පරණ පුරුදු සටන | Satana | 23.07.2024

  Рет қаралды 59,231

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#AskSatana #Satana
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 412
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 2 ай бұрын
මෙන්න සිරස වෙන්න ඕන දේ.. මේ සටන මේ විදියට තමා ඕනෙම❤️ මේ පාර රටම ප්‍රබෝධමත් වෙන්න ඕන. මේ චන්දෙට.
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
නලින්ද ඩොක්ටර් ඉන්න නිසා බලන්න වෙනවා අනිත් අපතයෝ නම් මෙලෝ රහක් නැති උන් npp 👍❤️ජයවේවා
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
ණලින්දයා ඉන්ගිරිසියෙන් කතා කරනවා දෑකපු එවුන් ලයික් කරහන්කො
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
මෙ තරම් ජෙප්පො බලු උන වෑඩසටහනක් මෑතදි දෑක නෑත
@Dsuranjan
@Dsuranjan 2 ай бұрын
@@indikalakmali9055ane ithen indika besiiiyoooo😂😂😂😂 Mahi mama fck karaada😂😂😂
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
@@Dsuranjan Api punchi ammata thamayi thim
@asoka3465
@asoka3465 2 ай бұрын
​@@indikalakmali9055ඔය ඉංග්‍රීසි දන්න උඹලගෙ බාප්පලා අවු:76ක් රටට කෙලෝල තියෙන හරිය මදැ.අපි පුංචි අම්මා ලාට මෙපාර සෙරම චන්දය දෙනවා.
@rizwanfarook7570
@rizwanfarook7570 2 ай бұрын
කමෙන්ට්ස් 99% මාලිමාවට ❤... මෙහෙම ගියාම අනාගත සටන වැඩසටහනට මාලිමාව අරාධනා කරන එකක් නැති වෙයිද 😂😂
@dimuthuroshan9563
@dimuthuroshan9563 2 ай бұрын
ඔතන අවංකවම කතා කරන්නේ නලින්ද සහෝදරයා විතරයි . අනිත් අය දුශිත ආන්ඩුවල සාමාජිකයෝ.
@paliperera
@paliperera 2 ай бұрын
හරි සතුටුයි පරණ සටන පල පුරුදු මුහුණ සමග විධිමත් දේශපාලකයින්ව තියුණු ලෙස ප්‍රෂ්න කිරීම ගැන. දේශපාලකයින්ගෙන් මොන්ටිසෝරි ප්‍රෂ්න අහන ගොං මාධ්‍ය වේදීන්ට ආදර්ශයක්. සටනට ජය වේවා.
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏
@HashanLawDiploma
@HashanLawDiploma 2 ай бұрын
2019 part 2
@Dilshan1989
@Dilshan1989 2 ай бұрын
රට කාපු jvp කාලකන්නි 😂
@stanleyyapa9727
@stanleyyapa9727 2 ай бұрын
මෙ රට ගොඩදාන්න පුළුවන් එම නිසා අනිවාර්ය යෙන්ම මාලිමාවට චන්දය ලබාදෙන්න ❤❤❤❤
@Sachinboxing
@Sachinboxing 2 ай бұрын
NPP ⏱️❤️
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
මෙ මුහුදු වතුරෙන් සල්පියුරික් හදන්න පුලුවන්ද,, මිනිරන් වලින් ග්‍රෙපයිට් හඩන්න පුලුවන්ද
@nayaniishful
@nayaniishful 2 ай бұрын
නලින්දගෙයි අනිත් අයගෙයි වෙනසම ඇති මාලිමාවට චන්දෙ දෙන්න ❤
@chamindaprasad7020
@chamindaprasad7020 2 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@thilankanalinmadushka
@thilankanalinmadushka 2 ай бұрын
අනාගත ජනාධිපති තනතුරට පවා සුදුසු "නලින්ද" සහෝදරයා💪
@indikalakmali9055
@indikalakmali9055 2 ай бұрын
මෙ මුහුදු වතුරෙන් සල්පියුරික් හදන්න පුලුවන්ද,, මිනිරන් වලින් ග්‍රෙපයිට් හඩන්න පුලුවන්ද
@nelsin5040
@nelsin5040 2 ай бұрын
​@@indikalakmali9055සජිත් ග් නූගත් උපදේශකයන් මේ කමෙන්ට් කරනව SCIENCE DANUNA අන්තිමයි GAWAYAGE
@pasanwicky
@pasanwicky 2 ай бұрын
@@thilankanalinmadushka yes he is. Harini should be the next PM.
@Rashmika_sadaruwan
@Rashmika_sadaruwan 2 ай бұрын
@@indikalakmali9055 hariyt video eka balala kiyawapn apathaya
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 2 ай бұрын
@@indikalakmali9055 kawda ehema kiyala thiyenne,, kohedida,, apahu e katha ahanna,, 😂😂😂
@prasadsilva3699
@prasadsilva3699 2 ай бұрын
NPP හැර විකල්පයක් නොමැත! නාඩි වැටෙන ඕන මිනිහෙක්ට තේරෙනවා!
@nayaniishful
@nayaniishful 2 ай бұрын
ගම්මන්පිලට අප්පුඩි ගහන්නෙ ඇයි තේරෙන්නෙ නැති නිසා අහන්නෙ 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 2 ай бұрын
තප්පුලන්න බැරිනිසා වෙන්න ඇති 😄
@shanisanjula679
@shanisanjula679 2 ай бұрын
😂
@SunilJayantha-xo4cf
@SunilJayantha-xo4cf 2 ай бұрын
රුපියල් 100ගානේ එකතු කරගෙන v8, රෑන්ග් රෝඅවර් wa😊ලින් ගමන් බිමන් කරන නිසා වෙන්න ඇති.
@nilanthipathiranage3693
@nilanthipathiranage3693 2 ай бұрын
gon baiyo tikak. mu. genave
@sunwick6857
@sunwick6857 2 ай бұрын
රුපියල් 100 ආපහු දෙන්නම් කියල ගෙනාපු හොරු ටිකක්
@nilangaliyanage3833
@nilangaliyanage3833 2 ай бұрын
ගොම්මන් පිලට පඩයක් ගියත් අත්පුඩි ගහන ලොන්ත සෙට් එක ගැම්මක් තමයි නලින්ද විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා
@ejpedirisinghe4837
@ejpedirisinghe4837 2 ай бұрын
සිරසේ සිටින ඉතාම දක්ෂ ,සුරංග, රොෂාන් වටවල සහ ගයාන් එකතු වී, සටනට ජවයක් ගෙනාවට බෙහෙවින් ස්තුතියි.
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
Npp 👍❤️ජයවේවා අඩෝ මැජුබූර් තෝ වැඩිය කන්න තමයි නගරාදිපති වෙන්න ගියේ 😂😂
@sameerajayarathne4742
@sameerajayarathne4742 2 ай бұрын
මම මේ සටන වැඩසටහනේ එක් නිවැරදි කිරීමක් පෙන්වන්නට කැමතියි. එක තමා මෙමෙ වැඩසටහනට ආරදනාකරන මැති ඇමති වරුන් හා දේශපාලන නායකයන් ගේ නම් හා මෙම වැඩසටහනට එන්නට අකැමැත්ත ප්‍රකාශ කල අයගේ නම් වැඩසටහන ආරම්බ කිරීමට පෙර ප්‍රසිද්ධියේ කියනවනම් ඉතා වටිනවා.
@nayaniishful
@nayaniishful 2 ай бұрын
කමක් නෑ අපි නම් මාලිමාවට තමයි ඉතින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
අපි ෆූට් නෝටි දාපු උන් අරන් එලියට ආව 🤣🤣දයිවයේ සරදම් නෙමෙයි තොපේ සරම් ගැලවුනා
@asoka3465
@asoka3465 2 ай бұрын
ඔයාල පෙරහැරෙ යන අය .අපි පෙරහැර නරඹන අය. මම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔය සාකච්ඡා බලනවා.ගමන්පිලිලය තරම් පිලිලයක් මම දැකලා නැහැ .තමන්ගේ වාසියට මිස ජනතාවගේ උන්නතියට කිසිම වැඩක් කරලා තිබෙනවා ද? හරිම දෙපිටිකාට්ටු මිනිහෙක් .ඔයාල පෙරහැරෙ යන විදිය අපි හොඳින් බලාගෙන ඉන්නෙ .
@world4039
@world4039 2 ай бұрын
gඑතන සාර්ථකව කතා කළේ ගම්මන්පිල වැඩිම සුදුසුකම් ඇත්තේත් ගම්මපිලට
@madushanka2473
@madushanka2473 2 ай бұрын
අනිවාර්යයෙන් NPP දිනනවා. ඒකට උපරිම වැඩ කරනවා.
@thusharadammika7330
@thusharadammika7330 2 ай бұрын
මාලිමාවට ජජයවේවා ..
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@pasanwicky
@pasanwicky 2 ай бұрын
හරිනි PM in the next parliament. නලින්ද suitable to be the president in 10 years time.
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb 2 ай бұрын
Npp තුන්දෙනා හැර අනිත් උන් සේරම විශ්‍රාමික ජනාධිපති වැය ශීර්ෂයට පක්ශව චන්දෙ දුන්නනෙ.ඒකත් ඔතන මතක් කරන්න තිබ්බෙ
@samithmadushanka2055
@samithmadushanka2055 2 ай бұрын
NPP ජයවේවා ❤❤❤
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 ай бұрын
තොපිට හැංගෙන්න තැනක් හොයා ගනියව් .
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 2 ай бұрын
ඇත්තටම ජාතික ජන බලයේ සහෝදරයෝ කතා කරද්දී අහන්න ආසයි අහන්ඉන්න පුළුවන් විදිහට කතා කරන්නේ ජයවේවා මාලිමාවට ♥️♥️
@world4039
@world4039 2 ай бұрын
apita eke anith paththa , e kiyenne api okkpma pasvikayi
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
සැලුන් දොර නෙමෙයි කුණු ලොරියේ දොරවල් ඇරලා තියෙන්නේ පුතානෝ 😂😂
@nmazam3030
@nmazam3030 2 ай бұрын
Long time back...satana...media team...🎉❤
@MrHarrytennakoon
@MrHarrytennakoon 2 ай бұрын
පිටරටවල ස්තීරව ජීවත්වන ශ්‍රීලාංකිකයින්ට චන්දයදෙන්න ක්‍රමයක් අවශ්‍යයි. ඕස්ට්‍රේලියානුවක් මොන රටක ජීවත්උනත් online or by post චන්දය පාවිච්චි නොකලොත් දඩ කොලයක් එනවා. ඒදඩය නොගෙවා ඉන්න බැරිවිදියට තමයි system එක හදලා තියෙන්නේ.
@sunwick6857
@sunwick6857 2 ай бұрын
NPP රජයක් යටතේ බලාපොරොත්තුව ඉමු. රටේ ඉන්න මිනිස්සුන් ගාන දන්නේ නැති රටක අඩුපාඩු එමටයි
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
Npp 👍❤️ජයවේවා
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 ай бұрын
සිරස සටන මගින් මුන් දෙගොල්ලන්ගේම නිරුවත හෙලි දරව් කිරීම අගේ කරනවා බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා
@stanleyyapa9727
@stanleyyapa9727 2 ай бұрын
අනිවාර්ය යෙන්ම මාලිමාවට ජය නියතයකි
@markrangana8339
@markrangana8339 2 ай бұрын
රතු මල්ලිලාට 🎉🎉🎉🎉
@nilanthipathiranage3693
@nilanthipathiranage3693 2 ай бұрын
Dr. Nalainda. plays the game nicely .
@dhammidesilva7689
@dhammidesilva7689 2 ай бұрын
SURANGA ඉන්නවා කියන්නෙ ඉතින් සටනක්ම තමා💯💯💯💯👍👍👍. Thanks සිරස🙏💯♥️
@thusharanadeesh6403
@thusharanadeesh6403 2 ай бұрын
මාලිමාවට ජය වේවා 🎉🎉🎉🎉🎉
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
අම්මෝ එකෙක් හරි ගත්තා නම් npp එක විනාසයි 😂😂කොහොමද මුන් කන කෑම 😂😂
@asankaranasinghe813
@asankaranasinghe813 2 ай бұрын
මේ පාර මාලිමාවට ❤❤
@dimuthuroshan9563
@dimuthuroshan9563 2 ай бұрын
පොහොට්ටුවේ හොරු අරගෙන සජබ ගහන ඩබල් ගේම් එක මිනිස්සු තෙරුම් ගත යුතුයී . රොශාන් වටවල ඒක හරියටම මතු කරා.
@jesvinfernando8968
@jesvinfernando8968 2 ай бұрын
NNP..AKD ❤❤❤🎉🎉🎉🎉 From Sweden..
@subatheja7574
@subatheja7574 2 ай бұрын
මාලිමාවට ජය පතන රටෙහි බහුතරය ....මීහරක් නැතිවාම නොවේ ...👍👍👍👍
@nadeeubayathilake4576
@nadeeubayathilake4576 2 ай бұрын
No matter what happened! No matter what opposition say! No matter what others say! We are definitely and only voting AKD & NPP👍✅✅✅ Waiting for any election to vote AKD & NPP👍✅✅✅ We strongly believe that AKD & NPP is the most trustworthy, transparent, political discipline, integrity, accountability, and nil corruption.👍✅✅✅ 30 Votes from Australia 🇦🇺
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
DEAR TAMIL, MUSLIMS, BURGHER & SINHALESE LET'S JOIN OUR HANDS TOGETHER TO CHASE THESE CULPRITS, PLEASE VOTE FOR NPP 🧭❌ THIS THE LAST CHANCE TO CAST OUR VOTE TO SAVE THIS COUNTRY. 🙏
@sanjusanjeewa6276
@sanjusanjeewa6276 2 ай бұрын
Malimawata ජයවේවා ❤🎉
@nilukachamalee6784
@nilukachamalee6784 2 ай бұрын
Nalinda sir nisa balanawa👍👍👍
@Catman346
@Catman346 2 ай бұрын
Npp ජයවේවා ❤
@markrangana8339
@markrangana8339 2 ай бұрын
අද සටන මරු ❤❤❤🎉🎉🎉
@vipulasenarathna9865
@vipulasenarathna9865 2 ай бұрын
❤ඩොක්ටර් නලින්ද ඉන්න නිසා බලනවා ❤❤❤ මලිමාවට ජයාවිවා.
@ranjankolambathantreege
@ranjankolambathantreege 2 ай бұрын
මම බලාපොරොත්තු උනා " සටන " පරන විදියටම පටන් ගැනීම ගැන. සුරංග, රොෂාන්, චන්දන සහ තව දෙන්නෙක් ඉන්නව මුහුණ මතකයි. නම් අමතකයි. " සටන "ට ජයවේවා........
@otunumanorathna
@otunumanorathna 2 ай бұрын
ඔය පාර්ලිමේන්තුවේ දේශපාලුවෙක් මතක් උනොත් කෙළ ගහන තත්වෙට පත්වෙලා තියෙන්නේ.... ඒ තරම් අප්‍රියයි...
@vishwawimukthi6744
@vishwawimukthi6744 2 ай бұрын
Good to see this program again
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
අන්න උදෙන්ම අරූ දයාසිරිට ගෙම්බා කිව්වා 😂😂
@chamindaprasad7020
@chamindaprasad7020 2 ай бұрын
Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏 නලින් සහෝදරයා ❤ ❤❤❤
@chandrapalabalapitiya1209
@chandrapalabalapitiya1209 2 ай бұрын
මාලිමාව ට ජය වේවා
@prasannanuwan9283
@prasannanuwan9283 2 ай бұрын
අපි මාලිමාව සමගයි
@w.n.t.g.pdayakeerthi9057
@w.n.t.g.pdayakeerthi9057 2 ай бұрын
මාලිමාවේ කෙනෙක් නැත්නම් මේ විවාද "බලලත් වැඩක් නැහැ". අනිත් ඔක්කොම එකයි. එකට එකතුවෙලා නැවතත් ජනතාව රවටන්න හදනවා.
@prasannanuwan9283
@prasannanuwan9283 2 ай бұрын
Agreed 100%
@dhanushkaabayarathna3887
@dhanushkaabayarathna3887 2 ай бұрын
ගම්මන්පිලට ගෝඨාභය ගොඩක් දේවල් පෙන්නලනේ😂😂
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 ай бұрын
ගෝඨාභය හෝ ගම්මන්පිල හෝ මුන් එක්ක චකට හිටපු හැම එකෙක්ම 69 ලක්ෂයක ඡන්දය අරන් බලයට ආවේ රටට ජනතාවට මේ වටිනා පරිසරයට අවංකව වැඩ කරන්න නෙවෙයි.... ඔවුන් ඔක්කෝම ආවේ ඔවුන් ගේ කුණු ශිෂ්ටම් එක වන ඔවුන් සහ ඔවුන් ගේ පවුල් වෙනුවෙන් හොරකම් කරන්නයි වංචා කරන්නයි..... ❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤
@bertisriwarnasingha683
@bertisriwarnasingha683 2 ай бұрын
Api. Malimawa ta. ❤❤❤❤❤❤
@kkriperera6438
@kkriperera6438 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 2 ай бұрын
තවදුරටත් නෑදෑකම් හිතවත්කම් පරම්පරා ගොංකතා දේශපාලනයට අදාලම නැ.රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .
@chamarapathirana4347
@chamarapathirana4347 2 ай бұрын
Doctor Nalinda නිසා බලන්න පුළුවන්
@priyankaygamage5606
@priyankaygamage5606 2 ай бұрын
සටන වැඩ සටහන මහ රෑ නොව හැන්දෑවෙ 7.30 ට වත් ගන්න.එවිට ප්‍රතිඵලය අති මහත්වෙයි.
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
ඌ ඇවිත් සජබෙට කැස්බෑවෝ අල්ලලා දෙන්න 😂😂
@dimuthuroshan9563
@dimuthuroshan9563 2 ай бұрын
කතාවට දක්ශ වුනාට ගම්මන්පිල කරලා තියෙන වැඩ චොර. 😂
@ShirlyRavindra-hw6ro
@ShirlyRavindra-hw6ro 2 ай бұрын
Malimawata jayawewa. .....
@wmapbw8444
@wmapbw8444 2 ай бұрын
හොද වැඩක්. නව විදියට ......
@Hirusa6808
@Hirusa6808 2 ай бұрын
දයාසිරි ජවිපෙට එන්න ට්‍රයිකරල තියනව සුවර්😊
@kdgimhank
@kdgimhank Ай бұрын
ලොකු. ට්‍රයි එකක් දුන්නා එයා😂
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
ගෙම්මබන්පිල සටන් කරාලු අත් උස්සලා 😂😂
@dhammlkeegodawatte74
@dhammlkeegodawatte74 2 ай бұрын
මෙච්චර දවස් ගොන් ප්‍රශ්න අහන හාල්කෑලි මාජ්ජවේදියො ටිකක් නිසා සටන අප්පිරියා වෙලා තිබුනෙ. ඔන්න දැන් කලින් හිටපු එල බඩු ටික ආයෙ ගේමට බැහැලා. දැන් ඉතින් ආපහු සටන බලන්න පුලුවන් 👍👍❤️ අර පහුගිය දවස්වල ප්‍රශ්න අහපු නංගිල මල්ලිල ටික හොයල දෙන්න පුලුවන්ද පොඩි මොන්ටිසෝරි පංතියක් දාන්න?
@dhanushkaniroshan3370
@dhanushkaniroshan3370 2 ай бұрын
හම්මෝ ඒක 😂😂😂
@kamaludaya457
@kamaludaya457 2 ай бұрын
ගම්මන්පිලගේ ඇන්ටිල ටිකත් කැමති නලින්දට..😂
@dhammikahapangama2677
@dhammikahapangama2677 2 ай бұрын
සජිත්ට බස් බෙදන්න සුහුරු කාමර දෙන්න සල්ලි කොහෙන්ද කියල අහන්න එකෙක් නෑනෙ
@janiya2216
@janiya2216 2 ай бұрын
ඒවා අහන්නත් සජිත් සජිවී කිසිම දේශපාලන වැඩසටහනකට ඔහු එන්නෙ නෑනේ. ඇවිල්ලත් නෑනේ
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
@chamindaprasad7020
@chamindaprasad7020 2 ай бұрын
❤❤❤❤
@jcb7034
@jcb7034 2 ай бұрын
නලින්ද ඉන්න හින්ද බැලන්න ආව. අනිත් හිපාටුවෝ අදාලම නෑ
@dimuthuroshan9563
@dimuthuroshan9563 2 ай бұрын
පැටිකිරිය ගැන කියලා ගම්මන්පිල නෑවා. 😂😂😂
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
උඹලගේ සර්ව ජනේලේ නෙමෙයි අන්න විමලේ ව උසාවියෙන් හොයනවා හොරකම් වලට 😂😂ජනේලේ කම්බි ගනින්න පුළුවන් ඇතුලට ගිහින්
@MuhammadHarun-q1v
@MuhammadHarun-q1v 2 ай бұрын
KALEKE PASSE SATANA PROGRAM EKA ITHA GODAK SATHUTUI WELL DONE SIRASA SURANGA ROSHAN AND OTHER 'S TWO THANK YOU SIRASA
@markrangana8339
@markrangana8339 2 ай бұрын
රොශාන් අහන ප්‍රශ්ණ වලට කට උත්තර නෑ 😂😂😂
@CHAMA_kr
@CHAMA_kr 2 ай бұрын
සිරසේ සුපිරිම මාද්‍යවේදියො සෙටෙක 👏
@nilakshirajamanthri4843
@nilakshirajamanthri4843 2 ай бұрын
Npp❤
@anurapriyantha9612
@anurapriyantha9612 2 ай бұрын
මාලිමාවට ජය වෙිවා
@kalingaruwan6180
@kalingaruwan6180 2 ай бұрын
ගම්මන්පිල නෙමෙයි ගමන් පිල එහෙට පනිනවා මෙහෙට පනිනවා. මෙදා සැරේ තමයි කාලකන්නි ඔක්කොටම පාඩම කියල දෙන්නේ. මුජිබර් නෙමෙයි ගූ ජිබර් කට විතරයි වැඩ නෑ. පුතනොගේ කුක්කෝ. අනෙකා දියාරු සිරි පොඩි උන් පෑන් පැන්සල් වලට රණ්ඩු වෙනවා වගේ පක්ෂේ ඇතුලෙම බලයට කෑදර කමේ රණ්ඩු ඉතින් මුන් කොහොමද රටක් හදන්නේ.. එකාට එකෙක් නෑ. "සටන" සුපිරි වැඩසටහනක්‌. ඒත් හාල් පාරුවෝ ඇවිත් ගහන කෙබර බලන්නේ නෑ. නලින්ද සහෝදරයාගෙ කතාව විතරයි බලන්නේ. ආදරෙයි සිරස. ජයනියතයි මාලිමාව
@sumanahewawasam5569
@sumanahewawasam5569 2 ай бұрын
NNP 🎉🎉🎉🎉❤❤❤❤
@PushpakumaraGunawardana-ii1lc
@PushpakumaraGunawardana-ii1lc 2 ай бұрын
Malimawata jayawewa
@Ryyh648
@Ryyh648 2 ай бұрын
රිලාසිරි පවු! 😂
@ibba89
@ibba89 2 ай бұрын
පරන සටන ආපු එක ගැන නම් සෑහෙන්න සතුටුයි.. අන්තිම කාලෙ තිබ්බ සටනෙ ආකෘතිය නම් පට්ටම බෝරින්.. හිටපු මාධ්‍යවේදීන් යැයි කියා ගත්තු අයත් මහ ගොබ්බයො සෙට් එකක්.. මේක තමයි real සටන..❤❤❤ 2014 මතක් උනා. ඒ අවුරුද්දේත් දිගටම සටන මෙහෙම්ම තිබ්බ.. සුරංග සේනානායක කාලෙකින් දැක්කෙ...😂😂 පොඩ්ඩක් වයසට ගිහින් වගේ.. හැබැයි ප්‍රශ්න අහන විදිය වෙනස් වෙලා නෑ..😂😂 චන්දන සූරිය බන්ඩාර මහත්මයාත් හිටිය නම් මරු.. ❤ ජයවේවා 👍👍
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 2 ай бұрын
නලින්ද.සහොදරයට.සහ.රටට.ජය.මාලිවට.ජයවෙිවා
@ShirlyRavindra-hw6ro
@ShirlyRavindra-hw6ro 2 ай бұрын
Npp. Npp. Npp. Jayawewa.
@tmtv6007
@tmtv6007 2 ай бұрын
We are with NPP
@tiudartiudar473
@tiudartiudar473 2 ай бұрын
සටන වාර ගාන වැඩි කරන්නේ ඒ තරමට රටේ දේශපාලනික ආර්ථික සාමාජයේ ප්‍රශ්න🙏🙏🙏
@kamaludaya457
@kamaludaya457 2 ай бұрын
පොහොට්ටුවේ එකෙක් මේකට ගෙනාවනම් තවත් මරු...😊
@suranjisuranji2619
@suranjisuranji2619 2 ай бұрын
Jayaweva NPP 🌹👍🗽💕❤️✔👍🗽🗽🗽🗽🗽🗽👍👍👍👍👍🌹👍
@asankamapa4131
@asankamapa4131 2 ай бұрын
ඔබ රූපවාහිනී ආයතනය වෙතින් සිදුකරනු ලබන සටන වැඩ සටහන ඉතා හොද වැඩසටහනක් සහ එය මෙහෙයවන මාධ්‍යවේදීන් විසින් මහජන මතය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන සෘජු ප්‍රශ්න සමිබන්ධයෙන් ස්තුති වන්ත වෙමි. 2. එමෙන්ම මෙම වැඩසටහන මගින් මහජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය වර්ධනය කිරිම හා ඒ තුලින් මෙරට පාලනය කිරිම සඳහා නිවැරදිම කණ්ඩායමක් තොරා ගැනිමට මහත් පිටුවහලක් වෙි. 3. එමෙන්ම මෙම සටන වැඩසටහන සඳහා ඔබ විසින් ආරාධනා කරනු ලබන දේශපාලන පක්ෂවල නියෝජිතයින් නියෝජනය කරමින් ප්‍රේක්ෂකයන් ඔබ මැදිරිට ගෙන්වනු ලබයි. මාධ්‍යවේදීන් විසින් එම දේශපාලන නියෝජිතයිගෙන් අසන ප්‍රශ්න වලට එම දේශපාලතඥායන් මොන පිළිතුර ලබා දුන්නද ඔහු නියෝජනය කරන පාක්ෂිකයන් පිරිස අත්පෙලසන් දෙමින් හුරෙ දමයි. 4. මෙය ⁣අප රට තුල බුද්ධිමත් හා ⁣නිවැරදි දේශපාලන නියෝජිතයන් තොරාගැනිමට වටපිටාවක් සැකසීමට ගැටලුවක් බවත් යල්පැනගිය ක්‍රමයක් බවත් මගේ මතයයි. දැනට ඔබ විසින් මෙම වැඩසටහනට ප්‍රේක්ෂකයාන් තොරාගැනීමෙිදි මහජනතාව පාට පාක්ෂ වශයෙන් බෙදිමකට ලක්කර ඇත. එය මෙම වැඩසටහන තුලින් මහජනතාව තුල නිවැරදි දේශපාලන සාක්ෂරතාවයක් ඇතිකිරිමට බලපාන අතර, පාට පක්ෂය අනුව ඔවුන් කුමන දෙයක් කලද ඔවුන් එයට අත් පොලසන්දී හුරෙ දමයි. 5. නිෂ්පාදක තුමණි, ⁣අප රට පවතින මෙි මජර දේශපාලන ක්‍රමය අවසන් කිරිමට මහජනතාවගේ දැනුවත් භාවය වැදගත් වන අතර, නිවැරදි හා රටට ආදරය කරන දේශපාලන නියෝජිතයින් තොරා ගැනිමට මහජනතාව දැනුවත් කිරිම හා ඒ සඳහා පෙළබ වීම මෙරට ප්‍රමුඛ පෙළෙ මාධ්‍යක් වශයෙන් ඔබ ආයතනයේ වගකීමක් පව පෙන්වා දීමට කැමැතතෙමුු. 6. යල්පැනගිය දේශපාලන ක්‍රමයෙන් බැහැරවී මින් ඉදිරි සටන වැඩසටහන් සඳහා ප්‍රේක්ෂකයන් සහභාගිකර ගැනීමෙිදි පාට පක්ෂ වලින් තොරව පොදුු මහජනතාව වශයෙන් ඔවුන් සහභාගී කරවා ගැනීමට හැකිනමි එය ඉතා වැදගත් මෙන්ම මෙම වැඩසටමනේ වටිනාකම දෙගුණ තෙගුණ වන බව නෙවනු මානය. ඒ තුලින් මෙරට තුල දේශපාන පරිවර්තනයක් සිදුකරිමට මහඟු දායකත්වක් ලබාදිමට හැකිවෙතයි අ⁣පේක්ෂා කරමි. 8. ස්තුතියි
@pemasiripemasiri9318
@pemasiripemasiri9318 2 ай бұрын
Npp Jaya wawa Saudi Arabia ceta
@chanakaalwis7888
@chanakaalwis7888 2 ай бұрын
Love Satana program. Especially Suranga and Roshan 👍🏼👍🏼👍🏼
@ulwishewageupul1395
@ulwishewageupul1395 2 ай бұрын
මාලීමාවට ජයවේවා
@bgtec1791
@bgtec1791 2 ай бұрын
නලින්ද ජයතිස්ස සහෝදරයා ඉන්න නිසා බැලුවා
@vizrackmym5976
@vizrackmym5976 2 ай бұрын
Jvp +npp= akd
@primaljayanfernando
@primaljayanfernando 2 ай бұрын
NPP🎉🎉🎉❤❤❤❤NPP
@madusankabuddika
@madusankabuddika 2 ай бұрын
සුරංගයා තමයි ආතල් ම ඈ ❤️❤️❤️
@Dsuranjan
@Dsuranjan 2 ай бұрын
NPP එක මේ තුන්දෙනා ගන්නවද ?? " දැන් පරක්කු වැඩියි" ❤❤😂😂😂❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭
@gunawathieweerasinghe3999
@gunawathieweerasinghe3999 2 ай бұрын
උදයලට යන එන මං නැති නිසා එකඑක බලවේග හදාගෙන ආවට වැඩක් නෑ පරන කවුරුවත් විස්වාසනෑ අපිට ඕන අලුත්ම බලවේගයක් ඒමාලිමාව විතරමයි
පරණ පුරුදු සටන  | සටන | Satana 15.10.2024  #Asksatana
2:19:16
පරණ පුරුදු සටන | සටන | Satana 06.08.2024
2:04:16
Newsfirst Sri Lanka
Рет қаралды 75 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 12 МЛН
පරණ පුරුදු සටන | Satana | 30.07.2024
2:04:45
Newsfirst Sri Lanka
Рет қаралды 109 М.
Gising Pilipinas | Teleradyo Serbisyo (16 October 2024)
1:31:34
Teleradyo Serbisyo
Рет қаралды 6 М.
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 155 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 12 МЛН