අවස්ථාවක් ලැබෙනකන් බලන් ඉන්න එපා,අවස්ථාවක් හොයාගෙන යන්න.. - ෂුක්රා මුනව්වර්

  Рет қаралды 237,620

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 439
@newsfirstsrilanka
@newsfirstsrilanka 4 жыл бұрын
▶️ ගාල්ල, සුධර්මා විද්‍යාලයේදී ෂුක්රා මුනව්වර් දියණිය කළ සුවිශේෂී කතාවේ සම්පූර්ණ වීඩියෝව නරඹන්න - kzbin.info/www/bejne/fImwpqmHa6-sqtE
@gamanayaka
@gamanayaka 4 жыл бұрын
සුපිරියි සිරස 👉 රේඩියෝ සහ ටෙලිවිෂන් කලාවේ තිඹිරියගෙය සිරසයි . අපි ගොඩක් ආඩම්බරයි සමබර අපක්ෂපාතිව වැඩ සටහන් මෙහෙය වන ලංකාවේ අංක එකේ පුරෝගාමියාට 🙏
@Inner_peace-o5b
@Inner_peace-o5b 4 жыл бұрын
Etta
@humanity4961
@humanity4961 4 жыл бұрын
රටක යුද්ධයක් නැවැත්වීමට එක සිද්ධියක් ප්‍රමාණවත්. නොගැලපෙන ජන මත දෙකක් සම තලයකට ගෙන ඒමටත් එක සිද්ධියක් ප්‍රමාණවත්. නමුත් "කොටි සිරස" යැයි මුමුණන්න කට මැදගෙන සිටින මිනිසුන් බහුතරයක් වෙසෙන රටක, මෙවන් වේදිකා සාදා දීම ම දුෂ්කරයි.ඇතැම් විට අර්ථ විරහිතයි.
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 4 жыл бұрын
පුතේ මටනම් හරි සතුටක් ඒක , හරියටම මගෙ දරුවා දිනපු හැගීමක් මට ආවේ
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 4 жыл бұрын
matat එහෙමයි harema satutui
@idroosseyed9049
@idroosseyed9049 4 жыл бұрын
You have kind heart
@nerossiarussia5499
@nerossiarussia5499 4 жыл бұрын
Dannam ඔක්කෝම kiyai
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 4 жыл бұрын
@@nerossiarussia5499 ,, ❤ කියන්න හැමෝටම බෑ කවුරු කිවුවත්
@monsurmonsur3607
@monsurmonsur3607 4 жыл бұрын
අප රටේ සියලුම දරුවන් අප ගේ තමයි akai ඇත්ත
@lulupabalusosebole2030
@lulupabalusosebole2030 4 жыл бұрын
මට හිතෙනවා මෙහෙම දෙයක් අපෙ ටික් ටොක්වල රගන අපෙ අනාගතෙ පරපුර ලික් කරන් හැංගි හැංගි ලොකෙට මුන දෙන්න බැරුව අඩනවාට වඩ ෂුක්රා ව ආදර්ෂයකට ගෙන පොන් පැත්තකට දලා පොත පතට හිත යොමු කරාවි කියලා මට බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි මගෙ දරුවන්ටත් පොන් එකක් අරන් දෙනවාට වඩා පොත පතට යොමු කිරිමට මාද මගෙ සිතෙ අදිස්ටානයක් ඇති කර ගත්තා සිරස ලක්ෂපති වගෙම ෂුක්රා රටටම ආදර්ෂයක්🙏🙏🙏🙏
@lulupabalusosebole2030
@lulupabalusosebole2030 4 жыл бұрын
anuhas tv1 Definitely
@ට්කිරිබන්ඩාර
@ට්කිරිබන්ඩාර 4 жыл бұрын
Phone eka daruwata aran dunnata kamakna daruwata hari para pennala smart phon ekak kiyanne university ekak mulu lokema mulu viswayama tamange ate hama dema phone eken igana ganda puluwan daruwata hari parai pennanda oni kiyawana ekath phone ekenma karanda puluwan sister
@preethikaperera4791
@preethikaperera4791 4 жыл бұрын
Jayawewa akkiyo
@antonfernando7588
@antonfernando7588 4 жыл бұрын
ස්තුතියි සිරස ,🙏🙏🙏🙏🙏🙏 හිරු ,දෙරණ මිනිස්සු මෝඩයින් බවට පත්කර රටම අගාධයකට ඇද දමමින් යනකොට ,, ඔබලා මේ රට ගොඩ නගන්න උපරිම දායකත්වය ලබා දෙනවා , ස්තුතියි sukkra duve නුඹට , jaya නියතයි ,,, 🌹🌹🌹🌹💓💓💓💓💓💓💓
@padmapadma4964
@padmapadma4964 4 жыл бұрын
ජය වේවා දුවේ සිරස කාර්ය mandalayta ගොඩක් pin ❤ සිරස
@preethikaperera4791
@preethikaperera4791 4 жыл бұрын
Jayawewa akkiyo
@sajeewanifernando8823
@sajeewanifernando8823 4 жыл бұрын
සිරස t.v සදරැදෙවා.ඔබ ඔබෙ පුන්චි පුන්චි වැරදි හදගෙන ඉදිරියටම යන්න.ශුක්‍රා දියනියටත් ජයෙන් ජය.
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 4 жыл бұрын
ජය වේවා ඔබට දියණිය ආඩම්බරයක් ඔබ වැනි දරුවන් ❤ සුභ පැතුම් ආදරෙයි තෙරුවන් සරණයි සිරස t v ඔබතුමන්ලා tah ජය වේවා 🙏
@yellowflowerytc
@yellowflowerytc 4 жыл бұрын
සිරස වැඩක් කරොත් රටක් හෙල්ලෙන්න වැඩේ දෙනවා... ඒ සිරසෙ හැටි.. ඒ තමා සිරසෙ ගතිය.. ඒ තමයි සිරසෙ විදිහ.. මිනිස්සු සිරසට ආදරේ ඒ නිසයි.. ජනතා නාළිකාවට ජය... Respect සිරස...
@FasmeenHorowpothana
@FasmeenHorowpothana 4 жыл бұрын
ජය වෙවා නංගී සහ සිරස නාලිකාව ෂුක්රා නංගී වාගේ දුප්පත් ගමේ පාලාතේ ගොඩක් දක්සා ළමායි ගොඩක් ඉන්නවා ඵ් ළමායින්ට සිරස පිහිට වෙන්ට God Bless You 🤲🤲🙏🙏
@maliyaentertainment347
@maliyaentertainment347 4 жыл бұрын
‌සිරස නාලිකාවට ගොඩක් පින් මේ වගෙ කර්ත්වයක් කිරීම ගැන.
@halahakoneroshi6660
@halahakoneroshi6660 4 жыл бұрын
සිරස විසින් කරන මේ වැදගත් වැඩසටහාන මාරයි අපිත් දන්නෙ නැති බොහෝ දේවල් මේ වැඩසහානෙන් ඉගෙන ගන්නවා මන් දකින වැදගත් වැඩසටහානක් දිරිය දරුවන්ට ඉදිරියට යන්න අත් වැලක් සිරස ඔබලාගේ මේ ක්‍රියාවට බෙහෙවින් ඉස්තූතියි.
@padmasrisilva7514
@padmasrisilva7514 4 жыл бұрын
ආඩම්බරයි දුව ඔයා ගැන.ආදරෙයි හැමදාම ලක්වැසි සෑම දෙනාටම ආදර්ශයක් දුව ඔයා..
@SRISRI-ez3pn
@SRISRI-ez3pn 4 жыл бұрын
මම දැක්කා සමහර page වලින් මේ දරුවට කැත විදියට post දාලා තිබුනා අපේ රටේ බැරි එකාට කරන්න පුලුවන් එකමදේ තමයි ඔය ජරා මඩ ගහන එකක සිරස එකේ සිංදු කියපු ගැහැණු දරුවෙකුටත් ඔය වැඩේම කලා ඔය අමන page කාරයෝ, මේ දරුවගේ කතාව හරි මොකා මොනවා කීවත් තමන්ගේ අරමුන කරා යන්න ඒ කිසි දෙයක් අදල ⁣කර ගන්න හොද නැහැ, හොද පනිවිඩයක් මේ දරුවා රටට දුන්නා , සුබ අනාගතයක් දුවේ තෙරුවන් සරණයි ඔයාට , ( කුමාර )
@jeffreyjavad145
@jeffreyjavad145 4 жыл бұрын
Sindu kiyapu daruva koi jathiyeda?
@AM-cv5nk
@AM-cv5nk 4 жыл бұрын
සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් වෙන් කිරීම වර්ගවාදයට ඇති ලොකුම සහයෝගයයි.
@muhammadmafaz8530
@muhammadmafaz8530 4 жыл бұрын
මුස්ලිම් දරුවන්ට ජාතික පාසෙල්වල අවස්ථාව දෙන්නේ නෑ එතකොට අපිට වෙනම පාසෙල් හදන්ඩ වෙනවා.
@rocketman9212
@rocketman9212 4 жыл бұрын
Ow eka attha.meka pasalenma hadenna ona deyak
@sahanhasaranga4355
@sahanhasaranga4355 4 жыл бұрын
@@muhammadmafaz8530 මොන පාසලේද එහෙම 😕
@muhammadmafaz8530
@muhammadmafaz8530 4 жыл бұрын
@@sahanhasaranga4355 පාසෙල්වල මුස්ලිම් ප්‍රතිශතය අඩුයි.
@esithakavisarajayawardana3132
@esithakavisarajayawardana3132 4 жыл бұрын
@@muhammadmafaz8530 eeka hodai..!
@praneeththaraka1818
@praneeththaraka1818 4 жыл бұрын
සර් චන්දන ස්තුති ඔබ නියම මනුෂ්‍යයෙකී මට ඔබ විරයෙකි සර් ඕය වැඩසටහනට පුළුවන් තරම් දුප්පත් ළමයින්ට තැන හදාගෙන යන්න ඉඩ දෙන්න එතකොට මේ රටේ හොද පුරවැසියන් බිහි වෙයි ( සිරස මේ කරන 01 හොද වැඩ ක් )
@srilankatuctuc9250
@srilankatuctuc9250 4 жыл бұрын
ඔක්කොම හරි කියමුකෝ මන් මේ කල්පනා කරන්නේ මේ unlike කරපු වුන් ගැන රටක් විදියට අපි කොච්චර පව් නේ බන් මේ වගේ වුන් ඉන්න රටක නේ අපි ඉන්නේ
@esithakavisarajayawardana3132
@esithakavisarajayawardana3132 4 жыл бұрын
Ubath bn hitanna molayk thiyey ne, issella hitapm un unlike kre mikada kiyala..
@esithakavisarajayawardana3132
@esithakavisarajayawardana3132 4 жыл бұрын
@@nawathenatv-tv5252 mama Jaathiwadiyek😎
@kusumdias5070
@kusumdias5070 4 жыл бұрын
මමත් ඔබ කියපු දේ ම තමයි කිව්වේ. බුද්ධාගම්කාරයා ගාව තමයි ජාතිවාදය තියෙන්නේ තරහ වෙන්න එපා එක තමයි සත්‍යය
@esithakavisarajayawardana3132
@esithakavisarajayawardana3132 4 жыл бұрын
@@kusumdias5070 බුද්ධාගම්කාරයා? සිංහළ නම් වලින් ඇවිත් comment කරන හාල්පාරු මුස්ලිම්කාරයෙක්..🤣 යකෝ comments කියවපම්, සිංහල මිනිස්සු ෂුක්රට සුබ පතල තියෙන හැටි,තම්බි අපට කරන හැම බලු වැඩක්ම දැන දැනත්.අපි තම්බි එක්ක කොච්චර එකට ඉන්න හැදුවත් බොලා හදන්නෙ අපිව බොම්බ ගහල බැරි නම් වඳ කරල හරි නැති කරන්න..උබලත් එක්ක කතා කරලත් වැඩක් නෑ යකෝ..😏
@sapiya908
@sapiya908 4 жыл бұрын
An like karapu un napunsakayoooo. erisiya karayo. ekai
@indikadhanushka9513
@indikadhanushka9513 4 жыл бұрын
සිරසට ජය හැමදාමත්
@com3581
@com3581 4 жыл бұрын
ගොඩක් ස්තූටියි
@s.mudmanudman3782
@s.mudmanudman3782 4 жыл бұрын
බොහෝම හොඳයි THANK YOU VERY MATCH !
@pathumkodithuwakku312
@pathumkodithuwakku312 4 жыл бұрын
මමඅසම වැඩ සටහන සිරසට ජයවේවා
@අමිලඅරෝෂණ
@අමිලඅරෝෂණ 4 жыл бұрын
පුංචි මුස්ලිම් කෙල්⁣ලෙක් ඔයා. ඒත් ඔයාගෙ දැනුම ලඟ අපිත් හරි අසරණයි නංගි
@sunilsilva1237
@sunilsilva1237 4 жыл бұрын
සිරස ලක්ෂපති වැඩ සටහන වැඩිම පිරිසක් බලපු දිනය ඔයා තරග කල දිනයයි දුව ඔයාට තෙරුවන් සරණයි ජය වේවා
@ceylonsapphires1n
@ceylonsapphires1n 4 жыл бұрын
Proud to be my family member. May Almightys guidance and blessings be with you cousin sister 🙏
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 4 жыл бұрын
සුපිරි ,, ගොඩක් පින්,, ලොකු මෙහෙවරක් ,,
@lalanigamage7117
@lalanigamage7117 4 жыл бұрын
හොඳ වැඩසටහනක්.. ස්තුති යි..
@gangakumari2253
@gangakumari2253 4 жыл бұрын
සිරසට බුදුසරණයි මෙවන් තව තවත් කරන්න ශක්තිය ධෙෙර්ය වාසනාව ලැබේවා බුදුසරණයි
@skyentertainer2058
@skyentertainer2058 4 жыл бұрын
Thank you so much sirasa maharaja💚💚💚💯
@mahdiyamohiyadeen4369
@mahdiyamohiyadeen4369 4 жыл бұрын
ඔය ගෙන ආඩම්බරයකි මුස්ලිම් දුව නිසාම ඔය නිසා සිංහල දුප්පත් දරුවන්ට Laptop ලෙබිම ඔයාට ගොඩක් පින් රත්තරං ✍️ඔයා ලංකාවේ හිප දුන්නාට ලොකු දෙයක් කලා සිරසටත් ජය වෙවා
@ashadamayanthi8002
@ashadamayanthi8002 4 жыл бұрын
හරිම සතුටුයි දුව ජයවේවා ජයවේවා
@nimeshdilhara833
@nimeshdilhara833 4 жыл бұрын
සිරස මේ කරන වැඩ අගයන්න ඕනෙ මොකද වෙන එක නාලිකාවක් වත් මෙහෙම වැඩක් තියෙන වැඩසටහන් ක්‍රන්නෙ නෑ බොරු නාට්‍ය පෙන්නනව මිසක්
@brayanrose8361
@brayanrose8361 4 жыл бұрын
ස්තූතියි.සිරස ටීව්..මේ පුංචි වයසට මට මේ තරම් වටින ජීවිතයක් ලබා දුන්නට ඔයාලට ගොඩක් පින්.. මගේ පාසල මගෙ ගුරු වරු මගෙ දෙමව්පියන්ට ගොඩක් ස්තූතියි ❤️
@nislanunitedgj7865
@nislanunitedgj7865 4 жыл бұрын
Congratulations! Shukra, amazing and you done a great job for others too.
@shaheelanka
@shaheelanka 4 жыл бұрын
දුව ඔයාගේ ජයග්‍රහණය තවත් දරුවන්ගේ Laptop සිහිනය සැබෑ වුණා. සිරසට හදපිරි ගෞරවය පුදකරනවා එයට අනුග්‍රහය ලබා දෙන එකට. සතුට ජය බෙදාගෙන බුක්ති විදීමෙන් ඒම සතුට ජය දෙගුණ තෙගුණ වෙනවා මගෙන් සුබ පැතුම් 😍
@heshankanishka5137
@heshankanishka5137 4 жыл бұрын
ජයවේවා සිරසට
@deepikajayalath1084
@deepikajayalath1084 4 жыл бұрын
සිරස ❤❤❤❤❤ආදරෙයි❤❤❤❤❤
@සමීන්සමරසිංහ
@සමීන්සමරසිංහ 4 жыл бұрын
සිරස..සිරසින්ම දැරෑ අපේ කාලයේ සොදුරැ මිලියනපතිනිය ....ෂුක්රා...ඔබට සහ ඔබ දිනූ සිරසට ජය....
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
නියමයි සිරස.. ස්තුතියි සියලු දෙනාට...🌹🌹🌹මන් කුවේට් සිට
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
@@nawathenatv-tv5252 ඕන් හා🌹🌹🌹🌹
@nilanganirathnayaka824
@nilanganirathnayaka824 4 жыл бұрын
අපේ රටේ තරුණ දරුවන්ට ආදර්ශයක් 👍👍👍
@thushariwanigasekara7413
@thushariwanigasekara7413 4 жыл бұрын
සිරස t.v ඔබ සැමට අපගේ hadapiri ස්තුතිය .adambarai sirasa T V .
@tjpestcontrol6574
@tjpestcontrol6574 4 жыл бұрын
ජාති, ආගම් භේදයකින් තොරව ඔබගේ බුද්ධියට ඉඩදෙමින් කල මේ මහා කාර්ය වෙනුවෙන් ජාතියේ සහ අපගේ හෘදයාංගම සුබපැතුම්.
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 4 жыл бұрын
❤🌹💕🇱🇰 අපි ගොඩක් ආඩම්බරයි ලංකාවේ ගොඩක් නිමවෙන හින්දා හේදුවට පින් සිද්දවෙයි ලියන්නම් බුදු සරණයි ගොඩක්ම ගොඩක්ම ආඩම්බරයි සතුටුයි කියාගන්න බෑ මේ තරම් සතුටුයි
@ajithfernando2286
@ajithfernando2286 4 жыл бұрын
Chandana suriya bandara....lassanata wadasataha karanawa...First time me wada satahana baluwe..ekath sukka daruwa wima. Tawa tawath tawat ..kulmath ..una vitarak newei visma janaka .una adambarayak danuna..sathutu kadulu. Wagiruna...👍
@asankanawaganage4889
@asankanawaganage4889 4 жыл бұрын
Thanks sirasa
@SupremGeogrAphy
@SupremGeogrAphy 4 жыл бұрын
තෑන්ක්ස් .සිරස..
@mohamedfahim3618
@mohamedfahim3618 4 жыл бұрын
Sema Daruwan sukra wage ussahan jayaganone, sirasa jayawewa, school guruwara guruwariyata (all the best )🙏🙏🙏💯💯💯
@lalaniperera9248
@lalaniperera9248 4 жыл бұрын
හරිම ආඩම්බරයි ඔබ ගැන..
@wasanachandrasekara5333
@wasanachandrasekara5333 4 жыл бұрын
කිරි කලේට ගොම බින්දු බින්දු වැටෙනව තැන තැන. සුභ ගමන් ශුක්‍රා! ඉදිරියටම යන්න. දියෙන් කිරි වෙන් කර ගැනීමට හැකි වේවා!
@Maximum-w3g
@Maximum-w3g 4 жыл бұрын
ආසවෙන් බලපු තරගයක් 👌👌👌👍👍😍😍😍
@kaushanyasitha3688
@kaushanyasitha3688 4 жыл бұрын
නියම කතාවක්.නව පරපුරට ආධර්ශමත් කතාවක්.👍👍👍👍
@exploreedite.9411
@exploreedite.9411 4 жыл бұрын
සුභ පැතුම් නංගියා 😘😘😘❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@shanbhawantha______4571
@shanbhawantha______4571 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයා කිව්ව ඒ කතාව ඇත්තමයි ❤❤
@sangeethkasadoruge8838
@sangeethkasadoruge8838 4 жыл бұрын
Sthuthi sirasa. Oyala karapu godak hoda wadak..
@tharindurupasingha5633
@tharindurupasingha5633 4 жыл бұрын
සමහරු කියනවා මේක සිරස script එකකට අනුව කරපු දෙයක් කියලා.. ඒක ඇත්තක් උනත් බොරුවක් උනත් කැලණියේ නාග ධාතු වලටයි, පිස්සු මේසන් බාස්ලාගේ පැනි වලටයි රැවටෙනවට වඩා මේ වගේ ප්‍රයෝජනවත් දේකට රැවටෙන්න ලැබුණත් ලොකු දෙයක්.. සුබ පැතුම් ඉදිරියට ම යන්න ❤️
@rehshah8707
@rehshah8707 4 жыл бұрын
@@rabbit6575 😄
@starjewellers3857
@starjewellers3857 4 жыл бұрын
ඔබ ගැන ආඩම්බරයි ලොකු සතුටක් දැනුනා හදවතින්ම සුභ පතනවා...
@dsds9978
@dsds9978 4 жыл бұрын
ජයවේවා ඔබට සොයුරිය
@sanharmohamed6297
@sanharmohamed6297 4 жыл бұрын
loving you from europe. proud to be galle and proud to be srilankan.
@chandrarathnamanawasinghe8806
@chandrarathnamanawasinghe8806 4 жыл бұрын
Thanks sirasa,,God bless doni...all the best. You are the best..congratulations.
@mohammedfaleel1069
@mohammedfaleel1069 4 жыл бұрын
Masha Allah 💓👍
@indikaprasad648
@indikaprasad648 4 жыл бұрын
ඔයා අපේ ජිව්තයටත් ධෛර්යයක් නoගි තෙරුවන් සරණයි ! 🙏
@srilanka3362
@srilanka3362 4 жыл бұрын
සිරසඉ පර කියන්නෙ බුදු සරණයි සැමට
@jayanathsanjeewa5490
@jayanathsanjeewa5490 4 жыл бұрын
සිරසට ⁣🙏🙏🙏🙏
@MrNmkumar
@MrNmkumar 4 жыл бұрын
Shreshtai duwe. Harima sathutui. Chandan you are a great gentleman. God bless sirasa.
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 4 жыл бұрын
Good luck for you and.congratulation
@ramanbalha3643
@ramanbalha3643 4 жыл бұрын
ජය වෙිිවා දුව ❤❤❤❤අදරේයි දුව ලෙබනන් වල සිට
@kasunchamara9425
@kasunchamara9425 4 жыл бұрын
Duwa oyata godak adarei.budusaranai devipihitai obata
@fashionqueen785
@fashionqueen785 4 жыл бұрын
Congratulations dear, we proud of you
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 4 жыл бұрын
Galla mage distrikkaya mama ambalangoda godak satuy maveni danumaen paripurna sukrawa hoyagattata sirasata thanks
@donthomas971
@donthomas971 4 жыл бұрын
I am proud of you...Congratulations....God bless you.
@jacobjake6778
@jacobjake6778 4 жыл бұрын
Jayawewa
@surangajayalal4334
@surangajayalal4334 4 жыл бұрын
ෂුක්‍රා නැගනියනි ඔබට සුභ අනාගතයක් බුදු සරණයි ...❤❤👌👌. ස්තුතියී සිරස ටීවි .. සියලුම දෙනාට සුභ අනාගතයක් 👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤👌👌👌❤❤
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 4 жыл бұрын
තෙරුවන් සරනයි
@mohamedirsan2618
@mohamedirsan2618 4 жыл бұрын
God luck sirasa
@astutelankatechnology8020
@astutelankatechnology8020 4 жыл бұрын
MashaAllah sukra sis
@lakshithasilva6656
@lakshithasilva6656 4 жыл бұрын
Onnaa rata goda nagana sirasa kepa venaheti agayamu.jayaveva..
@chamindapushpakumara5634
@chamindapushpakumara5634 4 жыл бұрын
niyamai niyamai sirasa karoth eithin supiri wadak thamai aekane api sirasata aadare kuddu hiru, nai deranawage naewene aela
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 4 жыл бұрын
All the best shukra diyaniya.
@nayomidesilva6556
@nayomidesilva6556 4 жыл бұрын
ඔබට සුභ අනාගතයක් වේවා
@mohammedaskaraskar5422
@mohammedaskaraskar5422 4 жыл бұрын
Jayawewa duwe 👌👌👌👌👌👌👌
@adsldisanayaka369
@adsldisanayaka369 4 жыл бұрын
Oyata budu saranai patiyoo..suba anagathayak...👍
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 4 жыл бұрын
පින්.
@indikaprasad648
@indikaprasad648 4 жыл бұрын
ගොඩාක්ම සතුටුයි සිරස ජය වේවා ඔය මනියක්කිත තව කැගල්ලේ පැනි කාරයෝට උදව් කරන කොම්බුව chanel එකට වඩා මේක ගොඩාක්ම උතුම්ම දෙයක් 👍
@nazlakitchen383
@nazlakitchen383 4 жыл бұрын
Congratulations shukra nangiya
@LankanIan
@LankanIan 4 жыл бұрын
එක සිංහල කෙනෙකුට මෙය නරඹා ඔබ නිසා සිංහල සාහිත්‍ය ඉගෙන ගන්න උනන්දුවක් ඇති වුණොත්, පොත් කියවන්න ආසාවක් ආවොත්, සිංහල නොවන ළමයෙකුට සිංහල ඉගෙනගන්න හෝ සාහිත්‍යය ඉගෙන ගන්න හිතුණොත් ඒකට ගෞරවය ඔබට ලැබෙනවා. ඒ වගේම තරඟ වේදිකාව යොදාගෙන කියවීම, දැනුම ලබා ගැනීම, ඉලක්ක හඹා යාම ගැන සමස්ථ ළමා පරපුරට ලබා දුන් ආදර්ශයේ වටිනාකම බිලියන ගාණක්.
@nilunilanthi5936
@nilunilanthi5936 4 жыл бұрын
ඔබ මගේ පුංච් රට ආඩම්බරයක් නැගැනියේ...සියලුම බලාපොරොත්තු.ඉටු වේවා..ඔයා මේ අපේ කුඩා දැරියකගේ සිට කාන්තාවන් හට වෙන අපයෝජන..වෙනුවෙන් දිනක් කතා කරයි...කාන්තාවගේ ආයිතිය සුරකී යන බලාපොරොත්තු ඉදිරි පරපුරට හිම් කර දෙන්න..තනියම ගැනියකුට පාරක් යන්න පුලුවන් සමාජක් ගොඩ නගන්න දූවේ.අපිත් දිරි දෙන්නම් ඔබට දෙවිපිහිටයි...
@sudugunarathna730
@sudugunarathna730 4 жыл бұрын
33kdp duwa oyata
@ema.6024
@ema.6024 4 жыл бұрын
Congratulations Duwa,🏃🏃🏃🏃🏃🍀🍀💐💐💐
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 4 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 4 жыл бұрын
Hadawathinama suba pathanawa duwe oyata oya hithana ihalama inimanpethtata yanna wasanawa shaktiya dairiya labewa theruwan saranai!
@dujilmayuranga5745
@dujilmayuranga5745 4 жыл бұрын
ජයවෙිවා දුවෙි..
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
සිරස 🌹🌹🌹🌹🙏
@samurainippon665
@samurainippon665 4 жыл бұрын
I proud of you daughter. Congratulations 💐
@rashimalsha9691
@rashimalsha9691 4 жыл бұрын
බුදුසරණයි දුවේ
@kuwaitcity9597
@kuwaitcity9597 4 жыл бұрын
Daughter Sukrah Well done Go Head ONE NATION ONE LANKA 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@subhashiniperera6014
@subhashiniperera6014 4 жыл бұрын
ෂුක්රා දරුවෝ දැනටමත් ඔයාව විවේචනය කරනවා ප්‍රසිද්ධියේ. කොයි ආගමේ වුනත් කොයි ජාතියේ වුනත් දරුවෝ ඔයා හැමදාම ශ්‍රී ලාංකිකයෙක් විදිහට අනාගතය දකින්න. ඔයාට බෙදීමක් නැතිව වැඩි දෙනෙක් ගේ ආදරය ලැබුනා වගේ ම පෙරළා ඔබත් සැමට එක වගේ ආදරය කරන්න. තව තවත් දක්ෂකම් පෙන්වමින් ඉදිරියට ම යන්න දුව. අනාගතයේ දී ඔබ බලාපොරොත්තු වන විධායක නිලධාරියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@kotturaja2871
@kotturaja2871 4 жыл бұрын
shukra munawwar...... god bless you
@Jerry_Boi6
@Jerry_Boi6 4 жыл бұрын
හිරු සහා දෙරණ කරන බොරු කය්වාරුන්ට වඩා,දෙශපාලුන්ට කඩේ යන උන්ට වඩා සිරස මේ කරන Programme එක 100% Success.........❤️
@Budumaga-
@Budumaga- 4 жыл бұрын
Chandana sooriyabandara great sir
@farhansharif4243
@farhansharif4243 4 жыл бұрын
Proud to have you as srilnkan 🤗👌🙏
@asankagothami5510
@asankagothami5510 4 жыл бұрын
සිරස tv 💞👌, shukra ❤️💞
@g.d.k.g.n.gunathilaka6649
@g.d.k.g.n.gunathilaka6649 4 жыл бұрын
All the best
@ruwandesilva7309
@ruwandesilva7309 4 жыл бұрын
Great job Sirasa TV and FM.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН