උස්සන්න එකෙක් හිටියේ නෑ.සේරම වීඩියෝ කරා විතරයි | කුරුණෑගල මාරක අනතුර ගැන ප්‍රදේශවාසීන් කියන කතාව

  Рет қаралды 239,222

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#BusAccident #Thorayaya #Kurunegala #LKA #News1st #SL
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

Пікірлер: 1 200
@SandamaliDissanayake-h2s
@SandamaliDissanayake-h2s 18 сағат бұрын
අනතුර උන වෙලාවේ උදව් උපකාර කළ මුස්ලිම් සහෝදර සැමට අපගේ උත්තමාචාරය.
@TuwaanRamzan250
@TuwaanRamzan250 17 сағат бұрын
❤❤❤❤❤❤
@aahamed3
@aahamed3 17 сағат бұрын
Bro we all are srilankan. No more muslim Buddhist Hindu Christians. Only srilankan bn
@TuwaanRamzan250
@TuwaanRamzan250 17 сағат бұрын
@@aahamed3 ethana jathi bedha nehe api okko srilankan 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@WeMol
@WeMol 17 сағат бұрын
Respect❤
@w.sathirasahandulara3556
@w.sathirasahandulara3556 17 сағат бұрын
​@@aahamed3❤❤
@sarathsiriweera864
@sarathsiriweera864 17 сағат бұрын
අපේ මිනිස්සු කථාවෙන් නම් හරිම ගුණවත් යහපත්. ක්‍රියාවෙන් බලු වටින්නෙ නෑ. ස්තුතියි මුස්ලිමි සහෝදරවරුන්ට ඔබලාගේ මනුස්සකමට. 🙏
@priyanthadilippriyanthakum4611
@priyanthadilippriyanthakum4611 17 сағат бұрын
Sinhala minissu godak un thirisannu
@shanepereraedu
@shanepereraedu 16 сағат бұрын
@@priyanthadilippriyanthakum4611 එහෙනම් උබත් තිරිසනෙක් කියලනෙ කියන්නෙ 😌
@simpleluxurywithnatural398
@simpleluxurywithnatural398 16 сағат бұрын
Sirawatama, dn meke inna eunta okkotama kalin oni wenne video karanna, munge manussakam social media wala witharai.
@mohamedshafeek5673
@mohamedshafeek5673 16 сағат бұрын
No say muslim , sinhala ,tamil we all Sri lankan.
@Cxy34jak
@Cxy34jak 16 сағат бұрын
​@@mohamedshafeek5673❤
@SadaruJayasooriya
@SadaruJayasooriya 18 сағат бұрын
4:54 රෙස්පෙක්ට් ඒ අයියා මුස්ලිම් .. කීව කතාවට.....ආදරෙයි සහෝදරයා...උදව් කරපු ඔයාලට ගොඩක් පින් ❤
@DulakshaBalasooriya
@DulakshaBalasooriya 18 сағат бұрын
Attha
@AppuWitharana
@AppuWitharana 17 сағат бұрын
Aniwaren
@NilaanJayathilaka-j3n
@NilaanJayathilaka-j3n 17 сағат бұрын
❤❤❤❤❤
@TuwaanRamzan250
@TuwaanRamzan250 17 сағат бұрын
@@SadaruJayasooriya Ethana udaw karapu aya Muslim vitharak newei ethanana jathi bedhi nehe api okkoma sri Lankan sinhala sahodharayantath sthuthi🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪
@GayaHerath-v9h
@GayaHerath-v9h 17 сағат бұрын
Ai bn Muslim unath Kiyanne.. Okkma minissu
@ShaniNishadi
@ShaniNishadi 17 сағат бұрын
අපේ මුස්ලිම් සහොදරයන්ට මගේ උත්තමාචාර ය.🙏තුවාල ලබපු සියලුම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.🙏🙏🙏
@Bhagi-m3o
@Bhagi-m3o 17 сағат бұрын
ඇත්තටම 😢 බලන්න එයාලා එහෙම හරි බය කරලා හරි හොස්පිට්ල් එකට කට්ටියව යවපු නිසා😢
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 14 сағат бұрын
👍
@sujathasamarakoon8217
@sujathasamarakoon8217 17 сағат бұрын
බස් පාතාලයට විරුද්ධව යකඩ පොල්ල ගන්න කාලය හරි, ඒ සහෝදරයාගේ කතාව නම් හරිම හෘදයාංගමයි, ❤❤❤ මචං ❤❤❤
@Sd9H
@Sd9H 16 сағат бұрын
පොලු උස්සන්න තමයි සින්හල හැත්‍ත දන්නෙ....🤮🥵🥵🥵🥵🥵
@kasunthilina8800
@kasunthilina8800 15 сағат бұрын
මම හිතන්නෙ බස් ගැමුණුට මෙව්වපෙන්නැ
@sunilaperera6491
@sunilaperera6491 14 сағат бұрын
ඌට මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නැහැ. සල්ලි විතරයි ඕන. කාලකන්නි. ජාති,භේද නැති ඔයාලාට හිස නමා ආචාර කරනවා
@LahiruSumith
@LahiruSumith 9 сағат бұрын
❤️❤️❤️❤️aiya 🙏🙏🙏🙏srilankan ❤️❤️❤️❤️
@UdumbaraEhelepola-rh9jl
@UdumbaraEhelepola-rh9jl 16 сағат бұрын
තෝරයායේ ඉන්න මුස්ලිම් අය හරිම ගුණවත් අය. උදව් කළ ඔයාලට තුනුරුවනේ පිහිටයි !!! ඔය කතා කළ කෙනා හරිම හොද කෙනෙක්.
@LakshanWasnthakumar
@LakshanWasnthakumar 11 сағат бұрын
මමනම් කියන්නේ ඉස්සල්ලාම ඔය මත්ද්‍රව්‍ය භාවිතය කරලා කරන සේල්ලම නතරකරන්න අනුර ජනපති තුමනි ඉක්මනිම්ම මේකරදර ඉවරයක් කරන්න මලීමාවට ජය පිට ජය පලමුව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර 🎉🎉🎉🎉🎉🎉🎉දීර්ඝායුෂ අයේයේ ඔයාටත් 🎉🎉🎉🎉❤❤❤❤
@jayanisandamali6125
@jayanisandamali6125 17 сағат бұрын
මුස්ලිම් සහෝදරයා, Respect එකෙන්ම ඔයාට.💐
@nishanthakumara2998
@nishanthakumara2998 16 сағат бұрын
ලේ කකියනවා,එකම ලේ, එහෙම හිතන්න උන් ගොඩාක් අඩුයි සහෝදරයා ...Respect ...❤...අනතුරට ලක් උන හැමෝටම ඉක්මනින්ම සුවය ලැබේවා ...🙏
@missakatharana5085
@missakatharana5085 17 сағат бұрын
මහත්තයෝ ඔයා නම් මනුස්සයෙක් මිනිසුන් නැති රටක ඔබවැනි මිනිසුන් රටකට වාසනාවන් ❤
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 17 сағат бұрын
එක ලේ මචන් ❤️❤️❤️ එල ලොක්කා ❤️❤️❤️ ඉක්මනින් සුවය ලැබේවා තුවාල වෙච්ච අයට 🙏🙏🙏
@ProfessordevilL
@ProfessordevilL 18 сағат бұрын
යකඩ හීන කොලු පැටව් ටික කෝ? මානව හිමිකම් ගැන කතා කරන්න ගැමුණු කෝ? නීති 6, 7 කඩන්නේ නැතුව බස් එලවන්න බෑ කියපු, පොලිසිය සිවිල් ඇඳුමෙන් බස් එකේ යනවද විරුද්ධ උන උන් කෝ? වරෙව් ඇවිත් කතා කරපියවූ මේ ගැන!
@DilshanDilshan-pp2pu
@DilshanDilshan-pp2pu 17 сағат бұрын
ගොන් හුත්තිගෙ පුතෙ මෙක තෙරුන් ගනින් මෙතන වහන වල වැරැද්දක් නැ මෙතන වැරැද්ද ඩයිවර්ලගෙ අනිත් එක සමහර උන් ඉන්නවා හොරට ලයිෂන් අරගන්න උන් වැඩිය ඔන්නැ අපෙ ගෙදට්ට එහපැත්තෙ ගෙදර එකා ලයිෂන් ගත්තෙ ට්‍රැල් වත් පෙන්නන් නැතුව
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 17 сағат бұрын
කියල වැඩක් නෑ අනේ...
@disanayakakumari4809
@disanayakakumari4809 17 сағат бұрын
Aniwaryen ko naaamala ya sajiya ranila mahinda ya anura janapathi mewa hoya balana kota un mic alla alla kaa gahuwe Anna denna apa gamata 76 auruddak rata kapu thakkadi horunta gahala alawanna one
@chandramalkanthi8226
@chandramalkanthi8226 17 сағат бұрын
Niyama kathawa.
@simpleluxurywithnatural398
@simpleluxurywithnatural398 16 сағат бұрын
Oya Gamunu kiyana ekata gahala pannanna oni okkotama kalin, kalakanniya, Monawa karanna heduwath madata penala kada kappal karanna hadanawa,
@indranandani8615
@indranandani8615 17 сағат бұрын
ඒ උතුම් මුස්ලිම් සහෝදරයින් ට නිදුක් නිරෝගි වේවා ! යහපතක් වේවා! දීර්ගායුෂ ලැබේවා ! හරිම සතුටුයි අපි ලග ජාති ආගම් බේද නැහැ
@lahiruperera-ty9xu
@lahiruperera-ty9xu 17 сағат бұрын
ඒ උදව් උපකාර කල හැමෝටමත් , ඒ මුස්ලිම් මහත්තුරුන්ටත් මාගේ උත්තමාචාරය ❤
@KRuwan-f9z
@KRuwan-f9z 17 сағат бұрын
මුස්ලිම් සහෝදරයන්ට සින්හල අපේ ස්තූතිය.❤❤❤❤❤❤❤❤❤
@Yonalshorts
@Yonalshorts 15 сағат бұрын
1. රියදුරු බලපත්‍ර අහෝසිකරන්න 2. බස් වලට tracker සවි කරන්න, data එකතුකර insurance 4 ගුණයක් කරන්න 3. බස් සමාගමට නඩු දමා වන්දි ලෂ 10 බැගින් ගෙවන්න නියම කරන්න හැම මගියටම
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 14 сағат бұрын
👍👍👍
@piyalchampika3157
@piyalchampika3157 13 сағат бұрын
මිය ගිය අයට තව වැඩිකරන්න ඕන, එකෙක් දෙන්නෙකුට පාඩම් උගන්නකොට අනිත් උනුත් හැදිල එයි
@FathimaAzeeza-pj2lu
@FathimaAzeeza-pj2lu 9 сағат бұрын
Ma bus riyadurun koha balagenadha bus elawanna
@PriyanthaKumara-ur1pf
@PriyanthaKumara-ur1pf 17 сағат бұрын
උදව් උපකාර කල මුස්ලිම් සහොදරවරුන්ට අපගෙ උත්තමාචාරය....❤❤
@K-chaminda
@K-chaminda 14 сағат бұрын
අයියා ඔය පෝන් වලින් video කරගෙන දඟලන්නේ අපේ සිංහල උන්ම තමයි හතර හන්දි කැඩෙන්න ගහන්න තිබ්බේ මමත් සිංහල ඇත්තටම කනගාටුයි උදව් කරපු අපේ මුස්ලිම් සහෝදරයන්ට පිං ❤️
@padminijayamanna1799
@padminijayamanna1799 16 сағат бұрын
මුස්ලිම් සහෝදරවරුනි ඔබට ගොඩක් ස්තූතියි 🙏
@NirupaWickramasinghe
@NirupaWickramasinghe 15 сағат бұрын
මුස්ලිම් වෙලත් අපේ සහෝදරයන්ට කරපු උදව්වට මුස්ලිම් සහෝදරයා ඔයාට ගොඩක් පින්
@MohammadHisham-x4t
@MohammadHisham-x4t 14 сағат бұрын
Mcn den hari poddak mindset eka change karanna athana minissu meranna innava athanta gihilla uba muslim da sinhalada kiyala balanavada nethnam kattiya berenavada issellama muslim ekek dennek ekka aasraya karapan ethakota therei dura balala theerayanaya ganna epa ❤ api veradhi kaarayo une sahran gahapu bombe nisane athana sahran nethuva vijerathna hari kumara hitiyanam sinhala ubala okkoma palida bn ekata tharahata newei kiyanne dukata 🫂
@thefireman330
@thefireman330 9 сағат бұрын
Muslim velath kiyanne ei
@LakmaliSwarna
@LakmaliSwarna 8 сағат бұрын
Muslim welath ? ubnm sirama modayek
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 17 сағат бұрын
මේ හිත හොද මුස්ලිම් සහෝදරය උතුම් මනුස්සයෙක් ඒකටත් එක්ක සිංහල පර බල්ලොයි බැල්ලියොයි.
@chandanasamanpura660
@chandanasamanpura660 16 сағат бұрын
ඇත්තටම අපේ සිංහල එව්වෝනම් අප්පිරියයි. ලැජ්ජයි අපිට. 😭
@shanthasilva9587
@shanthasilva9587 18 сағат бұрын
අපිව පරික්ෂා කරන්න එපා කියපු එවුන්ගේ පුපේ අරින්න ඔනි හිරු දෙරණ නාලිකාවලට එක්කම බස් ගැමුණුටත් එක්ක කාලකණ්ණි
@Guneya-vs6ju
@Guneya-vs6ju 17 сағат бұрын
අනිවාර්යයෙන්ම ...👍
@peoplearebeautiful529
@peoplearebeautiful529 17 сағат бұрын
දැන් වන්දි ගෙවනවා නේද? බස් ගැමුණු
@shanthasilva9587
@shanthasilva9587 16 сағат бұрын
@@peoplearebeautiful529 ගැමුණු වාගේ කාලකණ්ණි නිසා අහිංසක මිනිස්සු ජිවිතයෙන් වන්දි ගෙවනවා
@Senonnethmitha5920
@Senonnethmitha5920 15 сағат бұрын
Happichcha,marichcha, ඔක්කොටම වන්දියක් දෙන්න ඕනි නේද
@kamalprasanna3968
@kamalprasanna3968 14 сағат бұрын
true
@DhanushkaPriyadarshana-q2f
@DhanushkaPriyadarshana-q2f 17 сағат бұрын
මුස්ලිම් සහොදරයා එකෙන්ම respect මචං උබට ❤
@pakaya8007
@pakaya8007 18 сағат бұрын
යකඩ හින බොදවෙනවා කියල අඩපු උන්ට තමයි මේවා වෙන්න ඕනේ බස් මාරයා නිසා අහිසංක ජිවත කියක් රටට නැති වෙනවාද 😢
@UdaraJayasekara-r4p
@UdaraJayasekara-r4p 16 сағат бұрын
අඩෝ ආයේ උබ හම්බුනා.😂
@AhmedhHussain-s3x
@AhmedhHussain-s3x 11 сағат бұрын
Ane palayan ponnayo yanna Meketh avith nondy vennathuva
@UdaraJayasekara-r4p
@UdaraJayasekara-r4p 10 сағат бұрын
@@AhmedhHussain-s3x ඇයි දුකද ලංකාවෙන් තහඩු ලොරි අයින් වෙනවාට
@SanjayaPoornajeewa
@SanjayaPoornajeewa 11 сағат бұрын
මුස්ලිම් උනත් මොන ජාතියේ උනත් සහෝදර කමින් සලකපු මිනිස්සුන්ට respect ❤❤❤
@thefireman330
@thefireman330 9 сағат бұрын
Ei muslim unath kiyanne
@SujeewaniRathnayaka-i1b
@SujeewaniRathnayaka-i1b 17 сағат бұрын
උදව් කළ සැමට පින්. අපේ මිනිස්සුන්ගේ පිස්සු වීඩියෝ කෙරිල්ල හරිම දුකයි. තුවාල වූ සැම ඉක්මනින් සුවපත් වේවා. බස් රථ වල අධික වෙගය මෙම අනතුරු වලට හෙතුව. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අපරාදේ. ජනාධිපති තුමා ගෙ හා ඇමතිගෙ අවධානය යොමු වී මෙම අනතුරු වලට හෙතුව සොයා පිළියම් යොදන්න
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 17 сағат бұрын
Respect සැබෑ ශ්‍රීලංකිකයෙක්.
@SunilBandara-x3r
@SunilBandara-x3r 18 сағат бұрын
මනුස්සයෙක්ට කරදරයක් උනාමා 4න් එක අයින් කරපල්ලා..අවස්ථාවට අනුව කටයුතු කරන්න මිනිස්සු දැනගන්න ඕනි.තමන්ගෙ ජීවිතේ වගේම තව කෙනෙක්ගෙ ජීවිතේ වටින බව තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනි බං.😏ජීවිතයක් බේර ගන්න ඒ මනුස්සයාගේ තනි හයිය බලපන්.respect bro.❤💪
@Imashimadusani
@Imashimadusani 16 сағат бұрын
මුස්ලිම් සහෝදරයෝන්ට respect ...ජීව්තේක වටිනාකම දන්නේ මිනිස්සු ❤
@bigbrotherskitchen1
@bigbrotherskitchen1 18 сағат бұрын
බස් ගැමුණු නිදිද ? ජනපතිතුමනි මේ බස් පාතාලය වහාම මර්ධනය යුතුයි....😢😢
@MR_LAHI
@MR_LAHI 17 сағат бұрын
ඌ නැගිටින්නේ යකඩ ගලවනකොටනේ
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 16 сағат бұрын
මේ අවුරුද්දට කීවෙනි බස් අනතුර ද මේ 😡
@Senonnethmitha5920
@Senonnethmitha5920 15 сағат бұрын
​@@buddhisandharuwan86586 කට වැඩි නේද
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 14 сағат бұрын
👍👍👍
@raniqween1009
@raniqween1009 15 сағат бұрын
මේ උනුවෙන හිතක් තියන මුස්ලිම් සහෝදරයින් ට හදපිරි ස්තූතිය තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මනින්ම සුවවේවා😢
@madhawaranga5347
@madhawaranga5347 12 сағат бұрын
පොදු ප්‍රවාහනයට විනයක් ඇති කරන්න ඕනා හොඳින් හරි නරකින් හරි.... බේර ගත්තු ප්‍රදේශවාසීන්ට ❤...
@preethiperera9261
@preethiperera9261 18 сағат бұрын
මචන් ඔබට ස්තුති දෙවි පිහිටයි .තුවාල උන සැමට සුවය ඉක්මනින් ලැබේවා
@nilminiranathunga3422
@nilminiranathunga3422 18 сағат бұрын
නීතිය ක්‍රියාමක කරනකොට කවි ගී ලියපු එවුන් කෝ දැන් පරේ පොලිසිය හිටපු එකටත් බැන්නනෙ
@uthpalashehani5684
@uthpalashehani5684 16 сағат бұрын
Aiye ඔයා රත්තරන් මනුස්සයෙක්. ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏
@ShiranMaichel-vj6ub
@ShiranMaichel-vj6ub 17 сағат бұрын
ජාති බේද නැතුව උදවු කල මුස්ලිම් අපේ සහෝදරයන්ට ගොඩක් පිං
@LasniFernando-xl6nk
@LasniFernando-xl6nk 17 сағат бұрын
ඔයාට ගොඩක් පින් ලැබේවා ස්තූතියි 🙏🏾🙏🏾🙏🏾 තුවාල ලැබු අයට ඉක්මනින් සුවය ලැබේවා. ජෙසු පිහිටයි 🙏🏾
@manjulaliyanage9551
@manjulaliyanage9551 17 сағат бұрын
තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා!!උදව් කරපු සියලු දෙනාට ත් තෙරුවන් සරණ
@isurusampath12345
@isurusampath12345 17 сағат бұрын
විනයක් නැති තොරොම්බල් පාතාල බස් තහනම් කරලා විනයක් සහිත බස් සේවාවක් හදන්න ඕනි
@why8808
@why8808 17 сағат бұрын
Ube ammata hukpu ballata kuyaoan 😂
@FactFrenzy-5
@FactFrenzy-5 14 сағат бұрын
​@@why8808ගවයා 😂😂
@PriyankaIndunil-x7b
@PriyankaIndunil-x7b 14 сағат бұрын
Ammata banapu akata amma kanak nadda yako
@shanthasilva9587
@shanthasilva9587 13 сағат бұрын
@@isurusampath12345 අපිව හදිස්සි පරික්ෂාවට ලක් කරන්න එපා සිවිල් පොලිස් නිලධාරීන් බස්වල නගින්න එපා රියදුරු කොන්දොස්තර මානව හිමිකම් කඩ වෙනවා කියපු යකඩ හීන පොන්නයෝ හා බස් ගැමුණුට පුකේ අරින්න ඔනි
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 12 сағат бұрын
අවජාතකයෙක් අම්මා ඇදල ගත්තේ මොකටද යකෝ.
@SanjeewaniSunitha
@SanjeewaniSunitha 17 сағат бұрын
අනේ ඔයාලට ගොඩක් පිං... මේ මනුෂ්‍ය ජීවිත බේරගන්ඩ කරපු දේවල් වලට..
@user-hl9dc2jr4h
@user-hl9dc2jr4h 17 сағат бұрын
මුස්ලිම් උනත් ඔයත් මනුස්සයෙක් ඔයාට රෙස්පෙක්ට් කරනවා ඔයාගෙ කතාව නියමයි
@FreedomHustler-f1h
@FreedomHustler-f1h 14 сағат бұрын
@user-hl9dc2jr4h උබල වගේ පොන්නයෝ තම සිංහල ජාතියේ ඉන්නේ. මහා ලොකුවට පන්සල් පල්ලි යනවා . හිත ඇතුලේ කැරී කම විතරඊ . සිංහල උන් සිංහල උන්ටම අරින්නේ. තොපේ පොන්න රටඊ වෙස ජාතිය ලෝකේ කොහේ දැක්කත් ලගිනවත් යන්නේ නැහැ . වදුරෝ ටික
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 12 сағат бұрын
💯👍🧡
@Sisira-tr6ce
@Sisira-tr6ce 18 сағат бұрын
බස් ගැමුණුව විතරක් නෙවෙයි අර ජගත් කියන එකත් වගකියන්න ඕන
@CuteIncidents6723
@CuteIncidents6723 18 сағат бұрын
දකුණේ උන් නම් ඔහොම ආත්මාර්ථකාමී නෑ 😢 කෙනෙක්ට විපතක් උනාම පපු කෙහුත්ත උණු වෙලා උපරිම ලෙස උදව් කරනවා. ❤
@ravinathweerasooriya8937
@ravinathweerasooriya8937 17 сағат бұрын
මට හම්බුනු ගොඩක් කුරුණෑගල උං මහ අමුතු මිනිස්සු. එහේ දේශපාලකයොත් එහෙමනෙ
@S-y6x-d20p
@S-y6x-d20p 17 сағат бұрын
කුරුණෑගල ඉන්නේ මහ පජාත මිනිස්සු ...ඇත්ත දකුණේ මිනිස්සු උදව් කරනවා..
@wikramaliyanage762
@wikramaliyanage762 16 сағат бұрын
දකුණේ මිණිස්සුන්ගේ ගති ඔය දිස්ත්‍රික්කයේ උන්ට ගෑවිලවත් නැහැ.
@kushanrukmal1006
@kushanrukmal1006 15 сағат бұрын
යකෝ ගමේ මිනිස්සු තමා උදව් කරලා තියෙන්නෙ. බස් වල ආපු මිනිස්සු වීඩියෝ කලාට
@harshanisandamali8805
@harshanisandamali8805 14 сағат бұрын
දැන් ඉතින් මෙතන වැලලියල්ලා උතුර දකුන ගගා කොහෙත් හොද මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා දකුන කියලා නැ ඔහොම බෙදෙන්න එපා යකුනේ 😂😂
@SadnaPerera-q4y
@SadnaPerera-q4y 18 сағат бұрын
ඔවාට නිති දානකොට රජයට කොච්චරට බැන්නද ඕක තමා නීති දැම්මේ ඉට පස්සෙ එකතුවෙලා ආන්ඩුව පෙරලන්න හදනවා පව් අහින්සක ජිවිත වන්දි ගෙවනවා😢😢
@dhanushkahettiarachchi1895
@dhanushkahettiarachchi1895 18 сағат бұрын
Dan e eka eka jathi kiyapu un na aye sathiyak yaddi mewa amathakay deshapalana kuhakayanta. Unta ona horakan karanna
@EnaJanapathi
@EnaJanapathi 18 сағат бұрын
මොකක්ද නීතිය.ආණ්ඩුවට බද්ද ගෙවලා කෑලි හයිකර ගන්න එකද?
@springbootacademy
@springbootacademy 17 сағат бұрын
​@@EnaJanapathi නෑ මේ වගේ අපරික්ෂාරී ලෙස යන ඒව නිරීක්ෂණය කරන්න පොලිස් නිලධාරීන් බස්වල ආවාම ඒකට විරුද්ධ උනේ මෙන්න මේ වගේ යන්න ඕන නිසා
@වීරවර්ධන
@වීරවර්ධන 17 сағат бұрын
ගොබ්බ වහල්ල​@@EnaJanapathi
@EnaJanapathi
@EnaJanapathi 17 сағат бұрын
@@springbootacademy අද සදුදා .නිවාඩුවට නෙවල්වල ගිය මිනිස්සු උදේ වැඩට යන්න දොරවල්වලත් එල්ලිලා එනවා. දොරේ එල්ලිලා ගිය උන්තමයි මැරිලා නියෙන්නෙ පරික්ෂා කරන උන් දාන එක නෙවෙයි කරන්න ඔිනෙ. සෙනග වැඩි වෙලාවට අමතර බස් යොදවන එකයි.
@krishperera5050
@krishperera5050 16 сағат бұрын
උදව් උපකා ර කල සීයලුම දෙනා ට ස්ත්තුතීයි ❤❤❤. ඇත්තටම දැන් නම් මේ ප්‍රවහන සේවය ජනතා වට‍ එපා වෙලා තීයෙන් නේ. 😡මුන් ව තද නීතී දාලා හදන්න දෙන් නෙත් නැත්තේ ම මුන් ම නේ. දැන් නම් රජය මේවා ට දැ ඩී නීතී රීතී දාන්න ඕනේ ජනතා වගේ පැත්තේ හීට ගෙන.
@kemameniyo817
@kemameniyo817 13 сағат бұрын
ඔබ තුමාට අපේ ප්‍රමානය .මුන්ට කියන්න දෙයක් නැහැ.උදව් කරපු හැමෝටම ජාතියේ ප්‍රණාමය.
@chandanikumari-vc8pm
@chandanikumari-vc8pm 11 сағат бұрын
අනේ මගේ අක්කෙ මොකක්ද මේ උණේ .අක්කෙ මම ලංකාවේ නෑ මගේ අක්කෙ මට දරාගන්නා බෑ.අක්කෙ මගේ අක්කිට නිවන් සුව අක්කෙ.😢😢😢😢😢😢😢
@mohamedzameer7555
@mohamedzameer7555 4 сағат бұрын
එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා අප ශ්‍රී ......... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා. උදව් කල ඔබ සැමට මාගෙ උත්තමාචාර🫡. One country, One Nation. We are Sri lankan❤
@chanakavimukthi1286
@chanakavimukthi1286 18 сағат бұрын
එන්න අපි තවත් අනුරට බනිමු. යකඩ හීන වලට පනදෙමු.❤
@nilanthaweththasingha1160
@nilanthaweththasingha1160 16 сағат бұрын
මෙම අනතුර වීමෙන් පසුව මුස්ලිම් සහෝදරූ පැමිණිලා විපතට පත් වූ තුවාල ලැබූ අය බේරා ගැනීම සඳහා විශාල මහන්සියක් කැප කිරීමක් කරලා තියෙනවා එම සහෝදරයන්ට බොහොම ස්තූතියි
@මමඒඅයි
@මමඒඅයි 18 сағат бұрын
බයියනේ ටොයියනේ හිරු දෙරන අරං වරෙල්ලා අපට කෙලවෙන්නයි යන්නෙ. තව ටික දවසින් මාස තුන ඉවරවෙයි. දැං මොකද කරන්නේ? 🤔
@sewwandiks880
@sewwandiks880 10 сағат бұрын
මේ කතා කරන මුස්ලිම් සහෝදරයාට හදවතේ ප්‍රණාමය.වචන ටික බලපල්ල.ජාතිවේදය නැතුව එක ලේ කියල හඬ නගන ඔබ වගේ හිතනවානම් හැමෝම මේ වගේ දේවල් වෙනව අඩුයි.❤.ස්තූතියි උපකාර කල සැමට.මියගිය අයට නිවන් සුව.අනතුරට පත් සැමට නිරෝගි සුව.බුදුසරණයි .
@SriyaniDamayanthi-px1kl
@SriyaniDamayanthi-px1kl 18 сағат бұрын
කෝ බස් ගැමුනු .අහගනින් මේ කියන ඒවා .යන්නෙ රේස් එකේ.කිසිම විනයක් නැහැ.
@wsfernando9878
@wsfernando9878 17 сағат бұрын
විනය හදන්න ගියහාම මුන් මොනවද කිව්වේ කාලකන්නි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 14 сағат бұрын
👍
@harshadilshanrathnamal1636
@harshadilshanrathnamal1636 18 сағат бұрын
කලින් ගියපු වැඩ පිලිවල දැනටත් ක්‍රියාත්මක වෙන්න ඔන මගේ අදහසනම් ඒක😢
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 17 сағат бұрын
Anivarayenma.police bus eke yanna ona
@mohomedzamil172
@mohomedzamil172 18 сағат бұрын
ජාති වාදය අවුස්සන්න බලාගෙන නම් එකපෙලට ඉන්නව..අනතුරක්වුනාම එක බ ල්ලෙක් නෑ ( විශේෂයෙන නරඹා වීඩියෝ කරන එවුන් නම් මහ ත් රිසන්නු).. උදව්වට..ඒකයි තත්වේ..
@likehub-ql1py
@likehub-ql1py 18 сағат бұрын
විඩිඔ තම කරන ඔන මොකද උන් ට ඔන ඔය ක්‍රමේ
@thameeraluckmal7622
@thameeraluckmal7622 10 сағат бұрын
ජාතිවාදී නැතුව උදවි කල මුස්ලිම් සහෝදරයන්ට අපගේ උපහාරය❤❤❤
@DramaBulathsinhala
@DramaBulathsinhala 18 сағат бұрын
ඔය නිසා තමා පසුගියදා දවස්වල පොලිසියෙන් බස් එකේ හිටියේ. එතකොට අනතුරු අඩු වුණා. ඒකටත් කෑ ගැහුවනේ මිනිස්සු
@eshanabeyweera
@eshanabeyweera 17 сағат бұрын
Ow.e wade aye patan ganna ona aniwa.digtama kragena yanna ona.
@R.SMaithri
@R.SMaithri 15 сағат бұрын
මිනිස්සු කෑ ගැහුවා කියලා එක එකාට ඕන හැටියට රට කරන්ඩ බෑ බෑනේ 😔😔😔 අධික බලයක් ලැබුණු විධායක ජනාධිපති ප්‍රතිකෙනෙක් රටට ඕන දේ කරන්න හිතන්න ඕනේ. ඒකාධිපති වෙන්නැතුව මේ පව්කාර රට හදන්න බැහැ 😭😭😔😔😭😭
@ruwankumara5303
@ruwankumara5303 12 сағат бұрын
ආදරෙයි මුස්ලිම් අපේ සහොදරයා ❤❤❤❤❤
@IranganiIrangani-fd5xy
@IranganiIrangani-fd5xy 18 сағат бұрын
Oyata godak pin aiya oya rattaran manussaya 👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@indikadeshapriya1375
@indikadeshapriya1375 17 сағат бұрын
මේක නම් කරන්න බෑ උපරිම දරාගන්න බැරි දඬුවම් කරන්න ඕන සදාකාලික වහනයක් පාරට දාන්න බැරි වෙන්න නිතිය කරන්න ඕන 😡😡
@Dilshanhd-j6d
@Dilshanhd-j6d 18 сағат бұрын
Clean sri lanka යටතෙපොලිසියෙ මහත්වරු බස්වලට නැගලා , වැරදි හොයලා පෙන්නන කොට බැනලා බස් ආපහු හරවන් ගියා, පේනවනෙ දැන්, රියදුරො දෙන්නා මැරුනත් කමක් නෑ, අහිංසක මිනිස්සු පවු
@kbanda406
@kbanda406 15 сағат бұрын
මේක තමයි 76 අවුරුදු.. මයිනා ඇතුළු හාමුලා හදපු... සමාජය 😢😢😢😢😢
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 14 сағат бұрын
🤣
@athulanandana482
@athulanandana482 17 сағат бұрын
බලං හිටියා හොඳටම ඇති. මගමරු වසංගතේ ඉවරයක් කරන්ඩ පෙලගැසියව්...!
@ShashikalaDilhani-s5x
@ShashikalaDilhani-s5x 15 сағат бұрын
එහෙම කරන්න ගියාම බස් කාරයො බස් ගෙදර තියා ගන්නවා කියලා ලොකු සින් දුන්නා. ඊට පස්සෙ බස් වල යන අපේ එවුන් ආණ්ඩුවේ පලු අරිනවා ඔන්න මුං ආවට පස්සෙ වෙලා තියන දේ කියලා . අපේ මිනිස්සුන්ට චුට්ටක් ඉවසන් ඉන්න බෑ රට හරි නැතට ගන්නකන් ඒ නිසා මරණ සහතිකයක් අතින් අරන් බස් වල යන්න දෙන එක තමයි කරන්න වෙලා තියෙන්නේ . රටේ නීතියට නැමෙන්න බැරි එවුන් ඉන්නකන් මේ රට හදන්න බෑ.
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 12 сағат бұрын
හරියටම හරි
@BDsriyani
@BDsriyani 6 сағат бұрын
හරියට හරි
@BDsriyani
@BDsriyani 6 сағат бұрын
හරියට.hari
@achilamendis9835
@achilamendis9835 18 сағат бұрын
දැක්කනේ සහන කාලයක් දුන්නාමත් මුන්ට පිලිවෙලකට ඉන්න බෑනේ...සහන කාලේ අයින් කරලා මුන්ව අල්ලන්න පටන් ගන්න
@Awankwama
@Awankwama 16 сағат бұрын
ආදරෙයි මුස්ලිම් සහෝදරත්වයට හිස නමා ආචාරය❤
@shanthasrinath6814
@shanthasrinath6814 18 сағат бұрын
මාර්ග තද බදය නැති තැන් වලට ලෙල්ලට පාගල යන තැන් වලට පොලිස් බැරි⁣යර් දාන්න වෙනව නැත්නම් මිනිස්සු මැරෙනව ඉවරයක් නැහැ. මදාවි ඩ්රයිවර්ල නිසයි මෙහෙම වෙන්නෙ.හැප්පුනාම කියනව නින්ද ගියා කියල නින්ද ගහින් හැප්පුනොත් ඉන්සුවරන්ස් ක්ලේම් එක දෙන්න එපා.
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 17 сағат бұрын
Un 500k gannawane
@roosranjani2154
@roosranjani2154 17 сағат бұрын
උදවි කරපු සියලු දෙනාට පිං🙏මිනිසත් බවෙි පිරිහිම ⁣ මෙි කතාවලින් දැනෙනවා
@2nahsnsn
@2nahsnsn 14 сағат бұрын
💐🇱🇰 Respect සහෝදරයා ඔබට ඔන්න මිනිස්සු අපේම කම🙏💐
@madu.992
@madu.992 5 сағат бұрын
ඔක්කොමටම පෝන් එක උස්සනවා පන්සලට ගියත් එච්චරයි අනතුරක් උනත් එච්චරයි දැන් මනුස්සකම බල්ලට ගිහින් 😢
@channelvr1260
@channelvr1260 16 сағат бұрын
තෝරයායෙ මිනිස්සු හිත හොද ගුණයහපත් ම්නිස්සු.Respect 🙏Thanks for the save Lifes
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 13 сағат бұрын
සහෝදරයා උබලගෙ මනුෂ්‍යත්වය ගරු කරනවා.Respect 👍👍👍
@Nuwan-o2p
@Nuwan-o2p 18 сағат бұрын
මේ විදිහට ජීවිතය ෂුවර් කරල බස් එකක යන්නෙ කොහොමද.පද්ගලික බස්කියන්නෙ මග මරනය.😢
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 15 сағат бұрын
Respect සහෝදරයා 🙏🙏 සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරනයි 😢😢😢
@SenuriWathsala-d6x
@SenuriWathsala-d6x 15 сағат бұрын
අනතුර උන වේලාවේ උදවු කරපු මුස්ලිම් සහෝදරයන්ට බොහොම පිං
@AgmadMasre
@AgmadMasre 12 сағат бұрын
පව් බන් මිනිස්සු 😢😢තවත් කාලයක් ජීවත් වෙන්න තිබුණු අවස්ථාව නැති වුනා,අනෙක් අයට නීරෝගී සුව ලැබේවා
@socloseto3933
@socloseto3933 18 сағат бұрын
උදව් කරපු ආදරණිය මුස්ලිම් සොහොයුරා ඇතුළු සියළුම දෙනාට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි
@TuwaanRamzan250
@TuwaanRamzan250 17 сағат бұрын
❤❤❤😢😢
@TheekshaniKushalya-wv5yl
@TheekshaniKushalya-wv5yl 15 сағат бұрын
ජාති බේද නෙවෙයි මනුස්සයම් දැන් නැත්තේ ....බොහොම පින් උදව් කරපු හැමොටම
@hennayakalbandara4039
@hennayakalbandara4039 18 сағат бұрын
බස් ගැමුනු කොහෙද මෙවත් වර්ජනය කරපල්ලා තොපිට ඔනෙ සල්ලි විතරයි පොලිස් පතිතුමා ට කිය න්නෙ ඔය බස් සන්ගම් කාරයො මොනවා කිව්වත් ඔබගෙ කලින් ක්‍රියා දාමය නැවත පටන් ගන්න
@Skvideomission
@Skvideomission 15 сағат бұрын
ඕකා පාරක දැක්කොත් ගහපල්ලා
@LahiruSadaruwan-k7c
@LahiruSadaruwan-k7c 17 сағат бұрын
නියමයි සහෝදරයා උඹට දිඝායු
@nilanthimanel-l3c
@nilanthimanel-l3c 15 сағат бұрын
අල්ලා දෙවි. පිහිටයි ඔබ‍ට
@janakaherath5765
@janakaherath5765 17 сағат бұрын
අපේ මුස්ලිම් සහෝදරය කියන දේ සහතික ඇත්ත. සේරටම ඕනෙ vedio කරන්න. ඉක්මනින් සමාජ මාධ්‍යයට දාන්න. මනුස්සකම ඇත්තෙම නෑ. සමහර අයගෙ. ලංකාවෙ මේ සමාජ මාධ්‍යය තහනම් කරන්න ඕනෙ. ඒ මුස්ලිම්වරුන්ට ස්තුතිවන්ත වෙනව මේ සදහා උදව් කලාට
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o 14 сағат бұрын
ඇයි බං මුන්ට එකා වගේ ඉන්න බැරි. එකාට එකෙක් නැති රටක් මේක.හරි යන එකාව කකුලෙන් අදින උන් ඉන්න අපේ රටේ මේ වගේ දෙවිවරුත් ඉන්නවා...❤
@DeliciousSLIndia
@DeliciousSLIndia 7 сағат бұрын
අනතුර සිදුවූ අවස්තාවේ උදවු උපකාර කළ සියලු දෙනාටම ගොඩක් පින්❤❤
@aselaranaveera3027
@aselaranaveera3027 16 сағат бұрын
කදුරුවෙල බස් ඩයිවර්ලා තමා වැඩිපුරම කෑ ගැහුවේ ,බස් නීතියට😢😢😢
@donameriyan
@donameriyan 16 сағат бұрын
සිංහලයෝ මිනිස්සු මැරුණත්. විඩියෝ එක ලොකු මුස්ලිම් සහෝදරයෝ මනුස්ස කම ❤ අපේ උන්ට විඩියෝ ලොකු. 😢😢😢මුස්ලිම් සහෝදරයින්ට. මනුස්සක හරිම උතුම්❤
@DramaBulathsinhala
@DramaBulathsinhala 18 сағат бұрын
දැන් යකඩ හීන වලට පණ දෙන්න පුළුවන්ද
@KkJayawickrama
@KkJayawickrama 5 сағат бұрын
කුරුණෑගල ඉන්න මුස්ලිම් සහෝදරයන් හරිම හොඳ අය, අපි යාළුවෝ වගේ එකට බෙදන කන්නෙ ❤❤,,උදව් උපකාර කළ හැමොටම පින් ❤❤❤
@delrinewebster7021
@delrinewebster7021 17 сағат бұрын
Salute to all the Muslim brother and sister who effortlessly helped the injured, salute to all the humanity, God bless you all
@ChamaraPriyashantha-c6r
@ChamaraPriyashantha-c6r 15 сағат бұрын
ලංකාවේ නීතිය බල්ලට ගිය නිසා මිනිස්සු මනුස්සකම අමතක කරලා...මොනව උනත් ඔයාලට ගොඩාක් ස්තූතියි
@gunawardanamkd2153
@gunawardanamkd2153 17 сағат бұрын
පොලීසිය දැන් නම් වාහන වේග පරීක්ෂණයට දැඩිව මැදිහත්වියයුතුයි
@NiroshaAriyadasa-yr4ft
@NiroshaAriyadasa-yr4ft 15 сағат бұрын
උදව් උපකාර කල හැමෝටම ස්තුතියි.අනේ මගේ නන්ගිත් මේ බස් එකේ ඉඳලා තියෙන්නේ...එයාටත් අනිත් හැමෝමත් ඉක්මනටම සුව වෙන්න ඕනි..
@ushanbandara1814
@ushanbandara1814 17 сағат бұрын
උදවු කරපු හැමෝටම පින් .. ඔක්කොම ඉක්මනට සුව වෙන්න ඕනී .. කුඩු ගහල බස් පදින එක දැන්වත් නැවැත්තුවේ නැත්තම් මිනිස්සු ඔක්කොම බස් ගැමුනුගේ ගේ වට කරන්න ඕනි ..
@RAVANA724
@RAVANA724 12 сағат бұрын
එක පාරක් මේ හරියේ අපේ වැන් එක කැඩිලා එයාලා ගොඩක් උදව් කරා කන්න බොන්න පවා දිලා වහානේ හදගෙන යනකම් උදව් කරා මහා රෑ මැකැනික්ලා ඇවිල්ලා වැඩේ ඉවර කරලා දිලා තමයි අපිව පිටත් කලේ. ❤
@Jeewana-k3r
@Jeewana-k3r 18 сағат бұрын
කරුණාකරලා එක ඩිපෝව එකකට එකා බද්ධ කරලා ඒ නගරයේ කාලසටහන එක හා සමාන කරන ක්‍රමයක් හදන්න
@jayam1429
@jayam1429 4 сағат бұрын
අනේ පව් ... උදව් උපකාර කල හැමෝටම අනේක වාරයක් පිං ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ, සියලු දෙනාටම 😢😢😢😢
@travelplacesrilanka4145
@travelplacesrilanka4145 18 сағат бұрын
Clean Sri Lanka . වැඩසටහනට තවත් බනින්න. සහ. බස්වල වැරදි හොයපු එකට බෙනපු රටේ. තව මොන කතා ද
@Uma-w5x
@Uma-w5x 13 сағат бұрын
දැන් බැනල වැඩක් නෑ. අපි පිටරටවල මිනිස්සු වගෙ මනුසසයෙක්ගෙ දුකකදි අහක බලන අය නෙවෙයි. මාත් දැකල තියනවා දැන් ලංකාවෙත් වෙන බහුතරයක් accident වලදි මිනිස්සු ඔහේ වටවෙල vedio කරනවා විතරයි. හරිම සුලු පිරිසයි උදව් කරන්නෙ. දැන්වත් ඒ දේවල් හදාගෙන දුකකදි හිත උණු වෙන මිනිස්සු වෙමු.❤
@mohomedzamil172
@mohomedzamil172 18 сағат бұрын
ජාතිය,අහිමානය, දේශප්‍රේමය, අම්මගෙ රෙද්ද
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 9 сағат бұрын
උදව් කරපු ඒ මුස්ලිම් අයියා ඇතුළු අනෙකුත් සහෝදරයන් සියලුදෙනාටම අපගෙ උත්තමාචාරය 🌺🌺🌺❣️🧡
@12nilan-h1t
@12nilan-h1t 18 сағат бұрын
උස්සන්නෑ තමා අපි හිටියත් මොකද බස් ගැමුණු ස්ට්‍රයික් කලොත් අපි මෙොනව කරන්නද😂😂😂😂😂
@Sadamali7777-d6o
@Sadamali7777-d6o 13 сағат бұрын
Thenks sahodaraya.🙏🙏🙏🙏🙏
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Putin's palace. History of world's largest bribe
1:52:51
Алексей Навальный
Рет қаралды 134 МЛН
1963 Ford Barn Find | Full Transformation
23:55
Hampus Granström
Рет қаралды 3,3 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН