤❤
@psathya6345
@psathya6345 9 күн бұрын
ව්‍යවස්ථාව අවුරුදු හය උනොත් ලබන අවුරුද්ද වෙන කොට N P P යට තව චන්ද වැඩ වෙයි. ඒකත් හයට වාසියි.
@Malindazen
@Malindazen 9 күн бұрын
💐💐💐💐❤❤❤❤
@user-cm9zt8xo9l
@user-cm9zt8xo9l 9 күн бұрын
මේක මං බලපු විනාඩි ගානට like 15කට වඩා වැටුනා ☝
@manjupradeep8080
@manjupradeep8080 9 күн бұрын
මාලිමාවට ජය වේවා
@muhammadharoon9431
@muhammadharoon9431 9 күн бұрын
NPP
@user-tq1fb9vl2q
@user-tq1fb9vl2q 9 күн бұрын
Npp 👍👍
@ajithpriyantha6099
@ajithpriyantha6099 9 күн бұрын
Npp jayawewa
@roybrown4711
@roybrown4711 9 күн бұрын
Akd is the best❤️❤️❤️❤️❤️💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-pb5hc1iz4f
@user-pb5hc1iz4f 9 күн бұрын
NPP 👍💪🇱🇰🇶🇦
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 9 күн бұрын
සෙනග......
@chamaraushantha3950
@chamaraushantha3950 9 күн бұрын
AKD ♥️💪💪 NPP 🎉🎉🎉
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 57 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 56 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 102 МЛН
අනුර ඝාතනය ස්ථිරය
24:37
Hithanna tv
Рет қаралды 62 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН