මින් ඉදිරියට පාස්පෝට් දෙන්නෙ මෙහෙමයි... කොළඹ එන්න අවශ්‍ය නැහැ. ගෙදර සිට පාස්පෝට් එක ගන්න ක්‍රමයක්...

  Рет қаралды 450,694

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#Passport #srilanka
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - Group 7 = news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 794
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
ඉතාම හොඳ වැඩක්. සාර්ථක වෙවායැයි ප්‍රාර්ථනා කරනවා
@chethiyaparanavithana3334
@chethiyaparanavithana3334 Жыл бұрын
My favorite traveler....👍
@dorecreations8141
@dorecreations8141 Жыл бұрын
Ankal mama❤❤❤
@susanthadesilva542
@susanthadesilva542 Жыл бұрын
@KasunRomen
@KasunRomen Жыл бұрын
Maa video ekatath wada watina comment eka ❤❤
@raneshmthukuda
@raneshmthukuda Жыл бұрын
Pissuda
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
කියලා විතරක් මදි 100/100 එසේම විය යුතුයි.කාර්යක්ෂමතාවය ඉහලින්ම තිබිය යුතුයි.ජයවේවා🎉🎉
@Randi815
@Randi815 Жыл бұрын
❤❤❤
@Salinda-z3z
@Salinda-z3z Жыл бұрын
ගානක් අතමිටමොලවන්නකෝ . වැඩේකරලාදෙයි
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
නව ක්‍රමය හොඳයි කෙරෙන වැඩක් නම්.නවින තාක්ෂණික දැනුමෙන් එක දශමයක් වගේ ප්‍රයෝජනයට ගන්න ලෝකයේ එකම රට ලංකාව.
@AdminUAE
@AdminUAE Жыл бұрын
aniwarayan
@priyanthakumara7427
@priyanthakumara7427 Жыл бұрын
😢ඔබතුමා හරියට රාජකාරිය කරානම් ඔතන ඉන්න මිනිස්සු ඔහොම අල්ලස් වලට වැඩ කරයිද .අසරණ මිනිස්සු කොච්චර අසරණ වෙනවාද .ඔහොම ඉතින් හොරා කන ඒව දවසක පල දෙයි
@roshanattanayaka9628
@roshanattanayaka9628 Жыл бұрын
ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා දකින්නට ලැබේවා...!
@Travel_Notes_
@Travel_Notes_ Жыл бұрын
අහද්දිත් සතුටුයි. වෙලාවක් වෙන් කර ගන්න අමාරුම තැනක්. ඉක්මනින් කර ගන්න ඕන නම් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ තිබුනා මිනිස්සුන්ට. බොහෝම ස්තූතිය. ජූනි මාසය තුළ දී ක්‍රියාත්මක කිරීමට නියමිත එම කටයුත්ත සිදු කරන ආකාරය පැහැදිලිව වීඩියෝවක් මගින් හෝ ජනතාව දැනුවත් කරන්න. එවිට එය ජනතාවට වඩා පහසු වේවි.
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 Жыл бұрын
ඕක ඇතුලේ වැඩ කරන එවුනුත් කාක්කො. අපි පෝලිමේ ඉද්දි ස්ටාෆ් එකෙන් කියලා පෝලිමට පිටින් ගිහිං වැඩ කරලා දෙනවා. ඇහුවාම කියනවා ස්ටාෆ් අයට එහෙම කරන්න පුලුවන්ලු උන්ගෙ නෑදෑ හිතවතුන්ට.. කාලකණ්නි
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
මෙහෙම වෙනව නම් හොඳයි... වෙන් නැති එකයි ප්‍රශ්නෙ.....රටක ආණ්ඩුව ක් පත් කරගන්නේ මහා ජනතාව ගේ චන්දයෙන්....රටට සේවයක් කරන්න.... පාර්ලිමේන්තු වට ගිහින් හොරකම් කරන්න නෙවෙයි.... ජනතාවට අව්වේ වේලී වේලී පෝලිම් වල දවස් ගනන් දුක් විඳින් නැතුව ක්‍රම වේදයක් හදන්න... අදාළ මැති ඇමතිවරු....නිළධාරින්....එකතු වෙලා....
@wasanthikumari4945
@wasanthikumari4945 Жыл бұрын
O
@yanara9635
@yanara9635 Жыл бұрын
Office wala weda karana ewunuth okkoma horu
@stylishs.w
@stylishs.w Жыл бұрын
බෑ බෑ පිස්සුද එහෙම කරන්න...අපිට හොරකන් කරන්න ඔනී, අල්ලස් ගන්ට ඔනී, බදු වැඩ්යෙන් ගන්ට ඔනී, අපිට අපේ පවුල් එවුන්ට සැපෙන් ඉන්ට ඔනී....උබලාට ඕනී දෙයක්... අපිට අදාල නෑ (මීට පාර්ලිමේන්තුවේ ධර්ම සුහද නායකයින් )
@krishanthagayan3749
@krishanthagayan3749 Жыл бұрын
ලෝකයේ තම රටේ පුරවැසියකුට ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අමාරුම සහ මාස ගනනාවක් බලාසිටින්නට වෙන එකම රට සිරි ලංකාව වෙන්න පුලුවන් .😂
@priyankamadubashini
@priyankamadubashini Жыл бұрын
එච්චර තැපලා තැපලා ඉඳල ගත්තත් ලෝකෙ සතපහකට ගනං ගන්නෙ නැති පාස්පොර්ට් එකක් තමා 😂😂😂
@nadineannmarie160569
@nadineannmarie160569 Жыл бұрын
මගෙ දෙමාපියන් මාර්තු මාසයෙ 30 වනදා අයදුම්පත් භාර දුන්නා online appointment දාලා. නමුත් මෙතෙක් passport 2 ලැබී නැත. Application status track karanna puluwan the please ? 4:28
@ranjanisilva8577
@ranjanisilva8577 Жыл бұрын
All countries passe portඑකක් ගන්න මුදල් අවශ්‍ය පුමානය කීයද??
@ranjanisilva8577
@ranjanisilva8577 Жыл бұрын
පරන pass port එක අලුත් කරන්න මුදල් කීයක් ගන්නවාද?
@KMBTechnoworld
@KMBTechnoworld Жыл бұрын
මෙවන් වන්චනික නිලධාරීන් ප්‍රසිද්ධියේ නිවාස අඩස්සියට දැමිය යුතුය ඇයි එසේ නොකරන්නේ?😮😢
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
අැත්තටම මහත්තයෝ ඔබ තුමාටත් මෙි ගත්තාවු වැඩ පිලිවෙල කියාගන්ඩ බැරි සතුටක් අපි පාස්පොට් එක ගන්ඩ මස හතරකට වැඩි කාලයක් බලන් ඉන්නවා ඔබ තුමාට පිං
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
වසර ගණනාවකට පෙර දුම්රියේ බස් රියේ යනවිට විවිධ අවස්ථාවල මට ඇහිල තියෙනවා රේගුව, දේශිය ආදයම් , සුරාබදු, හා මේ ආයතනයේ නිලධාරීන් මෙහෙම අල්ලස් ගන්නවා කියලා .ඒවා එම ආයතනවල උසස් නිලධාරීන්ට පැමිණිලි කරත් ඔවුනුත් සම්බන්ධ නිසා පැමිණීලි කරුට බොහෝ අවස්ථාවල අවාසි සිදුවන බව . ඒක නිසා ආයතනයෙන් පිටත් වග කිව යුතු අයටත් මාධ්‍යයටත් වගේ බහුතර පිරිසකට පැමිණිලි කිරීම තමයි හොඳ කියලා .ඒක ඇත්තක් කියලා මටත් පැහැදිළී වෙලා තියෙනවා......... මේ නිලධාරීන් වාර්ෂීකව තමන්ගේ වත්කම් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒත් සමහරවිට අපට අහන්න ලැබිල තියෙනවා ඇතමුන්ගේ ඉදිරිපත් තළ වත්කම් අසාමාන්‍ය ලෙස ඉහල යාමට හේතු ලෙස ඔවුන්ගේ පතල් වලින් මැණික් ලැබුණු බව පවසන නිලධාරීන්ද සිටින බව.... මෙවැනි තොරතුරු දැන ගැනීමට බොහෝ විට මගී තදබද වැඩි අවස්ථාවක 3 පන්තියේ මැදිරියක යන්න.. මේ ඔබේ බුද්ධියේ විමසුමට..
@priyankara.
@priyankara. Жыл бұрын
දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තමයි ඕයි අල්ලස් ගන්නේ..ලබ්බක් කියෝනවා..
@sadhanaranasinghe
@sadhanaranasinghe Жыл бұрын
Indeed
@gsubhash2006
@gsubhash2006 Жыл бұрын
aniwaryen
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 Жыл бұрын
අනිවා
@champaranaweera6052
@champaranaweera6052 Жыл бұрын
කට්ටියම බෙදනවා?
@asi9970
@asi9970 Жыл бұрын
අනේ සර් කියන විදිහට වෙනවනං කොච්චර හොඳද අපේ රටේ අල්ලස් නොදී වැඩක් කර ගන්න ටිකක් අමාරුයි ඔබ තුමා කියන විදිහට වෙනවනං කොච්චර හොඳද 🎉🎉❤❤
@slalithk1
@slalithk1 5 ай бұрын
Lesi ikman karama saha hamadetama hadissuye karaganna yana un thama paga didi karaganna hadanne..
@anomadarshinie6343
@anomadarshinie6343 Жыл бұрын
ඔබලාගේ වගකීම හරියට ඉෂ්ට කරනවානම් ගොඩාක් වටිනව දැන් සිංගප්පුරුවෙත් තියෙන්නේ ඔයකියන විදිහටය් 👍🙏
@salithra
@salithra Жыл бұрын
සේරටම කලින් සයිට් එකේ complain දන්න තියන විදිය හදන්න. මිනිස්සුන්ට හරියට සන්නිවේදනය කරන්න. කලින් දවසේ හවස ඉදන් පෝලිම. ජුනි මාසේ මැද වෙනකම් මිනිස්සු පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්න ඕනේ එහෙමද ?
@aruniprasanthidesilva8651
@aruniprasanthidesilva8651 Жыл бұрын
ඡායාරූප ලබා ගන්නා විධියත් හරි විදියට දැනුවත් කලොත් ගොඩක් වටිනවා. ඵ් සඳහා විශේෂ ඡායාරූප ශාලා නම් කර තිබේද යන්න දැනුවත් කිරීම සහ ඵසේ නොමැති නම් ඵ් පිලිබඳව විස්තර ඇතුලත් කලොත් වඩාත්ම වැදගත් වෙයි හැමෝටම.
@samanthakumari1778
@samanthakumari1778 Жыл бұрын
අනිවාර්‍යෙන් මේ කියන දේ ක්‍රියාත්මක විය යුතුයි.. රටක මහ ජනතාවට කරදරයක් නැතුව පාස්පෝර්ට් එක හදාගන්නවත් බැරි නම් ඒ මෙවන් ආයතන වලින් ඇති වැඩක් නෑ..මොකද මිනිස්සු රට යන්නෙ ජොලි කරන්න නෙවි..දහ දුක් විදලා සල්ලි හොයන්න.ඒ සල්ලි රටේ දියුනු වට උපකාර වෙනවා.ඒ හින්දා ඔබතුමාලගේ වගකීම මේ ක්‍රමය හරිහැටි ක්‍රියාත්මක කිරීම..වචනෙට පමනක් සීමා නොවී අනිවාර්‍යෙන් ප්‍ර්‍රායෝගික විය යුතුයි...ඇහුවාමත් සතුටු හිතුනා..මොකද මමත් පාස්පෝට් එක හදන්න පොටෝ එහෙම අරන් ජූනි වල යන්න ලේස්ති වෙලා ඉන්නේ..පෝලිම් දැක්කාම බය හිතෙනවා..පාන්දර ගිහින් දවසක් ඉදලා ඊලග දවසෙත් එන්න රෑ උනොත් එන්න ක්‍රමයක් නෑ..දුර ප්‍රස්නෙත් තීන නිසා..ලොකු සහනයක් මේ දේ නම්..කියන විදිහටම ඉටු වේවා..ඒ වගේම 40 දහස් ගනන් පගා කන කාක්කන්වත් අල්ලා ගන්න පුලුවන් නම් ..අහින්සක මිනිස්සුන්ට ලොකු සහනයක්.ලැබේවි..
@deepajayalath
@deepajayalath Жыл бұрын
ලංකාව දියුනු කරන්න බැ... රජයේ සෙවය කරන අය අැක්ට්ව් නැ...හොරැ වැඩියි.. වගකිම් නැ....කාලය කනවා...මිනිස්සු හැම අතින්ම අසරනයි
@gayanmaduranga2479
@gayanmaduranga2479 Жыл бұрын
එකම බනේ හැමදාම කියන්න එපා බං
@ashokelayaperuma2338
@ashokelayaperuma2338 Жыл бұрын
Aththa
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
සහාතික ඇත්ත
@charukamiyuranga5578
@charukamiyuranga5578 Жыл бұрын
@@gayanmaduranga2479 ඇත්ත කියනකොට දරා ගන්න බෑ නේද
@deepajayalath
@deepajayalath Жыл бұрын
@@charukamiyuranga5578 ඔයා හරි හොද උත්තරය දිලා තියනවා... (ගයාන් මදුරංගට)..හරක් දන්නේ උබ්බා කියන්න විතරයි..රටට වෙන විනාසේ උන්ට පෙන් නැ.. අහිංකයො විදින දුක් උන් දන් නැ...
@kanchanaweranga9363
@kanchanaweranga9363 Жыл бұрын
අවුරුදු 74ක් ගිහිල්ලත් පාස්පෝට් එකක් දෙන්න කඩිනම් විදිහක් නැත්නම් ගෙදර යන්න හලෝ
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
😮😄😄😄
@lakmalgamage1163
@lakmalgamage1163 Жыл бұрын
ගොන් ගහක්😂
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ඉතාලි වල අයිඩින්ටිය ගන්න සති දෙකක් යනවා
@maneldil6820
@maneldil6820 Жыл бұрын
මම ඉන්නෙ ඩුබායි පාස්පොට් එක අලුත් කරගන්න දැන් බාර දීලාමාස තුනකටත් වැඩියි තාම නෑ මෙහෙට ආවේ.. අපේ සිරිලංකාව ගැන මොන කතාද ඉතින්.. වෙන රටවල් වල සති දෙකෙන් ඇවිත් ඉවරයි..
@maheshdhanushka7911
@maheshdhanushka7911 Жыл бұрын
හොර පාරෙන් සල්ලි අරගෙන වැඩ කරන office එකේ ඇතුලේ වුන්ට හෙනම ගහන්න ඕනී🙏
@SarhaSarhasarha
@SarhaSarhasarha 2 ай бұрын
රටවිරුවන්ට සාදාරනයක් වෙවා හෙච්චර කට්ට කාලා මෙ පෝත් පිංච හදලා රටවල්වල දුක්විදලා අපේ රටවිරු සහෝදර සහෝදරියන්ගේ විනිමය කාටද අනිවාරේන් මේ සියලුම ප්‍රනාමය මා අැතුලු සියලු රටවිරුවන්ට ලැබේවා❤🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
ඔබතුමාට ගොඩක් pin ahnnaasai aya සාර්ථක වේවා ඔබතුමාට බුදු සරණයි කාර්යමණ්ඩලය බුදු සරණයි
@drupe94
@drupe94 10 ай бұрын
කියන දේවල් වෙන්නේ නැ මහත්තයෝ.... දැන් මාස 5ක් ඉවරයි, තාම නැ passport ආවේ.. මාස 3ක් තිස්සේ approval for printing.. පුදුම service එකක් ඔයාලා දෙන්නේ. එක phone එකක් answer කරන්නේ නැ... තිත්ත වෙලා තියෙන්නේ.
@sandaru_anjana
@sandaru_anjana 9 ай бұрын
💯
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA Жыл бұрын
මම දන්න විදියට ගන්න අල්ලස් මුදල් වලින් ඹබ තුමාටත් කොටසක් ලැබේනවා නෙද
@jayanganifernando7416
@jayanganifernando7416 Жыл бұрын
මෙච්චර කල් හිටියේ. ඔබලා දන් නැද්ද. Tv ekan පෙන්නන කම් හිටියේ
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 Жыл бұрын
පිට පළාත් වලින් එන මිනිස්සු රාත්‍රි 9 ටත් ඔතන ඉස්සරහ ඉන්නවා පිටකොටුවට යන්න බස් එකක් නැතුව ,අවුරුදු කිහිපයක් තිස්සේ මේක වෙනවා , වැඩේ කරගන්න බැරි වුණ අය ඔතනම බිම නිදාගන්නවා පහුවදා උදේ වෙනකං ..මෙච්චර දියුණු ලෝකයේ මෙහෙම මිනිස්සු දුක් විදින්න ඕනෙද ...කරලා තියෙන්නේ ආසියාවේ ආශ්චර්යය
@renukarenuka9881
@renukarenuka9881 Жыл бұрын
සතුටු දායක ආරන්චියක්.ජය වේවා
@maleeshakalpani9686
@maleeshakalpani9686 Жыл бұрын
ඉතාමත් හොඳයි ගොඩාක් පින් මේ වාගේ වඩ පිලිවලක් පෙන්වා දුන්නාට
@nilminiudeni5889
@nilminiudeni5889 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට මෙවැනි හොඳ වැඩ සටහන් ඉදිරිපත් ඉදිරිපත් කරනවාට ඔබතුමාට ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි
@raneshmthukuda
@raneshmthukuda Жыл бұрын
Wanna kalin sthuthii😢
@supunkumara3919
@supunkumara3919 Жыл бұрын
niyamo modayo thamai me ganu
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
Appointment එකක් දාලා ගියහම කිසිම විදියකින් පරක්කු වුණේ නෑ. එතන වැඩ ටික ඉක්මනින් කරලා පැයක් යන්නත් කලින් එළියට එන්න පුළුවන්. ලියකියවිලි ටික හරියට තියනවා නම් එයාලටත් පහසූයි. සමහරු ගිහින් නිකං චාටර් වෙන්නේ උඩ බලාගෙන ඔහේ ඇවිදිනවා. ලොකු අකුරෙන් භාෂා තුනෙන්ම ලියලා තියන ඒවා පොඩ්ඩක් බැලුව නම් හරි. පෝලිං තියනවා , තමන් දැනූවත් නම් පෝලිම ඇයි කියලත් දන්නවා.
@delkaprashanthi1510
@delkaprashanthi1510 Жыл бұрын
හරියට තියෙන්න ඔනී මොනවාද ලියකියවිලි කියන්න පුළුවන් ද
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
AG office aken birth certificate ake original copy k ganna seel aka gahala penen sing karapu akak national ID copy 1 Application akai Photo gahapu thenin dunnu recipet akai You tube ake ona tharan video thiyanawa application aka fill karana vidihe idalama. Dekak thunak hodata balanna, api appointment aka dagaththu dineta yanna, welawa wenakan aliyata wela Inna one ne, welawal dagena Apu Aya Yana polime yanna, aththatama Loku welawak yanne ne ,Mata okkotama giye peyakatath aduwen,
@sachinisaumya6046
@sachinisaumya6046 Жыл бұрын
Online appoiment dagan khomada
@kentetho731
@kentetho731 Жыл бұрын
පුරා අවුරුදු 75 රටට කෙලවල දැන් ඉන්න හිටින්න බැරි කරල එහෙම ඉන්නහිටින්න බැරිඋන්ට ලෝකයේ කොහේ හරි මොන ක්‍රමයකින්හෝ ජීවිතය ගැටගහ ගනින් කියල දීපු ක්‍රම වේදය නරකම නැහැ. මම මේ කොරහෙ කිබුල්ලු ද්කිනව නෙමෙයි. "බුද්දි ගලනයට" නේද දෙවියනෙ මේ පාර හදන්නෙ කියල හිතෙන කොට කොච්චර හොද ක්‍රම වේදයක් උනත් හිත හදාගෙන ලයික් එකක් දාන්න බැහැ.😢
@BandulaJayasundera1952
@BandulaJayasundera1952 Жыл бұрын
ලියකිවිලි භාරදී මාස දෙකකට ආසන්නවී ඇතත් මෙතෙක් නොලැබී ඇති පාස්පෝට් ලබෙන්නේ කවදාද
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
ඔය සිස්ටම් වලට ලොග් වෙන්න බෑ... අපොයින්මන්ට් ගන්න ටෙලිෆෝන් නොම්මර දුන්නත් වැඩ නෑ... මුන්ග්ගේ රෙකෝර්ඩින් අහලා සල්ලි කපා ගන්නවා විතරයි...ආයතනයක අකාර්‍යක්ශම තාවටට එතන ඉන්න දේශපාලන හෙන්චයියා ලොක්කා බලපානවා...බොහෝවිට ඌ සෙන්සර්ස් වැඩ කරන්නේ නැති එක්ස්ටෙන්සන් කාරයෙක්... ධම්මික පෙරේරා පාස්පෝර්ට් ගන්න එක වව්නියා ගාල්ල නුවර වගේ පලාත්වලටත් ඉඩ දුන්නා... ආපහු සියල්ල අකුලලා කප්පන් ගන්න තැනට වැඩ සිද්ද කලේ කවුද????... මේ ටික කාලෙට මුන් සෑහෙන මුදලක් හම්බකරලා ඇති... කාලභක්ශකයෝ...
@සිතුවම්පියස
@සිතුවම්පියස Жыл бұрын
ඔය දාපු උන් ඔක්කොම එකයි බලපල්ලකෝ ආයේ ආයේ කරන්නේ නැද්ද කියලා
@kumudiniratnayake
@kumudiniratnayake Жыл бұрын
සාමාන්‍ය ක්‍රමය යටතේ 23/02/2023 මගේ පුතා පාස් පෝට් එකට මුදල් ගෙවා අයදුම් පත භාර දුන්නාට තවම ලැබුනේ නෑ. දුරකථන ක්‍රමය යටතේ දැන ගැනීමට උත්සාහ කරත් පටිගත කරන ලද පණිවිඩ පමණයි. දුරකථන බිල වැඩි වීම පමණයි. කරුණාකර මේ ගැන සොයා බලන්න.
@tharangasauer8452
@tharangasauer8452 Жыл бұрын
මම ජර්මනියේ ඉන්නේ, මම මගේ Sri lanka passport එක Berlin Sri Lanka embassy එකට දීර්ඝ කිරීමට 2023 ජනවාරි 31 බාර දීලා මාස තාමත් බලන් ඉන්නවා. 😢
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
ගොඩක් සතුටුයි මෙලෙස ක්‍රියාත්මක වන නිකම්🙏
@lifewithkanchana
@lifewithkanchana Жыл бұрын
June මාසෙ වැඩසටහන ක්‍රියාත්මක වෙනවනම් ලමයි ගෙ පාස් පෝර්ට් හදන එකට ඒක වටිනවා.මොකද colombo වල සෙනඟ ගොඩේ ලමයි එක්ක තෙරපෙන වට වඩා මෙහෙමෙ හොඳයි .කියනවා වගේම වැඩ තිබ්බොත් හොඳයි ඉතින් 🙂🙂
@harshirupasinghe6561
@harshirupasinghe6561 Жыл бұрын
Lamai oni na passport hadanna. Mother and Father vitharai oni
@srirani7374
@srirani7374 Жыл бұрын
පාස්පෝට් කාර්‍යාලයෙ වැඩ කරන කාර්‍යාල සේවකයගෙ ඉදන් ගෙවල් හදල වාහන අරන් තියෙන්නෙ ඔය පාස්පෝට් කෙරුවාවෙන්.උන් අරග්‍ර්න නැත්තෙ ජෙට් විතරයි.
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
True.
@dulakshidissanayaka3622
@dulakshidissanayaka3622 Жыл бұрын
aththa kathawa
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍
@muthuhliyanage3047
@muthuhliyanage3047 Жыл бұрын
ලෝක හොරු ඕකුන්
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
බොහොම හොද වැඩ පිළිවෙළක් තැරැවිකාරයන් ට තමා පාඩුව, ඉතිං මෙි වැඩෙි දිගටම කරගෙන යන්න පුළුවන් නමි තමා හොද, පසුගිය කාලේ 50000 ක් වන්ඩෙි පාස්පෝටි එකක් හදලදෙන්න තරැකාරයින් උත්සාහ කරා
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 Жыл бұрын
ඉස්සර ප්‍රාදේසීය ලේකම් කාර්‍යාලයෙන් තමයි මම හදා ගත්තෙ(1995)දී විතර තිබුනේ ඔය ක්‍රමයයි.
@ranjanprabadh3751
@ranjanprabadh3751 Жыл бұрын
මෙයාද මහත්තය...?මහත්තයට විස්සයි ඇතුලට විස්සයි..
@anurabandara4215
@anurabandara4215 Жыл бұрын
ඔබතුමා විශිෂ්ඨ සේවයක් කරන බවට විශ්වාසයි ජනතාවට අවංකව සේවය කරන රාජ්‍ය නිලධාරීන් අල්පයි..
@anandaWijewickrama-t4f
@anandaWijewickrama-t4f Жыл бұрын
ලංකාවේ වැඩ ගැන කතා කරල වැඩක් නැහැ. පුදුම රටක්. මේ පුංචිරට හදන්න තාම try කරනවා.. passport එකේ කොලවල quality එක අන්තිමයි.ලැජ්ජයි.... .
@thilinajayathunga8574
@thilinajayathunga8574 Жыл бұрын
මට මේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාල යේ ක්‍රමය ගැන හිතුනේ අවුරුදු 3 කට කලින් 🤔🤔🤔මෙයාලා දැනුයි හිතන්නේ...🤔 ඒ කියන්නේ මන් මේ පුටුවේ ඉන්න ඔනි මිනිහෙක් 😂😂😂😂😂
@thusharamadhusanka7287
@thusharamadhusanka7287 Жыл бұрын
ඔතන පොඩි නිවැරැදි කිරීමක් තියනවා සර්. ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාස 50ක් නෙවෙයි 49ක් වෙන්ඩැති.මොකද ගලේවෙල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය ඔහොම එකක් දන්නෙත් නෑ..ඊයෙ මං කතාකරාම කින්ඩියට හිනාවෙලා කිවුවෙ එහෙම දෙයක් අපි දන්නෙවත් නෑනෙ කියල.
@anulakarunarathna7328
@anulakarunarathna7328 Жыл бұрын
මම පසු ගිය දිනක ගියා ගමන්බලපත්‍ර ආයතනයට කියන්න කනගාටුයි අපේ සහෝදර සහෝදරියන් මහපාර දිගෙ මොන තරම් මහනසියක් වෙනවද රජයට මුදල් දිලා ගමන් බලපත්‍රය ගන්න ඒ අයට ඉදගන්නවත් පහසුකම් හදලා දෙන්න බැරිද ඇතුලෙ වැඩ කරන අයට ඒ දුක තෙරෙන්නෙ නැ මොකද පුටු රත් කරකර කකා බිබි ඉන්නෙ ගමන් බලපත්‍රය ගන්න එන ජනතාවට සහනයක් සලසා දිය යුතුයි අපේ රටේ බලධාරින් ඒ අතින් අන්තිම පහත් තැනක ඉන්වෙ😡😡😡
@sarathdesilva8764
@sarathdesilva8764 Жыл бұрын
ඔය parking එක සේවකයන්ගේ වාහන වලට නෙමෙයි තමුන්ලට ආදායමක් ලැබෙන පාස් පෝට් ගන්න එන ජනතාවට මුදලක් අයකරලා හෝ දෙන්න.ඒ මුදලින් සේවකයන්ට බස් රතයක් දාල දෙන්න.සේවා ලබා ගැණීමට එන අයට පහසුකම් දෙන්න
@supunkumara3919
@supunkumara3919 Жыл бұрын
sewakayanta thwa monawada denna ona. kela tikak epada
@keshawarajapaksha5669
@keshawarajapaksha5669 Жыл бұрын
අගය කල යුතුමයී!! සාර්ථක වේවායි පතමි❤🙌
@hansinikumarasinha4821
@hansinikumarasinha4821 Жыл бұрын
සාමාන්‍යය සේවා යටතේ මාර්තු 15 පාස්පෝට් එක හදන්න දුන්නේ තාම පාස්පෝට් එක ආවේ නෑ 😑😑
@kaveesharanathunga
@kaveesharanathunga Жыл бұрын
Man dunne 01.09 mata thama awe na
@praneethsandeepa6097
@praneethsandeepa6097 Жыл бұрын
මම හදන්න දුන්නේ 02/08 තාම නෑ
@rmyapa9419
@rmyapa9419 Жыл бұрын
මන් දුන්නෙ ජනවාරි 9 තවම නෑ
@nisansalajeewani6623
@nisansalajeewani6623 Жыл бұрын
Mn dunne February 15 ... tawama na...
@kamntheskuamara
@kamntheskuamara Жыл бұрын
මම 02/07 දුන්නේ තාම නෑ
@කිබුලා
@කිබුලා 10 ай бұрын
මෙයා අපේ මාම..ඉතින් මන් පැය බාගෙන් පාස්පොට් එක ගත්තා..මාම ගෙදරටම ගෙනල්ලා දුන්නා
@sudammalakmali395
@sudammalakmali395 Жыл бұрын
ඉතා හොඳ වැඩ පිලිවෙලක්. ජය වේවා!!!!
@elkhorn360
@elkhorn360 Жыл бұрын
Chip එකක් එක්ක එන Biometric passport දෙන්න පුලුවන් උනොත් passport ranking වල උඩට එන්න පුලුවන් වෙයි. තව පොඩි ගානක් වැඩිපුර යයි. capasity වැඩි කරන්න වෙයි.
@ruparupa4116
@ruparupa4116 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@supunkumara3919
@supunkumara3919 Жыл бұрын
mmmmm pin pin gothaya
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
එහෙම කලොත් අඩියක් ගහන්න ෆන් එකක් ගන්න කීයක් හරි හොයාගන්න ඛැරි වෙයිනෙ රට හදන්න නම් මුලින්ම රට හදන තැන විනය නීතියක් ඇති කරලා ඛොරු කීම හොරකම් කිරීම නැති කරන්න ඕන
@d-7498h
@d-7498h Жыл бұрын
මෙය තවත් එක් බයිලයක් නොවී ජූනි සිට අලුත් ක්‍රමය ක්‍රියාත්මක වේවා කියලා ප්‍රාර්ථනය කරනවා. නැත්නම් ඔබත් තවත් එක් පච බන්දුල ගුණවර්ධන කෙනෙක් වෙයි.
@shanthisamanmali7716
@shanthisamanmali7716 Жыл бұрын
බුදුසරණයි හොද දෙයක් දහිරිය සක්තිය ලැබේවා 🙏
@sureshnishanthaliyanage3617
@sureshnishanthaliyanage3617 Жыл бұрын
වෙනත් රටක මෙහෙම ප්‍රවෘත්තියක් පළ වුනානම් විස්වාස කරන්න තිබුනා..
@dilshank9955
@dilshank9955 Жыл бұрын
දිවුලපිටිය R . වත්සලා දිල්රුක්ෂි නමැති අයෙක් පාස්පෝට් හදන්න සල්ලි ගන්නවා දන්නෙ නෑ කාවද දැනුවත් කරන්න ඕන කියලා
@DIlSHAN..
@DIlSHAN.. Жыл бұрын
මාස 5 වෙනවා තාම පාස්පෝට් එක අවේ නෑ.......... හදපු ටික එවන්න ක්‍රියාමාර්ග ගන්න.
@jmsudarshani1010
@jmsudarshani1010 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි ඇත්තට එහෙම කරන එක හොදයි සතුටුයි
@damayanthiliyanage9028
@damayanthiliyanage9028 Жыл бұрын
අපිත් කොලඹ්න් පාස්පෝට් හැදුවා .ඇත්තටම එම office එකේ වැඩ හරිම පිලිවෙලයි.අගය කල යුතුයි document ටික හරියට අරන් ගියොත් ව්නාඩි 10කින් විතර ඔක්කොම complete කරන්න පුලුවන් ❤️❤️
@life-time-experience
@life-time-experience Жыл бұрын
I had a very good experience too. They are much better at before
@SLCashCode
@SLCashCode Жыл бұрын
එකන්ම ඇත්ත මටත් විනාඩි 10ක් වගේ ගියෙ ඔක්කොම කරගන්න හරියට appointment දාල ගියානම් ඉක්මනට වැඩේ කරගෙන එන්න පුලුවන්
@susilratnaweera5482
@susilratnaweera5482 Жыл бұрын
මේවා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලේ තිබුනා අපිත් පාස්පෝට් මුලින්ම ගත්තේ ප්‍රාදේශියලේකම් කාර්යාලයෙන් තමයි. දැන්වත් මහජනතාව ගැන හිතලා වැඩපටන් ගත්තට ස්තුති
@AsbarAli-Ali
@AsbarAli-Ali 9 ай бұрын
Applied two weeks ago using the urgent service, but no progress has been made after fingerprinting.
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
කියනවා වගේම කරොත් තමා පුදුමේ
@yanara9635
@yanara9635 Жыл бұрын
Politician witharak new government. Offices wala weda karana okkoma horu
@azharazeez2855
@azharazeez2855 Жыл бұрын
I was trying to make the system for this problem in my final Year degree project. That is a solid improvement I guess.
@chandramalkanthi8226
@chandramalkanthi8226 Жыл бұрын
Wish you all the best.
@ndnd2945
@ndnd2945 Жыл бұрын
Urgent service හරහා දින 3න් passport ඉල්ලුම් කරලා දැන් සතියකුත් ගිහින්. තාම status එකේ ඉල්ලුම් කරු කල යුතු පියවර කිහිපය විතරයි සම්පූර්ණ . මෙයාලා තනිකර බොරුවක් urgent service කියලා තුන් ගුණයක් වැඩිපුර අයකරලා කරන්නේ
@indunilprasanna6942
@indunilprasanna6942 Жыл бұрын
ඇත්තම කතාව එක නෙමෙයි පාස්පොර්ට් ටික පිරින්ට් කරගන්න සල්ලී නෑනේ 😂😂😂😂
@ernestblackett7607
@ernestblackett7607 Жыл бұрын
Good. Great. Well done. Hope the local bodies will be transparent and effective
@dasunmjayalath
@dasunmjayalath Жыл бұрын
අල්ලස් වැඩ කරන්නේ දෙපාර්තුමෙන්තුවේ අයත් එක්ක එකතු වෙලා තමා ..
@isurusampath5810
@isurusampath5810 Жыл бұрын
දින තුනකින් කියා දවස් 14න් වත් ඕවා එන්නේ නෑ සත්තයි😂
@priyalalnanayakkara3703
@priyalalnanayakkara3703 Жыл бұрын
Very good sir ....නියම රජයේ නිලධාරී mahatmayeyk
@GihanKavinda.
@GihanKavinda. 8 ай бұрын
ඔන්ලයින් ඇප්ලයි කරන්නත් බෑ "Error occurred while loading data." . වෙබ්සයිට් එකේ error එකක් එනවා ඊයේ ඉදන් , මුන් අපිට ලන්කාවෙන් යන්නවත් දෙන්නේ නෑ
@priyankamadubashini
@priyankamadubashini Жыл бұрын
ගොඩක් සතුටුයි..කොහොම හරි මිනිස්සු න්ගේ අතේ තියෙන ටික කඩාගත්තට පස්සෙ දං හරි....😊😊
@janakalife
@janakalife Жыл бұрын
Power of Social Media 👍🏻
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Good news thanks for all who are involved in the event of experience to reach out people
@mcastist
@mcastist 10 ай бұрын
ගෙදර සිට ....... කොහොමද ෆින්ගේර්ප්රින්ට් දෙන්න ප්රදෙශීය ලේකම් කාර්යාලය ගෙදර තිබ්බනං මේ කතාව හරි
@nuwanlive8264
@nuwanlive8264 Жыл бұрын
මාස 4ක් වෙනවා තාම පාස්පෝට් එක ආවේ නෑ.ඔය මොන මඟුල කරත් වැඩක් නොකරන රටකන කම්මැලි රාජ්‍ය සේවක හොරු ඉන්නකන් ඕවා හදන්න බෑ.කාර්‍යක්ෂම පිරිසක් තෝරාගෙන නියමිත පිළිවෙලට ක්‍රමාවේදයකට කරානම් හොඳයි
@indika4497
@indika4497 Жыл бұрын
අමිමෝ මහත්තය ඔය ආයතනය තරමි ජරාව කන කාක්කො ඉන්න ආයතනයක් මම දැකල නෑ , ඔබතුමා මොනව කීවත් ඒව නවත්තන්න බෑ
@rockyboyrott3213
@rockyboyrott3213 Жыл бұрын
If no body give any money for the services, this will end ,major problem is our people pay money for them to get the work done quickly
@Rural_Recipes
@Rural_Recipes Жыл бұрын
දෙපාර්මේන්තුවේම අය තමයි අල්ලස් ගන්නෙ
@fahmyansar9615
@fahmyansar9615 Жыл бұрын
Hopefully it will be succeed. All the best ❤
@kapilsds7
@kapilsds7 Жыл бұрын
බැරිද ඕකත් privatize කරලා දාන්න. මන් මේ නිකමට අහන්නේ.😉මොන විදියෙන් ආවත් ඕක අකාර්යක්ෂමයි. 😆
@oktv8131
@oktv8131 Жыл бұрын
බහුතරයක්ම අමතර දෙයක් බලාපොරොත්තු වෙනවා. ඉහළ නිළධාරීන් නොදැන මේවා වෙන්න පුළුවන්ද කියලා ආයතනික අභ්‍යන්තර ක්‍රියාවලිය අධ්‍යයනය කරාම දැන ගන්න පුළුවන්. රියදුරන් .කාර්යාල සේවකයින් (පියොන්ල) තමයි සම්බන්ධීකරණය කරන්නේ. රියදුරන් .කාර්යාල සේවකයින් (පියොන්ල) ට කිසිම බලයක් මේ ලේඛන කටයුතු අනුමත කරන්න
@chandrasiribandara4696
@chandrasiribandara4696 Жыл бұрын
හිරු පෙන්නනකම් ඕවා උසස් නිලදාරීන් නොදැකීම ගැන මහජනතාව පුදුම වෙන්නේ නැත. මොකද අපේ රටේ ගොඩක් උසස් නිලදරීන්ට රටේ ජනාවගේ ප්‍රශ්න පෙන්නේ නැත.ඔහුන් නිදහස් අද්දියාපනය ලැබුවා කියලත් අමතකයි. අපේ උසස් නිලදාරීන් හරියට කරනවානම් රටට මෙහෙම වෙන්නේ නැත. මේ අලුත් ක්‍රමය මීට ගොඩක් කලින් කරන්න තිබුනා කියලා තමයි ජනතාව විස්වාස කරන්නේ.
@chithraramani-bc6eq
@chithraramani-bc6eq Жыл бұрын
කියන අයුරින්ම විය යුතුයි👍 එහෙම වෙනව නම් හොඳයි 👍
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ඔය ඔන්ලයින් හරියන්නේ නෑ.හැමෝටම ඒවට පහසුකම් නැහැ.දන්නෙ නැති අය ඉන්නවා.අර ඉස්සර වගේ තමන්ටම ඕන දිනක පැමිණ වැඩ ටික කරගන්න පුළුවන් නම් එච්චරයි.
@rizkamarikar
@rizkamarikar Жыл бұрын
Sorry to say but මේ රට හැදෙන්නෙත් නෑ. හදන්නත් බෑ. අපි එක තැන
@asangawijewardana488
@asangawijewardana488 Жыл бұрын
කොහොමද මන්ද මෙහෙම කතා කරන්නෙ ?මම පාසපොර්ට් එකට ඩොකියුමන්ට් බාර දුන්නේ දෙසැම්බර් 30 දැනට මාස 5ක් වෙන්න එනවා තාම ලැබුනේ නෑ .ගිය සතියේ ගිහින් ඇහුවාම කිව්වා මේ සතියේ අගහරුවාදා තැපැල් කරනවා කියලා එත් තාමත් නෑ .
@susilakumarikumari1289
@susilakumarikumari1289 Жыл бұрын
මම.ඩුබායි .ඉන්නෙ.ජනවාරි .මාසෙ.පාස්පොටිඑක.හදන්න .දුන්නේ .තාමපොතනැහැ
@madhumaliudeshika3016
@madhumaliudeshika3016 Жыл бұрын
ඒ ක්‍රමවේදය නම් ගොඩක් හොඳයි හැබැයි හරියට ක්‍රියාත්මක වෙන්නත් ඕනී
@indranirajapaksha930
@indranirajapaksha930 3 ай бұрын
Oba thumata sthuthi❤️
@ChapaKumudu-cz9hl
@ChapaKumudu-cz9hl Жыл бұрын
මේ විදිහට ක්‍රියාත්මක වෙනවනම් රටේ ජනතාවට ලොකු මහන්ගු අවස්තාවක් මේක😊😊😊
@mangalikasovis8025
@mangalikasovis8025 Жыл бұрын
මම ඉන්නෙ ඉතාලියේ දැන් මාස 4 කට වැඩියි පාස්පෝට් එක ඉල්ලුම් කරලා තාමත් ලැබුනේ නැහැ එවාත් ඉක්මනින් දෙන්න පියවරක් ගන්න අපිට එක ගොඩාක් වටිනවා
@ChapaKumudu-cz9hl
@ChapaKumudu-cz9hl Жыл бұрын
අනිවාර්යයෙන්
@ChapaKumudu-cz9hl
@ChapaKumudu-cz9hl Жыл бұрын
@@mangalikasovis8025 අනිවාර්යයෙන්
@w.a.smadhusanka7681
@w.a.smadhusanka7681 Жыл бұрын
Fingerprint dunne 23.06.2023 adata sathi thunai, thama nam passport eka awe na, me system eka patan aragaththu gaman mai man me process ekata damme, min passe dapu ayata wena de kiyanne awashya nane ithim 😅
@cityshop5137
@cityshop5137 Жыл бұрын
නිසියාකාරව සාර්තක ප්‍රතිඵලයක් ජනතාවට ගන්න ලැබෙවා 🙏🙏🙏
@savidudinum7831
@savidudinum7831 Жыл бұрын
හරි හරි බලමුකෝ අපිත් බලගෙන ඉන්නේ කියන විදියට වැඩේ වෙයිද කියලා 😄
@jaysandun8833
@jaysandun8833 2 ай бұрын
Documents were submitted and the payment was made on 19th April 2024. Fingerprints were captured on 6th June 2024. The application is still pending... 🧐
@Sithu.22
@Sithu.22 Жыл бұрын
ගමන් බලපත්‍ර සෑදීමට සියලුම passport office සදහා පහසුකම් සලසා දෙන්න.එවිට කොළඹ තිබෙන තදබදය බොහෝමයක් නැති වේවි.
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
රටට සල්ලි ගෙනෙන තැන මාස ගානක් තිස්සේ මිනිස්සු මාර කට්ටක් කන්නේ . කටින් බතල හිටවනවා.
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
ඔක්කෝටම කලින් , මීට කලින් හදන්න දීපු පාස්පෝට් දීලා ඉන්න
@SLMusicSeries
@SLMusicSeries Жыл бұрын
ක්‍රමය ඉතාම හොඳයි ලයිසන් එකත් අලුත් කරද්දී ඔය ක්‍රමයම කරන්න
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Sri Lanka Passport Renewal & New Updates | Rj Chandru Report
6:31
Rj Chandru Report
Рет қаралды 53 М.
Plan for Sri Lankan migrant workers
9:48
Isuru Ti
Рет қаралды 168 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН