No video

රැල්ලට බස් කැටයම් කළාට, අවදානම හා අනතුර ගැන දැන සිටියා ද? පරිස්සමෙන් ජීවිත රැසක් ඔබේ අතේ...

  Рет қаралды 154,276

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

රැල්ලට බස් කැටයම් කළාට අවදානම හා අනතුර ගැන දැන සිටියා ද ?
අවසන් වනතුරු බලන්න... පරිස්සමෙන් ජීවිත රැසක් ඔබේ අතේ...
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 1 200
@chamika.4878
@chamika.4878 Жыл бұрын
මොනවා උනත් බස් වලට මොනවත් කියන්න එපා. එහෙනම් අපට හිගන කෑලි හෙල්ලෙන CTB බස් වෙනුවට luxury වාහන පාරට දාන්න ඕන
@carlovers103
@carlovers103 10 ай бұрын
Sira kathawa
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 10 ай бұрын
Luxury වෙනයි බං මේවා වෙනයි 😂
@roshanleanage513
@roshanleanage513 4 ай бұрын
අනේ හු
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
මේවාට කවදා හරි හෙන හතම ගහනවා 😊❤
@Ruchirakaveesha1
@Ruchirakaveesha1 Жыл бұрын
❤️
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ගහයි 🤣
@Ruchirakaveesha1
@Ruchirakaveesha1 Жыл бұрын
@@5ofamazing186 bln idpn 😂
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@Ruchirakaveesha1 thma nane 😂
@Buspissi779
@Buspissi779 Жыл бұрын
Hmmm 🥺🥺🥺🥺
@ravinduyasantha5034
@ravinduyasantha5034 Жыл бұрын
හම්බකරං කන වාහනේ ලස්සනට තියාගත්ත කියල හෙන ගහනවෑ ලංකාවෙ නීතිය මරු ලංකාවෙ ඕන තරං අපරාද කරපු එව්වො ඉද්දි මේ බස් එකක් අල්ලං දගලනව ඇත්තටම නියමයි ලංකාව එපා වෙන්න තවත් හේතු ඕන නෑනෙ තමංගෙ වාහනේවත් තමන්ට ඕන විදියට තියාගන්න බැරි රටක් මේක දුකයි ඇත්තටම මේ බස් ගැන😥
@Dazza_18
@Dazza_18 Жыл бұрын
Ublt oni widiht paree ynna bane onnm ublge gewate bus eka padapan iwrne
@ravinduyasantha5034
@ravinduyasantha5034 Жыл бұрын
@@Dazza_18 ගේ වටේ පදින්න ඕන්නෑ උට්ටෝ එකක් වැඩ පාරෙ😹
@sahanfonseka6191
@sahanfonseka6191 Жыл бұрын
😢කන පැලෙන්න ගහන්න හිතෙනවා.... Api buswalta අදෙරෙයි ❤
@sahanrajitha
@sahanrajitha Жыл бұрын
😂
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඇයි කෙල්ලෙක්.නැද්ද 🤣
@s.h9325
@s.h9325 Жыл бұрын
aiyoo 😂🤦🏻
@EASYTHINTODO
@EASYTHINTODO Жыл бұрын
@@5ofamazing186 😡
@Musicka664
@Musicka664 Жыл бұрын
උබ මහ ගොං හරකෙක් බන් .සුනාමියෙන් පස්සෙ එකෙක්ද... යකො ඔයෙ කියන්න ආරක්ශාව ගැන. මොනව උනත් ජීවිතේ වටිනව ලස්සනට වඩා....
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
දම් රැජිණ මතක් උනා කියහන්කෝ😊😢😢 මොනවා උනත් ඒ මනුස්සයා කියන දේ ඇත්තකුත් නැතුවම නෙමෙයි’
@Leylandsuddaofficial
@Leylandsuddaofficial Жыл бұрын
සිරාවටම ❤😂
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 Жыл бұрын
🥲
@gayanijayani9965
@gayanijayani9965 Жыл бұрын
ඒක නම් ඇත්ත 😢
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
@maxkushan8547ඒ කොහොම උනත් දේවාලයක් වගේ ග්ලාස් එක ලග ‘semi උනත් ඔච්චර කෝලං නෑ,බස්වල යන එන මිනිස්සු ගැන හිතලනෙ ඔය දේවල් කියන්නෙ’මොනවා හරි අනතුරක් උනාම මිනිස්සුන්ගෙ ජීවිතනෙ නැතිවෙන්නෙ🙂
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@Ayshu2018මුන් ඕවා දන් නෑ 😂 ඇමරිකාවේ රොකට් වලවත් නැති කැටයම් ලංකාවෙ බස් වල තියෙන්නේ😂😂
@wasanthaaththanayaka1625
@wasanthaaththanayaka1625 Жыл бұрын
මුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ අහින්සක බස් කාරයන්ට ඉන්න දෙන්නෑ නේ අප රාදේ
@Buspissi779
@Buspissi779 Жыл бұрын
Hmm 🥺
@OpalTacit
@OpalTacit Жыл бұрын
e unata u kiyanne aththa bn...bus modify karnawa wagema..arakshawa ganath hithanna one neda
@ProfessordevilL
@ProfessordevilL 10 ай бұрын
කොහේ අහිංසක ද ඕයි? බස් වලින් යට කරලා අසරණ මිනුස්සු කීයක් නම් මරල තියෙනවද? මම දන්නා ඉස්කෝලේ ළමයි දෙන්නෙකුත් ගාතනය කළා මේ මග මරුවෝ.
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
ඔය බස් විතරක් නෙවේ ලංකාවේ වැඩිම බස් තියෙන්නෙ ජගත් මතුගම එයාගෙ බස් ඔක්කොටම ලියන්න පොඩි මිනිසුන්ගේ බස් විතරක් අල්ලන්න එපා 😅😅😂😂
@slcuteshow
@slcuteshow Жыл бұрын
එක ඇත්ත
@DARK_VISION_BUSKINGDOM
@DARK_VISION_BUSKINGDOM Жыл бұрын
Matath okama thamayi mathak une
@IshuWeerasinghe-rf1ej
@IshuWeerasinghe-rf1ej 2 ай бұрын
ඕව කියන වැදගත් මහත්තුරුන්ගෙ ලමයි පන්ති ඒම යන්නෙත් ඔය ලස්සනට හදපු බස්වලම තමයි මහත්තයෝ
@leylandbuslover1808
@leylandbuslover1808 Жыл бұрын
මමත් බස් වලට කැමතියි අපෙත් බස් තියෙනව එ්ත් මං කැමති හොදට හදපුව රුට් යන්නැතුව Special hire විතරක් යනවනං
@anuwagamingbussid3714
@anuwagamingbussid3714 Жыл бұрын
ඕ සුද්දා බස් වල අයත් බස් එක හදනවනම් special කරානම් කේස් එකක් නෑ
@malidusandeepa
@malidusandeepa Жыл бұрын
​අන්න හරි..රූට් එකෙ යන එකයි වරද, special කරගත්තනම් අවුලක් නැ..
@RISKY_GAMING123
@RISKY_GAMING123 Жыл бұрын
special vitharak yanna puluwan bn salli karayo nm
@Duk.sahasneth-bq1pw
@Duk.sahasneth-bq1pw Ай бұрын
ඔව් 🎉🎉🎉❤
@Leylandsuddaofficial
@Leylandsuddaofficial Жыл бұрын
එහෙනම් ඉතින් මායාකාරී ඇල්ලුවොත් ඉතින් බස් එක ම ඉවරයි😂 ආදරෙයි හැමදාම බස් කලාවට ❤
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඌ ගොනෙක්ද 😂 ඔච්චර කැටයම් බස් වලට දාන්නේ 😂 රොකට් එක්කවත් නැති කැටයම් ලංකාවේ බස් වල තියෙනේ😂
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 රොකට් වලට කැටයම් දාන එකෙක් ඉන්නවනම් ඌ හෙන අමණයෙක් මොකද යකෝ රොකට් එක චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට ගෙනිච්ච්ට පස්සෙ කඩා වැටෙනව
@Duk.sahasneth-bq1pw
@Duk.sahasneth-bq1pw Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MELAKA_SUPER
@MELAKA_SUPER Жыл бұрын
ඉංදියාවේ ඉන්න උන්ට උන්ගෙ දේවල් ගොඩාක් වටිනවා වාහනයක් බැලුවත් උන්ගේ ගායකයෙක් ගේ ස්ටිකර් අලවලා තියෙන්නේ උන්ට උන්ගෙ වාහන ලොකුයි මෝඩ පොලීසිය හිටියට ඔය වගේ කැරි වැඩ කරන්නේ නෑ. ...ලංකාවේ උන්ට උන්ටම ආවේනික වුනු බස් කලාවට වෛර කරනවා ලංකාව කොහොමත් තුච්ච ජාතියක්නේ..😪😢
@sanathkumara684
@sanathkumara684 Жыл бұрын
මෙච්චර දෙවල් තියෙද්දී මේ රටේ මුන්ට තියේන්නේ බස් වල එවා හොයන්ට.ඇයි බස් විතරද අනතුරු වෙන්නේ. කලකන්නි හැත්ත . තොපි මේ රටේ මිනී මැරුම් නතර කරපල්ලාකෝ
@dondinesh6
@dondinesh6 Жыл бұрын
ඔව් බන් මහ කලකනනී😢
@mravina1614
@mravina1614 Жыл бұрын
මේ වගේ වාහනයක ආරක්‍ෂිත පද්ධති දාලා තියෙන්නෙ ඒවයෙ ගමන් කරන මිනිස්සුන්ව පුලුවන් තරම් ආරක්‍ෂා කරන්න​. තියෙන්න ඕනෙ හැම ආරක්‍ෂිත පද්ධතියක්ම උල්ලංඝණය වෙන විදිහට තොරොම්බල් දාලා මිනිස්සුන්ගෙ ජීවිත අවදානමකට දාන එක ඔබ තුමාට පේන්නෙ නැද්ද? Lights හරි නැහැ, driverගෙ දොර හරියට අරින්න බැහැ, එල්ලලා තියෙන සැරසිලි නිසා පාර පේන්නෙ නෑ... මිනිස්සු මැරුණොත් ඔයාලා වගේ අය තමයි මුලින්ම අහන්නේ මේ අයහපත් ක්‍රියාවන් පරීක්‍ෂා කරලා නිවැරදි කරන්න මේ නිලධාරීන් තමන්ගේ රාජකාරිය කළේ නැත්තේ ඇයි කියලා. හැම දේකම වැරදි හොයන්නෙ නැතුව මොකටද මේ දේ කරන්නෙ කියල තේරුම් ගන්න බලන්න​.
@sithijanimsara9418
@sithijanimsara9418 10 ай бұрын
මුන් බස් ගැන විතරයි හොයන්නේ😈රට ගැන හොයන්නෑ
@maniya_6_6
@maniya_6_6 Жыл бұрын
ඔය කියන විදියට දම් රැජිණි bufer එකේ මිනිහෙක් වැදුනොත් ඌ ඉවරයි😅
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඕකත් කෑලි ගලවන්න ඕනි හරිනම්😂😂 කරන්න වැඩ නැතුවට
@chanakawalagammalaya
@chanakawalagammalaya Жыл бұрын
​@@5ofamazing186ow වූව අනිවාර්යෙන් කෑලි ගලවන්න ඔනෙ බං
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 start එකේ තියෙන වෙලාවක 😂😂😂 සයිලන්සරේට ඇරපන් එතකොට හරි
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@jkbro6016 නවත්තලා තියන වෙලාවක කෑලි ගලවන්න එපාද 😂
@Reharajayasundara
@Reharajayasundara Жыл бұрын
Eka thamai pissu unta
@janidubro1974
@janidubro1974 11 ай бұрын
බස් රැල්ල නවත්තන්න හිතන්නවත් එපා බස් කියන්නෙ අමුතුම කලාවක් .... මුන් ඕව ගලවන්නෙ ඉරිසියාවට😢😢😢😢😢
@wijithbandara4584
@wijithbandara4584 10 ай бұрын
ඇත්ත
@warsil3735
@warsil3735 10 ай бұрын
Ane human huththo, bus ralla minissu mara mara small hamba kireema road safety walata neethiya okkoma kadsnawa😂
@user-wp7pw4uj7w
@user-wp7pw4uj7w Жыл бұрын
ඔච්චරයි ලංකාවෙ හැත්තට කරන්න පුලුවන්...ආසවට උන් හදන්නේ බස් එක
@ImeshTharuka700
@ImeshTharuka700 Жыл бұрын
ඒකනේ
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ලංකාවේ උන්ට පුලුවන් බස් දේවාල කරන්නයි. හෝන් එකක් ඉල්ල ඉල්ල බස් පස්සෙ දුවන්නයි තමා 🤣🤣 බස් පිස්සෝ
@user-wp7pw4uj7w
@user-wp7pw4uj7w Жыл бұрын
@@5ofamazing186 amo amo 😅
@tharushaheshan7104
@tharushaheshan7104 Жыл бұрын
Ctb කෑලි යද්දි පාරෙ ඔන්න බෑ. ගදේ බෑ දුම් ගොඩ.මෙච්චර කාලයක් අනතුරු උනා. එ උනේ ඔය වගේ පඩ බස්. හොදට හදපු එක බස් එකක් පෙල්ලිලා තියෙනවද? එක පොලිස් කාරයෙක් බලන්නේ නෑ ලඩනම් ctb කටු. උන් මහන්සි වෙලා උන්ගෙ සල්ලි වලින් හදන වාහනේ විනාස කරපියව්. ලංකාවෙ හැටි නෙ.. 😂😂😂🖕🖕
@TrasNation
@TrasNation Жыл бұрын
@@tharushaheshan7104පොන්නේයෝ වූ බස් එකට වැඩිය මිනිස්සුන්ගෙ ජීවිත වටිනවා. හිතක් පපුවක් නැති හුත්තිගේ පුතා🖕🏼
@kelumindika9193
@kelumindika9193 Жыл бұрын
නීතිය ක්‍රියාත්මක කරනවා නම් හැමෝටම එකක් වෙන්න ඕනේ මහත්තයෝ
@lalanthachamara
@lalanthachamara Жыл бұрын
Ow mahattayo
@user-uk3qd8lz6n
@user-uk3qd8lz6n Ай бұрын
ඔව් මහත්තයො
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 Жыл бұрын
මේ නූගත් ලංකාවෙ විතරයි මේ සයිවර් කඩ තියෙන්නෙ මගියෙකුට කිසිම පහසුකමක් නෑ මේවගෙ කැරොල් කරත්තම තමයි
@jkbro6016
@jkbro6016 Жыл бұрын
තායිලන්තෙ ,ඇමරිකාවෙ ,ජපානෙ එහෙමත් තියෙනව ඕව ලංකාවෙ විතරක් නෙවෙයි
@Mrshorts403
@Mrshorts403 Жыл бұрын
හෙනම ගහපන් බස් කලාවට ඕම කරපු උන්ට උන් බදු ගෙවලා බස් අරන් තමන්ගෙ සල්ලිවලින් හදලා පරෙ දුවන්නත් සල්ලි දීලා තව නඩු කන්නත් ඕනෙ කාලකණ්ණි පොලිසිය
@SunShine-yd6pz
@SunShine-yd6pz Жыл бұрын
Safety first
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඉදකින් බූරුවා කාලකන්නි බස් පිස්සෝ මිනිස්සු ගැන හිතපිය
@lakshan8052
@lakshan8052 Жыл бұрын
2004 ද 😂
@anythingtvwithsk716
@anythingtvwithsk716 Жыл бұрын
Ane pako😂
@nadunur
@nadunur Жыл бұрын
මන් හිතන්නෙ තාම O/L වත් ලියල නැතුව ඇති. පව් ඉතිං
@user-om5tv7sc4o
@user-om5tv7sc4o Жыл бұрын
බස් විතරක් නෙමෙයි සියලුම තොරොම්බල් type aftermatket modifications කරපු වාහන ඔක්කොම පරික්ෂා කල යුතුයි. සමහරුන්ගේ High/low beam හොයන්නත් බැ එයාට ඒක ලස්නට උනාට පාරේ යන තව මනුස්සයෙක්ට එකෙන් බලපෑමක් වෙනවා. තවත් සමහරු ටින් බෙලෙක්ක එල්ලන් යනවා සයිලන්සර් වල. මේවට නව නීති හදුන්වා දිය යුතුයි. මෙවැනි ප්‍රාථමික මානසිකත්ව තියෙන මිනිසුන් ඉන්න තාක් ප්‍රවාහනය දියුණු කරනවා බොරු.
@ChamiduKalhara-gv9qz
@ChamiduKalhara-gv9qz 8 ай бұрын
😂
@wasanthisenavirathna8054
@wasanthisenavirathna8054 Жыл бұрын
ලංකාවේ ඉන්න මිනිස්සු ගැන කියන්න වචන නැ යකෝ තමන් සල්ලි දීලා ගත්තු වහානෙකට කෑල්ලක් හයි කරාම ඒවා වැරදී එහෙනම් මොනාටද වාහන වල modify කොටස් ආනයනය කරන්නෙ ලංකාවට මේ හැම සෝබනේම ලංකාවේ විතරයි 😒
@Dazza_18
@Dazza_18 Жыл бұрын
Ellena buffer ekak pctd thiyn inne
@Dazza_18
@Dazza_18 Жыл бұрын
Mru modify kali tika
@prabodchanuka1360
@prabodchanuka1360 Жыл бұрын
Ctb වල තමයි සැපයි, ඔය කියන ආරක්ෂාවයි තීන්නෙ...අම්මප ctb එකක වැදුනොත් පිටගැස්ම හැදිල මැරෙන්නෙ😏😂
@Dazza_18
@Dazza_18 Жыл бұрын
Attc hbai
@Sasiyabro2571
@Sasiyabro2571 9 ай бұрын
අනිවාරෙන් 😂
@devindukavisha8123
@devindukavisha8123 Жыл бұрын
බස් කියන්නෙ කලාවක් තමා ඉතින්🙏 මෙහෙම ගියොත් හැම බස් එකකටම ශක බුම් 🙏😥
@mrtocsin5386
@mrtocsin5386 Жыл бұрын
ඉස්කෝලෙ කොන්ඩෙ අල්ලනව වගේනෙ බස් වල ඇද කුද හොයන්නෙ මෙයාලා😅...
