බුදුන් වැඩිය රට විකුණන ප

  Рет қаралды 788,031

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SangeethWijesooriya #10Questions #News1st

Пікірлер: 3 200
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Жыл бұрын
මෙන්න නියම ජනතාවාදී කලාකරුවන්..තෙරුවන් සරණයි සංගීත් මල්ලි ඔයාට...❤❤❤
@sumedhalakmini4840
@sumedhalakmini4840 2 жыл бұрын
කොන්ද කෙලින් තියන ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් ..ඔබට ජය ❤️
@kalyanisilva2412
@kalyanisilva2412 2 жыл бұрын
Great
@nishadhiekanayake497
@nishadhiekanayake497 2 жыл бұрын
Mara gammakin baluwa progream ekkak. Recfet sangiith aiyee
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
🦚🦚🦚🦚🦚🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷💗👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🏵🌷💗👏🏽👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@RCreationsLK
@RCreationsLK 2 жыл бұрын
❤️🇱🇰💪❤️
@sunilfernando7476
@sunilfernando7476 9 ай бұрын
He has a straight spine..
@priyangathalpawila9543
@priyangathalpawila9543 2 жыл бұрын
සංගීත්ටත්, වසන්තටත් බොහෝමත්ම ස්තුතියි. වසන්ත මාසිංහගේ ඔබ විනයගරුක හොදින් රැකියාවෙහි නිරත මහත්මයෙක්. ඔබ දෙදෙනාට සුභ පැතුම්. තුණුරුවන්ගේ සරණයි
@raminikhasturi9650
@raminikhasturi9650 2 жыл бұрын
Dahama thibuna nam dahamen arksawa thiyenawa
@karunajeewaperera6019
@karunajeewaperera6019 2 жыл бұрын
නියමයි කථාව 💕
@sasindu_
@sasindu_ 2 жыл бұрын
චමුදිතත් එක්ක බලද්දි වසන්ත කියන්නේ නියම උගත් බුද්ධිමත් මාධ්‍යවේදියෙක් නියම විනයක්,හික්මීමක් තියන මාධ්‍යවේදියෙක් සුභ පැතුම දෙන්නටම 👍
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 2 жыл бұрын
Sahathika aththa.. Chamuditha aapu minihata katha karanna dennema nha ne..eya kalin hoya gaththa opa duupa tika kiyola iwara karanakota welawath iwarae
@sandarudilhara712
@sandarudilhara712 2 жыл бұрын
Ekenma ban
@charithdesh3428
@charithdesh3428 2 жыл бұрын
අනිවාරෙන්ම.....නිවේදකය කියන්නෙම..පට්ටම තමයි..වටිනව ගොඩක්..
@jayanthawick2932
@jayanthawick2932 2 жыл бұрын
🤘🤘🔥
@thyaga_dissanayake
@thyaga_dissanayake 2 жыл бұрын
ඇත්ත.....♥️🇱🇰
@jayanthifernando5230
@jayanthifernando5230 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් පැය එකහමාරක බණක් ඇහුව වගේ හිතම සුවපත් වුණා.
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
👍👍👍👍
@marlonudala141
@marlonudala141 2 жыл бұрын
ස්වාමින් වහන්සේලා කියන්නේ බොරුය . ඔවුන්ට බුදුදහම ගැන කිසිම දැනුමක් නැත .
@rashika70
@rashika70 6 ай бұрын
🙏🙏🙏🙏
@asithachamara897
@asithachamara897 2 жыл бұрын
මන් මෙච්චර කල් හිතාගෙන හිටපු සංගීත් විජේසූරිය නෙමෙයි හාත්පසින් වෙනස් කලා කරුවෙක් ආදරෙයි අයියේ ❤️❤️❤️❤️
@dunstanfernando2872
@dunstanfernando2872 2 жыл бұрын
ඇත්තටම ඔබ ගැන අපිට හරිම ආඩම්බරයි. ඔබ වගේ හොඳ මිනිසුන් අපේ රටට අවශ්‍යයයි. බුදු සරණයි
@waaasathukorala319
@waaasathukorala319 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක්
@waaasathukorala319
@waaasathukorala319 2 жыл бұрын
කියවිය යුතු ,සැලකිය යුතු චරිතයක් බව වැටහුනා
@katupulle
@katupulle 2 жыл бұрын
සංවාද ඕනැ තරම් අහලා දැකලා තියෙනවා නමුත් මෙතරම් සාර්ථක හෘදයාංගම සංවාදයක් මේ දැක්කමයි.... 💯 ස්තුතියි දෙදෙනාටම තෙරුවන් සරණයි...
@nimalasirisena6493
@nimalasirisena6493 2 жыл бұрын
වසන්තට සහ සංගීත්ට සුභ පැතුම් අනාගත ජීවිතය ලස්සන වේවා ෂූරක්ශිත වේවා තෙරැවන් සරණින්......
@kudagamaks8493
@kudagamaks8493 2 жыл бұрын
සහතික ඇත්ත
@michealgr1035
@michealgr1035 2 жыл бұрын
හැදෙන එකාට සංගීත්ගේ මේ කතාවම ඇති හැදෙන්න!🫡🫡🫡🙏🇱🇰❤️ සංගීත් ඔබට ගොඩක් පින් බය නැතුව මේ කතාව තුලින් තක්කඩි දේශපාලඥයෝ රටට කරලා තියෙන වින්නැහැයිය ගැන ජනතාව දැනුවත් කලාට .🙏✍️🇱🇰
@sujeewakga8467
@sujeewakga8467 2 жыл бұрын
එදා මෙදා තුර බලපු බොක්කටම වැදිච්ච් පට්ටම program එක.ස්තූතිය් සන්ගීත් මහත්මා...ස්තූතියි වසන්ත මහත්මා....ස්තූතියි සිරස.
@sandaruvidanage
@sandaruvidanage 2 жыл бұрын
අනිවා!
@pradeepaalahakoon2447
@pradeepaalahakoon2447 2 жыл бұрын
Minissu ma program balanna ona ...oluwa wanas kara ganna...sirasata thanks sangeth aiye budusaranai darmaye hasirenna darmaya visin rakinawa...mage viswasayath akai...
@mashi6382
@mashi6382 2 жыл бұрын
අනිවාර්යයෙන්
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 2 жыл бұрын
සංගීත් හදවතේ කලාශිල්පියෙක්.. ආදරණීය චරිතයක් අවංක ප්‍රතිමූර්තියක් ආදරෙයි හදවතින්ම මේ ගැම්ම මේ ශක්තියට පිං!
@harshasandamali4641
@harshasandamali4641 2 жыл бұрын
හාමුදුරුවෝ කෙනෙක් බණ කියනවා වගේ ඒ වචන ටික ආහපුවම හිත නිවෙනවා සංගිත් අයියා 😍😍😍 තෙරුවන් සරණයි...🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️❤️❤️
@sameeragamage7594
@sameeragamage7594 2 жыл бұрын
නියමයි සංගීත් අයියා. කියන්න වචන නෑ පොලවෙ ඉන්න සුපිරි මනුස්සයෙක් ඔයා. ඔයා වගේ අය තමයි රටට ඕන ජයවේවා ❤👍💪
@chandranikarunaratne4780
@chandranikarunaratne4780 2 жыл бұрын
Yes, you are a superior human being.soo much mature and living according to The Dhamme Teachings. My wish is that you be Made Our President 💖 . I am chandrani s daughter ☺️
@indikaudayakumara1837
@indikaudayakumara1837 2 жыл бұрын
සොබාදහම = බුදුදහම තාත්තගෙ හිත දැක්කා... මාරම නිහතමානී මනුස්සයෙක්... ආදරෙයි සංගීත් අය්යට...
@sachinbinarap2496
@sachinbinarap2496 2 жыл бұрын
මේක අහද්දි එහා ගෙදර සංගීත් මාමගෙ සින්දුවක් යනව මාර් හැගීමක් ආවෙ මට.💚🙏💟🌸
@ravindusasanka1409
@ravindusasanka1409 2 жыл бұрын
මෙච්චර කල් හිතාගෙන හිටියේ පිටරට ගිහිල්ලා හොඳ සැපට ජීවත් වෙන්න ඕනේ කියලා. මීට පස්සේ ඒ අදහස අත්ඇරලා දානවා. යන්නේ නෑ. මේ රටේම ඉන්නවා. පුලුවන් විදියට මං මගේ සහයෝගය දෙනවා. මේ රට ගොඩදාන්න පුලුවන්. එකතුවෙමු හැමෝම ❤️🇱🇰
@mankind984
@mankind984 2 жыл бұрын
Aniwa...
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
එක තමයි හොදම සිතිවිල්ල 🙏 අපේ රටට අප ආදරය කලයුතුයි.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි 💪🏾💪🏾👍🏾👌🏾🇱🇰💪🏾💪🏾
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
මේ පුණ්‍ය භූමිය අතහැර යන්න එපා..අවුරුදු දෙකකින් මේ රට ගොඩ ගන්න පුලුවනි. මුල් මාස හය තුළදී අපි ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු. ඒ සදහා සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි රාජකීය සෙංකඩගල ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු. තෙරුවන් සරණයි.
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
❤️❤️❤️🫡🫡🫡
@dilanmanathunga6431
@dilanmanathunga6431 2 жыл бұрын
බුදු දහමින් පෝශනය උන අති ශ්‍රේශ්ඨ කලාකරුවෙක්....හදවතින්ම සුබ පතනවා ඔබ් තුමාට...🙏🙏🙏
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
👍👍👍👍 100 % k ekagai eththa kathawa
@ripuldabare2
@ripuldabare2 2 жыл бұрын
@@shiromawijekoon1057 q1aaaq
@cnknaotunna345
@cnknaotunna345 2 жыл бұрын
ආදෙරයි සංගීත් අයියා,නියම කොන්දක්,බුදු දහමින් පෝෂණය වුනු.තෙරුවන් සරණයි!!!
@rogushakirs6001
@rogushakirs6001 2 жыл бұрын
ධර්මයෙ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ශා වෙනවා ☸️ තෙරුවන් සරනයි සංගීත් අයියා
@rtdg8474
@rtdg8474 2 жыл бұрын
Hariyata hari
@krishnaarunajeewa7048
@krishnaarunajeewa7048 2 жыл бұрын
❤️❤️❤️
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰
@vimukthikumara1419
@vimukthikumara1419 2 жыл бұрын
කෝ.... එහෙම උනාද ? අධර්මයේ හැසිරෙන්නෝම ධර්මය විසින් රකිනවා නේහ් 🤔
@spritmax4949
@spritmax4949 2 жыл бұрын
@@vimukthikumara1419 deyyonta kiayala paw sama kara gaththanam hari moda deyyo😂😂😂
@seethaelapatha2255
@seethaelapatha2255 2 жыл бұрын
ඔව්,සංගීත් 88/89 මමත් ජීවිතය බේරගත්තෙ හරිම අමාරුවෙන්.එකට පංතියේ හිටිය සොහොයුරන් හුඟ දෙනෙක් මැරුවා.දැන් මගෙ දරුවන් මේ ශාපයට මැදිවෙලා.අපි කොහොම හරි මේ අරගලය ජය ගතයුතුමයි.මේ අහිංසක දරුවන්ට මව්බිම රැකදිය යුතුයි .මල්ලි ඔයාගෙ වචන වලට කොහොම ස්තූතියි කරන්නද.🙏🙏🙏❤️❤️❤️ හදවතින්ම සුබ පැතුම් !!!
