IMEI එක ගැන ඔබ දැනුවත් ද?

  Рет қаралды 71,141

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 466
@Bravo-King
@Bravo-King 6 күн бұрын
වැඩේ හොඳයි, ඒ වගේම අධික ලාභයක් තියාගෙන ෆෝන් විකුණන ලංකාවේ කම්පැනි වලටත් මිළ නියාමනයක් සිදු කරන්න ඕන... අධික මිල ගණන්වලට අලෙවි කරන නිසා තමයි මිනිස්සු රට ඉන්න අදුරන අයට කියලා අඩුවට ෆොන් ගෙන්න ගන්නේ... එ වගේම තමයි ජාවාරම් කරුවන් tax ගෙවන්නේ නැතුව හොර රහසේ ගෙන්වන ෆොන් කම්පැනි වලට වඩා අඩු මිලට විකුනන නිසා තමයි දුප්පත් මිනිස්සු ඒ වගේ තැන් වලින් Unregistered ෆොන් ගන්න පෙළෙන්නේ
@Bravo-King
@Bravo-King 5 күн бұрын
@MR_LAHI මුලින් comment එක කියවන්න එක නිසා තමයි මිල නියාමනය කරන්න ඕන කියලා ලියලා තියෙන්නේ, ඉදිරියේදී කොහොමත් කම්පැනි වලින් මිල ඉහළ දානවා Company කාරයෝ, එක වළක්වා ගන්න ඕන, එකට company වලින් ලංකාවට Phone ගෙනකොට එයාල Custom එකට Valuve කරන ගාන එක්ක එයාල දේශීය වෙළඳ පොළේ විකුනන ගාන අතර පරතරය හොයලා නියාමනය කරන්න ඕන
@hudsonanuhas3968
@hudsonanuhas3968 7 күн бұрын
සුපිරි අපි ඉන්න රටවල් වල මේ විදිහට තමයි . දැන්වත් මේ දේවල් හරියට කරන්න රට හදන්න
@SaitamaWarning-nx1lm
@SaitamaWarning-nx1lm 6 күн бұрын
Ow ITIN oya ratwal Wala mehe wage Balu vidiyata tax gahanne Nane mahattayo 😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 6 күн бұрын
​@@SaitamaWarning-nx1lm TAX නැත්නම් තෙලුත් නෑ
@ahamedwalid
@ahamedwalid 6 күн бұрын
@@SaitamaWarning-nx1lm pissuda lankawe tax adui bn thama
@Kevin-ww2jw
@Kevin-ww2jw 6 күн бұрын
​@@ahamedwalid වාහන වලට 200% 300% බදු..... දුරකථන මිල 100000 දී 30000 බදු... ඒ පොඩි ද😂
@charithisanka9247
@charithisanka9247 6 күн бұрын
Lankawe inna nittawo tika danne ne me rate telecommunication field eke tax eka anik ratawal ekka baladdi gdk adui kyla wahana walata tax gahanneth kalin kalakanni me ratata krla gyapu dewal nisane
@arunakumara945
@arunakumara945 6 күн бұрын
හොද ක්‍රමයක්. අනෙකුත් බාන්ඩ වලටත් මෙම ක්‍රමය බාවිතා කරන්න.
@MR_LAHI
@MR_LAHI 5 күн бұрын
ගොඩක් phone trcsl එකෙන් නෙමේ ගේන්නේ එතකොට වෙන්නේ abans singer වගේ ඒවගෙන් ලොකු ගානක් දිලා පෝන් ගන්න වෙන එක
@Mahesh.3303
@Mahesh.3303 6 күн бұрын
හැමදේම නීත්‍යනුකූල වෙන්න ඔනේ ලංකාවේ ❤
@nilanthidompage9837
@nilanthidompage9837 6 күн бұрын
බොහොම හොඳ දෙයක්....... අනිවාර්යයෙන් ලියාපදිංචි කල phone eka vatinava...කාටවත් හොරෙන් phone දෙක තුන පාවිච්චි කරන්න බෑ....... ඉදිරිය යහපත් ඒක ස්ථීරයි .....❤❤
@basurubaddegama7012
@basurubaddegama7012 6 күн бұрын
මේ රට මෙයාලා හදනවා❤️❤️❤️💪🇱🇰
@JulianPrasad1990
@JulianPrasad1990 6 күн бұрын
හදනව 😂
@OviniTrilishya
@OviniTrilishya 6 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@lahirusampath-cb8ud
@lahirusampath-cb8ud 6 күн бұрын
😂
@Saikoeditz1
@Saikoeditz1 6 күн бұрын
Hadayi balan idpan anura thama me rata kanne😂😂
@Oshan_Nadeesha
@Oshan_Nadeesha 6 күн бұрын
😂
@gaganaweerasinghe3209
@gaganaweerasinghe3209 6 күн бұрын
හොඳයි කියලා කමෙන්ට් දාන අය දන්නවද දන්නේ නෑ TRCSL approved ෆෝන් ඒකකයි TRCSL approve නොකරපු ෆෝන් ඒකකයි මිලේ වෙනස😂 දෙගුණයක් විතර වැඩි වෙනවා... ඕක ඇත්තටම කරොත් ආයේ අඩුවට ෆෝන් එකක් ගන්න එක හීනයක් වෙනවා😢
@sandiindi9000
@sandiindi9000 5 күн бұрын
ඒක හොදයි වදුරන්ට දැලිපිහි හම්බ උනා වගේ දැන් ෆෝන්.
@lahiru_chamoda
@lahiru_chamoda 4 күн бұрын
Aththa bn mn approved nathi samsung a34 ekak gtte 73t , approve version ek 99k wenw,munge pissu weda...
@PradeepRathnayakeOnline
@PradeepRathnayakeOnline 6 күн бұрын
මිනිස්සුන්ට ආදරේට, රටට සෙතක් වෙන්න නෙවෙයි මේ. කරන්න හදන්නෙ තවත් සල්ලි ගරන්න. අවසානයේ බලාපොරොත්තු වෙන දේ නීත්‍යානුකූල විදියට phone ගෙන්නන එකනම්, ලංකාවෙ හැම මනුස්සයටම අවස්ථාව තියෙන්න ඕන තමන්ට එක phone එකක් හෝ දෙකක්, TRC එකට කිසිම ගාණක් ගෙවන්නෙ නැතුව register කරගන්න import documents and receipts පෙන්නලා, තමන්ගෙ personal නමට and ID එකට. එහෙම දෙන්නෙත් නෑ නෙ. සල්ලි කඩාගන්න විතරයි මේ නීති. Phone මිල අනිවාර්යයෙන්ම ඉහල යනවා 18% - 25%කින් ඔය වැඩෙන්. අලුතෙන් phone එකක් ගන්න කෙනාට තමයි ඒකෙනුත් ප්‍රශ්ණෙ. Phone එකක් නැතිවෙලා complain කරලා බලන්න ඕන phone register කරන්න තියෙන උනන්දුවම ඒවා හොයලා දෙන්නත් තියෙනවද කියලා. 😂
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 6 күн бұрын
Agreed ❤
@vinzy_24
@vinzy_24 6 күн бұрын
Facts
@hey.ItsNiki
@hey.ItsNiki 6 күн бұрын
Phones dekk nthi una deken ekkwath hoyala dunne na.
@jeewanthapriyasad8593
@jeewanthapriyasad8593 6 күн бұрын
@NDC13
@NDC13 6 күн бұрын
අනිවර්යයෙන්ම. ගොන්නු හිතන් ඉන්නේ උන්ට ආදරෙට කියලා ඇත්තටම උන් පව්. මොනවා කරන්නද සත්තුන්ට හිතන්න තරම් මොළයක් නැනේ
@rukshanrajapaksha-u9j
@rukshanrajapaksha-u9j 6 күн бұрын
Well done, good decision
@JanaSL84
@JanaSL84 5 күн бұрын
ඉතා වටින දෙයක් දිගටම ක්‍රගෙන යන්න පුලුවන් නම් මොකද කිසිම වගකීමක් නැති දුරකතන වැහිවැහැලා මිනිස්සු මාර විදියට රැවටෙන්නේ..එක මරු👍❤❤
@WorldCuties.
@WorldCuties. 5 күн бұрын
Package එක ගනන් යවලා. වේසික‍ පුතා .හාල් තව ගනන්..නාඩු හාල් නෑ හිඟ යි..පොලිස් කැරියෝ තාම පගාව ගන්නවා අනුර තෝ නිදිද
@Musixwrld.
@Musixwrld. 7 күн бұрын
85,000 phone එක 130,000 ට ගන්න කොට තේරෙයි කට්ටියට...... 😂😂😂💔 හොදම example එක Redmi note 13 pro plus.... තව ගණන් වැඩි වෙන්න තව වැඩිවෙයි .... 🚨🚨🚨🚨
@Intro-r7j
@Intro-r7j 6 күн бұрын
හොර ජාන තියෙද්දි ඔහ්ම හිතෙනවා හැබැයි උබ ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන්නේ ළමයින්ට ඉස්කෝලේ උගන්නන්නේ ඔය බදු සල්ලී වලින් තමා
@XbeforeYZ
@XbeforeYZ 6 күн бұрын
Kohenda utto Redmi 13 pro plus eke 130000kata thiyenne. Uparima unoth 115000k weyi
@Yungedii
@Yungedii 6 күн бұрын
Dannathi huttawal kiyanna epa,aluthin gena awata oka apply wenne athakota klin genapu awa wadi karanna bahane?ubalata pinata education health okkomath ona a unata awata tax gewannath baha😂 maru minissu mehe usa wala okkoma salli walata minihek athpayak kadunath ledak unath hospital yanne naha,collage giyoth job eka gattahama eke naya gewana ona igena ganna gatta loan ekata aurudu ganak aya,ubalata hoda wadi oi😂
@Musixwrld.
@Musixwrld. 2 күн бұрын
​@@XbeforeYZNugegoda Ridmika mobiles .... More
@sportecfashion6469
@sportecfashion6469 6 күн бұрын
මාලිලාවට ජයවේවා.හැමදේම නීතියානුකූල වෙන්න ඕනී❤❤❤
@modzvlogs9511
@modzvlogs9511 5 күн бұрын
😂😂
@SalindaObesekara-ct8qb
@SalindaObesekara-ct8qb 6 күн бұрын
Niyamayi❤❤❤
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv 6 күн бұрын
Clean sri lanka කියුවම, පාරවල් කාණු විතරක් නෙවෙයි රටට අයහපත් වෙන හැමදේම සුද්ද කරනව කියුව කොටස සමහරක්ට ඇහිල නෑ. පලාත් සභා ඡන්දෙදි අයෙ හොරුන්ටම ඡන්දෙ දෙයි වගේ.
@hsndkb5945
@hsndkb5945 6 күн бұрын
Ow mole tikak wath nehe. Poor. Education people with how can develope our country.
@ashadevika8010
@ashadevika8010 4 күн бұрын
Correct. Laga නොබලා දුර balag
@sandun2136
@sandun2136 6 күн бұрын
අපි ඉන්න රටවල් ඔහොම තමා, සිම් දහය දොළහ විස්ස තිහ සිම් ලංකාවේ උන්ට , ඕවා රෙජිස්ටර් කරන්න ඕනේ ❤❤ ඔන්න වැඩ ❤❤❤
@notwork5460
@notwork5460 6 күн бұрын
ලංකාවේ එක network එකකින් උපරිම 5යි නේ තියෙන්න පුලුවන්.
@sandun2136
@sandun2136 6 күн бұрын
@notwork5460 ඔව් ඒ උනාට වෙන අයගේ id details වලින් හදා ගන්න පුලුවන් නේ ඒකයි.. වැඩේ හොඳයි.
@GreenlandEducation-sv8rt
@GreenlandEducation-sv8rt 6 күн бұрын
දැන් වත් මෙ වගේ ප්‍රමිතීන් අනුගමනය කල යුතුය. විදේශ රටකට භාණ්ඩයක් අපනයන කරන විට අපට ඒ රටවල අනුගමනය කල යුතූ ප්‍රමිතීන් තිබෙනවා. අපෙ රටෙ මෙ මුකුත් නෑ. කොමිස් වලට ඕන ජරාවක් ගෙන්න පුළුවන්. ඩිජිටල් කරනයට යනවනම් මෙක තමයි මූලික පියවර. දෘඩාංග හා මෘදුකාංග එකිනෙකට අනුගත විය යුතුය. නැත්නම් පද්ධති බිද වැටී අපහසු තාවයට පත්වන්නේ ජනතාවමයි. දැන්වත් අප නිවැරදි සහ සුදුසු දෙයට පමණක් යොමු වෙමු...
@e-moneyking7628
@e-moneyking7628 14 сағат бұрын
එල
@Hansamali.724
@Hansamali.724 6 күн бұрын
රටේ මහ එකාගෙ ඉදල හොරා කාලම විනයක් නැති රටක ජීවත් වෙලා පුරුදු උන්ට ඉතින් මේවට හැඩ ගැහෙන්න ටිකක් අමාරුයි තමා😊😊
@dxclk
@dxclk 6 күн бұрын
ඔව්.මේකට විරුද්ධ වෙන්නේ කිසිම දෙයක් නොදන්න මෝඩ මිනිස්සු,කලින් ආණ්ඩුවල රට හොරා කාපු හොරු,ඒවගේම අනුර සහෝදරයාට මඩ ගහන්න බලාගෙන ඉන්න පිරිස. මුංට තේරෙන්නේ නෑ නීත්‍යානුකූල රටක් හදන එකේ වාසිය.මුන් පුරුදු වෙලා ඉන්නේ හොරකමටමයි.😂හොඳ වැඩේ ඕකුන්ට.පවු ඉතින්.දැන් කරගන්න දෙයක් නෑනේ😂😂😂
@priyanthapallewaththa5429
@priyanthapallewaththa5429 6 күн бұрын
ලංකාවේ වෙළද මාෆියාවේ එකක් තමයි ෆෝන්. හොරපාරෙන් ගෙන්නලා වැඩි මිළට විකුනන්නේ බදුමුදල් එක්ක උන් රජයට ගෙවන බද්දක්නෑ ඔක්කොම හොර මුදලාලිලාට බාලබඩු ගෙනත් වැඩිමිළට දීලා හම්භ කරනවා ඕවා හැමදේකින්ම නවත්තන්න ඕනේ.
@dilshanchamara7784
@dilshanchamara7784 6 күн бұрын
And facts- distributors ලා ගිනි ගනං වලට පොන් ගනං කාලෙ විකුනන්දි දුරකතන මිල පාලනය කරන්න ඔය එකෙක්වත් හිටරෙ නැ .. second hand සහ pre owned පොන් නැති උනානං ලංකාවෙ ඔය මිල තාමත් එහෙම්මයි..
@apr1996
@apr1996 6 күн бұрын
හොඳ වැඩක් 👍👍
@s.w.jayakody6286
@s.w.jayakody6286 6 күн бұрын
නියමයි. මගේ රටේ හැමදේම නීතිය අනුකූල වෙන්න ඕනා.
@aravindadissanayake4425
@aravindadissanayake4425 5 күн бұрын
පුංචි අම්මා එක්ක බුදියනව වගේ ඒවත්?
@s.w.jayakody6286
@s.w.jayakody6286 5 күн бұрын
@aravindadissanayake4425 ඒ වගේ ඒවා ඔයාලා වගේ අයට තමයි හරියන්නේ. කැමති කෙනෙක් එක් ඔයා බුදියගන්න.
@shehancooray9049
@shehancooray9049 6 күн бұрын
හොදයි නියම වැඩක්❤ මත් ද්‍රව්‍ය මුදලාලිලට යෝකර් බස්සනවා ලගදිම no games
@milan7518
@milan7518 7 күн бұрын
Hoda wedak❤
@DRvlogs19
@DRvlogs19 7 күн бұрын
😂😂laksha 2 eka 5 ta wthara gatthama sepai😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 6 күн бұрын
​@@DRvlogs19 එච්චර නෑ.😅 මේ වහාන නෙමෙයි 😅
@S20U-j7g
@S20U-j7g 6 күн бұрын
@@eshikaudayanawanigasekaraiPhone 11 එක CPO එකත් market price(not trcsl approved)යන්නෙ රු.95,000 වගේ.ඒත් trcsl approved එක dialog එකේ රු.179,500යි😂😂😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 6 күн бұрын
@@S20U-j7g 100,000 වගේ තමයි වැඩි වෙන්නෙ.
@DRvlogs19
@DRvlogs19 6 күн бұрын
@@eshikaudayanawanigasekara genext eke balannko🤣
@nipunwagoda3809
@nipunwagoda3809 7 күн бұрын
වෙන රටවල් වලත් බදු ගහනවා ඔහොම අමන විදිහට ගහන්නෙ නෑ හැබැයි.කොය ආණඩුව ආවත් අපිට සලකන්නෙ ඔහොම තමයි.තව පක්ෂ වලට බෙදිල කඩේ යන්න.
@Nature60810
@Nature60810 6 күн бұрын
මට 23%බදු වදිනවා..බදු.නිදහස් කියලා නෑ...කිය හම්බකලත් ගෙවන්න ඕනෙ..
@KethrinFernando
@KethrinFernando 6 күн бұрын
Wenasak thiyenawa badhu wala meyala ewa gewal Wala aran yanne ne🎉🎉🎉
@AkiBeats251
@AkiBeats251 6 күн бұрын
Ow gdk ratawal wala hospitel wala nkn beheth denne ne heart oparation nkn karannne ne ewata yana wiyadam dannawada
@ranjinishantha2560
@ranjinishantha2560 6 күн бұрын
සිතුවිලි ටිකක් යහපත් විදිහට හිතන්න .. 😊🤝 රටට යහපත්
@Nature60810
@Nature60810 6 күн бұрын
@@AkiBeats251 lankawe ewa nikn dena nisa badu aya karala ewa minisunge suba siddiyata yodawanna one horakan nokara,
@romesh.wijetunge
@romesh.wijetunge 6 күн бұрын
ඩිජිටල්කරණයට යනකොට මේක අනිවාර්යයෙන් කරන්න ඕනේ දෙයක්.රෙජිස්ටර් වෙලා නැති ෆෝන් වලින් ගේම් දෙන්න පුලුවන්.අනික නැතිවුන ෆෝන් එකක් රෙජිස්ටර් වෙලා තියෙනකොට හොයාගන්න පුලුවන්
@SankaYoutube
@SankaYoutube 6 күн бұрын
@@romesh.wijetunge kohomda ehama hoynne.. oke register nokra hoynna barida?
@YaZindu_NawanJana
@YaZindu_NawanJana 4 күн бұрын
​@@SankaKZbin Ba 😂
@SankaYoutube
@SankaYoutube 3 күн бұрын
@@YaZindu_NawanJana 😆😆😆😆😆
@Eranga-f4h
@Eranga-f4h 6 күн бұрын
සුපිරි සුපිරි ♥️💞
@chanakaud
@chanakaud 6 күн бұрын
අපේ තියෙන ෆෝන් එකටත් කෙලින්න හදන්නේ මේ කාලකන්නි ආණ්ඩුව😅😅
@Ash.789
@Ash.789 6 күн бұрын
නිව්ස් බලපන්කෝ හරියට දැනට පාවිච්චි කරන කරන ඒවට අදාල නැහැල්ලු😒
@PurnimaPurnima-i9t
@PurnimaPurnima-i9t 6 күн бұрын
​@@Ash.789Register naa..awulk na neda
@wageeshasithmina4894
@wageeshasithmina4894 5 күн бұрын
Aththa issarahata ena ewata adala wenawa anika trcsl approved aniwarya unoth normal 50000 kata wage gnna phone ekak 120000 kta wage ganna wenne ethakota hodada ?
@ramaniperera6801
@ramaniperera6801 5 күн бұрын
මෙකනමි හොදම දෙයක්
@amaliahinsa6355
@amaliahinsa6355 4 күн бұрын
ඒකනම් හොද වෙයි මේ phone වලින් වෙන අපරාධද හරි අඩුවෙයිනේ හැබැයි හරියට වැඩේ වෙන්න ඔඉන්
@NipunaNilakshana-p5j
@NipunaNilakshana-p5j 4 күн бұрын
මොනා උනත් වාහනයක් ගන්න වෙන්නෙ නෑනෙ මේ රජයෙනුත් ඒකට වැට් පිට වැට් ගැහුව රජය හූරන් කන නිසාද ඒව නීත්‍යනුකූල 😢
@thisararajapaksha1428
@thisararajapaksha1428 7 күн бұрын
Niyamai💪💪💪❤️
@JanithRasanjana-j7t
@JanithRasanjana-j7t 7 күн бұрын
Trcsl approved කරපු phones ගණන් වැඩී. Direct import කරන එකක් ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන්.
@wickramasujith9396
@wickramasujith9396 7 күн бұрын
Approval kiyanne tax gewala
@alvionplus4520
@alvionplus4520 7 күн бұрын
​@@wickramasujith9396Tax නොගෙව්වොත් හොර බඩු නේද
@alvionplus4520
@alvionplus4520 7 күн бұрын
එහෙනම් ගනන් අඩුවට ගන්න හොර බඩු
@nilakshachandula7185
@nilakshachandula7185 7 күн бұрын
hama kadayakma vikunanne tax rate ekath ekka, un direct import karath. gana wadiyen yanne authorized dealersla wadi ganak thiya ganna nisa.
@-lihiniya963
@-lihiniya963 7 күн бұрын
Ow
@Elysian_Diaries
@Elysian_Diaries 4 күн бұрын
පොඩ්ඩ්ක් ඉන්න රෙජිස්ට්‍රර් ක්‍ර්න්නෙ නැතුව ගොඩක් පෝන් එන්නෙ මිනිස්සු ගන්නෙ ඒව මිල අඩු නිසා මුලින්ම පෝන් මිල අඩු කරා නම් හොදයි .
@vihtech3076
@vihtech3076 6 күн бұрын
ටිකෙන් ටික මේ රට හැදෙනවා ❤
@jeewanthapriyasad8593
@jeewanthapriyasad8593 6 күн бұрын
😂
@kavindiHerath-t4m
@kavindiHerath-t4m 5 күн бұрын
Hoda kramayak ..
@Plus-u4m
@Plus-u4m 6 күн бұрын
ඕක රෙජිස්ටර් කරාට කුඩ්ඩෙක ෆෝන් එක හොරාගත්තොත් පොලීසියෙන් හොයලා දෙන්නෑ.ඕකෙන් කාටවත් ප්‍රයෝජනයක් තිබේද?
@boxplots5024
@boxplots5024 5 күн бұрын
ඔව් ඇතුලේ ඉදන් ගේම් එන උන් කප්පංකාරයෝ කුඩ්ඩො ලග තියෙන්නෙම මේ හොර Phone මෙහෙම දෙයක් කරන එක උන්ට මාරම බඩේ පාරක්
@Madhushan.Palihawadana
@Madhushan.Palihawadana 6 күн бұрын
Good decision
@KrishanHarshana-hy2qo
@KrishanHarshana-hy2qo 6 күн бұрын
රාජ පස්සවල් පස්සෙ ගිය අයටයි පුතානොගෙ ගොන් කතා අහපු අයටනම් හොදටම රිදිලා සමහර කමට්ස් දැක්කහම තෙරෙනවා😂😂😂
@dxclk
@dxclk 6 күн бұрын
ඇත්ත තමයි.මමත් දැක්කා ඇති වෙන්නම ඒ වගේ උන් ටිකක්.අනිත් උනවත් නම්ම ගන්න උන් කියන්නේ අනුරට ඡන්දෙ දුන්නයි කියලා. පවු ඉතින්.හොදම වැඩේ ඕකුන්ට😂😂
@YwjsdBsnsn
@YwjsdBsnsn 4 күн бұрын
පොන් එක නැති වෙල් පොලිසියෙන් කිසි උදව්වක් ලැබුනෙ නැ ඇන්ට්‍රිය දැම්ම විතරයි ලංකවෙ තත්වෙ ඕකයි
@ShaDesigns-eu3si
@ShaDesigns-eu3si 4 күн бұрын
Lankava mehema tika tika hari hadena eka gana nm mara satutui❤
@BeekeepingSL
@BeekeepingSL 6 күн бұрын
දැන් ඔකට අවුරුදු ගානක් තටමනව නේද. හරි අපි පිටරට ඉදන් එනකොට පොන් එකක් ගේනකොට එයාපොර්ට් එකෙදිම රෙජිස්ටර් කරන්න ඉඩ හදන්න. එහෙම නැත්නම් සිම් එකක් දානකොටම රෙජිස්ටර් වෙනවිදිහට හදන්න
@artofnature4979
@artofnature4979 5 күн бұрын
අඩුවට ලාබෙට හයියෝ ටොබයියන්ගෙ අඳෝනාව.රටේ සියලුම දේවල් නීත්‍යානුකූල වෙන්නම ඕනි.දෙක පහට පෝන් ගත්ත වගේ නෙමේ.තොපි අඩුවට අඩුවට කියල ගන්න එව්වගෙන් අඩුවෙන්නෙ රජයට යන බද්ද.ඒකෙන් පාඩුව රජයට.අනික කොච්චර ගේම් දෙනවද පෝන් වලිං රටේ.නීතියක් ඕනි නැද්ද?අරක්කු පෝන් සිගරට් මේවට නම් බදු ගහන්නම ඕනි.මොකද අද කාලෙ ඔය තුනෙන්ම වෙන්නෙ සමාජය පිරිහෙන එක විතරයි.ජයවේවා මාලිමාව.
@rangapriyashanamarathunga7729
@rangapriyashanamarathunga7729 6 күн бұрын
👌👌👌👌👌
@rafikasssf9589
@rafikasssf9589 4 күн бұрын
Phone nethi unama hoyala denn ba.... Ratat dollar ewana pitarata yana manussayatath gahano ....owa kala kiyala wanchawa 100 aduwenanna balaporoththu wenonm hinayak ....anduwata oken labayak wen nattam karai ,minissunt one owa neme eda wela kala inna ,anika den hal gannath na minissunta uthsawa walata , mulikathwaya denna oni dewal neme karanne ,minisssu gena hithanonanm jiwithe geniyanna athyawashya dewal pahasu krl denna oni ...
@sachith2794
@sachith2794 6 күн бұрын
ඔවනේ වෙන්න ඕන දේවල්
@slsadaruproduction2942
@slsadaruproduction2942 7 күн бұрын
Meka hama ratema tiyenawa , mehe hariyata une na dan wei 💪
@SankaYoutube
@SankaYoutube 6 күн бұрын
Hama ratema koheda bn Thynne.. nikn boru nida indin😂😂😂😂
@dxclk
@dxclk 6 күн бұрын
@@SankaKZbin යාකො හැම රටේම නැති උනත් නීත්‍යානුකූලව ගේන්න ඕන mobile phone උනත්.උබල මම හිතන්නේ කලින් ආණ්ඩුව වගේ හොරකමටම පුරුදු set එකක්.එකයි උබල්ට රිදෙන්නෙ.😂 පවු උබල😂😂😂😂😂
@SankaYoutube
@SankaYoutube 6 күн бұрын
@dxclk Hama ratema naha kiyla umbath kiyla Thynne .😆😆😆 Ehanm uge kathwa boru kiyla umbath piligattane .. Umbe prshneta utttre - ethkota mechhcra Kal genapu phone gtta un horuda?? Moda Katha nokiya indan ban... Hamamagulta politics ada gnne nathhwa.😆😆😆
@dxclk
@dxclk 6 күн бұрын
@@SankaKZbin මෙච්චර කාලයක් හොරෙන් ෆෝන් ගෙනපු උන් ඉන්නවා.උන් කරන්නේ අඩුවට ගෙනල්ලා අපිට ගාන වැඩියෙන් විකුණන ඒක. අනික එහෙම ගෙනා phone වල වැඩිහරියක් ලෙඩ.හොයලා බලලා කතාකරන්න.signal prashna,display ප්‍රශ්න ගොඩක් තීනවා.සමහර ෆෝන් වලට parts හෝයගන්නවත් නෑ.අනික මම උබගේ comment එකට උත්තර දෙන්නම නෙවෙයි youtube එන්නේ.මී හරකෙක් වගේ කොමෙන්ට් කරන්න එපා බයද කියලා.මම අර පළවෙනියට කිව්වේ එයා කිව්ව කතාවේ හැම රටකම මේ නීතිය නෑ කියලා විතරයි.එකෙන් අදහස් වෙන්නේ නෑ මං මේක රටකට ඕන නෑ කියන එක.මේකටත් උත්තර දීපන්.බයද කියලා අහන්නේ නැතිව.
@dxclk
@dxclk 6 күн бұрын
@@SankaKZbin උත්තර නැද්ද😀😀😁😁😁😂😂😂😂😂😂
@FathimaShafa-r4k
@FathimaShafa-r4k 5 күн бұрын
🎉
@tharaperera6132
@tharaperera6132 6 күн бұрын
ලිබටි ,mc ,පිටකොටුවේ , RP ඩුබායි බඩු වලට බඩුම තමයි , හොර phone වලට ,තිත තියමු 🙏
@XbeforeYZ
@XbeforeYZ 6 күн бұрын
Liberty eke phones Moko?
@DushanReview
@DushanReview 6 күн бұрын
💯❤️‍🩹
@nadeeraranaweera9698
@nadeeraranaweera9698 6 күн бұрын
ඔව්, ලිබටි බඩු නම් ඔක්කොම හෑන්ඩ් කැරියර්, මගෙ යාලුවෙකුත් ගත්තා, පස්සෙ බලද්දි ඒක UAE වල ඉදන් ගෙන්නපු එකක්
@sujeewasenadhipathi4102
@sujeewasenadhipathi4102 6 күн бұрын
ගාන කපන්න සෙට් වෙන්නේ
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 6 күн бұрын
tax gewanne nathuwa ratata barak wela jiwath wena unta mewa therenne na kohomath 😂
@shahoodarayaa
@shahoodarayaa 6 күн бұрын
@Iamvenushmarck
@Iamvenushmarck 3 күн бұрын
හැම අවුරුද්දකම කිව්වා හැබැයි IMEI register නැති ඒවගේ sim lock කරනව කියලා
@Supun.
@Supun. 6 күн бұрын
👍
@sanduprasa3000
@sanduprasa3000 6 күн бұрын
රටවල use කරපු කුනුගොඩවල් එන එක නතරවෙන එකනම් ලොකු දෙයක්..
@Sinha_Lyrics
@Sinha_Lyrics 6 күн бұрын
ee wunata policiyata giya kiyala nathi wuna phone hoya ganna ba bnun hoyala denne na
@niroshansivarubakanth9775
@niroshansivarubakanth9775 6 күн бұрын
pissu imi dela oya ganna😂😂😂😂😂😂
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 6 күн бұрын
එතකොට ප්‍රමිතියෙන් තොර මොබයිල් ෆෝන් ලංකාවට පිටරට වලින් ගෙනල්ලා TRCSL එකේ ලියාපදිංචි කරයි නේද
@technolk8221
@technolk8221 6 күн бұрын
එහෙම තමා ,සල්ලි සල්ලි😂
@tharindu6242
@tharindu6242 7 күн бұрын
Trcl eken hoyanawa pakak😂😂😂
@SankaYoutube
@SankaYoutube 6 күн бұрын
Okunta hoynna baha.. baila thama
@notwork5460
@notwork5460 6 күн бұрын
ඇත්ත. ඕක ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩක්. ඒකට ගැලපෙන tech එකක් තාම ලංකාවේ නෑ ඒකයි කලේ නැත්තේ. tourists mobile phone පවා trc එකේ රෙජිස්ටර් කරවන්න වෙනවා කලින් තිබුන එකට මම දන්න විදිහට.
@SankaYoutube
@SankaYoutube 6 күн бұрын
@@notwork5460 machn IMEI number Eka ona service provider knkta penawa.. ekata TRCSL register krnna kiyla deyk Naha.. minissu mokuth danne narhuwa ohe kiyawanwa... Umba phone ekak gtthma WAP / MMS settings automatically enne IMEI number Eka service providerta Pena NISA thamai... Minissu hithwna oka TRCSL register kaloth Nathi vunhma hoynna puluwan kiyla.. minissu paw... Oka register Kala kiyla loku practically wenasak wenna naha .. habai Chinese reddwal Gena ekanm nawathanna one..Eka oken krnna puluwan nm oya rule Eka hondai.. ehama narhuwa Nathi vuna phone hoyganna magulk oken krnna baha
@NuwanaLovers
@NuwanaLovers 6 күн бұрын
meken wenne phone mila godak wadiwena eka.
@Lo-FiZ1
@Lo-FiZ1 6 күн бұрын
Imei change karannath puluwanne 😒💔.ussapuwa ehema karanawada kauda danne
@chamilsanjula2770
@chamilsanjula2770 6 күн бұрын
ඕක ඉතින් මෛත්‍රීපාල ඉන්න කාලෙ ඉඳන් කියනවා තාම වුනේ නෑ 😂😂
@chamaraherath2596
@chamaraherath2596 5 күн бұрын
Register Vela nathi ewa register Kara ganne kohomada
@tharakadassanayaka3891
@tharakadassanayaka3891 5 күн бұрын
Welawata 16 pro ekk genawe January 03 lankawata
@shanikaperera4555
@shanikaperera4555 6 күн бұрын
ඉතා හොඳයි.හැබැයි මිනිස්සු මේවර අනුගත වෙන්න හරියට අදිමදි කරනව ඒ ක්‍රමවේදවල තියෙන අපහසුතා නිසා සහ හරි දැනුවත්වීමක් නැති නිසා. ඒනිසා මාධ්‍ය වලින් මෙහෙම දැනුවත් කිරීම මාර වටිනව.මිනිස්සුන්ව යහපත් දේට අනුගත කිරීම වගකිව යුතු මාධ්‍යක වගකීමක්.. TRCSL REGISTERED ආයතන මොනාද කියල දැනගන්නෙ කොහොමද.?
@Heena1984
@Heena1984 6 күн бұрын
Balanna dan rata inna kenek , tourist kenek lankawata awoth kohomada mobile ekak internet connect karaganne
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 6 күн бұрын
ewata wenama procedures thiyanawa. wena ratawal wala inne e rate minissu witharak neweine. eth e ratawala inna wena ratawal walin apu ayath prashnayak nathuwa use karanawa ne. e wage thamai ithin
@sriyakumari4314
@sriyakumari4314 5 күн бұрын
එතකොට ලංකාවේ නැති wides ගතව inna apita කොහොමද ...මොකද මමත් ලංකාවේ sim මෙහෙම use කරනවා ....please kiyanna
@husnimohamed4480
@husnimohamed4480 6 күн бұрын
this is a very good move.. which will prevent illegal way of bringing mobile phones to the country.
@mr.mike678
@mr.mike678 6 күн бұрын
මේවා හරි මෝඩ වැඩ ලෝකේ අනික් රටවල් නොකරන. බදු අය කරගන්න ඕනි නම් ඒකට හරි හමන් වැඩපිලිවලක් හදන්න ඕනි. දැන් ලංකාවට එන සංචාරයෙක්ට ජනවාරි වලින් පස්සේ එන්න කලින් තමන්ගේ ෆෝන් එක TRC එකේ ලියාපදිංචි කරගෙන එන්නද කියන්නේ?
@harshashehan
@harshashehan 6 күн бұрын
Meka niyama wedak. Mewa wenna one dewal
@pushpapushpa4501
@pushpapushpa4501 6 күн бұрын
good start me ratawala karano...clean all country will flourish
@TS-tg8cy
@TS-tg8cy 6 күн бұрын
Registration price?
@Nature60810
@Nature60810 6 күн бұрын
ඕකමට මතක විදියට කලිනුත් කලා..2015 2018 අතර වගෙ
@Skane-h1w
@Skane-h1w 6 күн бұрын
Me para හරියටම wune naththam kana kpanawa,ottu dana un waren
@chamchamz98
@chamchamz98 6 күн бұрын
Ekkane oka wenne na. Ehema imei unregistered kiyala service provider gen ain karanna ba. Karoth lankawe phone ekakwath wada na
@adunikaya369
@adunikaya369 6 күн бұрын
මගේ දවසේ වැටුප 2500/mata දවසකට රුපියල් 500 k ඉතුරු karagena 2000ka kala bila inna පුළුවන් wadak hadapalla ඉස්සර wela..අඩුම ...අවුරුද්දක් withara ගිහින් ona deyak karaplla
@kushannadhula1136
@kushannadhula1136 5 күн бұрын
ඉස්සලලා පුපිරි රටක් හදපල්ලා එතකොට හොරු නිකංම නැතිවෙනවා මූලික අවශ්‍යතා ආහාර නිවාස ඇදුම් තෙල් මිනිසුන්ට සහන මිලට දිලා හිටියනං තමා හොඳ
@Unboxing-du2qi
@Unboxing-du2qi 6 күн бұрын
හැමදේම නියාමනය කරන එක හොදයි. ඒක එහෙම තමයි වෙන්න ඕනි
@JayanthaPerera-c6o
@JayanthaPerera-c6o 6 күн бұрын
උඹලා දැන් ලැජ්ජාවට කියන කතා ඕව
@JulianPrasad1990
@JulianPrasad1990 6 күн бұрын
පල හිගන ජෙපි වහල..හොරු අල්ලනව කියල පුක දෙනව😅
@chamchamz98
@chamchamz98 6 күн бұрын
Magula thamai. Democracy and freedom kiyanne godak dewal ehema niyamanaya karanns one nathi wenna rata hadana ekata. Me apen tax gahanna yana wadak😅
@Ksk.934..
@Ksk.934.. 6 күн бұрын
​@@JulianPrasad1990එතකොට උබලා වහල්ලු නෙවේද...😂😂
@JulianPrasad1990
@JulianPrasad1990 6 күн бұрын
@Ksk.934.. අපට වඩා තොපි වහල්ලු පක්‍ෂෙ ගූ හෝදන ජෙපි හිගන්නු🖕🤣
@chathuraprabath821
@chathuraprabath821 6 күн бұрын
Patta...mewa thami wenna ona dewal
@sl-wv7wc
@sl-wv7wc 6 күн бұрын
Anna waahana wala tax eka 400% - 500% wage wadi wennalu yanne. 😢
@kushankarandana7030
@kushankarandana7030 6 күн бұрын
ආණ්ඩුවට බදු නොගෙවන phone inport කරන අයට විතරයි ප්‍රශ්නේ. ඔයවගේ විවිධ භාණ්ඩ ගෙන්වන හොර මගඩි කරන වයපරිකයෝ රොත්තක් ඉන්නවා අපේ රටේ රාජ්‍ය ආදායම අඩුවෙන්න හේතුවක්. එකෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ අහිමි වෙන්න ප්‍රදාන හේතුවක්. එක අතකින් හොරා කාලා රාජ්‍ය ආදායම අඩු උනා අයවැය පරතරය වැඩි උනා අනික් පැත්තෙන් හරියට බදු එකතු උනේ නෑ. දැන් නම් විශ්වාසයි ආදායම 2025 වැඩි වෙනවමයි. 2024 ත් බදු ආදායම මිලියන තුන්ලක්ෂ ගානකින් වැඩි උනා සියට 30 කට වැඩි ගානක්. බදු නොගේවපු එකයි හිරෙට දැම්මේ.ඒක හොඳ දෙයක් ලෙහෙසියෙන් රජයකට කරගන්න බැරි දෙයක්. ඔහොම ගියොත් අපේ රට හොඳ තත්වෙකට එනවාමයි
@chamchamz98
@chamchamz98 6 күн бұрын
Badu gewwa kiyala janathawata wasiyak wenne na. Anika tech devices walata tax gahana eka mahama moda wadak. Duppath para athugana ,anussayath ekama tax eka gewanne dammika pererath ekama tax eka gewanne
@sthmir-z2g
@sthmir-z2g 6 күн бұрын
gahana tax eke widihata phone ekak wath ganna bane enisane gennanne ehema gena ewath wikunanna nemeyne genne
@sthmir-z2g
@sthmir-z2g 6 күн бұрын
30% tax
@Kanishka_Nirmal
@Kanishka_Nirmal 6 күн бұрын
Custom OS use krn api 🥲😒
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 6 күн бұрын
සුපිරි වැඩක් ♥️
@Kevin-ww2jw
@Kevin-ww2jw 6 күн бұрын
100000 ක දුරකතනයක් 30000 ක බදු ගෙවන්න ඕන ඔතනදී 😂😂😂
@SankaYoutube
@SankaYoutube 6 күн бұрын
Minissuta atta kiyla krna de kalanm thama watinne.. 1. Godakk minissu hithn inne, meka register klaham , nathi vuna phone hoygnna puluwan kiyla.. eka hynna oke register krnna deyk naha . Eka danurh krnna pulaun service provider ta 2.mae rule eka adala wenna mobile walta vithrak newe kiyla godak aya danne naha.. sim ekak use wena onema device ekakta meka adala wenwa... Modem, routers , laptop etc. ethkota ewalath gnan wadi wenna pulwuan.. a gana therrnya krnne kavuda? 3. Meka krnne standard nathi phone band krnna nm mae rule eka attma hondai.. habai mae rule eka gana hariyta kavuruth visthrak krnne nahane.. dan tourist knkta me rule eka kohomda blapanne.... ?? Eka nisa mae rule eken wena wasi / awasi hariyta kivvnm watinwa.. minissunwa kade yawanne narhuwa...
@LamanNamal-i6y
@LamanNamal-i6y 6 күн бұрын
එහෙම කරන එක හොදයි .මේකෙ උන් වගයක් ඉන්නවා ආන්ඩුව රටට හොද දෙවල් මොනවා කලත් ඒකට විරුද්දව හැමින්නෙනම බලාගෙන ඉන්න සෙට් .මේකෙන් රටට හොර ෆෝන් එන එක නතර වෙනවා කියන එක ගැන හිතන්නෙවත් නෑ
@nethukavi6456
@nethukavi6456 6 күн бұрын
Kiyala wedak na ...gonnunta owwa kochchara therum kalath therenne na......monawa kalath unta eke penne wereddak witharai.......
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ 6 күн бұрын
රට ඉදලා ගෙදර අයට ගේන ඒවා😢
@dxclk
@dxclk 6 күн бұрын
ඉතින් හරි විදිහට registar කරගන්නකෝ
@Intro-r7j
@Intro-r7j 6 күн бұрын
දෙයක් ගද්දී රජයට බදු ගෙවලා ගනිල්ලා. ඒ සල්ලි වලින් තමයි උබලගේ ළමයින්ට උගන්නනේ ලෙඩ උනාම ඉස්පිරිතාලෙ බෙහෙත් ටික දෙන්නේ
@sandunranga8816
@sandunranga8816 6 күн бұрын
හොස්පිටල් එක්කට ගිහින් බලන්න ඕනා රජයකින් කොයිතරම් වියදම් කරනවාද කියලා හේරෙන්න,බේත් ටික කෑම ටික පරීක්ශණ ඔක්කොම නොමිලේ,
@muhammadmafaz8530
@muhammadmafaz8530 6 күн бұрын
​@@sandunranga8816එක පවුලකින් වාර්ෂිකව සෞක්‍යට ලක්ෂයක් පමණක් බදු ගෙවනවා නමුත් ලැබෙන සේවාව වාර්ෂිකව 10000ක්‌ වත් නෑ. දුප්පතාගෙන් අරගෙන දුෂිතයන්ට වියදම් කරනවා. මෝඩ ජනතාව බදු ගෙවනවා
@JulianPrasad1990
@JulianPrasad1990 6 күн бұрын
අනේ පල...ඇයි තොපි ඕව කලින් ආණ්‌ඩුව තිබෙනකොට කිව්වෙ නැත්තෙ එතකොටත් ඔහොම හිතන්න තිබුනණෙ.😂😂😂
@lahirusampath-cb8ud
@lahirusampath-cb8ud 6 күн бұрын
😂 unta sepa widinna😢 podi ekage irimanse idan ura bilaa
@PradeepRathnayakeOnline
@PradeepRathnayakeOnline 6 күн бұрын
හැම එකම නිකන් දෙන්න ගිහින් තමයි මේ රටට හෙළි ගැහිලා තියෙන්නෙ. නිකන් දෙන ඒවට වැඩ කරන මිනිස්සු සල්ලි ගෙවන්නෙ. ආණ්ඩු ගෙදරින් ගෙනත් දෙන්නෙ නෑ. නිකන් දෙන ඒවා අවම කරලා හැමෝටම තමන්ට අත්‍යාවශ්‍ය දේ මිලදී ගන්න පුළුවන් ආර්ථිකයක් හදුන්වයි ආණ්ඩු ඕන.නැතුව හැම එකම නිකන් දිදී නිකමො බිහි කරන්න නෙවෙයි ආණ්ඩු තියෙන්න ඕන.
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 6 күн бұрын
දියුණු මාවතක ගමන් ඇරබ්මක්
@jeewanthapriyasad8593
@jeewanthapriyasad8593 6 күн бұрын
😂
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
තව දියුණු වෙනවා 2200 දී 😂😂😂😂
@YoshanMilinda-h3j
@YoshanMilinda-h3j 6 күн бұрын
0:57 😂😂 පොලිසියෙන් හොයලා දුන්න කෙනෙක් ඉන්නවනම් මටකියන්න 😂
@yeshanshanilka1695
@yeshanshanilka1695 6 күн бұрын
Magae hoyala dunna rathnapura police mama kurunagala aeththatama watinawa
@himalihuw
@himalihuw 6 күн бұрын
Mokadda rly kiyanne
@RinoRinoShard
@RinoRinoShard 6 күн бұрын
Awrudu 7k wenawa thama nhe 😂😂😂
@crazydogworld3939
@crazydogworld3939 6 күн бұрын
හම්බුනා හැබැයි ටිකක් පරක්කුයි... අවු.1 කට ආසන්න කාලයක් ගියා... රත්නපුර පොලීසියෙන් හැබැයි complain එක දැම්මෙ online
@dhammikaabandara7285
@dhammikaabandara7285 6 күн бұрын
මගේ යාළුවෙකුගේ හොයලා දුන්නා.සතියක් වගේ ගියා
@sdvlog69
@sdvlog69 6 күн бұрын
Manufacture ID and Serial Number
@lewdeniashen5633
@lewdeniashen5633 6 күн бұрын
ලංකාවට එන Forigner කෙනෙක් ලංකාවට ආවම ලංකාවේ සිම් එකක් ගන්නවා. ඒකට මොකද වෙන්නෙ? 😁
@NDC13
@NDC13 6 күн бұрын
එයාලට වෙනම සිම් ටුවරිස් සිම් ඒවයෙ රේට් වැඩි යි
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
ඒක ඒ අය බලාගනීයි😂
@lewdeniashen5633
@lewdeniashen5633 2 күн бұрын
@ අපි මේ හෙන රටනේ. උඹලට ඕනිකම් වරෙන්, නැත්තම් නිකං ඉදපං කියන්න තරම්.. 😂😂
@VilashRukshan-VR
@VilashRukshan-VR 6 күн бұрын
මගේ පෝන් එක unregistered එතකොට මටත් සිග්නල් නැති වෙයිද මන් දැනට නම් පාවිච්චි කරනවා සිම් එකක් දාලා
@2dots2
@2dots2 6 күн бұрын
Danata pawicchi karana ewata kisi awlak wen na.
@VilashRukshan-VR
@VilashRukshan-VR 6 күн бұрын
@2dots2 thanks brother
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 6 күн бұрын
කට්ටිය ගාන කපාගන්න තමයි ඔය හදන්නෙ (2)😂
@Yungedii
@Yungedii 6 күн бұрын
දැන් මේතන් ගාණ කපනවා කියලා කට්ටිය කැ ගහලා තියෙනවා,උබලා tax නොගෙවාපුවහම උබලට free education,free health ඒවා දෙන්නේ කොහොමද රටේ ණය ගේවන්නේ කොහොමද?සේවා පවත්වාගේන යන්නේ කොහොමද?
@SarawananSaran-u6h
@SarawananSaran-u6h 3 күн бұрын
Mekai mage geni ung laga inawa wage hothana welawata ona dheyak jaranna puluwan love karalath iwarai
@harshadilshanrathnamal1636
@harshadilshanrathnamal1636 6 күн бұрын
නියමයී
@sahanpriyankara496
@sahanpriyankara496 6 күн бұрын
මෙකෙ ඉදලා ගෙමක් ගහන්න කියලා හිතාගෙන ඉන්න උන් පව්😂.ලකෙ පංකාවෙන් පලයල්ලා 😢. ආයෙ කවදාවත් මෙකෙ ඉපදෙන්න හිතන්නවත් එපා.
@isharamaxad9325
@isharamaxad9325 6 күн бұрын
හොර් ගේම් ගහල ගොඩයන්න හිතන උන්ට මේකෙන් ගියොත් පුකෙන් යන්න වෙන්නෙ😂😂😂
@jeewanharshanath5057
@jeewanharshanath5057 2 күн бұрын
Eknm atta wegane enne.. tax nahayath udin dan
@pererakottawaarachchigesum3613
@pererakottawaarachchigesum3613 6 күн бұрын
මෙන්න hariyatama danuwath kereema
@noxdrrego
@noxdrrego 6 күн бұрын
😃😃💪💯💯❤👏👏 fake news danne unta thitha !
@CARvibe-34
@CARvibe-34 5 күн бұрын
VPN use karoth thama ithin
@ShazmilNassar
@ShazmilNassar 5 күн бұрын
What happens to tourists
@gayashanperera-w2e
@gayashanperera-w2e 5 күн бұрын
imei is an identifier unique to sim card slot rather the device got dual sim support it shows two imeis if single it shows one
@krishnagayashan1907
@krishnagayashan1907 7 күн бұрын
😢😢😢
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 967 М.