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
හොද වැඩේ . බස් බස් විදිහට තිබ්බාම ඇති😂 ඒවගේ යන්නේ අපිනේ. අපිට ඕනි ආරක්ශාකාරීව යන්න . අපිට දේවාල ඕනි නෑ
@malidusandeepa
@malidusandeepa Жыл бұрын
කලාවක්නම් ට්‍රිප් යන පෞද්ගලික ඒවා හදාගෙන යන්න තියෙන්නෙ.පොදුසේවයට පර්මිට් එක අරන් තියන ඒවා ඇර🥲 පොදු මිනිස්සු ආරක්ෂාකාරිව යන්නෙපැයි😂
@user-we3ug1ix2w
@user-we3ug1ix2w Жыл бұрын
මන්දිබුද්දිකයෝ අම්මගෙන් අහපන් තෝ කොහෙද අවේ කියලා
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 ඉතින් මේවට ඔයලමනෙ මේව බස් නෙවෙයි ලොරි කියන්නෙ 😅
@damika_official
@damika_official Жыл бұрын
සුටි මැනිකත් අහුවෙලා❤️
@ImeshTharuka700
@ImeshTharuka700 Жыл бұрын
😢
@user-we3ug1ix2w
@user-we3ug1ix2w Жыл бұрын
hodyine 🥴
@Saduwa_bus_Kingom
@Saduwa_bus_Kingom Жыл бұрын
Ow 😫
@user-we3ug1ix2w
@user-we3ug1ix2w Жыл бұрын
සිපර් එකටද
@Captain_Cagiuos64
@Captain_Cagiuos64 Жыл бұрын
@@user-we3ug1ix2w පාඩුවෙ පලයන්
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
සරළව තියෙනවා නම් ගොඩක් හොඳයි විනෝද චාරිකා වලට විතරක් නම් හොදයි
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
Hapoy mun nam saralawa kiyanawanam moda heththa
@sithumsampath6873
@sithumsampath6873 Жыл бұрын
ඒක හරි
@sampathjayawardana5557
@sampathjayawardana5557 10 ай бұрын
ඇයි විනෝද චාරිකා යන උන් අහසෙද යන්නේ. උනුත් පාරේ යන්නේ. මොඩිෆයි කරපු එක නෙවෙයි මුන් මේ කියලා දෙන්නේ. අනාරක්ෂිත විදියට වෙනස් කරපු දේවල්, මේවා නිසයි මාර්ග අනතුරු වෙන්නේ කියලා උන් පෙන්නලා දෙන්නේ.
@mahanuwaraananda9507
@mahanuwaraananda9507 10 ай бұрын
ඒත් අනතුරු දේවල් තියනව නෙ යන ආයටත් බලපානව
@keerthinuwan
@keerthinuwan Жыл бұрын
ඕව බස් නෙමෙයි තනිකර ලොරි බොඩි.චීනයේ හද්ද දොටේ දුවන්නෙත් ලක්ෂරි හයිවේ බස්.අපේ රටේ මිනිස්සු හෙන අසරණයි ඉතින්.
@diamond.1234
@diamond.1234 Жыл бұрын
චීනේ ලඩි ඉන්දියන් බස් තරම් වත්බ්කල් පාවිච්චි කරන්න බෑනේ.. ඇත්ත කතාව ඒක.. එහෙනම් රජයෙන් බදු අඩුන්කරලා ජපන් බස් ගෙන්නන්න ඕන
@SithuminPawan
@SithuminPawan Жыл бұрын
ඔවි අපේ රටටත් ගේමු ලක්ෂරි බස්😁 සතියෙන් සතිය රෙපායර් කරකර යන්න පුලුවන් එතකොට 😁 අැයි ඉතින් ලංකාවෙි පාරවල් එ් තරමටම හොදියිනේ😁 ලක්ෂරි බස් දුවන්න දාමු.අපේ රටත් එතකොට ඔක්කොම හරි අපේ රටත් එතකොට ජපානේ වගේ මරැ අැහ්😁 මුලින්ම වෙන්න ඕන ජනතාවගේ අාකල්ප වෙනස්වෙන එක.ජපානේ වගේ රටවල මිනිස්සු හරි අවංකයි සහ උත්සහවන්තයි.ඔයා ඉතින් මෙිම කිවිවට අපේ රට හිගන තත්වයට දැමිමේ බස්ද,දේශපාලකයෝද? හයිවෙි වලට තමය් ඉතින් හොද අනේ මන්දා එක එක අයගේ අදහස්නේ😇
@keerthinuwan
@keerthinuwan Жыл бұрын
@@SithuminPawan මහත්තයෝ මං කිව්වෙ බස් අයිතිකාරයන්ට නෙමෙයි මේ රටේ පාලකයින්ට.බහුතර ජනතාවක් මෝඩ හින්දනේ මේ වගේ පාලකයො රට පාලනය කරන්නේ.ජනතාවට සැපට යන්න සැප වාහන ඕන සැප වාහන තියෙන්න බුද්දිමත් පාලකයො රට පාලනය කරන්න ඕන.
@SithuminPawan
@SithuminPawan Жыл бұрын
@@keerthinuwan Ow eka Aththa 👍
@jkbro6016
@jkbro6016 Жыл бұрын
ලොරි බොඩි නෙවෙයි ලොරි බොඩිය කියන්නෙ ලොරියෙ කැබින් එකට ලොරි චැසි කියල කියන්නෙ ඒත් ඕව ලොරි චැසි නෙවෙයි බස් චැසියෙන් ලොරි හදල 0ඔඩ්ඩක් බලන්න ඉස්සර මේරටේ දුවපු ජපන් බස් වලයි මේ ලේලන්ඩ්බස් වලයි චැසි හැඩේ එක වගේ එතකොට ඒ ජපන් ඒවත් ලොරි චැසි වෙන්න ඕනි
@anuwagamingbussid3714
@anuwagamingbussid3714 Жыл бұрын
අනේ මන්දා මෙවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ 😂 යකො බස් එක driving කරන කෙනාට කේස් එක්ක් නැත්තන් මුන්ට තිය්‍රන අමාරුව මොකක්ද.. ලංකාවට මෙහෙම ව්‍රලා තියෙන්නේ මේ වානර සමාජේ හින්දා....උබලා කොහොම කිව්වත් බස් කාලාව යි අනිත් මොන කලාවක්වත් නතර ව්‍රන්නෑ මොනා කලත් ... 🇰🇷❤️
@Hasaranga1
@Hasaranga1 Жыл бұрын
ඒක කලාවක් නෙවෙයි බන්.පට්ටම ගොබ්බයි බස් ඇතුලෙ මගුල් එල්ල.ලයිට් දාන් පිස්සො වගෙ.ඕවා නතර කරන එක හොදයි
@Captain_Cagiuos64
@Captain_Cagiuos64 Жыл бұрын
​@@Hasaranga1ඒ උබට පේන විදිය බන් 😂
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@Captain_Cagiuos64උබට ඒක ජංගම දේවාලයක් වගේ පේන් නැත්තම් උබ මනුසායෙක් වෙන්න බෑ😂😂
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 පලයන් ඉන්දියාවට හරක් තම්බියා
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@jkbro6016 උබ කිව්ව හින්දා ගියා ඉන්දියාවේ කුණු ලොරි සරසලා තියෙන්නෙත් ලංකාවේ ලොරි චැසි වගේ ඕයි 😂
@hornet____bike___hub
@hornet____bike___hub Жыл бұрын
මාතලේ පාරේ යන චූටි මැනිකෙ බස් එකයි අපෙ පරේ යන 𝘽.𝙈 එකයි දැක්කහම පපුව පිච්චිලා ගියා 🥺💔......
@isurupradeep8204
@isurupradeep8204 Жыл бұрын
😱😱😱😱 පපුවට මොනා වෙලාද👀
@RISKY_GAMING123
@RISKY_GAMING123 Жыл бұрын
ada udeth dakka
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
හොද වැඩේ😂
@chinagaming2120
@chinagaming2120 Жыл бұрын
​@@5ofamazing186කුහක හිඟන්නා 😹🤙
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@chinagaming2120 ලොරි චැසි ටිකකට කුහකකම් කරන්න පිස්සුද හිගන්නෝ 😂
@tharinduhansaka7500
@tharinduhansaka7500 Жыл бұрын
මුන්ට පුලුවන් අහින්සක එකෙක්ගෙ අල්ලන්න විතරයි.කාල කන්නි.
@warsil3735
@warsil3735 10 ай бұрын
Ahinsaka bus mudslslila police walata paga deela Hana dama par badu aran yd ba wsngu Gaga wrong side hoda wade
@wasanthisenavirathna8054
@wasanthisenavirathna8054 Жыл бұрын
දේවලෙවත් ඔච්චර ලොකු පිලිමයක් නෑලූ 😅
@RISKY_GAMING123
@RISKY_GAMING123 Жыл бұрын
dewala walata gihin na bn okun
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@RISKY_GAMING123 කොහොමත් දේවාල ගානේ යන් නෑ😂 බස් දේවාල උනාන අලුතෙන් යන්නේ මොකෝ 😂
@letstryeverything4799
@letstryeverything4799 Жыл бұрын
බස් පිස්සො ගොඩක් ඉන්නවනෙ බලන්න ගියාම comment වල , තේරුමි ගනිල්ලා රෑට ඔය ලයිට් වැදුනම ඉස්සරහට හම්බෙන වාහන වලට පාර පේන්නෙ නෑ , හෝන් වලින් කන්වලට අමාරුයි අවදානය වෙනස් වෙනවා , ලයිට් වලින් ඇස්දෙකට අමාරු වෙලා හිසරදය ඇතිවෙනවා , මේ ප්‍රශ්න නිසා මගියා ගැන හිතල ඕව කරන්නෙ පොදු ප්‍රවාහනයට ඕව ගැලපෙන්නෙ නෑ
@Xabithackers__3335
@Xabithackers__3335 Жыл бұрын
නිකන් මෝඩ තර්ක ගොඩනගන්න එපා බන් 😅. එතකොට උබට බයික් එහෙම පාර වල් මැද තනි රෝදෙන් යනකොට, ත්‍රී විල් පැත්තක් උස්සගෙන , රෝද දෙකෙන් යනකොට උබලට මාර චිල්, මාර ආතල්. එහෙමද. එතකොට උබලාගේ අවදානේ හොදයි. හිසරදයක් නෑ. ඒ නිසා එක තැනක් අල්ලගෙන මෝඩ කතා නොකියා ඉදපන් බන්.
@user-wp7pw4uj7w
@user-wp7pw4uj7w Жыл бұрын
​@@Xabithackers__3335ඒක නම් ඇත්ත..
@letstryeverything4799
@letstryeverything4799 Жыл бұрын
@@Xabithackers__3335 මේකයි බන් මම ඉන්න මතය bike stunet, 3 veel stunet පොදු මහජනතාව ගැවසෙන සාමාන්‍ය පාරවල් වල කරනවට විරුද්ධයි නීතිරීති අනුව සංවිධානය නොකර , ඒ වගේම මට චිල් එකක් ලොකුවට දැනෙන්නෙ නෑ ඒ වගේ දෙයක් දිහා බලන් ඉදල මට පොඩි feeling එකක් තියෙනවා film වල ඒ වගේ scene වලදි එච්චරයි
@letstryeverything4799
@letstryeverything4799 Жыл бұрын
@@user-wp7pw4uj7w මචන් මම කිව්වෙ පරීක්ෂණාත්මකව තහවුරු කරපුවා ඔය නිලධාරීන් company ඔය කියන තත්වයන් යොදල තියෙන්නෙ නිකන් නෙවේ
@user-wp7pw4uj7w
@user-wp7pw4uj7w Жыл бұрын
@@letstryeverything4799 අහ් ඒකෙන් පොඩි feeling එකක් එනවද 😅
@DoctorAmaranath
@DoctorAmaranath Жыл бұрын
ඇස් නිලංකාර වෙන්න ඇතුලෙ ලයිට් දාල රැට යන්න බැ.. කනක් ඇහෙන්න නෑ ජරා බෑන්ඩ් එකක නන්ස්ටොප් එකක් දාගෙන කන පැලෙන්න. මිනිස්සුන්ට වෙන යන්න විදියක් නැති නිසා නගිනව මිසක් කැමැත්තෙන් යන්නෙ නෑ. මේ මල ජරාවල් ගලවල දාල ගුණාත්මක සේවයක් දෙන්න පුලුවන් නම් වටිනවා.. මාද්‍ය සංදර්ශණ නේ හැමදාම තිබුනෙ. ඉස්සරහටවත් හරියට බස්රථ වල සේවාව ලැබුනොත් වටිනවා..
@G.L.senuka
@G.L.senuka 10 ай бұрын
එතකොට අපි යන්න ඕන කෑලි හැලෙන ලංගම ටකරන් ලදරමේ ද ❤️‍🔥
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 10 ай бұрын
අපිට මොකද ගොඩේ හිගන්නො තොපි පයින් පලයල්ල. 😂😂
@DinukaRandil-cr9px
@DinukaRandil-cr9px Жыл бұрын
තව ටික දවසක් යනකොට ත්‍රී වීල් වලටත් ඕකම වෙයිද දන්නෑ 😡😡😡
@isurukarunaratna440
@isurukarunaratna440 Жыл бұрын
I’m waiting for that day. 😅
@DinukaRandil-cr9px
@DinukaRandil-cr9px Жыл бұрын
@@isurukarunaratna440 තීවීල් වලටත් කෙලියා කියහන්කො😡
@jkbro6016
@jkbro6016 Жыл бұрын
මේ බස් ව්ලට ලොරි චැසි කියල වැලලෙන උන් ඉන්නව නේද උන් පට්ටම ගොබ්බයි මොකද උන ඒවට ලොරිචැසි කියන්නෙ ඒවගෙ දුනු තියෙන හින්ද .උන් කියනව බස්වල තියෙන්නෙ දුනු නෙවෙයි air suspension ලු දන්න අම්මගෙ රෙද්ද තමයි ප්‍රයිම් මුවර් ට්‍රක් වල අනිවාර්යයෙන් air suspension එනව එතකොට ඉආසකාලෙ ලංකාවෙ තිබ්බ benz,isuzu බස් වලත් දුනු තමයි තියෙන්නෙ ඒවට air suspension ආවෙ නෑ මේ ලේලන්ඩ් බස් එකක චැසියයි,ඒ පරන බෙන්ස් බස් එකක් චැසියයි ගලවලා බැලුවොත් එක වගෙ 😅😅
@sahanthennakoon760
@sahanthennakoon760 Жыл бұрын
බස් පිස්සෝ ත්‍රීවීල් බයික් පිස්සෝ යටි පතුල් පිස්සෝ මානසික රෝගියෝ හැම තැනම😂 පාලකයොත් එකයි රට වැසියොත් එකයි
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
මන් හිතන්නෙ කෙනෙක් ගෙ ආසවල් තේරුන් ගන්ට බැරි උබ පිස්සෙක් බන් 👉👈බයික් පිස්සො එහෙම ලන්කාවෙ විතර ද ඉන්නෙ එහෙනම් ලෝකෙම උන් දෙයි උබට රෙවෙන්නෙ 😂💔
@jkbro6016
@jkbro6016 Жыл бұрын
උබල දැකල නැද්ද ප්‍රයිම් මුවර් පිස්සො
@malindadilan2001
@malindadilan2001 10 ай бұрын
උබේ අම්මගේ පුකට මං පිස්සෙක් උනා
@malmalka8520
@malmalka8520 Жыл бұрын
බස කර්මාන්තය කරගෙන යන්නේ පාඩුවට ලු.ඒත් මොඩිෆයි කරන්න ඕන තරම් සල්ලි
@awizz714
@awizz714 Жыл бұрын
ඔතන අල්ලපු ගොඩක් බස් කලින් ස්පෙශල් ගියපුවා බන් දැන් රූට් ගියාට
@csgaming3515
@csgaming3515 Жыл бұрын
හොයාගෙන ඇවිල්ල ගහන්නෙ හරිද බස් වලට ඒව මේව කියාගෙන එන්න එපා
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
සිරා😂😂
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@csgaming3515පල පල යන්න😂
@jkbro6016
@jkbro6016 Жыл бұрын
ස්පෙශල් බස් කවදද රූට් ගියේ කියපන් පහුගියකාලෙ ට්‍රිප් යන්න නැතිවෙන කොට උන් ඒව රූ දැම්ම ඒකයි උනේ
@nishantha1422
@nishantha1422 Жыл бұрын
අපටත් නොතේරෙන බලදාරින් ට තියෙන ප්‍රශ්න .මේ අයට අදාල නැතුව ඇති .ෆාමසී වල බෙහෙත් හිතූ ගනන් /ආහාර ද්‍රව්‍ය විවිධ ගනන් / කුනු කෑම / මිනිස්සුන්ට කන්න බොන්න නෑ ./ ගෙවල් නෑ .වැඩ නෑ . රුපියල් 100 හෙව්වොත් 500 ගිහින් .රෝහල් වල බෙහෙත් නෑ .මීනී මරන්න වාහන එලවන එක ප්‍රශ්නයක් .අනිත් ප්‍රශ්න තමා මිනිස්සුන්ට තියෙන්නේ .ඒවාත් හොයන්න .ඕවාගෙන් කරදර 99% විතර අඩුයි .
@uthpalaindusara7006
@uthpalaindusara7006 Жыл бұрын
ekanam athha
@dhananjayaonline6034
@dhananjayaonline6034 Жыл бұрын
සුර ලෝකේ මං සක්කර දෙයියෝ.... 😅🎵🎙️
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
අනතුරු වලක්වාගන්න එක වැරදිද ලිං මැඩි ගෝතයෝ 🤣🤣🤣
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 දැන් මේරටේ අනතුරු විතරද වෙන්නෙ ලිං මැඩියා
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@jkbro6016 අනතුරු විතරක් නෙවේ වෙන්නේ කියලා අනතුරු වෙන්න ඉඩ අරිමු නේද ලිං මැඩියෝ 😂
@gimhansaranga2528
@gimhansaranga2528 Жыл бұрын
මම නම් කියන්නෙ මීට වඩා රටේ ප්‍රශ්න තියෙනව
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
මේවත් ප්‍රශ්න තමා😂😂 එකෙක් යට කරාම ඔහොම කියන් නෑනේ 😂
@slbuspissa2320
@slbuspissa2320 Жыл бұрын
ඒ වුනාට මන් හිතුවෙ නෑ සිරස මෙහෙමයි කියලා
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
අපි එහෙම තමා😂 අපි හිතන්නෙ3 මිනිස්සු ගැන මිසක් දේවාල ගැන නෙවේ😂
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 අපිනම් සත්තු ගැනත් හිතනව
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@jkbro6016 සත්තු කොහොමත් සත්තු ගැන හිතන් නැතුව වෙන මොනවා කරන්නද බන් 😂
@chamaljayashantha9909
@chamaljayashantha9909 Жыл бұрын
මේවගේ බස් පාරට දැම්මම සිංහයෝ වගේ පොඩි වාහන අදුනන්නෙම නෑ මේගොල්ලෝ දැන් ළමයිනුත් මේවට වහ වැටිලා මේවා නතර කරන්න ඕනි මේ රට හදන්න බැරි උනත් මේ උත්සාහයත් වටිනවා සර්
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඇත්තක්
@kdamayanthi3867
@kdamayanthi3867 Жыл бұрын
අනෙ පලයන් පලයන් යන්න ගැනු පෙරෙතයා
@jkbro6016
@jkbro6016 Жыл бұрын
කෙල්ලෙක්ට තනියෙන් පාරෙ බැහැලයන්න බැරි ‍රටක කවදද පොදු ප්‍රවාහනේ හරියට උනේ 😂😂😂😂
@HasithaLakmal-uq2md
@HasithaLakmal-uq2md Жыл бұрын
බස් කියන්නෙ කලාවක් තමයි ඉතින් 🎉❤
@nuwansampath2004
@nuwansampath2004 Жыл бұрын
ලංකාවට හරියනවට පොලිසිය කැමති නෑ බම්
@angelsilva3727
@angelsilva3727 Жыл бұрын
කලාව කරන්න ඔනැ නම් ගෙදර බිතුසිතුවම් අදිිිින්න.
@CDIL
@CDIL Жыл бұрын
බස් තියෙන්නේ පොදු ප්‍රවාහනයට මිසක් කලාත්මක නිර්මාණයක් නොවේ.😂
@Xabithackers__3335
@Xabithackers__3335 Жыл бұрын
​@@CDILපොදු ප්‍රවාහනය උනා කියලා බස් අරගෙන තියෙන්නේ උබලගේ සල්ලි වලින් නෙවේනෙ 😂😂. උගේ සල්ලි නිසා උට 100% අයිතියක් තියෙනවා බස් එක modified කරන්න. උබට ඒවා දිරවන්නේ නැත්තන්, උබ බස් වල නොයා ඉදපන්. පොශ් හිගන්නා 😂😂😂
@DoctorAmaranath
@DoctorAmaranath Жыл бұрын
@@Xabithackers__3335 ඔබතුමාගේ කතාව වැරදි. බස්රථය අයිතිකාරයගේ සල්ලි වලින් ගත්තට ඒකෙ යන්නෙ අයිතිකාරයවත් එයාගෙ පවුලවත් නෙමෙයිනෙ. අයිතිකාරයගේ සල්ලි වලින් මොඩිෆයි කරන් එයාගෙ පවුල දාගෙන යන්න පුලුවන්.. රටේ මිනිස්සුන්ට යන්න නිවැරදි බස් රථ සේවාවක් අවශ්‍යයි..
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
මෙහෙමයි දැන් ඇත්ත කතා කරාම බස් පිස්සෝ ටිපර් වෙනවා 😁 බලපම් ඕවගේ ලස්සන ඇරුනම වෙන සැප පහසුකම් තියෙනවාද කියලා මම කියන්නේ සැප ජපන් ශීට් ටිකක් ගහපම් එහෙම නැත්නම් අලුත් විදියට හිතලා සාමාන්‍ය මට්ටමකහරි A/C එකක්වත් ගහන්න හිතපම් ඔය ස්ටිකර් නිකල් බට ලයිට් හෙන ගහන හෝන් කන්නද බං ඒ අතින් CTB තනි සැප ( හැබැයි NB ,වලින්වත් උඩ ටික ඈ )
@DenukaGeming
@DenukaGeming Жыл бұрын
අමේ මන්දා මේ පොලිස්සියෙ අයට නම් පිස්සු බස් එකක් ලස්සනට හැදුවා කියලා මුකුත් වෙන්නෑනෙ පරෙ ඉන්න අයට කරදරයාක්ද අනික විදුරුව දෙන්නැ කියන්නෙ උන්ටනෙ පෙන්නැත්තෙ හදපු අයට පෙනවානෙ ඔහොම ගියොත් ලංකාවේ ප්‍රදාන බස් ටිකත් අල්ලලා කියායි මෙහෙම කරන්න අරක ගලවාන්න කියලා ලංකාව ඉවරායි😢😢
@LankaAMusic
@LankaAMusic Жыл бұрын
හොද වැඩේ ඔකුන්ට. මිනිස්සුන්ගේ ජිවිතය අවදානමකට දාන ඔක්කොම විගඩම් අයින් කරන්න. මුන්ට බස් ගාස්තු අඩුකරන්න බැ. බස් දාවනය පාඩු පිට දුවන්නේ. මෙවට කොහෙන්ද සල්ලි.
@rangaanaherath
@rangaanaherath Жыл бұрын
බස් වලට ගහන තෙල් ලීටරයක් ගානෙ රජයට බදු ගෙවලා එ සල්ලි වලින්ම පඩි අරන් පොඩි මිනිහම තලනවා..මරු..😣
@chandana8727
@chandana8727 Жыл бұрын
බස් ගැමුණු මොකද කියන්නෙ,....බස් එකක් පාරට දාන්න යන වියදම සහ දිනයක් බසය නඩත්තු කිරීමේ වියදම පමනක් මගියාගෙන් අයකිරීමට බස් හිමියන් කාරුණික වන්න,.... ඔබලාගේ උවමනාවට අමතර වියදම් වියදම් කර ඒ වා අහිංසක මගීන්ට කරදරයක් නොවන්න වග බලා ගන්න මොකද මගීන් වන අපට අවශ්‍ය වෙලාවට සාධාරණ මුදලකට අපහසු තාවයන් තොරව ගමනාන්තයට ආරක්ෂා කාරීව යාම පමනයි....... ස්තුතියි 🙏🙏🙏
@ProfessordevilL
@ProfessordevilL 10 ай бұрын
ඒ මාර්ග නීති පරීක්ෂක කියන කතාව සහතික ඇත්ත. ඒ වගේ ම ඔහුට හොඳ පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. පොලිසියේ උන් වගේ මදාවි, රස්තියාදු, හිස උදුම්මුණු තාලෙට කතා කරේ නෑ.
@JeewanthaCreation
@JeewanthaCreation Жыл бұрын
ඕවා කරලා රටක් දියුණු වෙනවද හිටපු ගමන්ම බස් වල කෑලි ගලවන්න හදනවා 😂 ඊටපස්සේ මොනවා කරයිද ඊරිසියාව 🙄
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ගවන්න නෙවේ ඕනි ගලවලා කෑපු පුච්චන්න 😂😂😂 කාලකන්නි උන්ට ඕනි විදිහට යන්න ඕනිනම් පොදු ප්‍රවාහනේ ගන්නේ මොන රෙද්දටද😂😂
@Dazza_18
@Dazza_18 Жыл бұрын
Wadakata athi deykt nm kamk ne lassana thibbt wadak d bm . Oka hriyt krnm lankawe wiydm nm adu krnn puluwn gon athal nathuwa
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 ඇයි හුත්තො special කියන්නෙ පොදු ප්‍රවාහනේටද පාරෙ දුවන ඒව ඇති එකක් දෙකක් ඒක වෙනම එකක් ඒත් special hire කියන්නෙ පෞද්ගලික ගමනක් ඒක පොදු නෑ දන්න දෙයක් කියවපන්
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@jkbro6016 පාර පොදුයිනේ හුත්තෝ. පාරේ දුවන ඒවා එකක් දෙකක් තියනවා අම්මගේ රෙද්ද . තොට දෙන්න හිතෙනවා හිල් වෙන්න ටොක්කක් . යකෝ කියන දෙයක් තේරුම් ගන්න බැරි උබලට බස් ලදරමක් අහු උනාම කොහොම හිටීද කියලා තේරුම් ගනින්කෝ
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 පාර අපේ බාප්පගෙනෙ බන් උබ දන්නැද්ද දැන් අවුරුදු 5කට විතර කලින් අප්පලා පුතාලා ගියෙත් අපිට පාරෙ යන්න දෙන්නැතුව පාර උන්ගෙ කරන් දැන් අපි යනව
@duminda270
@duminda270 Жыл бұрын
ඕච්චර දගලන්න දෙයක් නෑ මහත්තයො..අපිට බලපත්‍ර නැතුව පදින්න බෑ වගේ,,හරි ප්‍රමිතියට නැති වාහන ධාවනය තහනම් කරානම්..ඕය ඕලුව විකාර වෙන්න ලයිට් දාගෙන,කන පැලෙන සද්දෙට සයිවර් කඩේ වගේ සිංදු දාගෙන..ඉස්සරහ හැම රෙද්දක්ම ඒල්ලගෙන විදින සතුට මොකක්ද බන්..
@thilinagunarathna6100
@thilinagunarathna6100 Жыл бұрын
Oita vadiya Yana maginge saps phasuwa baluwanam hoda nadda
@parapitiya
@parapitiya Жыл бұрын
විවිධ මත ඇති - නමුත් හරියට පැහැදිලිව පාර පේන්න තියෙන්න ඕනි රියදුරුට. නිෂ්පාදකයා එවල තියෙන ප්‍රධාන අංග වෙනස් නොකර තියන්න ඕනි. එහෙම නැති උනොත් අපි නොහිතන මොහොතක අනතුරු වෙන්න ඉඩ කඩ තියෙනව.
@MELAKA_SUPER
@MELAKA_SUPER Жыл бұрын
නෑ රියදුරා තාමාට ඕන කෑලි දාන්නේ රියදුරාට මේන නිසා නැත්නම් ඒ කෑලි රියදුරාම ගලවනවා එක එක්කෙනා කියනකන් බලන් ඉන්නේ නෑ හරිද 😤
@jkbro6016
@jkbro6016 Жыл бұрын
තායිලන්තෙ බස් දැල නැති අයට ඕව.මැජික් ඒ බස් වල ස්ක්‍රීන් එකෙන් පාර පේන්නෙ අඟල් ගාණක් උන් යස අගේට යනව
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@jkbro6016මෙහේ උන් ඒවාගේ යස අගේට යන්වද 😂😂 පැය 2ක් ප්‍රධාන පාරක් දිහා බලන් හිටපන්කෝ😂😂 ලොරි චැසි උන් යන හැටි😂😂😂
@PrawaraLankrutha
@PrawaraLankrutha Жыл бұрын
ලංකාවෙ තිරිසන්නු ඕමමයි 🥺
@wishvasenadhi7285
@wishvasenadhi7285 Жыл бұрын
Mokakda yako ඒකෙ තියන තිරිසන් වැඩේ 😂 උබලට අහන්ම දකින්න නැද්ද විනයක් හික්මීමක් නැතුව කාලකන්නි වගේ බස් එලවං ගිහිං අහින්සක කී දාහකගෙ ජීවිත විනාස කරනවද කියලා ඔය ලොරි චැසි බස් 😂
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
​@@wishvasenadhi7285 me podi pagayanta mewa kiyala wedak ne bn okunta ternne unge paulwala ekek me thorombal karattekab ghin nethi unu dawasata thama..moda pakku..
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@madushanrodrigo9488බස් පස්සේ හෝන් එකක් ඉල්ලන් දුවන පකයෙක්ද කොහෙද බන්😂😂
@damika_official
@damika_official Жыл бұрын
ඔය ඔක්කොම පොඩි මිනිහට තමයි සේරම...
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ලොකු උන් බස් එලවනවද😂
@damika_official
@damika_official Жыл бұрын
@@5ofamazing186 තේරුම් ගනින් මොඩයෙක් වෙන්නෙ නැතුව.....
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 එතකොට ජගත් විතාන කියන්නෙ ඔටුවෙක්ද
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@damika_official ලොකු උන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න බෑනේ උන්ගේ බලේ නිසා. එහෙමයි කියලා පොඩි උන්ට වැරදි කරන්න දෙන්න පුළුවන්ද? අනික උබ කවදාවත් අහලා තියනවද ඇමතියෙක් බස් එක්ක හැප්පිලා මැරුනා කියලා
@playome305
@playome305 Жыл бұрын
ඊයා බං ළමා මානසිකවත්ව එවුන්නේ මේ 😂😂😂😂😂😂 Comment section එක ටිපර් parking available 😂😂😂😂
@malindukeshan8444
@malindukeshan8444 Жыл бұрын
මේ බස් වලට බනින්න අාපු උන්ට පුට් සයිකලයක් වත් තියෙද් දන්නැ😹😹😂😂😹💔අාණ්ඩුවේ වල්ල කහන්න යන්නේ
@Leylandsuddaofficial
@Leylandsuddaofficial Жыл бұрын
❤😂
@nuwansampath2004
@nuwansampath2004 Жыл бұрын
ආංඩු වලට කඩේ යන හැත්ත බම්
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
😂😂😂😂😂 bus king
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
Yako oya amathara kellak nisa jivithayak nethi wenna puluwan thota thiyanawada weel beroowak
@CDIL
@CDIL Жыл бұрын
බස් තියෙන්නේ පොදු ප්‍රවාහනයට මිසක් කලාත්මක නිර්මාණයක් නොවේ.😂
@over160yearsbrandsrllankac3
@over160yearsbrandsrllankac3 Жыл бұрын
ලංකාවෙ නිති හරියටම අකුරටම සිදුවෙනවනෙ කාලෙන් කාලෙට අලුත් ටිකිරි හිනා😄👈
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
දැන් මේකේ වැරැද්දක් තියනවද ඕයි😂😂😂
@Buspissi779
@Buspissi779 Жыл бұрын
Theenaw
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
ලංකාව කියන්නේ මහා ජරා රටක් (මේ රටේ මිනිස්සු නිසා...) කොල්ලෙක් වාහනයක් අරං ලස්සනට හදන්නෙ අනිත් අයගෙ වාහනත් ලස්සනට හදලා තියෙන නිසා. ඒත් ලංකාවේ කරන්නෙ කවදාවත් වෙච්ච නැති දේවල් වලට මේ බස් ටික අල්ලගෙන නඩු දානවා මේ පොලිසියට පුළුවන් වුණා ද කියපන් කුඩු කාරයෙක් අල්ලගන්න... 😂 අහිංසක කොල්ලොන්ගෙ හීන විනාස කරන උන්ගෙ පවුල් පිටින් හැඳි ගෑවියං... 🤬
@charakameedeniya6784
@charakameedeniya6784 Жыл бұрын
නිතිය ක්‍රියාත්මක කරනවානම් හැමොටම කරන්න නැතිව අහිංසක එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් නෙවෙයි 🙄 ට්‍රිප් යන්නම කියලා හදපු බස් වල නම් ලයිට් ගලවන එලමයි හොද වෙන වාහනයක් යන්න බෑ රෑට එකේ වටේ පත්තු වෙන ලයිට් එලියට 😒😒
@SinhayaLK
@SinhayaLK Жыл бұрын
😢😢😢😢 ehema kiyanna epaa
@SinhayaLK
@SinhayaLK Жыл бұрын
eththata😂😂😂
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
බස් නම් කමක් නෑ කියමු...අර කබල් කෝච්චි මැදිරි සුද්දෙක් පේන්ට් ස්ප්‍රේ කලා කියල ඒකත් ඇල්ලුව කියහන්කො පොදු දේපල විනාස කලා කියල........
@Wajiyamusic2003..-
@Wajiyamusic2003..- Жыл бұрын
මොන කාලකන්නිද බන් මේ රටේ වෙන දේවල් මොකවත් පෙන්නේ නැ අහිංසක මනුස්සයෙක්ගේ දේවල් තමයි පෙන්නේ දැන්වත් කඩේ යන එක නවත්තාපන් 😅😅
@Dazza_18
@Dazza_18 Жыл бұрын
Ublt bus eka lassanata thibnoth athi arakshawa one ne lacee pankawe moda gobbyoo
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
ඇයි අනේ ඒ බස් පට්ට ලස්සනයි අධික වේගය , bus රේස් විතරක් නතර කලානම් හරිනේ
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
කැතයි ඕයි
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
@@5ofamazing186 මටනම් ලස්සනයි
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 Жыл бұрын
ඇයි බස් ඇතුලෙ දාන musical show එහෙමත් නතර කරන්න ඕනෙ ! මිනිස්සු ලෙඩ කරන්නෙ නැතුව.
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
@@madhusankhajayarathna4301 ඒවා දාන්නේ එලවද්දි නින්ද යන නිසානෙ
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 Жыл бұрын
@@nipuniumanda2973 විකල්ප ඇතා හෝ නැතා රියදුරුගෙ, කොන්දොස්තරගෙ නින්ද නවත්තන්න ක්‍රමයක් විදිහට ඔය ක්‍රමය යොදාගන්න එක වැරදියි. බස් වල යනකොට අධික හිසරදය හැදෙන, වමනෙ යන අයත් ඉන්නවා. මගේ නංගි කෙනෙකුටත් එහෙමයි. බෆල් වල ලොකුවට තියෙන bass එකටයි, බස් වල අධික වේගයෙන් වංගු ගැනිල්ලයි නිසා එහෙම අමාරු වෙන අය කොටසකුත් ඉන්නවා. ඒ පීඩාව තේරෙන්නෙ ඒ අයට විතරයි. බහුතරයකගේ උවමනාවට ඒ වගේ මිනිස්සුන්ට පීඩා දෙන එක වැරදියි. මොකද බස් එක කාගෙ අයිතියට තිබ්බත් අර වගේ මිනිස්සු යන්නෙන් ගාස්තු ගෙවලා, නැතුව පිනට නෙවෙයි !
@oshithaart1272
@oshithaart1272 11 ай бұрын
අපි ආදරෙයි බස්වලට❤🤔
@FFASNI-vr5ec
@FFASNI-vr5ec 11 ай бұрын
Apit😢
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
ඔහොම ලියන එක්සැමිනර් මහත්තරුම තමා ට්‍රිප් එකක් යන්න බස් හොයන්නේ
@jayantharathnamalala466
@jayantharathnamalala466 Жыл бұрын
නීතිගරුක වෙමු. ජීවිත සුරකිමු සියළු සත්වයෝ සුවපත්වෙත්වා .
@user-nh9mc8bh2f
@user-nh9mc8bh2f Жыл бұрын
චූටි මැනික බස් එක ගැලෙව්වට වඩා ඉක්මනට ආයි හයි කරල කියහම්කො ❤😅
@Traveling_lifetoday
@Traveling_lifetoday Жыл бұрын
බස් lovers ලට දැන් රිදිල ටිපර් වෙන්න ගනී....ඕකුන්ට හොදම වැඩේ
@nuwankalpa2920
@nuwankalpa2920 Жыл бұрын
Bus driving krnna beri unm ohom tama 😂
@Traveling_lifetoday
@Traveling_lifetoday Жыл бұрын
@@nuwankalpa2920 බස් driving කරාට වැඩක් නෑ මහත්තයා මොලේ නැත්තන්
@CDIL
@CDIL Жыл бұрын
බස් ලවර්ස් ටිපර් වෙනවා දැන්..😂
@Traveling_lifetoday
@Traveling_lifetoday Жыл бұрын
@@CDIL අනිවා...😁
@Captain_Cagiuos64
@Captain_Cagiuos64 Жыл бұрын
ඉරිසියා කාර හැත්ත 😂
@KalaniApsara-xp1dv
@KalaniApsara-xp1dv 3 ай бұрын
තරුණ හීන 😢 ඔහොම කරන්න එපා❤
@deepikaweerasekara8345
@deepikaweerasekara8345 Ай бұрын
ආසාවට හදන බස් එක අපරාදේ ❤❤❤
@shehaniparindya4141
@shehaniparindya4141 Жыл бұрын
ලස්සන බස් ඔක්කොම special කරන්න ඕනි. ඊටපස්සෙ මලකඩකාපු කබල් බස්වල යන්න උනහම තේරෙයි අරබස් තිබ්බනම් කොච්චර හොදයිද කියල 💔
@SinhayaLK
@SinhayaLK Жыл бұрын
eka eththa
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
මලකඩ ඕන් නෑ හැබැයි ජංගම දේවාල ඕනිත් නෑ 🤣🤣🤣
@shehaniparindya4141
@shehaniparindya4141 Жыл бұрын
@@5ofamazing186 තමන්ගෙ වාහනේ තමන් කැමති විදියට හැදුවම අනිත් එව්න් ඉරිසියයි 😅
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@shehaniparindya4141තමන්ගේ වාහනේ තමන්ට ඕනි විදිහට හදලා තමන්ගේ පාරක විතරක් ගියානම් ප්‍රශ්න නෑනේ😂😂😂 අනික ලොරි චැසියකට ඉරිසියා කරන්න පිස්සුද බන් 😂😂
@jkbro6016
@jkbro6016 Жыл бұрын
@@5ofamazing186 ඒහෙම ඉරිසියා කරොත් උබවගේ හරකෙක් තමා
@stefannethan
@stefannethan Жыл бұрын
1:15 අඩෝ අපි යන බස් එක❤
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
😂ammo stefan gothaya
@user-rj4kp5fh7m
@user-rj4kp5fh7m 2 ай бұрын
ලයිට් ඩිම් නොකරන එවුන්ට මේක පෙනේවා. පොලිස් මහත්තුරුන්ටත් හෙඩ් ලයිට් දකිත්වා.
@royalbusclub5532
@royalbusclub5532 Жыл бұрын
අපි බස් කලාව විනාශ වෙන්න දෙන්නෑ ..අපි බස් කලාව සුරකිනව
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
අපි විනාශ කරනවා 😈😈😂
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
පාරෙ දුවන සමහර බස් හතර වටේ ලයිට් දාගෙන තොරණ වගේ. අනිත් වාහනවලට හරිම අමාරුයි. ලොරි හෝන් දාගෙන. ඉස්සරහ වීදුරුව පුරා මල් වැල්, සෙල්ලම් බඩු, පිලිම, මල් මාලා පුරවලා. ඩ්‍රයිවර්ට පාර කොහොම පේනවද මන්දා. සමහර බස්වල උදේට හවසට හඳුන්කූරු පත්තු කරලා. දේවාල වගේ. යන අයට හුස්ම ගන්නත් බෑ. දෙයියන්ට බුදුන්ට බස් එක ඇතුලෙත් මල් පහන් පූජා කරලා යන්නෙ. ඒත් මගදි හතලිහෙ කෑලිවලට මිනී මරා ගන්නවා. ඇයි දෙයියනේ මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නැත්තෙ?
@jkbro6016
@jkbro6016 Жыл бұрын
ඇයි උබ හිතුවද බස් එකේ දොරවල් ජනෙල් ඔක්කොම වහන් යනව කියල දුම් ගහන්න හුස්මගන්න බැරුවෙන්නෙ කොහොමද කියපන් ඒව ඔක්කොම හුලගට යනව මොඩයා
@sanilmedawaththa4038
@sanilmedawaththa4038 Жыл бұрын
ඹකුන් දන සෙට් වල නම් සද්දෙ වැඩි ඒවා ටත් නිතිය ගෙන්න ඹනි අනිවාර්ය න්
@lakshithapfl1696
@lakshithapfl1696 Жыл бұрын
අනිවාර්ය යෙන්ම කැසට් සබ් වූෆර් ගලවන්න ම ඕනේ, මොකද බස් වල යන මගීන්ට සිංදු අහන්න ඕනේ නම් phone තියෙනවා,අනික මුන් දාන සිංදු අහන්න musical show එකකට ගියානම් හරි
@M.L613
@M.L613 Жыл бұрын
බස්වල හැප්පිලා විතරද බන් ඔක්කොම අනතුරු වෙන්නෙ,,😅ලන්කාවනෙ ඉතින්..මක් කරන්න ද..
@nuwanpradeep317
@nuwanpradeep317 Жыл бұрын
පුලුවන් නම් මේ බස් තහනම් කරන්න එහෙම නැත්නම් ඒ බස් වල මගී පහසුව වැඩි දියුණු කරන්න කියන්න. මේවට නැග්ගම එපා වෙනව. සද්දෙ වැඩියි. එලිය වැඩියි. එයාලට ඕනෙ විදියට යන්න නම් අපි සල්ලි දීල යන්න ඕනෙ නැහැනේ. මගීන් කියන්නෙ එයාලගෙ පාරිභෝගිකයන්. පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් දෙනව කියන්නෙ බස් එක ලස්සන කරන එක නෙවෙයි.
@jkbro6016
@jkbro6016 Жыл бұрын
එහෙම තහනම් කරොත් බ්ස්ටෑන්ඩ් වල පෝලිම් බලාගන්න පුලුවන් කැඩිච්ච ලඩි ව්ල රිලවු වගේ එල්ලිලා යනව බලාගන්න පුලුවන් 😅😅
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 Жыл бұрын
සහතික ඇත්ත.
@chuttachutti9905
@chuttachutti9905 Жыл бұрын
CTB බස් ඔය වගේ හදල තියේ එතකොට එව පාරේ යන්නෙ නැද්ද එවා ඩිපොවේ ප්‍රදර්ශනේට තියල තියෙන එවද 🙄 පිට රට වල ඔය වගේ නිර්මාණ වලට තියෙන තැනයි අපේ රටේ තියෙන තැනයි 😄 ලේලන්ඩ් කම්පැනියත් අද වෙන්න ඇති මෙහේම හේතු ටිකක් දැන් ගත්තේ 😂 මම හිතන විදියට ලේලන්ඩ් කම්පැනියත් කම්පියුස් 😂
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
සහතික ඇත්ත බන් ❤
@chuttachutti9905
@chuttachutti9905 Жыл бұрын
😂
@gamingk2k985
@gamingk2k985 Жыл бұрын
ඔව් බම්
@duminda270
@duminda270 Жыл бұрын
මොන රටේද මචං ඕය වගේ බස් ධාවනයට අවසර දීලා තියෙන්නේ..
@priyanjana123
@priyanjana123 Жыл бұрын
@@duminda270 kiyala wedak ne
@user-op5rp2tj9t
@user-op5rp2tj9t Жыл бұрын
හෙන ගහපන් පොලිසියට මේවගේ අපරාද වැඩ කරනවට උන්ගේ මහන්සියෙන් හදන දේ එකට කෙලවනවා මුන්ට හොදක් වෙන්ට එපා
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
පලයන් බන් යන්න 🤣🤣
@WariKesawa
@WariKesawa Ай бұрын
බස් පක්කුන්ට මිනිස්සුන්ගේ ආරක්ෂාව වැඩක් නෑ. තොරණ වගේ සැරසුවාම ඇති.
@isurukarunaratna440
@isurukarunaratna440 Жыл бұрын
This is really good thing.
@sajithkumara3628
@sajithkumara3628 Жыл бұрын
මගෙනම් මතය ⁣මේ වගේ තොරොම්බල් වැඩ වලට වියදම් කරන සල්ලි වලින් බස් එකේ ඔරිජිනල් විදියට හැම දේම හදල හොද ජපන් ශිට් සෙට් එකක් ගහල බස් එකේ යන අයගෙත් රියදුරුගෙත් සුව පහසුව වෙනුවෙන් යෙදෙවුවනම් මිට වඩා වටිනව තොරොම්බල් වැඩ වලින් යන මිනිස්සුන්ටත් කරදරේ රියදුරන්ටත් කරද⁣රයක් විතරයි
@SithuminPawan
@SithuminPawan Жыл бұрын
එ්ක අැත්ත. හැමෝම දන්නෙේ ලොරිචැසි කියලා බනින්න එ්ම කරානමි හැමෝටම හොදයි වගේම ගුනාත්මක සේවාවක් වගේම බස් හදන අාසාවත් අලුත් මානයකට ගෙනියන්න පුලුවන්☺
@jkbro6016
@jkbro6016 Жыл бұрын
ඔයා බය වෙන්න එපා ඔය තොරොම්බල් කතාව ආය දකින්න හම්බෙන්නෑ ඉස්සරහට ඔක්කොම බස් වල ඇතුල සැපපහසු විදිහට තමයි හදන්නෙ පැහැසරා එක වගේ
@sf3wta455
@sf3wta455 Жыл бұрын
මුගෙ ආච්චි ට බස් අපරාදෙ 😅😅
@mohamednawas2276
@mohamednawas2276 Жыл бұрын
😢😢
@PouliVik
@PouliVik Жыл бұрын
නිශ්පාදන ආයතනයේ පිරිවිතර අනවසරයෙන් වෙනස් කරලා තියන සියලු වාහන මාර්ග වලින් ඉවත් කරන්න ඕන
@nadeeshasewwandi2518
@nadeeshasewwandi2518 Жыл бұрын
Threeweel ehema okkoma indiawe ptwahan ehenam..
@jkbro6016
@jkbro6016 Жыл бұрын
උබ කුනුහරුප කතාකරන්න එපා එහෙම අයින්කරනවනම ඉතුරු වෙන්නෙ brand new ඒව විතරයි 😅😅😅
@Gayan564
@Gayan564 Жыл бұрын
Athule thiyana set ekai light tikai galawanna e athi hodatama 😐
@pasanliyanage4343
@pasanliyanage4343 Жыл бұрын
😂😂 ලොරි චැසියට කැටයන් දාන උන් 😂
@SinhayaLK
@SinhayaLK Жыл бұрын
😢😢
@ShehanNimsara-jf4gx
@ShehanNimsara-jf4gx Жыл бұрын
එහෙම කිව්ව්වට බස් එකේ කෑලී ගලවන එක පව් වැඩක් 😔කාලකන්නී පොලිසිය මුන්ට පුලුවන් ඔක විතරයි💔මොලේ නැ ගොන් හරක් 😔💔ලංකාවේ හැම ජරා වැඩක් ම කරනෙත් පොලිසිය තමා 💔රටක් විදිහට කවදා දියණූ වෙයිද ඉතින් මෙහෙම ගියොත් 😔😔😔
@viraj808
@viraj808 Жыл бұрын
මෙව්වා බස්ද යකෝ...තොරම්බල් කරත්තයක්නේ...😅 කැත බලකෝ..බස් කියන්නේ ආගම් කිය කිය වැලපෙන උන්ගේ පිහිටෙන් තවත් පරම්පරා ගානකට ලංකාව බංකොලොත්....🤣
@ruwankumarashomarathne9473
@ruwankumarashomarathne9473 Жыл бұрын
Owa hoyanawa wagema bus karayo yana wege sima karapallako .. mini maranna yanne
@lahiruyasanka1114
@lahiruyasanka1114 Жыл бұрын
මේ බස් වර්ගය ධාවනයෙන් ඉවත් වෙනවා නම් හොඳයි. මහ සාපයක්. මේවා තව උස්සගෙන එනවා ඉන්දියාවෙන්. මේ රජයටත් පිස්සු.
@SamanKumara-zm3es
@SamanKumara-zm3es Жыл бұрын
මේක හොද වැඩක් ඒ වගේම බස් ඩයිවර්ලට වෙනම පාරේ යන විදියත් උගන්වන්න ඕනේ
@SinhayaLK
@SinhayaLK Жыл бұрын
☹️☹️☹️🥺🥺😡😡
@busPoddasL7
@busPoddasL7 Жыл бұрын
මෝඩයෝ උන්ට අහින්සක මනුස්සයාට විතරයි ඔවුන්ට වතුර ටිකක් දෙන්න හොද නෑ ඔච්චර හොරා කනවා රටේ එවුන් උන්ගේ පුකවල් ලෙව කන්නැති එක විතරයි ඔව්වා කියන්න නෑනේ කවුරුත් 😥☹️
@seniyaekanayake7242
@seniyaekanayake7242 Жыл бұрын
කියලා වැඩක් නෑ බන් ඔව්වා ගැන
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
අනේ ඉතින් මෙච්චර මේ රටට හෙන ගහලා තියෙනවා මිනිසුන්ට කන්ඩ නෑ බොන්ඩ නෑ උඹලට ඉතිං ඔය බස් එකක ලයිට් එක හයි කරල තියෙන දේ තමයි මහා ලොකු දේ නේද 😅😅😅
@lasanthamadubashana7604
@lasanthamadubashana7604 Жыл бұрын
Mechchara rate pasna tiyenawa.kollek asawen thamangema mahansiyen deyak karama thamai oba thumalata pasna enne neda?oita wada pasna tiyena rate duppath minihatama kelina eka sadaranada?
@DD-lb3ry
@DD-lb3ry Жыл бұрын
Gambatto godak me wikara wlta asai lankawa godaynna amrui issra weel wlta dan bus wlta nugathkama wipaka
@dilshanprabhashnishshankaa3329
@dilshanprabhashnishshankaa3329 Жыл бұрын
හොද වැඩක්. හැබැයි මිනිස්සු පාරෙ අරන් යද්දි මිනිස්සුන්ව රස්තියාදු කරන එක වැරදියි
@huna_gaming
@huna_gaming Жыл бұрын
පලයන් හුත්තෝ යන්න
@nimeshachathurangi5251
@nimeshachathurangi5251 10 ай бұрын
Eka atha.
@vimalkapri5093
@vimalkapri5093 Жыл бұрын
Respect sir
@user-gb9pu1hg3b
@user-gb9pu1hg3b Ай бұрын
කොහොමත් එකෙක්ට හරියනවට තව එකෙක් කැමති නෑ කාලකන්නි 🥺😔
@rohini9599
@rohini9599 Жыл бұрын
මේවා බස් ද දේවාලද තොරන්ද අප්පා අපේ රටේ නොදියුණු කම ලොවට පෙන්නන්න නම් මේවා හොදා
@user-fl7zs3uw4r
@user-fl7zs3uw4r Жыл бұрын
පලයන් මෝඩයා 😂
@vihagalakshan
@vihagalakshan Жыл бұрын
තොපි යන්නෙත් බස් වල නෙ මෝඩ හැත්ත බස් වලට බනින්නෙ 😒
@Xabithackers__3335
@Xabithackers__3335 Жыл бұрын
මිලියන ගනන් වියදම් කරලා ප්‍රයෝජනයක් නැති කුලුනු හදද්දි හොදද, ජිවිතේට ගිහින් නැති , ඩොලර් 1කකවත් ආදායමක් එන්නේ නැති හයිවේ ගහද්දි හොදයි උබලට 😅😅. ඒවගෙන් රට දියුණු වෙනවා ඇතිනේ,😅😅😅🖕. බත් කන මී හරක් 😅. බස් modifie කරන එකට නිති දැම්මම රට දියුණු වෙනවා ඇති 😹😹😅. අපිට ලගදීම දියුණු රටක් බලාගන්න පුළුවන් වෙයි නේද බත් කන හරකෝ 😹😹😹😹
@sahanthennakoon760
@sahanthennakoon760 Жыл бұрын
පිස්සු කියවන්න එපා තමන්ගේ පවුලේ එකෙක් යට කරපු දාට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා
@Shana_x2K
@Shana_x2K Жыл бұрын
ඔවු ඔවු මහත්තයො ඕවා අල්ලන්න. ඕවට මැති ඇමතිවරු සම්බන්ද නෑනෙ 😂. උන්ගෙ සම්බන්දයක් තිබුනොත් තමයි ඇගිල්ල පු# ගහන් කට පියන් ඉන්නෙ
@poooooooooooooper466
@poooooooooooooper466 Жыл бұрын
යන්තන් කනක් ඇහිල්ලෙ යන්න පුලුවන්
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,3 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,2 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 30 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,3 МЛН