@UpdatesDriver
@UpdatesDriver 2 жыл бұрын
ගොරකයො ගොඩක් ඉන්නවා සංගීත් අයියේ..❤️ කෙලින් කතාවට ඔබට වඳිනවා අයියේ... හරිම සතුටුයි..ආදරෙයි..❤️❤️❤️
@skcanal2471
@skcanal2471 2 жыл бұрын
පලමුව සංගිත් මල්ලිට respect කරමි ජනතා හිතවාදි හිත හොඳ මනුෂ්‍යයෙක් ඇත්ත ඇතිසැටියෙන් ජනතාවට සියලුම දේ පෙන්වන සිරස මාධ්‍යයට ප්‍රරනාමය 👍👍
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 2 жыл бұрын
❤️👍
@sunilaranjani9935
@sunilaranjani9935 2 жыл бұрын
Adyathmikawa diunu Mahathmayek sathuthui Theruwansaranai
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 2 жыл бұрын
එදා ඉදලම කැමති මිනිහෙක්. කවදාවත් උබට තියන කැමැත්ත අඩු උනේ නෑ සහෝදරයා. අද ඒක තවත් වැඩි උනා ❤👍.....
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 2 жыл бұрын
මේ වැඩසටහනින් ගොඩක් දැනුවත් උනා,ආසාවෙන් ඇහුව ,ස්තුතියි ඔබ දෙපලටම ,තෙරුවන් සරණයි !!
@murthijayamurthi452
@murthijayamurthi452 2 жыл бұрын
සංගීත් ඔබ නිහතමානී, නිර්භීත,අවංක ගති ඇති රත්තරන් මනුස්සයෙක්.....! ඔබගේ අවංක සියලු ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම ඉටු වෙනවා...! ඔබ අපේ රටට වාසනාවක්.....! 👍👍🙏🙏
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 2 жыл бұрын
❤️
@shanikafernando6891
@shanikafernando6891 2 жыл бұрын
💕💕💕💕
@susanthadil7979
@susanthadil7979 2 жыл бұрын
හොද කශේරුවක් තියෙන නියම කලාකරුවෙක් ආදරෙයි සංගීත් සහොදරයා ❤️
@kanchanapremarathna3688
@kanchanapremarathna3688 2 жыл бұрын
A good speech
@sachithparanavithana7550
@sachithparanavithana7550 2 жыл бұрын
මගේ ජිවිතේ මං දැකපු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු තව කෝටි ගණන් මේ මහ පොලොව උඩ බිහි වෙන්න ඕන. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි.🖤🖤🖤🙏
@mohomawsook5865
@mohomawsook5865 2 жыл бұрын
කොන්ද පන ඇති රාජ්‍යය නිලධාරියෙක්, කොන්ද පන ඇති ගායකයෙක්,කොන්ද පන ඇති කලාකරුවක් සංගීත් අයියා ආදරෙයි ඈ...❤️❤️❤️
@thilakrodrigo9040
@thilakrodrigo9040 2 жыл бұрын
Obala kalen inna
@lak_shan
@lak_shan Жыл бұрын
සිරම කතාව ❤
@atharWeerasooriya465
@atharWeerasooriya465 2 жыл бұрын
මම ලංකාවෙ දකින ප්‍රතිපත්තිගරුකම කලාකරුව 🙏 සමාජෙට, දෙමව්පියන්ට ඉගෙනගන්න සෑහෙන දේවල් තියනව
@hasanthadedunu3525
@hasanthadedunu3525 2 жыл бұрын
Pratipatti.daruwawai Tani una gaaniwai suddek badapu nisaa ataraman Novi beruna.
@Chathu8972
@Chathu8972 2 жыл бұрын
Mokakda akathawa.daruwai geni katha.
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 6 ай бұрын
ඔබේ හැමවචනයක්ම වටිනවා පොතකින් බලාගෙන කියුව වචන නෙමෙයි ඔබේ හදවතින්ම ඔබට අපේ රට ගැන තියෙන ආදරය ඒ වචන කලේ එදා ඉදලා ඇති උන සිදු වීම් ඇත්තටම ජනතාවට දැනෙනවා මේවා අහද්දි රට ගැන ආදරයක් හැමෝටම මගේ රට කියන හැගිම ඇති වෙන්නඕනි සන්ගීත් ආදරනීය ගායකයානනි ඔබට ගොඩාක් පින් අනාගත දරුවොදැනුවත් කරනඑකට සිරසටත් ස්තුති 🎉🎉🎉🎉🎉❤❤❤❤❤ jaya wewa jvp jaya wewa npp
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 жыл бұрын
කලෙකින් දුටුවා කොන්ද pana තියෙන, ඇත්ත ඇති satiyen කතා කරන නිර්භීත පිරිමියකු ...👍🌷🌷🌷
@thilakpgeeganage8129
@thilakpgeeganage8129 2 жыл бұрын
ඇයි යකෝ අපි........... 😁😁😁😁😁
@wasanthkumara1172
@wasanthkumara1172 2 жыл бұрын
සන්ගිත් ඔබ නියමයි අපගෙ උත්තමාචර්‍ය
@ranjithgunathilake852
@ranjithgunathilake852 2 жыл бұрын
Obanam patta sangeeth
@thekingmendezthe4th68
@thekingmendezthe4th68 2 жыл бұрын
Respect you
@mahindawelikanna8604
@mahindawelikanna8604 11 ай бұрын
සංගීතයේ ගමන් මග ඇරේවා ජේවීපී ජාතික ජනබල වේගය දියුණු කිරීමට පියවර ගන්නා ඔබට ස්තුතියි මෙවැනි සමාජ කතිකාවක් ආරම්භ කිරීම වෙනුවෙන් අපේ සුභ පැතුම් අයියේ. ❤❤❤
@gunaseeligunarathna8777
@gunaseeligunarathna8777 6 ай бұрын
❤❤❤
@KalyaniMahumUK
@KalyaniMahumUK 2 жыл бұрын
අවසන් වෙනතුරු මගේ සම්පුර්ණ අවදානය දිනා ගත් මේ වටිනා වැඩසටහනට මගේ උපහාරය. ස්තුතියි සිරස. ස්තුතියි සංගීත්. ඔබ‍ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අවදිවන්න කාලය හරි 🙏🙏🙏
@phsarathkumara315
@phsarathkumara315 2 жыл бұрын
His views are as same as mine. Majority of Sri Lankans are still ignorant about these facts. It is a timely discussion to educate and to enlighten the mass on these internal truths. People should change their attitudes and converge to take Sri Lanka to a place like heaven.
@madamayanthi9572
@madamayanthi9572 2 жыл бұрын
Apith aragalaye aragLayata jaya
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
👍👍
@paliwirasinha6256
@paliwirasinha6256 2 жыл бұрын
සංගිිත්ගේ දෙමව්පියෝ කවුද කියලා දැනගන්න ආසවුනා එයාගේ අදහස් උතුම්😀❤️❤️❤️❤️🙏🙏
@palitharanadewa4796
@palitharanadewa4796 2 жыл бұрын
මනුස්සයෙක් පරිනත වෙනව කියන්නෙ මේ තත්වයටයි...ඒකටයි අපි ආදරේ...අපි රට හරිවිදියට වෙනස් කරමු සංගීත්..රඟහල අඩඅඳුරෙ නෙමෙයි කලුවරේ.
@amilaprabath6264
@amilaprabath6264 2 жыл бұрын
ඔයාගේම youtube channel එකක් ඔන සංගිත් අයියා ❤️❤️👍👍 අපිට ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා ඔයගෙන් 😥😥🙏🙏
@dinethsanjanasamarsiri1419
@dinethsanjanasamarsiri1419 2 жыл бұрын
ඒ වචන / සිතුවිලි එක්ක , අපේ පරම්පරාවට අවදි වෙන්න දෙන පණිවිඩයට ආදර ගෞරවය ❤️
@pradeepsri5851
@pradeepsri5851 2 жыл бұрын
සුපිරියක් අදනම් මුලු වැඩසටහනම ඇහුවා බැලුවා..... සංගීත් අයියා ආදරෙයි ..... ❤❤ අපේ මාතෘභූමියට ජයවේවා
@shiromi2767
@shiromi2767 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් දකින ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්🎶🔥
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
සංගීත් අයියගෙ කලින් වැඩසටහනකින් තමයි දැනගත්තේ බුදු දහම ගැන තියෙන දැනුම සහ උනන්දුව ගැන.පුදුමත් හිතුනා.හිතාගෙන හිටපු විදියට හාත්පසින්ම වෙනස් චරිතයක්.ඒ වගේම අපිටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙන්.සුබ පතනවා ඔයාට සංගීත් අයියා.🙏🙏🙏..ගොඩක් ස්තුතියි සිරස මෙි වැඩසටහනට. ❤️❤️❤️❤️
@budusaranai6908
@budusaranai6908 2 жыл бұрын
Mokakda e wadasatahana
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
@@budusaranai6908 දැන් අවුරුදු දෙක තුනකට කලින් Tv එකේ තිබුනු වැඩසටහනක්.මතක විදියට ජාතික රූපවාහිනියේ වගේ.හරියටම මතක නෑ.මමත් ආයේ බලන්න යූටියුබ් එකේ හෙව්වා හමුවුනේ නෑ.
@budusaranai6908
@budusaranai6908 2 жыл бұрын
@@Abeysinghe5934 ehemada.ok.thanks.maath hoyala balannam.hamba unot kiyannam👍
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
@@budusaranai6908 ස්තුතියි
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
සේපාල් මහත්මයා ඉතා ඉහළින් මෙම වැඩ සටහන අගයපු නිසා අපි ආවා බලන්න.... ඇත්තටම සේපාල් මහත්මයා බොහොම ස්තුතියි සංගීත් වැනි දාර්ශනික කලාකරුවෙකුගේ වැඩසටහනක් නැරඹීමට පෙළඹවීම සම්බන්ධව...
@rathwije1579
@rathwije1579 Жыл бұрын
හැමෝම ජාතික ජනබලවේගය වටා එකතුවී මේ රට ගොඩ නගමු .දූෂණ වංචාවෙන් තොර පාලනයක් සදහා කටයුතු කරමු .❤ JAYAWEWA J V P ,N PPඒ වචන / සිතුවිලි එක්ක , අපේ පරම්පරාවට අවදි වෙන්න දෙන පණිවිඩයට ආදර ගෞරවය ❤ JAMBUDIPA IDHAGATHA🌹🌹🌹🌹🥀🥀🌷🌷🌷
@shehandulara3616
@shehandulara3616 2 жыл бұрын
ගොඩක් artistලා එපා උනා මේ වැඩ හින්ද , සංගීත් අයියට ඉස්සර වගේම ආදරෙයි .....
@Kimchi_Vlogs
@Kimchi_Vlogs 2 жыл бұрын
සංගීත් අයියා දේශපාලන සිංදු ටික අනිවාර්යයෙන්ම මුදා හරින්න. අපි හැමෝම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ❤️🙏
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 11 ай бұрын
මාආර කොන්දක් තියෙන කෙලින් කතාකරන නිර්භීත කලාකරුවන් අතර ඉහලින්ම ඉන්න කලා කරුවෙක්.හරිම පැහැදිලියි දෙදෙනාගෙම සාකච්ඡාව . සුපිරියි ලස්සනයි. ජයවේවා ✌️✌️✌️✌️✌️✌️✌️
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
අද වැඩ සටහන සුපිරියි .කියන්ඩ වචන නැහැ .කීප සැරයක්ම බැලුවා . ස්තූතියි ඔබ දෙපළටම .🙏UKඅපි.
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
මේ තාක් දුරට මගෙ ජීවිතේ මං අහපු සුපිරිම සුපිරි වැඩසටහන මේක....කියන්න වචන නෑ සංගීත් අයියේ....ඔබට කවදාවත් වරදින්නේ නැහැ....... තෙරුවන් සරණයි !!!!!!!!🙏🙏🙏🙏💓💓💓💓💓
@accountingguru1
@accountingguru1 Жыл бұрын
Aththa ❤
@ShaheedaPackeer
@ShaheedaPackeer Жыл бұрын
සංගීත්, අපිට පුලුවන් හැමවෙිලාවෙිම ඔයාගේ මෙි කතාව අහනවා. හරිම කාලෝචිතයි.ඔයාගේ හැම වචනයක්ම අවංකයි , විවෘත යි , සත්‍යවාදී සහ හදවතින්ම එන වචන බවට විශ්වාසයි.ආදරෙයි හැමදාම.👍👍👍👍👍❤❤❤❤❤❤
@asokapanditharatne888
@asokapanditharatne888 2 жыл бұрын
අති විශිෂ්ටයි මේ වැඩසටහන, ඉදිරිපත් කිරීම,සංයුතිය,සිරස ඔබ‍ට ස්තුතියි! සංගීත් විජේසුරිය ඔබ සැබෑ මනුෂ්‍යයෙක්, ඔබට තෙරුවන් සරණයි! 🙏🙏🙏
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
සංගිිත් නියමයි!!! ඔබගේ නිර්භයව පුකාශණයට ගරැ කරනව!!!ඔබ කවදත් හොද පුද්ගලයෙක් බව දන්නව!!! ජේසු පිහිටයි!!!
@danushkasciencelab7610
@danushkasciencelab7610 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මනුෂ්‍යයෙක්... අව්‍යාජ මිනිහෙක්.... සුපිරි ම ගායකයෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LionRunner
@LionRunner 2 жыл бұрын
පට්ටම සතුටුයි මේ ප්‍රෝග්‍රෑම් එක නරඹන්න ලැබුණු එක. පට්ටම කතාව සංගීත් (අයියා/මහතා/ ඕන එකක්) .
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
මිනිස්සු හිතන්නේ නිකම්ම නිකන් මියුසික් කාරයෙක් කියලා. සංගීත් අයියා කියන්නේ පට්ට කියවීමක් හොඳ දර්ශනයක් තියෙන මනුස්සයෙක්.ස්තූතියි සිරස.🙏 ආදරෙයි සංගීත් අයියා ❤❤
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@samankumara3694
@samankumara3694 2 жыл бұрын
අදම සිඩ් එකදන්න
@Nilu157
@Nilu157 2 жыл бұрын
හරිම ආසාවෙන් අහපු වැඩසටහනක් . සංගීත් අයියා අපි හිතන් හිටියට වඩා ගොඩක් දියුණු කෙනෙක් . පෝසත් කෙනෙක් හැමදේම තියෙන කෙනෙක් . සංගීත් අයියා ගැන මට දැනුනු විදිහට හිතෙන විදිහට . ඉපදුනා පැවතෙනවා මැරුනු දාක යන තැන හදාගෙන ඉවරයි... ( මම ඔහු දියුණු හැමදේම තියෙන පෝසත් කෙනෙක් කිව්වේ අන්න ඒ නිසයි ) ඔහු ඇත්තටම ජීවිතේ දිනපු බෞද්ධ දර්ශනය තුල අවබෝධයෙන් ගමන් කරන කෙනෙක් බව තේරුනා.. අපි හැමෝටම හේතුව වෙනස් කරගන්න පුළුවන් උනොත් ඵලය නිකන්ම වෙනස් වෙනවා
@ThusithaThusitha-hj6bd
@ThusithaThusitha-hj6bd 2 жыл бұрын
කෙහෙල්බද්දර බටපොතේ අපේ ගමේ කොල්ලෙක් ආදරෙයි සංගි අයියා පාට්ටම කතාව ඔයා කොහොමත් school time එකේ ඉදලාම හරිදේ ගැන අවංකවම කතා කරපු කෙනෙක් ❤❤
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
ඒ කියන්නෙ ගම්පහද
@premakulathilaka950
@premakulathilaka950 2 жыл бұрын
ගම්පහින් 244 පාරෙ බටපොත හන්දියට ලගම . හොද නිහතමානිම මල්ලි කෙනෙක්.
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
@@premakulathilaka950 මං ඉන්නෙ ගම්පහ උඩුගම්පල සංගීත් අයිය හම්බවෙන්න ආසයි
@_s_e_n_e_t_h__w_i_j_e_4
@_s_e_n_e_t_h__w_i_j_e_4 2 жыл бұрын
සරල නිහතමානී සුන්දර මනුස්සයෙක්.. අපි බලාපොරත්තු වෙන සමාජයේ බහුතරය මේ වගේ මිනිස්සු වෙනවා නම් ඒකට තමයි උසස් සමාජයක් කියන්නේ.. ජයවේවා... 🖤
@dumindawijesingha9130
@dumindawijesingha9130 2 жыл бұрын
රටේ පවතීන ඇත්තම තත්වය...නියම කතාව...සූපර්.
@ravindulakshan6564
@ravindulakshan6564 2 жыл бұрын
සේපාල්ගෙන් කිය උන හින්දා බලන්න ආවෙ ❤️ වටින වැඩසටහනක්
@isurushashinath753
@isurushashinath753 2 жыл бұрын
reggae nokiwwata,e sangeetayamai obe piyawara, mata matak wenawa bob marley.atta dakapu reality charachter ekak. lankawe e tana obata! loketama yawi meka loke inna ewunta terena basawen giyoth!
@ranilekanayake6756
@ranilekanayake6756 2 жыл бұрын
Yes
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
මාත්
@nasliaibrahim5913
@nasliaibrahim5913 2 жыл бұрын
මමත්. හොයාගෙන ආවෙ මේක බලන්න, 👍💞
@chathuramaduranga1708
@chathuramaduranga1708 2 жыл бұрын
Ou math me eken ahala awe. Time eka giya danunewath na
@nirmalniru9667
@nirmalniru9667 2 жыл бұрын
ඇත්තටම වටින කොන්ද පණ තියන කතාවක් . අරගලයට ජය💪
@sl8984
@sl8984 2 жыл бұрын
අඩ්ඩේ ඒ වචන ටික,ආදරෙයි සංගිත් අයියේ,හාමුදුරුවන්ගේ වත් මේහෙම ටිකක් අහලා නෑ.
@dilhanidil672
@dilhanidil672 2 жыл бұрын
නියමයි👌 සංගිත් සර් කෙලින් කතාව මුලු වැඩ සටහනම බැලුවා අද👍😊
@thusithamaduranganonsongs
@thusithamaduranganonsongs 2 жыл бұрын
සංගීත් විජේසූරිය අයියේ මම ඇතුළු පවුලේ සියලු දෙනා ඔයා ගැන ආඩම්බර වෙනවා ජය වේවා අයියේ!
@UpdatesDriver
@UpdatesDriver 2 жыл бұрын
අමෙරිකාවට, ඕස්ට්‍රේලියාවට පවුල පිටින් යන්න පුළුවන් කම තියෙද්දිත්.. ඔබනම් අතිවිශිෂ්යි සහෝදරයා ❤️❤️❤️
@maleeshaellepola3485
@maleeshaellepola3485 2 жыл бұрын
ඔබ තුමා ගැන හරිම සතුටුයි. ඔබේ දහම් මගද ඉතා උතුම්. සියලු යහපත් දෙයීන්ම ඉදිරියටම යන්න ඕනේ. තෙරුවන් සරනයි . ජය වේවා.
@evanakuratiya65
@evanakuratiya65 2 жыл бұрын
අධ්‍යාත්මික පැත්තට බරවුන චරිතයක් .ඇත්තටම ඔබ ඔවැනි චරිතයක් බව දැනගෙන හිටියෙ නෑ. සතුටුයි !
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
නියමයි .....මරු අදහස් ටික , මේක තමයි ඇත්ත.....
@ajithrajakaruna8395
@ajithrajakaruna8395 2 жыл бұрын
සංගීත්, ඔබ ස්වාදීන පණිවිඩයක් ජනතාව වෙත ලබාදෙන්නේ, ජය ශ්‍රී
@sureshniwanigasuriya9306
@sureshniwanigasuriya9306 2 жыл бұрын
සතුටුයි කෙළින් කතා කිරීම ගැන ....අරගලයට ජය දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට 🙇🙏🙋🤷😢❤️
@anuradhasugathadasa9072
@anuradhasugathadasa9072 2 жыл бұрын
සැබෑවටම ඔහූ ගේ හොඳ කශේරුකාවක් තියෙන හොඳ සංගීත තරුවක්...
@chinnaiahratna3528
@chinnaiahratna3528 2 жыл бұрын
කොන්ද කෙලින් තියන කලාකරුවෙක් ..ඔබට ජය!
@sadahamsayura201
@sadahamsayura201 2 жыл бұрын
රටට උවමනා අදහස් ටිකක් ඔබට ලොකුපිනක් සන්ගිත් පුතෙ.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 жыл бұрын
ඇත්තටම සත්ත්‍ය කතාවක් මෙතුමා කියන්නේ අතීතය නොදන්නා සැමටම ඉගෙනගන්න හැකියාවක් තියෙනවා ඔබ දෙදෙනාටම බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දීර්ගායු !
@wajiraahangamage6999
@wajiraahangamage6999 2 жыл бұрын
ඔබගේ සංගීත දැනුම,ඔබගේ දේශපාලන දැක්ම,බුදු දහම පිළිබඳ ඇති ආකල්ප හා දැනුම,මිනිසුන්ට ඇති ආදරය අති විශිෂ්ඨයි.ඔබට ජය.තෙරුවන් සරණයි සහෝදරයා 💖💟🙏
@sujeewaindrajith2264
@sujeewaindrajith2264 2 жыл бұрын
සුපිරි ඔබට ජය
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
කොරියාවේ වෙසෙන ලාංකික අපේ සුභ පැතුම් සංගිත් සහෝදරයා 🇱🇰🇰🇷❤️🙏
@lakshmanpushpakumara8625
@lakshmanpushpakumara8625 Жыл бұрын
මොංගල් බං බයිල කාරයො ඔක්කොම..එක දාග්න එන උන්..අපි වගේ එකෙකුත් ගෙන්නපංකෝ අපේ සිතේ ඇති දේත් කියන්න..දුත සැප මුං දෙකම විකුණගෙන කනව...හොද හොද්ද
@madikagunasekara9538
@madikagunasekara9538 10 ай бұрын
​@@lakshmanpushpakumara8625එහෙනම් සජිත් ප්‍රේමදාස ගෙන්නමු😂😂
@nandagaladeni1390
@nandagaladeni1390 2 жыл бұрын
සන්ගීත් පුතේ ඔයා නම් පට්ටයි.කියන්න ඕන දේ ඔය විදියට කියලම දාන්න.අපේ රටට උපන් වටිනා පුත්‍ර රත්නයක්.ඔයා ගේ කතාව අපේ කනට ඉතා මිහිරි සන්ගීතයක්.උන්මත්තක දේශපාලකයන් ගේ කතා අහල ම ඇති වෙලා .අපේ නිවේදක පුතාත් නියමයි.අපේ හදගැස්ම ඉතා හොදට තේරුම් ගෙන කතා කරනවා .ජාතික ජන බලවේගය සමඟ ජනතාවාදී ආණ්ඩුව ක් පිහිටුවා අපේ ජනතාව බේරාගන්න කටයුතු කරමු .දෙදෙනා ටම තෙරුවන් සරණ යි
@thilakpgeeganage8129
@thilakpgeeganage8129 2 жыл бұрын
🌼👍🌻👍🌹👍🏵️✌🏵️✌🌺✌💐✌🌙🌙😁😁😁😁
@collectassestviaweb7587
@collectassestviaweb7587 Жыл бұрын
සංගීත් සහෝදරය ඔබට පට්ට ආදරෙයි ඔබ තුමා තුල කලාව පමණක් නොව මිනිස් සමාජය උඩුයට හැරවිය හැකි මනා දර්ශනයකුත් තිබෙනවා. "අපි කොළ පොතු කාල හරි මෙහිම ඉදගෙන මේ රට හදමු" ඒ වචන ටික තුලින්ම අපේ මජර දේශපාලනයෙන් අතරමංවූ පුරවැසියන් ගලවා ගැනීමේ උතුම් පරමාර්ථය පැහැදිලිව කැපී පෙනෙනවා. වසන්තත් ඒ අදහස මැනවින් මතුකර ගන්නවා ඔබ දෙදෙනාටම පට්ට ආදරෙයි. ජයවේවා.
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
පට්ට නිහතමානී මිනිහෙක් .. හදවතේ ගැඹුරුම තැන කලාව ආත්මය කරගත්ත මිනිහෙක් ... කලකිරිලා හිටියා මට මාර ගැම්මක් වුනා උඹ... පට්ට ශක්තියක් වුනා සංගීත්.. භාතිය, සන්තුෂ්, යොහානි, රොශාන්. ඔයාල කොහෙද ???? පට්ට ආදරෙයි උඹට රටට නය නැති මිනිහෙක් . .. වායෝ. ❤❤❤❤❤ 🙏🙏🙏🙏
@maheahgunarathna99gunarath73
@maheahgunarathna99gunarath73 2 жыл бұрын
♥️♥️♥️☝🌏
@redbula8101
@redbula8101 2 жыл бұрын
සංගීත් අයියා ඔයා මේ වගේ කෙනෙක් කියලා අද තමයි දැන ගත්තේ නියමයි අයියේ අපි මේ රට හරි විදිහට වෙනස් කරමු,හදවතට වදින්න කතා කලේ ඔයා සංගීත් අයියේ.... සිරස ට්ව් එකට ගොඩක් ගරු කරනවා හදවතින්ම ආදරෙයි.....සිරස ට්ව්.... සියත ට්ව් මේ රටේ නියම මාධ්‍යවේදීන් ඉන්නේ ඔයලාට මේ රට හදන්න පුලුවන් අපි මේ රටේ මිනිස්සුව බෙරගමු....
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
මෙතෙක් කාලෙකට අහපු,බලපු ලස්සන ම කතාව, නිවේදකතුමණි ඔබ ඉතාම ආචාරශීලී කෙනෙක් , සංගීත් මහත්තයා ට දීර්ඝායු වේවා ඔබගේ කතාව සමාජයට ගොඩක් වටිනවා,🙏
@sunilmunasinghe8331
@sunilmunasinghe8331 2 жыл бұрын
සංගීත් මල්ලි ඔබ සැබැ සමාජ වාදියෙකි, රටට ඔබ ගෞරවයකි. ආශිර්වාදයක්ම වේවා..!🎶🎸🎶🎷🎶❤
@dineshjayasingha6506
@dineshjayasingha6506 2 жыл бұрын
ඒක ඇත්ත සහෝදරයා ✊🖤
@sadaruanusha9133
@sadaruanusha9133 2 жыл бұрын
Patta sangeeth aiye...your respect. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@krishanthgunawardana7016
@krishanthgunawardana7016 2 жыл бұрын
වසන්ත පුතා.. ඇත්තටම චමුදිතට ඔයාගෙ මයිලකටවත් කිට්ටු වෙන්න බැහැ..ඔයා අති විශිෂ්ඨයි.තෙරුවන් සරණයි ඔයාලට
@thansala
@thansala 2 жыл бұрын
පට්ට ප්‍රෝග්‍රෑම් එක සංගීත් අයියා.. නියමයි.. අපේ නිදාගෙන ඉන්න උන්ට මෙහෙමම තමයි කියන්න ඕන... ආදරෙයි ❤❤❤
@Hasthi-un7px
@Hasthi-un7px 2 жыл бұрын
මෙි රටෙි බහුතරයක් සංවෙිදී ජනතාව දැනගෙන හිටියේ නැතුව ඇති ඔබ මෙිවගේ ,දාර්ශනික . අභීත ,නිරහංකාර අභිමානවත් සංගීතවෙිදියෙක් කියලා,👍♥️🇱🇰🔺
@nuwanpk8696
@nuwanpk8696 2 жыл бұрын
* වසන්ත - ඇමෙරිකාවට හරි ඕස්ට්‍රේලියාවට හරි ගිහිල්ලා සැපෙන් ඉන්න පුලුවන්නේ.. * සංගීත් - "මට හොදට නිදාගන්න ඕනි".. ඒ වචන ටිකනම් මාරයි, ❤️❤️
@pinnaduwahewagenandawathie4872
@pinnaduwahewagenandawathie4872 2 жыл бұрын
හොඳ බණක් ඇහුවා වගේ මුල සිට අගට සවන් දුන්නා.නිදිවරාගෙන. තව සැරයක් අහන්න ඕනෙ.ලක්මවට ආඩම්බරයක් ඔබ.
@NishakaWickrama
@NishakaWickrama 2 жыл бұрын
සංගීත් කියන්නේ අපේ කාලයේ නියම සංගීතන්‍යයෙක්. නියම මනුස්සයෙක්. මම ඉස්කෝලේ යන කාලේ ඉදලා මෙතුමගේ ගීත කටහඩ අගය කලා. අද රට වෙනුවෙන් නැගිටින ඉතා නිහතමානී පුද්ගලයෙක්. මෙතුමා අපිට හැමදාම ඕන කරනවා!!!
@kasunchanaka3109
@kasunchanaka3109 2 жыл бұрын
පට්ටම ආදරේ චරිතයක් , ඒදා ඉදන්ම...❤️❤️❤️ තෙරුවන් සරණයි අයියේ...❤️
@p.meewala1211
@p.meewala1211 2 жыл бұрын
අපේ රටේ ජනතාව සියලු දෙනාම මෙය ඇසිය යුතුයි ...දැනුවත් විය යුතුයි ...හරිම සතුටුයි ...ඔබ ගැන ..තව තවත් අපේ ජනතාව දැනුවත් කරමු...... ඒ ගීතයත් බොහොම හොඳයි ...ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ...බුදුසරණයි ......
@givindu
@givindu 2 жыл бұрын
සත්‍යය තරම් සත්‍යවාදීන්ට ඇසීමට ප්‍රිය උපදවන වෙනත් දෙයක් නැහැ. අති විශිෂ්ටතම අවබෝධ මට්ටමක ඉන්න මනුස්සයෙක් . සුපිරි සංගීත් අයියා ❤
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 жыл бұрын
👍👍
@lakinduchamika4788
@lakinduchamika4788 2 жыл бұрын
ධර්මය අදහන්න ධර්මය විසින්ම ආරක්ෂා වෙයි තෙරුවන් සරණයි හැමදාම ගරු කරන චරිතයක්
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 жыл бұрын
සමහර මහා නායක හිමිවරුන්ට නැති නියම අවබෝධයක් ඔබට තියෙනවා සහෝදරයා බුදුදහම පිළිබඳව. 🙏🙏🙏
@exploreedite.9411
@exploreedite.9411 2 жыл бұрын
චුට්ටක් වත් ස්කිප් නොකර බැලුව..වසන්ත අයිය ලස්සනට වැඩසටහන මෙහෙයවනව..සංගිත් අයිය ඇත්තමයි ඔයාල වගේ අය රටට අවශ්‍යයයි.❤️❤️❤️🇱🇰🇱🇰
@dineshvlog3077
@dineshvlog3077 2 жыл бұрын
ඇත්තටම ආදරෙයි සිරස 😍 මේ වගේ දැනුවත් කිරිමට
@nishanthafernando6632
@nishanthafernando6632 2 жыл бұрын
සිරසේ මාධ්‍ය වේදි වසන්ත මල්ලී නියමෙට සුපිරියටම කථා කරනවා. සංගීත් අයියා අපේ රටට සම්පතක් 🙏🙏🙏🙏🙏 සංගිත් අයියා හැම වෙලෙම රට ගැන හිතනවා. 🙏🙏🙏🙏🙏
@rangapeiris6905
@rangapeiris6905 2 жыл бұрын
නියම සාකච්චාවක්.. වටිනාම චරිතයක් මේ ලංකාවට.. මට මතකයි ඉස්සර ඉදන් සංගීත් අයියා ආපු ගමන... මේ හදවත කවදත් එකයි ආදරනීයයි. ❤💪
@darshanakumara9651
@darshanakumara9651 2 жыл бұрын
නිහතමානී කාලාකරුවෙක් රටට ඉන්න ඔනි මෙ වගෙ අය තෙරුවන් සරනයි සංගිත් සහොදරයා
@leninjohnson1816
@leninjohnson1816 2 жыл бұрын
ඔහු තවත් නලා කාරයේක් නොවේ!! Real මහජන කලාකරුවෙක්!! Thank you so much sangeeth aiye & Sirasa❤️👏👏👏🎶❤️
@pahankodagoda9902
@pahankodagoda9902 2 жыл бұрын
සංගීත්ගේ අදහසට නිශ්ශබ්දව අහුන්කන් දුන්න වසන්තට බෙහෙවින් ස්තුතී.. සංගීත් ඔබේ අදහස, එ කතාව විශිශ්ටයි..
@uditha3637
@uditha3637 2 жыл бұрын
👍
@vishvajithshiran988
@vishvajithshiran988 Жыл бұрын
සටන් කලාව ප්‍රගුණ කල අය හැමෝම අධ්‍යාත්මික පැත්තට බරයි....කලා හැකියාවයි ඒ දැනුමත් එක්ක සංගීත්ට හොද පරිකල්පන බුද්ධියක් තියෙනවා....නියමයි..රන්ජන් වගේ බය නැති තවත් කලාකරුවෙක්... බුද්ධ දර්ශනය ගැන හොද අවබෝධයක් තියෙනවා..ආදරෙයි...එකතුවෙලා පෙරටම යමු...👍👍👍
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
නියම කලාකරුවන් දැන්වත් අපිට ඇස් ඇරුනඑක රටේ වාසානාවක් ජාතියේ වාසනාවක්. අවිහින්සාවාදී අරගලයට ජයවේවා 💐
@jainithsanka5636
@jainithsanka5636 2 жыл бұрын
කිසිම ලොකු කමක් නැතුව ගෝල් ෆේස් එකේ බාටා කෑලි දෙකක් දාගෙන කවුරු කතා කලත් බොහොම ආදරෙන් කතා කරන පොලොවෙ ඉන්න මනුස්සයෙක්..😍
@lalwickramasinghe9639
@lalwickramasinghe9639 2 жыл бұрын
Super sangeeth malli super
@uditha3637
@uditha3637 2 жыл бұрын
කියන දේවල් කරන හිතන දේවල් දකින කොට අහන කොට නුබ ගෙන මහා ආඩම්බරයක් ආදරයක් ගෞරවයක් 👍❤️නුබ හට බොහෝ පිං 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
@romaahmed7611
@romaahmed7611 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓💯
@pradeepafonseka1727
@pradeepafonseka1727 2 жыл бұрын
මමත් ගොඩක් කැමති නියම මනුස්සයෙක් .
@keerthiskumara
@keerthiskumara 2 жыл бұрын
නියමයි වායෝ නායක සංගීත් විජේසිරි මචන් උඹ ගැන ආඩම්බරයි
@osandadharmawardana5133
@osandadharmawardana5133 2 жыл бұрын
මේ මනුස්සයට මාර ආදරෙයි🙏❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН