NPP මන්ත්‍රීවරු 159න් 145ක්ම අලුත්! |

  Рет қаралды 258,647

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 868
@lareinaperera
@lareinaperera Ай бұрын
අවුරුදු 15ක 20ක ඉදන් දේශපාලුවොන්ට රැවටිලා මෙවන් මිනිසුන් මගහැරීම සම්බන්දයෙන් ජාතියක් විදියට දුකයි....මාලිමාවටජය වේවා....❤❤❤❤❤
@nelumihalavithana-h2u
@nelumihalavithana-h2u Ай бұрын
NPP❤LokuAyyaRateInna❤KamathimaChrithyak❤🎉🎉
@SheelaIndrasena
@SheelaIndrasena Ай бұрын
අපි කිව්වට මිනිස්සු අහුවෙ නහ ඒ.එද කමක් නහ අද❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉😮😮😮😮😮
@sandunudesh
@sandunudesh Ай бұрын
තනතුරු වෙනුවෙන් දේශපාලනය නොකරන මිනිස්සු ❤
@Mary-d2d8p
@Mary-d2d8p Ай бұрын
That's great 👍 ❤
@zm8856
@zm8856 Ай бұрын
ඔබ තුමා වැනි පක්ෂයේ ශ්‍රෙෂ්ඨ තරුණ පිරිස් කොතරම් ප්‍රමාණයක් මරණයට පත්කර ඇත්ද? එවකට පැවති රජයට විරුද්ධව නැඟී සිට මියගිය විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ පිරිසට මාගේ උපහාරය පුදකර සිටිමි. මාලිමාව පක්ෂයේ කොදුනාරටිය ඔබයි. සියලුම කාර්යභාරයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙවායි පතමි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
@pabasaramininuwan4473
@pabasaramininuwan4473 Ай бұрын
දකුණු අප්‍රිකාව නෙල්සන් මැන්ඩෙලා ඉන්දියාව මහත්මා ගාන්ධි ශ්‍රී ලංකාව ටිල්වින් සිල්වා ❤
@ahmedlebbe4008
@ahmedlebbe4008 Ай бұрын
❤❤❤❤❤
@shehansl2602
@shehansl2602 Ай бұрын
@ruwanchamara7971
@ruwanchamara7971 Ай бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍🌍🥰🥰⚾
@thisethwind1978
@thisethwind1978 Ай бұрын
මම NPP පාක්ශිකයෙක්ම නෙමේ,සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක විශ්වාස කරන්නෙ,ටිල්වින් සහෝදරය කියන්නෙ නිහතමානී ආදර්ශ ගත හැකි සුපිරි චරිතයක්
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤❤❤❤
@aindu4690
@aindu4690 Ай бұрын
අපේ රට බේරා ගැනීමට ඔබලා ගත් උත්සාහයට,කැපවීමට ආදරෙයි ටිල්වින් සහෝදරයා
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw Ай бұрын
මේක ප්‍රාතිහාර්යයක් ! මෙම ශෙුෂ්ඪ මනුෂ්‍යයන්ට අමතරව ජනමාධ්‍යයක් සිරස ලෙසට කල සේවය අතිමහත් . සිරස ඔබට 🌹❤️
@TravelalongNZ
@TravelalongNZ Ай бұрын
@rajithahettige
@rajithahettige Ай бұрын
Sirasa ❤
@sanjeewakumara2046
@sanjeewakumara2046 Ай бұрын
❤❤❤
@prasanna1337
@prasanna1337 Ай бұрын
@NilminiKumari-n4z
@NilminiKumari-n4z Ай бұрын
දේශපාලන භූමිකාවෙ පිපුන සුදු නෙලුම් මල..ආදරෙයි ලොකු අයියේ ❤
@malindakaluarachchi8662
@malindakaluarachchi8662 Ай бұрын
ආදරෙයි ටිල්වින් මාමේ..❤️
@thilakarathnesm9338
@thilakarathnesm9338 Ай бұрын
අදහස් වලට ගරුකරනවා.
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤❤❤❤
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k Ай бұрын
තාන්න මාන්න අතහැර වැඩකරන උගත් බුද්ධිමත් සාරධර්ම පිරි මනූස්සයෙක් ♥️♥️
@dilhandesilva246
@dilhandesilva246 Ай бұрын
Aniwarenma
@asankaprasad4782
@asankaprasad4782 Ай бұрын
ලොකු අයියේ ඇයි ඔබලා අපිට මග හැරුනේ ආය මග හරින්නේ නැහැ අයියේ අපි ඔබ සමගයි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
ඒ සම්ප්‍රදායික දේශපාලන වහල්ලූ වැඩි නිසාත්,, දේශපාලන ශාක්ෂරතාවය අඩු ජනතාවක් සිටි නිසාත්,,
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
ආය මගහැරෙන්නෙ නැ ස්වභාව ධර්මයා විසින් අපට ලබාදුන් පක්ෂය
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤❤❤❤
@thushanibotheju4096
@thushanibotheju4096 Ай бұрын
Aththa,aye ehema wenna
@AmeNa-vm5wn
@AmeNa-vm5wn Ай бұрын
Minissunge pau kaara kamata maga harune kisima dawasaka mathuwata kisa maga nohare mulu mahath lanka wasinge pau duk domanassa 2024 11 21 gevila athugavila giya bawau anura kumara janapati athulu paramparawe syaluma denatath malimawa rooksa gasa athu vihida mal dasatha suwada dun tivin sahodariyani oba semata jaaathiye upahaara mama sauidi ❤❤❤❤❤❤❤❤❤
@Dilini-dt1pq
@Dilini-dt1pq Ай бұрын
අනේ එයා හිනා වෙච්ච ගමන් ඉන්නෙ,කතා කරනවා අහන් ඉන්න ආසයි,ඡනතා සේවය කියන්නෙ බල තල ගන්න එක නෙමෙයි,අවුරුදු ගාණක් තිස්සේ මෙයාලගෙ සමගිය ගැන නමි කතා කරන්න වචන නැ❤❤ respect
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤❤❤❤
@LAKMALVLOGS.
@LAKMALVLOGS. Ай бұрын
❤❤
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq Ай бұрын
මල්ලිලාට, නංගිලාට, දුවලට, පුතාලට දිනන්න පාර කියා දීලා, දිනුවට පස්සේ පැත්තකට වෙලා නිහඬව සතුටුවෙන මාළිමාවේ ආදරණීය ලොකු අයියා.
@prasanna1337
@prasanna1337 Ай бұрын
@kanti7069
@kanti7069 Ай бұрын
Kament keyawadde matath nodenuwama aswala kadulu peruna aadarei ape dewenthaya ta neduk nerogi suwaya chera jewayana lebewa jayama wewa telven ❤❤❤❤❤❤❤❤❤
@shyaminiperera357
@shyaminiperera357 Ай бұрын
💐💐💐💐❤️💖
@nemindurushantha6967
@nemindurushantha6967 Ай бұрын
SARALA. SUIPRY CHARITHAYAK NIROGI SUWAYAK
@anushkaroshan2668
@anushkaroshan2668 Ай бұрын
@maheshnishantha5083
@maheshnishantha5083 Ай бұрын
අනිත් පක්ශ මන්ත්‍රී දුරවලට මරාගන්න අතරේ ඔබ බලය තිබිලත් තනතුරු පස්සේ නෝයන ශ්‍රේෂ්ඨ නායකයෙක්..ලෝකු අයියේ...❤️❤️❤️❤️💐💐💐
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤ බුදුසරණයි ❤
@sumithpriyantha9699
@sumithpriyantha9699 Ай бұрын
ජනතාව ට අසීමිතව ආදරය කරපු සැබා මිනිස්සු ආදරෙයි පැලෙන්න ආදරෙයි හැමදාම
@dangapusthakaya1264
@dangapusthakaya1264 Ай бұрын
ටිල්වින් සහෝදරය කියන්නේ මේ වෙනස කරන්න මුලු ජීවිත කාලයම කැප කල නායකයෙක් නොවූ වීරයෙක්, උතුම් මිනිසෙක්..❤️👍👊🙏
@Senarath6807
@Senarath6807 Ай бұрын
ටිල්වින් සහෝදරයා මාර මීටරයක්
@pearlfonseka6548
@pearlfonseka6548 Ай бұрын
World has only ONE ❤❤❤❤
@amilasamankumara86
@amilasamankumara86 Ай бұрын
නොසලැන ගසේ මුදුන් මුල ටිල්වන් සහෝදරයා මේ තරන් කැපවිම් කරන මනුස්සයෝ තවමත් අපේ රටේ ඉන්න එක ගැන අපි කොයිතරන් සතුටු වෙන්න ඕනිද .😢😢😢
@dilhandesilva246
@dilhandesilva246 Ай бұрын
Aniwarenma
@Sadalirajapaksha
@Sadalirajapaksha Ай бұрын
😍😍😍😍😍❤❤❤
@SujeewaLekamalage
@SujeewaLekamalage Ай бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් ...යන්නට ජීවමාන ප්‍රතිමුර්තිය ...❤❤❤
@damithliyanage6004
@damithliyanage6004 Ай бұрын
List එකෙන් මන්ත්‍රීවරයකු වෙන්න පොරකන වාසි තකා බලය ලබාගන්න ඔනේම මගඩී වැඩක් කරන සමාජයේ කිසිම ඇමති කමක් ගන්න අකමැති රට හදන්න එන ඔබලා වනි වටිනා පුද්ගලයන් මෙච්චර කල් රටට මගඇරුනේ ඇයි.... 😢😢😢 ජයවේවා ටිල්වින් සහෝදරයා ❤❤❤❤
@sameerawanniarachchi590
@sameerawanniarachchi590 Ай бұрын
අනාගතයේ දවසක සමස්ත ලෝක දේශපාලන තන්ත්‍රයම කතා කරන නමක් වේවි. ටිල්වින් සිල්වා❤️
@lakmalkarunarathna5333
@lakmalkarunarathna5333 Ай бұрын
ලංකාවේ දේශපාලනේ යෝධ නිහතමානී චරිතය...❤ ආදරෙයි ටිල්වින් සහෝදරයා ❤
@jobacreations..7931
@jobacreations..7931 Ай бұрын
හදවතින්ම ආදරෙයි සහෝදරවරු හැමෝටම 🎉❤❤
@nuwanpathmasiri7186
@nuwanpathmasiri7186 Ай бұрын
මම මේ වැඩසටහන බලන්නේ ලන්ඩන් ඉදන්. මම මෙහෙට ආවේ ලංකාවේ අපිට, දරැවට අනාගතයක් නෑ කියලා පෙනුන නිසා. නමුත් දැන් මාලිමාව යටතේ රජයක රට තියෙන තැනින් උඩට එයි කියලා විශ්වාසයක් දැන් තියෙනවා. එක සිතින්ම නව රජයට මගේ රට අපේ රට ගොඩගන්න ශක්තිය ලැබේවා. ජයවේවා ශ්‍රි ලංකා.
@tmkithsiritennakoon
@tmkithsiritennakoon Ай бұрын
ඇහැට කඳුලක් ආවෙ මගෙ විතරද? 😢❤❤❤❤
@GamagePrasangi
@GamagePrasangi Ай бұрын
@kanti7069
@kanti7069 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@prasadmadusanka1122
@prasadmadusanka1122 Ай бұрын
මේවගෙ වැඩසටහන් වළ දමිළ භාෂාවෙන් sub දානවනම් වටිනවා. මේක එයාලගෙත් ජයග්‍රහණය සහ අයිතියක් නේද. එයාලත් දිනවපු පාලනයක් මේක. 🙏🙏
@d.mudayangasadaruwan895
@d.mudayangasadaruwan895 Ай бұрын
100%
@thilinasanjaya964
@thilinasanjaya964 Ай бұрын
එකඟයි
@joejohn7211
@joejohn7211 Ай бұрын
💯
@chandanasenevitathne4286
@chandanasenevitathne4286 Ай бұрын
100%
@induramanayake8250
@induramanayake8250 Ай бұрын
Yes
@DumithaChandrajeewa
@DumithaChandrajeewa Ай бұрын
නිර්ව්‍යාජ මනුස්සයෙක් දැක ගත්තා... දේශපාලනය මඩ ගොහොරුවේ පිපුණු සුවඳ හමන මිනිසෙක් දැකගත්තා.
@dilhandesilva246
@dilhandesilva246 Ай бұрын
Aniwarenma
@thushanibotheju4096
@thushanibotheju4096 Ай бұрын
Ow eka aththa ❤
@kanti7069
@kanti7069 Ай бұрын
Sahathekawama❤❤❤❤❤❤❤❤
@SirisenaMhsirisena
@SirisenaMhsirisena Ай бұрын
ඔබේ කැපකිරිම අතිවිශිෂටය් සහෝ මේගැනත්හිතන්න සෙන්කෝලය මේක එන්ගලන්ත මහරැජින සංකේවත් කරවන. මෙවලමක් ඒ මෙවලම යටතේ. තවමත් උත්තරිතර ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුව රැස්විම හරිද නිදහස් ස්නවාදින ස්වරි ජනරජය තාම අධිරාජ්‍යවාදි සංකේතයතට යටත්ව පැවතිම වෙනස්වියයුතු නොවන්නේද. සියලුම ජනතාව නියෝ නයවනපරිදි සැකසුන ජාතිකකොඩිය යොදාගැනිම සුදුසුනොවන්නේද අවදානය පිණිසය් .............
@wdpradeep
@wdpradeep Ай бұрын
ආඩම්බරයි සහෝදරයා. ඇත්තටම ඔබගේ වචනය අතිශයින් විශ්වාස කරනවා. වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ ටිල් වින් ජයග්‍රහණය තෙක්ම ඔබ නිහඬව සේවය කලා.
@kumara73
@kumara73 Ай бұрын
රෝහණ.. විජේවීරය... අපේ උපහාරය... අපේ ටිල්වෙන් සහෝදරය..... ජය වේවා......!!!
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤❤❤❤
@RasikaWicramarathne
@RasikaWicramarathne Ай бұрын
දේශපාලන කතා අහන්න අකමැති අපි දැන් හොය හොයා ඒවා බලනවා කතා කරපු හැම වචනයක් ම හරිම ආදර්ශමත්.තෙරුවන් සරණයි ඔබතුමන්ලාගේ රජයට.ගොඩක් ආදරෙයි අපි ඔබතුමන්ලට❤❤
@vipulajayabahu3097
@vipulajayabahu3097 Ай бұрын
ඇත්තටම
@JayarathnaKithsiri
@JayarathnaKithsiri 3 күн бұрын
Isthuthi
@nimaliefernando6463
@nimaliefernando6463 Ай бұрын
හොද කතිකාවක් මන් කැමතියි නිවේදක තුමාගේ කතා විලාශයට 👍👍
@PathmaMuthunayaka
@PathmaMuthunayaka Ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 adarayi. putha. tharuwani. Saranayi. oyala. hamatama. peresedu. awanika. hadawati❤❤❤❤❤❤❤ sakiteya. derrgayosa. labawa
@dayayapa5348
@dayayapa5348 Ай бұрын
මගේ පාසැල් කාලයේ අපේ විදුහල්පති තුමාගෙ පුතා.ඩයස් විදුහල්පති තුමාත් ගෞරවනීය කෙනෙක්.
@anomamanel6360
@anomamanel6360 Ай бұрын
❤❤❤❤රටට වැඩ කරන්න තනතුරු අවශ්‍යය නැහැ හොඳම උදාහරණය ටිල්වින් සහෝදරයා, ඔබතුමාට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!❤❤❤❤❤❤
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 Ай бұрын
නියම බෞද්ධයා අපි ටිල්වින් ගෙන් දකිනවා..පැවිදි සමාජයටත් ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්....ඒ අතරින් උපේක්ෂා සහගත බව අද්විතීයයි...
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 Ай бұрын
ඔනම කෙනෙකුට වෙනස් වෙන්න අයිතියක් තියෙනවා පරන පුරුදු දෙවල් වලින් අයින් වෙලා අළුත් ගමනට රට ගොඩගන්න සුදානම් වෙන්න පක්ෂ පාට බේද නැතුව ඉදිරියට යමු
@DushanthaGunathilaka
@DushanthaGunathilaka Ай бұрын
ජිවිතයට එක වරක් හො හමුවිමට කැමති චරිතයක් ❤❤
@DinushaBandara-k9d
@DinushaBandara-k9d Ай бұрын
අපේ රටේ ජනතාවට ලස්සණ ජීවිතයක් දෙන්න අවුරුදු ගානක් දුක් වින්ද මනුස්සයෙක් තමයි ටිල්වින් සිල්වා❤🎉
@ThiliniAppuhami
@ThiliniAppuhami Ай бұрын
ප්‍රතිපත්ති ගරුක,විනයගරුක සුන්දර මිනිසෙක්...නිලයට,ධනයට ,බලයට ආත්මය පාවා නොදෙන දේශපාලකයෙක් ඔහු..❤️
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 Ай бұрын
අනිවාර්යයෙන්
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤❤❤❤
@jayasanthajayawardhana7757
@jayasanthajayawardhana7757 Ай бұрын
@vmusic2581
@vmusic2581 Ай бұрын
අපෙන් ක්‍රමය නොනැවතී ඉස්සරහට යන්න අපි අලුත් පරම්පරාව හදලා තියෙන්නේ...අහපු ලස්සනම අදහසක්...❤❤❤
@ChapaAmarasinghe
@ChapaAmarasinghe Ай бұрын
ආදරෙයි ගොඩක්❤❤❤
@DilanFernando-g9b
@DilanFernando-g9b Ай бұрын
ඔබ ඉතිහාසයට එකතු වේවි දවසක මේය වෙනස් කල මිනිසෙකු ලෙස .ස්තුතියි ටිල්වින් සර් ❤
@subatheja7574
@subatheja7574 Ай бұрын
ආදරණීය වයසක තරුණයා,,කෙට්ටු යෝධයා,ලොකු අයියා ...රටටම ශක්තිය දෙන අවංක සිතිවිලි ඇති ආදරණීය මිනිසා,,,ටිල්..වින්..සිල්වා ..රටටම සෙත ..👌👌
@prasadchathuranga9969
@prasadchathuranga9969 Ай бұрын
මෙන්න මිනිස්සු ❤❤❤
@swaireeudakumbura-6a950
@swaireeudakumbura-6a950 Ай бұрын
රටක් දියුණු වෙන්නනම් බිහිවෙන්න ඕන මේ වගේ සුන්දර මිනිසුන් ❤❤❤❤
@Vhhds136
@Vhhds136 Ай бұрын
දීර්ඝ ායුස ඔබ තුමාට❤❤❤
@sumithrasenanayake6430
@sumithrasenanayake6430 Ай бұрын
අපේ ටිල්වින් අයියට අපි තක්සේරුවක් කරන්න බැරි තරමි ආදරෙයි. වැඩ කරපු ඒවගෙ සතුට දැනෙනව අයියෙ අපි කවදත් ඉහලින් අයියෙ 🎉🎉🎉🎉🎉🎉🎉
@MayuraRandunubandara
@MayuraRandunubandara Ай бұрын
කියුබානු ආඥාදායක බැටිස්ටාව පරාජය කිරීමට ෆිදෙල්ට උදව්කල චේ ගුවේරා ද කිසිදු තනතුරක් ලබා නොගෙන තමන්ගේ දේශපාලන දිගටම කරගෙන ගියේය. අද අපිට ලංකාවේ චේ ගුවේරා කෙනෙක් ඉන්නවා ඒ තමයි ටිල්වින් සහෝදරයා ❤
@anuruddhamarasingha1112
@anuruddhamarasingha1112 Ай бұрын
He was the one of minister in Cuba under Fidel Castro.but later he went to his country Bolivia to same revolution.but he failed in bolivia.he is a legend.❤❤
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
.ALA ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤TELWEEN
@ruwangamage9595
@ruwangamage9595 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chinthakasml9934
@chinthakasml9934 Ай бұрын
ආඩම්බරයි සහෝදරයා. ඇත්තටම ඔබගේ වචනය අතිශයින් විශ්වාස කරනවා. වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ ටිල් වින් ජයග්‍රහණය තෙක්ම ඔබ නිහඬව සේවය කලා. මතු වටත් ඔබේ සේවය අතිශයින් අත්‍යවශ්‍ය පවතී. සහෝදරයා ඔබට නිදුක් නිරෝගි සුවය ප්‍රර්ථනා කරමි. මාතෘභෑමියට ජයවේවා මාලිමාවට ජයවේවා ❤
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 Ай бұрын
අදහන්න වටින නොමැරෙන මිනුස්සු❤ සිරස Tv Thank you
@asokaasokajayawardana9435
@asokaasokajayawardana9435 29 күн бұрын
ජයවේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@සදරුවන්tv
@සදරුවන්tv Ай бұрын
ටිල්වින් මාමා❤❤❤❤❤
@ajithdissanayake6349
@ajithdissanayake6349 Ай бұрын
අද,😄 සර්ට් එක ලස්සන කලර් එකක්❤... අපේ රටට ආදර්ශයක්,.. හිටපු,ඉන්න දේශපාලකයන්ට රටට ඔබ ආදර්ශයක්.... ලොකු අයියා.✊️🙏
@nilanthidilani8988
@nilanthidilani8988 Ай бұрын
ඔබ වැනි අය මෙි රටට ආදර්ශයක් ❤️ තෙරුවන් සරණයි 🙏
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
සුපිරි දේශපාලන දර්ශණය..
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq Ай бұрын
ටිල්වින්. මහත්මයාට. සහ. නිවේදක. මහත්මාට. සුබ. පතනවා. කලබලයක්. නැතිව. කතාකරනවා
@AnushaRashikani
@AnushaRashikani Ай бұрын
ශ්‍රමදානයකින්...පෙරළු නැවුම් පසක්...ගෞරවයනීය උත්මාචාරය🙏 ඔබ වන් උතුම් බුද්දිමත් මනුස්සයෙක්ට.
@sumithpriyantha9699
@sumithpriyantha9699 Ай бұрын
ආදරනීය ටිල්වින් සහෝදරයා ට තව තවත් ශක්තිය දයිර්‍යය ලැබේවා දීර්ගායුශ ලැබේවා රටට ම ජයවේවා ,ආදරනීය සහෝදරයා මෑන් පවර් ක්‍රමය අහෝසි කරන්න පුද්ගලික ආයතන වල පඩි සහිත නිවාඩු සහ මෙඩිකල් ලබා දෙන්න
@user-konara
@user-konara Ай бұрын
🥺 අපෙ අප්පච්චී හිටියනම්. මේව දකින්න❤️
@rajapakshagechandralatha4274
@rajapakshagechandralatha4274 Ай бұрын
ටිල්වින් සිල්වා මහත්මයා 👍👍👍🙏🙏🙏🌷🌷🌷
@chathuralasantha4986
@chathuralasantha4986 Ай бұрын
මමනං 3% තියනකොටත් JVP එකට චන්දේ දුන්න එකෙක්..එදා ඉදන් වැඩකරන තැන හැමෝටම කිවුවා..හරිම සතු‍ටුයි ඔබලාගේ විජයග්‍රහනය ගැන..දැන් වැඩ පෙන්නමු..
@Indika-wp9sy
@Indika-wp9sy 25 күн бұрын
මමත් අව් 18ඉදන් jvp ❤❤
@dineshfernando5327
@dineshfernando5327 Ай бұрын
රටේම ලොකු අයියා ❤❤❤🙏
@mohamedashroffrahumathulla4939
@mohamedashroffrahumathulla4939 Ай бұрын
Excellent brother Silvin Silva. May all mighty Allah bless you all in all your achievements and endeavours ❤💯🇱🇰👍🤲🙏🌹🌷❤️😊
@CharithaSenarath1982
@CharithaSenarath1982 Ай бұрын
Tilwin is a LEGEND in modern Political era of Sri Lanka, Hats off
@SamareDoTelke
@SamareDoTelke Ай бұрын
he's our last remaind lokkaiyya🥺
@ngmadawamaduranga2
@ngmadawamaduranga2 Ай бұрын
ජයවේවා සහෝදරයාා..
@Ar1000a
@Ar1000a Ай бұрын
King Maker. 👍
@deepanikumari3150
@deepanikumari3150 Ай бұрын
ඔබේ පරිපූර්ණ අත්දැකීම් මේ රටේ අනාගතය සුබවාදී අයුරිනිහලට ඔසවා තබාවි යනවිශ්වාසයාපට නොවෙනස්ව තිබෙනවා. ඔබෙන් පසුවබිහිවෙන තරුණ පරපුරකෙරෙහිත් විශ්වාසයි මේ වෙනස ලෝකයම ජයගනීවි
@AjithNishantha-cf4wu
@AjithNishantha-cf4wu Ай бұрын
ජය වේවා සහෝදරයා ....
@gisharagamage2183
@gisharagamage2183 Ай бұрын
ආදරෙයි ලොකු අයියා...❤ අද ෂර්ට් එකේ පාට වෙනස් වෙලා 😊😊
@AriyadasaHeiyanthuduwa
@AriyadasaHeiyanthuduwa Ай бұрын
ටියුලින් සහෝදරයා ඔබතුමා තමයි ගේම ගහන්නේ මේ රජයේ වීරයා ඔබයි
@srimaligunasingha2438
@srimaligunasingha2438 Ай бұрын
ආදරනිය...ලොකු අයියා...
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 Ай бұрын
අපේ රටේ සෑම දේශපාලනය කරන. කරපු. පරිනතයි කියාගන්නා මහා ලොකූ චරිත වලට පවා ගන්න මහා දේවල් ගොඩක් තියෙන සුපිරි චරිතයක් තමයි ටිල්වින් සහෝදරයා කියන්නෙ..රනිල්ල..දිනේශ් ගුනවර්ධනල ..මහින්දල..සජිත්ල...දූවිලි තරම් මට නම් මේ චරිතෙ ඉස්සරහ....හදවතින්ම රටට ආදරේ සරල සැහැල්ලු මිනිස්සු ....❤❤❤❤❤
@jayanthichandani5155
@jayanthichandani5155 Ай бұрын
මම කැමතිම නිවේදකයෙකි ඉතාම සංවරව කියන්න ඕන දේ නියමෙටම කියනවා
@nishanmadushanka2419
@nishanmadushanka2419 Ай бұрын
Adarei ඔබතුමාට❤
@janakasamaraveera6365
@janakasamaraveera6365 Ай бұрын
නිහඨමාණී නියම මහත්මයෙක් ,ඔබතුමාට තෙරුවන් සරනයි !!!
@lakmalkankanamge3720
@lakmalkankanamge3720 Ай бұрын
බොරුවට ආගම් බේරගන්න කැ ගැහුවේ නැති උනාට වැඩෙන්නේ දේව සංකාරයක් ටිල්වින් මහත්තයෝ
@eigochat
@eigochat Ай бұрын
What an example !!! Long live COMRADES!! Stay blessed forever!!!
@jagathprasantha5241
@jagathprasantha5241 Ай бұрын
අපේ පක්ෂය අපේ මව්බිම. අපි මේ දේශපාලනය කරන්න කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.
@jagathprasantha5241
@jagathprasantha5241 29 күн бұрын
@jayanthikumudini3881
@jayanthikumudini3881 Ай бұрын
මට කියන්න වචන නෑ . පොළොවේ පය ගහල ඉන්න නිරහංකාර , අව්‍යාජ, පරහිතකාමි, මහත්මාදේශපාලනය කරන මිනිසුන් අතර මිනිසෙක් .අසරණ මිනිසුන්ගේ රසය දන්නා මෙවැනි මිනිස්සු ඉතා විරලයි...ඔබේ ගමනට ශක්තිය ධහිර්ය ලැබේවා .ආදරෙයි ටිල්වින් අය්යේ අපි හදවතින්ම .....
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 Ай бұрын
GREAT . Keep up the good work , Tilwin .
@NandaDissanayake-r3g
@NandaDissanayake-r3g Ай бұрын
Loku aiya obatuma thanaturak ganna onami 👍👍👍👍
@Dhanuka1990
@Dhanuka1990 Ай бұрын
"සාධාරණ විවේචන කියන්නෙ අපේ මිතුරෙක්", අපි පමාවුනා සහොදරය, දැං වත් හරි පාරෙ යන එක ගැන සතුටුයි!!!
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤❤❤❤
@ArtWork-li3mk
@ArtWork-li3mk Ай бұрын
Excellent ❤❤❤........🎉🎉
@sunethchamara21
@sunethchamara21 Ай бұрын
ඒ වචන ටික අපේ ඇස් වලටත් කදුලු එනවා ඒව අවංකව පිටවෙන වචන එකම බලාපොරොත්තුව අපේ රට හදන එක. ජය වේවා❤❤❤❤
@shehanchrismal9163
@shehanchrismal9163 Ай бұрын
My favorite, tilwon❤
@surangeweddikkara2548
@surangeweddikkara2548 Ай бұрын
රටට වටිනාකමක් දෙන සම්පතක් 💕🌹
@RSusan-g1p
@RSusan-g1p Ай бұрын
🔥🔥🔥🔥🔥🇱🇰 මේ වගේ සුන්දර මිනිස්සුන්ට තමයි දර්ශනයක් ලෝකයට දෙන්න පුළුවන් පරිහානිය සිද්ධ වන්නෙ බලයක් පත් කරගත් පසුවයි මාගේ අදහස
@SamanmaliRajapaksha-lf6wl
@SamanmaliRajapaksha-lf6wl Ай бұрын
❤️❤️❤️🙏❤️ මම දැකපු ලස්සන මනුස්සයෙක් 🙏❤️
@harshinadeekaliyanage5919
@harshinadeekaliyanage5919 Ай бұрын
දේශපාලනය කරන සෑම කෙනෙක්ම හැදැරිය යුතු case study එකක් ටිල්වින් සිල්වවා.....❤❤
@pradeepagalappaththi9938
@pradeepagalappaththi9938 Ай бұрын
මේ මවුබිමේ අභිමානය ඔබ සැමයි සහෝදරවරුනි ❤❤❤ජයම වේවා !!!මෙ රටත් , මහජනතාවගේ ජීවිතත් ඔබේ අතේ .
@enandavimala898
@enandavimala898 Ай бұрын
තෙරුවන් සරණයි ජය
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Ай бұрын
වටිනා අදහස් සහෝදරයා , අනිවාර්යයෙන් oyala ඉතිහාසය ගත වනවා වනවා mai. අද wada සිටින සමහර හාමුදුරුවන් tah oba thumanla ආදර්ශයකි . අත්හැරීමේ ගුණධර්ම බුදුන් වදාළ ධර්මය බොහොම ලස්සනට දේශනා කර තියෙනවා . ජයවේවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sumithpriyantha9699
@sumithpriyantha9699 Ай бұрын
රටේ ජනතාව ට ආදරනීය නුබලා මග ඇරුනා
@RaviniHarischandra
@RaviniHarischandra Ай бұрын
අපේ ආදරනීය ලොකු අයියා ආදරෙයි අහස වගේ
@sisilantany111
@sisilantany111 Ай бұрын
ආදරෙයි ටිල්වින් සහෝදරයා ඔබ තුමාට ❤❤❤❤
@ThissaKumara-g3y
@ThissaKumara-g3y Ай бұрын
රට තැනකට එනතුරු ඔබ තුමා ඔය තනතුරෙ සිටිය යුතුමයි ❤❤❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Ай бұрын
හදවතින් ම ආදරෙයි සහෝදරයා ❤❤❤
@Pradeepsampath-b5e
@Pradeepsampath-b5e Ай бұрын
මේ කතාවට කදුළු වැටෙන්නෙ ඇයි
@mohemedameer2988
@mohemedameer2988 Ай бұрын
අවංක උණු වෙන හදවතක් තියේ නම් 🥰...
@ChandrasenaPerera-dl5yb
@ChandrasenaPerera-dl5yb Ай бұрын
❤mpp එකේ ඉන්න පරිනතම දේසපාලච්න්‍යය ට්ල්ව්න් සිල්වා ශෝදරය කිසිම ඇමති දූරයක් නොගත් මහපොලවේ දෙපයින් නැගීසිට්න 😂නිරහන්කාර නිහතමානී මහත්මාගතිවලින් පිරි ආදරනීය ❤නායකයානනි මාගේ සුභාෂිණින්සන ❤❤❤
@mohammedifham9095
@mohammedifham9095 Ай бұрын
I will meet one day this gentleman . love u sir❤
@Santefe-y3u
@Santefe-y3u Ай бұрын
There will be top muslim members in the parliament, who has the knowledge in specific field and will be place in the right position to bring the country forward. Looking at the reviews for not been chosen as cabinet ministers, but they never complain. Thats the beauty of it. They had great love for the country and its people.
@stardustindigo
@stardustindigo Ай бұрын
Thank you ටිල්වින් ❤
@chamodsaranga4621
@chamodsaranga4621 Ай бұрын
He is an icon of the Lankan political history! Thanks for holding till the win! 🫡
@Oltan-gp5ty
@Oltan-gp5ty 28 күн бұрын
කැ ත දෙසපාලන ය වෙන්ස්කල ටිල්වින් සහෝදරයා අතුලු ඔබලට අපේ ප්‍රනා මය ජයවේවා 🚩🚩🚩🚩🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍🚩🌹🚩🌹🚩🌹🚩🚩🚩ටිල්වින්🚩🚩abimanaya🚩‍රටට🌹🚩🌹npp
@idilan3154
@idilan3154 Ай бұрын
දේශපාලනය ගැන අවබොදය ලැබුන කාලෙ පටන් මම විශ්වාස කරපු දේශපාලන චරිත.ඇත්තටම සැබෑම චරිත
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 299 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН